Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙ සින්දු අහන අලුත් generation එකෙ අය කවුද ඉන්නෙ❤❤
2006🎉
2003 🎉
නිරායාසයෙන්ම ඇහැට කඳුළු බින්දුවක් ආවා🥺මේක අහන 2007 හෝ ඊට වැඩි අය ඉන්නවද?
Innavaa 😢
2007❤
2009
2007💗🥺
2008
අනේ මන්ද..මට තාමත් හිතා ගන්න බෑ මෙච්චර ලස්සන සාහිත්‍යක් තිබිලත් ඇයි අද ඉන්න ගායකයො වැලලෙන්න හදන්නෙ කියලා.😢
නපුන්සක බල්ලෝ ,අප්පිරියාවේ බැ
සිරාවටම...
Sahathika aeththa❤
කියලා වැඩක් නෑ
Eka nam aththa dan ewa appiriyawak ( special Yohani 😅😂)
Lyrics💗ඔබ මා හමුවුන මේ ඉර හඳ යටකොතැනක සිටියත් මා මළ දවසටමගෙ ලග තනියට ඉනු මැනවීමගෙ ලග තනියට ඉනු මැනවී //ඔබ සිත මා සිත හමුවුන දා සිටමා ලය පීදී පරවූ පෙම් මල //සිතින් තුරුළු කර මා මළ දවසටමගෙ ලග තනියට ඉනු මැනවීමගෙ ලග තනියට ඉනු මැනවීඔබ මා හමුවුන.....කදුල සුසුම නොහෙලා නොදොඩා අපිමිරිඟු සයුර වෙත පියමන් කල සැටි //සිතින් දරාගෙන මා මළ දවසටමගෙ ලග තනියට ඉනු මැනවීමගෙ ලග තනියට ඉනු මැනවීඔබ මා හමුවුන.....💗
🌹
❤😢
❤❤❤
මේ සිංදුව නම් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. එයා මේ සිංදුව කටපාඩම් කරගෙන කිව්වා මං ආස නිසා... කොච්චර ආදරේ කෙරුවත් අපිට අයිති නැති දේවල් අපිට නැති වෙලා යනවා... අවුරුදු කීයක් නම් ගෙවුනද... ඔයා තමයි තාමත් මගෙ ජීවිතේ අවසානම ආදරේ...😞
❤
ඉක්මනින්ම සතුට ලැබෙන්න ඔන මන් සතුටු වෙන අවස්තාවල ඔයාටත් ඒ සතුට ලැබෙවි කෞරු උනත්
හදවතක් තියෙන මිනිහෙක්ව අඩවන්න පුළුවන් ගීතයක්🥺❤️
ඔව් අනිවාරෙන්
😥😥
❤අනිවාර්යයෙන්
කොයි වෙලේ ඇහුවත් ඇහැට කඳුළක් ගේන සින්දුවක් 🥺😥
ඔබ සිත මා සිත හමු වූ දා සිටමා ළය පිදී පර වූ පෙම් මල සිතින් තුරුළු කර මා මළ දවසටමගෙ ළග තනියට ඉනු මැනව්.. හදවතට දැනෙන මිහිරි හඩ. ගායනට දිර්ඝායුශ ලැබේවා ඔබ තුමාට ❤️🙏
❤❤❤❤
❤❤❤❤❤
හමුවීම වෙන්වීම අතහැර ගන්න බැරිව සසර ගමන්කරනබව වැටහුනදාට හුදකලාවෙන් ප්‍රයෝජන ගනු ඇත
සැබෑම ආදරෙයෙන් ලං උන සිත් කවදාවත් මොනම හේතුවක් නිසාවත් වෙන් වෙන්න එපා ඒ ආදරනීය හිත් ඒ විදිහටම හැමදාම සතුටින් ඉන්න ඔනී මන් පතන්නේ එච්චරයි 🥺🥺🥺🥺
සමහර හමුවීම් තියේ කවදාවත් ජීවත්වෙලා ඉද්දි ලගින් ඉන්න බැරි...ඉතින් මැරුන දවසට තනියක් නෑ ඒත් එහෙමවත් ඉන්න පුලුවන්නෙ කියලා හිත හදාගන්න විනාඩි හතරක් ඇස් වහන් අහන් ඉද්දි කොච්චරනම් සුන්දරද
අර්ථ රසය, ශබ්ද රසය මොනවට කියාපාන නිර්මාණයක් .කනගාටුව මේ පරම්පරාවෙන් පස්සෙ මොනවද අහන්න තියෙන්නේ
කේ නේක් ඉන්නවා ,සුමිර සුරන්ග
හැමදාම නින්දට කලින් අහනවාමයි..ඒතරම් ලස්සන සින්දුවක් ❤
ඇස් දෙක පියාන අහන්න පුළුවන් සින්දුවක් පුදුම ලස්සනක් මේ සින්දුව හැදෙද්දී මන් ඉපදිලාවත් නෑ . ඒත් රසවිදින්නාට වයස සීමාවක් නෑ
❤❤
Ane manda....geethaya jeewithaya purama hitha ekka innawa...❤
2050දිත් අහනව මේ ගිතය නොමැරි හිටියනම්
Anivaryayen
@@epravindra2745අනිවාර්යයෙන්ම මචං
මේ සිංඳුව මට කවදාවත් අමතක වෙන්නැති,මම ආසම එකක්❤️❤️❤️
මමත් අාසම සිංදුවක්....හැබැයි මෙහෙම මෙහෙම බලාපොරොත්තුවක් නැහැ.. මොකද ජීවත් වෙලා ඉන්නද්දිවත් මෙහෙම ලඟින් හිටියෙ නැති ..අය මැරැනාම කොහොමටවත් මාව මතක් කැන්නෙවත් නැති වේවි... එදා මෙදා තුර මම අාදරයකල අය කවුරැවත් පෙරලා මට අාදරය කරලා නැහැ... එකම කෙනයි මගේ ජීවිත කාලයේම මම අදරය කරන තරමටත් වඩා මට අාදරය කලේ... එ් මගේ ලොකු දුව... හැබැයි අද මේ වනවිට මට කලින් එයා මේ ගමන ගිහින් ඉතින් එයාගෙ තනියට තමයි මම යන්නේ....දැං ඉන්නේ..මගේ හදවතේ ඉතිරිවුන අනෙක් මැණික මගේ චූටි දුව නිසාම පමනයි....එයාත් මට අාදරය අැති එචිචර නොපෙන්වුවාට...❤❤❤❤
ඉන්න දුව වෙනුවෙන් ශක්තිමත් වෙන්න...
ඔබතුමාගේ කට හඬින් දැහැනට සමවදිනවා. ඔබතුමාගෙ ගීත භාවනාවක් වගේ. යශෝදරා දේවියට ගයන ගීය භාවනාවක් වගේ."පිපී නිවන් මල් සාදු කාර දී නිවී පහන් විය උදෑසනක් සේ..."
හද්ද පරණ සිංදුවක් වුනත්. තවමත් මේක කියන්න ගැලපෙන චරිතයක් මම. ❤දිවුල්ගනේ කියන්කේ Legend එකක්. ❤
තේරෙන්නේ නෑ ඇයි කියලා... මේක මගේ ආසම සිංදුව නෙවී... ඒත් දුකක් දැනුන වෙලාවට මං මේකම අහනවා.. පොඩි drink එකක් ගත්තොත් අහන්නෙම මේ සිංදුව... ඒ ඇයි කියලා මම දන්නේ නෑ... අහන වෙලාවට කවුරු ගැන හිතෙනවද කියලා මට තේරෙන්නෙත් නෑ... ඒත් අහනකොට හිත සැනසෙනවා වගේ දැනෙනවා..
2024 අහනවා ...❤
මාත් 2024/05/17❤❤❤
2024.08.09 01:20am
@@Darma17690😊i
2024.11.15
2024 / 12/05
Api thama ahanne lassanai geetha
වචන කියන්නෙ මහා පුදුමාකර දෙයක්. ඒකටම හරියන කටහඩකුත් එකතු උනාම බිහිවෙන්නෙ හිත කීරි ගැහෙන නිර්මාණ.
ආසම සින්දුවක්... 2023 ත් අහනවා... 🙂❤
සින්දුවේ 1.31 මොහොත හදවත ඇතුලාන්තයට බලහත්කාරයෙන් ඇවිත් හදවත මද ස්පර්ශයක් කරනව වගේ හැගීමක් දැනෙනවා.ඒ ස්පර්ශයට ගැස්සිල යන්නෙ මටත් නොදැනිම.හැබැයි මම ආස කව්රුවත් නැති තැනක තනියම ඒ ස්පර්ශයේම ගිලිල ඉන්න.ඒත් මේ සිංදුවත් විනාඩි 4 යි ඉන්නෙ මාත් එක්ක.ඒ විනඩි 4න් පස්සෙ සින්දුවත් නවතින්නෙ , මට තනියටත් , හැමදේටමත් අවසානයෙ මන් ගාව ඉතුරු වෙන්නෙ මමම විතරයි කියන හැගීම මගේ හිතේ ජනිත කරවමින්😔😔😔.ඔබතුමාට ගොඩක් පින් මේ තරම් උතුම් ශ්රේ්ෂ්ඨ නිර්මාණ අපිට දායාද කලාට 🥺🥺🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තමයි😢
මම රන්ඩු වෙලා එහා ගෙදරට ගිහින් එනකොට මගෙ මහත්තයා එල්ලිලා නැති උනා .මට හිත හදාගන්න බැ මම රන්ඩු නොකරම හිටියා නම් මගෙ මැනික අදත් ජිවත් වෙනවා ..එයා මෙ සින්දුව ලියල තිබුනා ..මම ගෙවන තත්පරයක් තත්පරයක් ගානෙ මැරි මැරි උපදිනවා අනෙ ආයෙත් එකම එක සැරයක් එනවා නම් මගෙ මැනික අදත් මම පාර බලන් ඉන්නවා දැන් නම් මට හරි මහන්සි සුදු මහත්තයා ...ඉක්මනින් එන්න දෙවියනෙ මට හරි පාලුයි ...ඔයා දන්වා නෙ මගෙ සතුට සැනසිම තියෙන්නේ ඔය හිනාව ලග කියලා
ඒක එයාගෙ තීරන. ඔයා රංඩු උන නිසා මැරුනා නෙවෙයි එයා මැරෙන්න ඕන නිසා ඒ විදියට පරිසරය හැදුනෙ. ඔයාට ඒක වලක්වන්න බෑ.
@@Saranga5555 එයාගෙ මරෙනෙට මම හෙතුවක් උන මට හිත හදාගන්න බැ
@@DilanNalaka-h4v koikaleda une pau ❤irahada sapakarai
මේ සීන්දු අස්සේ හුගක් මිනිස්සුන්ගේ දුක්බර ජීවිත කතාත් ලියවිලා තියෙනවා... හරි පුදුමයි.😢
ඒක ඔයාගෙ වැරැද්දක් නෙවෙයි එයා ජීවිතෙන් පලා යන්න හේතුවක් කරගන්න ඇත්තෙ ඒක ඒත් හිතල බලන්න ඔයා රණ්ඩුඋනේ සමහරවිට මුදල් ප්‍රශ්නයක් නැත්නං වෙනත් ප්‍රශ්නයක් පිරිමි ප්‍රශ්න ඉස්සරහ දුවන්න හොඳ නෑ අමාරුවෙන් අල්ලගෙන ඉන්න ඕන හැමදාම නරක දවස් නෙවෙයි 😊
පපුව පිච්චිලා යනවා.. ඒ දුක.. "මගේ ලග තනියට ඉනු මැනවි...."💖💖💖💖
ඒ වදන් අමරණීය වේ.කොපමණ ඇසුවත් එපා නොවනනේ මන්දැයි නොදනිමි.වදන් තුළින් ජීවිතය විදිමි.
පිස්සු හැදෙනවා..අදටත් අහනවා...😍😍😍
ඇත්ත කවදාවත් එපා වෙන්නෙ නැ හැමදාම හැම වෙලේම අහන්න පුළුවන්
@@dhanu2126 ow sirawata
අදත් අහනවා.හෙටත් අහනවා.....නෑ .......මැරෙනකම් අහනවා❤😊
මමත් එහෙයි
හිත රිදුන වෙලාවට හා රන්ඩු වුන වෙලාවට මේ සිංදුව අහාපුවාම සිත නිවෙනවා❤
සෑම ආදරවන්තයෙකුගෙ සැබෑ ආදරයයි මේ
අදටත් කදුලු එනවා මේක අහනකොට අපි හිතන විදිහට හිතන අය ලන් වෙන්නෙ නැ එයාලා බලන් ඉද්දිම ඈත් වෙනවා
ඔබ සිත මා සිත හමු වූ දා සිට මා ළය පීදී පරවූ පෙම් මල🌸❤️
ඒකම ආයේ ආයේ අහනවා.එපා වෙන්නම නැති සින්දුවක්.වේදනාවක් දැනුනු මොහොතේ පුදුම විදියට දැනෙන්නේ."ඔබ සිත මා සිත හමුවූදා සිට"❤
ආදරනීයම ගීතයක් හදවතට දැනෙන හැගීම කොහමද කියන්නෙ කියල හිතා ගන්න බෑ ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹
😊❤මේ සින්දුව තේරැමි ගන්න මමමේක තුන් පාරක් ඇහුවා මේක තරමි හිතට දැනුන තව නැ ❤😊
❤❤❤මේ ඉර හද යට,,,කොතැනක සිටියත්❤❤මා,මා, මගේලග තනියට ඉනු මැනවි...🔴☠️🔥☠️😎🌞👊👌🙋♂️
දුක හිතෙන ගීතයක් .දරාගන්න බෑ
කිසි දා එපා නොවෙන සින්ඩුවක්...අහන්න අහන්න ආසයි...
දුක හිතෙන වෙලාවට මේ සිංදුව අහන්න හිතෙනවා 😢
ඒ සින්දුව ඇහැනකොට පපුව පිච්චෙනවා වගේ😥😥💔💔
ඇත්ත ට අපි ස්කොලේ යන කාලේ 88.89 අතීතය ට අරන් ගියා
සාගර ජලයත් මදි හැඩුවා... තමන් ආදරේ කරන කෙනා ළග තියාගන්න පුළුවන් උනානම් මෙච්චර දුකක් දැනෙන් නැති වෙයි
හැමදාම අහනවා❤️
බුදු සරනයි රත්තරං මැනික ....මෙි ලක්මැනිගේ පිනට පහල වු මැනිකක් එය අනිවාර්යයෙන් රැක ගත යුතුයි
ජීවිතයේ අමු ඇත්ත ...ආදරයට සීමා කොයින්ද...එය සුන්දරව විදිනවා මිසක්.......❤
2024 ආයේ අහන ගමන්
ලස්සන සිංදුවක්.
Godak lassana mama kamathima song ekak voice ekath lassanama lassanai hithata danena song ekak ahuwata athi wenne na❤😊❤😊
සමහර ගීත තියෙනවා ජීවිතය හා සමාන. ලැබුනත් නොලැබුනත් පිවිතුරු ආදරය සදා අමරනීයයි. මේ සිංදුව ඇහෙන වාරයක් පාසා මොකක්දෝ කියා ගන්න බැරි වෙදනාවක් මගෙ හිතට දැනෙනවා. ආදරය කලා ගොඩක්.😢😢 කියන්න දේවල් ගොඩක් තියෙනවා. ඒත් ඒවා අතීතයට අයිති දේවල්
❤️
ප්‍රේමය හරිම භයානක ආයුදයක් විටක එක් තැන් කරාවී. විටක ජිවිතය නැති වීමට හේතු වේවි.විටක විදවන්න සිදු කරාවී ප්‍රවේසමෙන් පරිහරමය් කල යුතුයී
සෙනෙහසකට අරුතක් පුරවන්නටඅහසේ තරු ගැන්නා...වෙරලේ රළ මැන්නා...සීමාවක් මායිමක් නැතැයි කීසෙනෙහස ඇයි දෙතැනක තනිවී.........🥹❤
තනියෙම වෙන රටක ඉද්දි මෙ සින්දු අහනකොට එන හැගීම් නම් 🥺
මේ ගිතයෙ අරුත අහනකොට ඉස්සර අතිතතයට අරන් යන්වා..❤😊😊
ගොඩක් ගරු කරමි ඔබතුමා හට 🙏🙏🙏🙏🙏🙏🙏
අපි ඉස්සර අහපුු සිංදුව දැන් ඇහෙන්නෙ නැති එකට හරි දුකයි ,මේ සිංදු හැම එකක්ම ඇස් වහගෙන ඕන වෙලාවක් අහන්න පුළුවන්
මේ music මාර emotional.kapuge sir❤
ඒකෙ මාර අර්තයක් තියෙන්නෙ..පිස්සු හැදෙනවා...මා මල දවසට මගෙ ලග තනියට ඉනු මෙනවි
ඔබ සිත මා සිත හමු වු දා සිටමා ලය පිදී පරවුනු පෙම් මල සිතින් තුරැළු කරමගේ ලග තනියට ඉනු මැනවි 😢
ඔබ සිත මා සිත හමුවු දා සිට මා ළය පීදී පරවු පෙම් මල...සිතින් තුරුලු කරමගෙ ලඟ තනියට ඉනු මැනවී...🥺💔
කදුල සුසුම නොහෙලා නොදොඩා අපි මිරිගු සයුර වෙත පියමන් කල හැටි ..🥺❤️✍️
නරි හු කිව්වට, සාහිත්‍යයට ගරු කරන අපි හැමදාම මේ සින්දු වලට ආදරය කරනවා ❤
❤❤❤❤❤❤❤ මන් රන් තනියට ඉනු මැනවි අදරෙයි ගොඩක් ලොකෙස් අයියට අපිට හොද් ජිවිතෙ ලැබෙව
Adarei Pana hamadamath eth karanne deyak na Dan man godak asaranai
ඉස්සර අදරයෙන් වැළද ගත් ගිතයක් අද ඇහෙන්නම නැති තරම් 😔💕💕😊😊😊
Odathumage කටහඬ භාවනාවක්
ස්තුතියි ගායකයට සහ රචනයට
Lassanama... Viraha geethaya...
ආදරණීය ගීතයක්.❤❤❤
එයා ඒ කාලෙ මාව දාල ගියාට, එයා නම් සංසාර බැඳීමක්.කවදම හරි භවයක ආයෙ මුන ගැහේවි.එදාට මං මාව දාල ගියාට රන්ඩු කරනවා.. ඔයා ගියාට මට දැන් ලැබිල ඉන්නෙ ඊටත් වඩා උතුම් කෙනෙක්.❤
Eagerly waiting to hear the voice of the legend
ස්තුතියි
එහෙම.... වෙන්න.... එපා.... ඉන්න... තැ නක.... සත්ටින්.... ආදරේ න්... ඉන්න.... සූදු.... නො න... එක්ක.... ඉන්න.... ජේසු.... පිහිටයි 🙏🙏
Lassanai..obage palamu cassette eke ma sith gath geethayak Chamarie
මේ සිංදුවෙන් එන හැගීම ,නිවීම,දුක වෙන කිසි සිංදුවකින් දැනිලා නෑ මට🥺
Lassana හදවත් hamadamt tani una.❤
❤❤❤❤❤❤ මගෙ ලග තනියට .ඉනුමැනවි
Sathutin inna ishani kisima tarahak na oya ekka.oyata lassana jeewithayak labennama one.edath parthana kara
Ai me sinduwa ahawama adene😔 shool eke 8 wasara idan e kiyanne 2007 idan dan 2024 wenakm adare danune ekkanekuta dakkada idan.miss you nadee😢
Man adarei mee githayeta❤❤
Sarge hama sinduwakma harima lassanai
Eda wagema adatath man oyata godak ❤ charitha aiyea
Asammatha unath mama oya enakn balan innwa sudu manika.mechchara kalayak mama bande ne.mama try krnw wena kenekt adare krnna.eth mt eka krnna be raththarane.oyge husma mge papuwe waduna hati mathak unama 🥺🥺🥺.......wena kenekt denna tharam adarayak mage laga ne mage chutikkiyo.hamadama mn oyt gdk adarei.😭🥺
ආදරය කියන්නේ හිමී කර ගැනිම නෙවෙයි අතහැරීමයි එතන රිදුම් නැ
E boru wanchawath parajithayath sabawata adare karanne na
අතීත ආදර කතාවක් මටත් තිබුනා .මේ අහස යට කොහේහරි ඔයා සතුටින් ඇති කියලා හිතුවා ඒත් ඔයා යන්නම යන්න ගිහින් අවුරුදු හතරක් වෙනවාලු මම දැන ගත්තෙ ඊයේ දෙයියනේ මගේ හුස්ම එක මොහොතකට නතර වුනා වගේ දැනුනා. උපදින මතු භවයකදී මෙවන් අකල් මරණයක් නොවේවා
මොකක් වෙලාද?
Suwapath wewa
හදවතේ ගායකයා......
කොයිතරම් හැගීම්බර ද අතිතය සිහිනක් පමණි
ආදරණීය ගීත❤️
අනේ හරි ම ලස්සනයි...
Ane ayemath enna mage raththaran sudu mahaththaya.mamai daru petau dennai maga balan innawa 😢😢😢
කදුල සුසුම නොහෙළා නොදොඩා අපි මිරිගු සයුර වෙත පියමන් කල සැටි.....
Hadawathe sinduwak❤❤
මමත් ආසම සිංදුවක්...😢😢
ai mea 1million wath ynne naththe 😔
මගෙ ලග තනියට එනු මැනවි අදටත් අසරණ කමට අඩනවා
මා මළ දවසක ,මගෙ ළග තනියට ,ඉනු මැනවි❤
mata eyawa hamba una awurudu 22 passe 😢❤
කියාගන්න බැරි වේදනාවක්........😔
ආසම ගීතයක්❤️❤️
Mage raththaran oya magema wela epadewa hama aathmema.oya inna thanakata danewa oyata mage duka raththaran.
2024.12.17 adatath ahannawah 🥺
මෙ සින්දු අහන අලුත් generation එකෙ අය කවුද ඉන්නෙ❤❤
2006🎉
2003 🎉
නිරායාසයෙන්ම ඇහැට කඳුළු බින්දුවක් ආවා🥺
මේක අහන 2007 හෝ ඊට වැඩි අය ඉන්නවද?
Innavaa 😢
2007❤
2009
2007💗🥺
2008
අනේ මන්ද..
මට තාමත් හිතා ගන්න බෑ මෙච්චර ලස්සන සාහිත්‍යක් තිබිලත් ඇයි අද ඉන්න ගායකයො වැලලෙන්න හදන්නෙ කියලා.😢
නපුන්සක බල්ලෝ ,අප්පිරියාවේ බැ
සිරාවටම...
Sahathika aeththa❤
කියලා වැඩක් නෑ
Eka nam aththa dan ewa appiriyawak ( special Yohani 😅😂)
Lyrics💗
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ලග තනියට ඉනු මැනවී
මගෙ ලග තනියට ඉනු මැනවී //
ඔබ සිත මා සිත හමුවුන දා සිට
මා ලය පීදී පරවූ පෙම් මල //
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ලග තනියට ඉනු මැනවී
මගෙ ලග තනියට ඉනු මැනවී
ඔබ මා හමුවුන.....
කදුල සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමන් කල සැටි //
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ලග තනියට ඉනු මැනවී
මගෙ ලග තනියට ඉනු මැනවී
ඔබ මා හමුවුන.....
💗
🌹
❤😢
❤❤❤
මේ සිංදුව නම් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. එයා මේ සිංදුව කටපාඩම් කරගෙන කිව්වා මං ආස නිසා... කොච්චර ආදරේ කෙරුවත් අපිට අයිති නැති දේවල් අපිට නැති වෙලා යනවා... අවුරුදු කීයක් නම් ගෙවුනද... ඔයා තමයි තාමත් මගෙ ජීවිතේ අවසානම ආදරේ...😞
❤
ඉක්මනින්ම සතුට ලැබෙන්න ඔන මන් සතුටු වෙන අවස්තාවල ඔයාටත් ඒ සතුට ලැබෙවි කෞරු උනත්
හදවතක් තියෙන මිනිහෙක්ව අඩවන්න පුළුවන් ගීතයක්🥺❤️
❤❤❤
ඔව් අනිවාරෙන්
😥😥
❤අනිවාර්යයෙන්
කොයි වෙලේ ඇහුවත් ඇහැට කඳුළක් ගේන සින්දුවක් 🥺😥
ඔබ සිත මා සිත හමු වූ දා සිට
මා ළය පිදී පර වූ පෙම් මල
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනව්..
හදවතට දැනෙන මිහිරි හඩ. ගායනට
දිර්ඝායුශ ලැබේවා ඔබ තුමාට ❤️🙏
❤❤❤❤
❤❤❤❤❤
හමුවීම වෙන්වීම අතහැර ගන්න බැරිව සසර ගමන්කරනබව වැටහුනදාට හුදකලාවෙන් ප්‍රයෝජන ගනු ඇත
සැබෑම ආදරෙයෙන් ලං උන සිත් කවදාවත් මොනම හේතුවක් නිසාවත් වෙන් වෙන්න එපා ඒ ආදරනීය හිත් ඒ විදිහටම හැමදාම සතුටින් ඉන්න ඔනී මන් පතන්නේ එච්චරයි 🥺🥺🥺🥺
සමහර හමුවීම් තියේ කවදාවත් ජීවත්වෙලා ඉද්දි ලගින් ඉන්න බැරි...ඉතින් මැරුන දවසට තනියක් නෑ ඒත් එහෙමවත් ඉන්න පුලුවන්නෙ කියලා හිත හදාගන්න විනාඩි හතරක් ඇස් වහන් අහන් ඉද්දි කොච්චරනම් සුන්දරද
අර්ථ රසය, ශබ්ද රසය මොනවට කියාපාන නිර්මාණයක් .
කනගාටුව මේ පරම්පරාවෙන් පස්සෙ මොනවද අහන්න තියෙන්නේ
කේ නේක් ඉන්නවා ,සුමිර සුරන්ග
හැමදාම නින්දට කලින් අහනවාමයි..ඒතරම් ලස්සන සින්දුවක් ❤
ඇස් දෙක පියාන අහන්න පුළුවන් සින්දුවක් පුදුම ලස්සනක් මේ සින්දුව හැදෙද්දී මන් ඉපදිලාවත් නෑ . ඒත් රසවිදින්නාට වයස සීමාවක් නෑ
❤❤
Ane manda....geethaya jeewithaya purama hitha ekka innawa...❤
2050දිත් අහනව මේ ගිතය නොමැරි හිටියනම්
Anivaryayen
@@epravindra2745අනිවාර්යයෙන්ම මචං
මේ සිංඳුව මට කවදාවත් අමතක වෙන්නැති,මම ආසම එකක්❤️❤️❤️
මමත් අාසම සිංදුවක්....හැබැයි මෙහෙම මෙහෙම බලාපොරොත්තුවක් නැහැ.. මොකද ජීවත් වෙලා ඉන්නද්දිවත් මෙහෙම ලඟින් හිටියෙ නැති ..අය මැරැනාම කොහොමටවත් මාව මතක් කැන්නෙවත් නැති වේවි... එදා මෙදා තුර මම අාදරයකල අය කවුරැවත් පෙරලා මට අාදරය කරලා නැහැ... එකම කෙනයි මගේ ජීවිත කාලයේම මම අදරය කරන තරමටත් වඩා මට අාදරය කලේ... එ් මගේ ලොකු දුව... හැබැයි අද මේ වනවිට මට කලින් එයා මේ ගමන ගිහින් ඉතින් එයාගෙ තනියට තමයි මම යන්නේ....දැං ඉන්නේ..මගේ හදවතේ ඉතිරිවුන අනෙක් මැණික මගේ චූටි දුව නිසාම පමනයි....එයාත් මට අාදරය අැති එචිචර නොපෙන්වුවාට...❤❤❤❤
ඉන්න දුව වෙනුවෙන් ශක්තිමත් වෙන්න...
ඔබතුමාගේ කට හඬින් දැහැනට සමවදිනවා. ඔබතුමාගෙ ගීත භාවනාවක් වගේ. යශෝදරා දේවියට ගයන ගීය භාවනාවක් වගේ.
"පිපී නිවන් මල් සාදු කාර දී
නිවී පහන් විය උදෑසනක් සේ..."
හද්ද පරණ සිංදුවක් වුනත්. තවමත් මේක කියන්න ගැලපෙන චරිතයක් මම. ❤
දිවුල්ගනේ කියන්කේ Legend එකක්. ❤
තේරෙන්නේ නෑ ඇයි කියලා... මේක මගේ ආසම සිංදුව නෙවී... ඒත් දුකක් දැනුන වෙලාවට මං මේකම අහනවා.. පොඩි drink එකක් ගත්තොත් අහන්නෙම මේ සිංදුව... ඒ ඇයි කියලා මම දන්නේ නෑ... අහන වෙලාවට කවුරු ගැන හිතෙනවද කියලා මට තේරෙන්නෙත් නෑ... ඒත් අහනකොට හිත සැනසෙනවා වගේ දැනෙනවා..
2024 අහනවා ...❤
මාත් 2024/05/17❤❤❤
2024.08.09 01:20am
@@Darma17690😊i
2024.11.15
2024 / 12/05
Api thama ahanne lassanai geetha
වචන කියන්නෙ මහා පුදුමාකර දෙයක්. ඒකටම හරියන කටහඩකුත් එකතු උනාම බිහිවෙන්නෙ හිත කීරි ගැහෙන නිර්මාණ.
ආසම සින්දුවක්... 2023 ත් අහනවා... 🙂❤
සින්දුවේ 1.31 මොහොත හදවත ඇතුලාන්තයට බලහත්කාරයෙන් ඇවිත් හදවත මද ස්පර්ශයක් කරනව වගේ හැගීමක් දැනෙනවා.ඒ ස්පර්ශයට ගැස්සිල යන්නෙ මටත් නොදැනිම.හැබැයි මම ආස කව්රුවත් නැති තැනක තනියම ඒ ස්පර්ශයේම ගිලිල ඉන්න.ඒත් මේ සිංදුවත් විනාඩි 4 යි ඉන්නෙ මාත් එක්ක.ඒ විනඩි 4න් පස්සෙ සින්දුවත් නවතින්නෙ , මට තනියටත් , හැමදේටමත් අවසානයෙ මන් ගාව ඉතුරු වෙන්නෙ මමම විතරයි කියන හැගීම මගේ හිතේ ජනිත කරවමින්😔😔😔.ඔබතුමාට ගොඩක් පින් මේ තරම් උතුම් ශ්රේ්ෂ්ඨ නිර්මාණ අපිට දායාද කලාට 🥺🥺🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තමයි😢
මම රන්ඩු වෙලා එහා ගෙදරට ගිහින් එනකොට මගෙ මහත්තයා එල්ලිලා නැති උනා .මට හිත හදාගන්න බැ මම රන්ඩු නොකරම හිටියා නම් මගෙ මැනික අදත් ජිවත් වෙනවා ..එයා මෙ සින්දුව ලියල තිබුනා ..මම ගෙවන තත්පරයක් තත්පරයක් ගානෙ මැරි මැරි උපදිනවා අනෙ ආයෙත් එකම එක සැරයක් එනවා නම් මගෙ මැනික අදත් මම පාර බලන් ඉන්නවා දැන් නම් මට හරි මහන්සි සුදු මහත්තයා ...ඉක්මනින් එන්න දෙවියනෙ මට හරි පාලුයි ...ඔයා දන්වා නෙ මගෙ සතුට සැනසිම තියෙන්නේ ඔය හිනාව ලග කියලා
ඒක එයාගෙ තීරන. ඔයා රංඩු උන නිසා මැරුනා නෙවෙයි එයා මැරෙන්න ඕන නිසා ඒ විදියට පරිසරය හැදුනෙ. ඔයාට ඒක වලක්වන්න බෑ.
@@Saranga5555 එයාගෙ මරෙනෙට මම හෙතුවක් උන මට හිත හදාගන්න බැ
@@DilanNalaka-h4v koikaleda une pau ❤irahada sapakarai
මේ සීන්දු අස්සේ හුගක් මිනිස්සුන්ගේ දුක්බර ජීවිත කතාත් ලියවිලා තියෙනවා...
හරි පුදුමයි.😢
ඒක ඔයාගෙ වැරැද්දක් නෙවෙයි එයා ජීවිතෙන් පලා යන්න හේතුවක් කරගන්න ඇත්තෙ ඒක ඒත් හිතල බලන්න ඔයා රණ්ඩුඋනේ සමහරවිට මුදල් ප්‍රශ්නයක් නැත්නං වෙනත් ප්‍රශ්නයක් පිරිමි ප්‍රශ්න ඉස්සරහ දුවන්න හොඳ නෑ අමාරුවෙන් අල්ලගෙන ඉන්න ඕන හැමදාම නරක දවස් නෙවෙයි 😊
පපුව පිච්චිලා යනවා.. ඒ දුක.. "මගේ ලග තනියට ඉනු මැනවි...."💖💖💖💖
ඒ වදන් අමරණීය වේ.කොපමණ ඇසුවත් එපා නොවනනේ මන්දැයි නොදනිමි.වදන් තුළින් ජීවිතය විදිමි.
පිස්සු හැදෙනවා..අදටත් අහනවා...😍😍😍
ඇත්ත කවදාවත් එපා වෙන්නෙ නැ හැමදාම හැම වෙලේම අහන්න පුළුවන්
@@dhanu2126 ow sirawata
අදත් අහනවා.හෙටත් අහනවා.....නෑ .......මැරෙනකම් අහනවා❤😊
මමත් එහෙයි
හිත රිදුන වෙලාවට හා රන්ඩු වුන වෙලාවට මේ සිංදුව අහාපුවාම සිත නිවෙනවා❤
සෑම ආදරවන්තයෙකුගෙ සැබෑ ආදරයයි මේ
අදටත් කදුලු එනවා මේක අහනකොට අපි හිතන විදිහට හිතන අය ලන් වෙන්නෙ නැ එයාලා බලන් ඉද්දිම ඈත් වෙනවා
ඔබ සිත මා සිත හමු වූ දා සිට මා ළය පීදී පරවූ පෙම් මල🌸❤️
ඒකම ආයේ ආයේ අහනවා.එපා වෙන්නම නැති සින්දුවක්.
වේදනාවක් දැනුනු මොහොතේ පුදුම විදියට දැනෙන්නේ.
"ඔබ සිත මා සිත හමුවූදා සිට"❤
ආදරනීයම ගීතයක් හදවතට දැනෙන හැගීම කොහමද කියන්නෙ කියල හිතා ගන්න බෑ ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹
😊❤මේ සින්දුව තේරැමි ගන්න මමමේක තුන් පාරක් ඇහුවා මේක තරමි හිතට දැනුන තව නැ ❤😊
❤❤❤මේ ඉර හද යට,,,කොතැනක සිටියත්❤❤මා,මා, මගේලග තනියට ඉනු මැනවි...🔴☠️🔥☠️😎🌞👊👌🙋♂️
දුක හිතෙන ගීතයක් .දරාගන්න බෑ
කිසි දා එපා නොවෙන සින්ඩුවක්...අහන්න අහන්න ආසයි...
දුක හිතෙන වෙලාවට මේ සිංදුව අහන්න හිතෙනවා 😢
ඒ සින්දුව ඇහැනකොට පපුව පිච්චෙනවා වගේ😥😥💔💔
ඇත්ත ට අපි ස්කොලේ යන කාලේ 88.89 අතීතය ට අරන් ගියා
සාගර ජලයත් මදි හැඩුවා... තමන් ආදරේ කරන කෙනා ළග තියාගන්න පුළුවන් උනානම් මෙච්චර දුකක් දැනෙන් නැති වෙයි
හැමදාම අහනවා❤️
බුදු සරනයි රත්තරං මැනික ....මෙි ලක්මැනිගේ පිනට පහල වු මැනිකක් එය අනිවාර්යයෙන් රැක ගත යුතුයි
ජීවිතයේ අමු ඇත්ත ...ආදරයට සීමා කොයින්ද...එය සුන්දරව විදිනවා මිසක්.......❤
2024 ආයේ අහන ගමන්
ලස්සන සිංදුවක්.
Godak lassana mama kamathima song ekak voice ekath lassanama lassanai hithata danena song ekak ahuwata athi wenne na❤😊❤😊
සමහර ගීත තියෙනවා ජීවිතය හා සමාන. ලැබුනත් නොලැබුනත් පිවිතුරු ආදරය සදා අමරනීයයි. මේ සිංදුව ඇහෙන වාරයක් පාසා මොකක්දෝ කියා ගන්න බැරි වෙදනාවක් මගෙ හිතට දැනෙනවා. ආදරය කලා ගොඩක්.😢😢 කියන්න දේවල් ගොඩක් තියෙනවා. ඒත් ඒවා අතීතයට අයිති දේවල්
❤️
ප්‍රේමය හරිම භයානක ආයුදයක් විටක එක් තැන් කරාවී. විටක ජිවිතය නැති වීමට හේතු වේවි.
විටක විදවන්න සිදු කරාවී ප්‍රවේසමෙන් පරිහරමය් කල යුතුයී
සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා...
වෙරලේ රළ මැන්නා...
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී.........🥹❤
තනියෙම වෙන රටක ඉද්දි මෙ සින්දු අහනකොට එන හැගීම් නම් 🥺
මේ ගිතයෙ අරුත අහනකොට ඉස්සර අතිතතයට අරන් යන්වා..❤😊😊
ගොඩක් ගරු කරමි ඔබතුමා හට 🙏🙏🙏🙏🙏🙏🙏
අපි ඉස්සර අහපුු සිංදුව දැන් ඇහෙන්නෙ නැති එකට හරි දුකයි ,මේ සිංදු හැම එකක්ම ඇස් වහගෙන ඕන වෙලාවක් අහන්න පුළුවන්
මේ music මාර emotional.kapuge sir❤
ඒකෙ මාර අර්තයක් තියෙන්නෙ..පිස්සු හැදෙනවා...මා මල දවසට මගෙ ලග තනියට ඉනු මෙනවි
ඔබ සිත මා සිත හමු වු දා සිට
මා ලය පිදී පරවුනු පෙම් මල
සිතින් තුරැළු කර
මගේ ලග තනියට ඉනු මැනවි 😢
ඔබ සිත මා සිත හමුවු දා සිට
මා ළය පීදී පරවු පෙම් මල...
සිතින් තුරුලු කර
මගෙ ලඟ තනියට ඉනු මැනවී...🥺💔
කදුල සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිගු සයුර වෙත පියමන් කල හැටි ..🥺❤️✍️