🔴LIVE : News 1st: Prime Time Sinhala News - 10 PM | (29.12.2024) රාත්‍රී 10.00 ප්‍රධාන ප්‍රවෘත්ති

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024
  • #news1st #primetimenews
    News1st රාත්‍රී 10.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - 2024/12/29
    👉Subscribe us: / newsfirstsrilanka
    👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌UA-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #PrimeTimeNews #news1st
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

КОМЕНТАРІ • 13

  • @sooriyasanka7103
    @sooriyasanka7103 3 дні тому +3

    ගුවන් යානෙ අනතුරට හේතුව මම දන්නව පෙර ආත්මවල කරපු පව් කන්දරාව.. අපේ සාටකයින්ටත් ආයි ඉපදුනොත් ඔය දේම තමා

  • @renukaperera-g1t
    @renukaperera-g1t 3 дні тому +1

    👍🙏

  • @DinushiAmaradasa
    @DinushiAmaradasa 3 дні тому +6

    කැකුළු සහල් නැතිවීමට හේතුව
    රනිල් රාජපක්ෂ රට වටේටම බෙදුවා
    පරීක්ෂණයක් කරන්න

  • @bhikkhusarananda5391
    @bhikkhusarananda5391 2 дні тому

    පැල සිටුවීම ඉතා ම හොඳයි........... එහෙත්????? අප රට විනාශ කළ ආනයනික (ආක්‍රමණික/කුමන්ත්‍රණකාරී) විනාශකාරී ශාඛ ගැන පරිස්සම් විය යුතුයි.. ආරම් වන්නේ පිහිඹියා ශාඛයෙන් එතැන්සිට පයිනස් ටර්පන්ටයින් ඇකේෂියා රොබරෝසිය ටූනා මැහෝගනියා ඇලස්ටොනියා තේක්ක වැනි දැව මුවාවෙන් රටට ගෙනා ආක්‍රමණික ශාඛ. විසිතුරු පැළ මුවාවෙන් ගෙවතු සම්පූර්ණයෙන් ම විනාශ කළ විසිතුරු පැළ වර්ග (උදා. රෙඩ්පාම් වයිට් පාම් ක්‍රිෂ්ටිනා වැනි) යෝධ නිදිකුම්බා ආදී.... ලංකාව ගොදුරු වී ඇති මහා ශාඛ ආක්‍රමණය පිළිබඳ බොහෝ අය දන්නේ නෑ. ඇකේෂියා ශාඛයේ වැඩිම ව්‍යාප්තිය ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ. පයිනස් ටර්පන්ටයින් වලින් වැඩිම විනාශය මධ්‍යම පළාතේ. තේක්කවලින් වැඩිම විනාශය අලි ඇතුන් සිටින වියළි කලාපීය වනාන්තර. වන සතුන් ගම්වදින්නේ ආහාර සොයාගෙන. මෙයට ප්‍රධාන හේතුවත් අපේ වනාන්තරවල පියිනස් ටර්පන්ටයින් හා තේක්ක සිටුවීමයි. මේ ශාඛ ඇති ප්‍රදේශවල සතුන්ට කන්න කිසිවක් නැහැ. අවම වශයෙන් ඉන්නවත් බැහැ. පයිනස් ගසේ කුරුල්ලෙකට වහන්නවත් බැහැ. සතුන් ගම් වැදීම සතුන්ගේ වදරක්ද???? මෙරට සිටි මෝඩ පාලකයින් රාජ්‍ය නිලධාරීන් විසින් මෙරටට නොදැනුවත්ව ගෙනවුත් (තුරු-ලතා අණපණත් තිබියදී) සිටුවා වනාන්තර විනාශ කිරීමේ ප්‍රතිඵල යි. මෙය බෝ දුරටම ආහාර හා ඖෂධ නිපදවන ජාත්‍යන්තර සමාගම් විසින් කරන දෙයක්. මෙය ඉතා භයානක තත්වයක්. රටක ආර්ථිකය විනාශ කරන්න පුළුවන් ඉතා සාර්ථක උපක්‍රමයක් තමයි ඒ රටේ ඇති ආහාර ඖෂධ පලා පළතුරු වශයෙන් ස්වයංපෝෂිත ශාඛ ඒ රටේ භූමියෙන් ඉවත් කිරීම. එවිට ඒ සියල්ල ආනයනය කරන්න අනිවාර්යයෙන් ම සිදුවෙනව. මේවා අනිවාර්යයෙන් ම අවශ්‍යයි. අද ලංකාවට මේ දේ සිදුවී නැද්ද බලන්න. පොල්???? ලඟදීම පොල් ද ආනයනය කරන්න වෙනව. මේ දිනවල පොල් වගාවට වැළඳී තිබෙන රෝගය ගැන අදාළ අංශ නිහඬයි. මේ ප්‍රශ්නවලට පත්වෙන ආණ්ඩුවලට ඇඟිල්ල දික් කර කර ඉන්න තමයි මේ රටේ පුරවැසියන් පුරුදු වී සිටින්නේ. නමුත් අපේ ගෙවත්ත වල්පැළ (විසිතුරු පැළ) සිටුවල විනාශ කළේ ආණ්ඩුවද? මේවා ගැය ගැඹුරින් තේරුම් ගෙන අපි පුරවැසියන් ලෙස අපේ යුතුකම් ඉටු කරමු. ...... මේ වල් ශාඛ ගෙවතුවලින් ඉවත් කරමු. එය කළයුත්තේ ආණ්ඩුවද??? තවමත් අපේ පැරණි ආහාර පළා පළතුරු ඖෂධ ශාඛ තිබෙනව. ඒවා ගෙවතුවල සිටුවමු. මේවාට තෙල් පොහොර අවශ්‍ය නැහැ. වනාන්තරවල ඇති පයිනස් ටර්පන්ටයින් තෙක්ක ශාඛ වරණීය ක්‍රමයට ඉවත් කරන්න පුළුවන්. මානව මැදිහත්වීමකින් තොරව තිබ්බොත් වසර 40 ක් යනවිට සොබාදහම විසින් ම ස්වභාවික වනාන්තර ඇති කරනව. බුද්ධිමත් මානව මැදහත් වුවහොත් අපට වසර 20 ක දී ස්වභාවිත වනාන්තර ඇති කරන්න පුළුවන්. මේ ලියන මම අක්කර 13 ක වනාන්තරයක් පවත්වාගෙන යනව මහත් අමාරුවෙන්. සිටුවා නැතත් මේ ඉඩමෙත් මැහෝලනියා හා ඇලස්ටෝනියා තිබෙනව. මේ ශාඛ සිටුවන්න අවශ්‍ය නැහැ වේගයෙන් පැතැරී යනව. ලංකාවට සිදුවී ඇති ශාඛ ආක්‍රමණය ගැන දැනුවත් වෙන්න. මෙය වැළැක්විය හැක්කේ භූමිය අයිති අපට යි. අවංක වෙමු උත්සාහ කරමු.

  • @SrinathPriyantha-c1w
    @SrinathPriyantha-c1w 3 дні тому +2

    Viduli wata sartaka na, mage adahasa siyaluma wanantara watakara pawrak idikirima memagin katawath idam allanna ba , hariyatama Chinese great wall wage.thanks

  • @NeelThushara-l6r
    @NeelThushara-l6r 3 дні тому

    Kalakanni..vipakshayata.badayanawa

  • @loukiapittas-yv3rh
    @loukiapittas-yv3rh 2 дні тому

    Malima Anduwa nisa , janathawa sathutin inne !! Hithuwatath wediya Rate weda kerenawa !! NPP Rajaya witharai Ratata wedak karanna puluwam pakshaya !! Pasugiya kale karapu hariya Athi ?? Dan balanawa kohenda ringa ganne kiyala??? Kalaknni ??? Malima Rajayata jaya wewa !!

  • @Rohan-rv2ty
    @Rohan-rv2ty 2 дні тому

    Wajira Pala yanne

  • @SumithSumithck
    @SumithSumithck 2 дні тому

    Horakanna nethiwa hari pidaqen ethte

  • @enjoylife27
    @enjoylife27 2 дні тому

    ubalata news wala video penwanna barinam kiyapan . api balannam youtube kapanne natiwa tiyanawa siyalla