කාලම බලන්න වටින සැන්විච් එකක්

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 743

  • @MagicCompass
    @MagicCompass  2 роки тому +58

    අපි සෙට් එක ගාලු ගිහින් මේ වැඩේට සෙට් වෙච්ච විදිය බලන්න 👇
    ua-cam.com/video/9QlvmOHFmTg/v-deo.html

    • @anshkadesilva2399
      @anshkadesilva2399 2 роки тому +1

      Food truck එකක මේ වැඩේ try කරලා බලමු අයියේ අක්කේ...රට වටේම යන්නත් පුළුවන්...ඒක මාරම content and experience එකක් වෙයි ඔයාලටත් අපිටත්...

    • @____avishka____7266
      @____avishka____7266 2 роки тому

      Akka oyala betharatath enna ko

    • @____avishka____7266
      @____avishka____7266 2 роки тому

      Kuchi bushi Enawanm apith aniwarayenma enawane ane

    • @annedilrukshi1030
      @annedilrukshi1030 11 місяців тому

      😊

  • @nilukshisuraweera7781
    @nilukshisuraweera7781 2 роки тому +73

    මාත් ඉන්නවා ❤❤.. පලවෙනිම Customer මමනේ ඉතින් .. වැඩේ නැඟලා ගියපු එකට මට හරිම සතුටුයි ...❤❤ 🙏🙏

    • @MagicCompass
      @MagicCompass  2 роки тому +23

      ඉස් ඉස්සිල්ලම ඇවිත් සැන්විච් එකක් අරන් අපිට දීපු සපෝට් එකට පට්ටම තැන්කූ හොඳේ. ❤😍😍❤

    • @HasthikaWijerathna
      @HasthikaWijerathna 5 місяців тому

      @@MagicCompass kurunagalata ennako 😋😋😋😋😋

  • @chameerajeewan7667
    @chameerajeewan7667 2 роки тому +22

    අනේ ඔයාලගේ යාළුවට කියන්න ඇඹිලිපිටියට හරි උඩවලවට හරිත් food festival කරන්න කියන්න. මේ පැත්තේ ඕවා නැති නිසා food festival ,එකක් තිබ්බොත් හොද crude එකක් ඉදයි. හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න. ආදරෙයි හැමෝටම 💖💖💖💖💖💖💖💖💖💖

    • @MagicCompass
      @MagicCompass  2 роки тому +11

      ෆුඩ් ෆෙස්ටිවල් නැතත් ඉස්සරහට කරත්තයක් තල්ලු කරන් හරි රට වටේම යන්න තරම් කික් එකකින් මේ දවස් වල අපි හය දෙනා ඉන්නෙ. 😀😊😊 ඒ පැත්තටත් එන්නම් දවසක.
      ආදරෙයි හැමදාමත්. ❤️😍❤️

    • @gayanidilrukshi6262
      @gayanidilrukshi6262 2 роки тому +1

      Aniwarenma aththa annako apith anakam balan enno

    • @j.w.8764
      @j.w.8764 Рік тому +1

      Ow ane ඇඹිලිපිටියේ ennako. Mehe high tea, dinner buffet wath melo deyak na. Food festival ekak wath ඇඹිලිපිටියta enawa nam loku deyak🙄

  • @sasinichathurika6871
    @sasinichathurika6871 2 роки тому +10

    සුභ පැතුම්.....❤️♥️❤️♥️❤️
    ඔය 6 දෙනා දැන් අපේ පවුලේම අය වගේ. එන්න ගොඩාක් උත්සහ කළා. එන්න බැරි උන එකට දුකක් නැහැ මේ video එක දැක්කට පස්සේ. අපි ආයෙත් දවසක සෙට් වෙමු......

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      ආයෙ එකක් කරන දවසක අනිවා සෙට් වෙමුකො. ❤️😍😍❤️

  • @yakadahusma6086
    @yakadahusma6086 2 роки тому +5

    මන් 3ක් කාලා 2ක් අරගෙනත් ගියා රස වැඩි නිසාම සහා මට යන්නේ කිවුවේ අපේ අක්කා නිසා ඒයාටත් අරන් ගියා සැන්විච් 2 ක් මතකද අක්කේ 😁❤️🤞🏻(යකඩහුස්ම)

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      Ade nathuwa nathuwa oya ithin Api ekka godak katha kara karath hitiyane ❤️❤️🙌🙌

  • @LyraStudio
    @LyraStudio 2 роки тому +5

    ඒක නියමයි Guys., වීඩියෝ එකත් මාරම ෆන්. Wish you all the very best. තව ඉස්සරහට, ඉක්මනින් මේ වගේ ගොඩක් ඒවා කරයි ඔයාලා.
    Food නම් Kuchi & Buchi තමයි. ♥♥

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      අඩේ... පට්ටම තැන්කූ හොඳේ මේ අගය කිරීමටයි සුභ පැතුමටයි. ලඟදිම දවසක අපෙන් කෑම එකක් කන්න එන්න ඈ ඔයාලත්. ❤😍😍❤

  • @RashiiVlogs
    @RashiiVlogs Рік тому +2

    14:06 ඒ වචන ටික ඇහෙද්දි මාරම ආඩම්බරයක් දැනෙන්නේ..♥️🔥💯
    Namber 1 youtubers..♥️🔥💯
    අපෙ Travel With Wife / Magic compass..💯🔥♥️

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 2 роки тому +6

    සෙනග ඉස්සරහ කුච්ව බයිට් කරලා ගෙදර ගියේ කොහොමද බුචී, වැඩේ නම් ඉතින් සුපිරියක්,
    🔥🔥🔥♥️♥️

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      බයිට් කරගන්නවා කියන එක ඉතින් අපේ දෛනික අංගයක්නෙ. හෙ හේ..
      ගොඩාක් ස්තූතියි 😍❤😍

  • @wasanachathuri4486
    @wasanachathuri4486 2 роки тому +6

    යේ... යේ... ආවා.... අනේ අක්කි ඔය video එක එන කන් බලන් හිටියේ... ❤️හරිම ලස්සනයි.... ආදරෙයි දෙන්නටම.... 😍

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      Balala kohomada kiyandooooo 😍🙌❤️
      Adareiiiii apith godaaaak 🤗🤗

  • @roundtheworld4480
    @roundtheworld4480 2 роки тому +2

    පලවෙනි දවසේ අක්කාගේ අැඳුම ප්‍රීමා පාන් එකේ කවරේ වගේ මං දැක්කේ 🙈 අනේ ගොඩක් අාසයි ඔයාලාව හම්බෙලා කතා කරන්න😍 ගාල්ල දුරයිනේ ටිකක් 😕 අායෙත් මේ වගේ එ්වා කරන්න 😊😋 ලංකාව වටේ..

    • @MagicCompass
      @MagicCompass  2 роки тому +1

      ඒ සිරාවටම. බ්ලවුස් එක ඒ වගේ තමා. 😃😃😃😃
      අපිත් ගොඩක් ආසාවෙන් ඉන්නෙ. ඉක්මනටම දවසක සෙට් වෙමු 😍❤❤😍

  • @srimalisasandara9781
    @srimalisasandara9781 2 роки тому +1

    ඇත්තටම හැම සැරේම කෑම කනවට වඩා මේ සැරේ වෙනස්ම අත්දැකීමක් ඔයාලා ලැබුවා සහ අපිට ගෙනාවා.අනේ සැන්ඩ්විච් එක නම් වෙනස්ම සැන්ඩ්විච් එකක්.දැක්කාම කන්න හිතුනා.ඔයාලා ෆුඩ් ස්ටෝල් එකේ නියමෙට ජයටම වැඩ ටික කරා.ජය වේවා ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍

  • @nadeeshatharindi1365
    @nadeeshatharindi1365 2 роки тому +32

    ආවා අවා...මඟ බලා සිටි මොහොත උදා වුනා..😀😘

    • @MagicCompass
      @MagicCompass  2 роки тому +4

      Balala kohomasa kiyandooooo 😍

  • @nisansalasandamali3311
    @nisansalasandamali3311 2 роки тому +1

    oyala denna hari hodai.kisima lokukamak adambara kamak ne.oyala dennatama hariyanna ona.budusaranai

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤❤😍

  • @shehanajesmin6882
    @shehanajesmin6882 2 роки тому +8

    Wow😍 Congratulations Aiya&Akka❤
    ඔයාලගේ සැන්විච් එක ජාත්‍යන්තරේටත් ගියා එහෙනන් ❤

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      පට්ටම ස්තූතියි හොඳේ. ❤️😍😍❤️

  • @madusinghapura5144
    @madusinghapura5144 11 місяців тому +1

    නියමයිනෙ අනේ සුපිරි වැඩක්❤❤❤

  • @kushanthichamodya5354
    @kushanthichamodya5354 2 роки тому

    නියම වැඩක් ❤️ කොලබ පැත්තෙත් මේ වගෙම වැඩක් කරන්න ඕන අනිවා😊 හේතුවක් දන්නෙ නෑ ඒත් ඔයාලගෙ මේ චැනල් දෙකම දවසින් දවස දියුනු වෙනවා බලන් ඉන්නෙ මම මාර සතුටින් ඒකට හේතුව මන් හිතන්නෙ ඔය දෙන්නගෙ නිහතමානිකම ❤️🙏

    • @MagicCompass
      @MagicCompass  2 роки тому +1

      ඔයාලගෙ මේ ආදරණීය ආශිර්වාදය තමයි ඒකට හේතුව. ගොඩම ගොඩාක් ස්තූතියි අපිට දෙන මේ යෝධ හයියට. ❤️😍❤️

  • @melanineye
    @melanineye 2 роки тому +6

    පවනි අක්කා හරිම ලස්සනයි එයා අදින විදිහ එයාට ලස්සනයි 😍

  • @මදූ-ස7ධ
    @මදූ-ස7ධ 2 роки тому +1

    මන් හිතන්නෙ මේ තරම් කාලෙකට magic compass channel එකේ ගියපු අති විශිෂ්ඨ වීඩියෝ එක.මාරයි.ආදරෙයි ඔතන ඉන්න හයදෙනාටම ගොඩා...ක් ❤❤🌹

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee 2 роки тому +2

    අපිටත් කටට කෙල ඉනුවා...රස පාටයි♥️♥️සුභ පැතුම් කට්ටියටම🌺🌺💓🌼

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      ගොඩාක් ස්තූතියි 😍❤😍

  • @thilina9725
    @thilina9725 2 роки тому +6

    7:34 යකඩ හුස්ම අයියා ඔක්කොමටම වඩා දැක්කත් හිතට ෆිට් ❤

  • @dilupapriyanka6407
    @dilupapriyanka6407 2 роки тому

    Ammooo asawen balagana hitiya video eka.dapu gamanma balanna asawen hitiyata ada thamai mata balanna puluwan une.haima shok oyalage wede.digatama me wede sarthakawa karagayanna lebewa.kegalla peththatath enna kema aran apith ennam kala yanna

  • @yakadahusma6086
    @yakadahusma6086 2 роки тому +3

    මාත් ඉන්නවා දැක්කද 😉🤞🏻නිහත මානි අපේ මිනිස්සු මේ ❤

    • @lalpriyantha8925
      @lalpriyantha8925 2 роки тому

      Dakka ayyee

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      පට්ටම තැන්කූ වේවා අගය කිරීමට, ඒ වගේම අපේ සැන්විච් වල රස බලන්න ආවට. 😍❤❤😍

  • @thamiliyanage1697
    @thamiliyanage1697 2 роки тому +17

    අනේ අපිත් ඉන්නවා අයියෙ🥺 හීනයක් වගේ එදා නම් ඔයාලව හම්බවුන එක❤ ගොඩාරියක් ආදරෙයි සෙට් එකටම🥰

    • @rmireshamadushaniijayathil2812
      @rmireshamadushaniijayathil2812 2 роки тому

      පලවෙනි කස්ටම🌚

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි හැමදාමත් ❤😍😍❤

  • @rangipabasara6268
    @rangipabasara6268 2 роки тому

    Onna math awa . Kohomada ithin oyalata.ane aiye ko puththalame ithuru video tika man hari asai eke ewath balanna. Math kawada hari oya denna wage wenawa . Thama ithin A/l karanawa . Adarei dennatama🥰🥰

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      අඩේ... පුත්තලමෙ වෙන වීඩියෝ නැතෝ.. 😃😃
      හොඳට පාඩම් වැඩ ටික කරගන්න නංගි. ආදරෙයි හැමදාමත් ❤😍😍❤

  • @hasithkaushi8052
    @hasithkaushi8052 2 роки тому +1

    Video ekk enakm blan idiyh,... Shoook Aneeh,... oyla hemootama Adareiiii... Love you sooo much To everyone... 😍❤✔ *KuChi & BuChi* ❤✔

    • @MagicCompass
      @MagicCompass  2 роки тому +1

      ආදරෙයි අපිත් හැමදාමත් ❤❤❤😍😍😍

  • @mashi2444
    @mashi2444 2 роки тому +3

    අනේ දුකයි අයියේ....ඒත් අනිවාර්යයෙන් මම ඔයාලව හම්බෙනවා 😘😘😘😘😘 වැඩේ ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤ ආදරෙයි ඔයාලට ගොඩක් කොහේදි හරි ඔයාලව හම්බෙන්න ඕනේ ඉන්න ගොන් පොශ් නලු නිලියන්ට වඩා ඔයාලා මාරම හිතට වදිනවා..කාටවත් බැන්නා නෙවෙයි හිතට එකගව කිවුවේ.🥰🥰🥰❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 роки тому +1

      ගොඩාක් ස්තූතියි නංගි අපිට දෙන මේ වටිනාකමට. දවසක අනිවාර්‍යයෙන්ම හම්බෙමු. ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @disraj
    @disraj 12 днів тому

    Wade Super habai othana sudda karala yanna one kaapu biipu wa bima 🙏🙏🙏

  • @shami.crmresidential
    @shami.crmresidential 2 роки тому +1

    ANE NICE I AM SO HAPPY FORYOUGUYS KUCHI BUCHI AND TRAVEL WITH WIFWE. SO HAPPY FOR YOU STAY HUMBLE-LOVE BILL AND SHAMI FROM USA.

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      Thank you sooooo much ❤😍😍❤

  • @sanjaya-sunnykarunaratne7843
    @sanjaya-sunnykarunaratne7843 2 роки тому +2

    රසම රස පාටයි😋😋😋. Keep up the good work going guys. You two are amazing 👌👌. Buchi!! ආයෙත් "කයිය" පටන්ගමුකෝ😊😊

    • @MagicCompass
      @MagicCompass  2 роки тому +1

      ගොඩාක් ස්තූතියි. 😍❤😍
      ලඟදිම කයිය ගැන අලුත් අප්ඩේට් එකක් එන්න නියමිතයි. 😍❤

  • @amaherath1059
    @amaherath1059 2 роки тому +1

    ලස්සනයි නියම වැඩක් ජයවේවා kuchi &buchi ❤️ අන්තිම tike nm duka හිතුණා වටපිටාව dakiddi තිබුණ kunugodawal හින්දා කොච්චර hoda wada karath ape මිනිස්සු තාම hadila nha නේද කියල හිතෙනවා නේද අනුරාධ aiye ☹️ wade niyamai ආදරෙයි 2ntma & Travel with wife ❤️😘

    • @MagicCompass
      @MagicCompass  2 роки тому +1

      ඔව් අනේ... ආපු අයගෙ වැඩ තමා. හැබැයි ඕගනයිසින් ටීම් එක ඒ ඔක්කොම එකක් නෑර අස් කරලා තැන ෆුල්ම ක්ලීන් කරලා තිබ්බා. ඒ අතින් ඒ ටිම් එක පට්ට 😍❤️😍
      ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️😍

  • @chalanidissanayaka1234
    @chalanidissanayaka1234 2 роки тому +3

    Next year ඕක තිබ්බොත් මොන ප්‍රශ්න ආවත් අනිවාර්යයෙන්ම එනවා එනවා එනවමයි ....😍😍😍😍

    • @malshaweerasingha648
      @malshaweerasingha648 2 роки тому

      Me month eketh thiyenava

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      ආයෙ අපි ස්ටෝල් එකක් කරද්දි අනිවා කියන්නම්. ❤😍❤

  • @jayamannapubudu8722
    @jayamannapubudu8722 2 роки тому

    Woow ane oyala maru. Apita kanna enna bene ithin.api balala rasa vinda good luck oyalata ❤❤❤❤

  • @himayarasanjali8324
    @himayarasanjali8324 2 роки тому +1

    අඩේ මේක නම් නියමයි❤..එහෙනම් ඉක්මනටම අපිට එන්න පුළුවන් පැත්තක ඔයාලගේ food stall එකකට එන්න වාසනාව ලැබේවා අපිට🥰හැබැයි ඒ සැන්ඩ්විච් එක දැක්කම කන්න ආස හිතුණා හොදේ😋

    • @MagicCompass
      @MagicCompass  2 роки тому +1

      ආසයි මේ වැඩේ අරන් රට වටේම යන්න 😍❤❤😍

  • @rivisanCreations
    @rivisanCreations 2 роки тому

    කෑම කන තරග වෙන රටවල ලොකු ගේම් තියෙනවා,
    🇱🇰 ත් ගෙනවා මරු,ඉස්සරහට දීප ව්‍යප්ත කරලා කුසලානයක් එක්ක මේ වැඩේ කරන්න ගට් එක ලැබේවා! ජය

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      අඩේ... පට්ටම පට්ට ස්තූතියි හොඳේ මලයා. 😍❤️❤️😍

  • @chathumini9832
    @chathumini9832 2 роки тому

    අනේ ශෝක් ඒකනම්..වැඩේනම් සුපිරියටම කරලා තියෙනවා ...එල..❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      ගොඩාක් ස්තූතියි 😍❤

  • @erangasavindi
    @erangasavindi 2 роки тому

    වීඩියෝ එකේ බාගයක් බලල ඉතුරු ටික උදෙ බලනව කියල නිදාගත්ත.ඔයාලව හීනෙනුත් පෙනුන අනේ.ආදරෙයි ඔයාලට ගොඩක් 😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      ආදරෙයි අපිත් ගොඩම ගොඩාක් ❤😍😍❤

  • @senuthidissanayake7849
    @senuthidissanayake7849 2 роки тому +3

    මේ විදිහට පටන් ගත්ත ඔයාලගෙ හීනෙ තවදුරත් සාර්ථකව කරගන්න ලැබේවා කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනව 😊😊🙏😍
    මේක නම් දානකන් බලන් හිටපු වීඩියෝ එකක් ❤️❤️
    කවදහරි හීනෙ සාර්ථක උනාම අපිටත් කියන්න 😊🤩
    ආදරෙයි ඩබලටම හැමදාමත් ❤️❤️❤️😚😚

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤😍😍❤

  • @suga3572
    @suga3572 2 роки тому

    Ammooo kochchara asawenda meka balanna hitiye.... mara sathutui.. harima vinodai... 😘😘😘😘😘😘😘... yakada husmath oyalage kadeta awa dakka...adarei hamotama..😘😘😘.. budu saranai

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් හැමදාමත්ම 😍❤❤😍

  • @shehandissanayake8078
    @shehandissanayake8078 2 роки тому

    Announcement ek nm සුපිරි set eke

  • @Ama-xo1np
    @Ama-xo1np 2 роки тому +2

    අම්මෝ...විඩියෝ එක දානකම් බලන් හිටියේ 😍

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      Balala kohomada kiyandooooo 😍🙌❤️

    • @Ama-xo1np
      @Ama-xo1np 2 роки тому

      බැලුවෝ 😋😍

    • @Ama-xo1np
      @Ama-xo1np 2 роки тому

      ඔයාලා දෙන්නා ලොකේ වටේ ඇවිදිනවා.. kandy වලට එන්නේ නැනේ 😒

  • @Blackpinkblink0001
    @Blackpinkblink0001 2 місяці тому

    Hi ❤
    අර kuchi කිව්ව පුංචි බබා මම ඇත්තටම ඵ් sandwich ඵක මාර රසයි
    Love you ❤❤❤❤❤❤

  • @MJJNamalDias
    @MJJNamalDias 2 роки тому +1

    ඉස්ම ඉස්special වැඩක් ඒක.... keep it up guys! 😊👊

    • @MagicCompass
      @MagicCompass  2 роки тому +1

      පට්ටම තැන්කූ වේවා ❤️😍🙏

  • @Duldula
    @Duldula 2 роки тому +1

    ආවෙ නැතත් එතනට ගියපු feeling එක ගෙනාවට තැන්ක්ස් ඔයලාට.. ආදරෙ ඔයලට .. හැමදම ඔහොම වැඩ කරන්න.. හැමතැනටම එන්න සෙට් එක ♥️😘

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤😍

  • @nirmalapriyadarshani1628
    @nirmalapriyadarshani1628 2 роки тому +1

    Waaaw super kuchi & Buchi ♥️ u soooo much & congratulations 💐

    • @MagicCompass
      @MagicCompass  2 роки тому +1

      Thank you soo much. Love you too 😍❤️❤️😍

  • @ilma3847
    @ilma3847 2 роки тому +1

    Oyalta wagema mage jeewitheth godak sathutu unu dwska😍oylawa dakka,katha krla,4tos gahanna labunu ekta❤
    A wagema sandwich eka gana nm nokiyama ba😋
    A wage sandwich ekk kapu 1st time😋 maarama rasai wenasma kamak🥪
    Oylge dream ekata yanna,sandwich ekk hri aran man deepu sup ekta godaakma happy🥰,Food festival awama oylwa balala oylge sandwich kala ynnami🤗
    Oylge dream ekta ikmntama ynna puluwan wenna kyla wish krnwa,aadarei ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 роки тому +1

      අඩේ... පට්ටම සතුටුයි හොඳේ... අම්බානෙක ස්තූතියි අපේ ලඟ ඉඳන් අපිට දෙන මේ හයියට. ආදරෙයි හැමදාමත් ❤😍❤😍

  • @danujalakmali6820
    @danujalakmali6820 2 роки тому

    හී හී.. ඒක පට්ට... අපිත් කෑවා.... 😋😋😋 වීඩියෝ එක දානකම් හිටියේ බලන්න.. good luck🥰🥰🥰 .........

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      ගොඩාක් ස්තූතියි 😍❤😍❤

  • @jananiupeksha466
    @jananiupeksha466 2 роки тому +1

    අපි try කරා ඒ sandwich එක. හරිම රහයි ☺️

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      ගොඩාරියක් ස්තූතියි 😍❤😍

  • @karunamunikanthi5345
    @karunamunikanthi5345 2 роки тому +1

    Wadenam niyamai.akke Mata kiyannako Ramada hotel eke high tea book kale kohomada kiyala

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      කෝල් කරලා බුක් කරන්න පුලුවන්.

  • @chandaniedirisinha9154
    @chandaniedirisinha9154 2 роки тому +3

    සුපිරියක් කුචි බුචි❤❤❤ආදරෙයි දෙන්නටම ❤😍

    • @MagicCompass
      @MagicCompass  2 роки тому +1

      Adareiiiii apith ❤️❤️🤗🤗🥰🥰

  • @nimashasana5969
    @nimashasana5969 2 роки тому

    Balanna minissunge weda oyalage pasubimen kochchara kunu tiyanawada.....e purudhu minissu nati kara gaththanam marama lassanai ape rata

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      ඒ කතාවනම් සහතික ඇත්ත. රට හැදෙන්නනම් මිනිස්සු හැදෙන්න ඕනෙනෙ.

  • @sumudunianushika4730
    @sumudunianushika4730 2 роки тому +2

    පුලුවන් අයියේ පුලුවන් අපි හැමදාමත් ඔය දෙන්නා එක්ක ඉන්නවා...ඔය දෙන්නගෙ හීනේ අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවා...

    • @MagicCompass
      @MagicCompass  2 роки тому +1

      ගොඩම ගොඩාක් ස්තූතියි නංගි 😍❤😍

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 2 роки тому

    Wowww rasa patai🤤😋
    patta athal wde adarei set ekatama 😘😘😘

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️

  • @SLRxSILENTyt
    @SLRxSILENTyt 2 роки тому

    7:36 #yakadahusma යකඩහුස්ම අයිය

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 2 роки тому

    බලන් හිටියේ වීඩියෝ එක එනකම්
    කොහේ ගියත් ආතල් නේ ඔයාලා
    සුපිරි වැඩේ නම් හොදේ
    එන්න බැරි උන එක අවුල්
    ලබන පාර සෙට් වෙමු
    ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට

    • @MagicCompass
      @MagicCompass  2 роки тому +1

      බලන් ගියාම ලංකාවෙ ඉඳලත්නෙ ඇවිත් නැත්තෙ. සමාව දෙන්නනම් වටින්නෙ නෑ ඒකට.
      කමක් නෑ. උඹට නොදෙන සමාවෙනුත් වැඩක් නෑනෙ. හෙ හේ..
      ආදරෙයි මලයා හැමදාමත් 😍❤😍

  • @harshamahesh3830
    @harshamahesh3830 2 роки тому +1

    🌺🌺 අක්කයි අයියයි ලසන්නයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි දෙන්නටම 🙏🙏🙏🥰🥰🥰🥰🌼🌼🌼🌼🌼

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      Adareiiiii godaaaak ❤️❤️🤗🤗🥰🥰

  • @kenzy5602
    @kenzy5602 2 роки тому +5

    අයේෂ් කියන්නෙ කසුන්ගෙ මල්ලිද අනේ? එයා හරිම ලස්සනයි 😍😍

  • @sandaminimadhushani6970
    @sandaminimadhushani6970 2 роки тому +3

    අපිත් කෑවා අක්කී sandwich හරිම රසයි...😋😋 video එක එනකල් බලන් ඉදියේ ආසාවෙන්...

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      ගොඩම ගොඩාක් ස්තූතියි නංගි ❤️😍❤️

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      ගොඩම ගොඩාක් ස්තූතියි නංගි ❤️😍❤️

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 2 роки тому +2

    මේක වෙනස්ම එකක් අක්කෙ අයියේ.😍🥰❤️❤️ ඇත්තටම එන්න ඉඳියේ.වැඩත් එක්ක බැරි උනා. ආයේ නම් එනවමයි කන්න ඔයාලාගේ කෑම❤️❤️ ආදරෙයි.

    • @MagicCompass
      @MagicCompass  2 роки тому +1

      ආයෙ කරද්දි අනිවා සෙට් වෙමු එහෙනම්. ආදරෙයි හැමදාමත් 😍❤😍

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 2 роки тому

      @@MagicCompass අනිවාර්යයෙන්ම 😍❤️❤️

  • @niranjaladayananda6893
    @niranjaladayananda6893 2 роки тому +1

    Patta maru mata naa wachna na maru ane iyala mata nam harima sathutui oyala gana hamadama hamadema srathaka wenna kiyla mn magehadawathinma suba pathanawa vedio eka nm niyamai adreiiii ❤️❤️❤️❤️🤗🤗🤗🤗💝

    • @MagicCompass
      @MagicCompass  2 роки тому +1

      ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤❤😍

  • @keerthimalli3504
    @keerthimalli3504 2 роки тому

    Puluwan puluwan oyalata weda karanna puluwan All the best, sorry oyalage video's balanna parakku una, Dan Ayama balanna gaththa, Adarei hamadama budu saranai ❤❤❤❤

  • @oshadi4698
    @oshadi4698 Рік тому +1

    මරු අනෙ

  • @dilushasumuduni415
    @dilushasumuduni415 2 роки тому

    Onna awa vidiyo eka dakapu gamanma oyalawa balanna❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      ගොඩාක් ස්තූතියි ❤️😍

  • @hansikasewwandi4349
    @hansikasewwandi4349 2 роки тому +1

    නිහතමානි කපල් එකක් ආදරෙයි ❤

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      ආදරෙයි අපිත් හැමදාමත් ❤😍❤

  • @mihiriskitchen696
    @mihiriskitchen696 2 роки тому

    හරිම ලස්සන වැඩක්.හැබැයි අන්තිමට බීම කප් එහෙම හැමතැනම දාල තියනවා දැක්කම දුක හිතුන.

    • @MagicCompass
      @MagicCompass  2 роки тому +1

      ඔව් අනේ... ආපු අයගෙ වැඩ තමා. හැබැයි ඕගනයිසින් ටීම් එක ඒ ඔක්කොම එකක් නෑර අස් කරලා තැන ෆුල්ම ක්ලීන් කරලා තිබ්බා. ඒ අතින් ඒ ටිම් එක පට්ට 😍❤️

  • @arangikaranasingha2193
    @arangikaranasingha2193 2 роки тому

    Woow niyamai.digatama karanna

  • @nethusworldsl5339
    @nethusworldsl5339 2 роки тому

    හායි ෆුඩීස් 🤩👌🙌😍❤️ වීඩියෝස් ඔක්කොම බලන් යන ගමන්.. මේ වීඩියෝ එක බැලුවම පට්ට සතුටුයි😍😍❤🔥🔥 සැන්ඩ්විච් දැක්කම ආස හිතුනා.. 🥪😍🤩 ඒක නියමයි ❤️❤️ දිගටම මේ විදියට අක්කා අයියා ආස දේවල් කරන් යන්න ලැබෙන්න කියලා මං Wish කරනවා...❤😍 අඩේ අර චැලේන්ජ් එකත් මරු ❤❤😍😅 වීඩියෝ එක පට්ට..😍❤ ඒ වැඩෙත් පට්ට.. 😍❤🔥🔥🔥 ආදරෙයි ගොඩාක් ❤️❤️ මං අසල්වැසියා 😘❤️😘

    • @MagicCompass
      @MagicCompass  2 роки тому +1

      ඔයානම් අපිට කලින්ම කෑම බිස්නස් එකට බැස්ස කෙනානෙ. ඔන්න අපිත් පොඩ්ඩක් විතර ඔයාගෙ අඩි පාරෙ ආවා. ඔයාටත් පුලුවන් කොලඹ තියෙන ෆුඩ් ෆෙස්ටිවල් වල හරි මේ විදියට ස්ටෝල් එකක් කරන්න. හදන්න ලේසි දෙයක් දැම්මනම් කට්ටිය එයි වැල නොකැඩි. ඔයාගෙ අත්ගුණේ ගැන ආයෙ කියන්න දෙයක් නෑනෙ. ආදරෙයි නංගි හැමදාමත්. 😍❤❤😍

  • @thishanirandeniya7762
    @thishanirandeniya7762 2 роки тому

    Jaya veva.suba vadak.umma 2 tama. Aye hambemu elaga aken.

  • @nadeeshakalhari5814
    @nadeeshakalhari5814 2 роки тому

    Balagenamai hitiye video eka danakan.

  • @AkDJ581
    @AkDJ581 2 роки тому

    අලුතින් පටන් ගත්ත කැම කඩේ නියමයි සැන්විච් වල රහ වැදිලා සුද්දොත් ආවා එකෙන්ම ගැම්මක් 👌💕

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      ඒකනෙ කියන්නෙ. ජාත්‍යන්තරේටම ගියා. 😃😃😍❤

  • @flipw6569
    @flipw6569 2 роки тому

    Event nam niyamai.. mewata ena aya kapu thena wanasanne nethuwa yanawa nam.. penawane wata pitawe heti.. kunu dala wanasala..

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      ඒකනම් ඇත්ත. මිනිස්සුන්ව මකවලා හදන්න වෙනවා.

    • @flipw6569
      @flipw6569 2 роки тому

      @@MagicCompass Hithaganna amaru de thamai me widihata thamunge rate hesirena aya wena ratawal walata giyama lassanata neethiyata wedakaranawa..

  • @ganeshalakshani3244
    @ganeshalakshani3244 2 роки тому

    Aparade matath enna thibunanam hodai.math galle akmeemana .eth hawada weda nisa enna une na..dakka harima asai.e wagema godak rasa athi..love you akka aiya ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 роки тому +1

      ආයෙ පාරක් ගාල්ලට ආවොත් සෙට් වෙමුකො. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @pawanirajapaksha5498
    @pawanirajapaksha5498 2 роки тому

    අම්මෝ වීඩියෝ එක දානකන් බලාගෙන හිටියෙ🥰😍😍

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      😍😍🙌🙌❤️❤️
      Balala kohomada kiyannakooo

  • @rashmianuththara995
    @rashmianuththara995 2 роки тому

    Congratulations aiye akke dream ekk lassanata achieve karanna labuna ekata. Rasa patai 🥪 video ekath patta adarei akke aiye. Budusaranai

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍

  • @sltelevisionshorts
    @sltelevisionshorts 2 роки тому +1

    Patta UA-cam play button eka ikmanata pennai kiyala hithanawa

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      අපිත් මේ ඒක එනකන් බලන් ඉන්නෙ. ❤️😍❤️

  • @sandunihimasha9341
    @sandunihimasha9341 Рік тому +1

    Kaluthrath food festival ekk thinwa me maseee😁

  • @shehansansoni9217
    @shehansansoni9217 2 роки тому

    Raata aiyagei akkige videos balala thamai nidsganne. ❤🔥⭐⭐⭐⭐⭐

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      අඩේ... ගොඩම ගොඩාක් ස්තූතියි හොඳේ. 😍❤😍

  • @shanikanishadi766
    @shanikanishadi766 2 роки тому

    සැන්විච් එක රසයි පොල්සම්බලයි සීනි සම්බලයි හරිම රාසයි හැබැයි අක්කා ඇතුලට බයිට් දාන එක තමා අවුල බයිට් ඇතුලට නොදා වෙනම දෙනවනම් රසයි කියල හිතනව කද්දි ටිකක් අමරුයි.

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      අවංක අදහසට ගොඩාක් ස්තූතියි ❤😍😍❤

  • @hashankavinda5975
    @hashankavinda5975 2 роки тому

    නියමයි නියමයි
    👊👊👊👊👊👊
    ජය වේවා

  • @cakebash8862
    @cakebash8862 2 роки тому +4

    Today I learned some new sandwich recipe ideas from you all thank you so much!
    Please do this in our hometown (Weligama) as well
    See you soon😍😍😍

  • @sankamadushan3343
    @sankamadushan3343 2 роки тому +2

    සුද්දෝත් හොයන අපේ සැන්විච්👌

  • @randikadayan2112
    @randikadayan2112 2 роки тому +1

    niyamai jayawewaa ❤

  • @charuni7404
    @charuni7404 2 роки тому +1

    Ane ayeth me wage ekk tiyei nam kalin kiyanna kuchi akke buchi aiyee😪😪😋 mtth enna asa hituna...mru wade eka...dennatama suba pathanwa...❤

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      ගොඩම ගොඩාක් ස්තූතියි නංගි ❤️😍❤️

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 2 роки тому

    Anee maru ane.hemadama sathutin parissamata inna.budusaranai.dewipihitai

  • @BeAst_377
    @BeAst_377 2 роки тому

    @යකඩ හුස්ම Aiyath inno❤️🙉

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 роки тому +1

    ටේස් ටේස් 💚💚💜️💜️ අලුත් බිස්නස් එක දිවුනු වෙවා 💚💚💜️💜️ ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️ godaka 😍😍😍😃

    • @MagicCompass
      @MagicCompass  2 роки тому +2

      ගොඩම ගොඩාක් ස්තූතියි අක්කෙ. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 2 роки тому

      @@MagicCompass 💚💚💜️💜️

  • @shanimathiaz7838
    @shanimathiaz7838 2 роки тому +2

    Pawani akka cute lassanaii adare hithenawa❤ayesh aiya patta lucky 😊

  • @dinithinuwangi6131
    @dinithinuwangi6131 2 роки тому

    Balagena hitapuma vidiyo ekak

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      🙌🙌❤️❤️
      Balala kohomada kiyannakooo 😍

    • @dinithinuwangi6131
      @dinithinuwangi6131 2 роки тому

      @@MagicCompass lassanai akkiyooo oyalata thawa thawath me wage wada karanna ශක්තිය ධෛර්යය ලැබේවා......❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 роки тому +1

      @@dinithinuwangi6131 අනේ ගොඩාරියක් ස්තූතියි නංගි ❤️❤️🤗🤗

    • @dinithinuwangi6131
      @dinithinuwangi6131 2 роки тому

      @@MagicCompass ❤️❤️

  • @mindinipathirathna
    @mindinipathirathna 2 роки тому

    නියමයි අප්පා. අනුරාධ අයියා එතනට ගිහිල්ලාත් නැටුවා නේද අක්කි? ආයේත් හිනයේ මුල් පියවරට ජයවේවා. ආදරේයි. හැමදාම වගේ ආතල් එකේ ඉමු. 💕💕💕💕

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @kaushalyarasangi
    @kaushalyarasangi 2 роки тому

    Niyami aneee enna thibbanam kiyala hithuna😍😍😍❤❤ harima shoi ...ආදරෙයි godak ❤️❤️❤️ athal eke imu

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍

  • @sugandhiweerasingha6859
    @sugandhiweerasingha6859 2 роки тому

    Congratulations set ekatama.laga hitiyanm apith enawa.😍😍nuwaratath enna

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      ගොඩාක් ස්තූතියි ❤😍😍❤

  • @nipunikaushalya9279
    @nipunikaushalya9279 2 роки тому

    මාස බාගයක් විතර ගියානේ මේක දාන්න. මග බලාගෙන හිටියේ❤️❤️❤️❤️

  • @sachiniupeka1986
    @sachiniupeka1986 2 роки тому

    Ammo balan hitapu video ekak akka &aiya 😍😍

  • @sudarshidissanayaka2395
    @sudarshidissanayaka2395 2 роки тому

    Supiri me video ekath.. ❤️❤️❤️ subapathanawa denntm🥰

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      ගොඩාක් ස්තූතියි ❤️😍

  • @pavanishenali1889
    @pavanishenali1889 2 роки тому +4

    අනේ හරිම සතුටුයි ඒ සෙනග දැක්කම....🥺🥺🥺මටත් ඒකේ සාමාජිකයෙක් වෙන්න තිබුන නන් කියලා හිතුනා....ජාතයන්තරේටත් ගියා අපේ සැන්ඩ්විච් එක එහෙනන්....ඒ සැන්ඩ්විච් එක ඇත්තටම unique....කොහෙවත් දැකලා නෑ ඒක...😋😋😋
    හැබැයි අන්තිමට කතා කරන තැන පිටිපස්ස දැක්කම දුක හිතෙනවා.....අවට වටපිටාව.
    ඇත්තටම කඩයක් දාන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා....🙏🙏🙏

    • @MagicCompass
      @MagicCompass  2 роки тому +1

      ඉස්සරහට වැඩක් කරන දවසක ඔයත් එන්න හොඳේ සාමාජිකයෙක් වෙන්න. ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤😍❤

    • @pavanishenali1889
      @pavanishenali1889 2 роки тому

      @@MagicCompass අනිවාර්යයෙන් මන් එනවා

  • @shehanwathudurage1776
    @shehanwathudurage1776 2 роки тому

    යකඩ හුස්ම අයියත් ඉන්නවානේ😁 මරු මරු සුපිරි සෙට් එකම❤😎

  • @tilakshidodamgoda3228
    @tilakshidodamgoda3228 2 роки тому

    මෙහෙත් කරන්න ඕනි අනිවාර්යෙන්ම ආසාවෙන් බලන් ඉන්නවා 😍🤗❤❤😍

  • @amalkaishani1395
    @amalkaishani1395 2 роки тому

    අනේ❤️. බලාගෙන හිටියෙ මේ ව්ලොග් සීරියස් එක එනකං.😌. තරහා වෙලත් හිටියනෙ 😁😚. දැන් හරි. සතුටූයි. ආදරෙයි සේරටම❤️. සතුටින් ඉන්න.තමන්ගෙම අයවගේ දැන්නම්😌❤️

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      අපිටත් ඔයාලාව දැන්නෙ ඒ විදියටමයි. ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 роки тому

    හුරේ නියමයි සුපිරි

  • @madushimadushi5817
    @madushimadushi5817 2 роки тому +1

    nilukshi sandwich eka yantham hapuwa witharai rasai lu.moko rasa na kiyanna da 😀😀

  • @akashi_s2003
    @akashi_s2003 2 роки тому

    Vidio ekk dnkn bln inne.godk aswen oylage vidios blnne😊😊😊aderei akkitai ayyatai😍❤

    • @MagicCompass
      @MagicCompass  2 роки тому +1

      Balala kohomada kiyandooooo 😍🙌
      Adarei apith godaaaak ❤️❤️🤗🤗