Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සංජිව ඇත්තටම සුපිරි මේක පට්ට වැඩ්ඩෙක් මෙයා. අපි හිතුවට වැඩිය ගේමක් ගහල තියනවා රට වෙනුවෙන් ඇත්තටම අදහන්න ඕනි මේ වගේ මිනිස්සු
අපේ ගෙදරදි අපේ තාත්තා නිතරම කියන නමක් තමයි මේ සර්ගෙ නම නාවික හමුදාවේ හිටිය ගොඩක් දක්ෂ කෙනෙක් කියලා. අපේ තාත්තා නිතරම කියවනවා කරපු වික්‍රම ගැන අපේ තාත්තත් මේ සර්ගේ හමුදා කණ්ඩායමේ හිටපු කෙනෙක්. ගොඩක් හොඳ මනුස්සකමක් තියෙන මනුස්සයෙක්.
දාලා තියන කමෙන්ට් දැක්කම තේරෙනවා ඔයා කියන්නේ ඇත්තක්කියල😊❤️👍
@@thisarutheekshana42 sirawata 🤣meyath atththa kenek meyage thatthath waddek 🤣ane amme ithin
ජේවීපී වහල්ලු නම් දේව ශාප
@@harithaudayanga404 😂හැම වහලම එහෙම තමා.😂🙃jvp වහල්ලු හොදයි.තාම මයිනලට,සජියට,රනිලට කඩේ යන වහල්ලුත් ඉන්නවනේ උන් තමා දේව ශාප😂උන් management කරන්න දන්නැති ගොබ්බ හොරු සෙට් එක්කට කඩේ යන්නේ තාමත් වහල් හැත්ත🤭🤭😌
@@senura2181 🤭
💛WanesaTv සන්ජීව අයියට රෙස්පෙක්ට් 🇱🇰☝️❤ මේ වගේ චැනල් තව බිහිවෙන්න ඕනි රණවිරුවා කියන්නෙ කවුද කියලා හරියටම මිනිස්සු දකිනවා මේ චැනල් එකෙන් 🙏🇱🇰
වැනස ඔබට ගොඩක් ස්තුතියි මේ වගේ රටට වැඩක් කරන රටට වැඩක් කරපු වීරයන්ව හඳුන්වා දෙන එකට.
අත්තටම රටක් නෙමෙයි ලොවක් වටින විරුවෙක්❤❤🙏🙏🙏තෙරුවන්සරනයි ඔබට.
😂😂 මහින්දට උබටත් වඩා වටිනවා මූව
දේශපාලන නොව රට වෙනුවෙන් ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට ජාතියේම උත්තමාචාරය 🙏 රට දැය වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️
මේ තමයි සැබෑම වීරයෝ රටේ ඉන්න.. මේ චැනල් එකට රෙස්පෙක්ට් කරනවා මේ විරයන්ව රටට අදුන්වල දෙනවට..! කිහිප දෙනෙක් වැරදි මත වල ඉන්නේ එක පේනවා මේකේ කොමෙන්ට් දැක්කම. එක දෙයක් පැහැදිලි.. දේශපාලන මතය කොහොම උනත් වීරත්වය වෙනස් වෙන්නේ නැ.. 💪
වීරත්වයට පණ පොවපු සැබෑම වීරයෙක් දීර්ඝ ආයුෂ ඔබතුමාට ..
ඉතාම විශිෂ්ඨ සාකච්ඡාවක් සංජීව. මෙතුමගෙ වචනයක් වචනයක් පාසා තියෙන්නෙ රට ජාතිය ගැන ආදරය. දේශපාලනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනම කෙනෙක්ගෙ අයිතියක්. කැමති අය චන්දෙ දෙයි, නැති අය නොදී ඉදී. හැබැයි තමන්ගෙ කැමති පක්ශයේ නෙමේ නිසා නිර්ලජ්ජිත විදිහට, නින්දිත විදිහට මෙතුමට අපහාස කරන්න්නෙ රට වෙනුවෙන් අබ ඇටයක තරම්වත් දෙයක් කරල තියෙන අයද කියල සැකයි. ඒවගේම පියුම් හංසමාලි වගේ කට වාචාල, චාරයක් නැති ගෑණියෙක්ගෙ වචනයක් අල්ලන් කිසිම සොයාබැලීමක් නැතුව පහර ගහන්නෙ දේශපාලන වහල්බව නිසාම මිසක්, වෙන කිසිම හේතුවක් නිසා නෙමේ කියල දැන් වෙනදටත් වඩා පැහැදිලිව පේනව. මොකද එහෙවු මිනිසු දැන් තමාගෙ හාමුලාට විවේචන එද්දි ඉතාම විචක්ෂණශීලී වෙලා, විවෘත මනසකින් ඒව දිහා බලන්න කිය කියා හෑලි ලියනව. වහල්ලු කොහොමත් තමා වහලෙක් කියල නොදැනම මැරිල යනවනෙ. 90 දශකයේ තිබුන යුද්ධය ගැන පොඩි හරි අදහසක් තියෙනවනම් අනුරාධපුරෙන්, මනම්පිටියෙන් එහාට යන්නම කොච්චර හයිය හිතක් තියෙන්න ඕනද කියල මිනිස්සුන්ට තේරෙනව. මිනිස්සුන්ට නිරපරාදේ අපහාස කරන්න එපා, ඒව තමුන්ගෙ ළමයිගෙන් හරි පිටවෙනව... 😝
Aniwaryayenma
eka nam aththa.. katha kiyanna nam katada bari
pissu hadenawa ara meheyum karapu widiya gana kiyaddith.. me wage edithara nayakayo thamai ratata awashya
සුපිරි වැඩසටහනක්. මේ වගේ වැඩසටහන් තමයි ඕනේ.
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
මේ ගැන සවිස්තරාත්මක විග්‍රහයක් පළමුව දැක්කෙ...රනමග ඔස්සේ නන්දිකඩාල් කමල් ගුණරත්න මහතාගේ කෘතියේ...දේශපාලන කටයුතු වැඩක් නෑ ..මෙතුමා නියම සිංහල ජාතිවාදී වීරයෙක්...❤👍.🔥
aniwarenma❤
අපි චන්දෙ දෙන්නේ එකයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනිම නිසා
මොන දේශපාලන මතයක හිටියත් මේ කතාව අහන්න. අහන්නම ඕනි ටික තියෙන්නේ video එකේ මැද ❤️🔥
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤
රට වෙනුවෙන් සේවයක් කරපු රටට වටින මනුස්සයෙක්
රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ටත් සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍❤👍💪💐🇱🇰🙏
Uddayk iwar krpu ranawiruwanta mita wada loku ගරු kirmk thiyenna ona , ape rate minissunta amathkma wela gihin
නියමයි බුදුසරණයි 👍👍👍💟💟💟
මෙයා සුපිරි වීරයෙක් තමයි අදටත් ඉතිහාස ගතවන වැඩ ගොඩක් කරලා තියෙනවා රට ජාතිය වෙනුවෙන්
පජාති නොවී හිටියනම් නියම වීරයෙක්.හැබැයි මහින්දලට කඩේ ගිහින් දැන් කවුරුවත් ගණන් ගන්නේ නෑ.
@@BandarHerathමහින්දල නොහිටින්න අද මේ රට ප්‍රභාකරන්ගේ. මෙතුමා නොහිටින්න ජිනී වවල රණවිරුව දංගෙඩියට ගෙනිහිල්ලා
@@slnewsnow aththa kathawa
@@BandarHerath කවූද කාටද යකෝ කඩේ ගියේ? තොපි වගේ උන් තම්යි යකෝ කඩේ යන්නේ එක එක ජෙප්පොන්ට. තොපි බලන්නෙම වැරදි පත්තෙන්මයි තමයි එක විතරයි දන්නේ. ඔයා කියන කාටවත් ලොකු ඉතිහාසයක් නැති උනාට මේ මනුස්සයට මේ රටේ ඉතිහාසයක් එදා ඉදලා අද වෙනකලුත් තියෙනවා. රණවිරුවන් වෙනුවෙන් කතා කරන්න මෙතුමා දේශපලනයට එන එක වරදක් නැ. රටට සේවයක් කරපු මනුස්සයෙක් විදියට රටේ ඉන්න මිනිස්සුන්ට මෙතුමාගේ සේවය වැදගත් වෙනවා. ඔයා කව්රු කව්රුත් කියන අහන දේවල් එක්ක කාට මඩ ගැහුවත් මෙතුමා උබල කියනවා වගේ කඩේ ගියේ නේ එත් රටට සේවයක් කරලා දැන් ඒවා අමතක බොරු බියිලා කියවනවා. උබලගේ ගෙවල් වලත් උද්දෙට ගිය උන් හිටියා නම් දන්නවා එකේ තියෙන වේදනාව, අමාරුකම කොච්ච්ච්රද කියලා. උබලා වගේ උදේ වැඩට ගිභින් හවස ගෙදර එනවා වගේ නෙවෙයි. ඔබතුමන්ට ජය. කරපු පරිත්‍යාගයට ඔබට ස්තුතියි. ඔබතුමාන් පාර්ලිමේන්තුවට යා යුතුමයි. .
@@BandarHerathකෙහෙද පජාත වෙලා තියෙන්නෙ, ජන්දෙට ඉස්සෙල්ලා ආරක්ෂක ඇමති දෙන්නම් කියල ආරාදනවෙකුත් ලැබුනලු එකතුවෙන්න කියල
මාලිමාවට 224 ම දීලා ඉතුරැ 1 මේ මනුස්සයට දීපල්ලා දුන්න ඡන්දෙට දුකක් එන එකක් නෑ.උබල අපි නොදන්න සෑහෙන දෙයක් රට වෙනුවෙන් කරපු මිනිහෙක්❤❤❤
සැබෑ වීරෝධාර රණවිරුවෙක් ...❤❤❤💙💙💙💪💪👍👍
මියගිය සියලුම රනවිරුවන්හට නිවන්සුව ලැබේවා 🙏🙏🙏🙏
සැබැවින්ම ජාතියේ පිනට පහල වීර නිළධාරියෙක් Respect sir,
ඔබතුමා අමතක නොවන විරුවෙක්❤ ,,,ඒ වගේම ඔබතුමාගේ සහෝදරයා ආනන්ද වීරසේකර මහතාද රණකාමියෙක් ❤,යුධ හමුදාවේ මේජර් ජෙනරාල් තනතුරට පත් වී පසුව මහණ දම් පුරමින් බුද්ධ සාසනයටද මහගු සේවයක් කර මෑතකදී අපවත් විය..නිවන් සුව පතමි 🙏...ඔබතුමාට නිරෝගී චිර ජීවනය ලැබේවා!! 🙏
ඔබ තුමා අප රට වෙනුවෙන් කල සේවයට අපගේ ප්‍රනාමය ❤❤❤️🙏
අපි හුගාක් ආදරය කරන විරුවෙක්...ජීවිත කාලෙම මව්බිම වෙනුවෙන් සේවය කරපු ශ්‍රේෂ්ඨයෙක්..ඔබ වෙනුවෙන් හැමදාම චන්දයද ලබාදෙනවා
Chande NM aaaye denne naha
අපේ සර් ජයවේවා මම ඔය පුළුවන් පුනරීන් ඔපරේෂන් එකේ හිට්යා
දේශපාලන ජීවිතය ගැන නම් කොහෙත්ම පැහැදීමක් නැහැ හැබැයි මේ රට වෙනුවෙන් කල අමිල මෙහෙවර වෙනුවෙන් හදවතින්ම ගරු බුහුමන් දක්වනවා 🙏❤
ඔබේ පැහැදීම් හෝ නැතිකම ආකල්පය මේ වීරයාගේ කල වැඩ වලට අදාල නෑ.
@@backsidenotok ow ewa apita adala naha meya wirayek echcharayi
සරත් වීරසේකර රනවිරුවාට 💖💯
යුද්ධෙ කාලේ වගේම යුද්ධෙන් විශ්‍රාම ගියත් රට වෙනුවෙන් වැඩක් කරපු මනුස්සයෙක්නේ. අපි මේ ගැන දන්නෙවත් නෑ තරුණයන්ට මේ පිළිබඳ සමාජගත කිරීම ගැන ඔයාට ස්තූතිවන්ත වෙනවා සංජීව ඔබතුමාටත් ජයවේවා.
රටට උදාර සේවාවක් කළ වීරෝදාර රණවිරුවෙක්..❤.දීර්ඝායු ඔබට .
රණබිමේ හිටිය සැබෑම දක්ෂයෙක් අපේ හදවතේ ඉන්න වීරයෙක් ❤
යෝෂිත රාජපක්ෂ රනවිරුවා සමඟ ත් සාකච්ඡාවක් කරන්න ඕනේ
ඇසට කදුලලු එනව මේ කතා අහද්දි බොහොම පිං ඔබතුමාලට 🙏
මෙතන සරත් වීරසේකර කියන රනවිරුවා ගැන විතරක් බලපල්ල.. සරත් වීරසේකර කියන දේශපාලකයා දිහා බලන්නෙ නැතුව,, සරත් ෆොන්සේකා කියන රනවිරුවට ගරු කර පල්ල දේශපාලනය ගාව ගන්නෙ නැතුව .. respect wenasa❤️
Kohoma kalath horaa horaamai...kiyanne sundara katha tika witharai....mu ekka hitiya ayagen ahala balannako kiyai Sarath Weerasekara kiyana Wiruwa gana.....😊
Jangi ya😂
@@wagwalker5035 kauda ubada?
@@wagwalker5035උබ නං ජංගි තමා අදින්නෙ ගොතයා
@@NightZzz-xv4wx monawada meya horakam karala thiyenne?
SBS නියෝජනය කරපු රණවිරුවෙකුගේ video එකක් ඕනෙ කියන අය කෝ...❤
Ow bn RSP 12K THIBBA MCPO KENEK HITIYA
සංජීව අයියේ මේ වගේ වීරයන්ගේ කතා අපිට ගෙනත් දීලා අපි වෙනුවෙන් කරපු සේවය ගැන ඉඩක් දෙනවට ඔයාට ගොඩක් ස්තූතියි මෙතුමගෙ තව වීඩියෝ එකක් දායි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
අපි ඔබ සමගයි
සියළු රණවිරුවන්ට නිවනින් සැනසීම ලැබේවා ❤❤❤❤
සුපිරි විරයෙක් දේශපාලනටය ආවේ අපරාදේ
රණවිරුවෙක් විදිහට මෙතුමා අති දක්ෂයෙක් ❤
ඇත්තටම හොද මනුස්සයෙක් හොද රණවිරුවෙක්..දේශපාලනය නම් එපා සර්..ඔබ වටින පුද්ගලයෙක්
වෙනදා වගේම වනැස රසිකයා 👍 👈👈
ගොඩාක් නොදන්න කරුනු දැන ගන්න ලැබුණ ස්තූතියි!🎉❤
රටට ණය නැති ජාතියම ණය ගැති වීර සෙන්පතිතුමෙක්.... ඔබතුමාට චිරාත් කාලයක් නිදුක් නීරෝගීව සිටිමින් රටට තව තවත් සේවය කරන්න ලැබේවා..!!! 🇱🇰🇱🇰🇱🇰
Supriyak aiye ❤
🙏🙏 very good 🎉
❤ ජාතික වීරයෙක් ගරු කරන්න ඕනේ දැකපු හැම තැනම. පාර්ලිමේන්තු ඉන්නකොටත් රටට ගොඩක් සේවයක් කළා.
පොඩ්ඩක් ඒ ගැන කියනවද. දන්නෙ නැති නිසා අහන්නෙ.
ඒකීය රටක් වෙනුවෙන් පාර්ලිමේන්තුවෙ ඉන්නම ඕනි චර්තයක්
සංජීව , අභිමංසලට ගිහිල්ලා ආබාධිත රණවිරුන් සමගත් මේ වැඩසටහන ඉදිරියට කරගෙන යන්න ,,,,
Salute❤
ලංකාවෙ මනුස්සයෙක් විදිහට යුද්දෙදි නාවික සොල්දාදුවෙක් විදිහට කරල තියන දේවල් ඇත්තටම දන්නෙ අද 👌සිවිල් ආරංශකේ ප්‍රධානිය විදිහට කරල තියන දේවල් , යුද ජයග්‍රහනයෙන් පස්සේ ඒ ජයග්‍රහනේ රකින්න රටවල් එක්ක ලොකු යුද්දයක් වචන වලින් කරල දේශපාලනක්ඥයෙක් විදිහටත් කරපු දේවල් ඉදිරියටත් කරන්න ලැබෙන්න ඕන මේ පාරත් චන්දේ ඉල්ලනව මම දන්න විදිහට කොළඹ දිස්ත්‍රික්කෙන්. 💪❤️
ඔව් කොළඹ අපි ඡන්දෙ දෙන්නෙ මෙතුමාට.
මේ මම අදහන දෙවියෙක් අපේ සිවිල් ආරක්ෂක නිර්මානය කරේ මේයා
owa dan mathaka na minissunta
ගාමිනී ෆිල්ම් එක කරල පෙන්නුවෙත් ඒ බලකායෙ නිර්මාණය ගැන
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
තවත් වැඩසටහනක් ඕනේ... පින් සිදු වේවා ඔබට 🙏
දීර්ඝායුශ ලැබේවා විරුවාණනි ❤️🙏🌷
මෙතුමගෙ දේසපාලනය මට අදාල නැ,,රණවිරුවෙක් වශයෙන් මම ගෞරවය කරනවා,,හිස නමා අාචාර කරනවා,ස්තුතියි සර්❤❤❤❤
දේශපාලනයේදීත් මෙතුමා රට වෙනුවෙන් රණවිරුවෝ වෙනුවෙන් වැඩ කළා ජිනීවා වලට ගිහිල්ල කතා කරේ මෙතුමා විතරයි අපේ රණවිරුවෝ වෙනුවෙන්
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙතුමාගේ තව වැඩසටහනක් දානවානම් ඒකත් වටිනවා
සරත් වීරසේකර සර් ඔබට සැමදා ආදරෙයි සර්
රටේ පිනට පහල වූ රණවිරුවන්❤❤
සර් අපිත් එකගයි සර් කියන කාරණා වලට....❤️🥰අපිට ඉස්සරහට මූන දෙන්න වෙන ඉස්ලාමීය ත්‍රස්තවාදයටත් දැන්ම ඉදලම තීරණයක් ගන්න වෙනවා....
එකට විරුද්ද වෙන්න මෙතුමා පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි
සදා අමරනීයයි විරුවානෙනි ❤
❤❤❤❤Real weerasekara ❤❤❤thank you sajeewa brother ❤❤❤❤❤
sarath weerasekara nam sinha puthrayata jaya wewa !❤❤
අදටත් ආසම වීර චරිතයක් ජයම වේවා
අතිගරු හතරවන විධායක ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක , අතිගරු පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ , ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ , යුද්ධ හමුදාපති සරත් ෆොන්සේකා සහා ගුවන් නාවික හමුදාපතිවරුන් යටතේ සහා ඍජු අධීක්ෂණය, අණ යටතේ රාජකාරියන් ඉහටත් උඩින් ඉටුකර සෙන්පතිවරුන් අතරේ සිටි සරත් වීරසේකරයන් තම රාජකාටියත් එහාගිය උත්තම සේවාවක් කරමින් එදාමෙදාතුර රාජ්‍යවෙනුවෙන් එකිමෙකී සියලුම අතින් තම යුතුකම් නොපිරිහෙලා ඉටුකරපු දෙවියෙක්මෙන් මිනිසෙකි 💕 ඕනිම දරුණු අවස්ථාවක තම ජීවිතය පරදුවටතමා අත උස්සන්නඕනි තැන්වලදී කෙලින් හිටගත් උත්තම ත්‍රිවිධ හමුදාවට ජාතියේ උත්තමාචාරය ⚔️..
aniwarenma.. wena kenek nam idiripathweida maragena marenna yanna, rata wenuwen nobiyawa idiriyata giya niyama sinhalayek❤
A Real Anandian ❤️💛❤️
අපරාදෙ මෙච්චර වටින මිනිස්සු දේශපාලනේ කරල ඇදන් අස්සෙ හිටපු එවුන්ගෙන් කතා අහනව.පට්ට චරිත ❤
මාර වටින වැඩසටහනක් ❤️
ඉතිහාසගත රණවිරුවෙක්.රට ගැන තියන හැගීම අපමණයි. කැමති දේශපාලන මතය දරන්න ඔිනම කෙනෙකුට අයිතිය තියනවා.මෙි රටෙ අනාගත ජනාධිපති වෙන්න පුළුවන් නායකත්වය ❤❤
නියම වීරයෙක්
දේශපාලනය නිසා තම කීර්තිය තරමක් අහිමි කරගත් තවත් එක් දක්ශ විරුවෙක්.දේශපාලන භාවිතාව කෙසේ උවත් ඔහු දක්ශ රණවිරුවෙක්
දේශපාලනයට ඇවිත් රණවිරුවන් වෙනුවෙන් කරපු සේවය අති මහත් ජිනීවාවලදී රටට රණවිරුවන්ට විරුද්ධව සම්මත කරන්න යන අණ පනත් සියල්ල විරුද්ධව කතා කළේ සරත් වීරසේකර මැතිතුමා ඉතිං එතුමා දේශපාලනයට ආපු එකේ වරදක් නැහැ.
දේශපාලනයට ආවා කියලා වැරැද්දක් උනේ නැහැ. ජිනීවා වලට ගිහිල්ලා රණවිරුව වෙනුවෙන් කතා කරන්න කොන්ද පණ තිබුණේ සරත් වීරසේකරට විතරයි. අපිට ඒවා තාම මතකයි අපි වෙනුවෙන් කතා කරපුවා රණවිරු අපේ හදවතේ ඔබතුමා ඉන්නවා සරත් වීරසේකර සර්
@@slnewsnow දේශපාලකයෙක් වෙලා ගොම ගා ගත්තු එකනම් කරා හැබැයි රාජ්‍ය සේවය විදිහට රාජ්‍ය තාන්ත්‍රිකයෙක් විදිහට වැඩ ගන්න තිබ්බා.දේශපාලකයෙක් විදිහට සරත් ෆොන්සේකත් සරත් වීරසේකරත් අසාර්ථකයි.
කිසිම කීර්තියක් අහිමි වීමක් නෑ. ඔහුගේ කීර්තිය සහ ලබාගත් ජයග්‍රහණයන් හැමදාම එසේම තියෙනව.
@@slnewsnow එතුම කල සේවය අගයනවා ඒගැන වාදයක් නැහැ එහෙත් දේශපාලන ආගමනය එක්ක එතුමාට තිබුණු ජනප්‍රියබව අහිමි උනා වගේම එතුමා යටතේ තිබුණු ආයතන එතුමට කලින් තිබ්බට වඩා වෙනස් උනේ නෑ(සි.අ.බ හැර). එතුමා පෙනී ඉන්න දේශපාලන ව්‍යාපාරය හැර එතුමා පෙනී ඉන්න ප්‍රතිපත්ති අගය කරනව
කවුරු හිටියේ නැතත් මෙතුමා නම් පාර්ලිමේන්තුව ඉන්න ඕනේ.
කවදත් විරයෝ .සිංහයෝ එ කාලේ පාවා දිමිිි තියෙන කාලෙක ගත්ත ගැමිිමක්.❤
දෙශපාලනේට යන්න එපා ඔය ගරුත්වය ඇති මියගිහින් ලන්කාව මේ ලොකෙන් ගැදිගෑවිලා යනකන්ම..දීර්ඝායුස ඔබතුමාට.....
සැබෑ විරුවෙක් ❤
ඇත්ත වීරයො 🙏
❤
❤❤❤❤ Recspect sir
ඔබතුමාලට අපි සදා ණයගැති....ජතිකත්වය අගයන සංකෘතියට ගරු කරන ආගමට ගරු කරන ඔබතුමාලා වගේ අය ජතියට සම්පතක් දේශපාලන මතය කුමක් වුනත්..👍👍👍
දේශපාලනය මතය හරියටම හරි මෙතුමගේ. ජිනීවා වලදී රටේ රණවිරුවන් වෙනුවෙන් රටේ ඒකීය භාවය වෙනුවෙන් මෙතුමා බය නැතුව පෙනී හිටියා. මේ රට රැකලා දෙන්න නියම දේශප්‍රේමී කඳවුරේ හිටියේ සරත් වීරසේකර කියන චරිතය. ඒක නිසා මේ පාරත් පොහොට්ටුවෙන් නෙවෙයි මොකෙන් ඉල්ලුවත් සරත් වීරසේකර මැතිතුමාට අපේ ඡන්දෙ දෙනවා
Nice
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා දේශපාලනය වැඩක් නෑ මෙතැනට.❤
අප ඔබට නයගැති වන්නෙමු 🙏තම තරුණ ජීවිතයම මහමුහුදේ තම රට වෙනුවෙන් කැපකල ඔබට මගේ උත්තම ආචාරය 🙏ඔබ තුමාගේ ජාතිකවාදී දේශපාලනයත් රට දැය ජාතිය ආගම වෙනුවෙන් සහ ජිනීවා හි අපේ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් සියලු අවස්ථාවල රට වෙනුවෙන් ගත් සියලු ඎජු තීරණ වලට මාගේ ගෞරවය. ඔබ තුමා වැනි මහත්මයෙක් දේශපාලනය නිසා මිනුස්සුන්ගේ දෝශ දර්ශනයට ලක් වීම ඉතා කනගාටු දායකයි 😭🙏
මේතුමා මා පළමුව දුටුවේ ශ්‍රී සිද්දා (( රුහුණේ දණ්ඩනායක සිත්නාරු බිම බුදල්නාවන්) පානාකඩුව තඹ සන්නසේ ඓතිහාසික ආනාවරනය) රුප ගත කිරිම් අතර තුර... දේශපාලනය කෙසේ වෙතත්. කාලාකාරයෙක් ලෙසින් මොහු හොද නිර්මානයක් නැවතත් එලියට දුන්නා..❤..
අනිවාරෙන්ම.. හොද රණවිරුවෙක්, කලාකාරයෙක්, රටට වැඩක් කරපු දේශපාලකයෙක්
දේශපාලනය යුද්ධය කලාව මේ හැමදේකම old එක කෙනෙක් තමයි සරත් වීරසේකර කියන්නේ.
හද පෙන්නකොට ඇගිලි දිහා බලන එක නවත්තපන්.... හද දිහා බලපන් .... මේ මිනිස්සු .ජීවිත පූජාවෙන් රට වෙනුවෙන් යුද්ධ කලේ .... ඒකට ගරු කරන්න පුරුදු වෙයන්....
aniwarenma kisima respect ekk na me rata wenuwen marenna unath lasthi wela hitiya weerayek neda kiyala poddak wath mathaka na me minissunta
තෙරුවන් සරණයි ඔබතුමාට
රජීව් ගාන්ධිට පහර දුන් විජිතමුනි මහතා ලියූ ඔහු ගේ පොත එළිදක්වන වන වෙලාවෙ කමල් ගුණරත්න යන්න එපා කියද්දි මෙතුමා එයට සහභාගී වුනා.ඒ වගෙ ඍජුව වැඩ කරන කෙනෙක් මොහු.🙏
සරත් වීරසේකරයන් යනු ලාන්කීය ජාතික අභිමානයේ දිදුලන සන්කේතයකි.එතූමානන්ට අපගේ සුභ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.
දේශපාලන එතුමාගේ කැමැත්ත. එතුමාගේ ආදරය මව්බිම. දීර්ඝායුෂ ලැබේවා සර්.
නමස්කාර කරන්න ඔන චරිත 🙏
❤👍🙏
🙏🙏🙏
මා ත්‍රීකුණාමලය නාවික හමුදා කඳවුරේ සේවය කරන කාලයේ මෙතුමා අපේ විධායක නිලධාරි හැටියට සේවය කළේ. යහපාලන ආණ්ඩුව කාලෙ ගෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය දුන් එක ම මන්ත්‍රීවරය.
ගොඩාක් පිං♥️♥️
❤❤රනවිරු ගාය ඇතිකලේ වනැස🙏🙏
කවදාවත් අපේ නම් රණවිරු ගායනැතිවෙන්නෑ අපේ ගෙවල් වලත් රණවිරුවෝ ඉන්නවා. එයාලා රට වෙනුවෙන් කරපු සේවය අපිට මතකයි.
Happy birthday සංජීව malli🎉❤🎂
එදා ඒ බේරුන 400 දෙනාගෙන් කව්රුන් හෝ මේක බලනවනම් මේ කමෙන්ට් එකට මැසේජ් එකක් දාන්න බුදුසරණයි 🔥💚
ෆොන්සේකා මහත්තයාගෙත් වැඩසටහනක් ගෙන්න පුලුවන්නම් හොදයි ❤
සැබෑ වීරයෙක් රට ආරක්ෂා කිරීමට ඔහු තවත් කාලයක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි
😂😂😂😂
aniwaryenma
😂😂ඇරියා මදි කියල හිතුනද 😂
@@sugathperera6198කාටද ඇරියෙ.ගෙදර කාටහරිද😂😂
@@a.shewanperera2058 කොහෙද ඉතිම් අමු ගවයන්ට දෙයක් තේරෙන්නෙ නෑනේ 🤣 ගොන් වස්සෝ රටට , ජනතාවට ..රාජපක්ෂ හැතිකරේ එක්ක එකතුවෙලා ඇරපු ඇරිල්ල මම කිවේ 🤣 පුරුද්දට ද මන්දා තමුන්නැහැට ගෙදර අයම මතක් වෙනවා 🤣 දුන්නද නෝමොලයා වත් සොට් එක 🤭
අති විශිශ්ට විරුවෙක් ❤ හිසනමා ආචාර කරනව. දූශිත දේශපාලනයට බිලි වෙන්න එපා සර්.
ඡය වෙිවා විරැවානනි.🇱🇰🇱🇰🇱🇰💪💪💪
මරු කතාවක් කියනවා 225 තේරුවේ ජනතාවලු..ඒ දේශපාලනික අය කරන ඒවට වග කියන්න ඕන එයාලව තෝරපු මිනිස්සුලු.......
Aththane yako😂
❤❤❤❤❤ Ada palawani eka❤❤❤❤❤
Adath hoda wadasatahanak😊❤.
සංජිව ඇත්තටම සුපිරි මේක පට්ට වැඩ්ඩෙක් මෙයා. අපි හිතුවට වැඩිය ගේමක් ගහල තියනවා රට වෙනුවෙන් ඇත්තටම අදහන්න ඕනි මේ වගේ මිනිස්සු
අපේ ගෙදරදි අපේ තාත්තා නිතරම කියන නමක් තමයි මේ සර්ගෙ නම නාවික හමුදාවේ හිටිය ගොඩක් දක්ෂ කෙනෙක් කියලා. අපේ තාත්තා නිතරම කියවනවා කරපු වික්‍රම ගැන අපේ තාත්තත් මේ සර්ගේ හමුදා කණ්ඩායමේ හිටපු කෙනෙක්. ගොඩක් හොඳ මනුස්සකමක් තියෙන මනුස්සයෙක්.
දාලා තියන කමෙන්ට් දැක්කම තේරෙනවා ඔයා කියන්නේ ඇත්තක්කියල😊❤️👍
@@thisarutheekshana42 sirawata 🤣meyath atththa kenek meyage thatthath waddek 🤣ane amme ithin
ජේවීපී වහල්ලු නම් දේව ශාප
@@harithaudayanga404 😂හැම වහලම එහෙම තමා.😂🙃jvp වහල්ලු හොදයි.තාම මයිනලට,සජියට,රනිලට කඩේ යන වහල්ලුත් ඉන්නවනේ උන් තමා දේව ශාප😂උන් management කරන්න දන්නැති ගොබ්බ හොරු සෙට් එක්කට කඩේ යන්නේ තාමත් වහල් හැත්ත🤭🤭😌
@@senura2181 🤭
💛WanesaTv සන්ජීව අයියට රෙස්පෙක්ට් 🇱🇰☝️❤ මේ වගේ චැනල් තව බිහිවෙන්න ඕනි රණවිරුවා කියන්නෙ කවුද කියලා හරියටම මිනිස්සු දකිනවා මේ චැනල් එකෙන් 🙏🇱🇰
වැනස ඔබට ගොඩක් ස්තුතියි මේ වගේ රටට වැඩක් කරන රටට වැඩක් කරපු වීරයන්ව හඳුන්වා දෙන එකට.
අත්තටම රටක් නෙමෙයි ලොවක් වටින විරුවෙක්❤❤🙏🙏🙏තෙරුවන්සරනයි ඔබට.
😂😂 මහින්දට උබටත් වඩා වටිනවා මූව
දේශපාලන නොව රට වෙනුවෙන් ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට ජාතියේම උත්තමාචාරය 🙏 රට දැය වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️
මේ තමයි සැබෑම වීරයෝ රටේ ඉන්න.. මේ චැනල් එකට රෙස්පෙක්ට් කරනවා මේ විරයන්ව රටට අදුන්වල දෙනවට..! කිහිප දෙනෙක් වැරදි මත වල ඉන්නේ එක පේනවා මේකේ කොමෙන්ට් දැක්කම. එක දෙයක් පැහැදිලි.. දේශපාලන මතය කොහොම උනත් වීරත්වය වෙනස් වෙන්නේ නැ.. 💪
වීරත්වයට පණ පොවපු සැබෑම වීරයෙක් දීර්ඝ ආයුෂ ඔබතුමාට ..
ඉතාම විශිෂ්ඨ සාකච්ඡාවක් සංජීව. මෙතුමගෙ වචනයක් වචනයක් පාසා තියෙන්නෙ රට ජාතිය ගැන ආදරය. දේශපාලනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනම කෙනෙක්ගෙ අයිතියක්. කැමති අය චන්දෙ දෙයි, නැති අය නොදී ඉදී. හැබැයි තමන්ගෙ කැමති පක්ශයේ නෙමේ නිසා නිර්ලජ්ජිත විදිහට, නින්දිත විදිහට මෙතුමට අපහාස කරන්න්නෙ රට වෙනුවෙන් අබ ඇටයක තරම්වත් දෙයක් කරල තියෙන අයද කියල සැකයි. ඒවගේම පියුම් හංසමාලි වගේ කට වාචාල, චාරයක් නැති ගෑණියෙක්ගෙ වචනයක් අල්ලන් කිසිම සොයාබැලීමක් නැතුව පහර ගහන්නෙ දේශපාලන වහල්බව නිසාම මිසක්, වෙන කිසිම හේතුවක් නිසා නෙමේ කියල දැන් වෙනදටත් වඩා පැහැදිලිව පේනව. මොකද එහෙවු මිනිසු දැන් තමාගෙ හාමුලාට විවේචන එද්දි ඉතාම විචක්ෂණශීලී වෙලා, විවෘත මනසකින් ඒව දිහා බලන්න කිය කියා හෑලි ලියනව. වහල්ලු කොහොමත් තමා වහලෙක් කියල නොදැනම මැරිල යනවනෙ. 90 දශකයේ තිබුන යුද්ධය ගැන පොඩි හරි අදහසක් තියෙනවනම් අනුරාධපුරෙන්, මනම්පිටියෙන් එහාට යන්නම කොච්චර හයිය හිතක් තියෙන්න ඕනද කියල මිනිස්සුන්ට තේරෙනව. මිනිස්සුන්ට නිරපරාදේ අපහාස කරන්න එපා, ඒව තමුන්ගෙ ළමයිගෙන් හරි පිටවෙනව... 😝
Aniwaryayenma
eka nam aththa.. katha kiyanna nam katada bari
pissu hadenawa ara meheyum karapu widiya gana kiyaddith.. me wage edithara nayakayo thamai ratata awashya
සුපිරි වැඩසටහනක්. මේ වගේ වැඩසටහන් තමයි ඕනේ.
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
මේ ගැන සවිස්තරාත්මක විග්‍රහයක් පළමුව දැක්කෙ...රනමග ඔස්සේ නන්දිකඩාල් කමල් ගුණරත්න මහතාගේ කෘතියේ...දේශපාලන කටයුතු වැඩක් නෑ ..මෙතුමා නියම සිංහල ජාතිවාදී වීරයෙක්...❤👍.🔥
aniwarenma❤
අපි චන්දෙ දෙන්නේ එකයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනිම නිසා
මොන දේශපාලන මතයක හිටියත් මේ කතාව අහන්න. අහන්නම ඕනි ටික තියෙන්නේ video එකේ මැද ❤️🔥
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤
රට වෙනුවෙන් සේවයක් කරපු රටට වටින මනුස්සයෙක්
රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ටත් සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍❤👍💪💐🇱🇰🙏
Uddayk iwar krpu ranawiruwanta mita wada loku ගරු kirmk thiyenna ona , ape rate minissunta amathkma wela gihin
නියමයි බුදුසරණයි 👍👍👍💟💟💟
මෙයා සුපිරි වීරයෙක් තමයි අදටත් ඉතිහාස ගතවන වැඩ ගොඩක් කරලා තියෙනවා රට ජාතිය වෙනුවෙන්
පජාති නොවී හිටියනම් නියම වීරයෙක්.හැබැයි මහින්දලට කඩේ ගිහින් දැන් කවුරුවත් ගණන් ගන්නේ නෑ.
@@BandarHerathමහින්දල නොහිටින්න අද මේ රට ප්‍රභාකරන්ගේ. මෙතුමා නොහිටින්න ජිනී වවල රණවිරුව දංගෙඩියට ගෙනිහිල්ලා
@@slnewsnow aththa kathawa
@@BandarHerath කවූද කාටද යකෝ කඩේ ගියේ? තොපි වගේ උන් තම්යි යකෝ කඩේ යන්නේ එක එක ජෙප්පොන්ට. තොපි බලන්නෙම වැරදි පත්තෙන්මයි තමයි එක විතරයි දන්නේ. ඔයා කියන කාටවත් ලොකු ඉතිහාසයක් නැති උනාට මේ මනුස්සයට මේ රටේ ඉතිහාසයක් එදා ඉදලා අද වෙනකලුත් තියෙනවා. රණවිරුවන් වෙනුවෙන් කතා කරන්න මෙතුමා දේශපලනයට එන එක වරදක් නැ. රටට සේවයක් කරපු මනුස්සයෙක් විදියට රටේ ඉන්න මිනිස්සුන්ට මෙතුමාගේ සේවය වැදගත් වෙනවා. ඔයා කව්රු කව්රුත් කියන අහන දේවල් එක්ක කාට මඩ ගැහුවත් මෙතුමා උබල කියනවා වගේ කඩේ ගියේ නේ එත් රටට සේවයක් කරලා දැන් ඒවා අමතක බොරු බියිලා කියවනවා. උබලගේ ගෙවල් වලත් උද්දෙට ගිය උන් හිටියා නම් දන්නවා එකේ තියෙන වේදනාව, අමාරුකම කොච්ච්ච්රද කියලා. උබලා වගේ උදේ වැඩට ගිභින් හවස ගෙදර එනවා වගේ නෙවෙයි. ඔබතුමන්ට ජය. කරපු පරිත්‍යාගයට ඔබට ස්තුතියි. ඔබතුමාන් පාර්ලිමේන්තුවට යා යුතුමයි. .
@@BandarHerathකෙහෙද පජාත වෙලා තියෙන්නෙ, ජන්දෙට ඉස්සෙල්ලා ආරක්ෂක ඇමති දෙන්නම් කියල ආරාදනවෙකුත් ලැබුනලු එකතුවෙන්න කියල
මාලිමාවට 224 ම දීලා ඉතුරැ 1 මේ මනුස්සයට දීපල්ලා දුන්න ඡන්දෙට දුකක් එන එකක් නෑ.උබල අපි නොදන්න සෑහෙන දෙයක් රට වෙනුවෙන් කරපු මිනිහෙක්❤❤❤
සැබෑ වීරෝධාර රණවිරුවෙක් ...❤❤❤💙💙💙💪💪👍👍
මියගිය සියලුම රනවිරුවන්හට නිවන්සුව ලැබේවා 🙏🙏🙏🙏
සැබැවින්ම ජාතියේ පිනට පහල වීර නිළධාරියෙක්
Respect sir,
ඔබතුමා අමතක නොවන විරුවෙක්❤ ,,,ඒ වගේම ඔබතුමාගේ සහෝදරයා ආනන්ද වීරසේකර මහතාද රණකාමියෙක් ❤,යුධ හමුදාවේ මේජර් ජෙනරාල් තනතුරට පත් වී පසුව මහණ දම් පුරමින් බුද්ධ සාසනයටද මහගු සේවයක් කර මෑතකදී අපවත් විය..නිවන් සුව පතමි 🙏...ඔබතුමාට නිරෝගී චිර ජීවනය ලැබේවා!! 🙏
ඔබ තුමා අප රට වෙනුවෙන් කල සේවයට අපගේ ප්‍රනාමය ❤❤❤️🙏
අපි හුගාක් ආදරය කරන විරුවෙක්...ජීවිත කාලෙම මව්බිම වෙනුවෙන් සේවය කරපු ශ්‍රේෂ්ඨයෙක්..ඔබ වෙනුවෙන් හැමදාම චන්දයද ලබාදෙනවා
Chande NM aaaye denne naha
අපේ සර් ජයවේවා මම ඔය පුළුවන් පුනරීන් ඔපරේෂන් එකේ හිට්යා
දේශපාලන ජීවිතය ගැන නම් කොහෙත්ම පැහැදීමක් නැහැ හැබැයි මේ රට වෙනුවෙන් කල අමිල මෙහෙවර වෙනුවෙන් හදවතින්ම ගරු බුහුමන් දක්වනවා 🙏❤
ඔබේ පැහැදීම් හෝ නැතිකම ආකල්පය මේ වීරයාගේ කල වැඩ වලට අදාල නෑ.
@@backsidenotok ow ewa apita adala naha meya wirayek echcharayi
සරත් වීරසේකර රනවිරුවාට 💖💯
යුද්ධෙ කාලේ වගේම යුද්ධෙන් විශ්‍රාම ගියත් රට වෙනුවෙන් වැඩක් කරපු මනුස්සයෙක්නේ. අපි මේ ගැන දන්නෙවත් නෑ තරුණයන්ට මේ පිළිබඳ සමාජගත කිරීම ගැන ඔයාට ස්තූතිවන්ත වෙනවා සංජීව ඔබතුමාටත් ජයවේවා.
රටට උදාර සේවාවක් කළ වීරෝදාර රණවිරුවෙක්..❤.දීර්ඝායු ඔබට .
රණබිමේ හිටිය සැබෑම දක්ෂයෙක් අපේ හදවතේ ඉන්න වීරයෙක් ❤
යෝෂිත රාජපක්ෂ රනවිරුවා සමඟ ත් සාකච්ඡාවක් කරන්න ඕනේ
ඇසට කදුලලු එනව මේ කතා අහද්දි බොහොම පිං ඔබතුමාලට 🙏
මෙතන සරත් වීරසේකර කියන රනවිරුවා ගැන විතරක් බලපල්ල.. සරත් වීරසේකර කියන දේශපාලකයා දිහා බලන්නෙ නැතුව,, සරත් ෆොන්සේකා කියන රනවිරුවට ගරු කර පල්ල දේශපාලනය ගාව ගන්නෙ නැතුව .. respect wenasa❤️
Kohoma kalath horaa horaamai...kiyanne sundara katha tika witharai....mu ekka hitiya ayagen ahala balannako kiyai Sarath Weerasekara kiyana Wiruwa gana.....😊
Jangi ya😂
@@wagwalker5035 kauda ubada?
@@wagwalker5035උබ නං ජංගි තමා අදින්නෙ ගොතයා
@@NightZzz-xv4wx monawada meya horakam karala thiyenne?
SBS නියෝජනය කරපු රණවිරුවෙකුගේ video එකක් ඕනෙ කියන අය කෝ...❤
Ow bn RSP 12K THIBBA MCPO KENEK HITIYA
සංජීව අයියේ මේ වගේ වීරයන්ගේ කතා අපිට ගෙනත් දීලා අපි වෙනුවෙන් කරපු සේවය ගැන ඉඩක් දෙනවට ඔයාට ගොඩක් ස්තූතියි මෙතුමගෙ තව වීඩියෝ එකක් දායි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
අපි ඔබ සමගයි
සියළු රණවිරුවන්ට නිවනින් සැනසීම ලැබේවා ❤❤❤❤
සුපිරි විරයෙක් දේශපාලනටය ආවේ අපරාදේ
රණවිරුවෙක් විදිහට මෙතුමා අති දක්ෂයෙක් ❤
ඇත්තටම හොද මනුස්සයෙක් හොද රණවිරුවෙක්..දේශපාලනය නම් එපා සර්..ඔබ වටින පුද්ගලයෙක්
වෙනදා වගේම වනැස රසිකයා 👍 👈👈
ගොඩාක් නොදන්න කරුනු දැන ගන්න ලැබුණ ස්තූතියි!🎉❤
රටට ණය නැති ජාතියම ණය ගැති වීර සෙන්පතිතුමෙක්.... ඔබතුමාට චිරාත් කාලයක් නිදුක් නීරෝගීව සිටිමින් රටට තව තවත් සේවය කරන්න ලැබේවා..!!! 🇱🇰🇱🇰🇱🇰
Supriyak aiye ❤
🙏🙏 very good 🎉
❤ ජාතික වීරයෙක් ගරු කරන්න ඕනේ දැකපු හැම තැනම. පාර්ලිමේන්තු ඉන්නකොටත් රටට ගොඩක් සේවයක් කළා.
පොඩ්ඩක් ඒ ගැන කියනවද. දන්නෙ නැති නිසා අහන්නෙ.
ඒකීය රටක් වෙනුවෙන් පාර්ලිමේන්තුවෙ ඉන්නම ඕනි චර්තයක්
සංජීව , අභිමංසලට ගිහිල්ලා ආබාධිත රණවිරුන් සමගත් මේ වැඩසටහන ඉදිරියට කරගෙන යන්න ,,,,
Salute❤
ලංකාවෙ මනුස්සයෙක් විදිහට යුද්දෙදි නාවික සොල්දාදුවෙක් විදිහට කරල තියන දේවල් ඇත්තටම දන්නෙ අද 👌
සිවිල් ආරංශකේ ප්‍රධානිය විදිහට කරල තියන දේවල් , යුද ජයග්‍රහනයෙන් පස්සේ ඒ ජයග්‍රහනේ රකින්න රටවල් එක්ක ලොකු යුද්දයක් වචන වලින් කරල දේශපාලනක්ඥයෙක් විදිහටත් කරපු දේවල් ඉදිරියටත් කරන්න ලැබෙන්න ඕන මේ පාරත් චන්දේ ඉල්ලනව මම දන්න විදිහට කොළඹ දිස්ත්‍රික්කෙන්. 💪❤️
ඔව් කොළඹ අපි ඡන්දෙ දෙන්නෙ මෙතුමාට.
මේ මම අදහන දෙවියෙක් අපේ සිවිල් ආරක්ෂක නිර්මානය කරේ මේයා
owa dan mathaka na minissunta
ගාමිනී ෆිල්ම් එක කරල පෙන්නුවෙත් ඒ බලකායෙ නිර්මාණය ගැන
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
තවත් වැඩසටහනක් ඕනේ... පින් සිදු වේවා ඔබට 🙏
දීර්ඝායුශ ලැබේවා විරුවාණනි ❤️🙏🌷
මෙතුමගෙ දේසපාලනය මට අදාල නැ,,රණවිරුවෙක් වශයෙන් මම ගෞරවය කරනවා,,හිස නමා අාචාර කරනවා,ස්තුතියි සර්❤❤❤❤
දේශපාලනයේදීත් මෙතුමා රට වෙනුවෙන් රණවිරුවෝ වෙනුවෙන් වැඩ කළා ජිනීවා වලට ගිහිල්ල කතා කරේ මෙතුමා විතරයි අපේ රණවිරුවෝ වෙනුවෙන්
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙතුමාගේ තව වැඩසටහනක් දානවානම් ඒකත් වටිනවා
සරත් වීරසේකර සර් ඔබට සැමදා ආදරෙයි සර්
රටේ පිනට පහල වූ රණවිරුවන්❤❤
සර් අපිත් එකගයි සර් කියන කාරණා වලට....❤️🥰
අපිට ඉස්සරහට මූන දෙන්න වෙන ඉස්ලාමීය ත්‍රස්තවාදයටත් දැන්ම ඉදලම තීරණයක් ගන්න වෙනවා....
එකට විරුද්ද වෙන්න මෙතුමා පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි
සදා අමරනීයයි විරුවානෙනි ❤
❤❤❤❤Real weerasekara ❤❤❤thank you sajeewa brother ❤❤❤❤❤
sarath weerasekara nam sinha puthrayata jaya wewa !❤❤
අදටත් ආසම වීර චරිතයක් ජයම වේවා
අතිගරු හතරවන විධායක ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක , අතිගරු පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ , ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ , යුද්ධ හමුදාපති සරත් ෆොන්සේකා සහා ගුවන් නාවික හමුදාපතිවරුන් යටතේ සහා ඍජු අධීක්ෂණය, අණ යටතේ රාජකාරියන් ඉහටත් උඩින් ඉටුකර සෙන්පතිවරුන් අතරේ සිටි සරත් වීරසේකරයන් තම රාජකාටියත් එහාගිය උත්තම සේවාවක් කරමින් එදාමෙදාතුර රාජ්‍යවෙනුවෙන් එකිමෙකී සියලුම අතින් තම යුතුකම් නොපිරිහෙලා ඉටුකරපු දෙවියෙක්මෙන් මිනිසෙකි 💕 ඕනිම දරුණු අවස්ථාවක තම ජීවිතය පරදුවටතමා අත උස්සන්නඕනි තැන්වලදී කෙලින් හිටගත් උත්තම ත්‍රිවිධ හමුදාවට ජාතියේ උත්තමාචාරය ⚔️..
aniwarenma.. wena kenek nam idiripathweida maragena marenna yanna, rata wenuwen nobiyawa idiriyata giya niyama sinhalayek❤
A Real Anandian ❤️💛❤️
අපරාදෙ මෙච්චර වටින මිනිස්සු දේශපාලනේ කරල ඇදන් අස්සෙ හිටපු එවුන්ගෙන් කතා අහනව.
පට්ට චරිත ❤
මාර වටින වැඩසටහනක් ❤️
ඉතිහාසගත රණවිරුවෙක්.රට ගැන තියන හැගීම අපමණයි. කැමති දේශපාලන මතය දරන්න ඔිනම කෙනෙකුට අයිතිය තියනවා.මෙි රටෙ අනාගත ජනාධිපති වෙන්න පුළුවන් නායකත්වය ❤❤
නියම වීරයෙක්
දේශපාලනය නිසා තම කීර්තිය තරමක් අහිමි කරගත් තවත් එක් දක්ශ විරුවෙක්.
දේශපාලන භාවිතාව කෙසේ උවත් ඔහු දක්ශ රණවිරුවෙක්
දේශපාලනයට ඇවිත් රණවිරුවන් වෙනුවෙන් කරපු සේවය අති මහත් ජිනීවාවලදී රටට රණවිරුවන්ට විරුද්ධව සම්මත කරන්න යන අණ පනත් සියල්ල විරුද්ධව කතා කළේ සරත් වීරසේකර මැතිතුමා ඉතිං එතුමා දේශපාලනයට ආපු එකේ වරදක් නැහැ.
දේශපාලනයට ආවා කියලා වැරැද්දක් උනේ නැහැ. ජිනීවා වලට ගිහිල්ලා රණවිරුව වෙනුවෙන් කතා කරන්න කොන්ද පණ තිබුණේ සරත් වීරසේකරට විතරයි. අපිට ඒවා තාම මතකයි අපි වෙනුවෙන් කතා කරපුවා රණවිරු අපේ හදවතේ ඔබතුමා ඉන්නවා සරත් වීරසේකර සර්
@@slnewsnow දේශපාලකයෙක් වෙලා ගොම ගා ගත්තු එකනම් කරා හැබැයි රාජ්‍ය සේවය විදිහට රාජ්‍ය තාන්ත්‍රිකයෙක් විදිහට වැඩ ගන්න තිබ්බා.දේශපාලකයෙක් විදිහට සරත් ෆොන්සේකත් සරත් වීරසේකරත් අසාර්ථකයි.
කිසිම කීර්තියක් අහිමි වීමක් නෑ. ඔහුගේ කීර්තිය සහ ලබාගත් ජයග්‍රහණයන් හැමදාම එසේම තියෙනව.
@@slnewsnow එතුම කල සේවය අගයනවා ඒගැන වාදයක් නැහැ එහෙත් දේශපාලන ආගමනය එක්ක එතුමාට තිබුණු ජනප්‍රියබව අහිමි උනා වගේම එතුමා යටතේ තිබුණු ආයතන එතුමට කලින් තිබ්බට වඩා වෙනස් උනේ නෑ(සි.අ.බ හැර). එතුමා පෙනී ඉන්න දේශපාලන ව්‍යාපාරය හැර එතුමා පෙනී ඉන්න ප්‍රතිපත්ති අගය කරනව
කවුරු හිටියේ නැතත් මෙතුමා නම් පාර්ලිමේන්තුව ඉන්න ඕනේ.
කවදත් විරයෝ .සිංහයෝ එ කාලේ පාවා දිමිිි තියෙන කාලෙක ගත්ත ගැමිිමක්.❤
දෙශපාලනේට යන්න එපා ඔය ගරුත්වය ඇති මියගිහින් ලන්කාව මේ ලොකෙන් ගැදිගෑවිලා යනකන්ම..දීර්ඝායුස ඔබතුමාට.....
සැබෑ විරුවෙක් ❤
ඇත්ත වීරයො 🙏
❤
❤❤❤❤ Recspect sir
ඔබතුමාලට අපි සදා ණයගැති....ජතිකත්වය අගයන සංකෘතියට ගරු කරන ආගමට ගරු කරන ඔබතුමාලා වගේ අය ජතියට සම්පතක් දේශපාලන මතය කුමක් වුනත්..👍👍👍
දේශපාලනය මතය හරියටම හරි මෙතුමගේ. ජිනීවා වලදී රටේ රණවිරුවන් වෙනුවෙන් රටේ ඒකීය භාවය වෙනුවෙන් මෙතුමා බය නැතුව පෙනී හිටියා. මේ රට රැකලා දෙන්න නියම දේශප්‍රේමී කඳවුරේ හිටියේ සරත් වීරසේකර කියන චරිතය. ඒක නිසා මේ පාරත් පොහොට්ටුවෙන් නෙවෙයි මොකෙන් ඉල්ලුවත් සරත් වීරසේකර මැතිතුමාට අපේ ඡන්දෙ දෙනවා
Nice
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා දේශපාලනය වැඩක් නෑ මෙතැනට.❤
අප ඔබට නයගැති වන්නෙමු 🙏
තම තරුණ ජීවිතයම මහමුහුදේ තම රට වෙනුවෙන් කැපකල ඔබට මගේ උත්තම ආචාරය 🙏
ඔබ තුමාගේ ජාතිකවාදී දේශපාලනයත් රට දැය ජාතිය ආගම වෙනුවෙන් සහ ජිනීවා හි අපේ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් සියලු අවස්ථාවල රට වෙනුවෙන් ගත් සියලු ඎජු තීරණ වලට මාගේ ගෞරවය.
ඔබ තුමා වැනි මහත්මයෙක්
දේශපාලනය නිසා මිනුස්සුන්ගේ දෝශ දර්ශනයට ලක් වීම ඉතා කනගාටු දායකයි 😭🙏
මේතුමා මා පළමුව දුටුවේ ශ්‍රී සිද්දා (( රුහුණේ දණ්ඩනායක සිත්නාරු බිම බුදල්නාවන්) පානාකඩුව තඹ සන්නසේ ඓතිහාසික ආනාවරනය) රුප ගත කිරිම් අතර තුර... දේශපාලනය කෙසේ වෙතත්. කාලාකාරයෙක් ලෙසින් මොහු හොද නිර්මානයක් නැවතත් එලියට දුන්නා..❤..
අනිවාරෙන්ම.. හොද රණවිරුවෙක්, කලාකාරයෙක්, රටට වැඩක් කරපු දේශපාලකයෙක්
දේශපාලනය යුද්ධය කලාව මේ හැමදේකම old එක කෙනෙක් තමයි සරත් වීරසේකර කියන්නේ.
හද පෙන්නකොට ඇගිලි දිහා බලන එක නවත්තපන්.... හද දිහා බලපන් .... මේ මිනිස්සු .ජීවිත පූජාවෙන් රට වෙනුවෙන් යුද්ධ කලේ .... ඒකට ගරු කරන්න පුරුදු වෙයන්....
aniwarenma kisima respect ekk na me rata wenuwen marenna unath lasthi wela hitiya weerayek neda kiyala poddak wath mathaka na me minissunta
තෙරුවන් සරණයි ඔබතුමාට
රජීව් ගාන්ධිට පහර දුන් විජිතමුනි මහතා ලියූ ඔහු ගේ පොත එළිදක්වන වන වෙලාවෙ කමල් ගුණරත්න යන්න එපා කියද්දි මෙතුමා එයට සහභාගී වුනා.ඒ වගෙ ඍජුව වැඩ කරන කෙනෙක් මොහු.🙏
සරත් වීරසේකරයන් යනු ලාන්කීය ජාතික අභිමානයේ දිදුලන සන්කේතයකි.
එතූමානන්ට අපගේ සුභ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.
දේශපාලන එතුමාගේ කැමැත්ත. එතුමාගේ ආදරය මව්බිම. දීර්ඝායුෂ ලැබේවා සර්.
නමස්කාර කරන්න ඔන චරිත 🙏
❤👍🙏
🙏🙏🙏
මා ත්‍රීකුණාමලය නාවික හමුදා කඳවුරේ සේවය කරන කාලයේ මෙතුමා අපේ විධායක නිලධාරි හැටියට සේවය කළේ. යහපාලන ආණ්ඩුව කාලෙ ගෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය දුන් එක ම මන්ත්‍රීවරය.
ගොඩාක් පිං♥️♥️
❤❤රනවිරු ගාය ඇතිකලේ වනැස🙏🙏
කවදාවත් අපේ නම් රණවිරු ගායනැතිවෙන්නෑ අපේ ගෙවල් වලත් රණවිරුවෝ ඉන්නවා. එයාලා රට වෙනුවෙන් කරපු සේවය අපිට මතකයි.
Happy birthday සංජීව malli🎉❤🎂
එදා ඒ බේරුන 400 දෙනාගෙන් කව්රුන් හෝ මේක බලනවනම් මේ කමෙන්ට් එකට මැසේජ් එකක් දාන්න
බුදුසරණයි 🔥💚