Very true..Horton plains is really underrated. The canteen reminded me a school canteen 20 years ago. Washrooms are terrible. Even the doors are broken. However, they charge quite a good sum as entering tickets. By the way there is one good thing to appreciate. At the entrance two officials collect all the polythene based covers and packets preventing the envirenmental pollution.
I was working 7 county but in the world is moust beautiful country is my Sri Lanka every weare is green I am very proud to the people are coming to Sri Lanka welcome more and more ❤❤❤❤
I would love to see my country,Sri lanka, developing and improving every sector day by day, becoming a destination admired by foreigners. As a Sri lankan living overseas, I always check for any news about Sri lanka’s progress whenever i have free time. I love hearing it’s development😍
Thank you Ranil for stabilizing the country and promoting tourism aggressively at the time. We are now reaping the results. Thank you for restructuring the economy and bringing us out of 'bankruptcy'. We came from hopeless to hopeful country.
It is really a great news that tourist arrival going to pass 2.5 million at the end of 2024 and next year target sets over 3 million..bottom line is government should provide more facilities to the tourist industry wherein we can expect more revenue above 5 billion usd.. keeping mind this target we encourage more tourist to visit srilanka.
මම ඉන්නෙ එංගලන්තයේ .මම කරන රැකියාව අතරෙත් ,ලැබෙන හැමවෙලේම මම කරන්නෙ මගේ මව්බිම බලන්න යන්න කියලා හැමෝටම කියන එක.මම UA-cam එකේ Videos පෙන්නලා එයාලට ආසාව ඇති කරනවා.
මගේ රටට ජයම වේවා ❤
Excellent job mate. I do the same when I am doing Uber
Ewa thama wenna ona❤❤
👍👍👍♥️♥️
ජයවේවා ❤❤
😂😂😂
කාලකණ්ණි හිරු දෙරණ වගේ නැතුව රටේ යහපත වෙනුවෙන් මෙහෙම කරන වාර්ථාකරණය විශිෂ්ඨ යි...සිරස..❤❤❤
මා උපන් මගේ රට අපත කාලකණිනි හොර හැත්තගෙන් මුදවාගෙන මේ රට ගොඩගන්න පොර බදන අනුර සහෝදරයා ඇතුළු මාලිමා ජනතා විමුක්ති සුසංයෝගයට බෙහෙවින් ස්තූතියි.ජයවේවා මගේ රටට.❤❤❤❤❤
ජයවේවා සහෝ
👍👍👍♥️♥️
😂😂😂
😂😂😂😂😂 කටින් බතල පච කයිතන්
මයික් පලන ලප කයිතන් හදයි රට මේන් කියලා😂
සියලු ගෞරවය රනිල්ට
mn hithuwa mektah anurwa gawaai kiyala 😂
ආදරෙයි සිරස. දැන් තනිකරම බලන්නෙ ඔයාලගෙ news විතරයි. කලින් දෙරණ බැලුවෙ දැන් ඒව තනිකරම මලගෙවල්.
ඇත්තමයි ❤
සිරස news වලට පොඩි යෝජනාවක් කරන්න කැමතියි. news වල දේශපාලනික කාරණා චුට්ටක් අඩු කරල කාන්තාවන් ලමයින් වෙනුවෙන් එයාලට අදාල news විනාඩි 3, 4 දාන්න. education, health කරුණු වගේ ඒව. එතකොට news ලස්සනයි එයාලත් බලනව.
පවතින ආණ්ඩුවට කඩේ යන චැනල් බලන්න පුරුදු වෙයන්. එතකොට හැමෝම සතුටින් 😎
Ekenm sirasa ❤❤❤❤
@@mr.ravindu1420නයි දෙරණ හරි හාල් පොල් හිරු හරි බැලුවොත් අවුල්ද මචන්
2025 තමා අම්මට සිරි වෙන්නේ .ලන්කාවේ පිටරට උන් විතරයි .......AKD best ❤❤❤❤
🎉🎉🎉
AKD karapu pukak newe Yako Meka.
Harin and Siya karapu dewal nisa vena deval me.
Vena evun karapauwa kiyava Kiya inne netiva kiyapu veda karapalla
@@favoriteact5812😂😂athal denn epa haloo
බලන්න මෙ කොමෙන්ට් මිනිස්සු හැමෝටම දැන් ඕනි ලස්සන පිරිසිදු රටක් මේ නිවුස් වැඩි පුර දාන්න ඕනි. එතකොට තමයි මිනිස්සුන්ගෙ ඔලුවට යන්නෙ. අපි අපිම තමයි උනන්දු වෙන්න ඕනි. මිනිස්සු පිටරටවල් බල බල අනේ ඒ මිනිස්සු කොච්චර වාසනාවන්තද කියන්නා වගේ ඒ මිනිස්සුත් අපේ රට ගැන එහෙම හිතන්න ඕනී. රජයට අපේ පූර්ණ සහයෝගය දෙන්න ඕනි. අනුර ආපු ගමන් කලේ ඉන්දියාව හරහා වීසා නිකුත් වීම නවත්වලා ඒක අපිම ගත්තු එක. විසා ගාස්තු අඩු කලා. අපි ගිය අවුද්දෙ ජනවාරි වල දවස් 10 කට ලක්ෂයක් ගෙවන්න උනා.
පහසුකම් වැඩි දියුණු කරමු.රටම පිරිසිදු කරමු.හිනාවකින් හෝ ඔවුන්ට සංග්‍රහ කරමු.ඔවුන්ට ආරක්ෂාව දෙමු.අපි පොඩි කාලෙ ගොඩාක් සංචාරකයො ආවා මතකයි.
Nice comment ❤❤❤❤❤❤❤
Ow rajayen karanna one dewal ova clean sri lanka
Aniwarayen. Pirisidu kama anka 1 viya yuthui
🎉මයිනන් සභ කපුටන් තවමත් නිදැල්ලේ හැසිරෙන බව මතක තබාගන්න රටට විනාශයක් කරන්න මොවුන්ට හරිම සරල දෙයක්
💯
හිරු දෙරණ වර්ජනය කරමු! රැල්ලක් හදමු ❤
නියමයි අදහස..
aniwa
අපි නම් බලන්නෙම නෑ. 😂💔
රූපවාහිනියෙ සුපිරි කතා ටිකක් යනව.. ගිහින් බලන්න.. ඉරගිනි මද්දහන එහෙම.. කලින් ගියා වියළි කියල කතාවක්..❤️🩹
Good job
Unsubscribe karanna
සංචාරකයන්ට වෙනම වැසිකිළි හදන්න පුලුවන් නම් හොඳයි. ඔවුන්ගේ රටවල තියන විදිහට.
මිලියන ගාණක් සංචාරකයන් ගෙන්න ඉස්සෙල්ලා ජනතාව දැනුවත් කරන්න ගෙවල් වල කාමර හදලා home stay හදන්න කියලා. ඒ අයට පුහුණු දෙන්න . සංචාරකයන් එන්න ගත්තාම ඉන්න තැන් මදී. ආණ්ඩුවෙන් නේ ගෙවල් වල කාමර හදන අයට අඩු පොලියට ණය දෙන්න මේ ක්‍රමයෙන් ගොඩක් අයට ආදායමක් ඩොලර් වලින් ලබාගන්නා පුළුවන් . ලංකාවේ හන තැනක්ම සංචාරකයන්ට යන්න වද පිළිවෙලක් කරන්න. දුම්රිය වාඩි දියුණු කරන්න .
හා
වැසිකැලි කැසිකලි පහසුකමි අන්තිමයි
Ane yako 😁😁😁 මහින්ද mahathayada kiyala dunne 🤣🤣🤣
හා බන් එල
@@QwerQwer-c4cඋඹට තනියම කතා කරලා කියන්න ඇත්තේ
ලොරි බස් අයින් කරලා හොද බස් ටිකක් දාන්ඩ, මාර්ග නිතිය අකුරට ක්‍රියාත්මක කරන්ඩ,,තාය්ලන්ඩ් වගේ පොඩියට හරි නයිට්ලයිෆ් එකක් හදන්ඩ හැම නගරෙම,, කොච්චර රස්සාවල් හැදෙනවද ටුවරිසම් වල ගොඩ දාන්ඩ පුලුවන් අපේ රට,, තාය්ලන්ඩ් වලට කෝටියකට එහා ටුවරිස්ට්ලා එනවා අවුරුද්දකට,,තාය්ලන්ඩ් වලට එන ටුවරිස්ට්ලා ගෙන් 90% අයෙත් තාය්ලන්ඩ් එනවා,, ලන්කාවට එක පාරක් ආවොත් ටුවරිස්ට්ලාගෙන් අයෙත් එන්නෙ 5% අඩු ගානක්..මේව කරන්ඩ ලොකු ව්යදමක් යන් නැති projects , මොලේ තියෙන මිනිස්සු ඉන්නවනම් ගේමක් නැතිව ටුවරිසම් වලින් රස්සා ප්‍රශ්න ව්සදලා රටම ගොඩ දාන්ඩ පුලුවන් ❤️👍
අනිවාර්යයෙන් ❤❤❤❤. ඉන්දියන් ලදරන් ලොරි චැසි තහනම් කරන්න ඕන...
ආයේ එන්න හිතෙන් නැ.අපේ රට හරි කම්මැලී.අපේ සංස්කෘතික දේවල් ගීත බෙර හඩ වීදී ගායනා, විරිදු උඩරට පහතරට නැටුම් මේවා පෙන්වන් නැතුව හංගාගෙන ඉන්නවා.ඉතින් ආයේ එන්න තරම් හොද විනෝදාත්මක දේවල් නැ.සනීපාරක්ෂක පහසුකමක් වත් හැම filling station එකකවත් තියෙන්න ඕනා සුද්දන්ට යන්න.oraganize වෙන්න ඕනා රටේ හැම පලාතකටම ආවේණික දෙයක් පෙන්වන්න පුලුවන් විදිහට එතකොට සුද්දන් හැමදාම යන පලාත් ටිකට ගිහින් නතර වෙන් නැ වටේටම යනවා.
ව්දේශිකයින් අපේ රටට එන්නේ රටත් ජනතාවත් විශ්වාස කරලයි...ඒ ගුනය වඩ වඩාත් ඉහලින් පවත්වාගන යාම අපි කාගෙත් යුතුකමක් සේ සලකමු...
සන්චාරක ව්‍යාපාරය දියුනුවගැන අපි බොහොසේ සතුටුවෙමු.මෙය ලෝක සාමයට පිටුවහලක් වේවා!🇱🇰❤️🇱🇰
වැසිකිළි වැඩියෙන් ,,හදන්න ඕන ඒවා පිරිසිදු කරන්න ,,,ත් කට්ටිය දාන්න ඕන,,,මුදල් අය කරන්න ඕන,,,පිට රටවල් වල ත් එහෙම යි
සංචාරකයින් ගෙන්වා ගැනීම වගේම එයාලට ආගන්තුක සත්කාර මිත්‍ර ශීලි බව පිරිසිදු කම හැමදේම නැවත ගෙන්වා ගැනීමට ඒ මිනිස්සුන්ට හොදට සලකන්න ඕනේ
රටක් දියුණු වෙන්න රටේ මිනිස්සු උගත් වෙන්න ඕනි! සචාරක කාර්මාන්තයෙන් පමණක් රටක් දියුණු කරන්න බැහැ. අධ්‍යාපනය තමයි මුලික. අපේ ගොඩක් උන් නුගත්, පිටරට එකෙක් ආවත් ඌව රවට්ටන්න හදන්නේ, කපිටි හොරු, නීති ගරුක නැහැ. ඕව වෙනස් වෙන්න හොද අධ්‍යාපනයක් ලැබිය යුතුයි. Comment බැලුවහම පේනවා ගොඩක් උන්ට හොද අධ්‍යාපනයක් නොමැති බව.
ස්ංචාරකයින් ගෙන්වාගෙන අපේ රට දියුණු වේනම් අපේ මිනිස්සුන්ගෙ දියුණුවයි, මේ සදහා අපි හැමෝටම වගකීමක් තියනවා .ලොකුම වගකීම අපේ රට පිරිසිදුව තබා ගැනීම ,හා ඒ අයගෙ දේ සොරකම් නොකිරීම ,අපෙ මිනිසුන්ගෙ ඉවසීම ,අවශ්‍ය වෙලාවක උදව් කිරීම මානුෂික ගුණයන් ,ඇත්තටම අපේ රට ඉක්මනට දියුණු වේවා ,අපෙ මිනිස්සුන්ට යහපත් අනාගතයක් උදාවේවා !!!!
@@barneycasting8331 lankawe adyapane awulak na, lankawata nishpadana arthikayak one. Tourism witharak godayanna balan inna eka hariyanne na
I'm not living in Sri Lanka, but its my dream to see my mother Lanka will shine in the world. Proud to be sri lankan. ❤️🇱🇰💙
Thank your comnt ❤️
❤❤❤❤
@@dilinacherath උබ ලන්කාව දාල ගියපු පාදඩයෙක් බව අපි දනිමු
@@කිබුලා එකෙක් හරි ගොඩ යනවනම් ඒකට ඉරිසියා කරන්න එපා බන්...🤮
❤️❤️
කුහක නොවී ඇත්ත කියන සිරස ට්වී ආයතනයට අපගේ ප්‍රණාමය 💐❤️
මට හරි ගියා වගේ තමා❤
ඇත්ත බලන්ඩ තියන චැනල් කීපයෙන් එකක්...
රෙස්පෙක්ට් සිරස..❤🫡
මගෙ රටේ උතුම් මිනිසුන් ඉන්නෙ...❤❤ ඔවුන් කාටත් ගරු කරන අහිංසක නිර්භීත ජාතියක්...උතුම් ජාතියක්...මගෙ මව්බිමටත් රටවැසියන්ටත් යහපතක් වේවා...අපේ මිනිස්සු හොදයි කියන කොට හදවතට දැනෙන දේ වචන කරන්න දන්නෑ මම...😢😢😢
මගේ මව් බිමට තවත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන♥️♥️🥺🙏🏼
මගේ රටට හරියනවා නම් එච්චරයි 🥹♥️🌹🙏🏻
❤
Ahinsaka parthanawak budu saranai mage eka
පාතාලයත් අවසන් කලානම් මේ රට මීට වැඩිය ලස්සනයි🎉
Patale evunwa ivara karanna puluwan bn eth karanne nane
@කාවින්දවිජේසිංහ ඒ ඇයි?
@@Sandun_putha Orders ava nam hari
@@කාවින්දවිජේසිංහ 🥺
@@කාවින්දවිජේසිංහ මේ ආන්ඩුවෙනුත් වෙන්නෙ නෑ වගේ
සංචාරකයන්ට හිනාවකින් හරි සංග්‍රහ කරන්න ඒ හොදටම ඇති ❤
පරිසරය පිරිසිදුව තබා ගන්න ඕනෑ .අපිරිසිදු කරන අය ta දඬුවම් kala utui අනිවාර්යයෙන්ම .
ලොකාන්තය බලන්න ගියපු විදෙස් ජාතිකයෙකු ගෙන් ඇහුවොත් ආයෙ යන්නෙ නෑ කියයි ...... රවුම ගිහින් ඇවිත් මහන්සිය නිවා ගන්න කැන්ටිමට ගියාම .... Wash room ගියාම සංචාරක ඇමතිට හොම්බට අනින්න හිතෙනවා කියයි
ඉතින් මේ සංචාරක ඇමතිද පලි ඒකට, මීට කලින් උන් පිනට කකා ද හිටියේ
ඒ දේවල් අනිවාරෙන්ම වෙනස් වෙන්න ඕනේ දේවල්.
මෙරට ඉස්සරපාලනයකරපුඋන්ගෙහොම්බබිම,උලාපියවු
Very true..Horton plains is really underrated. The canteen reminded me a school canteen 20 years ago. Washrooms are terrible. Even the doors are broken. However, they charge quite a good sum as entering tickets. By the way there is one good thing to appreciate. At the entrance two officials collect all the polythene based covers and packets preventing the envirenmental pollution.
අපේ රටට ජයවේවා❤
Proud of my country ❤
හරිම සතුටුයි ❤❤
Sri Lanka the paradise on earth 🎉🇦🇺🇱🇰🇱🇰🇱🇰🇱🇰
If the Clean Sri Lanka program is launched all at once in 2025, it could attract not only 3 million but even 4 million tourists.❤️
Exactly...100% agree with u. Government should initiative more promotional programmes to clean srilanka to attract more tourists to our motherland.
@@nevillefernando8078 Agreed!
මගේ රටට තෙරුවන් සරණයි...❤
ගැට කපන්නන්ගෙන් පොලිසියේන් පරිස්සම් කරගන්න ඕන සංචාරකයින්ම දෙගොල්ලොම එක වගේ ත්‍රාඩ පාතාල
Proud to see our beautiful motherland is shining in the world with millions of tourists around the world. ❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊
අපේ රටට හොද කාලයක් උදා වෙයි කියල අපි විස්වාස කරනව.ඉදිරියට 👍 අපි හොද නායකයෙක් රටට පත්කරගැනීමෙ ප්‍රතිඵල ඉදිරියට ලැබෙයි කියා විස්වාස කරනව .අපේ ජනපතිතුමාට ජය වේවා .✌✌✌👏👏❤️❤️❤️❤️
ගාල්ලෙ අපේ ගැම්ම❤❤❤
හම්බන්තොට හදපු වැඩකට නැති ග්‍රවුන්ඩ් ,සිනමා ගම්මාන්,වරාය,සම්මන්ත්රණ ශාලා වගේ අසාර්ථක ව්‍යාපෘති වලට වියදම් කරපු මුදලින් මේ රටේ සන්චාරක මරමස්තාන වල පොදු පහසුකම් දියුණු කරා නම් කොච්චර වටිනවද,රාජපක්ෂ ල මේ රටට කරේ හිතාගන්න වත් බැරි විනාසයක් 😢😢
උබයි මායි දන්න ව්‍යාපෘති😂 උබ දන්නවද ඒවා කොච්චර වටිනවද කියලා
ඔව් ඒක ඇත්ත මමත් ඒ පලාතේ සම්මන්ත්රණ ශාලානම් අඩියෙන් අඩියට හදලා කිසිම තේරුමක් නැතුව දැන් ඒවා වල් වැදිලා අපරාදේ ඒවට වියදම් කරපුවා උන් හොරාකන්න කරපු බොරු වැඩකට නැති ව්‍යපෘති තමයි
@lakshithachamod1928 වටිනව නම් රට මේ විදියට බන්කොලොත් වෙයිද ගොනෝ
@lakshithachamod1928 ණය ගෙවනව ඇරෙන්න කොහෙද තියෙන්නේ රටට වටිනාකමක් ,රටට බරක් උන එක විතරයි උනේ ,ඔච්චර රාජපක්ෂ ලට කඩේ යන්න එපා 😂😂
@@lakshithachamod1928 වටින නිසා තමයි ඒවා සේරම වල් වැදිලා තියෙන්නේ.කෝටිගනන් වියදම් කරලා හම්බන්තොට ඉදන් කතරගමට අඩියෙන් අඩිය හදලා තියෙන සම්මන්ත්රණ ශාලා වල ඇති වැඩේ මොකද්ද ඒවා වටින නිසාද එවා සෙරගෙම කැලේ වැවිලා තියෙන්නේ.ටෙලිසිනමා ගම්මානත් වේලෙනෝ හලෝ 😁😁😁
සේරම හොඳයි අපේ උන් ට්‍රිප් යන්න ගියාම නේ බැරි. යන යන තැන පොකුරු පිටින් යනවා. යන තැන වනසනවා කාලකණ්නි
අපට තියෙන ස්වභාවික සම්පත් නරඹන්න පුළුවන් විදියට හදුවොත් පහසුකම් ඇති කලොත් තව සංචාරකයෝ එන්න ගන්නවා. Thank you Sirasa for telling the truth as it is.
Mage ratata dalada himi saranai 🙏🙏🙏♥️🇱🇰
එහෙම තමයි රටට හොඳ නායකයො පත් උනාම රටේ මිනිස්සුත් ගොඩ යනවා රටත් දියුනු වෙනවා ❤❤❤
Sri lanka ist so schön! Freue mich so sehr nächstes Jahr Sri Lanka zu besuchen ❤❤❤
හොරුන්ගෙන් බේරාගත් මේ රට දැන් හැම පැත්තෙන් ම පුනරුදයට ලක්වෙලා,පාලකයා වාසනාවන්ත නම් රට වැසියා සතුටින්,මේ සියලු ඩොලර් වලින් විදේශ සංච්ත වැඩිකරගත යුතුය ,අනුර සහෝදරයාණෙනි ඔබ රටේ නායකත්වය ගත්තේ අපේ පෙර පිනට.
ඇත්තටම මමත් දැක්කා පිටරට youtube channel වලින් ලංකාව ගැන කතා කරපු ගොඩක් සංචාරකයෝ කියපු කතාවක් තමයි ලංකාව Greenery කියපු එක. කොල පැහැය හැම තැනම පේන්න තියනවා කියලයි කියන්නේ. ඒක හොඳයි. ❤
මම අවුරුදු 20කට උඩදී දෙමෝදර පාළම උඩට ගිහින් තියෙනවා. එදා ඒ අවට සිටියේ රේල් පාර නඩත්තුකරන සේවකයින් දෙතුන්දෙදෙනෙක් පමණයි.
I was working 7 county but in the world is moust beautiful country is my Sri Lanka every weare is green I am very proud to the people are coming to Sri Lanka welcome more and more ❤❤❤❤
Ohoma yan ohoma yan super❤❤❤❤❤❤❤ thanx AKD
හැමෝම සතුටෙන් හිනාවෙලා ඉන්නවා දකින විට මටත් හරිම සතුටුයි සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්ද ක් වේවා
වාසනාවන් !
මගේ රටට දළදා හිමි සරනයි ❤❤❤❤❤😂
අපේ රට ගොඩ ගන්න පුළුවන් ක්‍රමවේද වලින් එකක් තමයි සංචාරක කර්මාන්තය 🎉
දුර දක්නා නුවණින් ක්‍රියා කළ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ගෞරවණීය ස්තූතිය!
මාලිමාවට ජය රටට ජය ❤❤❤
විදේශීය අයට සහ සේවා සපයන්නන්ගේ පහසුකම් ගැනත් අවධානය දෙන්න ඕන .. ලංකාවේ මිනිස්සු සේවා සපයන මිනිස්සු ගැන හිතන්නේම නැති තරම් ..මිනිස්සු ඉස්සෙල්ලාම තමන්ගේ රටේ මිනිස්සු ගැන හිතන්න ඕන.. මොකද කවරැ කලත් තනියම මේ හැමෝටම තනි පුද්ගලයෙක්ට බදාගෙන මෙවා කරන්න බැ කියලා මිනිස්සු හිතන්න ඕන ..අපේ එවුන් මේවා තෙරැම් ගන්නේ නැ ...
විදෙස් සංචාරකයන්ට සමිපුර්ණ ආරක්ෂාව ලබාදෙන්න පරාජිත කුහකයන් කුඩු කාරයන් ව යොදවා රටේ කීර්තියට කඵ පැල්ලම් ඇතී කිරිමට පුඵවන්
Great ❤❤❤. I love ❤️ my mother land. I am living in USA. But my mind always blowing to my Lanka.
එන විදේශකයන්ට කරදරයක් නොවෙන ආකාරයට සංචාරයේ යෙදෙන්න අපගේ මිනිස්සු වග බලාගන්න ඕනේ. ඔවුන්ට කරදර නොවෙන්න
Srilanka ,,
Gods bless
Every citizen if srilanka should greet and treat to tourists as much as possible ❤🎉
Shall we rebuild srilanka together ❤❤
Sirasa witharai den balanne, great job sirasa❤❤❤❤❤
Tears ❤
ජනාධිපතිතුමනි පිරිසිදු වැසිකිළි පද්ධතියක් හදන්න මොවුන්ට 🙏
මේ ලස්සන අපේ රටයි ❤❤❤❤❤❤❤❤❤
Mage rata bebalewaaa dinen dinaa 🙏🌺🇱🇰♥️budu saranai. 🇱🇰Matawata 🙏🙏
රාජපකෂලගෙ බෝම්බ ප්‍රහාර ගැන ටිකක් සැලකිලිමත් වෙන්න ඔ්න රජය
Ape rata dinewa ❤❤❤❤❤❤ budu saranai
සිරස සුපිරි ...
Congratulations ❤
I would love to see my country,Sri lanka, developing and improving every sector day by day, becoming a destination admired by foreigners. As a Sri lankan living overseas, I always check for any news about Sri lanka’s progress whenever i have free time. I love hearing it’s development😍
Ane mage rata dawasin dawasa diyunu wenawa. godak aadambarai. theruwan saranai mage ratata 🙏🙏🙏
ලංකාවේ ප්‍රධානම රේල්වේ ස්ටේශන් එකේ (කොළඹ කොටුව) මගී වැසිකිලි වල තත්ත්වේ පේන්නැද්ද දන්නෑ කාටවත්! පඩිපෙළවල් ගාව මුත්‍රා ගද ඉවසන්න බෑ.. ටොයිලට් වල හැටි 😢😢
Jayawewa😍😍😍😍
Thank you Ranil for stabilizing the country and promoting tourism aggressively at the time. We are now reaping the results. Thank you for restructuring the economy and bringing us out of 'bankruptcy'. We came from hopeless to hopeful country.
මෙ තියෙන්නෙ චැනල් ❤
Godk sathutui mage Rata goda ynawa dakidd❤❤
Lovely srilanka ❤💚
Sri Lanka
කියලා ලියන්න
S සහ L කැපිටල් අකුරු වලින් ලියන්න අමතක කරන්න එපා
It is really a great news that tourist arrival going to pass 2.5 million at the end of 2024 and next year target sets over 3 million..bottom line is government should provide more facilities to the tourist industry wherein we can expect more revenue above 5 billion usd.. keeping mind this target we encourage more tourist to visit srilanka.
ආදරෙයි මගෙ රටට ආදරය කරන සිරසට❤️
Araksawai pirisidukamai aniwaryaen salasiya uthii❤
Keep Sri Lanka Clean.
Ane mage ratata budu saranai
Great ❤.
හිරු.හාල් නෑ පොල් නෑ..දෙරණ .හාල නෑ පොල් නෑ.
ආදරෙයි මගේ රටට ❤❤
මේකයි ලෝකයේ සංචාරක කර්මාන්තයේ ඉහලින්ම ඉන්න තැනුත් දැන් දැන් ඒක සීමා කරන්න පෙළඹෙනවා..
මොකද සංචාරක කර්මාන්තයේ තියෙන ලොකු ගැටලුවක් තමයි අපද්‍රව්‍ය ....
අපේ මේකට තියෙන සූදානම මොකක්ද ...
තව එකක් සංචාරක ප්‍රදේශයේ ඉන්න ස්වදේශීය ජනතාවට එයාලගේ නිදහස නැති වෙන්න පුළුවන් ...
අපි සංචාරකයන් ගෙන්න ගන්න සැලසුම් කරන ගමන් මේ ගැටලු වලට උත්තර හොයන්න වෙනවා ...
Love is the only way forward ❤😊 ceylon ❤
ඔක්කොටම කලින් සංචාරකයින්ට පොදු වැසිකිලි පහසුකම හදලා දෙන්ට. කිසිම නගයරක පොදු වැසිකිලි පහසුකම් නෑ.තියෙන ඒවට යන්ට බෑ හරීම අපිරිසිදුයි.
රට ගොඩගන්න ආපු හොර නැති නියම නායකත්වය AKD ❤❤❤
Clean srilanka
Lets go for 3m
Good luck ❤
මගේ රට ❤❤🙏
හොරැන්ගේ හිත රිදෙනවා ඇති නේද හිටියනමි බලේ සල්ලි තමයි කියලා 😂😂😂😂😂
AKD❤❤❤RESPECT 🎉🎉❤❤❤
Adarisirasa rata godadamu❤
Ane appe dupath රට පොහොසත් වුණත් ..මිනිසුන් දුකක් නැතthiwa ජීවත්වීමට හැකි වේවා ...appe ජනාධිපති තුමා ...යහපතක් වේවා ...theruwansarsni ..🙏
❤❤❤❤🌹🌹🌹🌹
👏👏👏👏👍👍👍
AKD ❤❤Npp ❤❤