මහ වැස්සක් බිමට හෙලා Maha Wessak Bimata Hala Sunil Edirisinghe

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 413

  • @irangajayanath5826
    @irangajayanath5826 6 місяців тому +576

    මිලා කිව්වා නිසා ඇහැව්වේ ..මාර ලස්සනයි ....❤❤❤

  • @LakshuXZY
    @LakshuXZY Місяць тому +82

    උදාරගේ cover එක ඇහුවට පස්සෙ මේක හොයන් ආවෙ❤️🏃‍♂

  • @sachinibalasooriya5079
    @sachinibalasooriya5079 6 місяців тому +116

    මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ
    ඔබ නිසොල්මනේ එපා හිඳින්න
    ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
    අනේ තව ටිකකින් හිනාවෙලා කාතා කරන්න
    ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
    විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ
    කවුළු දොරින් ගෙට එන
    නිදි නැති අටවක සඳ
    තනි යහනේ සරදම් රටා වියන්නේ
    මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ
    ඔබ නිසොල්මනේ එපා හිඳින්න
    ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
    අනේ තව ටිකකින් හිනාවෙලා කතා කරන්න
    ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
    විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේ
    ඔබ මට කියා දුන්න
    සෙත් කවියක් කියන්න
    නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුණේ
    මහ වැස්සක් බිමට හලානිදහස් වූ අහසක් සේ
    ඔබ නිසොල්මනේ එපා හිඳින්න
    ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
    අනේ තව ටිකකින් හිනාවෙලා කතා කරන්න
    ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
    Mila 🥰

  • @chaminiperera4121
    @chaminiperera4121 6 місяців тому +163

    හැමෝම ලලයි ලිලයි ලයි බලනවා වගේ ඒ කියන්නෙ..කතාවට ආස අය කො බලන්න...❤

  • @AchalaDulanjana
    @AchalaDulanjana 6 місяців тому +138

    සිංදුව අහලා තිබ්බට මිලා කිව්වම තමා ඒක හොදට feel උනේ ❤

  • @Thathsara_Jayalath
    @Thathsara_Jayalath 6 місяців тому +79

    මිලා නිසා නොදැනුන අර්තයක් දැනුන නිසා ආයෙ අහන්න ආවෙ ❤

  • @AveeRashmini
    @AveeRashmini 2 місяці тому +160

    2000න් පස්සෙ වෙලත් මිලා කියන්න කලින් මේක අහලා තුබුන එක ගැන සතුටුයි...👍😂

  • @ThathsaraInduranga-lp5wi
    @ThathsaraInduranga-lp5wi 6 місяців тому +159

    මිලාගෙ රෙද්ද....මේව ඇහුවෙ ලබ්බෙ කතා බලලනම් නෙමෙයි😒😒😒😒මේව තනිකර භාවනා❤❤❤

    • @krishansuranga4996
      @krishansuranga4996 6 місяців тому +11

      සිරාවටම... 2007 අපේ පැදුරු සාජ්ජයක් කරා.. ඒකෙදි මේ සිංදුවයි තව ලස්සන ගොඩාක් සිංදු කීව. එදා ඉඳල තාමත් අහනව.. මිලා ගෙ හූ#$&අපි නම් දන්නෙ නෑ😂

    • @sureshliyanagesureshliyana3201
      @sureshliyanagesureshliyana3201 5 місяців тому +12

      මිලා නෙවයි හැමිණිලා.. මේවා අහලා නැත්තම්

    • @achroma8199
      @achroma8199 5 місяців тому +6

      Sirawata duka hithuna mila mila gaga me sinduwa ahanna awa kiwwama 😢hitha ganna bah me sinduwa ahala nathi mechchara innawada kiyala

    • @BuddikaSuranjith-ob8zi
      @BuddikaSuranjith-ob8zi 4 місяці тому +2

      සිරාවටම මේවා අද ඊයේ අහපු සිංදුද මීලාලා අද අහන්න ඇත්තේ...😂

    • @chameerasampath9321
      @chameerasampath9321 2 місяці тому +2

      Aniwaren api mewta ඇබ්බැහි වෙලා ගොඩක් කල්

  • @yoyogirl001
    @yoyogirl001 6 місяців тому +70

    අද ලලයි ලිලයි එකේ මිලා කියපු ලස්සන සිංදුවක් මේක ❤️🤗

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 6 місяців тому +48

    මිලා කිව්ව නිසා අහන්න ආවේ..ලස්සනයි ..❤

  • @kaveeshadeshapriya2856
    @kaveeshadeshapriya2856 2 місяці тому +20

    මිලා කිවුවෙ නැත්තම් සින්දුව දන් නෑ කියන උන් දුක් වෙන්න ඕනි මේ වගේ සින්දු ඇහිල නැති එක ගැන 😌

  • @Jeewaka3
    @Jeewaka3 6 місяців тому +17

    වළාකුලෙන් වැසි බිම හෙලුවාට
    නිදහස නෑ ලැබුනේ ආකාසයට
    නැවතත් සුළඟ හමාවී
    වළාකුළු ගහගෙන ඒවි
    නැවතත් වැස්ස වහීවි...
    දිවිය අපේ ඒ වාගෙයි....
    .
    සතුට සැනසුමට ගෙනදී විරාමයක්
    දුක සෝකය නැවතත් ඒවි
    ඒ වාගෙයි අපේ සිතත්
    ඇතිවී නැතිවී යන සිතුවිලි
    ඔබට පෙනේවි.......
    සිහි ණුවනත් ඇති වේවි
    සැනසුම මේ යැයි ඔබට දැනේවි
    දුක් කරදර පීඩා නැතිවී යාවී
    සැනසුම මේ යැයි ඔබට දැනේවි
    දුක් පීඩා නැතිබව පසක් කරාවි
    අවබෝධයෙන් දකිවි...
    නිවනත් ළඟ බව ඔබට දැනේවි.....
    ජීවක.......

  • @nilangagunarathna2852
    @nilangagunarathna2852 6 місяців тому +24

    මාරම ලස්සන සිංදුවක්. මිලා නිසා අහන්නෙ අද. වෙනම ලෝකෙකට ගෙනියනවා .🥺
    මිලා ධනූ ඒ කතාව හරි ලස්සනට මැවෙනවා.😫..
    ලලයි ලිලයි ලයි.....❤

  • @Oshanvlogs-OV
    @Oshanvlogs-OV 2 місяці тому +17

    මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ
    ඔබ නිසොල්මනේ එපා හිඳින්න...
    ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න
    අනේ තව ටිකකින් හිනාවෙලා කතා කරන්න
    ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න...
    විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ...
    කවුළු දොරින් ගෙට එන නිදි නැති අටවක සඳ
    තනි යහනේ සරදම් රටා වියන්නේ...
    විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේ
    ඔබ මට කියාදුන්න සෙත් කවියක් කියන්න
    නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුනේ...
    Lyrics: Sunil Dayananda Konara
    Music: Sunil Dayananda Konara
    Artist: Sunil Edirisinghe
    පද රචනය: සුනිල් දයානන්ද කෝනාර
    සංගීත නිර්මාණය: සුනිල් දයානන්ද කෝනාර
    ගායනය: සුනිල් එදිරිසිංහ

  • @NisalHasanga
    @NisalHasanga 6 місяців тому +114

    මිලා කිව්ව නිසා ආයෙත් මතක් උනේ

  • @SadhuGanegoda-jc7yn
    @SadhuGanegoda-jc7yn 2 місяці тому +8

    මේවා සින්දු නෙවේ හදවත අඩවන අදිමාත්‍රා 😢❤

  • @sheharanasinghe1399
    @sheharanasinghe1399 6 місяців тому +9

    මිලා කිව්වට පස්සේ ඇහුවේ...දැන් සෑහෙන වතාවක් ඇහුවා මාරම මාර ලස්සනයි ...❤

  • @Ashas70sin
    @Ashas70sin 6 місяців тому +265

    මිලා කිව්වට පස්සේ අහපු අය

  • @ShiromiFernando-i1m
    @ShiromiFernando-i1m 6 місяців тому +33

    මමත් ම්ලා කිව්වා ම ඉවසීමෙන් සිනදුව ඇහුම්කන් දුන්නෙ අහල තිබුනට හරියටම ඇහැව්වෙ අද thank mila

  • @ThSaleem
    @ThSaleem 6 місяців тому +27

    මිල තමයි මතක්කරේ❤❤

  • @manavideography8957
    @manavideography8957 2 місяці тому +13

    මිලා කිව්ව නිසා නෙවෙයි ඇහුවෙ. මේවා කවදත් අහනවා වැඩට යද්දි ❤

  • @SanjuSanju-bl6td
    @SanjuSanju-bl6td 6 місяців тому +54

    මං කිව්වේ මේ එන සතියේ මේක ට්‍රෙන්ඩිං යනවා කියලා ❤

  • @PradeepKumarasiri-sl2uq
    @PradeepKumarasiri-sl2uq 2 місяці тому +3

    අපි මේව අහන්නෙ පොඩ් කාලෙ ඉදම් ආසම සිංදු ..තම පොඩ් තමයි අපිත් ❤

  • @DimuthuSadaruwa
    @DimuthuSadaruwa Місяць тому +1

    පොඩි දවස් වල මේ සින්දු මොනවද කියලා හිතුනා...කල් යද්දි දැනුනේ මේ සින්දු තමා අර්ථයක් තියෙන සින්දු කියලා ❤️

  • @kavindubhagya5236
    @kavindubhagya5236 15 днів тому

    මිලා😂😂😂😂😂 මොකක්ද යකෝ ඒ. මේ voice එක තනිකර භාවනාවක්....mr. Sunil edirisinghe❤❤❤

  • @hemaljayarathne5813
    @hemaljayarathne5813 6 місяців тому +22

    මිලා ❤

  • @mhcreations9611
    @mhcreations9611 6 місяців тому +13

    Mila kiyuwain passe awa sunil mahaththayo me oyage ekak kiyala danan unnewath na😁

  • @rpdots5180
    @rpdots5180 6 місяців тому +7

    මිලා සිංදුවට පණ දුන්නා❤

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya5379 Рік тому +20

    අාදරණීය දෙන්නෙකුගේ නිහඬ බවෙි අමිහිරි වෙිදනාව අපූරුවට කියනවා.. පුදුම විදියට දැනෙන වචන ❤❤❤❤😔😔😔😔

  • @danushasandaruwan9283
    @danushasandaruwan9283 6 місяців тому +6

    Ammaatasiri yakooo මිලා කරපු හරියක්... ❤❤❤❤❤❤❤❤❤

  • @Vihanga_Bimsara
    @Vihanga_Bimsara 2 місяці тому +6

    ඉස්සර ඉදන් මේවා අහපු උන් දන්නවා මේවයි රහ ❤

  • @Shashiudayangi
    @Shashiudayangi 6 місяців тому +10

    ලලයි ලිලයි බලලා අහන්න හිතුනා❤

  • @YasodaraJayawardhana
    @YasodaraJayawardhana 15 днів тому

    මාරම ලස්සනක් තියෙන්නේ මේ සිංදු අහන්නත් පිං කරලා තියෙන්න ඕන

  • @omeshdilakshana9988
    @omeshdilakshana9988 2 місяці тому +6

    කන හරහා මොලයට සංගීතය එන්නත් කරපු ගායකයො❤️

  • @Madhusankawikramasinghe
    @Madhusankawikramasinghe 6 місяців тому +45

    හුටා මිලා ඔක්කොම මේකට ගෙනල්ලා..😂😂

    • @uhd14
      @uhd14 4 місяці тому

      මිලා ලොකුද😂 මමන ම් එහෙම එකක්ව අහලවත් නෑ. සුනිල් එදිරිසිංහ මහත්තයාගෙ සිංදු අහන නිසයි මමනම් මෙ සිංදු හොයාගෙන ආවෙ.

  • @Chama__wijekoon
    @Chama__wijekoon Рік тому +8

    භාවණාවක් ❤️

  • @dilankasahan2892
    @dilankasahan2892 6 місяців тому +3

    ඒ වචන එක්ක සංගීතය ❤🎶

  • @sahan9289
    @sahan9289 6 місяців тому +8

    Lalai lilai kathawa nisa ❤feel una ❤

  • @dhanushkadilrukshi1544
    @dhanushkadilrukshi1544 6 місяців тому +4

    මිලා කිව්වට පස්සේ අහන්න හිතුනා..❤

  • @dulajpriyanga5280
    @dulajpriyanga5280 2 місяці тому +2

    Mama me sinduwata asai ath athtatama awe mila nisa

  • @irushachanuth
    @irushachanuth 6 місяців тому +4

    මිලා කියනෝ අහලා මේ සින්දුවට ආස කරන තවත් අය සිටිද😊

  • @Ishani98784
    @Ishani98784 6 місяців тому +7

    ඔබෙ නිහඩ බව මට බෑ දරාන ඉන්න😢🥺🙂

  • @ritthuamarasingha
    @ritthuamarasingha 6 місяців тому +31

    ලලයි ලිලයි බලලා මේක අහන්න ආපු අය 🥹

  • @ShortsV0
    @ShortsV0 2 місяці тому +1

    මේ සින්දු අහද්දි කනට හිතට මාරම නිදහසක්

  • @SanuAkeshi-v4b
    @SanuAkeshi-v4b 6 місяців тому +7

    අපිත් මිලා කියපු නිසා අහන්න ආවේ😁🤭❤

  • @SupervisorLk
    @SupervisorLk 2 місяці тому +2

    "මහ වැස්සක් බිමට හලානිදහස් වූ අහසක් සේ
    ඔබ නිසොල්මනේ එපා හිඳින්න
    ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
    අනේ තව ටිකකින් හිනාවෙලා කථා කරන්න
    ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
    විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ
    කවුළු දොරින් ගෙට එන
    නිදි නැති අටවක සඳ
    තනි යහනේ සරදම් රටා වියන්නේ
    මහ වැස්සක් බිමට හලානිදහස් වූ අහසක් සේ
    ඔබ නිසොල්මනේ එපා හිඳින්න
    ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
    අනේ තව ටිකකින් හිනාවෙලා කථා කරන්න
    ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
    විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේ
    ඔබ මට කියා දුන්න
    සෙත් කවියක් කියන්න
    නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුණේ
    මහ වැස්සක් බිමට හලානිදහස් වූ අහසක් සේ
    ඔබ නිසොල්මනේ එපා හිඳින්න
    ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
    අනේ තව ටිකකින් හිනාවෙලා කථා කරන්න
    ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න"

  • @sachinthaakalanka9215
    @sachinthaakalanka9215 6 місяців тому +7

    මිලා මරු

  • @artistdamith514
    @artistdamith514 2 місяці тому

    Mila kiyana Reddak nemeyi..... Mewa niyama song... Pattayi.... Mewa thanikara bawanawak....

  • @piumiyashoda8368
    @piumiyashoda8368 2 місяці тому +1

    Mila dewani වතාවටත් kiwa nisama ahanna hithuwa. Harima lassanai ❤❤❤

  • @CuteIncidents6723
    @CuteIncidents6723 Місяць тому +1

    මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ
    ඔබ නිසොල්මනේ එපා හිඳින්න
    ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
    අනේ තව ටිකකින් හිනාවෙලා කථා කරන්න
    ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
    විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ
    කවුළු දොරින් ගෙට එන
    නිදි නැති අටවක සඳ
    තනි යහනේ සරදම් රටා වියන්නේ
    මහ වැස්සක්........
    විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේ
    ඔබ මට කියා දුන්න
    සෙත් කවියක් කියන්න
    නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුණේ
    මහ වැස්සක්........

  • @NadeeshaniSamaranayaka
    @NadeeshaniSamaranayaka 2 місяці тому +1

    ආදරණීය මිලා....හැමෝවම ගෙනල්ලා....

  • @kassa9153
    @kassa9153 6 місяців тому +3

    ලලයි නිසා ඇහැවේ මාර ලස්සනයි ❤

  • @sachindhulakshan1444
    @sachindhulakshan1444 Рік тому

    ලස්සන සිංදුවක් ❤️
    ඇත්තටම හදවතට කතාකරන සිංදු කියන්නෙ මේවට තමා.

  • @VinodaniRathnayaka-bt4xk
    @VinodaniRathnayaka-bt4xk 2 дні тому

    ❤❤❤❤❤ammmooo lassanayi

  • @mayumigimhaniwijesinghe399
    @mayumigimhaniwijesinghe399 6 місяців тому +3

    මිලා නිසාම අහන්න ආවේ.. ❤️❤️❤️❤️

  • @KaveeshaLakmal-p7p
    @KaveeshaLakmal-p7p 6 місяців тому +6

    මිලා කියුවම තමයි මටත් අහන්න මතක් උනේ

  • @dilrukshijayathilaka8735
    @dilrukshijayathilaka8735 Рік тому +16

    විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේ
    ඔබ මට කියාදුන්න සෙත් කවියක් කියන්න
    නිවැරැදි මිනිසුන් කොයි දෙස ද ඉපදුනේ

  • @dilrukshi_Rathnayake
    @dilrukshi_Rathnayake 6 місяців тому +6

    මිලා..❤

  • @CharithaLakmali-t3j
    @CharithaLakmali-t3j 6 місяців тому +5

    Milata pase api😁😜

  • @pinkpanther0902
    @pinkpanther0902 6 місяців тому +3

    Mila qwa nisa ahuwe...marama lassnai❤

  • @KAVEESHASEWMINI-dv7sh
    @KAVEESHASEWMINI-dv7sh 2 місяці тому

    මිලා මේ සින්දුව කියද්දි feel උනා හොඳටම😢🤍.....ආපහු මේ සින්දුව මතක් කලා සිකුරාදා episode එකෙන්🥰🤍

  • @surekanimali3130
    @surekanimali3130 2 місяці тому +1

    මිලා කියද්දි මට අඩුනා ඒ තරමට මේ සින්දුව feel උනේ නැ කවදාවත් ❤

    • @user-shin_ru_yeon
      @user-shin_ru_yeon Місяць тому +1

      Kauda mila

    • @KgskaushalyaKaushalya
      @KgskaushalyaKaushalya Місяць тому

      ​@@user-shin_ru_yeon යකූ මමත් හොයන්න ඕන දැන් මිලා මොකාද කියලා.අපි පොඩි කාලේ ඉදලා අහපු මුමුණපු සිංදු

  • @chamindathilakarathna-ix7wt
    @chamindathilakarathna-ix7wt 6 місяців тому +5

    Eka nisa thamai ahuwe ❤

  • @Ashen9K
    @Ashen9K Місяць тому +1

    Masterpiece ❤❤❤❤ ✨️

  • @KAVEESHASEWMINI-dv7sh
    @KAVEESHASEWMINI-dv7sh 2 місяці тому

    මෙහෙම සින්දුවක් අහලා තිබ්බෙත් නෑ.....මිශෙල් (මිලා) කිව්ව වෙලාවේ ඉදන් අහනවා මේ සින්දුව.....ඇත්තටම මාර හැගීමක් දැනෙන්නෙ මේක අහද්දි😢🥰🤍...මිශෙල් කිව්වා ලස්සනට දනුශ්කට......🥰✊

  • @Days_Of_Ashan
    @Days_Of_Ashan 6 місяців тому +113

    මිලා නිසා හොයන් ආපු අය

    • @Chamidugimhan-e3u
      @Chamidugimhan-e3u 2 місяці тому

      Mila nisa ahuwe

    • @uhd14
      @uhd14 2 місяці тому +3

      owu ithin ubalatath me wage sindu hoyagena enna mokek hari balu nattek eeka kiyannama one 👍

    • @DilkiNimeshaAmarakoon
      @DilkiNimeshaAmarakoon Місяць тому

  • @Binara
    @Binara 2 місяці тому

    මේවා සින්දු නෙමෙයි, ජීවිත කතා. 2000/2001 මගෙ O/L, A/L කාලේ තමයි Sunil Edirisinha නව රිද්ම කියල cassete එක ආවේ. මේ song එක එතකොටත් පරනයි. දැන් එන සින්දු මොනවද කියලා හිතෙනවා.

  • @asymmetricalcult4272
    @asymmetricalcult4272 6 місяців тому +2

    Aka aka kiyna ewa nisa me song aka ahnne Ubla 2000n passe ipaduna unda. Sunil edirisinghe mahathmaya danne nathi nam puduma papayak aka

    • @achroma8199
      @achroma8199 5 місяців тому +1

      Sirawata maha aparadayak me manussayage sinduwak ahala nah kiyanne shik

    • @asymmetricalcult4272
      @asymmetricalcult4272 4 місяці тому

      @@achroma8199 🙏🙏🙏 Akenma 🥲

  • @neranjagodamunna1154
    @neranjagodamunna1154 Рік тому

    Mewa thama niyama sindu kochchara ahuwoth epa wenne parana sindu wala mara therumak thiyenne

  • @user-shin_ru_yeon
    @user-shin_ru_yeon Місяць тому +1

    Masterpiece ❤

  • @isurunishshanka3343
    @isurunishshanka3343 6 місяців тому +5

    මිලා තමයි මිලා..

  • @shenal453
    @shenal453 2 місяці тому +1

    මිලා නෙමේ මොකා කියන්නත් කලින් මෙවා ආහපු අව්රුදු 21 කොල්ලෙක් ❤ 🫀🙏

  • @m.g.d.anuruddika4467
    @m.g.d.anuruddika4467 2 місяці тому +2

    Mila nisa awa ahanna❤😊

  • @1215more
    @1215more 2 місяці тому

    මහ වැස්සක් බිමට හලා
    නිදහස් වූ අහසක් සේ
    ඔබ නිසොල්මනේ එපා හිඳින්න
    ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
    අනේ තව ටිකකින් හිනාවෙලා කථා කරන්න
    ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
    විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ
    කවුළු දොරින් ගෙට එන
    නිදි නැති අටවක සඳ
    තනි යහනේ සරදම් රටා වියන්නේ
    මහ වැස්සක්...
    විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේ
    ඔබ මට කියා දුන්න
    සෙත් කවියක් කියන්න
    නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුණේ
    මහ වැස්සක්...

  • @sanjuperera8506
    @sanjuperera8506 2 місяці тому +2

    මිලා කිව්ව නිසා අහන්න ආවේ❤

  • @ThakshilaPrasadani-l9g
    @ThakshilaPrasadani-l9g 22 дні тому

    හරිම ලාසස්නයි ❤

  • @PiyasiriLiyanage-lj8ko
    @PiyasiriLiyanage-lj8ko 2 місяці тому +6

    හදවතේ නොමියෙන ගීත
    සුනිල් එදිරිසිංහ මහත්මයා ණනි ඔබට තෙරුවන් සරණයි !

  • @DushmanthaDissanayaka-e9p
    @DushmanthaDissanayaka-e9p 2 місяці тому +1

    Lassanaiiiii

  • @hewagenimal6803
    @hewagenimal6803 4 місяці тому

    මම නම් දන්න මිලෙක් නැහැ එත්තරා සිද්ධියකදී හිතට වැදුන නිසා ඇහැව්ව❤❤❤

  • @shashmikaheshan2519
    @shashmikaheshan2519 Місяць тому

    ජයවේවා 💐✨️

  • @pathumravindu380
    @pathumravindu380 2 місяці тому

    ලලයි ලිලයි පයි බලලා ආවේ😊

  • @hirunigamage13
    @hirunigamage13 6 місяців тому

    මිලා නිසා තමයි මාත් ඇහුවෙ හරිම ලස්සනයි lyrics ❤

  • @lasanthajayamal6106
    @lasanthajayamal6106 14 днів тому

    Lassan song eka

  • @Djemilyfd
    @Djemilyfd 2 місяці тому +1

    ලැබුනත් දහසක් නෙතු යුග එක වගේ ටිකක් 🥹💗

  • @gimanthadesilva.4134
    @gimanthadesilva.4134 6 місяців тому +1

    Api hamotama danushkata wage aka parshawika adarayak thibila thiyenawa❤❤...

  • @PiyasiriLiyanage-lj8ko
    @PiyasiriLiyanage-lj8ko 11 днів тому

    Prince udaya printha obata nivansuwa lebewa

  • @PradeepKumara-ml8gj
    @PradeepKumara-ml8gj Місяць тому

    Kwru kiynnnth klin idn ahpu song ekk❤😊

  • @achroma8199
    @achroma8199 5 місяців тому +2

    Harima dukai mila mila gaga 😢me sinduwa milata kalin ahala nathi aya mechchara innawa da 😢😢😢😢

  • @Pushpikamadushan2007
    @Pushpikamadushan2007 4 дні тому

    2025 ahn set ek me peththata😍

  • @tiktokpro5518
    @tiktokpro5518 Місяць тому +1

    මේවනේ සිංදු ❤

  • @pgpinduwara2855
    @pgpinduwara2855 6 місяців тому +16

    මිලා කොරපු දෙයක් 😂

  • @WiyanageBerty
    @WiyanageBerty 23 дні тому

    ලස්සනයි නේද මෙලොව පවතිනාත් කල් තියෙයි
    ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤😂😂😂😂

  • @yvactor2618
    @yvactor2618 3 місяці тому +2

    මිලයි දනුෂ්කයි කියලා සිංදුව අහන්න අවේ කියන අය මේ පැත්තට එන්නෝ ❤❤ හරි ලස්සන සිංදුව

  • @kasunoshintha
    @kasunoshintha 2 місяці тому +1

    ඔබ නිසොල්මනේ එපා හිඳින්න 🌚✨

  • @southkorealion5369
    @southkorealion5369 4 місяці тому +19

    මිලා කිව්ව නිසා ඇහුවා කියන උන් ගැන හිතා ගන්න පුලුවන් ...2000 පස්සේ ඉපදුන් උන් කියලා😂

    • @erandadilshan5811
      @erandadilshan5811 2 місяці тому +1

      Ado ado no 😂

    • @waruniliyanaarachchi4065
      @waruniliyanaarachchi4065 2 місяці тому

      Yes

    • @darkcreationsl
      @darkcreationsl 2 місяці тому

      sunil edirisinghe qwata psse mmnm ahuwe

    • @pahansara2682
      @pahansara2682 2 місяці тому +1

      එක එක්කෙනාගෙ රසවින්දය වෙනස් වෙනස් හඩකින් ඇහුවම ඒ සමහර අයට දැනෙන විදිය වෙනස් කාටවත් බැ ඒකට කියවන්න !

    • @shortwhilewithanimals
      @shortwhilewithanimals Місяць тому

      වැඩේ කියන්නෙ මිලා කියනකං මේ සිංදුව අහල නෑ කියන උන් ගැන හිතගනිල්ලකො. උන් මෙච්චර කල් මේ ලංකාවෙ නෙමෙයි ඉදල තියෙන්නෙ.

  • @Chamodkeshanbro
    @Chamodkeshanbro 6 місяців тому +10

    මිලා කිව්වේ නැත්තම් සිංදුව දන්නෙත් නෑ 🥺

  • @MadhushanUdeshike
    @MadhushanUdeshike 5 місяців тому +2

    මිලා කිව්ව නිසා ඇහුවේ 😍😍

  • @sanjikapiyumal2483
    @sanjikapiyumal2483 6 місяців тому +1

    ලලයි ලිලයි ලයි ..! 😌👆

  • @ruwanwasanth4650
    @ruwanwasanth4650 2 місяці тому

    My favorite singer ❤

  • @dilaniherath3241
    @dilaniherath3241 Місяць тому

    Eka lassni