Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
එලීනව ලැබුනට පස්සෙ මේක බලන අය කෝ
මම
Mama
Ada anee mn dakke meka
එලීනා ලැබුනට පස්සෙත් මේක බලන මන් වගේ අය තව ඉන්නවද ❤❤❤❤❤😘
බැලුම පිපෙරණු වේලාවේ ඉදලා සතුටු කඳුලු හිර කරන් විඩියෝ එක අවසන් වෙනකම් බලපු අය මේ පැත්තට.....අක්කටයි අයියටයි දෙන්නටම උණුසුම් සුභපැතුම්
Lassnai
Ane mata nam aduna harima ලස්සනට විඩියෝ aka karala
Dislike කරල තියෙන්නෙ සමනල්ලු වෙන්න ඕනි 😂 💔
"දුවෙක් වුණත් පුතෙක් වුණත් අපේනේ" හිතට වැදුණු වචන ටික ❤️❤️ අක්කටයි අයියටයි දෙන්නටම උණුසුම් සුභපැතුම් ❤️🌺
කපිල මාමායි මමයි එන්නම් දුවව බලන්න. :')
එතකොට නොටි ජොකා
@@travelwithwife 😂😂😂
@@travelwithwife 😂😂
@@travelwithwife 😃😃😃😃😄😄😄🎀
රැස්පැක්ට්
චමරි අක්කගෙ අම්මට නම් අනාගතේ පේනවද කොහෙද 😂 බබෙක් හම්බවෙන්න කලින්ම ඒක දැනුන දැන් කෙලින්ම දුවෙක් කියලත් කිවුව 😜❤
ඇඩුනා ......😢ලස්සනම ලස්සනයි ... වාසනාවන්ත නිරෝගී දුවෙක් ඉක්මනින් අපිට බලන්න ඕනේ ....
ඔයාලා දෙන්නා වගේම ආදරණීය නිරෝගී දරුපැටියෙක් ලැබේවා ...තෙරුවන් සරණයි 🙏💕
බහුබූත සංස්කෘතිය කියන එකෙන් මිදුනු එක තමා මටනම් ලස්සනම දේ...ජය❤❤❤❤
වීඩියෝ එක බලලා..මට සතුටු කදුලු අවා..💖💖💖
මටත් නොදැනීම කඳුළු පැන්න ඇස් දෙකෙන් 😘
ඔයාලා දෙන්නා දැකලාවත් නෑ....ඒත් ඔයාලා අපිට හරිම හිතවත් වෙලා වගේ...කදුලු ආවා ඇස් වලට 💙💙💙💙💙
එක නං ඇත්ත මටත් අපේ පවුලේ event එකක් ගානට feel එකක් තියනවා
බැලුන් එක පිපුරපු වෙලේ අක්කගේ සතුට💕💕💕 ඔයාල තුන්දෙනාට සියලූ දෙවියන්ගේම පිහිටයි !!!!!!!
ඔයාලා දෙන්න මේ විදින සතුට ජීවිතේ සදාකාලිකව ම රැදෙන්න ඕන.
හදවතින්ම සුබ පැතුම් ඔයාලට 😘😘
Ha menna meyath innawooooo..oyatath adarei ithim..😘😘😘😘😘❤❤❤❤❤❤
@@romeshiromeshi632 ammo ow neda
"දුවෙක් වුණත් පුතෙක් වුණත් අපේනේ" හිතට වැදුණු වචන ටික ❤️❤️
එලීනා ඉපදිලත් තාම බලනවා 🥺😍😁
අනේ ඇස්වලට කදුළුත් අවා ලස්සනයි චමරි අක්කා.❤️😍😍👨👩👧👨👩👧 පරිස්සමින් සතුටින් ඉන්න.ජේසු පිහිටයි තුන්දෙනාටම ❤️😍😍🥰🥰👨👩👧👨👩👧👨👩👧
@@travelwithwife 🙏☸️❤
.."දුවෙක් වුණත් පුතෙක් වුණත් අපේනේ.." ඒ වචන ටික...😢😢
❤
අක්කෙ ඉන්ස්ග්‍රෑම් නැති අයට යූ ටියුබ්ම ස්ටෝරි දාන්නකො. ඉන්ස්ග්‍රෑම් ෆේස්බුක් නැනෙ අපි. අපිට එතකොට බලන්න වෙන්නැද්ද 😒
Ou ane ekanm aththa
Math na ane
Ane ow matath na akka
Ou akke math ne
Ow aneeee
Congratulations aiya and akki 💕ඔයාලගේ දූ පැටිය හරිම වාසනාවන්තයි ඔයාල දෙන්න වගේ අම්මෙකුයි තාත්තේකුයි ලබන්න.....much love 💕
හිතේ සතුටට කදුලුත් ආවා,සුබ පැතුම් ඔයාලට 😘😘
ඒ සතුට කීයා ගන්න බෑ නේද අක්කි අද ඒ සතුට මටත් දැනෙනවා අද මම අම්මා කෙනෙක් වෙලා මේ වීඩියෝ එක බලලා මගේ කදුලු නතර කර ගන්න බැරිවුණා මොකද අක්කෙ මේ වීඩියෝ එක බල බලා ඉද්දී තමයි මට මගේ සුබ ආරංචිය ලැබුණේ මට කීයා ගන්න බැරි තරම් මට සතුටුයි
සංස්කෘතිය බොරුවට පටලවගන්නැතුව ජීවිතේ විඳින duo එකක්. පට්ට ආඩම්බරයි ❤️🙏
25:20 This part got me tears! Love you guys! Baby girl is so blessed to have parents like you. God Bless You sister....
මරු අක්කා.congratulations ❤❤පත්තිනි මැනියන්ගේ පිහිටයි එන්න ඉන්න චුටි පැටියට
Why people dislike. Seriously, Why ?? තුන් දෙනාටම සුභම සුභ පැතුම්, බුදු සරණයි...... !!!
UA-cam එකේ මන් දැකපු ලස්සනම වීඩියෝ එක..ගොඩාක් සතුටුයි .ඔයලා 3 දෙනටාම හදවතින්ම සුබ පතනවා..දූ බබි ලස්සන සුරන්ගනාවියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදුසරණයි ❤
Arugambe vlog එකයි මේ vedio එකයි දෙකම trending list එකේ😌.මේ vedio එක trending number 1එයි කියලා හිතන අය කෝ😍😘😋🤗
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නිදුක් නීරෝගී වාසනාවන්ත දූ පැටියෙක් ලැබේවා!!! ඔබ දෙන්නාට .බුදු සරණයි ❤️❤️🤰🤰🤱🤱👨👨👧👨👨👧💕💕
Budu sarani..oya dennage tiyenna puduma lengatu kamak..apith baluwa harima satutui.oyalage hama video ekakkama balanawa jaya wawa..
කවුද පත්තිනි මෑනියෝ කියන්නේ.
අර අක්කා අයියව හග් කරනකොට දුවෙක් කියල දැනගෙන මට කඳුලු ආවා... හරිම ආදරණීයයි♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ඇත්තටම ඇඩුනා ඔයාලා දෙන්නගේ තියෙන හැගීමට.😍
අපි කිව්වනේ දුවෙක් කියලා .... ❤️❤️❤️👨👩👧Travel with family.....❤️🌸 Travel girl කෙනෙක්ම ලැබේවා.... මමත් පළවෙනි වතාවට මෙහෙම video එකක් බලන්නේ... ❤️
You’re glowing akkiyo ♥️god bless you and the little bundle of joy
ඒකට නම් ඇස් වලට කදුළුත් ආවා...❤තෙරුවන් සරණයි තුන් දෙනාටම💝පරිස්සමින් ඉන්න 🙂❤❤❤
අම්මෝ දෙන්නගෙ පිං පාට. ඇත්තටම ඔයාලටත් වඩා මේ කවුද කියල බලන්න මම ගොඩක් ආසාවෙන් හිටියෙ.. යේ! දැන් තුන්දෙනයි...
අනේ මන්ද මචන්.... පුදුම ලෝකෙක පුදුම හැගීමක හිත නතර උනා වගෙ දැනුන... මාත් තාත්ත කෙනෙක්, මට ඉන්නෙත් දුවෙක්. හිතට ආපු දේ වචනයට පෙරලන්න කාටවත් බැරි වෙයි. සතුටූයි හදවතින්ම..... සුබ පතනවා.... දළදා සමිදු පිහිටයි.. ! සියලු දෙවියන්ගේ රැක වරනය ලැබේවා... !!!
අනේ... ආදරණීය නිරෝගී දරු පැටියෙක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා... Travel with family coming soon 😍😍😍😍😍❤️❤️❤️❤️🌹🌹🌹🌹😀😀😀
අනේ දෙවියනේ ඇස් දෙකට කදුලුත් ආවා...හරිම සතුටුයී....... අනේ හරිම ආසයී චුටි සුරංගනාවිව ඉක්මනටම බලන්න😍😍😍😍පරිස්සමෙන් ඉන්න අක්කෙ ඔයලා තුන් දෙනාම පත්තිනි මැනියන්ගේ පිහිට ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏බුදු සරනයී ඔයාලා තුන් දෙනාටම ආදරේයී😘😘😘😘❤️❤️❤️❤️😍😍
ඇත්තටම ඇඩුනා kasun ayya අන්තිම ටික කියපු විදියට...congratulations..❤️
මාරම මාරම මාරම ලස්සනයි බන් වීඩියෝ එක. තනිකරම ආයෙ සැරයක් එදා දවසට ගියා වගේ දැනුනේ. 😍මේක අපි දෙන්නගෙ පළවෙනිම ජෙන්ඩර් රිවීල් පාටි එක්ස්පීරියන්ස් එක. ඒ එක්ස්පීරියන්ස් එක අපිට විඳින්න දුන්නට උඹලා දෙන්නටත් පට්ටම තෑන්ක්ස්. ඒත් එක්කම කොච්චර උවමනාවෙන් බලන් හිටියත් පියවි ඇහෙන් හරියට බලාගන්න බැරි උන ඒ තප්පරයෙන් පංගුව ස්ලෝ මෝශන් කරලා පෙන්නුව එකටත් තෑන්ක්ස් ආ. බැලුම පිපිරෙන වෙලේ උඹලා දෙන්නගෙ රියැක්ශන් හරියටම දැක්කෙ වීඩියෝ එකෙන්. සුභම සුභ පැතුම් උඹලා දෙන්නටයි එන්න ඉන්න පුංචි පැංචියටයි තුන් දෙනාටම. ❤️❤️❤️
බුදුසරණින් පිංවන්ත නිරෝගී දූ පැංචියෙක් ලැබේවා..! දලදා සමිඳු පිහිටයි..! ♥️♥️♥️♥️♥️♥️
කේන්දර කාරයෝ කියන මගුල් ඇහුවනම් මු දෙන්න ඇත්තෙත් නෑ මෙහෙම Channel එකක් ඇත්තෙත් නෑ එහෙනම් ❤️
ඔයි පාර " ට්‍රැවල් විත් ෆැමිලි "කියලා නම වෙනස් කරගන්න වෙයි.😂❤️
Am i the only one who cried and wished truly from the heart on the revealing moment? God bless you both and the lil angel 😇
දුවෙක් උනත් පුතෙක් උනත් අපේනේ❤️🤗
කසුන් අයියා නිසා ටෙක්නොලොජි එක ගැන ඉගෙන ගන්නවා. අක්කා නිසා මවක් ගැන ඉගෙන ගන්නවා, දෙන්නම නිසා ලෝකෙ ගැන ඉගෙන ගන්නවා. පැටියා නිස ඒ දේවල් තවත් සුන්දර වෙන්න කියල විශ් කරනවා. ඔයාලගෙ විඩියෝ යූ ටියුබ් එකේම ඩවුන්ලෝඩ් කරන් බල්න්නෙ. බුදු සරනයි අක්කේ අයියේ.
ඇහැට කඳුලක් ආවා ඒ සතුට දැකලා ඔය දෙන්නට හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤❤❤
I am the mother of a daughter....my only child, there's nothing like a girl, they bring us so much joy, good luck with everything. Love watching your videos. Blessings of the noble Triple Gem to the three of you xxx
අක්කගේ සතුට. ❤️❤️අක්කට හොද අම්මා කෙනෙක් වෙන්න පුලුවන්. ඔයාලා ගොඩාක් හොද අය දෙන්නටම බුදුසරණයි. චූටි දූ ටත් බුදුසරණයි.
මගෙ අක්කට බබෙක් හම්බවෙන්න ඉන්නවා කියලා මට සතියකට කලින් හීනෙන් පෙනුනා . අක්කාට බබෙක් හම්බවෙන්න ඉන්නවා කියලා අම්මා මට කියද්දි මම කිව්වා පුතෙක් කියලා 🙄🤗😍😘😘😄 ඒකත් හරි අන්තිමට 😉😊🤗🤗😘
අනිවාර්යයෙන් දුවෙක් ලැබෙන්නෙ.හේතුව තමා පුතෙක් ලැබෙන්න ඉන්න කොට අම්මලා කැත වෙනවා...දූලා ලැබෙන්න ඉන්න කොට අම්මලා ලස්සන වෙනවා...එ නංගි රුපෙ වෙනසක් වෙලා නැති නිසා දුවෙක් තමයි ලැබෙන්නෙ..කිසිදු කරදරයකින් තොරව අම්මගෙත් දරුවගෙත් ජිවිත ආරක්ශා කර දෙත්වා.බුදුසරණයි
❤😂🎉😢😮😮😅
ඔබ දුවක උනත් මට පුතෙකු උනත් නුබේ හිස පල දන්නේ වෙනසක් නැති ඒ ආදරයයි....සුබ පැතුම් අක්කාටයි අයියාට යි...
දුවෙක් ,පුතෙක් වුනත් අපේනේ❤❤❤❤හිතට දැනෙන අදහසක්...සුබ පැතුම් ඔයාලා දෙන්නටම
ඒ බබා ගොඩාක් lucky එයාත් දවසක මේ වීඩියෝස් බලයි නේද😍
මට නිකමට වගේ හිතුන දුවෙක් කියල 😁😁😁❤❤ බුදුසරණයි little family
Congratulations aiya & akki 🥰
එතන හිටියේ චමරි අක්කා නෙමෙයි එතන හිටියේ මං කියලා හැගිමක් දැනුනා මොහොතකට ඒ ත්‍තරම් ලස්සනයි සුභ පැතුම් දෙන්නාටම ❤️💓❤️💓
අනේ මට හරිම සතුටුයි..අක්කා වගේම නිහතමානී දූ පැටියෙක් ලැබෙන්න ඕන..🙏🏻🙏🏻❤️❤️
තෙරුවන් සරණයි පින්වත් දරුවෙක් ලොකේට දායාදය කරන්න ඔබ දෙපලට වාසනාව ලැබේවා .❤️
අදටත් දැකපු ලස්සනම gender reveal එක.travel with wife ලගෙන් පස්සෙ තමයි ලන්කාවෙ gender reavel ගොඩක් කරන්න ගත්තෙ❤
බුදු සරනයි අක්කටයි සුටි බබාටයි !!!!!!නීරෝගි වාසනාවන්ත කෙලි පැටික්කියෙක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!!!!! ආදරෙයි හැමදාම!!!! බුදු සරනයි තුන් දෙනාටම😘😘😘😘
තාත්තා බඩට හාදුවක් දෙන photo එකට තමයි ආදරේ ම ❤
මාත් 💖
ලංකාවේ මේ වගේ වීඩියෝ එකක් කරාමද මංදා. ජයවේවා අක්කේ අයියේ ❤
අපේ අක්කටත් ඊයේ දුවෙක් ලැබුනා😍😘
අම්මෝ ඒ සතුට 🙊♥️ බලපු emotionalම වීඩියෝ එකක් 😍🥺♥️ චමරි අක්කගේ Wish එක හරි ගියා.. 😍😍😍 ඔය තුන්දෙනාටම මං සරන්නගෙන් උණුසුම් සුබපැතුම් 🥳 ආදරෙයි ♥️
❤️ බුදු සරණයි ❤️🙏 ❤️ පුංචි family එකට...😊❤️🙏
ඇත්තටම මාරම සතුටුයි අක්කි අයියා...ඇස් වටල කදුලු ආවා තිබුන සතුටට...ඉල්ලුවා වගේම gender reveal video එකක් කරපු එකට thaknsss...
14:33 heart touching moment.. 😭😭 I felt it soo much.. aiya & akka stay safe.. love you so much.. 😘😘😘😘😘😘😘😘❤️
අනෙ දකිද්දී හරිම ආසයි අක්කියො.බබා ලැබෙන්න ඉද්දි පොඩි පොටොස් ටිකක් ගත්තා විතරයි.සුබ පතනවා ඔයාලා දෙන්නටයි චූටි දූටයි.
අනේ දූ පොඩ්ඩියෙක්...😘😘😘😘😘😘
Athtama matath aduna බැලුම් eka පුපුරපු welawe chamari uda panapu hati දැකල.matath mathak una matath ලැබෙන්න ඉන්නෙ දුවෙක් කියලා දැනගත්ගත්ත වෙලාව.God bless your family 💐💐💐💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹💞💞💞💞💕💕💕💕
ආයේමත් බැලුවා 😢❤❤❤
මම නම් මුල ඉදන් කිව්වා අක්කිට දුවෙක් කියලා,,මාත් අසයි දුවලට,,නිදුක් නීරෝගී දු පැටියෙක් ලැබේවායි සුභ පාර්තනා කරනවා,,තුන්දෙනාටම බුදු සරනයි 😘😘😘ආදරනීයම කපල් එක
එයා එනකම් ඔයාල වගේ මාත්...අපිත් ආසාවෙන් ඉන්නව ...කියන්න වචන එන්නෙ නෑ..ලන්කාවට ආව දවසක කොහේදි හරි මුන ගැහිලා තුන්දෙනා එක්කම පොටෝ එකක් ගන්න ලොකූ අසාවක් තීනවා...ආදරෙයි තුන් දෙනාටම...❤️❤️❤️
@@travelwithwife love you akka ayya babi ❤️❤️❤️❤️
කාලෙකට පස්සේ ආයෙත් මේ video එක බැලුවා, අනේ ආයෙත් කදුලු ආවා ඇස් වලට ... ඇයි අපි මේ තරම් ජීවිතයට නොදැකපු මේ චූටි පවුලට ආදරේ කරන්නේ ? එලී බබා අපේම කෙනෙක් වගේ දැනෙන්නේ ? මටනම් ඒක තේරුම් ගන්න බෑ 🥺❤️
අක්කා කට ඇරගෙන දුවලා ගිහින් අයියව බදා ගත්ත එක❤ බුදු සරණයි ඔයාලා තුන්දෙනාට!
😢💖🌸
අනේ සමාවෙන්න මං මේ වීඩියෝ එක දැක්කෙ එලීනවත් බැලුවට පස්සෙ ආදරෙයි තුන්දෙනාටම ගොඩක් හැමදාම සතුටින් ඉන්න ❤️❤️
තැන්ක් යූ අක්කෙ & අයියේ ලංකාවට අලුත් concept 1ක් අදුන්වලා දුන්නටමේක ලෝකෙ තිබ්බ ලංකාවට ආවෙ නෑ.....
Meka lankwe una jeksan anthnige puthge bba duwk kiyla dengththe me wge segmnt ekkn eka thma plweni wathwa me dewni eka
මගේ දෙයක් වගේ ආසාවෙන් කට ඇරන් බලන් හිටියා.... මාර සතුටුයි අක්කා අයියා... චූටි මැණිකක් අරං එන්න ට්‍රැවල් ගර්ල් කෙනෙක් කරමු❤️🥰🥰🥰😘😘😘👨👩👦👨👩👦👨👩👦
"පෙරුම් පුරා මා කුසට පැමිනි බිලිදු" සුබ පතනවා අයියා&අක්කී.පරිස්සමින් ඉන්න.delivery එක හොදින්ම කරගන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රර්ථනා කරනවා
පිට රට එවා දැකලා,තියනවා ලංකාවේ 1 වෙන්න,ඕන මේක. ලස්සනයි වැඩේ ... බුදුසරණයී
srilankan logical bugs hv disliked & proved thier jealousy...but these 2 beautiful souls wl always b blessed with happiness❤❤❤❤
ඇස්වලට කඳුලු ආවා...හරිම සතුටුයි..සුබ පැතුම් අක්කි & අයියා❤️
තුන්දෙනාටම පත්තිනි මෑණියන්ගෙ පිහිටයි. බුදුසරණයී 🙏🏻😍❤️❤️❤️
ඇත්තටම අද තමා ලංකාවේ කෙනෙක් කරපු gender reveal video එකක් බැලුවේ.හරිම ආස හිතුනා,ස්තූති කරනවා අක්කටයි අයියටයි මේ වගේ දෙයක් අපිත් එක්ක බෙදාගන්න හිතුවට.බැලූන් එක පොප් කරන වෙලාවෙදි අවංකවම මට ඒක heat melting moment එකක් උනා.එන්න ඉන්න පොඩ්ඩා නීරෝගිමත් දරුවෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤️❤️❤️👨👩👧
How can someone dislike this video 🤦♀️ I almost cried watching this ❤️ God bless you guys and the little princess to come 😍
ඇස් වලට කදුලුත් ආවා.. චූටි දූ පැටියා එනකල් අපිත් ඇගිලි ගැන ගැන බලන් ඉන්නවා.. much love & god bless you both akka and aiya ❤
That revealing moment brought me tears,of course happy tears❤️so much happy ayya and akki😋congrats🎉luv you 3 the most!!!😘
same here
මට තේරෙන්නෑ ඇයි මේකට dislike කරපු මිනිස්සුත් ඉන්නේ කියලා....Congrats both of you 😍
අනේ මරු අනේ... හරිම ෂෝයි..🌼🌼🌼 congratz bootiful couple !!! 😘😘😘
චමරි අක්කා කිව්ව විදියටම දුවෙක් කියලා දැක්කාම ඇස් වලට කදුලු ආවා අක්කගේ සතුට දැකලා🥺❤️❤️❤️❤️❤️බුදුසරනයි අක්කටයි අයියටයි දෝනිටයි🤗❤️❤️❤️❤️
අයියාගේයි අක්කාගේයි මුහුණේ සතුට පිරිලා
ලෝකයේ මේ දේ තිබුනත් ඒක ලංකාවට ආවෙ නෑ. ආවත් ප්‍රසිද්ධ වුනෙත් නෑ. ඔයාලගෙන් මේක ලංකාවෙ trend එකක් වෙයි කියලා හිතෙනවා. හරිම ලස්සනයි හැමදේම.. ඒ වගේම ඔයාලා දෙන්නගෙ නිරහංකාර,ආදරණීය,සරල බව හැමදේම තවත් ලස්සන කරලා තියනවා. ඉතින්.. සුභ පැතුම් ඔයාලට .. බුදුසරණයි අක්කි & අයියා අපෙ චූටි දූ පැටියා..❤️
14:33 සුබ පැතුම් තුන්දේනටම බුදු සරනයි 😘😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අක්ක වගේ හැඩ කාර .අයිය වගේ වැඩ කාර නිරෝගී චූටි බබෙක් ❤️❤️
❤❤❤ බුදුසරණයි ඔයාලට ... අක්කා වගේම දුවෙක් වෙන්න .. අය්යත් ගොඩක් හොදයි .. ඒත් අක්කා ගොඩගොඩාක් හොදයි ...
අයියා වගේ වෙයි. දුවලා ට තාත්තා වගේ ගතිගුණ ගොඩාක් ලැබෙන්නේ 😁🤭
ලස්සනම ලස්සන වාසනාවන්ත දූ පැටියෙක් ලැබෙන්න ඕනි.බුදු සරනයි..!
එලීනව ලැබුනට පස්සෙ මේක බලන අය කෝ
මම
Mama
Mama
Mama
Ada anee mn dakke meka
එලීනා ලැබුනට පස්සෙත් මේක බලන මන් වගේ අය තව ඉන්නවද ❤❤❤❤❤😘
බැලුම පිපෙරණු වේලාවේ ඉදලා සතුටු කඳුලු හිර කරන් විඩියෝ එක අවසන් වෙනකම් බලපු අය මේ පැත්තට.....අක්කටයි අයියටයි දෙන්නටම උණුසුම් සුභපැතුම්
Lassnai
Ane mata nam aduna harima ලස්සනට විඩියෝ aka karala
Dislike කරල තියෙන්නෙ සමනල්ලු වෙන්න ඕනි 😂 💔
"දුවෙක් වුණත් පුතෙක් වුණත් අපේනේ" හිතට වැදුණු වචන ටික ❤️❤️ අක්කටයි අයියටයි දෙන්නටම උණුසුම් සුභපැතුම් ❤️🌺
කපිල මාමායි මමයි එන්නම් දුවව බලන්න. :')
එතකොට නොටි ජොකා
@@travelwithwife 😂😂😂
@@travelwithwife 😂😂
@@travelwithwife 😃😃😃😃😄😄😄🎀
රැස්පැක්ට්
චමරි අක්කගෙ අම්මට නම් අනාගතේ පේනවද කොහෙද 😂 බබෙක් හම්බවෙන්න කලින්ම ඒක දැනුන දැන් කෙලින්ම දුවෙක් කියලත් කිවුව 😜❤
ඇඩුනා ......😢
ලස්සනම ලස්සනයි ... වාසනාවන්ත නිරෝගී දුවෙක් ඉක්මනින් අපිට බලන්න ඕනේ ....
ඔයාලා දෙන්නා වගේම ආදරණීය නිරෝගී දරුපැටියෙක් ලැබේවා ...තෙරුවන් සරණයි 🙏💕
බහුබූත සංස්කෘතිය කියන එකෙන් මිදුනු එක තමා මටනම් ලස්සනම දේ...ජය❤❤❤❤
වීඩියෝ එක බලලා..මට සතුටු කදුලු අවා..💖💖💖
මටත් නොදැනීම කඳුළු පැන්න ඇස් දෙකෙන් 😘
ඔයාලා දෙන්නා දැකලාවත් නෑ....ඒත් ඔයාලා අපිට හරිම හිතවත් වෙලා වගේ...කදුලු ආවා ඇස් වලට 💙💙💙💙💙
එක නං ඇත්ත මටත් අපේ පවුලේ event එකක් ගානට feel එකක් තියනවා
බැලුන් එක පිපුරපු වෙලේ අක්කගේ සතුට💕💕💕 ඔයාල තුන්දෙනාට සියලූ දෙවියන්ගේම පිහිටයි !!!!!!!
ඔයාලා දෙන්න මේ විදින සතුට ජීවිතේ සදාකාලිකව ම රැදෙන්න ඕන.
හදවතින්ම සුබ පැතුම් ඔයාලට 😘😘
Ha menna meyath innawooooo..oyatath adarei ithim..😘😘😘😘😘❤❤❤❤❤❤
@@romeshiromeshi632 ammo ow neda
"දුවෙක් වුණත් පුතෙක් වුණත් අපේනේ" හිතට වැදුණු වචන ටික ❤️❤️
එලීනා ඉපදිලත් තාම බලනවා 🥺😍😁
අනේ ඇස්වලට කදුළුත් අවා ලස්සනයි චමරි අක්කා.❤️😍😍👨👩👧👨👩👧 පරිස්සමින් සතුටින් ඉන්න.ජේසු පිහිටයි තුන්දෙනාටම ❤️😍😍🥰🥰👨👩👧👨👩👧👨👩👧
@@travelwithwife 🙏☸️❤
.."දුවෙක් වුණත් පුතෙක් වුණත් අපේනේ.." ඒ වචන ටික...😢😢
❤
අක්කෙ ඉන්ස්ග්‍රෑම් නැති අයට යූ ටියුබ්ම ස්ටෝරි දාන්නකො. ඉන්ස්ග්‍රෑම් ෆේස්බුක් නැනෙ අපි. අපිට එතකොට බලන්න වෙන්නැද්ද 😒
Ou ane ekanm aththa
Math na ane
Ane ow matath na akka
Ou akke math ne
Ow aneeee
Congratulations aiya and akki 💕ඔයාලගේ දූ පැටිය හරිම වාසනාවන්තයි ඔයාල දෙන්න වගේ අම්මෙකුයි තාත්තේකුයි ලබන්න.....much love 💕
හිතේ සතුටට කදුලුත් ආවා,සුබ පැතුම් ඔයාලට 😘😘
ඒ සතුට කීයා ගන්න බෑ නේද අක්කි අද ඒ සතුට මටත් දැනෙනවා අද මම අම්මා කෙනෙක් වෙලා මේ වීඩියෝ එක බලලා මගේ කදුලු නතර කර ගන්න බැරිවුණා මොකද අක්කෙ මේ වීඩියෝ එක බල බලා ඉද්දී තමයි මට මගේ සුබ ආරංචිය ලැබුණේ මට කීයා ගන්න බැරි තරම් මට සතුටුයි
සංස්කෘතිය බොරුවට පටලවගන්නැතුව ජීවිතේ විඳින duo එකක්. පට්ට ආඩම්බරයි ❤️🙏
25:20 This part got me tears! Love you guys! Baby girl is so blessed to have parents like you. God Bless You sister....
මරු අක්කා.congratulations ❤❤පත්තිනි මැනියන්ගේ පිහිටයි එන්න ඉන්න චුටි පැටියට
Why people dislike. Seriously, Why ?? තුන් දෙනාටම සුභම සුභ පැතුම්, බුදු සරණයි...... !!!
UA-cam එකේ මන් දැකපු ලස්සනම වීඩියෝ එක..ගොඩාක් සතුටුයි .ඔයලා 3 දෙනටාම හදවතින්ම සුබ පතනවා..දූ බබි ලස්සන සුරන්ගනාවියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදුසරණයි ❤
Arugambe vlog එකයි මේ vedio එකයි දෙකම trending list එකේ😌.මේ vedio එක trending number 1එයි කියලා හිතන අය කෝ😍😘😋🤗
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නිදුක් නීරෝගී වාසනාවන්ත දූ පැටියෙක් ලැබේවා!!! ඔබ දෙන්නාට .බුදු සරණයි ❤️❤️🤰🤰🤱🤱👨👨👧👨👨👧💕💕
Budu sarani..oya dennage tiyenna puduma lengatu kamak..apith baluwa harima satutui.oyalage hama video ekakkama balanawa jaya wawa..
කවුද පත්තිනි මෑනියෝ කියන්නේ.
අර අක්කා අයියව හග් කරනකොට දුවෙක් කියල දැනගෙන මට කඳුලු ආවා... හරිම ආදරණීයයි♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ඇත්තටම ඇඩුනා ඔයාලා දෙන්නගේ තියෙන හැගීමට.😍
අපි කිව්වනේ දුවෙක් කියලා .... ❤️❤️❤️👨👩👧Travel with family.....❤️🌸 Travel girl කෙනෙක්ම ලැබේවා.... මමත් පළවෙනි වතාවට මෙහෙම video එකක් බලන්නේ... ❤️
You’re glowing akkiyo ♥️god bless you and the little bundle of joy
ඒකට නම් ඇස් වලට කදුළුත් ආවා...❤
තෙරුවන් සරණයි තුන් දෙනාටම💝
පරිස්සමින් ඉන්න 🙂❤❤❤
අම්මෝ දෙන්නගෙ පිං පාට. ඇත්තටම ඔයාලටත් වඩා මේ කවුද කියල බලන්න මම ගොඩක් ආසාවෙන් හිටියෙ..
යේ! දැන් තුන්දෙනයි...
අනේ මන්ද මචන්.... පුදුම ලෝකෙක පුදුම හැගීමක හිත නතර උනා වගෙ දැනුන... මාත් තාත්ත කෙනෙක්, මට ඉන්නෙත් දුවෙක්. හිතට ආපු දේ වචනයට පෙරලන්න කාටවත් බැරි වෙයි. සතුටූයි හදවතින්ම..... සුබ පතනවා.... දළදා සමිදු පිහිටයි.. ! සියලු දෙවියන්ගේ රැක වරනය ලැබේවා... !!!
අනේ... ආදරණීය නිරෝගී දරු පැටියෙක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා... Travel with family coming soon 😍😍😍😍😍❤️❤️❤️❤️🌹🌹🌹🌹😀😀😀
අනේ දෙවියනේ ඇස් දෙකට කදුලුත් ආවා...හරිම සතුටුයී....... අනේ හරිම ආසයී චුටි සුරංගනාවිව ඉක්මනටම බලන්න😍😍😍😍පරිස්සමෙන් ඉන්න අක්කෙ ඔයලා තුන් දෙනාම පත්තිනි මැනියන්ගේ පිහිට ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏බුදු සරනයී ඔයාලා තුන් දෙනාටම ආදරේයී😘😘😘😘❤️❤️❤️❤️😍😍
ඇත්තටම ඇඩුනා kasun ayya අන්තිම ටික කියපු විදියට...congratulations..❤️
මාරම මාරම මාරම ලස්සනයි බන් වීඩියෝ එක. තනිකරම ආයෙ සැරයක් එදා දවසට ගියා වගේ දැනුනේ. 😍
මේක අපි දෙන්නගෙ පළවෙනිම ජෙන්ඩර් රිවීල් පාටි එක්ස්පීරියන්ස් එක. ඒ එක්ස්පීරියන්ස් එක අපිට විඳින්න දුන්නට උඹලා දෙන්නටත් පට්ටම තෑන්ක්ස්.
ඒත් එක්කම කොච්චර උවමනාවෙන් බලන් හිටියත් පියවි ඇහෙන් හරියට බලාගන්න බැරි උන ඒ තප්පරයෙන් පංගුව ස්ලෝ මෝශන් කරලා පෙන්නුව එකටත් තෑන්ක්ස් ආ. බැලුම පිපිරෙන වෙලේ උඹලා දෙන්නගෙ රියැක්ශන් හරියටම දැක්කෙ වීඩියෝ එකෙන්.
සුභම සුභ පැතුම් උඹලා දෙන්නටයි එන්න ඉන්න පුංචි පැංචියටයි තුන් දෙනාටම. ❤️❤️❤️
බුදුසරණින් පිංවන්ත නිරෝගී දූ පැංචියෙක් ලැබේවා..! දලදා සමිඳු පිහිටයි..! ♥️♥️♥️♥️♥️♥️
කේන්දර කාරයෝ කියන මගුල් ඇහුවනම් මු දෙන්න ඇත්තෙත් නෑ මෙහෙම Channel එකක් ඇත්තෙත් නෑ එහෙනම් ❤️
ඔයි පාර " ට්‍රැවල් විත් ෆැමිලි "කියලා නම වෙනස් කරගන්න වෙයි.😂❤️
Am i the only one who cried and wished truly from the heart on the revealing moment? God bless you both and the lil angel 😇
දුවෙක් උනත් පුතෙක් උනත් අපේනේ❤️🤗
කසුන් අයියා නිසා ටෙක්නොලොජි එක ගැන ඉගෙන ගන්නවා. අක්කා නිසා මවක් ගැන ඉගෙන ගන්නවා, දෙන්නම නිසා ලෝකෙ ගැන ඉගෙන ගන්නවා. පැටියා නිස ඒ දේවල් තවත් සුන්දර වෙන්න කියල විශ් කරනවා. ඔයාලගෙ විඩියෝ යූ ටියුබ් එකේම ඩවුන්ලෝඩ් කරන් බල්න්නෙ. බුදු සරනයි අක්කේ අයියේ.
ඇහැට කඳුලක් ආවා ඒ සතුට දැකලා ඔය දෙන්නට හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤❤❤
I am the mother of a daughter....my only child, there's nothing like a girl, they bring us so much joy, good luck with everything. Love watching your videos. Blessings of the noble Triple Gem to the three of you xxx
අක්කගේ සතුට. ❤️❤️අක්කට හොද අම්මා කෙනෙක් වෙන්න පුලුවන්. ඔයාලා ගොඩාක් හොද අය දෙන්නටම බුදුසරණයි. චූටි දූ ටත් බුදුසරණයි.
මගෙ අක්කට බබෙක් හම්බවෙන්න ඉන්නවා කියලා මට සතියකට කලින් හීනෙන් පෙනුනා . අක්කාට බබෙක් හම්බවෙන්න ඉන්නවා කියලා අම්මා මට කියද්දි මම කිව්වා පුතෙක් කියලා 🙄🤗😍😘😘😄 ඒකත් හරි අන්තිමට 😉😊🤗🤗😘
අනිවාර්යයෙන් දුවෙක් ලැබෙන්නෙ.හේතුව තමා පුතෙක් ලැබෙන්න ඉන්න කොට අම්මලා කැත වෙනවා...දූලා ලැබෙන්න ඉන්න කොට අම්මලා ලස්සන වෙනවා...එ නංගි රුපෙ වෙනසක් වෙලා නැති නිසා දුවෙක් තමයි ලැබෙන්නෙ..කිසිදු කරදරයකින් තොරව අම්මගෙත් දරුවගෙත් ජිවිත ආරක්ශා කර දෙත්වා.බුදුසරණයි
❤😂🎉😢😮😮😅
ඔබ දුවක උනත් මට පුතෙකු උනත් නුබේ හිස පල දන්නේ වෙනසක් නැති ඒ ආදරයයි....සුබ පැතුම් අක්කාටයි අයියාට යි...
දුවෙක් ,පුතෙක් වුනත් අපේනේ❤❤❤❤
හිතට දැනෙන අදහසක්...
සුබ පැතුම් ඔයාලා දෙන්නටම
ඒ බබා ගොඩාක් lucky එයාත් දවසක මේ වීඩියෝස් බලයි නේද😍
මට නිකමට වගේ හිතුන දුවෙක් කියල 😁😁😁❤❤ බුදුසරණයි little family
❤
Congratulations aiya & akki 🥰
එතන හිටියේ චමරි අක්කා නෙමෙයි එතන හිටියේ මං කියලා හැගිමක් දැනුනා මොහොතකට ඒ ත්‍තරම් ලස්සනයි සුභ පැතුම් දෙන්නාටම ❤️💓❤️💓
අනේ මට හරිම සතුටුයි..අක්කා වගේම නිහතමානී දූ පැටියෙක් ලැබෙන්න ඕන..🙏🏻🙏🏻❤️❤️
තෙරුවන් සරණයි පින්වත් දරුවෙක් ලොකේට දායාදය කරන්න ඔබ දෙපලට වාසනාව ලැබේවා .❤️
අදටත් දැකපු ලස්සනම gender reveal එක.travel with wife ලගෙන් පස්සෙ තමයි ලන්කාවෙ gender reavel ගොඩක් කරන්න ගත්තෙ❤
බුදු සරනයි අක්කටයි සුටි බබාටයි !!!!!!නීරෝගි වාසනාවන්ත කෙලි පැටික්කියෙක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!!!!! ආදරෙයි හැමදාම!!!! බුදු සරනයි තුන් දෙනාටම😘😘😘😘
තාත්තා බඩට හාදුවක් දෙන photo එකට තමයි ආදරේ ම ❤
මාත් 💖
ලංකාවේ මේ වගේ වීඩියෝ එකක් කරාමද මංදා. ජයවේවා අක්කේ අයියේ ❤
අපේ අක්කටත් ඊයේ දුවෙක් ලැබුනා😍😘
අම්මෝ ඒ සතුට 🙊♥️ බලපු emotionalම වීඩියෝ එකක් 😍🥺♥️ චමරි අක්කගේ Wish එක හරි ගියා.. 😍😍😍 ඔය තුන්දෙනාටම මං සරන්නගෙන් උණුසුම් සුබපැතුම් 🥳 ආදරෙයි ♥️
❤️ බුදු සරණයි ❤️🙏
❤️ පුංචි family එකට...😊❤️🙏
ඇත්තටම මාරම සතුටුයි අක්කි අයියා...ඇස් වටල කදුලු ආවා තිබුන සතුටට...ඉල්ලුවා වගේම gender reveal video එකක් කරපු එකට thaknsss...
14:33 heart touching moment.. 😭😭 I felt it soo much.. aiya & akka stay safe.. love you so much.. 😘😘😘😘😘😘😘😘❤️
අනෙ දකිද්දී හරිම ආසයි අක්කියො.බබා ලැබෙන්න ඉද්දි පොඩි පොටොස් ටිකක් ගත්තා විතරයි.සුබ පතනවා ඔයාලා දෙන්නටයි චූටි දූටයි.
අනේ දූ පොඩ්ඩියෙක්...😘😘😘😘😘😘
Athtama matath aduna බැලුම් eka පුපුරපු welawe chamari uda panapu hati දැකල.matath mathak una matath ලැබෙන්න ඉන්නෙ දුවෙක් කියලා දැනගත්ගත්ත වෙලාව.
God bless your family 💐💐💐💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹💞💞💞💞💕💕💕💕
ආයේමත් බැලුවා 😢❤❤❤
මම නම් මුල ඉදන් කිව්වා අක්කිට දුවෙක් කියලා,,මාත් අසයි දුවලට,,නිදුක් නීරෝගී දු පැටියෙක් ලැබේවායි සුභ පාර්තනා කරනවා,,තුන්දෙනාටම බුදු සරනයි 😘😘😘ආදරනීයම කපල් එක
එයා එනකම් ඔයාල වගේ මාත්...අපිත් ආසාවෙන් ඉන්නව ...කියන්න වචන එන්නෙ නෑ..ලන්කාවට ආව දවසක කොහේදි හරි මුන ගැහිලා තුන්දෙනා එක්කම පොටෝ එකක් ගන්න ලොකූ අසාවක් තීනවා...ආදරෙයි තුන් දෙනාටම...❤️❤️❤️
@@travelwithwife love you akka ayya babi ❤️❤️❤️❤️
කාලෙකට පස්සේ ආයෙත් මේ video එක බැලුවා, අනේ ආයෙත් කදුලු ආවා ඇස් වලට ... ඇයි අපි මේ තරම් ජීවිතයට නොදැකපු මේ චූටි පවුලට ආදරේ කරන්නේ ? එලී බබා අපේම කෙනෙක් වගේ දැනෙන්නේ ? මටනම් ඒක තේරුම් ගන්න බෑ 🥺❤️
අක්කා කට ඇරගෙන දුවලා ගිහින් අයියව බදා ගත්ත එක❤ බුදු සරණයි ඔයාලා තුන්දෙනාට!
😢💖🌸
අනේ සමාවෙන්න මං මේ වීඩියෝ එක දැක්කෙ එලීනවත් බැලුවට පස්සෙ ආදරෙයි තුන්දෙනාටම ගොඩක් හැමදාම සතුටින් ඉන්න ❤️❤️
තැන්ක් යූ අක්කෙ & අයියේ ලංකාවට අලුත් concept 1ක් අදුන්වලා දුන්නට
මේක ලෝකෙ තිබ්බ ලංකාවට ආවෙ නෑ.....
Meka lankwe una jeksan anthnige puthge bba duwk kiyla dengththe me wge segmnt ekkn eka thma plweni wathwa me dewni eka
මගේ දෙයක් වගේ ආසාවෙන් කට ඇරන් බලන් හිටියා.... මාර සතුටුයි අක්කා අයියා... චූටි මැණිකක් අරං එන්න ට්‍රැවල් ගර්ල් කෙනෙක් කරමු❤️🥰🥰🥰😘😘😘👨👩👦👨👩👦👨👩👦
"පෙරුම් පුරා මා කුසට පැමිනි බිලිදු" සුබ පතනවා අයියා&අක්කී.පරිස්සමින් ඉන්න.delivery එක හොදින්ම කරගන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රර්ථනා කරනවා
පිට රට එවා දැකලා,තියනවා ලංකාවේ 1 වෙන්න,ඕන මේක
. ලස්සනයි වැඩේ ... බුදුසරණයී
srilankan logical bugs hv disliked & proved thier jealousy...
but these 2 beautiful souls wl always b blessed with happiness❤❤❤❤
ඇස්වලට කඳුලු ආවා...හරිම සතුටුයි..සුබ පැතුම් අක්කි & අයියා❤️
තුන්දෙනාටම පත්තිනි මෑණියන්ගෙ පිහිටයි. බුදුසරණයී 🙏🏻😍❤️❤️❤️
ඇත්තටම අද තමා ලංකාවේ කෙනෙක් කරපු gender reveal video එකක් බැලුවේ.හරිම ආස හිතුනා,ස්තූති කරනවා අක්කටයි අයියටයි මේ වගේ දෙයක් අපිත් එක්ක බෙදාගන්න හිතුවට.බැලූන් එක පොප් කරන වෙලාවෙදි අවංකවම මට ඒක heat melting moment එකක් උනා.එන්න ඉන්න පොඩ්ඩා නීරෝගිමත් දරුවෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤️❤️❤️👨👩👧
How can someone dislike this video 🤦♀️ I almost cried watching this ❤️ God bless you guys and the little princess to come 😍
ඇස් වලට කදුලුත් ආවා.. චූටි දූ පැටියා එනකල් අපිත් ඇගිලි ගැන ගැන බලන් ඉන්නවා.. much love & god bless you both akka and aiya ❤
That revealing moment brought me tears,of course happy tears❤️so much happy ayya and akki😋congrats🎉luv you 3 the most!!!😘
same here
මට තේරෙන්නෑ ඇයි මේකට dislike කරපු මිනිස්සුත් ඉන්නේ කියලා....
Congrats both of you 😍
අනේ මරු අනේ... හරිම ෂෝයි..🌼🌼🌼 congratz bootiful couple !!! 😘😘😘
චමරි අක්කා කිව්ව විදියටම දුවෙක් කියලා දැක්කාම ඇස් වලට කදුලු ආවා අක්කගේ සතුට දැකලා🥺❤️❤️❤️❤️❤️බුදුසරනයි අක්කටයි අයියටයි දෝනිටයි🤗❤️❤️❤️❤️
අයියාගේයි අක්කාගේයි මුහුණේ සතුට පිරිලා
ලෝකයේ මේ දේ තිබුනත් ඒක ලංකාවට ආවෙ නෑ. ආවත් ප්‍රසිද්ධ වුනෙත් නෑ. ඔයාලගෙන් මේක ලංකාවෙ trend එකක් වෙයි කියලා හිතෙනවා. හරිම ලස්සනයි හැමදේම.. ඒ වගේම ඔයාලා දෙන්නගෙ නිරහංකාර,ආදරණීය,සරල බව හැමදේම තවත් ලස්සන කරලා තියනවා.
ඉතින්.. සුභ පැතුම් ඔයාලට .. බුදුසරණයි අක්කි & අයියා අපෙ චූටි දූ පැටියා..❤️
14:33
සුබ පැතුම් තුන්දේනටම බුදු සරනයි 😘😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️