Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔන්න දැන් තමයි හොඳම ටික පටන් අරගෙන තියෙන්නෙ.ශංකර්ගෙ පොට් එකෙන් ලොකු ගේමක්දුන්නා වගේ සුද්දි පැටියත් එක්ක පැනගත්ත සූර්යා බලාගෙන හිටියෙ එයාගෙ එක කුස උපන් නංගි එනකල්.නංගි විදියට ඉතින් ආවෙ යාරා.යාරා මොනවා උනත් සූර්යාගෙ නංගි විදියට ලස්සනට රඟපෑවා.හැබැයි ඉතින් යාරා අතින් අතරින් පතර පිටවෙන ඉංග්රීසි වචන හින්දා යන්තමින් සුද්දි පැටියට සැකයක්ඇතිවුණා වගේ.කොහොමහරි ඔන්න සුද්දි පැටියාවයි සූර්යාවයි එකතු කරගෙන නංගි විදියට පෙනී ඉන්නයාරා එයාගෙ බෝඩිමට යනවා.මේ දේවල් මෙහෙම වෙද්දි ශංකර්ට මරුවගෙ පොඩිම එකා කතා කරනවා.ඒ කරලා අහන්නෙ නංගි ගැන ඒ කියන්නෙ සුද්දි පැටියා ගැන විස්තරයක් හොයාගත්තද කියලා.සමන්තයාකතා කරන විදියත් එක්ක ශංකර්ට පොඩ්ඩක් විතර තරහත් යනවා.ඔය අතරෙ මරුවගෙ ගෙදර දැන් ඉතින්එකම මළගෙදරක් වගේ..එහෙනම් නංගිගෙ බෝඩිමට ආව සූර්යා සහ සුද්දි පැටියා මොනවා කරයිද කියලාඅද කොටසින් බලමු...
😅😅😅😅
ලබන්නාවු නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වෙවා...!!!!
❤
Merry cristmas gays❤🎉🎉😊🌲❄️❄️☃️
Sisirai,lapayai pau ithin yaaluwa wenuwen godak dewal kalin karaane
Merry Christmas ♥️🌲
😊😊
❤❤❤❤❤
❤❤😥😥😥
මේ කතාවත් දැන් එකම තැන..
Dan nm katawa chater nagare untika nisa 😢
❤❤❤❤❤❤😮😮😮
❤❤❤❤❤❤
❤❤❤
💖💖💖
ඔන්න දැන් තමයි හොඳම ටික පටන් අරගෙන තියෙන්නෙ.ශංකර්ගෙ පොට් එකෙන් ලොකු ගේමක්
දුන්නා වගේ සුද්දි පැටියත් එක්ක පැනගත්ත සූර්යා බලාගෙන හිටියෙ එයාගෙ එක කුස උපන් නංගි
එනකල්.නංගි විදියට ඉතින් ආවෙ යාරා.යාරා මොනවා උනත් සූර්යාගෙ නංගි විදියට ලස්සනට රඟපෑවා.
හැබැයි ඉතින් යාරා අතින් අතරින් පතර පිටවෙන ඉංග්රීසි වචන හින්දා යන්තමින් සුද්දි පැටියට සැකයක්
ඇතිවුණා වගේ.කොහොමහරි ඔන්න සුද්දි පැටියාවයි සූර්යාවයි එකතු කරගෙන නංගි විදියට පෙනී ඉන්න
යාරා එයාගෙ බෝඩිමට යනවා.මේ දේවල් මෙහෙම වෙද්දි ශංකර්ට මරුවගෙ පොඩිම එකා කතා කරනවා.
ඒ කරලා අහන්නෙ නංගි ගැන ඒ කියන්නෙ සුද්දි පැටියා ගැන විස්තරයක් හොයාගත්තද කියලා.සමන්තයා
කතා කරන විදියත් එක්ක ශංකර්ට පොඩ්ඩක් විතර තරහත් යනවා.ඔය අතරෙ මරුවගෙ ගෙදර දැන් ඉතින්
එකම මළගෙදරක් වගේ..එහෙනම් නංගිගෙ බෝඩිමට ආව සූර්යා සහ සුද්දි පැටියා මොනවා කරයිද කියලා
අද කොටසින් බලමු...
😅😅😅😅
ලබන්නාවු නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වෙවා...!!!!
❤
Merry cristmas gays❤🎉🎉😊🌲❄️❄️☃️
Sisirai,lapayai pau ithin yaaluwa wenuwen godak dewal kalin karaane
Merry Christmas ♥️🌲
😊😊
❤❤❤❤❤
❤❤😥😥😥
මේ කතාවත් දැන් එකම තැන..
Dan nm katawa chater nagare untika nisa 😢
❤❤❤❤❤❤😮😮😮
❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤
💖💖💖