Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඒ සීන් එක කට ඇරන් හිනා වෙවී බලපු මම 😅🙈❤️
වගීෂ ❤පාරමී ගේ ආදරය දැකලා ඒ දෙන්නාට වැඩිය කථාව බලන අපි සතුටින් ❤මාරම ලස්සනයි
බලං යද්දි තැන වෙනස් උනාම නින්ද යන්නැති ප්‍රශ්නෙ ගොඩක් අයට තියෙනවනෙ. මටත් එහෙමයි.😅
මේ කමෙන්ට් බැලුවොත් තෙරෙනවා ලංකාවේ මිනිස්සු කොයිතරම් අහිංසක නිහතමානි සතුටක් ලබනවද කියලා මේ කතාවට උනත් ඒ ආදරේ නිසා සතුවෙන අපෙ මිනිස්සුන්ට ඇත්තටම ජිවිතේ ආදරේ ලැබෙනවා හරිම අඩුයි අදරයක් හරියට නොලැබෙන මිනිස්සු අපිට ඉන්නෙ ඇත්තටම පෞ
මනෙ & සංජීවගෙ කොටස් skip කරන මං වගේ තවත් අය සිටීද 😁
Math..🤣🤣
Math
මට නම් මේ Wageesha ගෙයි පාරමි ගෙයි seen එක බලද්දී ලැජ්ජයි වගේ තනියම හිනා වෙනවා 😂❤🤭
මටත් ඒමයි❤
මටත්😂❤
ආ අක්කෙ ඔයත් ඉන්නවද😅
🙋🙋🙋🙋
ඔව් යකූ😂❤
කුචු කුචු හෝතාගේ තමා 💗..අර seen එක දැකලා joke වලට හිනා යන්නැති මටත් හිනා ගියා..ඉක්කත් යනවා හිනා වෙලා මරු ආහ්..☺️💗💗
වගීශගෙයි පාරමීගෙයි සීන් යද්දි ලැජ්ජ හිතෙන්නේ මට විතරද ... 😁🫣💗 ....
අනේ යකුනේ මට දැනෙන සතුටක්...😂මගෙ love එකෙදිවත් මෙච්චර ලැජ්ජා හිතුනේ මේ seen එක බලද්දි මට හිතෙන දේවල්😂❤
😂 ammpa matat
දරැවෝ තුන් දෙනෙක් ඉන්න මටත් බොලේ 😂😂😂
😂
මෙච්චර ලස්සනට කතා හදන්න එපා අපි ඇබ්බැහිවෙනවා නේ 😌❤️😍
ekanam attha
Aniwaryen❤❤❤
හත්තික්කේ ඒ සීන් එක ගිහින් ඉවරවෙනකම් මං තනියම කට ඇරගෙන හිනාවෙලා 😁😁❤️ 😍❤️
Hyo mth😂
මාත් 😁 නිකම් කිචි කිචි වගේ අයියො
සිරාවට මාත් 😂
Maath😅
මාත්❤
ඇත්තමයි මේ දෙන්නගෙ සීන් බලද්දි දන්නෙම නැතුව මූණට හිනාවක් ඇවිල්ලනෙ😁❤️
අතින්වත් අල්ලන් නැතුව ආදරේ කිව්ව්වට පස්සේ එන මුල්ම හමු වීම, ඒ හැඟීම්, ඒ දෙන්නා හරි ලස්සනට ගෙනාවා නේද.ඒ චකිතය , කවුරු හරි දකීද කියන බය , ඒත් හංගන්න බැරි ආදරේ . ඔය දෙන්නා නම් ඇත්තටම හරිම අපූරුයි . මාවත් ඇබ්බැහි වෙලා . ♥අනිත් පැත්තෙන් චන්චි. උට්ටරා ශෝක් එකට කරනවා. 😅
Ow eka eththa.. me denna maarai.. apiwa wenama lokeka ekka yanava❤ Wageesha Parami❤️
අනෙ මන්ද අනේ ප්‍රශ්නත් අමතක වෙලා මූනට හිනාවක් එකනව මේ දෙන්න මේම ඉද්දි❤️😍
කොච්චර tele dramas බැලුවත් මේක තරම් set නැ... වෙනමම vibe එකක්... 😍❤️
❤❤❤❤
❤❤❤
මේක අර අනිත් චැනල් වල කතා වගේ වගීටයි පාරමීටයි ප්‍රශ්න ගොඩක් ඇවිත් එපා කරවන්න එපා..මොන දේ උනත් ඒ දෙන්නා එකිනෙකාව තේරුම් ගන්න ඕන..එකටම ඉන්න ඕන❤
පුංචි තිරයේ දැකපු ආදරණීයම කපල් එක වගීෂ, පාරමී ❤❤
😊😊❤❤❤❤❤
මන් මේ ජීවිතේ පළවෙනි පාරට මෙහෙම ලැජ්ජාවෙන් කතාවක් බලන්නේ.පාරමීගෙයි වගීගෙයි කොටස හොරෙන් බැලුවේ ඇයි කියලා මන් මේ තාම කල්පනා කරේ❤😂
❤❤❤❤❤
අනේ මට ලැජ්ජයි දෙයියනේ.😂😂 මෙහෙම ලස්සන සෙන්ස් ❤❤❤❤ මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේනේ 😂😂
😂😂
😊😊❤❤❤
පාරමිගෙ අතින් අල්ලද්දි ඇයි මට ලැජ්ජ හිතෙන්නේ 😂😢
Oyatath ahema dayak unada😂
මටත් 😂
Roshel ගේ channel එකේ video එකක් දාලා තිබ්බ හැටියට පාරමි වගිෂ ගේ හොද scene ටිකක් බලන්න පුලුවන් වගේ❤
චන්චිත් ෂෝක් අනේ. ❤වගීෂගෙ මූන හිනා වෙච්ච ගමන් පාරමී නිසා වගීෂ හරිම සතුටින් ❤❤වගීෂවයි පාරමීවයි මොන හේතුවකටවත් වෙන් කරන්න එපා❤
Ekanam eththa. Wageesha harima sathutin inne❤ ane ow me denna kisima hethuwakata wen karanna nam epa😢
බාල්දි coming soon 😭
අනේ පාරමී වගීෂ ❤❤❤ දැන්නම් ආසාවෙන් බලනවා😍😍😍
පාරමිගෙ වගීෂගෙ කොටස් මදි අධක්ෂක මාමෙි 😂😂😂
Ow hodee😂
Ou hode❤❤
මේක බලනකොට ඇයි මට ලැජ්ජ හිතෙන්නෙ😵💫 😫පාරමිගෙයි වගීශගෙයි කොටස අනේ
දැන් ඉදන් තමා කතාවේ හොදම සීන් ටික පටන් ගන්නේ 😼❤️
Yaaa❤❤❤❤❤
❤️❤️❤️
පාරමී වගීශගෙ acting superb. ඒ scenes ලස්සනට capture කරලත් තියනව ❤
❤
අනේ සච්න් අයියා ❤ ආදරෙයි වගී පාරම් ❤
පාරමී 🤍 වගීෂමොනතරම් හුරතල් කපල් එකක්ද 💗
උන් දෙන්නා love කරද්දි මට ලැජ්ජයි අනේ මරු❤❤❤
මේ දෙන්නගේ ආදරෙ බලලා ඒ දෙන්නටත් වඩා කතාව බලන අපට සතුටුයි .❤❤❤ මාරම ලස්සනයි ..ගොඩක් ආශාවෙන් බලන්නෙ ...වගිෂ ❤❤❤❤❤❤❤ පාරමි ❤❤❤,
මෙ කතාව බලද්දී තනියම හිනා යනවා😂
Sahathika aththa😂😂😅
🙋🙋🙋🙋🙋🙋🙋🙋
Matath 😂😂
මුං දෙන්නා Love කරන්නෙ අපිට කදුලු පනින්න ❤
පාරමී ❤. අනේ plz මනේ ගෙයි සංජේ ගෙයි කොටස් අඩුකරන්න දෙයියෝ 👹
ow appiryyi mn nm skip krnv
පාරමී වගීශට ආදරේ කරනවා ගොඩාක් හැබැයි හිතින් 😂❤
මේ ආදරේට ඇස්වහක්නම් වදින්න එපා...💖💖🥺පාරමී ❤වගීෂ
Wagisha❤
Gavisha neme oi wageesha
@@UpekshaMadushani-b4n he hee printing mistake😅
දැන් නම් එන්න එන්නම කතාව ලස්සන වෙනවා 😊❤
මෙන්න on screen couple ❤️මෙන්න chemistry ❤️
❤❤❤❤❤❤
සංජීවගෙ, පුෂ්පෙගෙයි කොටස් අඩු කරල පාරමීගෙයි වගීශගෙයි කොටස් වැඩි කරනවනම් හොදයි🥲
woow ජෝඩුව ලස්සන එ scene 2 3 පාරක් බලනවා මම 🥺
math
ගොඩක් ආදර කතා ලස්සන පටන් ගත්ත මුල් කාලේ... 😔😔
සුන්දර මනුස්සයෙක්ට විතරයි අවසානෙත් ලස්සන කරන්න පුළුවන් 😊❤️
මගෙ ඇගෙ සමනල්ලු පියාඹනවා වගේ යකු 😂❤ ලැජ්ජයි අප්පා සැක්
අම්මෝ කොස්තාව අනුකරණය කරලා දබරේ ආපු විදිහ😅😅මට බෑ අප්පා😂😂
වගීශයි පාරමියි දෙන්න කතා කරනකොට ඇයි යක්ඩෝ මට ලැජ්ජා හිතෙන්නේ😂💔
වගීෂ පාරමී කොටස් තව ඕනෙ ඩිරෙක්ටර් අයියේ.මාරම ලස්සනයි
ලස්සනම කොටස් දැන්❤️❤️❤️පාරමී..වගීෂ වෙන් කරන්න නම් එපා අවසානය වෙද්දි❤️🙏
මෙචිචර දවසකට බලපු ලස්සනම කොටස අද ගියේ 😍
Sachin & Roshel beautiful combination ❤
දුශේනි මෙහෙ එන්ඩ ලස්සන comment එකක් පෙන්නඩ😂😂😅😅😅
@@Tharin12එහෙම කරන්න එපා පව්නෙ 😅
E😂😢😊gf
@@Tharin12 Ah ha😂 drama eka gana kiwwe🥲😅
Combination or couple combination කියන්නෙ එකතුවක් කියන එක mix wela kiyanne😏
හරිම ආදරනීය චරිත දෙකක් . වගීෂ ❤පාරමී
අනේ කතාව දැන් මරු ❤ ආසාවෙන් බලන්නෙ ❤❤❤
ඒක මාරම ගැලපීමක් sachin & roshel 💗
අනේ ශෝයි අනේ. ආදරෙන් ඉන්න අය හරි දකින්න ලැබෙනවනෙ❤❤❤❤❤❤❤❤❤
පාරමි❤ වගීෂ රොශෙල් ❤සචින් Maching couple ඒ ආදරේට ඇස් වහක් නම් වදින්න එපා ❤❤️🥰🥰
printing mistake - couple🥲
අද කතාව හරිම ලස්සනයි පාරමී වගිස ❤❤❤❤❤❤ ආසාවෙන් බලන් හිටපු ඒක ඉෂ්ට උනා
සචින්ගේ අලුත් කතාව "ප්‍රේම රස්තියාදුව" අද ඉදන් පටන් ගත්තා. ඔන්න ස්වර්ණවාහිනි එකේ එකත් බලන්න යාලුවෝ. ❤️😍
දැන්නම් කතාව ගොඩාක් ආසාවෙන් බලන්නෙ ❤❤
awwww වගි පාරමී❤❤ රෝශෙල් & සචින් මරු❤
අද වගීශගෙයි පාරමීගෙයි සීන් එකනම් මරු 👌😍
අම්මෝ වගීෂගේ බැල්ම 🫣🫣 ඒ ආදරේ මැද්දට නම් පුෂ්පයා එන්න එපා 🤭🤭
මන් ගියාම ටිකක් ඉඳලා එන්නලු😅❤
මොකද ඔයා කියලා අහද්දි මටත් ලැජ්ජයි දෙයියනේ 😂😂❤
කපල් එකේ ෆීලින්ග්ස් නම් සුපර් . ඒත් ලව් ජරමර අස්සේ ඩිරෙක්ටර් මහත්තයා පාරමිගේ අම්මාගේ කොටස් මාරු කරලා නේද. ඔන්න ඕවා එපා ඩිරෙක්ටර්.😁
ඔන්න ඕක තමයි ප්‍රශ්නේ
@@meow123-p3z 😁
@@meow123-p3z 😁😁
Direkter sar thamai marama kena.mokada aththa athi satiyen penwana nisa thamai me tharam sarthaka.
යකෝ නුවරඑළියේ මෙච්චර පොල් ගස් කොහෙන්ද බන්... 😅
ඒ ආදරේට අපිටත් පිස්සු වගේ😍❤❤❤😍
මගේ කට රිදෙනව දෙයියනේ හිනා වෙලා🙈❤.
ඒක පපුවටම දැනෙනවා දෙයියනේ 😔
පාරමී වගීෂ ලව් සීන් එක ආයෙ ආයෙ බලන අය ඉන්නවද මම වගේ 😁
දැන් බලන ආසම කතාව තමයි පාරාදීසෙ වගීෂ ❤පාරමි කලින් බලපු ලස්සනම කතාව තමයි සංගීතෙ මහි ❤ අසේනි හැබැයි දැන් ඒක එපාවෙලා තියෙන්නේ මොකද හැමදාම ඒ දෙන්න යාළු වෙනවා තරහ වෙනවා හැබැයි හිතනවා මේක එහෙම කරන්න ඇති වෙයි කියලා
සචින්ගෙ අලුත් ඩ්‍රාමා එක ප්‍රේම රස්තියාදුව බලන්නෙ කවුද 😊
වගීෂගේ පාරමිගේ සතුට❤😘දෙන්නාම කියුට් අනේ.මේ දෙන්නා සතුටින් ඉද්දි අපිටත් ගොඩාක් සතුටුයි.කතාවත් ගොඩාක් ලස්සනයි❤❤❤
ගොඩ දවසකට පස්සෙ මගෙ මූනෙත් ලස්සන පැනි හිනාවක් ආව කියලා මට හිතුනා..මේකනම් මාර කතාවක් ආ..මොන කතාව බැලුවත් පාරාදීසෙ නතුව පිස්සු වගේ..🥰😘
9:52 ❤මොකද ඔයා 😁 ඔයා මොකද?🤭.දැන් නම් ඉතින් පාරාදීසේ පාරාදීසයක් ම තමයි. ප්‍රවේසම් වන්න,ඇබ්බැහි වන සුළුයි. Parami Vageesha❤
මේක බලලා ඉවර වෙද්දි පැණි පෙරෙනවා වගේ😂
හොදම ටික බලද්දී කටේ පැණි බේරෙනවා❤😊
මුන් දෙන්නා ලව් කරද්දී ඇයි මට ලැජ්ජා හිතෙන්නේ 🤭❤
මටත්
අඩෝ ඒක මාරය ඈ😂❤🥰.....☺️
අාදරෙයි පාරමි+වගීශ ,පටිටටම පටිට ලස්සනයි,😍😍😍😍 එ් seen එක මාරම ලස්සනයි,
අනේ මට විතරද ලැච්චාවෙන් බලන්න වුනේ මම ලව් එකක පටන් ගත්තා වගේ 😂😂😂
Parami ❤️ Wageesha Crazy Duo ❤😩
පාරමි❤වගීෂ
Dan බලන්න asa හිතෙනවා ❤❤❤❤❤❤❤❤❤
මාර ලස්සන ආදරයක් ❤❤❤❤
වගීෂ පාරමී ❤️❤️ අම්මෝ ඒක 🔥🥰🥰🥰🥰
Sachin❤roshel ❤venma lasanak❤
ආදරේ කරද්දි කෙල්ල හරි දඟයි ❤🤪
Wagee parami❤❤
වගීෂගෙයි පාරමීගෙයි සීන් එක ශූටීන් වල කොටසක් කියල මුලින් හිතපු මම😪😂❤
Oov podi artificial gtiyk tynw
අම්මෝ ඒ ආදරේ ❤❤❤
මේක බලද්දි මට ලැජ්ජයි😅
Sachin❤Roshel❤ මරු අනේ 💞💞💞💞🌹🌹🌹🌹👍
අනෙ මට ලැජ්ජයි 😫❤️
පාරමී❤වගීශ
Comment එක දෙපාරක් එබුවම like වැටෙනෝ කිලා අද දැනගත්තට කමක් නෑ 😅😅 කටවහන් ඉදපන් 😂😂
Adanm harima lassanai kathawa ❤ Parami ❤ Wageesha
පාරමීලගෙ ගෙදර හැම දේම පුස්පෙට මොකට කියනවද දන්නෙනෑ ගෙදරින් යනව නම් නොකිය යන්න පුළුවන් නෙ
ඔයාලා බලන කතා set එක දාගෙන යමු බලන්න පෝලිමට...👇💝 පාරාදීසේ❤❤ මායාවි💖💖💖 විසේකාරී🤍 හිරිපොද වැස්ස🖤
Maayavi ,Paaradise❤
Hiripoda wessa 💙💙💙
Hiripoda wassa Wisekari Paradise Alawanthi Nikini kusum Sitha nidi ne Bekari gedara ❤
Sitha nidi ne, sikuru awith, paradise, mayawi, prarthana, janu,
පාරාදීසෙ , මායාවි , ප්‍රාර්ථනා , පිරිමි ලමයි එච්චරයි බලන්නෙ
පාරමී,වගීෂ කොටස් ටික අද ගියෙ කැලණිය රේල්වේ ස්ටේෂන් එකේ බෝර්ඩ් එක ගහලා තියෙන තැන,😢😢😢නුවරඑළිය😅😅😅😅
හා හා වගීශ ඔයාට ගැලපෙන්නෙ දුශේනි විතරමයි😂❤
Vageesha & parami beautiful combination ❤
අනේ අද මට පිස්සු වගේ ඒ love එක දැකල❤❤❤❤❤
ඒ සීන් එක කට ඇරන් හිනා වෙවී බලපු මම 😅🙈❤️
වගීෂ ❤පාරමී ගේ ආදරය දැකලා ඒ දෙන්නාට වැඩිය කථාව බලන අපි සතුටින් ❤මාරම ලස්සනයි
බලං යද්දි තැන වෙනස් උනාම නින්ද යන්නැති ප්‍රශ්නෙ ගොඩක් අයට තියෙනවනෙ. මටත් එහෙමයි.😅
මේ කමෙන්ට් බැලුවොත් තෙරෙනවා ලංකාවේ මිනිස්සු කොයිතරම් අහිංසක නිහතමානි සතුටක් ලබනවද කියලා මේ කතාවට උනත් ඒ ආදරේ නිසා සතුවෙන අපෙ මිනිස්සුන්ට ඇත්තටම ජිවිතේ ආදරේ ලැබෙනවා හරිම අඩුයි අදරයක් හරියට නොලැබෙන මිනිස්සු අපිට ඉන්නෙ ඇත්තටම පෞ
මනෙ & සංජීවගෙ කොටස් skip කරන මං වගේ තවත් අය සිටීද 😁
Math..🤣🤣
Math
මට නම් මේ Wageesha ගෙයි පාරමි ගෙයි seen එක බලද්දී ලැජ්ජයි වගේ තනියම හිනා වෙනවා 😂❤🤭
මටත් ඒමයි❤
මටත්😂❤
ආ අක්කෙ ඔයත් ඉන්නවද😅
🙋🙋🙋🙋
ඔව් යකූ😂❤
කුචු කුචු හෝතාගේ තමා 💗..
අර seen එක දැකලා joke වලට හිනා යන්නැති මටත් හිනා ගියා..ඉක්කත් යනවා හිනා වෙලා මරු ආහ්..☺️💗💗
වගීශගෙයි පාරමීගෙයි සීන් යද්දි ලැජ්ජ හිතෙන්නේ මට විතරද ... 😁🫣💗 ....
අනේ යකුනේ මට දැනෙන සතුටක්...😂මගෙ love එකෙදිවත් මෙච්චර ලැජ්ජා හිතුනේ මේ seen එක බලද්දි මට හිතෙන දේවල්😂❤
😂 ammpa matat
දරැවෝ තුන් දෙනෙක් ඉන්න මටත් බොලේ 😂😂😂
😂
මෙච්චර ලස්සනට කතා හදන්න එපා අපි ඇබ්බැහිවෙනවා නේ 😌❤️😍
ekanam attha
Aniwaryen❤❤❤
හත්තික්කේ ඒ සීන් එක ගිහින් ඉවරවෙනකම් මං තනියම කට ඇරගෙන හිනාවෙලා 😁😁❤️ 😍❤️
Hyo mth😂
මාත් 😁 නිකම් කිචි කිචි වගේ අයියො
සිරාවට මාත් 😂
Maath😅
මාත්❤
ඇත්තමයි මේ දෙන්නගෙ සීන් බලද්දි දන්නෙම නැතුව මූණට හිනාවක් ඇවිල්ලනෙ😁❤️
අතින්වත් අල්ලන් නැතුව ආදරේ කිව්ව්වට පස්සේ එන මුල්ම හමු වීම, ඒ හැඟීම්, ඒ දෙන්නා හරි ලස්සනට ගෙනාවා නේද.ඒ චකිතය , කවුරු හරි දකීද කියන බය , ඒත් හංගන්න බැරි ආදරේ . ඔය දෙන්නා නම් ඇත්තටම හරිම අපූරුයි . මාවත් ඇබ්බැහි වෙලා . ♥අනිත් පැත්තෙන් චන්චි. උට්ටරා ශෝක් එකට කරනවා. 😅
Ow eka eththa.. me denna maarai.. apiwa wenama lokeka ekka yanava❤ Wageesha Parami❤️
අනෙ මන්ද අනේ ප්‍රශ්නත් අමතක වෙලා මූනට හිනාවක් එකනව මේ දෙන්න මේම ඉද්දි❤️😍
කොච්චර tele dramas බැලුවත් මේක තරම් set නැ... වෙනමම vibe එකක්... 😍❤️
❤❤❤❤
❤❤❤
මේක අර අනිත් චැනල් වල කතා වගේ වගීටයි පාරමීටයි ප්‍රශ්න ගොඩක් ඇවිත් එපා කරවන්න එපා..මොන දේ උනත් ඒ දෙන්නා එකිනෙකාව තේරුම් ගන්න ඕන..එකටම ඉන්න ඕන❤
පුංචි තිරයේ දැකපු ආදරණීයම කපල් එක වගීෂ, පාරමී ❤❤
😊😊❤❤❤❤❤
මන් මේ ජීවිතේ පළවෙනි පාරට මෙහෙම ලැජ්ජාවෙන් කතාවක් බලන්නේ.පාරමීගෙයි වගීගෙයි කොටස හොරෙන් බැලුවේ ඇයි කියලා මන් මේ තාම කල්පනා කරේ❤😂
❤❤❤❤❤
අනේ මට ලැජ්ජයි දෙයියනේ.😂😂 මෙහෙම ලස්සන සෙන්ස් ❤❤❤❤ මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේනේ 😂😂
😂😂
😂😂
😊😊❤❤❤
පාරමිගෙ අතින් අල්ලද්දි ඇයි මට ලැජ්ජ හිතෙන්නේ 😂😢
😂😂
Oyatath ahema dayak unada😂
මටත් 😂
Roshel ගේ channel එකේ video එකක් දාලා තිබ්බ හැටියට පාරමි වගිෂ ගේ හොද scene ටිකක් බලන්න පුලුවන් වගේ❤
චන්චිත් ෂෝක් අනේ. ❤වගීෂගෙ මූන හිනා වෙච්ච ගමන් පාරමී නිසා වගීෂ හරිම සතුටින් ❤❤වගීෂවයි පාරමීවයි මොන හේතුවකටවත් වෙන් කරන්න එපා❤
Ekanam eththa. Wageesha harima sathutin inne❤ ane ow me denna kisima hethuwakata wen karanna nam epa😢
බාල්දි coming soon 😭
අනේ පාරමී වගීෂ ❤❤❤ දැන්නම් ආසාවෙන් බලනවා😍😍😍
පාරමිගෙ වගීෂගෙ කොටස් මදි අධක්ෂක මාමෙි 😂😂😂
❤❤❤
Ow hodee😂
Ou hode❤❤
මේක බලනකොට ඇයි මට ලැජ්ජ හිතෙන්නෙ😵💫 😫පාරමිගෙයි වගීශගෙයි කොටස අනේ
දැන් ඉදන් තමා කතාවේ හොදම සීන් ටික පටන් ගන්නේ 😼❤️
❤❤❤❤
Yaaa❤❤❤❤❤
❤️❤️❤️
පාරමී වගීශගෙ acting superb. ඒ scenes ලස්සනට capture කරලත් තියනව ❤
❤
අනේ සච්න් අයියා ❤
ආදරෙයි වගී පාරම් ❤
පාරමී 🤍 වගීෂ
මොනතරම් හුරතල් කපල් එකක්ද 💗
උන් දෙන්නා love කරද්දි මට ලැජ්ජයි අනේ මරු❤❤❤
මේ දෙන්නගේ ආදරෙ බලලා ඒ දෙන්නටත් වඩා කතාව බලන අපට සතුටුයි .❤❤❤ මාරම ලස්සනයි ..ගොඩක් ආශාවෙන් බලන්නෙ ...වගිෂ ❤❤❤❤❤❤❤ පාරමි
❤❤❤,
මෙ කතාව බලද්දී තනියම හිනා යනවා😂
Sahathika aththa😂😂😅
🙋🙋🙋🙋🙋🙋🙋🙋
Matath 😂😂
මුං දෙන්නා Love කරන්නෙ අපිට කදුලු පනින්න ❤
පාරමී ❤. අනේ plz මනේ ගෙයි සංජේ ගෙයි කොටස් අඩුකරන්න දෙයියෝ 👹
ow appiryyi mn nm skip krnv
පාරමී වගීශට ආදරේ කරනවා ගොඩාක් හැබැයි හිතින් 😂❤
මේ ආදරේට ඇස්වහක්නම් වදින්න එපා...💖💖🥺
පාරමී ❤වගීෂ
Wagisha❤
Gavisha neme oi wageesha
@@UpekshaMadushani-b4n he hee printing mistake😅
දැන් නම් එන්න එන්නම කතාව ලස්සන වෙනවා 😊❤
මෙන්න on screen couple ❤️
මෙන්න chemistry ❤️
❤❤❤❤❤❤
සංජීවගෙ, පුෂ්පෙගෙයි කොටස් අඩු කරල පාරමීගෙයි වගීශගෙයි කොටස් වැඩි කරනවනම් හොදයි🥲
woow ජෝඩුව ලස්සන එ scene 2 3 පාරක් බලනවා මම 🥺
math
ගොඩක් ආදර කතා ලස්සන පටන් ගත්ත මුල් කාලේ... 😔😔
සුන්දර මනුස්සයෙක්ට විතරයි අවසානෙත් ලස්සන කරන්න පුළුවන් 😊❤️
මගෙ ඇගෙ සමනල්ලු පියාඹනවා වගේ යකු 😂❤ ලැජ්ජයි අප්පා සැක්
අම්මෝ කොස්තාව අනුකරණය කරලා දබරේ ආපු විදිහ😅😅
මට බෑ අප්පා😂😂
වගීශයි පාරමියි දෙන්න කතා කරනකොට ඇයි යක්ඩෝ මට ලැජ්ජා හිතෙන්නේ😂💔
වගීෂ පාරමී කොටස් තව ඕනෙ ඩිරෙක්ටර් අයියේ.මාරම ලස්සනයි
ලස්සනම කොටස් දැන්❤️❤️❤️පාරමී..වගීෂ වෙන් කරන්න නම් එපා අවසානය වෙද්දි❤️🙏
මෙචිචර දවසකට බලපු ලස්සනම කොටස අද ගියේ 😍
Sachin & Roshel beautiful combination ❤
දුශේනි මෙහෙ එන්ඩ ලස්සන comment එකක් පෙන්නඩ😂😂😅😅😅
@@Tharin12එහෙම කරන්න එපා පව්නෙ 😅
E😂😢😊gf
@@Tharin12 Ah ha😂 drama eka gana kiwwe🥲😅
Combination or couple combination කියන්නෙ එකතුවක් කියන එක mix wela kiyanne😏
හරිම ආදරනීය චරිත දෙකක් . වගීෂ ❤පාරමී
අනේ කතාව දැන් මරු ❤
ආසාවෙන් බලන්නෙ ❤❤❤
ඒක මාරම ගැලපීමක් sachin & roshel 💗
අනේ ශෝයි අනේ. ආදරෙන් ඉන්න අය හරි දකින්න ලැබෙනවනෙ❤❤❤❤❤❤❤❤❤
පාරමි❤ වගීෂ
රොශෙල් ❤සචින්
Maching couple ඒ ආදරේට ඇස් වහක් නම් වදින්න එපා ❤❤️🥰🥰
printing mistake - couple🥲
අද කතාව හරිම ලස්සනයි පාරමී වගිස ❤❤❤❤❤❤ ආසාවෙන් බලන් හිටපු ඒක ඉෂ්ට උනා
සචින්ගේ අලුත් කතාව "ප්‍රේම රස්තියාදුව" අද ඉදන් පටන් ගත්තා. ඔන්න ස්වර්ණවාහිනි එකේ එකත් බලන්න යාලුවෝ. ❤️😍
දැන්නම් කතාව ගොඩාක් ආසාවෙන් බලන්නෙ ❤❤
awwww වගි පාරමී❤❤ රෝශෙල් & සචින් මරු❤
අද වගීශගෙයි පාරමීගෙයි සීන් එකනම් මරු 👌😍
අම්මෝ වගීෂගේ බැල්ම 🫣🫣 ඒ ආදරේ මැද්දට නම් පුෂ්පයා එන්න එපා 🤭🤭
මන් ගියාම ටිකක් ඉඳලා එන්නලු😅❤
මොකද ඔයා කියලා අහද්දි මටත් ලැජ්ජයි දෙයියනේ 😂😂❤
කපල් එකේ ෆීලින්ග්ස් නම් සුපර් . ඒත් ලව් ජරමර අස්සේ ඩිරෙක්ටර් මහත්තයා පාරමිගේ අම්මාගේ කොටස් මාරු කරලා නේද. ඔන්න ඕවා එපා ඩිරෙක්ටර්.😁
ඔන්න ඕක තමයි ප්‍රශ්නේ
@@meow123-p3z 😁
@@meow123-p3z 😁😁
Direkter sar thamai marama kena.mokada aththa athi satiyen penwana nisa thamai me tharam sarthaka.
යකෝ නුවරඑළියේ මෙච්චර පොල් ගස් කොහෙන්ද බන්... 😅
ඒ ආදරේට අපිටත් පිස්සු වගේ😍❤❤❤😍
මගේ කට රිදෙනව දෙයියනේ හිනා වෙලා🙈❤.
ඒක පපුවටම දැනෙනවා දෙයියනේ 😔
පාරමී වගීෂ ලව් සීන් එක ආයෙ ආයෙ බලන අය ඉන්නවද මම වගේ 😁
දැන් බලන ආසම කතාව තමයි පාරාදීසෙ වගීෂ ❤පාරමි කලින් බලපු ලස්සනම කතාව තමයි සංගීතෙ මහි ❤ අසේනි හැබැයි දැන් ඒක එපාවෙලා තියෙන්නේ මොකද හැමදාම ඒ දෙන්න යාළු වෙනවා තරහ වෙනවා හැබැයි හිතනවා මේක එහෙම කරන්න ඇති වෙයි කියලා
සචින්ගෙ අලුත් ඩ්‍රාමා එක ප්‍රේම රස්තියාදුව බලන්නෙ කවුද 😊
වගීෂගේ පාරමිගේ සතුට❤😘දෙන්නාම කියුට් අනේ.මේ දෙන්නා සතුටින් ඉද්දි අපිටත් ගොඩාක් සතුටුයි.කතාවත් ගොඩාක් ලස්සනයි❤❤❤
ගොඩ දවසකට පස්සෙ මගෙ මූනෙත් ලස්සන පැනි හිනාවක් ආව කියලා මට හිතුනා..මේකනම් මාර කතාවක් ආ..මොන කතාව බැලුවත් පාරාදීසෙ නතුව පිස්සු වගේ..🥰😘
9:52 ❤
මොකද ඔයා 😁 ඔයා මොකද?🤭.
දැන් නම් ඉතින් පාරාදීසේ පාරාදීසයක් ම තමයි. ප්‍රවේසම් වන්න,ඇබ්බැහි වන සුළුයි.
Parami Vageesha❤
මේක බලලා ඉවර වෙද්දි පැණි පෙරෙනවා වගේ😂
හොදම ටික බලද්දී කටේ පැණි බේරෙනවා❤😊
මුන් දෙන්නා ලව් කරද්දී ඇයි මට ලැජ්ජා හිතෙන්නේ 🤭❤
😂
මටත්
අඩෝ ඒක මාරය ඈ😂❤🥰.....☺️
අාදරෙයි පාරමි+වගීශ ,පටිටටම පටිට ලස්සනයි,😍😍😍😍 එ් seen එක මාරම ලස්සනයි,
අනේ මට විතරද ලැච්චාවෙන් බලන්න වුනේ මම ලව් එකක පටන් ගත්තා වගේ 😂😂😂
Parami ❤️ Wageesha
Crazy Duo ❤😩
පාරමි❤වගීෂ
Dan බලන්න asa හිතෙනවා ❤❤❤❤❤❤❤❤❤
මාර ලස්සන ආදරයක් ❤❤❤❤
වගීෂ පාරමී ❤️❤️ අම්මෝ ඒක 🔥🥰🥰🥰🥰
Sachin❤roshel ❤venma lasanak❤
ආදරේ කරද්දි කෙල්ල හරි දඟයි ❤🤪
Wagee parami❤❤
වගීෂගෙයි පාරමීගෙයි සීන් එක ශූටීන් වල කොටසක් කියල මුලින් හිතපු මම😪😂❤
Oov podi artificial gtiyk tynw
අම්මෝ ඒ ආදරේ ❤❤❤
මේක බලද්දි මට ලැජ්ජයි😅
Sachin❤Roshel❤ මරු අනේ 💞💞💞💞🌹🌹🌹🌹👍
අනෙ මට ලැජ්ජයි 😫❤️
පාරමී❤වගීශ
Comment එක දෙපාරක් එබුවම like වැටෙනෝ කිලා අද දැනගත්තට කමක් නෑ 😅😅 කටවහන් ඉදපන් 😂😂
Adanm harima lassanai kathawa ❤ Parami ❤ Wageesha
පාරමීලගෙ ගෙදර හැම දේම පුස්පෙට මොකට කියනවද දන්නෙනෑ ගෙදරින් යනව නම් නොකිය යන්න පුළුවන් නෙ
ඔයාලා බලන කතා set එක දාගෙන යමු බලන්න පෝලිමට...👇💝
පාරාදීසේ❤❤
මායාවි💖💖💖
විසේකාරී🤍
හිරිපොද වැස්ස🖤
Maayavi ,Paaradise❤
Hiripoda wessa 💙💙💙
Hiripoda wassa
Wisekari
Paradise
Alawanthi
Nikini kusum
Sitha nidi ne
Bekari gedara ❤