Previous regimes never had any media briefing after foreign visits of head of state. This is a very good approach. Of course, among other things that are being done by NPP govt, this is the change in political culture that people overwhelmingly voted for. Excellent!
විජිත සහෝදරයා ඔයා අපේම සහෝදරයෙක් අනුර ජනපති සහෝදරයා ඇතුලු ඔබ සියලු දෙනාටම පට්ට ආදරෙයි
🇱🇰♥️🌹🌹👍💪💋
❤❤❤❤❤❤❤❤
ජය වේවා.සියලූ රටවල් සමග ශක්තිමත් සම්බන්ධා ගොඩ නගා ගැනීමට ශක්තිය ලැබෙවා.
විනිවිද භාවයකින් වැඩ කරන පිරිස සහෝදරයාට ගොඩක් ස්තුතියි
අපේ ජනාධිපති,,ඇමැති සහ මනිත්‍රී සහෝදර සහෝදරීයන්ට රටේ ජනතාව හැටියට අපේ ප්‍රණාමය ❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊
රටට ජනතාවට ආදරේ කරන අපි සැවොම ඔබලාට ආදරෙයි අපේ රටත් අපත් වැටි තිබෙන අගාදයෙන් ගොඩගන්න ලැබේවා අපේ විස්වාසය ඔබලාමයි සොබාදහමේ ආරක්ෂාව අසිර්වාදය ලැබේවා!!!
මොන අන්ඩුවෙන් ද මේ තරම් ලස්සනට පැහැදිලි කලේ අඩම්බරයි හදවතින්ම නව රජයගැන❤❤❤
උතුම් දළදා වහන්සේගේ අශිර්වාදය නිරතුරුවම මගේ මව්බිමට ලැබේවා 🙏🙏
විශ්වයේ අශිර්වාදය ද නිරතුරුවම ලැබේවා ඔබ සැමට ශක්තිය ධෛර්ය ලැබේවා මව්බිම රැක ගන්නට 🙏🙏🙏❤️❤️❤️🌟🌟🌟💪💪💪🌹🌹🌹🌹
Aniwarenma
Ape chandhe watinaakama
කලින් හිටපු හොරු රැල ඔහොම පවුල්පිටින් ගිහින් සැපවිදල ඇතිවෙකන් කාලබීල ඇවිත්, ඔය වාගේ ලැබෙන නය සහ ආධාර ගෙන්නගන ඒව හොරාකාල ඔහේ ඉන්නව. රට ගැන මුකුත් නැහැ. ඔන්න ඔහොමයි අපට රටේ පුරවැසියන් හැටියට කෙලෙව්වේ. මේ මිනිසුන් මොන තරම් දෙයක්ද මේ කරන්නේ... රටට යම් හොද දෙයක් කරයි යන්න හැමටම විස්වාසයක් හැමටම තියෙනව..
Sathutuyi ape chandhayata
Aniwaryenma👍❤️❤️❤️🙏🙏🙏🙏
ඔබලගෙ අන්ඩුවෙන්වත් දුප්පත් අපිට සතුට්න් ඉන්න ලැබෙවා
මාලිමාවට ජය රටට ❤❤❤කවුරු මඩ ගැසුවත් අපි මාලිමාවට
පළවෙනි වතාවට මෙවැනි දෙයක් අහන්නේ. ( රාජ්‍යතාන්ත්‍රික විදේශීය සංචාරයක් ඉවර වුණහම )
තෙරුවන් සරණයි ඔබ තුමා ඇතුළු සියළු දෙනාටම
මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයෙන් අපේ රටට, අපේ රටේ ජනතාවට යහපතක්ම වෙනවාමයි. රටේ ජනාධිපති සහෝදර අනුර ඇතුළු රටට ආදරේ කරන සියලු දේනා
ආරක්ෂා වේවා
බලවත් වේවා
ශක්තිමත් වේවා
බුද්ධිමත් වේවා
ආදරෙයි හැමෝටම
❤❤❤❤❤❤❤
Eseyma wewa
Eheth ballo 45k boru sobana danawa neda parliament eke?
👍👍❤️❤️🙏🙏🙏
සිරසට ස්තූතියි මාලීමා රජය රටට ඇහිතකර දෙවල් සිදූ නොකරන බව විශිවාසයි
❤❤❤❤
ජයවේවා මැතිතුමනි ...
මාලිමාවට රජයටත් අපිටත් පට්ට ජයක්
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මගේ ලක් මෑණියන්ට අනුර ජනපති තුමාගේ පිහිට ලැබේවා
Theruwan ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් අනුර ජනාධිපති tuma ඇතුළු ඔබ හැමෝම aarkhsa වේවා teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤❤❤
ජයවේවා ශ්‍රීලංකා සතුටුයි ❤
අපේ ජනාධිපති තුමා ඉන්දිය සංචරයෙ බුද්ධගයාව වැද පුදා ගැනීම අති විශිෂ්ඨ ක්‍රියවක් .අනිත් ජනාධිපති වරු තිරපති ගිහින් උඩුකය නිරුවත්ව කිරි වලින් නස්ල එන්න යන්නෙ .ඔබ සියලුම දෙනාට ශක්තිය ලැබේවා බුදුසරණයි ❤
ඒකෙන්ම පේනවා නේද හරි බෞද්ධයා කව්ද කියලා?
මේ රට හදන්න ඉන්න එකම නායකය අනුර කුමාර ජනාධිපති විතරයි
ආයෙ වෙන කිසිම නායකයෙක් බිහිවෙන්නේ නෑ
බුදුසරණයි ඔබ සැමට
Aththamai
මෙ විදිහට කවමදක්වත් විස්තර කරේ නැහැ , හොරු ගියා හොර ගිවිසුම් ගැහැවුවා කොමිෂන් ගත්තා අපට බොරු කිවුවා , ස්තුතිය ජනාධිපති ඇතුළු ඔබ සැමට , 👍👍🙏🙏
මගේ ලක් මෑණියන් සුවපත් වේවා,දිනෙන්. දින. දියුණු වේවා,ඒ මවගේ දරැවන් සැමදා සතුටින් සාමයෙන් ආදරයෙන් වෙසෙත්වා,,❤❤❤❤❤,නව රඡය සැමදා සතුටින් යෙහෙන් වැඡබේවා,,❤❤❤
ජයවේවා අපේ ජනපති තුමාටත්❤️ 🎉රටටත් 🇱🇰🇱🇰🇱🇰👍සිරස👍💗
විදෙස් සංචාරකයින් පසුව,සිදු කළ සියළු සාකච්ඡාන් විනිවිද භාවයකින් ජනතාවට ඉදිරිපත් කළ පළමු අවස්ථාව මේක. මගේ රටට යහපතක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.ස්තූතියි නව රජයට.
❤ජයවෙවා
සිරස අංක 01. සියල්ලට ඉහළින් සිරස .👍👍👍👍👍
ජය වේවා අපේ රජයට ....❤❤❤❤🎉🎉🎉🎉
විජිත සහෝදරය විජිත ඇමති තුමා 😌😍
අවුරුදු ගනකට කලින් ගම්පහ ස්ටේශන් එක ඉස්සරහ අපේ සීයට තුනේ කාලෙ පොඩි රැස්විමකට ආව ගමන් අපි කතා කළේ මැයි රැළිය සංවිධානය කරන විදියයි ආයතන වල යූනියන් සම්බන්ද නඩු කීපයක් ගැන වගේ පුංචි විස්තර ටිකක් විතරයි.
අද මුලු රටක් නියෝජනය කරන අසාමන්‍ය ජන නායකයෙක් වෙලා.මාර සතුටුයි.ආඩම්බරයි.ඒ වගේම මුලු රටම අපි අපේ පාලනයට ගත්ත.ඒක ඊටත් වඩා නිහතමානීව සතුටුයි.
❤❤❤❤❤❤❤❤❤
ඉතාම නිහතමානී මහත්මයෙක් තමා.විජිත හේරත් සහෝදරයා
හැමදාම හැමවිටම මේ රට ගොඩනගන්න මෙහෙය අති විශිෂ්ටයි.
රටට ආඩම්බරයක් ගෙනා ලක් පුතුනි, ඔබලාට ජයෙන් ජය 🌹♥️♥️♥️
Siyaluma denata jesu pihitai👍❤️❤️❤️🙏🙏
ජය වේවා ජනාධිපතිතුමාට හා ඔබතුමාට❤
We trust your word ... and we believe in this government
හිරු සහ දෙරන බලන්න එපා සමජගත කරන්නෙ වැරදි දේවල්
සියයට සියයක් හරි
ජයවේවා ශ්‍රී ලංකා ❤❤❤❤
පෙර ජවිපෙ අද මාලිමා ධනාත්මකව වෙනස් වීම❤
අපේ ජානාධිපතිතුමා පිරිසිදු චේතනාවන් ඇතුව වැඩ කරන නිසා අනිවර්යෙන් මේ විශ්වමතා එතුමව ආරක්ෂා කරනවා.
මගේ රටට හරියන්න ඕනේ ❤
දුක් වින්දා ඇති.
හැමෝම එකතු වෙලා හිරු දෙරණ ටිවී වර්ජනය කරන රැල්ලක් හදමු
මට අවුරුදු තිස්අටකවිතර ඇති එතකොට දැන් ගොඩක් කල් මම කියුවා තාත්තට විජිත හෙවත් මහත්මයා ටී වී එකෙ කතාකරනවා දැකල මම හරි ආසයි මෙ මහත්මයා කතා කරන විදිහට මගෙ තාත්ත කියනවා මමත් හරි ආසයි කතා කරන විදිහට මගෙ තාත්ත අද ජීවතුන් අතර නැහැ මට නිතරම මතක් වෙනව
Blessing you 🎉🙏🏻🙏🏻🙏🏻🌹
ඔබගේ පියාටත් ඔබටත් අද සුටු විය හකියි.
එකෙන්ම මාලිමාව තමා මේ රට ගොඩ ගන්නේ,🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪💪💪
සිරසට බෝහොම ස්තුතියි මහ ජනයා දැනුවත් කරනවාට
මීට පෙරත් සිය ගණනක් එක්ක ගිහිල්ල හොදට කාල බීලා සාක්කු පිරෙන රට හිස්වෙන ගිවුසුම් ගහල රට ලංකාදීප එනව.ඊට පස්සෙ කසාය බීපු ගොලුවො වගේ ඉන්නව.කතා කරපු දේවල් ගැන රට දැනුවත් කලේ නැහෑ.ගුවන්යානාවලට ලක්ෂ ගණන් වියදම් කරපු එක තමයි ඉතිරි වුනේ.දැන් එහෙම නැහැ.තක්කඩි වසල පාලනය දැන් නැහැ.අපි ඉල්ලපු සිස්ටම් රේන්ජ් එක ඕක තමයි.සතුටුයි.ජයවේවා
Thank you Sirasa, great
ආන්ඩුව හොදට ජනතාව ට වග වෙන ආකාරයට පැහැදිලි කිරිම් සහිතව ඉදිරියට යන විදිය පැහැදිලියි ,
බලන්න කතා කරන ඉවසීම, පැහැදිලි කම , රටේ ජනතාව වෙච්ච අපිත් මෙ දෙවල් ඉගෙන ගත යුතුයි මිනිසුන් මනුස්සකම ට පරිවර්තනය වියයුතුයි.
බුදුන් උපන් දේශය දඹදිව ඉන්දියාව බව නැවතත් තහවුරු කල අපේ ජනාධිපති අනුර කුමාර මැතිදුන්ට ජාතියේ ප්‍රණාමය
ජයවේවා ❤❤
හරිම අගෙයි ඔබතුමාලගෙ ඉංදියා සංචාරය පිලිබදව කල විස්තරයට ගිය වියහියදම් පිලිබදවත් කරැණු ඉදිරිපත් කලොත් තවත් අගයක් එකතු වනවා .ස්තුතියි ගරැ ඇමතිතුමාට
ඔයාලා මාර මිනිස්සුනෙ. මේ මිනිස්සුන්ට ඔච්චර පීඩා කරන්න එපා. සතේට ගණන් බලන්න මේ රටේ මිනිස්සුන්ට තියෙන අයිතිය මොකද්ද? විශ්වාසයක් නැති නම් මොකටද චන්දෙ දුන්නෙ? හොරැන්ගෙන් ඔවා අහන්න කොන්ද තිබ්බ නම් අපිට දුක් වීදින්නෙ නෑ. හොරැන්ට වගේ නොසලකා මේ මනුස්සයන්ට නිසි ගෞරවය දෙන්න.
@@thereality5645සතේට ගණන් අහනවා ..........හොරකම්, වංචාව,දූෂන අවම කරමින් ගමන් කරන ආන්ඩුව වැය පැත්ත ගැනත් ජනතාව දැනුවත් කරන්න ඕන........ ජනාධිපතිවරයා පවා ප්‍රකාශ කලේ පාලකයා ප්‍රශ්න කරන්න කියලා........159 බලයක් තියෙන වෙලාවක පත්කල ජනතාවටම ආන්ඩුව ප්‍රශ්න කරන්න වෙනවා........පෙර පාලකයන්ගෙන් ප්‍රශ්න නොකලේ ඇයිද කියල අහනවාට වඩා පත්කරගත් ආන්ඩුව ප්‍රශ්න කිරීමත් ඉදිරියට යාමට සහය දීමක් ලෙස දකින්නත් උත්සාහ කරන්න........
ජය ජය ජය වේවා
අපේ අනුර කුමාර විතරයි බුදුන් උපන් දඹදිව ඉන්දියාවේ බුද්ධගයාව වදින්න හරි ගියෙ...අනිත් උන් ගියේ තිරැපති ..
❤
බුදුන් උපන්නෙ ඉන්දියාවෙ නෙවෙඉ කියල අභියෝග කරන්න කලින් ඒ කියන තැන් වලට ගිහින් බලන්න වෙනවා රාජ්‍ය නායකයෙක් විදියට. අනුර ජනාදිපති තුමාගෙ බුද්ධගයා චාරිකාව නිසා බුදුන් උපන් දේශය ලංකාව යැයි තහවුරු කිරීමට අදාල සංවාදයට,මතවාදයට අවස්ථාව දැන් උදාවී තිබේ.
@@SRK-eo6yg ..රටේ රාජය නායකයා මුල් පුරවැසියා දඹදිව ඉන්දියාවේ බුද්ධගයාව වැන්දා ..කියන්නෙ ලෝකෙම පිලිගන්නවා දඹදිව ඉන්දියාවේ විරාජමාන බුද්ධ භූමිය .. ඒක අපිටත් රටටත් ලොකු වටිනාකමක්
ජය ❤...
Budusaranai srilanka ❤❤❤❤❤
Previous regimes never had any media briefing after foreign visits of head of state. This is a very good approach. Of course, among other things that are being done by NPP govt, this is the change in political culture that people overwhelmingly voted for. Excellent!
AKD We trust you 100%
❤
Oba samata teruwan saranai jaya wewa 💐 ♥ ❤ 👌
ජයවේවා malemaweter
පුතේ බුදු සරණයි.
මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. මාලිමාව ට ජයවේවා අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා.
❤
අර්චුනාට බය වෙන්නේ මොකටද උව යාපනේ අයත් බනිනවා උට පිස්සු කියලා ඔබ සැමට බුදුසරණයි
🧭 ටආදරේයි අපිට දුකක් කරදරයක් නැතුව ජිවත් වෙන්න රටක් හදලා දෙන්න එවගෙම බඩුත් ටිකක් ලාබකරලා විදුලි ගස්තුවත් අඩු කරලා දෙන්න ජේසුපිහිටයි
ආඩම්බරයි අපේ අය පිලිගත් අයුරු දැක්කම.ඒ මාලිමාව නිසාමයි
ඔබලා.මේ.රට ගොඩනඟනවා අපිට හොදටම විශ්වාසයි.මේ වෙනකොට හොදපෙර නිමිති දරා ගන්න බැරි වහල් පිරිස බෙරිහන් දෙන්නේ.
Sirasata uttamacharaya 🎉
ජය වේවා ❤
හිරු දේරන කලින්නමි බැලුවා දං තේරෙනව පක්ෂක්ගරාහි කියල තේරෙනව ඵක නිසා බලන්නැ අයිතිකරු දේශපාලන කරනවා
මාලිමාවට ජයම වේවා❤❤❤❤❤
බුදුසරණයි ජයවේවා
Great message well done
❤❤❤❤❤❤❤❤❤AKD
හැමෝම බලන්න
..................................................................
Janadipathi thumbtack jayen Jayaram wewa.
තෙරුවන් සරණයි මගේ රටට ❤️ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලොව වැජබේවා 🇱🇰
හිරු දෙරන සජබ කියන්නේ රටට කොඩි විනයක්
සජබ හා හිරැ නිවුස් හැමදාම කියන්නේ කන්න නැ බොන්න නැ හොරා කන්න විදියක් නැ පවු හිරැ 😂😂😂😂😂😂😂😂
රට හොඳ ආර්ථික ස්ථාවරයකට එන ලකුණ, ඉදිරියේදී බොහෝ කලබල තියෙයි
අපි හිරු බලන්නේ නැහැ , නොබලා ඉමු.ලොන්ඩරි නාලිකා..
Okunta anagathe apath na para haththa
වදකොත්තු නාට්‍ය ගාහපු හිරැ
Unsubscribe keranna one okun@@gayanipallewelaarchi2188
බුදුස්‍රරනයි
හිරු දෙරණ බලන්නෙ නැ
මාලිමවට ජයවේවා
අනුර ඉදී කියලා බල්න්න ආපු මම😢❤
Budu Saranai Devi Pihitai
Oba semta❤❤❤❤❤ malimawata jaywewa
විජිත සහොදරයා ඔබ තුමා
තවම විදේශ ගත අපි ගැන කතා කලේ නැ ...
අපි ගැන ත් ඉක්මනින් සොයා බලන්න ...
Janadipati jayawewa❤🎉❤🎉
ඔබතුමාලට රටහදන්න ශක්තියක් ලැබෙවාබුදුසරනයි ❤❤❤❤❤❤❤❤❤❤
අනුර සහෝදරයා,විජිත සහෝදරයා ඇතුළු මාලිමා ආණ්ඩුවට බොහොම ස්තූතියි.ඉස්සර ජනපතිලා හොරෙන්ම ගිවිසුම් ගහලා ලංකාවෙන් බාගයක් ව්කුණුව.කවදාවත් ඔවුන් කරන වැඩ රටට එළිකලේ නෑ.හැමදේම හොරෙන් ගහපු ගේම් තිබුනේ ඉස්සර පාලකයෝ
සතුටුයි ලංකාව නියම ගමන් මගට ගැ.නිමට අනුර ජනාධිපති සහෝදරයාගේ සැලැස්මට යන බව පෙනවා..ජයවේවා ..ජයවේවා
❤❤❤ බුදුන් උපන් දේශයයි ,,කාලි අම්මගේ දේශය ඉන්දියාවය,,එහිමුතුඇටය අප මව්බිමය...ශ්‍රි ලංකා ❤නාවික නෞකා එළාර කරෙනගර් මගේ ට්‍රේනින් ස්කුල්...ගිවිසුම L,,m,,g....ලලනි,, මගේ ,,ගල් ..සම්පුර්..සම්පුර්න අයිතිය මගේ ලැබුනොත් පමනයි මේ සැම දේම හරියන්නේ L,,n,,d ට හරි පායන්න වේ.. බුදුන් දෙසු දර්මය බොරැනෙමෙ..රාවනා රජ මාරැව දැකලා තාමනැ සිත ආදරෙ කරලා..🔴☠️🔥☠️😎🌞👊👌👍💪🙋♂️
Rata hadanawa obala. Apita vishawasai❤❤❤❤
යාපනය කියන්නේ විශාල සම්පතක් ඒ සම්පත්වලින් ප්‍රයෝජනය ගන්න පුළුවන් වෙන්න ඕනේ
Thank you. Good speech.
සජබ නිල ගුවන් විදුලිය ☀
ඒකඇත්ත .සජබ හැමදාමඅඩනව කුහකකමවිදහාපානව හිරැත්ඔනදේත් එපාදේත් මඩෙිදදාහොදනව අපේජනාධිපතිතුමන්අරතුලුරජය මෙිගෙනයන වැඩ පිලිවෙලට අපි හිසනමා ආචාර්යකරනව ගරැවිජිතහේරත් ආමාත්යතුම්න්ටත් බෙහෙවින්ස්තුතිවන්තවෙමි
හිරු දෙරණ සජබ තහනමි කරනු
මෙහෙම දෙයක් අහපු පලමු අවස්ථාව . ආදරෙයි මාලිමාවට . ❤❤❤❤❤❤❤
Malima රජයට jayen jeyama වේවා .හොර කල්ලි තුරන් වේවා
Salute 🫡 to NPP ❤❤❤❤
🇱🇰👍
Jayawewa ❤❤❤❤❤❤❤
නැවතත් ලන්කාව ඉන්දියන් සාගරයෙ මුතු ඇටය වෙවි
අනිවාර්යෙන්ම
යුද ශක්තිය අපේ රටේ බලවත් කර යුතුයි ශක්තිය න්‍යෂ්ටික බලාගාර අනිවාර්යෙන් ඉදිකර යුතුයි
🎉❤ thank you our brother
රනිලා ගියානම් ලංකාව ලියලා දීලා එන්නේ ,අපිවත් එක්කම .😂😂😂
ජයවේවා සහෝ