Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කාලයක් තිස්සෙ බලාගෙන හිටිය දෙයක් ඔන්න මේ වෙද්දි සිද්ධවෙලා තියෙන්නෙ.භාවනා නිම්නාවිට රිදවන්නම කරපු දෙයින් අන්තිමට ඔන්න දන්නෙත් නැතුව රිදුණෙභාවනාටයි කෙල්සිටයි.පාටියට ගියපු නිම්නාවිට බොන්නත් දීලා මහ අසික්කිතමවැඩක් කරේ භාවනායි කෙල්සියි යාළුවෝ සෙට් එකයි.කොහොමහරි ඔන්න පාටියවෙලාවෙ අසරණවෙලා හිටිය නිම්නාවිව බේරගන්න කෙවින් එතැනට එනවා.එහෙමඇවිත් පොඩි වෙලාවක් කෙල්ලො සෙට් එක එක්කත් ගත කරනවා.ඒ කරලා එතැනින්ගිහින් නිම්නාවි එක්ක එළියට යනවා.කෙල්ල හොඳටම මත්වෙලා ඉන්නෙ.බොහොම පරිස්සමෙන් ආදරෙන් කෙවින් නිම්නාවිව බලාගන්නවා.මත්වෙලා ඉන්න හින්දා මත් ගතියඅඩු කරන්න දෙහි එහෙමත් ගාන්න කෙවින් අමතක කරන්නෙ නෑ.කොහොමහරි ඔන්නදෙන්නා වෙනදට වඩා සෑහෙන්නම ළංවෙනවා.ඒ ළංවීම කොච්චරක්ද කියනවා නම් කෙවින්එයා කරපු බොරුව නිම්නාවිට කියනවා.ඒ කියන්නෙ තමන් මංජිත නොවන බවත් කෙවින්ෆොන්සේකා බවත් නිම්නාවිට කියනවා.ඒත් ඒ වෙලාවෙ නිම්නාවිට මත් ගතිය හින්දම හොඳටනින්ද ගිහින් තියෙන්නෙ.ඊට පස්සෙ කෙවින් නිම්නාවිව වාහනයට දාගෙන පිටත්වෙනවා.ඔන්නඊළඟ දවසත් උදාවුණා.ඒත් නිම්නාවි ගෙදරට ඇවිත් නෑ...ඒ කියන්නෙ නිම්නාවි ගෙදරට එන්නෙ නැතුව ගිහින් තියෙන්නෙ කොහෙද?ඒ ගැන දැනගන්න අදත් පාට කුරුල්ලො බලන්න එකතුවෙමු....
😂me mamath.rathnapure thamai
Ane ane
Ra hitiye i8 ekene ykoww dan mokada wahane wenas
බිග් බ්‍රෝ ආතල් 😂❤
මොන රෙද්දෙ කතාවක්ද මේක ආයෙ මන්ජිතලු
සිිරිිපාදේ යන්න කැමති අයකෝ ඉක්මනට යන්න හැකි වේවා
රත්නපුර paren enna api ekka yn😊
Thank you universe 💖
🙏🙏🙏
සාදු සාදු සාදු
කතාවේ කෙවිනුයි,නිම්නාවිගෙයි කොටස් තව තිබ්බනම් කියලා හිතෙන තරම් ඒ ඇක්ටින් හරි ලස්සනයි❤️😍
Atta ❤
Ow❤️❤️
Hmm adenna හරිම adarniyayi specially kevin ❤️
එතෙර ඉඳන් පාට කුරුල්ලෝ බලන්න එන අපගේ දවසේ විඩාබර මහන්සිය අමතක වෙලා සතුටක් මුවගට හිනාවක් ගේනවා ලොකු බ්‍රදර්ගේ රංගනය. අපේ කාමරේ ඔක්කොම ආස චරිතය ලොකු බ්‍රදර් 💖💖💖💖💖💖
නිම්නාවි හරි ආදරෙන් කෙවින්ගෙ shirt එක දිහා බලලා ඒක ආයෙ කෙවින්ට දුන්නේ ❤️❤️❤️ලස්සනයි කෙවින් ❤️ නිම්නාවි කොටස් එයාලා දෙන්නගේ කොටස් වැඩිපුර දෙන්න.ලස්සන ආදරයක්.
මංජිතගේ අම්මගේ ඇක්ටින් 👌👌❤❤
ලොකු බ්රදර්නම් සුපිරි චරිතයක් ❤ හරිම ආදරණීයයි ඒ චරිතේ ❤️කතාවේ ආසම චරිතේ ලොකු බ්‍රදර් ❤
ලොකු බ්‍රදර්ගෙ ආතල් බලන්න එන මම වගේ එවුන් නැද්ද😂
මම බලන්නෙත් ලොකු බ්‍රදර්ගේ කොටස් තමා 😂❤
අපිත් ලොකු බ්‍රදර්ගේ කෑල්ලක් කොයි වෙලාවේ එනවද කියලා බල බල ඉන්නේ ❤
Man nam inne manjitha and kevinge hora wada balannayi kevin and nimnavi love seen balannayi
රියල් පැතුමා බැනුම් අහර තරම් රනිල් රාජපක්ෂලා සජියලා වත් අහන්නේ නැතුව ඇති😂😂😂
😂😂😂
මේකේ ඉන්න පොලිස්කාරයාට රජයෙන් පඩි ගෙවන්නේ අරුන්ගේ ගෙදර ප්‍රශ්න විසදන්න😅😅😅😊
😂
😂 DIG ටයි අනිත් පොලිස් කාරයටයි මේ ගෙවල් දෙකේ ප්‍රශ්ණ විසදනවාට වැඩි දෙයක් නැ.
Atta😂
😂😂😂😂
මේ හොරා පොලිස් බව දක්කැද්ද
U jayanathge ganita kelinawa😅
හැමදාම පාට කුරුල්ලෝ බලන්නේ අංජන ලොකු බ්‍රදර්ගේ කොටසක් බලන්න. අදත් ලොකු බ්‍රදර් නියමයි අනේ 😂😂😂😂😂😂😂
කෙවින් ♥️ නිම්නාවි 🥰අනේ ඉතින් ඒ දෙන්නගෙ ආදරෙත් ලස්සනයි🥰 සින්දුවත් ලස්සනයි♥️🥰 හැමදේම perfect 💯
ජනිත් ඉද්දමල්ගොඩගේ සිංදුවනම් මාර ලස්සනයි. ඒ හඩනම් ❤❤❤
ප්‍රසාද් ගේ පොලිසියේ පැමිණිමේ අත්සන් පොත තියෙන්නේ නිම්නාවීගේ ගෙදර හැමදාම උදේට පොර එහෙ 😂😂😂😂😂
😂😂
Eththa bn😅
කොටුවක් පනී වගේ 😂😂
Havasatath ehene
හ්ම්...😂😂😂
පොලිස් කාරයා අරුන්ගේ නඩු විතරයිනේ විසදන්නේ..😂😂
මට නම් පට්ටම පට්ට ආසයි උතුම් සිරීපාදය වන්දනාමාන කරගන්න ඒත් ඒක ආසාවක් විතරයි කෝ ඒවාට සල්ලි .සාදූ සාදූ අනුමෝදන් වේවා
Ane.oyage ae sihinaya.ikmmanina.eatuwewa
Oya koheda ay yanna bari kiyak yanavada oyata oya gamanata
ඔයා කොහෙද ඉන්නෙ මන් ආ සයි ඔයාට එ ගමන යන්න උදවු කරන්න මාත් ගිහිල්ලා නෙ මාන් රට ඉන්නෙ 🇦🇪🇱🇰
Train eke Plyn bng 3000 thibba nam hodta Kala Bila enn puluwn😂
සමචතුරස්‍රය
කෙවින් නිම්නාවි මැචින් කපල් මට නම් නිකම් හිතුනෙ රගපනවා නෙවෙයි ආත්තටම වගෙ.❤❤❤❤❤
ලොකු බ්‍රදර්ගේ චරිතයේ අනන්‍ය විවිධ ස්වභාවයන් හරි අපූරුවට රඟපානවා. ඒ චරිතය ඒකාකාරි නෑ. නිතර වෙනස් වන සිනහව කුතුහලහ දුක සතුට හාස්‍ය දනවන චරිතයක්. ඔහු සුවිශේෂී දක්ශ රංගන ශිල්පියෙක්. සම්මාන ලැබෙන්න ඇගයිමට ලක් වෙන්න ඕන චරිත.
හැමදාම සතියෙන් සතියට මොකක් හරි පශ්නයක් වෙලා නිම්නාව් ගේ අම්මා අඩනවා.එච්චරයි ..😂😂
ඒකනන් මල හොල්මනක්
ලොකු බ්‍රදර් පාට කුරුලෝ බ්‍රෑන්ඩ් එක වෙලා ඉවරයි ♥️ හදවතේ චරිතේ ලොකු බ්‍රදර් ♥️ ආසම චරිතයක් ♥️
අනේ මගේ තාත්තාට ලෙඩ ඹක්කොම සනීප වෙන්න කියලා පුාර්ථනවක් කරන් යන්න.. පිං සිද්ද වෙයි ඹයාට හැමෝටම🙏🙏🙏🙏🙏
සිරාවට අහන්නේ...උබ මේක බලන උන්ගෙන් ආතල් ගන්නවද මේ
🙏🙏
ඇත්තමය්.... එ දෙන්නගේ ආදරේ පිස්සුවක්... සජිත අය්යා ..❤❤❤ එදා වගෙම අදත් ආදරෙය්...❤❤
කෙවින්ගෙයි,නිම්නාවිගෙයි යුගදිවිය සාර්ථක වේවා...එයාලගේ ලව් එක නිසා ආතල් විදියට හිරවෙලා ඉන්න මන්ජිතගේ ලව් එකත් සාර්ථක වේවා
සිකුරාදා දිනයේ දානේට සම්මාදම් උන කට්ටියට පිං 🤣🤣🤣 අද බාරයක් උනා ඉලග දවසෙවත් නින්ද නොයෙවා කියලා 😂😂😂
පළමු ලිංගික අද්දැකිම ලබනකන් විතරයි ආදරේ සුන්දර සුදු මිසි 🤭
ඔයාලගේ අත්දැකීම් එහෙම උනාට හැමෝටම එහෙම නෑ ඉතින් 😂
Ekanam aththa
අම්මො චමියා😂
ඒක වැරදි වැටහිමක්
හොදම හරිය වෙනකොට නිම්නාවි නිදි😕😂
ලොකු බ්‍රදර්ගේ ඇක්ටිංනන් ඇත්තටම ඒ ගෙදර ජීවත් වෙන ලොකු අයියා වගේ කියලාමයි මට හැමදාම හිතෙන්නේ බලනකොට. හරිම තාත්විකයි ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං 👍
හැපී හවර් ප්‍රෝග්‍රෑම් එකට කෙවින් නිම්නාවී ඕනේ කියන අය කෝ ❤️❤️🙏🙏
සුදු දෝනි ට අදනම් තේ...... රෙයි ගෙදර ගිහාම කරපු හරිය කෙවින් සර් එක්ක
කමෙන්ට් හිගන්නො කමෙන්ට් නිසා අම්මා අප්පා ලෙඩ වෙලා කියනවා. ඇත්තටම උන්ට එහෙම වෙලා තේරෙන්න ඔනෙ බොරුවට හරි මිනිස්සු ලෙඩ වෙලා කියලා කියන එකෙ බරපතලකම.
Aniwa එක්ක නම් ඇත්ත කතාවක් හරක් ඉන්නෙ 😂
Ara riyal pathumage gedara dawasa gane eka ekkena leda wela kiyala like inga kanawa eyata nam aththatama pissu
Add බලන්න කියලා අවේ පාට කුරැල්ලො කියල එහෙකුත් යනව කියහන්කො💔
12:01 ජීවන් ඩැඩාට කෑ ගහලම අර මහ ගෑනිගෙ සවුන්ඩ් කාඩ් ගිහිම්😂
😂😂😂😂😂😂
Adoooo😂😂😂😂😂😂
Ow aa😂
හේ 😂
නිම්නාවිට පස්සේ හිමින් සැරේ මතක් වෙයි කෙවින් මංජිත නෙවෙයි කියලා කියපු කතාවත්, කොහොමද එහෙම උනොත් 🤣
රියල් පැතුමට තරම් ප්‍රශ්න කාටවත් නෑ,,😂😂😂😂
Boy frend ගෙදර එකා කියලා දැනගත්ත දවසට තමයි.. 😂 DIG ටයි අනිත් පොලිස් කාරයටයි මේ ගෙවල් දෙකේ ප්‍රශ්ණ විසදනවාට වැඩි දෙයක් නැ.
අද නම් පට්ටම ආතල් එකක් සෙට් වෙයිනේ 😂 භාවනායි කෙල්සියි රත් වෙලා ඉන්නේ 😂
සුපිරියක් කතාව...ඒත් මේ කොටසේ i8 එක වෙනස් වෙන්නේ නැතුව තියෙන්න තිබ්බේ...ඒක කැතටම පෙවුනා😏
Na na ara kevinge yaluwo denna katha wenne kevinge car eken kellawa genalla anith car ekata maru karapu eka e kellata mathak weida kiyala
පවුලකට එක OIC කෙනෙක්...😂😂😂 DIG ටත් orders දෙන්නෙ බිස්නස් කාරයො😂😂😂
ගඟුලිගේ අම්මා කෑගහලාම උගුර බැරැන්ඩි වෙලාද මන්දා.😅😅
සවුන්ඩ් කාඩ් ගිහින්😂
පව් මංජිත ඊයේ හැපී හවර් එකේදී සුද්දී මීට් වෙන්න දුනෙත් නෑ 😅 නපුරු ගගුලියා 😅😅😅
අනේ ලොකු බ්‍රදර්ගෙ අම්මා සුපිරි චරිතය නියමයි 😂😂😂😂😂😂😂
එක දවසක් නෙවෙයි දවස් දෙකක්ම කෙවින් එක්ක ඉදලා තියෙන්නේ 😂😂😂
මේ කාතව බලන සෙට් එකම අමුතු දොස්තර කියලා පට්ට ලස්සන කතාවක් යනවා එක බලන්න සුපිරියක් ❤
පාරාදීසයේ බලලා මේක බලන අය තව ඉන්නවද
ප්‍රසාද්ට පොලිසිය දාගන්ඩ තියෙන්නේ නිම්නාවිගෙ ගෙදර 😂😂
දැන් ඉතින් තව කොටස් 100 ක් විතර මිස් මිස් මිස් තමයි😂😂😂
තව ගොඩක් මිස් මිස් උනොත් කෙවිනයත් දියාරුවෙල ,අපිටත් එපා වෙලා යනව.දැන් නම් හරවල ගන්න කාලෙ හොදා.
Amboo ow ekanam ettha
සිරිපාදේ යන්න බලන් ඉන්න හැමොටම මෙි පාරයන්න ලැබෙවා❤❤❤🎉
Tanks 😊😊
මේ අපිට දැන් පෙන්නන්නෙ මේකෙ සදුදා ඉදන් සිකුරාදට යනකන් විතරනේ එතකොට මෙයාලා සෙනසුරාදයි ඉරිදයි මොනවද කරන්නෙ 🙂
මේ රියල් පැතුමට පිස්සුද මන්දා මුල්ලෙරියවට ගිහින් දාන්න කව්රුත් නැද්ද 😁
Ita passe api eyata ikman suwa pathamuda😂
4:53 කෙවියා මොනව නැතත් සනික සර්ට් එක ගලවලා පොරවනවා😂😂
ලොකු බ්‍රදර්ට අම්මා දුන්න පාරවල්ටික නම් සිරා පාරවල් වගෙ👍🙂දෙනවා දිමනාවක්😂
prasad වැඩ කරන පොලිසිය පොඩ්ඩක් කියපන්කෝ.. හොයාගෙන ගිහින් බලලා එන්න කොහෙද තියෙන්නේ කියලා 😅..
නිම්නාවිලෑ ලැට් එක පිටිපස්සෙලු
අලුත් සින්දුව පට්ට ❤
අාතල් එක කියන්නෙ අරෑ පොලිස් කිට් එක අැදන් උදෙන්ම ප්‍රශ්න විසදන්න ගුරැ ගෙදරට යන එක තමයි 😂😂😂😂
Aneda kiyanne mu raja kari karanne. Munge gedara
ඌට පොලිසීයක් නෑ
නිම්නවිගේ අම්මව ටොක් කරන්න
😂😂😂😂😂 owuuuu
මංජිත මරු අනේ හදහන් එහෙම බලන්න ඇති😂😂😂
Ai e hadahan balanne
අද තමයි පලවෙනි වතාවට මමත් දැනගත්තේ කමෙන්ටි වලට තුන් පාරක් ටිවි කරාම රිප්ලයි කරපු මෙසේජ බලන්න පුළුවන් කියලා 👍😅...
ප්‍රසාද් කාරයට නිම්නාවිගේ ගෙදර කාමරයක් දුන්නා නම් හරි උගේ බෝඩිම කොයි වෙලේම බැලුවත් එහෙනේතියෙන්නේ 😂
😂😂😂😂😅
අනේ ,අර ගංගුලිගෙ යකෂ චරිතෙ වෙනස් කරපු එකට නං කොහොම ස්තුති කරන්නද මංද ❤
මරයම සමග පොද බදින මරයම අපේක්ශා රෝහලේ සිටින රෝහලේ සිටින ඉක්මන් සුව ලැබෙිවා..🙏
එ දෙන්නාගෙ love එකත් හරි ❤️😍
සුභ නත්තලක් වේවා.සියලු දෙනාට❤❤❤🎉
එසේම වේවා ඔයාටත්
අපෙ අත්තම්මලගෙ අල්ල්පු ගෙදර බල්ලට සනීප නෑ. සෙංගමාලේ හැදිලා .. අනේ ඌ ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න හැමෝම
Aththmmage allapu gedara
මැරිය ඕකා
පාට කුරුල්ලෝ මම වගේ හැමදාම රයිස් කුකර් එකෙන් බලන සෙට් එක කෝ 😅
😃
මම බලන්නේ ප්‍රෙෂර් කුකර් එකෙන් යාලු 😃😃😃
මාත් බලන්නේ රයිස් කුකර් එකෙන් 😚
Mee too
මේ පොලිස් ලොක්කාට පොලිසියේ වැඩ නැද්ද 🤣🤣🤣🤣ඉන්නේම නිම්නාවි ගෙ ගෙදරමයි 🤣🤣🤣🤣🤣
ඌට ගෑනු දරුවොත් නෑ වගේ අඩු ම තරමින් 😂
@asaladiyalagoda2082 කියලා වැඩක් නැ 🤣🤣🤣🤣
මංජිත ගගුලි ගේ කෙමෙස් ට්‍රිය ගැලපෙන්නේ නෑ බන් නිම්නාවී කෙවින් වගේ උබලා එකගද බන් ඒකට ආ...
ලබන්නාවු නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වෙවා...
18:54 ලොකු බදර්ට සම්මාන කටේ ඔබලා ගහන්න ඔනෙ අයිසෙ😂
සුපිරි ආතල් පොරක් තමා 😂
සුපිරි යාක්❤
හරිම අගෙයි සුදු දෝනි 😂😂😂
🙄ඇයි තොට කහනවද
@@SupunMadushantha-s7w මට කහන්නැ ඇයි උබට කහනවද 🤣🤣🤣
අනේ දෙයියනේ මහ පාරේ budiyana පුරුදු kevinta හොඳට තියනවා 🤗 nimnavith හිතන තරම් babek නෙවි...
ගගුලි හිනාවෙද්දි ඇසුත් හිනාවෙනවා 🥰
සුපිරියි 👍 ❤❤❤❤
යකෝ උබලා වෙළද දැන්වීම් විතරක් දාපල්ලා අපි ඒවා විටරක් බලන්නම් 😁😁
Party එකේ කරපු ඔක්කොම මතකයි අරු කෙවින් කිව්ව එක මතක නැ 😂 අනේ හුකේ නන්නානෙ
I8 එකේ ආව දෙන්නා උදේ වෙද්දි ඇයි aqua එකක හිටියේ කියලා කල්පනා කරන මම🙂
අයි බන් අරුන් දෙන්න car එක මාරු කරා කිව්වෙ😂
කොටස් 162 ම UA-cam එකෙන් බලපු අය මේ කොනට🤩
මොන කොනට ද 🙄
රියල් පැතුමට කක්ක බර හැදිලා කමෙන්ට් box එකෙන් යන්න කියන උන්.🤭
අනිවාරෙන්,මූනම් විශාල කරදරයක් ඕයි,හැමදාම මුගෙ comment එක දකින්නෙ මුලින්ම 😖
😁😁
😮😮😮
ඇත්තටම ඒ අම්මගේ චරිතේ හැමෝටම වැඩිය හොදයි
අම්බෝ බලපු මේ කොටස බලපු එකනම් වටිනවා... කෙල්ලට දෙන ❤ තවත් වැඩිකරා මම....🎉
රෑ තිබ්බ i8 එක උදේ වෙද්දි aqua එකක් උනේ කොහොමද 😂
😂ammfa
ay ara yaluwo kiwwe wahane maru kara kiyala
Nimnawi දැන ගන්න නිසා wahane මාරු කර ගෙන,
ඇස් කටේ දාගෙනද පගයො කතාව බැලුවෙ 😂කෙවින්ගෙ යාලුවො දෙන්නා කතාවෙන්නෙ කාර් එක මාරු කරා කෙල්ලට මතකද දන්නැ කියලා 😂
රියල් පැතුමගෙ මුලු පවුල ලෙඩ වෙලා😂😂😂
තිරිසනෙක් ඌ අම්මා දැඩිසත් කාර ඒකකෙ කියලා හැමදාම කියනවා
සිරාම කියපන් මෙ කොටස් 162 ම ටිවි එකෙන් බලලා පොන් එකෙනුත් බලන අය ලයික් පාරක් දාලා යන්න ❤🎉
සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙිවා..🙏
මොනව උනත් ඇත්ත කතාවක් පොලිස් ලොක්කන්ගේ වැඩේම අනුන්ගේ පවුල් ප්‍රශ්න විසදන එක 😂😂😂
පාට කුරුල්ලෝ 162මක පොන් එකෙන් බලපු අය කෝ ❤️❤️👍
Wediyenma comment thiyenne oyagen A/l kattiya ko ammata sanopa ne taththage leda sanipa wenna okkoma phon eken balapu aya ko 🤔 me okkoma eka comment ekakin danna thibbe
අම්මො ලොකු බ්‍රදර් 😂
ලොකු එකානම් ආතල් 😂
😂😂@@romeshpathiranaN
මේ කතාවේ බොරුව මාට්ටු වෙන්නෙත් නෑලව් එක මාට්ටු වෙන්නෙත් නෑ ඒ උනාට පට්ට සැපක් දෙන ලොකු බ්‍රදර් ආතල්🤣🔥🤣🔥🤣🔥🤣🔥🤣🔥🤣
නිම්නාවි ගියේ වැඩ ට නේද. මුන් නටන නැටුම් 🤣🤣🤣🤣🤣
තනිකඩ මන් තනියම හිනා වෙනවා😪මේ ලව් බලලා
ඔය ඇවිල්ලා තියෙන්නෙ ලොකු බ්‍රදර් සතර දිසා ජයගෙන 😂
මගෙ අමිමා අසනීප වෙලායාලුවනේ.ඉස්පිරිතාලෙ.ඉක්මන් සුවය පුාර්ථනාකරන්න යාලුවනේ
ඉක්මනින් සුව වේවා 😢😢
ammata hikilada
ඉක්මනින් සුව වේවා❤️
මන් ඇත්තටම අහන්නේ ඔයාට මානසික අවුලක් තියනවා නේද මන් දන්න mental doctor කෙනෙක් ඉන්නවා මන් ඔයාට එයාගේ number එක දෙන්නද
අම්මා අසනීප වෙලා නම් මේකේ මොකද කරන්නේ😮😮😮
Loku sunge. Amma niyamii. ❤❤❤❤❤❤❤❤
ජයනාතුයි නිම්නාවිගෙ අම්මයි නම් හෙනම cringe 😂
කොහොම හරි බාවනයි කෙල්සියි දෙපල එකතු කලා ......
මේ පොලිස් කාරය වැඩකරන්නේ ජයනාත් ගේ ගෙදරද... නැත්නම් පොලීසි යේද 😅😅
පාට කුරුල්ලෝ නොවරදවා බලන අය කෝ ❤️😏✊
පොලිස් මහත්තයට කරන්න පුලුවන් දෙයක් නෑ😂😂😂
මන්ජිතගෙ අම්මා 😊😊
Party එකදවසෙ රෑ නිම්නාවිගේ ෆෝන් එකේ චාජ් තිබ්බේ විස්සක් හරි ඊට අඩුවෙන් රෑ එලි වෙනකන් තිබිලා ඕෆ් නොවෙන i phone එක මොකක්ද😅
infinix
කාලයක් තිස්සෙ බලාගෙන හිටිය දෙයක් ඔන්න මේ වෙද්දි සිද්ධවෙලා තියෙන්නෙ.
භාවනා නිම්නාවිට රිදවන්නම කරපු දෙයින් අන්තිමට ඔන්න දන්නෙත් නැතුව රිදුණෙ
භාවනාටයි කෙල්සිටයි.පාටියට ගියපු නිම්නාවිට බොන්නත් දීලා මහ අසික්කිතම
වැඩක් කරේ භාවනායි කෙල්සියි යාළුවෝ සෙට් එකයි.කොහොමහරි ඔන්න පාටිය
වෙලාවෙ අසරණවෙලා හිටිය නිම්නාවිව බේරගන්න කෙවින් එතැනට එනවා.එහෙම
ඇවිත් පොඩි වෙලාවක් කෙල්ලො සෙට් එක එක්කත් ගත කරනවා.ඒ කරලා එතැනින්
ගිහින් නිම්නාවි එක්ක එළියට යනවා.කෙල්ල හොඳටම මත්වෙලා ඉන්නෙ.බොහොම
පරිස්සමෙන් ආදරෙන් කෙවින් නිම්නාවිව බලාගන්නවා.මත්වෙලා ඉන්න හින්දා මත් ගතිය
අඩු කරන්න දෙහි එහෙමත් ගාන්න කෙවින් අමතක කරන්නෙ නෑ.කොහොමහරි ඔන්න
දෙන්නා වෙනදට වඩා සෑහෙන්නම ළංවෙනවා.ඒ ළංවීම කොච්චරක්ද කියනවා නම් කෙවින්
එයා කරපු බොරුව නිම්නාවිට කියනවා.ඒ කියන්නෙ තමන් මංජිත නොවන බවත් කෙවින්
ෆොන්සේකා බවත් නිම්නාවිට කියනවා.ඒත් ඒ වෙලාවෙ නිම්නාවිට මත් ගතිය හින්දම හොඳට
නින්ද ගිහින් තියෙන්නෙ.ඊට පස්සෙ කෙවින් නිම්නාවිව වාහනයට දාගෙන පිටත්වෙනවා.ඔන්න
ඊළඟ දවසත් උදාවුණා.ඒත් නිම්නාවි ගෙදරට ඇවිත් නෑ...ඒ කියන්නෙ නිම්නාවි ගෙදරට එන්නෙ
නැතුව ගිහින් තියෙන්නෙ කොහෙද?
ඒ ගැන දැනගන්න අදත් පාට කුරුල්ලො බලන්න එකතුවෙමු....
😂me mamath.rathnapure thamai
Ane ane
Ra hitiye i8 ekene ykoww dan mokada wahane wenas
බිග් බ්‍රෝ ආතල් 😂❤
මොන රෙද්දෙ කතාවක්ද මේක ආයෙ මන්ජිතලු
සිිරිිපාදේ යන්න කැමති අයකෝ ඉක්මනට යන්න හැකි වේවා
රත්නපුර paren enna api ekka yn😊
Thank you universe 💖
🙏🙏🙏
සාදු සාදු සාදු
කතාවේ කෙවිනුයි,නිම්නාවිගෙයි කොටස් තව තිබ්බනම් කියලා හිතෙන තරම් ඒ ඇක්ටින් හරි ලස්සනයි❤️😍
Atta ❤
Ow❤️❤️
Hmm adenna හරිම adarniyayi specially kevin ❤️
එතෙර ඉඳන් පාට කුරුල්ලෝ බලන්න එන අපගේ දවසේ විඩාබර මහන්සිය අමතක වෙලා සතුටක් මුවගට හිනාවක් ගේනවා ලොකු බ්‍රදර්ගේ රංගනය. අපේ කාමරේ ඔක්කොම ආස චරිතය ලොකු බ්‍රදර් 💖💖💖💖💖💖
නිම්නාවි හරි ආදරෙන් කෙවින්ගෙ shirt එක දිහා බලලා ඒක ආයෙ කෙවින්ට දුන්නේ ❤️❤️❤️ලස්සනයි කෙවින් ❤️ නිම්නාවි කොටස් එයාලා දෙන්නගේ කොටස් වැඩිපුර දෙන්න.ලස්සන ආදරයක්.
මංජිතගේ අම්මගේ ඇක්ටින් 👌👌❤❤
ලොකු බ්රදර්නම් සුපිරි චරිතයක් ❤
හරිම ආදරණීයයි ඒ චරිතේ ❤️
කතාවේ ආසම චරිතේ ලොකු බ්‍රදර් ❤
ලොකු බ්‍රදර්ගෙ ආතල් බලන්න එන මම වගේ එවුන් නැද්ද😂
මම බලන්නෙත් ලොකු බ්‍රදර්ගේ කොටස් තමා 😂❤
අපිත් ලොකු බ්‍රදර්ගේ කෑල්ලක් කොයි වෙලාවේ එනවද කියලා බල බල ඉන්නේ ❤
Man nam inne manjitha and kevinge hora wada balannayi kevin and nimnavi love seen balannayi
රියල් පැතුමා බැනුම් අහර තරම් රනිල් රාජපක්ෂලා සජියලා වත් අහන්නේ නැතුව ඇති😂😂😂
😂😂😂
මේකේ ඉන්න පොලිස්කාරයාට රජයෙන් පඩි ගෙවන්නේ අරුන්ගේ ගෙදර ප්‍රශ්න විසදන්න😅😅😅😊
😂
😂
😂 DIG ටයි අනිත් පොලිස් කාරයටයි මේ ගෙවල් දෙකේ ප්‍රශ්ණ විසදනවාට වැඩි දෙයක් නැ.
Atta😂
😂😂😂😂
මේ හොරා පොලිස් බව දක්කැද්ද
U jayanathge ganita kelinawa😅
හැමදාම පාට කුරුල්ලෝ බලන්නේ අංජන ලොකු බ්‍රදර්ගේ කොටසක් බලන්න. අදත් ලොකු බ්‍රදර් නියමයි අනේ 😂😂😂😂😂😂😂
කෙවින් ♥️ නිම්නාවි 🥰අනේ ඉතින් ඒ දෙන්නගෙ ආදරෙත් ලස්සනයි🥰 සින්දුවත් ලස්සනයි♥️🥰 හැමදේම perfect 💯
ජනිත් ඉද්දමල්ගොඩගේ සිංදුවනම් මාර ලස්සනයි. ඒ හඩනම් ❤❤❤
ප්‍රසාද් ගේ පොලිසියේ පැමිණිමේ අත්සන් පොත තියෙන්නේ නිම්නාවීගේ ගෙදර හැමදාම උදේට පොර එහෙ 😂😂😂😂😂
😂😂
Eththa bn😅
කොටුවක් පනී වගේ 😂😂
Havasatath ehene
හ්ම්...😂😂😂
පොලිස් කාරයා අරුන්ගේ නඩු විතරයිනේ විසදන්නේ..😂😂
මට නම් පට්ටම පට්ට ආසයි උතුම් සිරීපාදය වන්දනාමාන කරගන්න ඒත් ඒක ආසාවක් විතරයි කෝ ඒවාට සල්ලි .සාදූ සාදූ අනුමෝදන් වේවා
Ane.oyage ae sihinaya.ikmmanina.eatuwewa
Oya koheda ay yanna bari kiyak yanavada oyata oya gamanata
ඔයා කොහෙද ඉන්නෙ මන් ආ සයි ඔයාට එ ගමන යන්න උදවු කරන්න මාත් ගිහිල්ලා නෙ මාන් රට ඉන්නෙ 🇦🇪🇱🇰
Train eke Plyn bng 3000 thibba nam hodta Kala Bila enn puluwn😂
සමචතුරස්‍රය
කෙවින් නිම්නාවි මැචින් කපල් මට නම් නිකම් හිතුනෙ රගපනවා නෙවෙයි ආත්තටම වගෙ.❤❤❤❤❤
ලොකු බ්‍රදර්ගේ චරිතයේ අනන්‍ය විවිධ ස්වභාවයන් හරි අපූරුවට රඟපානවා. ඒ චරිතය ඒකාකාරි නෑ. නිතර වෙනස් වන සිනහව කුතුහලහ දුක සතුට හාස්‍ය දනවන චරිතයක්. ඔහු සුවිශේෂී දක්ශ රංගන ශිල්පියෙක්. සම්මාන ලැබෙන්න ඇගයිමට ලක් වෙන්න ඕන චරිත.
හැමදාම සතියෙන් සතියට මොකක් හරි පශ්නයක් වෙලා නිම්නාව් ගේ අම්මා අඩනවා.එච්චරයි ..😂😂
ඒකනන් මල හොල්මනක්
ලොකු බ්‍රදර් පාට කුරුලෝ බ්‍රෑන්ඩ් එක වෙලා ඉවරයි ♥️ හදවතේ චරිතේ ලොකු බ්‍රදර් ♥️
ආසම චරිතයක් ♥️
අනේ මගේ තාත්තාට ලෙඩ ඹක්කොම සනීප
වෙන්න කියලා පුාර්ථනවක් කරන් යන්න.. පිං
සිද්ද වෙයි ඹයාට හැමෝටම🙏🙏🙏🙏🙏
සිරාවට අහන්නේ...උබ මේක බලන උන්ගෙන් ආතල් ගන්නවද මේ
🙏🙏
ඇත්තමය්.... එ දෙන්නගේ ආදරේ පිස්සුවක්... සජිත අය්යා ..❤❤❤ එදා වගෙම අදත් ආදරෙය්...❤❤
කෙවින්ගෙයි,නිම්නාවිගෙයි යුගදිවිය සාර්ථක වේවා...එයාලගේ ලව් එක නිසා ආතල් විදියට හිරවෙලා ඉන්න මන්ජිතගේ ලව් එකත් සාර්ථක වේවා
සිකුරාදා දිනයේ දානේට සම්මාදම් උන කට්ටියට පිං 🤣🤣🤣 අද බාරයක් උනා ඉලග දවසෙවත් නින්ද නොයෙවා කියලා 😂😂😂
පළමු ලිංගික අද්දැකිම ලබනකන් විතරයි ආදරේ සුන්දර සුදු මිසි 🤭
ඔයාලගේ අත්දැකීම් එහෙම උනාට හැමෝටම එහෙම නෑ ඉතින් 😂
Ekanam aththa
අම්මො චමියා😂
ඒක වැරදි වැටහිමක්
හොදම හරිය වෙනකොට නිම්නාවි නිදි😕😂
ලොකු බ්‍රදර්ගේ ඇක්ටිංනන් ඇත්තටම ඒ ගෙදර ජීවත් වෙන ලොකු අයියා වගේ කියලාමයි මට හැමදාම හිතෙන්නේ බලනකොට. හරිම තාත්විකයි ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං 👍
හැපී හවර් ප්‍රෝග්‍රෑම් එකට කෙවින් නිම්නාවී ඕනේ කියන අය කෝ ❤️❤️🙏🙏
සුදු දෝනි ට අදනම් තේ...... රෙයි ගෙදර ගිහාම කරපු හරිය කෙවින් සර් එක්ක
කමෙන්ට් හිගන්නො කමෙන්ට් නිසා අම්මා අප්පා ලෙඩ වෙලා කියනවා. ඇත්තටම උන්ට එහෙම වෙලා තේරෙන්න ඔනෙ බොරුවට හරි මිනිස්සු ලෙඩ වෙලා කියලා කියන එකෙ බරපතලකම.
Aniwa එක්ක නම් ඇත්ත කතාවක් හරක් ඉන්නෙ 😂
Ara riyal pathumage gedara dawasa gane eka ekkena leda wela kiyala like inga kanawa eyata nam aththatama pissu
Add බලන්න කියලා අවේ පාට කුරැල්ලො කියල එහෙකුත් යනව කියහන්කො💔
12:01 ජීවන් ඩැඩාට කෑ ගහලම අර මහ ගෑනිගෙ සවුන්ඩ් කාඩ් ගිහිම්😂
😂😂😂😂😂😂
Adoooo😂😂😂😂😂😂
Ow aa😂
හේ 😂
නිම්නාවිට පස්සේ හිමින් සැරේ මතක් වෙයි කෙවින් මංජිත නෙවෙයි කියලා කියපු කතාවත්, කොහොමද එහෙම උනොත් 🤣
රියල් පැතුමට තරම් ප්‍රශ්න කාටවත් නෑ,,😂😂😂😂
Boy frend ගෙදර එකා කියලා දැනගත්ත දවසට තමයි.. 😂 DIG ටයි අනිත් පොලිස් කාරයටයි මේ ගෙවල් දෙකේ ප්‍රශ්ණ විසදනවාට වැඩි දෙයක් නැ.
අද නම් පට්ටම ආතල් එකක් සෙට් වෙයිනේ 😂 භාවනායි කෙල්සියි රත් වෙලා ඉන්නේ 😂
සුපිරියක් කතාව...ඒත් මේ කොටසේ i8 එක වෙනස් වෙන්නේ නැතුව තියෙන්න තිබ්බේ...ඒක කැතටම පෙවුනා😏
Na na ara kevinge yaluwo denna katha wenne kevinge car eken kellawa genalla anith car ekata maru karapu eka e kellata mathak weida kiyala
පවුලකට එක OIC කෙනෙක්...😂😂😂 DIG ටත් orders දෙන්නෙ බිස්නස් කාරයො😂😂😂
ගඟුලිගේ අම්මා කෑගහලාම උගුර බැරැන්ඩි වෙලාද මන්දා.😅😅
සවුන්ඩ් කාඩ් ගිහින්😂
පව් මංජිත ඊයේ හැපී හවර් එකේදී සුද්දී මීට් වෙන්න දුනෙත් නෑ 😅 නපුරු ගගුලියා 😅😅😅
අනේ ලොකු බ්‍රදර්ගෙ අම්මා සුපිරි චරිතය නියමයි 😂😂😂😂😂😂😂
එක දවසක් නෙවෙයි දවස් දෙකක්ම කෙවින් එක්ක ඉදලා තියෙන්නේ 😂😂😂
මේ කාතව බලන සෙට් එකම අමුතු දොස්තර කියලා පට්ට ලස්සන කතාවක් යනවා එක බලන්න සුපිරියක් ❤
පාරාදීසයේ බලලා මේක බලන අය තව ඉන්නවද
ප්‍රසාද්ට පොලිසිය දාගන්ඩ තියෙන්නේ නිම්නාවිගෙ ගෙදර 😂😂
දැන් ඉතින් තව කොටස් 100 ක් විතර මිස් මිස් මිස් තමයි😂😂😂
තව ගොඩක් මිස් මිස් උනොත් කෙවිනයත් දියාරුවෙල ,අපිටත් එපා වෙලා යනව.දැන් නම් හරවල ගන්න කාලෙ හොදා.
Amboo ow ekanam ettha
සිරිපාදේ යන්න බලන් ඉන්න හැමොටම මෙි පාර
යන්න ලැබෙවා❤❤❤🎉
Tanks 😊😊
මේ අපිට දැන් පෙන්නන්නෙ මේකෙ සදුදා ඉදන් සිකුරාදට යනකන් විතරනේ එතකොට මෙයාලා සෙනසුරාදයි ඉරිදයි මොනවද කරන්නෙ 🙂
මේ රියල් පැතුමට පිස්සුද මන්දා මුල්ලෙරියවට ගිහින් දාන්න කව්රුත් නැද්ද 😁
Ita passe api eyata ikman suwa pathamuda😂
4:53 කෙවියා මොනව නැතත් සනික සර්ට් එක ගලවලා පොරවනවා😂😂
ලොකු බ්‍රදර්ට අම්මා දුන්න පාරවල්ටික නම් සිරා පාරවල් වගෙ👍🙂දෙනවා දිමනාවක්😂
prasad වැඩ කරන පොලිසිය පොඩ්ඩක් කියපන්කෝ.. හොයාගෙන ගිහින් බලලා එන්න කොහෙද තියෙන්නේ කියලා 😅..
නිම්නාවිලෑ ලැට් එක පිටිපස්සෙලු
අලුත් සින්දුව පට්ට ❤
අාතල් එක කියන්නෙ අරෑ පොලිස් කිට් එක අැදන් උදෙන්ම ප්‍රශ්න විසදන්න ගුරැ ගෙදරට යන එක තමයි 😂😂😂😂
Aneda kiyanne mu raja kari karanne. Munge gedara
ඌට පොලිසීයක් නෑ
😂😂
නිම්නවිගේ අම්මව ටොක් කරන්න
😂😂😂😂😂 owuuuu
මංජිත මරු අනේ හදහන් එහෙම බලන්න ඇති😂😂😂
Ai e hadahan balanne
අද තමයි පලවෙනි වතාවට මමත් දැන
ගත්තේ කමෙන්ටි වලට තුන් පාරක් ටිවි කරාම
රිප්ලයි කරපු මෙසේජ බලන්න පුළුවන් කියලා
👍😅...
ප්‍රසාද් කාරයට නිම්නාවිගේ ගෙදර
කාමරයක් දුන්නා නම් හරි උගේ බෝඩිම කොයි වෙලේම බැලුවත් එහෙනේ
තියෙන්නේ 😂
😂😂😂😂😅
😂
අනේ ,අර ගංගුලිගෙ යකෂ චරිතෙ වෙනස් කරපු එකට නං කොහොම ස්තුති කරන්නද මංද ❤
මරයම සමග පොද බදින මරයම අපේක්ශා රෝහලේ සිටින රෝහලේ සිටින ඉක්මන් සුව ලැබෙිවා..🙏
එ දෙන්නාගෙ love එකත් හරි ❤️😍
සුභ නත්තලක් වේවා.සියලු දෙනාට❤❤❤🎉
එසේම වේවා ඔයාටත්
අපෙ අත්තම්මලගෙ අල්ල්පු ගෙදර බල්ලට සනීප නෑ. සෙංගමාලේ හැදිලා .. අනේ ඌ ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න හැමෝම
😂😂😂😂
Aththmmage allapu gedara
මැරිය ඕකා
පාට කුරුල්ලෝ මම වගේ හැමදාම රයිස් කුකර් එකෙන් බලන සෙට් එක කෝ 😅
😃
මම බලන්නේ ප්‍රෙෂර් කුකර් එකෙන් යාලු 😃😃😃
😂
මාත් බලන්නේ රයිස් කුකර් එකෙන් 😚
Mee too
මේ පොලිස් ලොක්කාට පොලිසියේ වැඩ නැද්ද 🤣🤣🤣🤣ඉන්නේම නිම්නාවි ගෙ ගෙදරමයි 🤣🤣🤣🤣🤣
ඌට ගෑනු දරුවොත් නෑ වගේ අඩු ම තරමින් 😂
@asaladiyalagoda2082 කියලා වැඩක් නැ 🤣🤣🤣🤣
මංජිත ගගුලි ගේ කෙමෙස් ට්‍රිය ගැලපෙන්නේ නෑ බන් නිම්නාවී කෙවින් වගේ උබලා එකගද බන් ඒකට ආ...
ලබන්නාවු නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වෙවා...
18:54 ලොකු බදර්ට සම්මාන කටේ ඔබලා ගහන්න ඔනෙ අයිසෙ😂
සුපිරි ආතල් පොරක් තමා 😂
සුපිරි යාක්❤
හරිම අගෙයි සුදු දෝනි 😂😂😂
😂😂
🙄ඇයි තොට කහනවද
@@SupunMadushantha-s7w මට කහන්නැ ඇයි උබට කහනවද 🤣🤣🤣
අනේ දෙයියනේ මහ පාරේ budiyana පුරුදු kevinta හොඳට තියනවා 🤗 nimnavith හිතන තරම් babek නෙවි...
ගගුලි හිනාවෙද්දි ඇසුත් හිනාවෙනවා 🥰
සුපිරියි 👍 ❤❤❤❤
යකෝ උබලා වෙළද දැන්වීම් විතරක් දාපල්ලා අපි ඒවා විටරක් බලන්නම් 😁😁
Party එකේ කරපු ඔක්කොම මතකයි අරු කෙවින් කිව්ව එක මතක නැ 😂 අනේ හුකේ නන්නානෙ
I8 එකේ ආව දෙන්නා උදේ වෙද්දි ඇයි aqua එකක හිටියේ කියලා කල්පනා කරන මම🙂
අයි බන් අරුන් දෙන්න car එක මාරු කරා කිව්වෙ😂
කොටස් 162 ම UA-cam එකෙන් බලපු අය මේ කොනට🤩
මොන කොනට ද 🙄
රියල් පැතුමට කක්ක බර හැදිලා කමෙන්ට් box එකෙන් යන්න කියන උන්.🤭
අනිවාරෙන්,මූනම් විශාල කරදරයක් ඕයි,හැමදාම මුගෙ comment එක දකින්නෙ මුලින්ම 😖
😁😁
😮😮😮
ඇත්තටම ඒ අම්මගේ චරිතේ හැමෝටම වැඩිය හොදයි
අම්බෝ බලපු මේ කොටස බලපු එකනම් වටිනවා... කෙල්ලට දෙන ❤ තවත් වැඩිකරා මම....🎉
රෑ තිබ්බ i8 එක උදේ වෙද්දි aqua එකක් උනේ කොහොමද 😂
😂ammfa
ay ara yaluwo kiwwe wahane maru kara kiyala
Nimnawi දැන ගන්න නිසා wahane මාරු කර ගෙන,
ඇස් කටේ දාගෙනද පගයො කතාව බැලුවෙ 😂
කෙවින්ගෙ යාලුවො දෙන්නා කතාවෙන්නෙ කාර් එක මාරු කරා කෙල්ලට මතකද දන්නැ කියලා 😂
රියල් පැතුමගෙ මුලු පවුල ලෙඩ වෙලා😂😂😂
තිරිසනෙක් ඌ අම්මා දැඩිසත් කාර ඒකකෙ කියලා හැමදාම කියනවා
සිරාම කියපන් මෙ කොටස් 162 ම ටිවි එකෙන් බලලා පොන් එකෙනුත් බලන අය ලයික් පාරක් දාලා යන්න ❤🎉
සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙිවා..🙏
මොනව උනත් ඇත්ත කතාවක් පොලිස් ලොක්කන්ගේ වැඩේම අනුන්ගේ පවුල් ප්‍රශ්න විසදන එක 😂😂😂
පාට කුරුල්ලෝ 162මක පොන් එකෙන් බලපු අය කෝ ❤️❤️👍
Wediyenma comment thiyenne oyagen A/l kattiya ko ammata sanopa ne taththage leda sanipa wenna okkoma phon eken balapu aya ko 🤔 me okkoma eka comment ekakin danna thibbe
අම්මො ලොකු බ්‍රදර් 😂
ලොකු එකානම් ආතල් 😂
😂😂@@romeshpathiranaN
මේ කතාවේ බොරුව මාට්ටු වෙන්නෙත් නෑ
ලව් එක මාට්ටු වෙන්නෙත් නෑ
ඒ උනාට පට්ට සැපක් දෙන ලොකු බ්‍රදර් ආතල්
🤣🔥🤣🔥🤣🔥🤣🔥🤣🔥🤣
නිම්නාවි ගියේ වැඩ ට නේද. මුන් නටන නැටුම් 🤣🤣🤣🤣🤣
තනිකඩ මන් තනියම හිනා වෙනවා😪මේ ලව් බලලා
ඔය ඇවිල්ලා තියෙන්නෙ ලොකු බ්‍රදර් සතර දිසා ජයගෙන 😂
මගෙ අමිමා අසනීප වෙලා
යාලුවනේ.ඉස්පිරිතාලෙ.ඉක්මන් සුවය පුාර්ථනා
කරන්න යාලුවනේ
ඉක්මනින් සුව වේවා 😢😢
ammata hikilada
ඉක්මනින් සුව වේවා❤️
මන් ඇත්තටම අහන්නේ
ඔයාට මානසික අවුලක් තියනවා නේද
මන් දන්න mental doctor කෙනෙක් ඉන්නවා
මන් ඔයාට එයාගේ number එක දෙන්නද
අම්මා අසනීප වෙලා නම් මේකේ මොකද කරන්නේ😮😮😮
Loku sunge. Amma niyamii. ❤❤❤❤❤❤❤❤
ජයනාතුයි නිම්නාවිගෙ අම්මයි නම් හෙනම cringe 😂
කොහොම හරි බාවනයි කෙල්සියි දෙපල එකතු කලා ......
මේ පොලිස් කාරය වැඩකරන්නේ ජයනාත් ගේ ගෙදරද... නැත්නම් පොලීසි යේද 😅😅
පාට කුරුල්ලෝ නොවරදවා බලන අය කෝ ❤️
😏✊