Sudantha. You are a great,brave person. Not only me but also the all srilankans should appreciate you. Yes I love your straight forwardness. Wish you all the best
This should happen all time back but still as Sri Lankan citizens are very lucky to get a president like Mr. Anura Kumara he is putting myself as an example showing to others it can be done. He is a humble very educated decent a man with many dreams and hopes of how to build his country. We as citizens did the rightfull thing voting now we should protect him support him show respect to him be genuine to him because he is doing same for us. He came to build better place for us as citizens to live.
Thank you Suudaththa, for a better selection of words used to express your views. Building this society is also a part of our effort to which your contributions are very valuable!! Well done!!!
මගේ ඡන්දය ගැන පට්ට ආඩම්බරයක් දැනෙනවා 🧭🧭🧭❤❤❤
ඇත්තටම ❤❤❤❤❤
මට වයස 50.විදේශීක රටක හිටියේ.කවදාවත් ජ්න්දේ දාලා නෑ.මගේ කුලුදුල් ජන්දේ.මාරම සතුටුයි.ගිය 18 ඇවිත් මෙ 2 නැවත ආවා සතුටින්.කනගාටුයි මහා ජ්න්දේ ට එන්න බැරි වෙන එකට
❤❤❤
ආදර්ශමත් පුතෙක් තාත්තගේ පුතානේ❤❤ අපේ චන්දෙ හරිම වටිනවා දුන්නේ චන්දේ ගැන ආඩම්බරයි රත්තරං තාත්තගෙ රත්තරං පුතා❤❤
නිහතමානී රජෙක්ගෙ නිහතමානී පුතෙක්.ආයෙ ඉතිං මොනවත් කියන්න දෙයක් නැහැ .අපි හැමදාම ඔබ සමගයි.ජය වේවා ❤❤❤
බූරු රජ😅
හරිම ආදරෙහිතෙනව අනුර කුමාර දිසානායක ගරැ ජනාදිපතිතුමා ඔබතුමා ගේ නිහතමානී නිරහංකාරිපැවැත්මට❤ අවංකවම ආඩම්බරයක් ❤ ආදරෙයි සැමදා❤ ජයවේවා ❤මාලිමාවට ❤
ගහේ කටු උල් කරන්න ඕනෙද
තාත්තා වගේම රත්තරන් පුතෙක් බුදුසරණයි
❤☺️
Ape Rata manikk
පිය පුතු දෙදෙනාටම දළදා සමිඳුන්ගේ රැකවරණයි. සුදා ඔබට චිරංජයතු ❤
ඇත්තටම ඇස් දෙකට කඳුළු ආවා. පුතේ ඔයා නියම පුත්‍ර රත්නයක්. තාත්තා සදාකල්ම අපේ ජනාධිපති සහෝදරයාම වේවා!! ආදරෙයි මාළිමාවට ජයවේවා !!❤❤❤
Gong katha walata athpudi gahanne epa
@@sinister008😡 සජිත් ඊස් පුක් සම්තින්ද ෆකින්ද මෑන්... හෑස් ටූ පාලිමන්ට් රනිල් වික්‍රමසිංහ හොරෙන් කමින් ටු ද දිවුරුම්. වට් ප්‍රොබ්ලම් කේස් නෝ.😡😡 නෙක්ස් මන්ත් ලාස්ට් ඩේ ටයම් ද උබටත් එක්කම එක්කොට ම අරිනවා පුකේ මං.
@@sinister008හොරුන්ට ඒවා ගොන් කතා වගේ පේනවා.
අපේ ජනාධිපතිට විශ්ව මාතාවගේ ශක්තිය බලය ආශිර්වාදය ලැබේවා
ඒකනම් ඇත්තයි.වැදගත් තාත්තගේ වැදගත් පුතෙක් වාසනාවන්ත අපේ රටේ අපට අර බිහිවුණු රජෙක්
බුදු සරණයි❤❤
ඇත්තටම අනුර මැතිතුමාටයි එතුමාගේ පුතාටයි ඒ පවුලේ සියලුම දෙනාටම සියලුම දෙවියන්ගේ රැකවර්නය ආසිර් වාදය නිරන්තරයෙන්ම ලැබේවා ඒ වගේ පුතාට බුදු සරනයි ඒ වගේම ඔබ තුමාටත් සියලුම දෙවියන්ගේ පීහීටයි බුදු සරනයි මාලිමාවට ජයවේවා 👍🙋🙏🙏🙏👍ආදරෙයි
එදා බළංගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමියන් අපවත්වීමට පෙර දේශනා කරනලද ලංකාවේ අති මහත් ගෞරවාදරයට ලක්වන නායකයා ඔබයි, අනුර කුමාර දිසානායක මැතිදුනි 🙏❤❤❤❤
ek attk wenwa wage
ඔව්
අනිවාර්යයෙන් ම...❤❤❤❤
අනිවාර්යයෙන්ම ❤
❤❤❤❤❤
🎉🎉🎉🎉🎉🎉🎉
😮😮😮😮😮😅😮😮@@alagiyawaduchamara699
වැදගත් තාත්තා💖 කෙනෙක් වැදගත් පුතෙක්💖දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏
තාත්තා වගේම නිහතමානී අහිංසක පුතෙක්❤❤❤❤❤
සුදා ඔයා ගැන ගොඩක් ආඩම්බරයි. ඔය නිර්භීතකමට ආදරෙයි සෑහෙන්න.
අනිවාර්යෙන්ම❤❤❤❤
ගොඩක් සතුටුයි ජනාධිපති තුමනි..ඔබ වගේම නිහතමානී පුතෙක් . පරිස්සමින් කසුන් මල්ලි ඔයාගේ රාජකාරිය හරියට කරන් ඉදිරියට යන්න. බුදුසරණයි ❤❤❤❤සුබ පැතුම් දෙදෙනාට
Anura Kumara ජනාධිපති තුමාගේ කතාවෙන්ම අපි දැනගත්තා එතුමා අවංක පුද්ගලයෙක් කියලා . අපිට එතුමා කෙරෙහි හොඳ විශ්වාසයක් තියෙනවා. ජයවේවා.
අපේම බදු සල්ලි වලින් බේබිලා ගත්ත ආතල් මතක අය ඉන්නවද 🤨🤨
Ow ow apita mathakai
ඒකටකැමති එහෙයියෝ ත් ඉන්නවා
හොරා කෑවත් අපේ හොරා අපිට හොදයි කියන කාලකන්නි පජාත දායකයෝ ඉන්නවා .
ඇයි.මම😅😅😅😅
Aniwa munata hukola ganna one
ඒ සත් ගුණවත් ආදරණීය පුතනුවන්ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා .අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .ජයෙන් ජයම වේවා .
උගත් රජෙක්..කෙලින් රජෙක්...❤❤❤❤❤
සුභ අනාගතයක් අනුර සහෝදරයා ගෙ (ජනපතිගේ ) පුතුනුවන්ට !!!!!
අද අපේ ගෙදර ආවා අපි ගොඩක් කාලෙක ඉඳන් අඳුරන වයසක අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි.....දුප්පත් මිනිස්සු....ගෙදර ටීවි එකක් වත් නෑ...මම ඇහුවා මාමේ කාටද ඡන්දේ දුන්නේ කියලා.....ඒ මාමා කිව්වා අපි ඒ කාලේ ඉඳන් යූ එන් පී එකටනේ..රනිල් මහත්තයාට දුන්නා කිව්වා..මම ඊට පස්සේ AKD ගේ කතාවක් අහන්න දුන්නා...ඊට පස්සේ ඒ මාමා යි නැන්දයි කිව්වා අනේ පුතේ මේ මනුස්සයා ව අපිට මගහැරුනේ කොහොමද කියලා...මහමැතිවරණයේ දී මාලිමාවට හැර වෙන කාටවත් දෙන්නේ නෑ කිව්වා❤
ඔබට අපගේ ගෞරවය
අල්ලපු ගෙදර අංකල් සෑම් හැමදාම නරි නාවන 🌞 බලලා බූරු පුතා ට දුන්නා.
දැන් නහයෙන් 😭 වා වැරදුනා බං හොඳටම.
මේ දැන දැනම කර ගත්තු දෙවෙනි වැරැද්ද.
මොනවා...! දෙවෙනි වැරැද්ද?
ඔව් බං පළවැනි එක කසාද බැඳපු එක
Aniwaryen
Ane rate hama kenekma danuwath karanna
Loku deyak
ලංකාවේ දුප්පත් පවුල් වල ළමයිනුත් දැන් ඕන තරම් පිටරට කැම්පස්වල ඉගෙන ගන්නවා.අපේ තාත්තත් ඇමති කෙනෙක් නම් නෙමෙයි.පොඩි කඩයක් කරපු දුප්පත් මනුස්සයෙක්.කොහොම හරි අමාරුවෙන් සල්ලි හම්බ කරලා මාවත් පිටරට ඉගෙන ගන්න යැව්වා.ඔයත් පුළුවන් නම් ඒ වගේ මොනවා හරි දෙයක් කරන්න බලන්න.හැමදාම මැති ඇමැතිවරුන්ගෙන් කකා බිබී ඉන්නේ නැතුව.නැත්තං ඔය පිනට කාපුව දිරවන්නැතිවෙයි.😂😂😂@isharayoutvsearch4604
ඔබට අපගේ ගෞරවය ඔන්න ඔය දේ තමා දැන් අපි කරන්න ඕනේ
පිය පුතු දෙපලට තෙරැවන් සරණයි❤❤❤❤😊😊
ගෑස්ට්ක් වෙද මහතා සුදා වෙනුවෙන් කතා කරලා vedio එකක් දාලා තිබුණා 👍..අපේ ජනාධිපති තුමා අපේ රටට පිනට පහළ වෙච්ච කෙනෙක් .ඔබ තුමා ට අපේ රට ගොඩ ගන්න විශ්වයේ ආශිර්වාද ලැබෙනවා .එතුමා එතුමා ගෙ නායක කන්ඩායම ට සියලු දෙවියන් ගෙ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏
@@HemaKodithuwakku-r3r රාජාංගනයේ හාමුදුරුවෝත් සුදා ගැන වීඩියෝ එකක් දාලා තිබුනා.
ඇත්තටම මිනිස්සු ඕනේ කාලයක් බලන් ඉදිවී රට ලස්සන කරනකල්. ❤ අපේ සහයෝගයත් ඔහුට දෙන්න ඕනේ . හොදම කාලේ හොදම වෙලාවට අපිට නායකයෙක් ආවා. එතුමාට දළදා සමිදුගේ පිහිටයි ❤❤
එතුමා වවන්න රැකියා දීලා කන්න දෙයි.නිපදන්න රැකියා දීලා අදින්න දෙයි.ඉදිකරන්න රැකියා දීලා ඉන්න දෙයි.පරිසරය පිරිසිදු කරන්ට රැකියා දීලා රට ලස්සන කරයි.අපතයෝ ජාවාරම් කාරයෝ නිසි වැඩ වල යොදවා පඩිදී හොර මැරකම් නැතිකරයි.
තාත්තා ජනාධිපති වූවත් නිහතමානී බූද්ධිමත් පූතා ගෙ රැකියාව එයාට වටිනවා..
අද වචන පරිහරනය සුපිරියි.❤❤❤❤❤
අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.
පුතාටත් ගරුකටයුතු පියාටත් ඔබතුමාටත් ගොඩාක් පින් .❤බුදුසරණයි.
ඒ වචනෙට කදුළු ආවා ❤ හොද නිහතමානී පුතෙක්
Mewage desapreyan lankawe ennawa kiwath pudumayi
Ow athenma 😂 kaduluwetuna
Duppath janathawage waasanawa Anura janapathi une
@@malki7505 Hina wenna epa ban ehema kiyla oyan hinawena imoj ekak
Aniwa patta
ඇත්තටම දෙවියන් වහන්සෙගෙ ආරක්ෂාව සැම විට ජනපති තුමාගේ පවුලෙ සැමට. ❤❤
වැදගත් දෙමාපියන්ගෙ වැදගත් දරුවන් මේ මිහිතලයට වාසනාවන් ❤
❤❤❤❤
මට හරි ආඩම්බරයි ජනාධිපති අනුර කුමාර සහ ඔහුගේ පුත්‍ර රත්නය ගැන. ජයවේවා
බුද්දිමත් තාත්තෙක්ගේ බුද්දිමත් පුතෙක් බුදුසරණයි දෙන්නටම ජයවේවා ❤❤❤❤❤❤❤
බුද්ධිමත් ශ්‍රී ලාංකිකයන්ට නිවැරදි දිශාව පෙන්වන 🧭❌
සහොදරයා පොදුජන මුදල් වලින් ෆාම්ස් හදා රැකියා දී බිත්තර මිල පහත දමයි.එසේ කිරීමෙන් මිල ස්තාවරයේ පවතී.එහෙම නේද?
No
@@Sandakathmini01
L
ඔබටයි පුතාටයි බුදුසරණයි .හැමදාම ඔය වගේ නිහතමානීව ඉන්න.
ඡන්දයක් දීලා සතුටුවෙන පලවෙනි වතාව...
❤ From 1997 To Until Today My Political Selecting Congratulations JVP 🙏🙏🙏 We Need Only NPP Government Congratulations 👏👏👏
Very true
ඒක නම් මාරයි..මාරම සතුටක් ❤❤❤❤❤
අම්මෝ ඔව්
@@neelkumarathunga9125 කිව්වා වගේම හොරුත් ඇල්ලුවනම් සතුටු වෙන්න පුළුවන් ☺️
මගේ තාත්තා කැපුවත් ලේ කොළ පාටයි කියන ආකල්පය අනුව තනිකරම උපන් අලියෙක්.UNP 1977 ජනාධිපති වරනයේ සිට 1998 තාත්තා නැති වෙනකල්ම UNP. හැබැයි මම ඒ ආකල්පේ හිටියේ නෑ.මේ රට හදයි කියල චන්ද්‍රිකා ,ගෝඨාභය ,සිරිසේන යන අයට චන්දෙ දුන්නා.ඒ හැම දාම පසුතැවුනා,මුන් මොනාද කලේ කියලා.මෙවර මාලිමාවටදෙනවා කියලා තීරණය කලා. ඒබව දැන ගත්තු unp එකේ අය jvp උන් තාත්තා ට කරපුවා මතක නැද්ද කියලා මට බැන්නා. මම මාලිමාවට චන්දය දුන්නා.මගේ දරුවෝ පවා මාලිමාවට දුන්නා.අද වෙනකොට මම හදවතින්ම සතුටු වෙනවා අපේ චන්දය රටේ අනාගත දරුවන්ට,අපේ රටට ,අපිට යහපතක් උන එක ගැන. දෙවියන් වහන්සේ ගේ ආශිර්වාද යෙන්, මාලිමාව රජය යටතේ මේ රට බැබලේවායි එක සිතින් ප්‍රාර්ථනා කරනවා ✝️✝️🙏🙏🌹🌹❤️❤️
ආදරනීය,පුතෙක්,ආදරනීයබිරිදක්,කවදාවත්වරදින්නේ,,නෑ❤❤❤❤❤❤❤❤❤❤
රටේත් මහජනතාවගේත් දරැපැටවුන්ගේත් වාසනාවට බිහිඋන අපේ අාදරනීය ජනාධිපති සහෝදරයා උතුම් ඳළදා සමිදු පිහිටයි ඔබතුමාට සහ පවුලේ සියලුදෙනාට❤❤❤❤❤❤❤❤
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපත් පියෙක් පුතෙක් වාසනාවන්ත පවුල් ජීවිතයක් ඔබට දීර්ඝායුෂම වේවා!
❤🙏☺️
එපුතාගේ කතව ගොඩක් වටිනාවා.. පුතාට බුදුසරනෛ 👍🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️🌹🌹
අපි ඉවසන්න ඕන ජනාධිපතිතුමා අපේ දරුවන්ට ලස්සන අනාගතයක් හදල දෙනව 💐❤️
Ow
ඔව්, අනිවාර්යයෙන්ම , ඒත් ගොඩක් අයට හදිස්සි ....
@@senadiparanagama6008
අනිවරෙයෙන්ම ඉවසීම තමයි ඔනා ❌👍❤
හදලා දෙයි ලබ්බක්,
අනුර ජනාධිපති තුමනි ඔබගේ පැමිලි එකට දෙවියන් වහන්සේගෙ ආශිර්වාදය සැමදා ප්‍රාර්ථනා කරනවා ජෙසු පීටයි
නියම දියසෙන් පහලව ඇත..❤❤❤❤
❤❤❤❤❤❤❤❤
අනුර දියසෙන් කෙනෙක් නෙමෙයි ,ඔහු රටට,ජනතාවට ආදරය කරන ජනතාවාදී රටෙි බාරකාරයෙක්.මාලිමාවට ජයවෙිවා !❤❤❤❤❤❤❤❤
දියසෙන්= දිසානායක❤
@sagarasiriwardana2237 දියසෙන් කියන්නේ බෞද්ධ විරෝදී ජෙපි 🐕 ක් නෙවේ යකෝ..3% නේ සක්ක්ල්ජෙප්පෝ
❤️❌🧭❌💯❌🧭❌
අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාගේ පුතා සහ පවුලේ සැමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී සුභම සුභ අනාගයක් නිහතමානී සත්පුරුෂ ගතිපැවතුම් ගැන අපි ආඩම්බරයි 🙏❤❤❤🍀
කුණුහරප කියනවට වඩා මේ Type එකේ programs මරු.. ❤
මේ shop එකක ඉන්නේ එකයි...
ව්ස්තර ඉදිරිපත් කරන ඔබට ගොඩක්ම ස්තුතියි ❤
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
හරි ලස්සනයි මේ වැකිය.අර්ථවත් ..🙏
❤🙏☺️@@shiromisurangika4305
Agree 💯
❤❤❤
හරිම ලස්සන අර්තවත් දෙයක්❤
පිය පුතු දෙදෙනාට විශ්වයේ ආශිර්වාදය ස්වබාවදර්මයේ රැකවරනය පව්ලේ අනෙක් සාමාජිකයන්ටත් නිරන්තරයෙන්ම ලැබේවා ❤❤❤
අනුර සහෝදරයා ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවිපිහිටයි
බුද්ධිමත් , ප්‍රථිපත්ති ගරුක , උගත් නායකයෙක් අතට අපේ රට අවසානයේ පත් වූනා . ඒ ගැන තියෙන්න නිහතමානී සතුටක් . ඔබ තුමා චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!!! රට නිවැරදි මාවතට ගෙන දැහැමින් පාලනය කිරීම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා!!!
ආඩම්බරයි දීපු චන්දෙ ගැන ❤💪
අවුරුදු 76 ක දේශපාලන සාපය නිමාකල මිහිකතට බරක් නොවුන
සුන්දර මනුස්සයෙක් අනුර සහෝදරයා ❤
වැදගත් තාත්තා කෙනෙක් ගේ වැදගත් පුතෙක්
💪❤️👍
සත්තකින්ම.
@isharayoutvsearch4604නඩත්තු කරන්න පවුලක් නැතිව අවුල් නේහ්..
@isharayoutvsearch4604 උබෙ තාත්ත වගේ අවබඩුවක් නෙවෙ බන්
@isharayoutvsearch4604thoge ammage paca
සුදා අයියෙ.. ට්‍රිබල් සැලියුට්.. උබටත්...❤👍👍👍👊
අනුර ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය පිටිපස්සේ ඔබතුමා මහත් මෙහෙවරක් අපි දන්නවා . ජයවේවා
Sudantha. You are a great,brave person. Not only me but also the all srilankans should appreciate you. Yes I love your straight forwardness. Wish you all the best
අනුර ජනාධිපති තුමනි ඔබ තුමා අපට වාසනාවක්. හරිම සතුටුයි අපට මම ඉන්නේ israel දැන්නම් ලංකාවට එන්න හිතෛඊ. අපේ දරුවන්ට හොද අනාගතයක් තියේ ඉදිරියට 🙏🙏🙏🙏❤
හරිම ආඩම්බරයි.ජනාධිපති තුමාට සහ පුතනුවන්ට.ජයවේවා
ඡන්දයක් දීලා පළමු වතාවට හදවතට සංවේදී සතුටක් දැනෙන කතා අහන පළමු වතාව
දෙමාපියන්ට සහ රටේ අපි සියළුම දෙනාට ආදරේ කරන පුතෙක්.
තාත්තාට රජෙක්.👍👍👍🙏🙏🙏
සුදාගේ සුදෝසුදු හදවත කතාකරයි ස්තුතියි සුදාට සැමදාජයවේවා!!!
🌸🌸🌸🌸🌸
❤❤❤❤❤
Niyamai 🙏🙏🙏♥️🇦🇪🙏🇦🇪🙏🙏♥️♥️🇦🇪
උගත් බුද්ධිමත් රජෙක් රටට වාසනා වේවා ❤️
මෙන්න රටක් වටින නියම මිනිස්සු .අහන්නත් සතුටුයි.අපේ රටේ අනාගතේ.
අපේ නායකයා අනුර සහෝදරයා ගේ සිය පවුලට ම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා අපේ පක්ෂයේ සෑම සහෝදර පවුලක්ම නිහතමානී මිනිස්සු තමයි හැමෝම අපි හැමෝම අනුර ට සහ පක්ෂය ට ආදරෙයි ත්‍රිවිධ රත්නය පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා මාලිමාව ට ජයවේවා ජවිපෙට ජය ආරක්ෂාව නිරතුරුව ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා ආදරෙයි ජය වේවා 💜🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭
වැදගත් දෙමවුපියන්ගේ වැදගත් පුතෙක් .ඔබ පවුලටම බුදුසරණයි ,!!!! 🎉🎉🙏🙏💕
ආදර්ශමත් පුතෙක් ආඩම්බරයි පුතේ ඔබ ගැන පුතාටත් තාත්තාටත් සියලු දෙවි රැක වරණයි !!! 🙏🙏🙏🙏🙏 ❤️❤️❤️❤️❤️
# සාදය හමාරයි!
# නොවැම්බර් 14
# මාලිමාවේ මහජන ආණ්ඩුවක්!
මාලිමාවට ජයවෙවා හදවතින්ම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඒ වගේම නාලිකාවටත් හරි ආදරේයි ❤❤❤❤❤❤❤
Aniwaryen
අනිවාර්යයෙන් ම . මාලිමාව ට ජයවේවා ❤❤❤❤❤
අනිවාර්යයෙන් මාලිමාවට ජය වේවා
Idkin thopi wge hu###@isharayoutvsearch4604
අනුරට දරැවෝ නැති ගානයි 🙏 ජනාධිපති බලේ අරන් දරැවෝ රට පාලනය කල වෙස පුත්තු හිටියෙ මහින්දට 😆🥲
😂ඇයි දහාම් පුතා…
😂😂😂dan hitange putat balti gahanawa
සුපිරි සුදා අයියේ නියම වීඩියෝ එක.. කන පැලෙන්න ගැහුව වගේ.. ඒ ලොකු ලොකු බේබිලත් මේ වීඩියෝ එක දකීවා කියා ප්‍රාර්ථනා කරනවා.. ජනාධිපතිවරණය එනකොට මගේම නෑවෙන අයත් මට කියපු කතා..අනුර ආවාම භීෂණය පටන් ගන්නවලු ගෙවල්වලට ඇවිල්ලා අරන් යනවාලු.. මම මාලිමාවට මම දුන්න ඡන්දය ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා.. දැන් ඒ කතා කියපු අය හොයා ගන්නවත් නෑ.. අපි රට හදමු.. මේ හැදෙන්නෙ ජන්ද ය දුන් නොදුන් අපි හැමෝගෙම රටයි..
මං මීට කලකට පෙර ඉතා දැඩිව විවේචනය කල පුද්ගලයෙක් අනුර කුමාර කියන්නෙ.ඒත් ජනාදිපති අනුර කුමාර කියන්නෙ රට ඉල්ලා සිටි නිස්සරනාද්‍යාසයෙන් ම රට වෙනුවෙන්ම දෙවියන් වහන්සේ විසින් එවන ලද නායකයා බව දැනෙනවා.ඔහු මේ අගාද්‍යෙන් රට ගොඩ ගන්නා බව විශ්වාසයි .ඔහුවටේ වැඩකරන්න බලය ලැබෙනතුරු බලා සිටින පිරිස නොවරදවාම මහ චන්දයේදී බලයට පත් කරමු.රටට වරදින්නේනෑ මෙවන් ලක් දරුවන්.
වටිනාම මිනිස්සු. වටිනාම දේවල් ජනප්‍රිය වෙන්න දඟලන අය නොවේ ...
ආයේ මොනවා කියන්නද තාත්තා ජනාධිපති වුනාට ඒ පුතාගෙ රාජකාරිය පුතා කරනවා. තාත්තා ගෙ රාජකාරිය තාත්තා කරනවා. රටටම ආඩම්බරයක් අනුර ජනපතිගෙ පුතා. අපේ දුප්පත් රටේ මේවා දැකීමත් ඇහීමත් ඇත්තටම සතුටුයි.❤
❤❤❤
තෙරුවන් සරණයි ,සිරිලංකාවට ජයවේවා ......
ඔබාමා වගේ සීන් එකක් නේහ් ❤❤❤
ඇස් දෙකෙන් බලන්න අපි වාසනාවන්ත වුනා.....
ජයවේවා
නියම ශ්‍රී ලාංකික කොල්ලෙක්,, ආඩම්බරයි පුතා සහ තාත්තා,, ජය ජය ජය ජය ❤❤❤❤ අනුර ජනාධිපති තුමනි ❤❤❤
Excellent son. It should be a good upbringing by respectable parents, grandparents, teachers, friends and close society. Thank you .
යහපත් දරුවෝ ❤️❤️ තාත්තා ගේ සතගුණවත් බව ❤️❤️ දරුවන්ටත් තියෙනවා ❤❤🇱🇰🇱🇰🙏
සුදා ඔයාටත් බුදුසරණයි දෙවි පිහිටයි 👍👍👍 🙏🙏🙏 ❤️❤️❤️
😮නෑ නෑ මිනිස්සු බලන් ඉදී. වෙනස ටික ටික පේනවා මිනිසුනේ ඉවසන්න ඉවසන්න ලස්සනයි අනාගතේ 🙏
This should happen all time back but still as Sri Lankan citizens are very lucky to get a president like Mr. Anura Kumara he is putting myself as an example showing to others it can be done. He is a humble very educated decent a man with many dreams and hopes of how to build his country. We as citizens did the rightfull thing voting now we should protect him support him show respect to him be genuine to him because he is doing same for us. He came to build better place for us as citizens to live.
පින් මඳ පුතුන් සියයක් ලදුවත් නිසරැ...ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරැ.....එක පුන් සඳින් දුරැවෙයි ලොව ඝන අඳුරු....නෙක තරු රැසින් එලෙසය නොම වේය දුරැ.....එවන් නායකයෙක් අපට ලැබුන.
👍👍🌹👍
මහින්දගේ පුත්තු තුන්දෙනා තමයි තාත්තා ජනාධිපති ඉන්න කාලේ මිනිස්සුන්ගේ නිදහස සිමා කරලා පාරවල් වහලා රෙස් පැද්දේ 😢
👍🏾🫣😭😩😫🫣😭😩😫🫣 අපේ රට ජාතිය ආගම විකූණං කාපූ තක්කඩි දේශද්‍රෝහී පල් හොරු කල්ලිය.
Thanks sudhu malli...........
මෙය පක්ෂයක් හෝ පුද්ගලයෙක් දිනවන වැඩක් නොවෙයි. අපේ රට ගොඩනගන එකම මහජන බලවේගය. නියත ලෙසම මාලිමාවේ මහජන ආණ්ඩුවක් පත්වනු ඇත. 🧭❌🧭❌🧭❌ NPP
Thank you Suudaththa, for a better selection of words used to express your views. Building this society is also a part of our effort to which your contributions are very valuable!! Well done!!!
කුනුහර්ප කියන්නේ නැතුව කරන video හොදයි ..දිගටම ඔහොම කරන් යන්න
Maath kemathi neh suda kunuharupa Kiyanawata. Meh video Eka katha karana widiya ethama hodai,
Ane a daruwata paduwe inna denna. Putata theruwan saranai!!!! A daruwawa araksha kireema ape wagakeemai.❤❤❤❤
කරුමෙට හරි සජිත් දිනුවා නම්.....ජලනිගෙ කස්තිරම් බලාගන්න තිබුනා.මිනුසුන්ගෙ වාසනාවට සජිත් පැරදුනේ
Exactly bro❤
Ammo aththa
සහතික ඇත්ත .
Yes ekenma dinuwa nam sajith iwarai serama
@@RasikaRasika-ke7ks අඩවි kasthiram ඔක්කොම balanna තිබුණා gobba jalanige
අැත්තටම අනුර ජනපති තුමා දකද්දි මාර අාදරෙයි ❤❤❤❤
මේ තමයි ආදරණීය ජනතාවනි, ප්‍රශස්ත පාලනයක, සමරු සටහන්...........මෙතෙක් තිබුණේ පවුල් ආණ්ඩු...........මෙන්න ජනතා ආණ්ඩු..............💪❣️💪
well said thank you once again
දෙමව්පියෝන්ගේ ගතිගුන තමයි ගොඩක් වෙලාවට දරුවන්ට පිහිටන්නෙත්. ජයවේවා! Akd❤️🇱🇰
අණුර සහොදරයාගෙ පුතාට බුදු සරනයි ❤❤
හදවතින්ම සතුටුවුණු ප්‍රථම ජනාධිපතිවරණය .ජය වේවා 🧭🧭🧭❤❤❤❤🇱🇰🇱🇰🇱🇰
@@SandyaKrishani 🤎
💖💙
💜💟💛
💙❤️💗🧡💚
කෝටියක ආදරයක් සමගින් ඉදිරියට 👉🏻🧭❌
අදනම් ඉදිරිපත් කිරීම අති විෂිස්ඨයි..........
නියමයි සුදා සහෝ ඔය විදිහට කියන්න........
ඒ තමා නියම පුත්තු.........
ජයවේවා.........🎉🎉🎉🎉🎉🎉🎉🎉
දීපු චන්දය ගැන ගොඩක් සතුටුයි 💯 ආදරෙයි AKD ❤️🥊🥊🥊🇱🇰🇱🇰🇱🇰
Great video packed with valuable insights. Thanks for sharing this, Sudaa!
රෙස්පෙක්ට් සුදා අය්යේ ඇත්තටම අපි හැමදාම ආදරේ ඔබට මේ කරන උපකාරයට අපේ රටට ❤️🙏