Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රගපැම අතිවිශිෂ්ටයි.අවංකවම මේ රටට සේවය කලානම් කවමදාවත් මේ විදියට වැලපෙන්නට සිදුවන්නේ නැහැ..
මාලිමාවට විතරයි මෙයාලාව මටිටු කරන්න පුඵවන් වුනේ.මාලිමාවට ජය වෙිවා.
😂
නෑ, නෑ ,, ඒ ඇඬුවෙ වැලිකඩ මතක් වෙලා.😢😢
Kibul kadulu
❤❤❤
Musalaya😂😂😂
අඬන්න වුනේ නෑ තොට තව. හිටපිය නඩුවේ තීන්දුව එනකං .
අනිවාරයෙන්ම
හොටුත් එනවා..අඬන්න එපා ළඟදි ඉස්ම යන්න හම්බවෙයි රත්තරං
මුන්ව මේ තත්ත්වය ඇදලා දාපු මාලිමාවට අනේක වාරයක් ස්තූතියි❤❤❤❤❤
❤❤❤❤❤❤
නොවැ.14 පාර්ලිමේන්තුව සුද්ද කරමු. මාලිමාවට ජයවේවා🎉
මු රගපානව කර් 2අහුව්වෙච්ච නිසා හොරකම් කලා නම් විදවන්ඩ වෙනවා .
පව් අනේ.එයා අඩනවා.අපට හිනා යනවා.මේ තත්වයට ආවනේ හැබෑටම.
අනුර මුංට ඇඩෙන්නම දීල,තව දින 2 කින් කම්මුතුයි.
Othana Enna minisun tika pennannako
දන්නවා,දන්නවා මාලකැඩූවා, නයා ගැහූවා.
පව් දෙවියනෙ තිබිබ පාර්ළිමේන්තුවෙ මිරිස් කුඩු පහරක් වැදිලා.😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😅
අනෙ පව්..අපිටත්..ඇඩෙනවා...වැලිකඩ ඛලන් ඉන්නවා
ඒ අඬන්නේ පරාද වෙයි කියලද
නෑ නෑ හිර ගෙදර මතක් වෙලා.
අපේ. බදුමුදලෙන්. සුරසැප නැ කියලා. දුකයි මුන් මට්ටුකන්න අපේ. ❌ ට දුකක් න. රට කාලා විනාස කරපු. අපරාධයට
මාලිමාව ට ජය ජය ජය වේවා .....
ඇඩුවට කමක් නෑ... හැබැයි කෙඳිරි ගාන්න එපා.....
දිනන්න ඕනෑ දිනිල්ලක් ඇඩෙන්න😂මාලිමාවට ජයවේවා ❤
ඇයි සිලින්ඩරේවන් පිපුරුවාද....... .
රගපෑම අති විශිෂ්ඨ යි.
තවදින 2 ජයවෙිවා මාලිමාවට ❤❤❤❤
මාලිමාවට ජයවේවා ❤ මාලිමාවට ජයවේවා ❤ මාලිමාවට ජයවේවා ❤ මාලිමාවට ජයවේවා ❤ රෝහිතට හිරගෙදර අනිවාර්යයෙන් ඉඩ ඉතිරි වෙයි
මිනිස්සු එක්ක හිටියානමි කොහොමද ඔයතරමි පොහොසත් උනෙ දැන් මිනිස්සු නිවටයො නොවෙයි / මිනිස්සුන්ගෙ මොනවා ආරක්ෂා කිරිමටද පෙනි සිටින්නෙ
පොලීසිය අතේ තියාගෙන නඩු විභාගය කලේ කවුද රටම විනාශයට පත්කල අය දැන් බයිලා ගහනවා නොදෝකීන්
😂😂😂😂😂😂😂14හතරෙන් පස්සේ අඩන්න වෙයි මාලිමාවට ජයවේවා
😂😂😂😂😂😂😂අනේ යකෝ.....දැන්මම තේරිලා තියෙන එක ලොකු දෙයක් , උබලාම පැරදිය යුතුයි කියලා 😅😅😅
අඬන්න එපා ලැජ්ජයි අප්පා
රටට කරන්න ඕන හානිය කරල ඉවරයි අපේ හන්දුරුවනේ🤥
අඩන්නෙ ඇයි රත්තරනේ කියන්න පණ මාගේ හෙලන්නෙ ඇයි කදුලැලි ආදර නිල්මිණි දෑසේ
අඩන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණමාගේහෙලන්නෙ ඇයි කදුලැලි......
😂😂😂😂😂😂😂
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
ඔය ආව දෙපා හතරෙ අය ඔය අයට තන කොල දිපන්
මාලිමාවට ජය වෙවා 🎉🎉
මුන්ට අඬන්න වෙන තැනට වැඩ කෙරිල තියෙන්නේ මුන් අඬල හරි ඡන්දයෙන් ගොඩ යන්න හදන්නේ රටේම ජනතාව අඬනකොට මුන් දියවන්නාවේ ඉඳගෙන jolly කරපු අය දැන් කළුතර විවිධ ඡන්දෙ එකතු කරන්න ගහන ගේමක් ගෙදර යවන්න ඕන එකෙක් මේ සැරේ අඬලා පාර්ලිමේන්තු යන්න හදන්නේ
තව අඩන්න පටන් ගත්තා විතරයි
හොරාකාපු ගාණත් ඔය ගමන් කියපන් සත්තලන්
තවම අඩන්න කල් තියනවා
අනේ අඩන්න එපා වැලිකඩ ගිහිල්ලත් අඩන්න තියනවානේ 😂😂😂
අඩනවා නොවෙයි කෙලවෙන බව දැනුනාම ඇඩෙනවා
තොපි රටට ආදරේ කරපු හැටි අපි හොඳට දන්නවා.
තෝ මාල කඩලද ඔවා හැදුවේ 😂
මේකව අඬවන්න පුලුවන් උනේ මාලිමාවට විතරයි 😂
හොදම රගපෑම,දැන් අඩන්නේ වරදාන වරප්‍රසාද නැතිවෙලා හිරබත් කන්න වෙන එක මතක් වෙලා
මුං පල්ලි, පංසල්, කෝවිල් බැලන්ස් කරගෙන හිටියෙ ඡන්ද ගන්න මිසක් වෙන කෙංගෙඩියකට නෙවෙයි
හොරා කියලා නම් දන් නවා
අඩ අඩා බලය ඉල්ලන කෑදර කම..ඉයා😂රනිල් කීවතාවක් පැරදුනාද ඒත් ඔහොම ඇඩුවේ නැහැ ඒ අතින් රනිල් රෙස්පට් ඈ
කුමටද සොබනියෙ කඳුළු සලන්නේ .
මාලිමාව තමයි මුංව ඇඩෙවිවෙි. Thank you මාලිමාව. මුං බයට අඩනවා. 😂😂😂😂😂😂😂
අනේ පැටියෝ අඩන්න එපා.කල පව් පස්සෙන් එනවා
මිනිස්සුව විතරයි අමතක කලේ😮
රොහිතයාදුෂිතයිහොරාමේකාබොරැදෙන්නඵපාමුටචන්දයෙහාරාහොරා
ලැජ්ජ නැතිකම 😂😂😂😂😂
බුදු දහමට විණයක් කල කිසිවෙකුට දෙවියන් ඉඩ දෙන්නේ නැත. සිත්‍යාව වපුරා ඇත.මම දියශෙන්
පරාදයි කියලා නේද මේ අඩන්නේ. කටට ඩප්පියක් දාගනින්. 😂😅
නයා ගහලා කියලා අල්ලස් දූෂණ එකට නොගිය අපතයා ගෙදර ගිහින් කොට්ටෙ බදාගෙන අඩපන්..අපේ කතිරයක් කල හදියක්..😂
හොඳට රාගපානවා😅
ගෙදර නෙවෙයි වැලිකඩ යන්න සුදානම් වේලා ඉන්න 14 වැනිදාට පසු. පට්ට හොරා පරන ජොබ් එක දේන්නම් මගේ වහාහනයේ ඩ්‍රයිවර් වැඩේට.
පට්ට හොරුන්ට තවත් ඉඩක් දෙන්න හොඳ නෑ. තොපේ පාර්ලිමේන්තු ගමන මෙයින් අවසන් විය යුතුයි.
Malimawata jayawewa anura kumara janadipathithumata jayawewa
පන්සිල් පදපහ තමා අමතක වුනෙ අපෙ හාමුදුරුවනෙ.මම රත්තරං නෙ😂😂😂😂😂
අනේ එහෙනම් යවමු.ඇඩුවත් එක්කනේ
කරපු කලට පව් තමා 😢 comments ටික මූට පෙන්නන්න ඔකගෙ පාක්ශිකයෙක් නැද්ද
තොට තාම අඩන්න උනේ නෑ.
රැවටෙන්න එපා ඔකා ඔය අඩන්නෙ බොරුවට මු අඩන කොට අපිටත් අැඩෙනව අපි රැවටුන හුහු
මම කෝච්චි අමතක කල එකෙක් නෙවෙයි
කියපු වැඩ ටික කෙරුවෙ ඔබතුමා දහඩිය මහන්සියෙන් හම්බ කරලද
හැම තැනම හොර ගෑනු. ගෙවල්.
කොට්ටෙ බදාගෙන අඩාපල්ලා
😂😂😂😂😂 දැන් සැපද ,මේ තාත්තේ ඔය වගේ බොරු ටෝක් වලට එහෙම අහුවෙන්න එපා
දැං..ඉතිං..ඔක්කෝම අමතක..කරන්න..වෙනවා..වගේ..මේ..දේශපාලන ..අවසන් කතාව..වගේ..සමුගැනීමේ ..කතාව ද..මේ..මෙයා..කරන්නේ..😮😮😮😮😢😢
අද පුස් පැටව් වගේ , ඔය හැමදෙයක්ම කලේ අහිංසක මිනිසුන්ගේ බදු සල්ලි වලින් බව අමතක කරන්න එපා , තොට බුදු දහමට අනුව දඩුවම් ලැබෙනවා , රටෙ බත්බැලයෝ කොහොමත් ඉන්නවා ,
අයියෝ අප්පිරියයි කොහොමත් අඩන්න වෙන්නෙ දිගටම උබලා රටට කෙලවපු එකෙ විපාක ඉදිරියේදී දකින්න පුලුවන්
24 සැප ගත්තනෙ.
මෙයාට නේද අර අල්ලස් එකට එන්න කිව්වාම නයා ගැහුවේ.... යකෝ මුං පාරදින්න කලින්ම අඬනවනේ...
හොරු අඩනවා
හැම කෙනෙක්ම අමතක නොකලට ජනතාව අමතක කළා.ඇඳුවා කියලා චන්දෙ ලැබෙන්නේ නැහැ.
අපි වෙනුවෙන් ද ඇඩුවෙ නැත්නම් තනතුරු ගන්නද මේ පාර ඔය සෙල්ලම් ඉවරයි අපි මාලි මාව
පයාගල රා ව්කුණපු පොරක්
මිනිස්සුන්ට වැඩ කරානම් අඩන්න ඕනේ නැහැනේ.පට්ට හොරු අඩල මිනිස්සුන්ව රවට්ටන්න හදනවා..
මේ වගේ අධ්‍යාපනයක් නැති දැනුමක් නැති උන් උතුම් තැනට යවන්න එපා.තමන්ට විරුද්ධව තියෙන දේකට එඩිතරව,ශක්තිමත්ව,නිර්භයව මුහුණ දෙන්න බැරි නම් ඒ වගේ අමනයො ජනතා ප්‍රශ්න විසදන්නේ කොහොමද
තවම නඩු ඉවර පුතා
ඔබලාට ජය ලැබෙනවාමයි හරි පැත්තේ හිට ගත්ත එක පරිනත රත්තරං ජනපති රනිල් වටින කෙනෙක් ආඩමිබරයි ඒ නායකයා සමග එක් විම❤
Best actor forever ..
මේ පාර කොහෝමත් නැ මාලිමාවට ජයවේවා
ජන්දෙන් පස්සේ ගල්පල්ලියට යනව කියල මතක් වෙනවා ඇති යටි හිතින් 😂😂😂 සිද්දස්තාන වලට කෙරුවලු... ගෙදරින් ගෙනාව ඒවා වෙන්ටෑ මගෙ හිතේ 😂😂😂
😭😭😭😭😭😭😭😂😂😂.ගෙලේ රන් මාල දා හැඩවී 😅😅😅
14 වෙනිදයින් පස්සෙ කළුතර පැත්තෙ සිට කෝච්චිවල එන කට්ටිය මාල දාගෙන එනකොට පරිස්සමින්. රත්තරන් පරණ රස්සාවට එක්වීමට නියමිතයි😂😂
ඔක්කොම කරන්න athe ඔයා g මුදල් වලින් da. හොඳ t දන්නවා . 😢😢😢
Ane paw pakayata
මෙයා gay මයෙ හිතේ..අඬ අඬ කිව්වෙ " මං මිනිස්සුත් එක්ක හිටියෙ .." කියල කිව්ව නිසා මං කිව්වෙ..🤗
අර හිටපු විඝනකාධිපති කියන විස්තරය අහල කතාකරන්ඩ .ඔයාල එකතුවෙලා රටට කරපු ව්‍යයසනය ලස්සනට පැහැදිලි කරනව.ඒ වාර්තාව අනුව මේ රට මෙහෙම හරි ඉතුරු වුකා ඇති.වගකීමට සතුටු වෙන්ඩ නම් රට බංකොලොත් නොවී තිබියයුතුයි .
පව් බොරු කියන අයට වෙන දෙ
Superb acting. Mala hora
අවසන් 😢
අමතක නොකරපු පන්සල් වල පින් කැට තියේද බලන්න අපේ හාමුදුරුවනේ
දාහතරවෙනි දැන් පස්සේ අපි බලාගමු
Maala horek, express pearl vandi horek adanawa dakkamai....
මෙපාර ඉවරයි
මාලිමාවට ජයවේවා
මානුසීය උදවුවක් ඉල්ලලත් අපේ චන්දය අරන් කරගන්න බැරිවුනා
වැරදි කරලා නැත්නම් මොකටද දුක් වෙවි ඉන්නෙ බය නැතුව ඉන්න
අනුර මුන්ට ඇඩෙන්නම දුන්න එහෙනම්. සතුටුයි හරිම සතුටුයි
පන්සල පල්ලිය විතරක් නොවෙයි හොරක අමතක කරලා නෑ කියලා මුලු රටම දන්නවා...
මොනවා කලත් මහජනතාව අමතක කල පාපය පඩිසන්දි ඇත
Adoo. Malahora... Rata Kala. Kala...
රගපැම අතිවිශිෂ්ටයි.
අවංකවම මේ රටට සේවය කලානම් කවමදාවත් මේ විදියට වැලපෙන්නට සිදුවන්නේ නැහැ..
මාලිමාවට විතරයි මෙයාලාව මටිටු කරන්න පුඵවන් වුනේ.මාලිමාවට ජය වෙිවා.
😂
නෑ, නෑ ,, ඒ ඇඬුවෙ වැලිකඩ මතක් වෙලා.😢😢
Kibul kadulu
❤❤❤
Musalaya😂😂😂
අඬන්න වුනේ නෑ තොට තව. හිටපිය නඩුවේ තීන්දුව එනකං .
අනිවාරයෙන්ම
හොටුත් එනවා..අඬන්න එපා ළඟදි ඉස්ම යන්න හම්බවෙයි රත්තරං
මුන්ව මේ තත්ත්වය ඇදලා දාපු මාලිමාවට අනේක වාරයක් ස්තූතියි❤❤❤❤❤
❤❤❤❤❤❤
නොවැ.14 පාර්ලිමේන්තුව සුද්ද කරමු. මාලිමාවට ජයවේවා🎉
මු රගපානව කර් 2අහුව්වෙච්ච නිසා හොරකම් කලා නම් විදවන්ඩ වෙනවා .
පව් අනේ.එයා අඩනවා.අපට හිනා යනවා.මේ තත්වයට ආවනේ හැබෑටම.
අනුර මුංට ඇඩෙන්නම දීල,තව දින 2 කින් කම්මුතුයි.
Othana Enna minisun tika pennannako
දන්නවා,දන්නවා මාලකැඩූවා, නයා ගැහූවා.
පව් දෙවියනෙ තිබිබ පාර්ළිමේන්තුවෙ මිරිස් කුඩු පහරක් වැදිලා.😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😅
අනෙ පව්..අපිටත්..ඇඩෙනවා...වැලිකඩ ඛලන් ඉන්නවා
ඒ අඬන්නේ පරාද වෙයි කියලද
නෑ නෑ හිර ගෙදර මතක් වෙලා.
අපේ. බදුමුදලෙන්. සුරසැප නැ කියලා. දුකයි මුන් මට්ටුකන්න අපේ. ❌ ට දුකක් න. රට කාලා විනාස කරපු. අපරාධයට
මාලිමාව ට ජය ජය ජය වේවා .....
ඇඩුවට කමක් නෑ... හැබැයි කෙඳිරි ගාන්න එපා.....
දිනන්න ඕනෑ දිනිල්ලක් ඇඩෙන්න😂
මාලිමාවට ජයවේවා ❤
ඇයි සිලින්ඩරේවන් පිපුරුවාද....... .
රගපෑම අති විශිෂ්ඨ යි.
තවදින 2 ජයවෙිවා මාලිමාවට ❤❤❤❤
මාලිමාවට ජයවේවා ❤ මාලිමාවට ජයවේවා ❤ මාලිමාවට ජයවේවා ❤ මාලිමාවට ජයවේවා ❤ රෝහිතට හිරගෙදර අනිවාර්යයෙන් ඉඩ ඉතිරි වෙයි
මිනිස්සු එක්ක හිටියානමි කොහොමද ඔයතරමි පොහොසත් උනෙ දැන් මිනිස්සු නිවටයො නොවෙයි / මිනිස්සුන්ගෙ මොනවා ආරක්ෂා කිරිමටද පෙනි සිටින්නෙ
පොලීසිය අතේ තියාගෙන නඩු විභාගය කලේ කවුද රටම විනාශයට පත්කල අය දැන් බයිලා ගහනවා නොදෝකීන්
😂😂😂😂😂😂😂14හතරෙන් පස්සේ අඩන්න වෙයි මාලිමාවට ජයවේවා
😂😂😂😂😂😂😂
අනේ යකෝ.....
දැන්මම තේරිලා තියෙන එක ලොකු දෙයක් , උබලාම පැරදිය යුතුයි කියලා 😅😅😅
අඬන්න එපා ලැජ්ජයි අප්පා
රටට කරන්න ඕන හානිය කරල ඉවරයි අපේ හන්දුරුවනේ🤥
අඩන්නෙ ඇයි රත්තරනේ කියන්න පණ මාගේ හෙලන්නෙ ඇයි කදුලැලි ආදර නිල්මිණි දෑසේ
අඩන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණමාගේ
හෙලන්නෙ ඇයි කදුලැලි......
😂😂😂😂😂😂😂
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
ඔය ආව දෙපා හතරෙ අය ඔය අයට තන කොල දිපන්
මාලිමාවට ජය වෙවා 🎉🎉
මුන්ට අඬන්න වෙන තැනට වැඩ කෙරිල තියෙන්නේ මුන් අඬල හරි ඡන්දයෙන් ගොඩ යන්න හදන්නේ රටේම ජනතාව අඬනකොට මුන් දියවන්නාවේ ඉඳගෙන jolly කරපු අය දැන් කළුතර විවිධ ඡන්දෙ එකතු කරන්න ගහන ගේමක් ගෙදර යවන්න ඕන එකෙක් මේ සැරේ අඬලා පාර්ලිමේන්තු යන්න හදන්නේ
තව අඩන්න පටන් ගත්තා විතරයි
හොරාකාපු ගාණත් ඔය ගමන් කියපන් සත්තලන්
තවම අඩන්න කල් තියනවා
අනේ අඩන්න එපා වැලිකඩ ගිහිල්ලත් අඩන්න තියනවානේ 😂😂😂
අඩනවා නොවෙයි කෙලවෙන බව දැනුනාම ඇඩෙනවා
තොපි රටට ආදරේ කරපු හැටි අපි හොඳට දන්නවා.
තෝ මාල කඩලද ඔවා හැදුවේ 😂
මේකව අඬවන්න පුලුවන් උනේ මාලිමාවට විතරයි 😂
හොදම රගපෑම,දැන් අඩන්නේ වරදාන වරප්‍රසාද නැතිවෙලා හිරබත් කන්න වෙන එක මතක් වෙලා
මුං පල්ලි, පංසල්, කෝවිල් බැලන්ස් කරගෙන හිටියෙ ඡන්ද ගන්න මිසක් වෙන කෙංගෙඩියකට නෙවෙයි
හොරා කියලා නම් දන් නවා
අඩ අඩා බලය ඉල්ලන කෑදර කම..ඉයා😂රනිල් කීවතාවක් පැරදුනාද ඒත් ඔහොම ඇඩුවේ නැහැ ඒ අතින් රනිල් රෙස්පට් ඈ
කුමටද සොබනියෙ කඳුළු සලන්නේ .
මාලිමාව තමයි මුංව ඇඩෙවිවෙි. Thank you මාලිමාව. මුං බයට අඩනවා. 😂😂😂😂😂😂😂
අනේ පැටියෝ අඩන්න එපා.කල පව් පස්සෙන් එනවා
මිනිස්සුව විතරයි අමතක කලේ😮
රොහිතයාදුෂිතයිහොරාමේකාබොරැදෙන්නඵපාමුටචන්දයෙහාරාහොරා
ලැජ්ජ නැතිකම 😂😂😂😂😂
බුදු දහමට විණයක් කල කිසිවෙකුට දෙවියන් ඉඩ දෙන්නේ නැත. සිත්‍යාව වපුරා ඇත.මම දියශෙන්
පරාදයි කියලා නේද මේ අඩන්නේ. කටට ඩප්පියක් දාගනින්. 😂😅
නයා ගහලා කියලා අල්ලස් දූෂණ එකට නොගිය අපතයා ගෙදර ගිහින් කොට්ටෙ බදාගෙන අඩපන්..අපේ කතිරයක් කල හදියක්..😂
හොඳට රාගපානවා😅
ගෙදර නෙවෙයි වැලිකඩ යන්න සුදානම් වේලා ඉන්න 14 වැනිදාට පසු. පට්ට හොරා පරන ජොබ් එක දේන්නම් මගේ වහාහනයේ ඩ්‍රයිවර් වැඩේට.
පට්ට හොරුන්ට තවත් ඉඩක් දෙන්න හොඳ නෑ. තොපේ පාර්ලිමේන්තු ගමන මෙයින් අවසන් විය යුතුයි.
Malimawata jayawewa anura kumara janadipathithumata jayawewa
පන්සිල් පදපහ තමා අමතක වුනෙ අපෙ හාමුදුරුවනෙ.මම රත්තරං නෙ😂😂😂😂😂
අනේ එහෙනම් යවමු.ඇඩුවත් එක්කනේ
කරපු කලට පව් තමා 😢 comments ටික මූට පෙන්නන්න ඔකගෙ පාක්ශිකයෙක් නැද්ද
තොට තාම අඩන්න උනේ නෑ.
රැවටෙන්න එපා ඔකා ඔය අඩන්නෙ බොරුවට මු අඩන කොට අපිටත් අැඩෙනව අපි රැවටුන හුහු
මම කෝච්චි අමතක කල එකෙක් නෙවෙයි
කියපු වැඩ ටික කෙරුවෙ ඔබතුමා දහඩිය මහන්සියෙන් හම්බ කරලද
හැම තැනම හොර ගෑනු. ගෙවල්.
කොට්ටෙ බදාගෙන අඩාපල්ලා
😂😂😂😂😂 දැන් සැපද ,මේ තාත්තේ ඔය වගේ බොරු ටෝක් වලට එහෙම අහුවෙන්න එපා
දැං..ඉතිං..ඔක්කෝම අමතක..කරන්න..වෙනවා..වගේ..මේ..දේශපාලන ..අවසන් කතාව..වගේ..සමුගැනීමේ ..කතාව ද..මේ..මෙයා..කරන්නේ..😮😮😮😮😢😢
අද පුස් පැටව් වගේ , ඔය හැමදෙයක්ම කලේ අහිංසක මිනිසුන්ගේ බදු සල්ලි වලින් බව අමතක කරන්න එපා , තොට බුදු දහමට අනුව දඩුවම් ලැබෙනවා , රටෙ බත්බැලයෝ කොහොමත් ඉන්නවා ,
අයියෝ අප්පිරියයි කොහොමත් අඩන්න වෙන්නෙ දිගටම උබලා රටට කෙලවපු එකෙ විපාක ඉදිරියේදී දකින්න පුලුවන්
24 සැප ගත්තනෙ.
මෙයාට නේද අර අල්ලස් එකට එන්න කිව්වාම නයා ගැහුවේ.... යකෝ මුං පාරදින්න කලින්ම අඬනවනේ...
හොරු අඩනවා
හැම කෙනෙක්ම අමතක නොකලට ජනතාව අමතක කළා.ඇඳුවා කියලා චන්දෙ ලැබෙන්නේ නැහැ.
අපි වෙනුවෙන් ද ඇඩුවෙ නැත්නම් තනතුරු ගන්නද මේ පාර ඔය සෙල්ලම් ඉවරයි අපි මාලි මාව
පයාගල රා ව්කුණපු පොරක්
මිනිස්සුන්ට වැඩ කරානම් අඩන්න ඕනේ නැහැනේ.පට්ට හොරු අඩල මිනිස්සුන්ව රවට්ටන්න හදනවා..
මේ වගේ අධ්‍යාපනයක් නැති දැනුමක් නැති උන් උතුම් තැනට යවන්න එපා.තමන්ට විරුද්ධව තියෙන දේකට එඩිතරව,ශක්තිමත්ව,
නිර්භයව මුහුණ දෙන්න බැරි නම් ඒ වගේ අමනයො ජනතා ප්‍රශ්න විසදන්නේ කොහොමද