රනිල් වැල් පාලමෙන් එතෙර කළ දරුවා අනුරට භාර දෙයි |2024 Election| Rupavahini News

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 3 тис.

  • @rohanpranith1221
    @rohanpranith1221 Місяць тому +103

    ස්තුතියි ජනාධිපති තුමනි ඔබගේ කරපු සේවය ගැන තියෙන්නේ හදවතේ...... Good job ❤
    Respect 👊

    • @hamabey9142
      @hamabey9142 Місяць тому +3

      Eeya ponnaya 😂

    • @nawathanpala1412
      @nawathanpala1412 Місяць тому +3

      උබේ හදවත නවතියි තව අවුරුදු දෙකකින් විතර සීයා වලට ගියාම

  • @FLUENCYFAST123
    @FLUENCYFAST123 Місяць тому +835

    ස්තූතියි ජනාධිපති තුමනි...ඔබ තුමාට තෙරුවන් සරණයි...

    • @LasanthaRanasinghe-t5m
      @LasanthaRanasinghe-t5m Місяць тому +6

      🤭

    • @nimesh3451
      @nimesh3451 Місяць тому +5

      ​@@LasanthaRanasinghe-t5mai ubata puke amaruwada

    • @ARJ72090
      @ARJ72090 Місяць тому +8

      රට වෙනුවෙන් කරපු දේවල් වලට ගරැ කරනවා රනිල්.හැබැයි දැං වයසයි.නව නායකයා අනුර කුමාරට දැං රට බාරයි❤❤එතුමා සියල්ල නිවැරදි කරයි❤

    • @AchalaMihiri
      @AchalaMihiri Місяць тому +5

      Aderei janapathi thumani

    • @naughtytippy2683
      @naughtytippy2683 Місяць тому +5

      ​@@ARJ72090කරයි රෙද්දක් බලන් හිටපන්.ඇද යට රිංගපූ එකානේ

  • @tharangaamila5971
    @tharangaamila5971 Місяць тому +17

    ස්තූති ස්‍ර්‍රර් ඔබගේ අගය දැනෙයි මේ මිනිස්සුන්ට වැඩි ඈතක නෙමෙයි ඒ දවස

  • @VIHAGADEWMINA-mk6zd
    @VIHAGADEWMINA-mk6zd Місяць тому +16

    "ඒ ගැන මන් හිතනා විට කදුලක් උනනවා මට නොදැනීම"..... හදවතින්ම ආදරෙයි නායකතුමනි.....🎉❤

  • @ChameliNagahawatta
    @ChameliNagahawatta Місяць тому +316

    ඔබතුමා අමාරු මොහොතේ රට වෙනුවෙන් සිදු කල සෑම සියලු දෙයටම බොහොමත්ම ස්තූතියි! ඔබතුමාටත් මෛත්‍රී මැතිණියටත් නිදුක් නිරෝගී සුවය පතන අතර.. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා!

    • @IsuruAyesh-s9c
      @IsuruAyesh-s9c Місяць тому +2

      Hodata allapan

    • @sunethraekanayake477
      @sunethraekanayake477 Місяць тому +2

      අදත් ඔබේ වටිනාකම් අප හදුනනවා.

    • @ChameliNagahawatta
      @ChameliNagahawatta Місяць тому

      @@IsuruAyesh-s9c හැමෝම තමන්ගේ මතේට නතූ වෙන්න ඕන හිතන ගොන් අදහස අතෑරලා..අන් මතවලටත් ගරු කරන්න ඉගෙන ගන්න බූරුවෙක් නොවී.

    • @MohamedFahim-xk7ee
      @MohamedFahim-xk7ee Місяць тому

      🎉❤🎉❤

    • @ignatiousnuwan6424
      @ignatiousnuwan6424 Місяць тому

      ඔබ තුමා අවරුදු 47 ක් මේ රටට හොදටම කරපු සියලු දේට ස්තූතී !

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c Місяць тому +10

    ස්තුතියි.. ඔබගේ මෙහෙවරට අපගේ ප්‍රණාමය... ආයුබෝවන් 🙏

  • @arozaroz7317
    @arozaroz7317 Місяць тому +352

    අවශ්‍යය.වෙලාවෙදි
    ඔබතුමා.පිහිටඋනා
    සදානයගැතිවෙමි
    තෙරුවන්සරනයිඔබතුමාටත්

    • @Mistmobile
      @Mistmobile Місяць тому +1

      රනිල්ට Respect කියනව අපිත් එයා රට ගත්ත වෙලාවේ Gas Petrol වැඩි නොකර එයාගෙ අන්තර්ජාතික සබදතා වලින් නය නැතුව ආධාර අරන් රට ගොඩ දැම්මනම්.. මෙයා කලේ ආපු ගමන් බදු වැඩි කරල ඔක්කොම අපිට පටවල එයාගේ උපදේශකයො කියල 150ක් විතර පත් කරම් උන්ගේ වියදමුත් අපිට දාපු එකනේ ඒකේ කොහෙද Respect එකක් තියෙන්නේ..

  • @EveryoneWithOne
    @EveryoneWithOne Місяць тому +540

    රට වෙනුවෙන් කළ සේවයට බොහොම ස්තූතියි ජනාධිපතිතුමනි. නිදුක්, නිරෝගී දීර්ඝායුෂ පතමි 🙏 තෙරුවන් සරණයි
    නව ජනාධිපතිපතිතුමාටත් රට වෙනුවෙන් සේවාවක් කිරීමට සුභ පතමි

    • @ARJ72090
      @ARJ72090 Місяць тому +4

      රට වෙනුවෙන් කරපු දේවල් වලට ගරැ කරනවා රනිල්.හැබැයි දැං වයසයි.නව නායකයා අනුර කුමාරට දැං රට බාරයි❤❤එතුමා සියල්ල නිවැරදි කරයි❤

    • @nukestrom5719
      @nukestrom5719 Місяць тому +2

      @@ARJ72090 ඔහොමමනේ 2019 කිව්වෙත්. අපි බලන් ඉමු

    • @VNanayakkara
      @VNanayakkara Місяць тому

      Really, time to get off your brain. This guy was appointed by a thief to protect the thieves. He did it well with increasing his controlling machinery against us, expired tear gas, chemical water attacks, using his personal thugs to brutally attack us, he has taken an every single action taken by dictator. He was, is and always be the worst president ever 🤮

    • @AnuhasPramodya-fj2rx
      @AnuhasPramodya-fj2rx Місяць тому

      @@nukestrom5719 ඒකනේ 😂 ස්මහර විට ඉලඟ පාර නාමල් බේබි වෙයි මෙයාලගෙ ජනාධිපතිතුමා

  • @menakadias4287
    @menakadias4287 Місяць тому +88

    රට ඉතා අසීරු තත්ත්වයක පැවතී විට, රට බාරගෙන, ඔබතුමා කළ මහඟු සේවය ට අපි ඔබතුමාට බොහෝ ස්තූති වන්ත වෙමු. 🙏 ඔබතුමාට නිදුක් නිරෝගී සුවය සහ දිගාසිරි පතමු 🙏

  • @AvishkaSandaruwan-m5h
    @AvishkaSandaruwan-m5h Місяць тому +470

    නම්බුව තියාගෙන මහත්මයෙක් වගේ ගෙදර ගියා...respect sir ❤

    • @sameerageeth9345
      @sameerageeth9345 Місяць тому +28

      කල් දාන්නයි කඩා කප්පල් කරන්නයි කරන්න පුලුවන් පකේ වැඩ ඔක්කොම කරලා කෙලවුනාට පස්සෙ රෙස්පෙට් සර් කියන්න එපා පාහර වහල් බයියො

    • @campingboy4311
      @campingboy4311 Місяць тому

      @@AvishkaSandaruwan-m5h උබලට ඕනි වුණ දේ දැන් කරගත්තනේ තාම ගත්තා විතරනේ අපිත් මේ රටේනේ ඉන්නේ අපේ අනාගතේ තමා මේ උබලා ඔක්කොම බොරු මවාපෑම් වලට රැවටිලා විනාශ කලේ

    • @dinukamethmal1815
      @dinukamethmal1815 Місяць тому

      ​@@sameerageeth9345 wchn wtto

    • @ChathuPerera257
      @ChathuPerera257 Місяць тому +2

      ​@@sameerageeth9345Ehema kle ithin eyaa baara gttu wedee lassnata iwra krla ynna nee,iitapsse oona kenk rata baara gtta kamk ne qwane,mee awurudu kipaya illuwe rata sthawara mattmkta geenna ne

    • @TheAmalfernando
      @TheAmalfernando Місяць тому +4

      සමා වෙන්න එයා ගියේ නැත යන්න වූවාය

  • @TrishaneDinuwan-tf9wh
    @TrishaneDinuwan-tf9wh Місяць тому +46

    රට වැටුන වෙලාවේ ඔබතුමාට පුළුවන් විදිහට රට‍ වෙනුවෙන් කල සේවයට ගොඩක් ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SumanarathnaHimi-c9m
    @SumanarathnaHimi-c9m Місяць тому +101

    ඔබ සැබෑ නායකයෙක්,කවදා හරි සියළු දෙනාටම දැනෙයි,එය වැඩි දුරක් නොවෙයි,එදාට අපිව බාර ගන්න එන්න,ඔබතුමාට තෙරුවන් සරණයි.

    • @sarojikajayamini227
      @sarojikajayamini227 Місяць тому +4

      ඔබතුමාට නැවත ඡන්දයකින්ම රට භාර ගැනීමට සිද්ධ වෙන කාලයක් ඉක්මනින්ම එනවා එතකොට මුළු රටම එක මිටටම ඔබව පිලිගන්නවා එය වැඩි ඈතක් නොවෙයි මේ 😢😢😢😢❤වගේ ❤😂😂

    • @SadeekMohammed-mj7un
      @SadeekMohammed-mj7un Місяць тому +6

      Banku hora kiyala liyala tiyenne

    • @nawathanpala1412
      @nawathanpala1412 Місяць тому +4

      හැරමිට්ටක් ගිහින්පදීපන් නාකියට. ආයෙ එන්න ඕනා වලෙන් නැගිටලා තමයි

    • @ayeshamadushani723
      @ayeshamadushani723 Місяць тому +1

      ඇත්තද😂 බලන් ඉන්න

    • @nawathanpala1412
      @nawathanpala1412 Місяць тому +1

      @@ayeshamadushani723 කුහකයා.නාකියට තව අවුරුදු දෙකයි ආයුෂ ඉට පස්සේ වලේ

  • @jessicawood618
    @jessicawood618 Місяць тому +220

    එදා හිටපු බල ලෝභීන් යනවිට ගියේ ඉතාමත් දුකෙන්.අද ඔබ අපිට ආඩම්බරයකි .බුදු සරණයි මැතිදුනි ඔබට දීර්ඝායුෂ ලැබේවා

    • @malki7505
      @malki7505 Місяць тому

      Ayi thath batalabdak behekaragannada dergausha

    • @samanthaanura7184
      @samanthaanura7184 Місяць тому +2

      අල්ලං ඉන්ඩ පුලුවන් හැම ගැටයක්ම ගැහුවා ඒත් එව හරි ගියේ නෑ

    • @kumaweerakkodi3367
      @kumaweerakkodi3367 Місяць тому

      Don't be idiotic...all such things you all told...they are rumours NPP created...he established a peaceful land...don't be ungrateful...low thoughts you all have...

  • @Abi22ql9bc
    @Abi22ql9bc Місяць тому +182

    අතිගරු ජනාධිපතිතුමනි, ඔබගේ නම රන් අකුරින් ලියවෙනවාමයි මෙරට ඉතිහාසයේ මෙරට ගොඩගත් නායකයෙක් ලෙස.ඔබතුමාට දීර්ඝායුෂ පතමි!❤

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 Місяць тому +83

    👍❤🙏🇱🇰👍❤🙏🇱🇰 ඔබ තුමා වීරයෙක් අපේ රටේ.අනාගතයේ ගොඩක් මිනිස්සු පොත් වල ලියයි. කතා කරයි.ස්තූතියි ජනාධිපති තුමනි 👍🇱🇰🙏❤

    • @SupunGems-fx6ft
      @SupunGems-fx6ft Місяць тому

      වීරයෙක්නම් නෙමෙයි, හැබැයි respect, දැන් පාඩුවේ පැත්තකට වෙලා ඉන්න තමයි තියෙන්නෙ❤respect ranil sahodaraya

  • @musiclovers2957
    @musiclovers2957 Місяць тому +110

    ස්තූතියි ජනාදිපතිතුමනි... අසීරු අවස්ථාවේ මේ රට භාරගෙන, ඔසවා තබන්නට දැරූ උත්සාහය අගය කරමි...

  • @thilininadeesa4354
    @thilininadeesa4354 Місяць тому +175

    මාතෘ භූමිය වෙනුවෙන් ඔබතුමා කළ සේවය අගය කරමි.ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි.

  • @dewmidisanayake7766
    @dewmidisanayake7766 Місяць тому +79

    🥺ඔබ තුමාට ගොඩක් පින්.... 🙏🏻නිහඩ වීරයා ඔබයි...
    නිදුක් නිරෝගී සුවයම පතමි... 🙏🏻🤍🤍🍃

  • @apariyawathi675
    @apariyawathi675 Місяць тому +314

    රට බංග්ලාදේශයක් වීම වළක්වා ගෙන මේ තත්ත්වයට හෝ නිදහස් කර දුන්නේ ඔබතුමාය.එයට අපගේ ප්‍රණාමය .

    • @Rm-wk8wz
      @Rm-wk8wz Місяць тому +2

      Mchn geo politics gana thawa igenaganin,ethakota bangladesh maldives walata une mokakdune kiyla danaganna puluwan wei

    • @AnuhasPramodya-fj2rx
      @AnuhasPramodya-fj2rx Місяць тому

      @@Rm-wk8wz කුහකයා කට වහපන්

  • @hansaKaravita
    @hansaKaravita Місяць тому +95

    ඔබට dun ඡන්දය gan mama නිහතමානීව ආඩම්බර වෙමි .දීර්ඝausha ලැබේවා 😢😢😢❤

  • @shedo__king
    @shedo__king Місяць тому +25

    ඔබ සිදුකල අපරිමිත සේවාවට ස්තූති..!❤

  • @lankatruth487
    @lankatruth487 Місяць тому +1094

    රට නැත්තටම නැති වෙන්න ගියේ, ශ්‍රී ලංකාව යතා තත්වයකට ගෙනාපු රනිල් වික්‍රමසිංහට අපේ ප්‍රනාමය.

  • @athukoralathushara4700
    @athukoralathushara4700 Місяць тому +259

    ඔබ තුමා නැවතත් ලක් මෑණියන්ට අවශ්‍ය වේවි.. ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා.. කළ මෙහෙවරට ස්තුති යි..❤

  • @yashodhamax8680
    @yashodhamax8680 Місяць тому +37

    කිසි කෙනෙක් රට බාරගන්න අකැමති උන වෙලාවෙ එ අබියෝගය බාරගෙන රට වෙනුවෙන් කල සේවයට ඔබ තුමාට බොහොමත්ම ස්තූතියි 🙏❤️දීර්ගායුශ ලැබේවා

    • @Lalith333
      @Lalith333 Місяць тому

      පාර්ලිමේන්තු ඡන්දයකින් නේදෙ මෙතුමා පත් වුනේ

    • @KomaryKomary-br3zw
      @KomaryKomary-br3zw Місяць тому +1

      @@yashodhamax8680 හස්කමකින්වගේ රට ගොඩ දැම්මෙ

    • @nickperera7595
      @nickperera7595 Місяць тому

      Aththa..... lankawe inne maha guna maku minissu, bohodukai...... eth Gauthama Buduntuth keneheli karapu, Dewadaththa kenek hitiya ne......

    • @PemarathnaJayawardhana-c5n
      @PemarathnaJayawardhana-c5n Місяць тому +2

      @@yashodhamax8680 අනේ යශෝදා ඔයා දන්න ඉටිගෙඩිය අබියෝගය බාර ගත්තා නෙවෙයි රාජපක්ෂලා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පත් කරගත්ත එච්චරයි !කොහොමද ඊට පස්සේ රාජපක්ෂලාට ඇරපු ඇරිල්ල. ඔයාලා වගේ අය ඉන්න රට්ක් දියුණු වෙන්නෙ කොහොමද ? දේශපාලන සාක්ශරතාවය බින්දුවයි.

  • @prabodhashayamali6908
    @prabodhashayamali6908 Місяць тому +154

    මගේ මේ වයසට ජනාධිපතිවරණ 3කට ඡන්දය දුන්නා. පළමු වතාව ජනාධිපති කෙනෙක් ඉවත් වෙනකොට මගේ ඇස් වලට කඳුළු උනපු. ස්තූති ඔබතුමාට❤. ඔබ තුමා කල සේවයට මගේ මනාපය ලබා දුන්නා. එපමණයි කළහැකි. කෙළෙහිගුණ නොදන්න මේ ලංකාවේ මිනිස්සු වෙනුවෙන් නැවත ඔබ තුමා පෙනී ඉන්න එපා. නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා!!! ❤

  • @nushalifonseka3005
    @nushalifonseka3005 Місяць тому +35

    ඔබ වැනි රාජ්‍ය පාලකයන් ඉතා අතලොස්සයි...ස්තුතියි.. නැවත බලාපොරොත්තු වෙමි... ජේසු පිහිටයි... 😘

  • @renushyamali8308
    @renushyamali8308 Місяць тому +72

    බලයට ආස නොකර හැමදාම පරාජය නිහතමානීව බාරගෙන ඉවත් උන කෙනෙක්.ඒ වගේම අපි අන්ත අසරන උන වෙලාවේ අපි වෙනුවෙන් රට වෙනුවෙන් කරපු මෙහෙවරට දිනුවත් පැරදුනත් මම මගේ යුතුකම ඔබතුමා වෙනුවෙන් ඉශ්ට කරනවා කියලා හිතාගත්තා මම ඒ දේ කරා.ඒ ගැන මට සතුටුයි.ඇත්තටම සාමකාමි මැතිවරණයක් පවත්වන්න රටේ ප්‍රශ්න ඇති නොවෙන්න වගබලා ගත්තා.ඒ යුතුකමත් අන්තිම මොහොතේ කරා.ජීවිතේ මහ පුදුමාකාර දුකක් හදවතට දැනුනා.ඇස් දෙකෙන් කඳුළක් පැන්නා මේ කතාවට.එහෙම නොවෙනවනම් අපි මිනිස්සු වෙන්න බෑ. මා මියැදෙන තෙක්ම ඔබව අමතක නොකරමි කිසිදා අපි අසරන උන වෙලාවේ රට වෙනුවෙන් කරපු යුතුකමට.දීර්ගායු වේවා.

    • @chanyona.4077
      @chanyona.4077 Місяць тому +4

      Meyalama thamai pana adina thanata demme. jcb eken pocket ekee daagena, umbata denne tablespoon walin.

    • @diamondwastaken7924
      @diamondwastaken7924 Місяць тому

      ​@@chanyona.4077anura awath ohoma karayda nadda kiyala apita wishwasa karanna bah

  • @ytstechnician
    @ytstechnician Місяць тому +102

    මම කිසිම දේශපාලන පක්ෂයක් මට නැ ඒත් ඔබට මන් චන්දය දුන්නේ කල ගුන සැලකිමටයි . ඔබ විශිෂ්ට නායකයෙක් සර්❤

    • @dinindu9941
      @dinindu9941 Місяць тому +1

      Booruwa

    • @Shan_one_and_only
      @Shan_one_and_only Місяць тому +2

      අනේ ගොනෝ 😂😂😂😂😂

    • @ExpertMass
      @ExpertMass Місяць тому

      මෝඩකමට බෙහෙත් නෑනේ ඉතිං.
      රටේ පෝලිම් යුගයකට යන්න ප්‍රදානම හේතුව තමයි රනිල් මෙයා 2015 කාලේ ගත්ත කෙටි කාලින මහා ණය කන්ද නිසා තමයි රටේ ආර්ථිකය මේ තරම් හිර උනේ මැරිලා ඉපදිලා වගේ කතා කරන්න එපා.

    • @danushkafrenando3676
      @danushkafrenando3676 Місяць тому

      😂😂

    • @pitarataapisrilanka-dubai5989
      @pitarataapisrilanka-dubai5989 Місяць тому

      මහබැංකුව කඩල රටේ ආර්ථිකය විනාස කරල, පිනට ජනපතිවෙලා මැතිවරණ කල්දාල දූෂණය වපුරපු දේශපාලන උගුඩුවෝ යලිත් මේ පිං බිමේ පහල නොවේවා...! Imf ගියේ වෙන කවුරුත් ණය ලැබුනේ පිං ජනපතිට. මූ කරපු මංගල්‍යක් නෑ

  • @Anurabsatharasinghe
    @Anurabsatharasinghe Місяць тому +35

    මොන අඩුපාඩු තිබුනත් 🎉විනය ගරුක නායකයෙකු වශයෙන් 🏆 ඔබ තුමාට සුභ පැතුම් 🌟 🌈✋

  • @PurnimaKalpani
    @PurnimaKalpani Місяць тому +45

    ඔබ තුමාට ගොඩක් පින් මේ අවුරුදු දෙක මිනිසුන්ට සාම කාමීව ජීවත් වීමට සහාය දුන්නාට.ඔබ තුමාට තෙරුවන් සරණයි ❤❤❤

  • @waruna50
    @waruna50 Місяць тому +164

    රනිල් වික්‍රමසිංහ අපේ ජනාධිපතිතුමාට දීර්ඝායුෂ ලැබේවා..❤❤❤

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 Місяць тому +213

    අසීරැ අවස්තාවෙ වගකීම බාරගෙන මෙපමන කාලයක් ඉදිරියට ගෙනාවට ඔබතුමාට ගොඩාක් ස්තුති 🙏

    • @User-yg4ol
      @User-yg4ol Місяць тому +1

      Yes ❤❤❤

    • @malki7505
      @malki7505 Місяць тому

      76wasaraka saapaya nimaweya

    • @stnmusichubofflicial
      @stnmusichubofflicial Місяць тому +1

      eka aththa bn

    • @ExpertMass
      @ExpertMass Місяць тому +1

      මෙයා කොහෙද බාර ගත්තේ පොහොට්ටුවේ 134ක් උන්ගේ පැවැත්ම වෙනුවෙන් පත් කරගත්තා මිසක්...

  • @sandunihansika2500
    @sandunihansika2500 Місяць тому +80

    ස්තුතියි ජනාදිපති තුමනි...ඔබ තුමාට දිර්ඝ අායුෂ ලැබේවා🙏🙏

  • @manorimadhumali4068
    @manorimadhumali4068 Місяць тому +74

    Thank you sir.respect you. නුඹේ දැක්ම මේ රටේ මිනිසුන්ට තේරුම් ගැනීමට නොහැකි වීම රටේ අවාසනාවකි.

  • @sarayatiya
    @sarayatiya Місяць тому +193

    අවශ්‍යම මොහොතේ රට බාරගෙන දුන්නු නායකත්වයට , බොහොම ස්තූතියි ජනාධිපතිතුමනි ❤

    • @ExpertMass
      @ExpertMass Місяць тому +4

      මෙයා කොහෙද බාර ගත්තේ පොහොට්ටුවේ 134ක් උන්ගේ පැවැත්ම වෙනුවෙන් පත් කරගත්තා මිසක්...

    • @nelunikadevindi685
      @nelunikadevindi685 Місяць тому

      ​@@ExpertMassබලයට එන කවුරුත් කාලයක් යද්දි බලයට ආසා වෙනවා වැඩි ඒක කොහෙන් හරි රැකගන්න බලන්නේ🥲කව්ද තාන්න මාන්න වලට ආස නැත්තේ.දැන් පත් උන කෙනාත් ඔච්චර තමා කාලයක් යද්දි බලයට තණහාව වැඩි වෙනවා🥲මටනම් කවුරුත් විශේශත් නෑ තරහකුත් නෑ🥲එන කෙනා යටි මඩි ගහන්නැතිව මිනිස්සුන්ට සාදාරණයක් කරොත් ඒ ඇති😊

  • @thilinishashikala8379
    @thilinishashikala8379 Місяць тому +76

    නොසැලි නොබියව දහසකුත් අභියෝග රාශියකට මුහුන දුන් අපගේ නිහඩ වීරයානෙනි ඔබට හද පිරි උත්තමාචාරය 🙏🙏🙏🙏

  • @essentialessential8968
    @essentialessential8968 Місяць тому +151

    නියම..උගත්කම..ස්තුතියිසර්

  • @iroshanew8501
    @iroshanew8501 Місяць тому +374

    ඔබතුමා වීරයෙක්.රට වැටුන වෙ ලේ ගොඩගත් ඔබට දීර්ඝායුෂ ලැබේවා...

    • @Np1226o
      @Np1226o Місяць тому +7

      තවත් ව්කාර දොඩවන්න එපා.රට වැටුණු වෙලේ නෙමෙයි, රට වැට්ටුව වෙලේ කියහල්ල. අපිද රට බංකොලොත් කරේ.

    • @oppolin-n6x
      @oppolin-n6x Місяць тому +2

      @@iroshanew8501 ane mu apita dollar hoyanna thibba rata athulema thibba sam path tika vikka

    • @Siththaravi-e3g
      @Siththaravi-e3g Місяць тому +7

      ​@@Np1226oඅපිද කියලා අහන්න එපා.ගොඨ් ගෙනපු තොපි

    • @ishanisashikala-iw2ik
      @ishanisashikala-iw2ik Місяць тому +1

      උබද රට වැට්ටුවේ, අපි නම් නයට කෑවේ නෑ ,

    • @Np1226o
      @Np1226o Місяць тому

      @@Siththaravi-e3g යකෝ මහබැංකුව හොරා කාල ඩොලර් හිංදල මෙයා තමයි ප්‍රශ්නය ඇති කරේ. ගෝඨා ඒ කර්මයට අහුවුණා.උඹල තවමත් සත්‍ය තේරුම් ගන්න කැමති නෑ

  • @PraboDini
    @PraboDini Місяць тому +18

    මේ රට අමාරුම වෙලාවේ බාරගෙන රට ගොඩ නැගුව ඔබ තුමාට ගොඩක් ස්තුතියි.❤🙏

  • @DhanushkaHettigoda
    @DhanushkaHettigoda Місяць тому +254

    මැතිතුමනි, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායකයාණෙනි, ස්තූතියි!!!!

  • @sagarikasilva7204
    @sagarikasilva7204 Місяць тому +123

    ඇත්තටම ඔබතුමා නොහිටියානමි මොන දෙයක් වෙයිද බංගලදේශයට වඩා අරාජික වෙනවා ඔබතුමාට තෙරුවන් සරනයි .

  • @Sanoj_Officials
    @Sanoj_Officials Місяць тому +3

    ස්තූතියි!!! ඔබතුමාට

  • @c9raizy531
    @c9raizy531 Місяць тому +121

    අපි අකමැති උනත් මේ කතාව පිලිගන්න වෙනව.Rajapaksha la විනාස කරපු රට මෙයා හිගාකාල හරි එවෙලෙ ගේමක් ගැහුවෙ නැත්තන් අපි ඔක්කොටොම වහ තමයි කන්න වෙන්නේ.anyway thanks for your service ❤‍🩹

    • @indranidona7313
      @indranidona7313 Місяць тому +3

      Obathumata tharuwan sharàni❤❤❤

    • @SrilankaDenmarktoWorld8785
      @SrilankaDenmarktoWorld8785 Місяць тому +4

      Sir, May God Bless You

    • @VNanayakkara
      @VNanayakkara Місяць тому

      Really, time to get off your brain. This guy was appointed by a thief to protect the thieves. He did it well with increasing his controlling machinery against us, expired tear gas, chemical water attacks, using his personal thugs to brutally attack us, he has taken an every single action taken by dictator. He was, is and always be the worst president ever 🤮

  • @yohanlakshitha5190
    @yohanlakshitha5190 Місяць тому +71

    Real Leader ❤️🔥 මතු සම්බන්ධයි...

  • @skyloco5567
    @skyloco5567 Місяць тому +60

    කලගුන සැලකිමක්
    ලෙස මගෙ
    ප්‍රථම ඡන්දය
    ඔබට දුන්නා.ඔබට ස්තුතියි ❤

  • @geetharathnayake4458
    @geetharathnayake4458 Місяць тому +74

    අපි හැමදාමත් හිටියෙ ඔබතුමා සමගයි ඉදිරියටත් එහෙමයි ❤️

  • @pavithraperera1531
    @pavithraperera1531 Місяць тому +72

    ජනාධිපති තුමනි ඔබ නියම නායකයෙක්.මට හමුවූ විශිෂ්ඨ නායකයෙක්.දැන් කවුරු පත්උනත් ඔබයි එතනට පාර හදලා දුන්නෙ. ඔඛ අපෙ දුකේදි මග ඇරියේ නෑ.ඒ පිනම ඇති ඔඛ තවත් අප සමඟම මෙමගමනාන්තයට ආ යුතුයි.එතෙක් අපි ඔබ අත් නොහරින්නෙමු.ඔඛ අපේ නායකයාමයි.ඔඛට ජය.චිරං ජයතු.❤❤❤❤

  • @KavindraKeerawella
    @KavindraKeerawella Місяць тому +3

    Obathumata budu saranai!!!!!

  • @STAR-wk6vy
    @STAR-wk6vy Місяць тому +121

    රට වෙනුවෙන් කරපු සේවයට ඔබතුමාට ගොඩාක් ස්තුතියි ❤️🙏 ලංකාවෙ මිනිස්සුන්ට හැම දෙයක්ම හරි ඉක්මනින් අමතක වෙනවා 🥹 තෙරුවන් සරණයි !!

    • @hasithanarendra5372
      @hasithanarendra5372 Місяць тому +1

      තව පරක් ආවනම් තව 60000 ට වගකියනව.

    • @mahi-yo6in
      @mahi-yo6in Місяць тому

      හොදට මතකයි. 😂

  • @fahirmohammed9207
    @fahirmohammed9207 Місяць тому +133

    රට අස්තාරව ඇති මොහතක ඔබ රට වෙනුවෙන් කල සේවයට මාගෙ ස්තුතිය හදවතින්ම ප්ර්කාස කරමි. ❤❤❤

  • @nuwansampath3801
    @nuwansampath3801 Місяць тому

    තෙරුවන් සරනයි

  • @DammikaSriyani-q9g
    @DammikaSriyani-q9g Місяць тому +16

    ඔබ තුමන්ට නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා.

  • @princessananya5107
    @princessananya5107 Місяць тому +136

    මං මාගේ ප්‍රතම චන්දය ඔබ වෙනුවෙන් නාස්ති කරගත්තේ නැහැ කියල මෙ කතාව ඇසීමෙන් පස්සෙ ආයෙත් මට හිතුනා. මගේ මනාපය ඔබතුමා අවුරුදු දෙකක් සිදුකර කාර්ය බාරයට කලගුන සැමකීමක් තුටු පඩුරක් ❤..
    අලුත් ජනාදිපති තුමාට යහපත් සාමකාමී ජනහිත කාමි රාජ්‍යයක් ගොඩ නැගීමට ශක්තිය ලැබේවා ❤

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 Місяць тому +14

      කවදාවත් නැහැ. අවුරුද්දක් යන්න කළින් දකින්න ලැබේවි මම මේ කියන දේ තේරුම. රැළි වළින් රටවල් හදන්න බැහැ. බොරු කියල ගන්න ඒවාට ආයුශ නැහැ. අපේ රටේ වගේ මැටර් එකක් විශ්‍රාමික ජනාධිපති වරුන්ගෙ වැටුප් ඉතුරු කරලා ගොඩගන්න හිටපු අයට ඇස් පනාපිට දකින්න ලැබේවි කළ අපරාධයේ තරම. වටින අවස්ථාවක් නැති කරගත්තා කට්ටියම එකතුවෙලා.

    • @WorldChanged-h2h
      @WorldChanged-h2h Місяць тому

      ​@@anuradhaabhayawardhana3860අනිවාර්යයෙන්ම අහක ගියෙ නෑ 😂❤❤❤

    • @WorldChanged-h2h
      @WorldChanged-h2h Місяць тому +5

      අනිවාර්යයෙන්ම 😮😮😮😅

    • @AnuraBandara-fv5yc
      @AnuraBandara-fv5yc Місяць тому +5

      Me too ❤

    • @GaninduHansaka
      @GaninduHansaka Місяць тому +1

      🎉🎉🎉🎉

  • @SanjeewaLakmal-z5j
    @SanjeewaLakmal-z5j Місяць тому +29

    කල කැපකිරිමට ස්තුති,නිදුක් ,නිරොගි දිර්ගායු ලැබෙවා,

  • @anuththarajayasinghe4155
    @anuththarajayasinghe4155 Місяць тому +186

    පුලුවන් බව ක්‍රියාවෙන් ඔප්පු කළ එකම නායකයා 🙏.

  • @jayanthakumara2404
    @jayanthakumara2404 Місяць тому +38

    සාම කාමිව සහ නිහත මානිව සමුදෙන ඔබ තුමාට දිර්ගායු ලැබෙිවා 🙏💐

  • @sanayaming1716
    @sanayaming1716 Місяць тому +102

    පලමු වතාවට ජනාධිපති කෙනෙක් ඉවත් වෙද්දි මෙච්චර දුකක් ඇති උනේ..මේ මෙච්චර කාලෙකට පැවති සාමකාමීම මැතිවරණය. ඒකට ගෞරවය හිමි විය යුත්තෙත් ඔබටයි. දැන් පැරදිලත් ගෞරවාන්විතව ඉවත්වන අයුරුත් අගය කල යුතුමයි. මේ රට පත්ව තිබුනු තැනින් මෙච්චර දුරක් අරන් ආපු ඔබට බොහෝම ස්තූතියි. මේ රට බංග්ලාදේශයක් වෙන්න නොදී ආරක්ශා කලාට ස්තූතියි. ඔබතුමා කිව්ව හරි, මේ රටේ මිනිස්සුන්ට ඔබ කල මෙහෙය වැටහෙන්නෙ දැන් නෙවෙයි අනාගතේදි. එතකොට සමහරවිට ගොඩක් පරක්කු වෙලා තියෙයි. ගොඩක් අය වයිරයෙන් අන්ධ වෙලා ඉන්නේ. ඔබ කල සේවාවන් ඇතමෙක් තවමත් දන්නෙ නෑ. විද්‍යාපීඨ ආරම්භයේ සිට අධ්‍යාපනය වෙනුවෙන්ම කල දේවල් කොච්චර තියනවද. මං මගේ චන්දය ඔබට දීම පිලිබද කිසිදාක පසුතැවෙන්නේ නෑ. ඔබ වෙනුවෙන් කලගුන සලකන්න මට කල හැකි දෙය මං කලා. ඔබට දීර්ඝායුෂ ලැබේවා.

    • @somethingdifferent3343
      @somethingdifferent3343 Місяць тому +11

      මේ කොමෙන්ට් එක මකන්න එපා. අපිට අවුරුදු දෙකකින් බලන්න ඉතුරු කරලා තියන්න ❤

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g Місяць тому +9

      මේ කොමෙන්ට් එක මෙහෙම්මම තියන්න. අවුරුදු දෙකක් යන්නේ නෑ. තව ටික දවසකින් හැමෝටම මෙතුමගේ අගේ තේරෙයි.

    • @chanyona.4077
      @chanyona.4077 Місяць тому +3

      Meyama thamai moodaya, rata vinasa kalee, den mona dukak da? meya peradila purudu nathi kenek da? rata vikunan kanna hadana minihekuta chande nenna puluwan da?

    • @diamondwastaken7924
      @diamondwastaken7924 Місяць тому

      ​@@chanyona.4077rajapakshala karapuwa ranil pitin yawanna epa. Anika rata oyala kiyama widiyata wikunalath na. Rallata denna epa. Awurudu 99ka agreement ekakata thama harbour eka dunne. Port city ekath ehemay. Aye sampurnayenma wikunala na apita hambenawa . Eegollo ee ee deewal diyunu karaawi. Ranilge vision eka maarama hoda ekak. Eeka lankawe inna gon harakta therenne na.

    • @wmanurakumara4392
      @wmanurakumara4392 Місяць тому +5

      අවුරුදක් යන්න කලින් මිනිස්සුන්ට කරපු මෝඩකම තේරෙයි ,එදාට රනිල් ආයෙ පාරක් ජනාධිපති වෙයි

  • @keyfacts758
    @keyfacts758 Місяць тому +197

    අපෙ රටෙ මොඩ මිනිස්සු ඔබතුමා ට තවත් අවුරුදු 5 රට කරන්න දෙන්න තිබුන හොදම අවස්ථාවව නැති කරලා දැම්මා.....ඔබත් ස්තුතිය ජනාධිපතිතුමනි...බුදු සරනයි❤❤❤❤

    • @sugathapalajs
      @sugathapalajs Місяць тому +15

      ඔබට දේශපාලනයේ කොතරම් අද්දැකීම තිබුනත් දුෂිතයන් සමග සාදාරන සමාජයක් සෑදිය නොහැකි බව ජනතාව ඔබට කියා දුන් බව අලුතින් එන අත්දැකීම් ගෙන්නට එකතු කරගන්න
      ස්තීයි ඔබට

    • @MasterOf_Death
      @MasterOf_Death Місяць тому

      😂😂

    • @SwethaFernando-nb2wo
      @SwethaFernando-nb2wo Місяць тому

      අනේ හා 🙌

    • @tharindulakmal9912
      @tharindulakmal9912 Місяць тому +4

      අනේ පලයං බන් යන්න පට්ට හොරු රැලක් එක්ක හදන රටවල්

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 Місяць тому

      ​@@tharindulakmal9912කලබල වෙන්න එපා. ඔයාලගෙ ජනාධිපතිට ලැබෙන්නෙත් එයාගෙ ප්‍රථිඵල වලට සමාන පාර්ලිමේන්තුවක්. හරිම ආසයි එයා කරන හැටි බලන්න. ඔයාල වගේ අය පැරැද්දුවෙ රනිල් ජනාධිපති නෙමේ. අපේ රට. ඔයාලට ඒක දකින්න ලැබේවි.

  • @NadeeNadee-zd3zo
    @NadeeNadee-zd3zo Місяць тому +174

    රට බිංදුවටම වැටුණු වෙලාවේ මේ රට වෙනුවෙන් යුතුකම් ඉටුකළ ඔබතුමාට අපගේ උත්තමාචාරය

    • @SUN-kc9zy
      @SUN-kc9zy Місяць тому +2

      bedumkara batalanda....

    • @dinhaswijesuriya4491
      @dinhaswijesuriya4491 Місяць тому +3

      අනේ SuN, අපි රබඩු නොකර දිය යුතු respect දි අනුරට ඔක්කොම භේදයක් නැතුව සහාය දෙමු

    • @ChathuPerera257
      @ChathuPerera257 Місяць тому +1

      ​@@SUN-kc9zyEthkota jvp eke aya krpuwa hrida bn,eyala minii meruwe ehema neddaa

    • @ZERO-v123
      @ZERO-v123 Місяць тому

      2015 pol gawada😂

    • @ExpertMass
      @ExpertMass Місяць тому +1

      බින්දුවට වට්ටුවෙත් මේ සීයා තමයි බං. 2015 ගත්ත ණය අකුල නිසා තමයි. 2019 දී ආර්ථිකය හිර වෙලා කඩාගන වැටුනේ ගෝඨාගේ ගොංකම සහ පන්දිතකම නිසා හරියට කළමනාකරණය කරගන්න බැරි උනා.
      අනික මෙයා කොහෙද බාර ගත්තේ පොහොට්ටුවේ 134ක් උන්ගේ පැවැත්ම වෙනුවෙන් පත් කරගත්තා මිසක්...
      ණය ගෙවන එකත්,ආනයනයත් නවත්තලා තෙල් ටිකයි ගෑස් ටිකයි ගෙනත් දැම්මට මෙයා පොරක් වෙන්නේ කොහොමද රෝහලක බෙහෙත් ටික නෑ, සේලයින් එකේ ඉදලා පිටින් ගෙනත් දෙන්න වෙද්දී...

  • @hikibiris90
    @hikibiris90 Місяць тому +33

    මෙතුමව ලංකාවේ බහුතරයක් මෝඩ හැත්තට තේරුම් ගන්න බැරි වුණා. රටට මෙච්චර සේවයක් කරපු මෙතුමව හොරෙක් වදකයෙක් ගානට දාලා, පයින් ගහලා එළෙව්වා. මේ කරපු දේවල් වලට ඒ මිනිස්සුන්ට දවසක පසුතැවිලි වෙන්න වෙනවා!!!

  • @sumixtracks521
    @sumixtracks521 Місяць тому +190

    ඔබ වෙනුවෙන් චන්දය භාවිතා කිරීම ගැන ආඩම්බරයි....❤ ඔබේ වටිනාකම යම් දිනයක මෙරට බහුතර ජනතාවට වැටහේවි..😢

    • @9xbuddyofficial
      @9xbuddyofficial Місяць тому +11

      Aniwarenma 😔

    • @HimaliAmarasinghe-u6i
      @HimaliAmarasinghe-u6i Місяць тому +11

      Aniwarenma

    • @prarthanasamarakkody1766
      @prarthanasamarakkody1766 Місяць тому +11

      අනිවාර්යයෙන් ❤

    • @ARJ72090
      @ARJ72090 Місяць тому +12

      රට වෙනුවෙන් කරපු දේවල් වලට ගරැ කරනවා රනිල්.හැබැයි දැං වයසයි.නව නායකයා අනුර කුමාරට දැං රට බාරයි❤❤එතුමා සියල්ල නිවැරදි කරයි❤

    • @shanthakumara7498
      @shanthakumara7498 Місяць тому +4

      ❤❤❤

  • @sujeewasugandi882
    @sujeewasugandi882 Місяць тому +113

    කෙටියෙන් ම කියනවා නම් ඔබතුමා ට ගොඩාක් පිං...❤,දිර්ගායු ලැබෙනවා.නැවතත් අපේ පිහිටට එන්න

    • @lakshannimalka6721
      @lakshannimalka6721 Місяць тому +3

      කරපු පව් වලට ආයේ මනුස්සයෙක් වෙන්න බෑ පුතා

    • @nilminikarunaratne9461
      @nilminikarunaratne9461 Місяць тому

      ​@@lakshannimalka6721මෝඩයන්ට මොනවා කියන්නද

    • @BajajRE-BajajRE
      @BajajRE-BajajRE Місяць тому

      පුකෙ පාරක්වත් දුන්නද

  • @SamudraWeerasekara
    @SamudraWeerasekara Місяць тому +1

    Thank you so much for everything ♥️♥️🙏🙏🙏🙏🙏

  • @NandaniNandani-r9v
    @NandaniNandani-r9v Місяць тому +96

    ඔබ තූමාටත් දීර්ඝායුෂ වේවා❤.එ සියල්ල ගැන රට වැසියන් වන අප ඔබතූමාට ස්තුතියි❤❤❤

  • @Athlebraze
    @Athlebraze Місяць тому +106

    ඔබ තුමාට පිං නුගත් මිනිසුන් කුහක මිනිසුන් ඇති රටක අපට කෙලෙහි ගුණ ඇති පිරිසක් සොයා ගත නොහැකි ය

  • @nishipr
    @nishipr Місяць тому +1

    ස්තූතියි සර් ❤🙏

  • @TravelWithAsanka1994
    @TravelWithAsanka1994 Місяць тому +73

    පෝලිම් යුගය අවසන් කලාට ඔබ තුමාට ගොඩක් ස්තූතියි ජනාධිපති තුමනි ❤🙏🇱🇰

    • @WasanthaKumara-s1z
      @WasanthaKumara-s1z Місяць тому +4

      Polim yugaya athi kale kawda kiyala mathaka nadda

    • @ChathuPerera257
      @ChathuPerera257 Місяць тому

      ​@@WasanthaKumara-s1zeyi meyada okkoma kle ithin,wena aya mukuth krlama nedda

    • @VishwaLahiru
      @VishwaLahiru Місяць тому

      76k thisse kelawala polin haduwa kauda Naya gamu vikunamu

  • @roshini7707
    @roshini7707 Місяць тому +37

    රට වෙනුවෙන් ඔබතුමා කල අනගි සේවයට අපගේ ප්‍රණාමය🙏 ඔබතුමාට නිදුක් නීරෝගී දීරඝායු ලැබේවා🙏තුනුරුවනේ සරණයි ඔබතුමාට 🙏

  • @jmvipulbandara7043
    @jmvipulbandara7043 Місяць тому +5

    ඔබතුමාට දීර්ගායු ලැබේවා, ඔබතුමා අපේ හදවතේ තැනක ඉඳීවි...❤

  • @rizvinasalahudeensalahudee3242
    @rizvinasalahudeensalahudee3242 Місяць тому +55

    ජනාධිපති තුමනි ඔබගේ මහත්මා ගති වලට ස්තූතියි. රට වැටි තිබුන අගාධයෙන් බේර ගත්තාට ස්තූතියි. ඔබට නිදුක් නිරෝගී සුව පතමි. පක්ෂ පාට භේදයකින් තොර අපේ ජනාධිපතිතුමා. 🙏🙏

    • @metthalonly5064
      @metthalonly5064 Місяць тому +1

      දැන් රට අගාදයේ නොවෙයිද??? මේ රටේ කොටස් විකුනුවේ කවුද?

  • @pushpadesilva7087
    @pushpadesilva7087 Місяць тому +36

    ඔබතුමාට නිදුක් නිරෝගී
    චිරජිවනය ලැබේවා .
    අපි ආදරෙයි හැමදාම

  • @Theunseenworld-o8y
    @Theunseenworld-o8y Місяць тому +22

    ඔබතුමාට දීපු චන්දය ගැන මම ආඩම්බර වෙනවා ❤

  • @gagananimsara2025
    @gagananimsara2025 Місяць тому +100

    එතුමා කල කැපකිරීම් මිනිස්සුන්ට අවබෝධ වෙද්දී , මිනිස්සු ගොඩක් පරක්කු වැඩි😢😢 .. අපි දැන් ලංකාවෙ හිටපු අවසාන රජු ගැන කතාකරනවා වගේ අනාගත පරපුර මෙතුමා කල මෙහෙය ගැන කතාකරයි 😮

  • @upalisenarath3227
    @upalisenarath3227 Місяць тому +116

    ස්තුතියි ඔබතුමාට කල කාර්ය භාරයට.
    තෙරුවන් සරණයි.
    දීර්ගායු වේවා ඔබ තුමාට.

  • @ruwanthidias1044
    @ruwanthidias1044 Місяць тому +24

    ඔබතුමාට දුන්න චන්දය ගැන මන් ආඩම්බර වෙනවා 🙂💗 හදවතෙ නායකයා

  • @IreshaAsanka
    @IreshaAsanka Місяць тому +78

    Respect sir😊 කෙලෙහෙගුන නොදත් මිනිස්සු ලන්කාවෙ ඉන්නෙ,good luck sir අවසාන මොහොතේ හෝ ඔබ තුමාට ඡන්දය දීම ගැන මා ආඩම්බර වෙමි

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 Місяць тому +48

    අමාරු කාලයේදී රට බේරාදුන් ඔබ තුමාට ජාති ජාතිත් පින් සිදු වේවා .... ඔබතුමාට නිදුක් ,නිරෝගි, දීර්ඝායුශ ,සතුට , වාසනාව ලැබේවා. ත්‍රිවිධ රත්නයේ පිහිට, උතුම් දලදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ... ලැබේවා ....
    ලැබේවා .... ඔබේ නම ඉතිහාසයේ රන් අකුරින් ලියවී අවසන් ජනාධිපති තුමනි. ආදරෙයි 💗💐

  • @shyamaliudeni2837
    @shyamaliudeni2837 Місяць тому +9

    ස්තුතියි ජනාධිපතිතුමනී.ඔබ් තුමාට තෙරුවන් සරණයි 🙏🌹

  • @CoCoW928
    @CoCoW928 Місяць тому +58

    1$=400rs ➡️ 1$=300$ respect sir රට වැටුන වෙලේ අනිත් කවුරුත් අවේ නෑ.. දැන් ඔක්කොම රට ඉල්ලනවා හදන්න...දීර්ඝායුෂ වේවා ❤❤❤❤❤❤

  • @KumariRupasinghe-r5e
    @KumariRupasinghe-r5e Місяць тому +143

    ඔබතුමාට ජයෙන් ජය ප්‍රාර්ථනා කරමි

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq Місяць тому +5

    නිහතමානීව ගෞරවනීය ලෙසරට භාර දුන්නට ඔබතුමාටස්තුතියිදීර්ඝායුෂ පතමිතෙරුවන් සරණ

  • @AngelHub443
    @AngelHub443 Місяць тому +47

    ඔබතුමාට පින් ඉස්සලාම...ඔබ තුමා රට බාර ගත්තේ නැත්තං අපි අද පෝලිම් වල ගෑස් නැතුව කන්න නැතුව ඉදී..ඔබතුමාට පින් සිද්ද වෙන්න මෙහෙම හරි ඉන්නවා. Recpect sir❤

  • @henegamasiddaththathero.5987
    @henegamasiddaththathero.5987 Місяць тому +44

    ඔබතුමාට ඇත්තටම තෙරුවන් සරණයි .ඔබතුමාට ඉක්මනින් ධර්මය අවබෝධ වෙිවා.

  • @kpemarathanahimipe66
    @kpemarathanahimipe66 Місяць тому

    Oba tumata teruwan සරණයි j

  • @indika4497
    @indika4497 Місяць тому +73

    ඔබතුමාට බොහොම පින්සිද්ද වෙනව අපිව මෙතෙක් රැක බලා ගත්තට

  • @senakakaluarachchi2902
    @senakakaluarachchi2902 Місяць тому +14

    මේ රට වෙනුවෙන් එදා පටන් ඉටු කල මහගු සේවයට බොහොම ස්තූතියි ජනාධිපතිතුමනි....❤ බහුතරයක් ජනතාවට ඔබේ අගය ඉතා ඉක්මනින් වැටහේවි... කෙටි කාලයකට ආයුබෝවන් මැතිතුමනි 🙏

  • @lakshithananayakkara7918
    @lakshithananayakkara7918 Місяць тому

    Thank you sir❤

  • @Lakme-yh5fh
    @Lakme-yh5fh Місяць тому +79

    දැන්නම් හරිම ආදරෙන් කෙමේට් දලා තියනවා පහු ගිය කලෙ නිවන් සුව පතමු ම්නිස්සුම. ඔබ තමයි නියම ව්රයා අදත් හෙටත් ❤❤❤😊

    • @NeeshaFerdy
      @NeeshaFerdy Місяць тому +1

      ඔව් දැන් සමාජ ජාලා වල '😂’ හොයා ගන්නත් නෑ ... 😢

    • @deesanjreeyuuccfji
      @deesanjreeyuuccfji Місяць тому +2

      හැමොම රතු නරි පැටව් නෙවෙ. විශෙෂයෙන් දෙමල ජනතාව. මෙතුමට 17% ක් මිනිස්සු ආදරෙ කරා. මම මෙතුමා පැරදුන එක ගැන දුක් වෙනවා. රටක් විදිහට අපියි පරාද වුනෙ කියලා අනුර කුමාර රජ කරන අවුරැදු කිහිපය ඇතුලත අපටම බලා ගන්න පුලුවන් එක මට විශ්වාසයි.

    • @AdmianParasith
      @AdmianParasith Місяць тому

      හැමෝම කුහකයෝ නෙමේ ,බලන්න ලක්ශ විසි දෙකක් ඔබ තුමා වෙනුවෙන්❤❤

  • @daminimadusham3936
    @daminimadusham3936 Місяць тому +20

    ඔබතුමාගේ මෙම කතාව අසන්නට ලැබීම මට ඉතාම සතුටට කාරණයක්. ජයෙන් ජයම වේවා ඔබහට!!!

  • @ShalukaSudasinghe
    @ShalukaSudasinghe Місяць тому +15

    ඔබ තුමාගේ අගය නොතේරුණාට.....අගය පුරවන්න කෙනෙක් නැත....ඔබ තුමා රැකදුන් අප ලක් මාතවගෙන් ඔබට ප්‍රණාමය......කිසිදා ඔබව අමතක නොවනු ඇත...

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 Місяць тому +134

    රට අන්ත අසරණ තත්වයට පත් වූ විට අද රට හදන්න පොර කන කිසිවෙක් එදා රට භාර ගත්තේ නැත. අසීරුම මොහොතේ රටට පිහිට වූ ඔබට තෙරුවණ් සරණයි! නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !

    • @udithasandaruwan2789
      @udithasandaruwan2789 Місяць тому +4

      හැමෝම බය උන අබියෝගය බාර ගෙන රට මේ තත්වයට ගෙනාපු එක වෙන කෙනකුට කරන්න බෑ.

    • @buthainaalsabri2495
      @buthainaalsabri2495 Місяць тому

      ​@@udithasandaruwan2789ou.ape aunta ova mathaka ne

  • @PathumChamara-z2i
    @PathumChamara-z2i Місяць тому +28

    ස්තුතියි ජනාධිපති තුමනි .ඔබ තුමාට තෙරුවන් සරණයි. මේ රටේ ඉන්නෙ කෙලේගුන දන්නැති ජාතිකයක්.. අපිට තමත් ජනාධිපති ඔබතුමායි..

  • @CheshanIshara
    @CheshanIshara Місяць тому +6

    ඔබතුමාට ගොඩක් පින්

  • @judywijesinghe7305
    @judywijesinghe7305 Місяць тому +73

    Thank You Sir!.👏👏🙏

  • @NirupikaDamayanthi-mv8sk
    @NirupikaDamayanthi-mv8sk Місяць тому +132

    ඔබ තුමා මේ රටට කල සේවය පහු වෙලා මේ රටේ මිනිසුන්ට දැනේවි.ඔබ තුමාට බුදු සරණයි

  • @o.p.d.k.pathiranapathirana7165
    @o.p.d.k.pathiranapathirana7165 Місяць тому

    Thank you sir

  • @uppam
    @uppam Місяць тому +330

    ඔබ තුමාගේ අගය දන්නා අපි ඔබ තුමා රටත් ඡාතියත් වෙනුවෙන් කල අතිමහත් සේවයට අපගේ ප්‍රණාමය පුදන්නෙමු.

    • @Np1226o
      @Np1226o Місяць тому +4

      ඒ සේවාවට මහජනයා හොඳහැට් ගෙවල තියෙනව. ඒවා ගෙව්වෙ ජනතාව බඩට නොකා.

    • @IndrajithKumara-p9l
      @IndrajithKumara-p9l Місяць тому +3

      මේ යකා මොනවද කරල තියෙන්නෙ?මොකෙක්ද් බන් මූ

    • @wondermoonchannel
      @wondermoonchannel Місяць тому +1

      ​@@IndrajithKumara-p9lPolime marila watenna thibbe

    • @LaughyAlex
      @LaughyAlex Місяць тому +4

      @@IndrajithKumara-p9l මොනවද කරල තියෙන්නෙ කියල අහන්නෙ ඇයි බන් මෙලෝ මගුලක් දන්නෙ නැතුව.. ජාතික කර්මාන්ත පුහුණු අධිකාරිය පිහිටෙව්වේ , ලංකාවට computer එක internet එක ගෙනාවේ , o/l a/l විභාග ලංකාවේ ඇති කලේ , සියලු ඒකීය පාසල් ජාතික පාසල් කලේ , බියගම කොග්ගල අපනයන කලාප හැදුවේ , මහරගම youth centre එක හැදුවේ , විද්‍යා පීඨ 9ක් හැදුවේ , නොමිලේ පෙළ පොත් ලබා දීම ආරම්භ කලේ , a/l උගන්නන schools 60% කින් වැඩි කලේ , අධ්‍යාපන කොමිසම , ඉසුරුපාය , මහරගම අධ්‍යාපන අමාත්‍යංශ පිහිටුවන්නේ , 1990 ambulance එක පිහිටුවන්නේ වගේ දේවල් කරලා තියෙන්නේ රනිල් බන්.. තව තියෙනවා

    • @naughtytippy2683
      @naughtytippy2683 Місяць тому +2

      ​@@IndrajithKumara-p9lඋබ පොලීමේ හිටියනම් ඔහොම කියන් නෑ

  • @amilachathuranga5541
    @amilachathuranga5541 Місяць тому +9

    බොහොම ස්තුතියි ඔබතුමාට , බොහොම අසීරැ කාලයකදී අවශ්‍ය නායකත්වය දුන්නට.

  • @asankarathnayake3528
    @asankarathnayake3528 Місяць тому

    Thank you, sir. God bless you💗🙏

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 Місяць тому +64

    ඔබතුමාට බොහෝම ස්තූතියි 🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏