PIRIMI LAMAI || EPISODE 30 || පිරිමි ළමයි || 23rd December 2024

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ •

  • @UshanUshan-h9z
    @UshanUshan-h9z 4 години тому +38

    අනේ අපේ කිරි අත්තා නැති උනා හැමොම නිවන් සුව පතන් යන් 😢

    • @gangrudy6268
      @gangrudy6268 3 години тому

      පල ලයික් හිගන්නා

  • @VihinduBasura-n5x
    @VihinduBasura-n5x 4 години тому +66

    නෝරට කැමති අය මේ පැත්තට❤

    • @SithumVihaga-e9g
      @SithumVihaga-e9g 4 години тому

      Iya yakoooo

    • @ishansakuntha
      @ishansakuntha 3 години тому

      මුදලාලිට කැමති අය අර පැත්තට😅..

  • @Funny-e8x
    @Funny-e8x 4 години тому +45

    මම අසනිප වෙලා හොස්පිටල් එකෙ ඉන්නෙ.ඉක්මන් සුවය ප්‍රර්තනා කරන්න 🙏🙏

    • @rasikabandaralasantha2203
      @rasikabandaralasantha2203 4 години тому +1

      මම ජයරත්න එකට කීවා එයි අරන් යන්න අන්තිම කැමති පත්‍රය ලියපන්😂😂

    • @gamingyasiyaofficial7176
      @gamingyasiyaofficial7176 3 години тому

      marilama plyn 😊🥺❤️

    • @NirmalaFernando-g9u
      @NirmalaFernando-g9u 3 години тому

      ❤❤❤❤❤❤

  • @Artttt3333
    @Artttt3333 4 години тому +10

    සුරේන් සුමංගලටයි ගෝලයටයි නෙළුව එක නම් වටිනවා 😂 ඒ කොටස් ඔක්කෝම අපිටත් පෙන්නුව නම් තවත් වටිනවා 😂

  • @rsjayaweera1490
    @rsjayaweera1490 4 години тому +8

    දවස් දෙකක් ඉවසීමෙන් හිටියේ අද කොටස බලන්න...❤

  • @HiruniAmaya-sh6dz
    @HiruniAmaya-sh6dz 4 години тому +14

    "පිරිමි ළමයි" මේ කතාව මම බලන්න අරන් දෙවෙනි දවස අද. මීට ටික කාලයකට කළින් ගියපු දන්න තරමින් මේ නිශ්පාදකවරයාගෙම නිශ්පාදනයක් වුණු දිව්‍යාදරී කතාව යන කාලේ අපි ඒකේ ප්‍රධාන චරිත කරපු උපේක්ෂා, දසුනි වගේ අයගෙන් මේ සුදු පුතා චරිතය,නෝරා චරිතය වැනි කාන්තා චරිත දකින්න කැමතියි කියලා ඉල්ලීම් කළා. මේකේ දසුනිගෙන් දකින්න ලැබෙන්නේ ඒ අපි ඉල්ලපු ඉල්ලීමට ලැබුණු චරිතයද කියලා මේක බලද්දි මට හිතෙනවා. ඇත්තටම එය එසේනම් ප්‍රේක්ෂක ඉල්ලීමකට ඇහුම්කන්දීම සම්බන්ධයෙන් ඔබතූමන්ලාට ස්තූතිය පුද කරනවා වගේම උපේක්ෂා ගෙනුත් මවෙැනි කාන්තා චරිතයක් ළඟදිම දකින්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. සියළුම දෙනාට සාර්ථක නිර්මාණයක් ගෙන එ්මට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @MkRohana-r7e
    @MkRohana-r7e 4 години тому +8

    Adha kathawa lassnai kiyena Aya like ekak dagena yanna lamaaii ❤❤

  • @Thenice1234
    @Thenice1234 4 години тому +15

    ලබන්නාවු නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වෙවා... සැමට

  • @yennna
    @yennna 3 години тому +1

    සුපිරියක් තමා වෙනදා වගේම 😂❤

  • @pasinduudara7212
    @pasinduudara7212 3 години тому +7

    අපරාදෙ කියන්න බෑ අලුත්ම කතාවක් උනත් 80%ට වඩා skip කරකට බැලුවෙ. බංගලාවෙ ඇවිදින කෑලි හෙණ බෝරිං.

  • @SureshAsanga-o3l
    @SureshAsanga-o3l 4 години тому +5

    මරු කතාව 👻💟

  • @Samaweerasinhge
    @Samaweerasinhge 4 години тому +5

    තාම එකම හරියෙ කතාව

  • @VihinduBasura-n5x
    @VihinduBasura-n5x 4 години тому +13

    මේ පාර A/L ලියන අයියලා,අක්කලා මේ පැත්තට

  • @H.M.NKumari
    @H.M.NKumari 3 години тому +2

    Kade kolla ❤❤ peteya

  • @manjulairoshanee6265
    @manjulairoshanee6265 3 години тому +5

    මොනා උනත් පැටියා හොද කොල්ල

  • @Puzzle_hero
    @Puzzle_hero 4 години тому +3

    Hi mage rathran yaluwne

  • @THE.FUTURE25-s
    @THE.FUTURE25-s 4 години тому +4

    රන්මුතු ගෙ දෝනිව ජිනා ටෝක් කරනව බලන්න උනානෙ අපිටත් 🥲❤

  • @GnaPaluwaththa
    @GnaPaluwaththa 4 години тому +3

    Marukatawa🙂💕💕💕

  • @dreamforadream
    @dreamforadream 4 години тому +5

    කපල් එක නිසයි❤️😂

  • @sanduimansha95
    @sanduimansha95 3 години тому

    දැන් දැන් ඩිනක්ෂි හොදට චරිත තෝරන් ඒවට උපරිම සාදාරණව රඟපානවා..මන් නම් හරිම කැමතී..❤

  • @Sl-nonstop12
    @Sl-nonstop12 4 години тому +3

    අවදාන පින්නයෝ තවම නෑ වගේ.

  • @chandimasadamali9312
    @chandimasadamali9312 3 години тому

    මා පුතා වැඩ්ඩා🤣🤣🤣

  • @uthpalabogahawaththage6177
    @uthpalabogahawaththage6177 4 години тому +4

    Ada December 23ne.date waradilda??

  • @bluesky1042
    @bluesky1042 4 години тому +3

    සුදුපුතා වගේ ගෑනියෙක් නම් එපා අම්මෙ, බලෙන් බැදගෙන දැන්ම මෙහෙම තග දානවා නං වයසට යනකොට කොහොම වෙයිද? ආදරෙ කියන්නේ මැරකමින් බලෙන් ගන්න පුළුවන් දෙයක්ද

  • @rangikamadumali5828
    @rangikamadumali5828 4 години тому +9

    සුදුපුතයි උක්කුම් බබායි යාලු කරන්නකො

  • @සිංදුවා
    @සිංදුවා 4 години тому +5

    ඔක්කොම එපිසෝඩ් ටික එක සැරේ දැම්ම නං ඉවරයිනේ 😒

    • @sankaudaya341
      @sankaudaya341 4 години тому +1

      එකදවසින් ඔක්කොම රඟපාලාද දාන්න කියන්නේ ?

  • @Teddy-k2h
    @Teddy-k2h 3 години тому

    🥰🥰🥰🥰🥰 3:27

  • @NilSS-h1w
    @NilSS-h1w 3 години тому

    මේ වලව්ව ගැන දන්න කියන්න පුලුවන් ද ,හරිම,ආසයි දැනගන්න .😔

  • @mashijayarathna-5939
    @mashijayarathna-5939 3 години тому +1

    කපු මහත්තයා නිසා කතාව එපා වේගෙන එන්නෙ 😒

  • @Akashsadaruwan-b2u
    @Akashsadaruwan-b2u 4 години тому +1

    Haii❤

  • @ShehaniR-i9r
    @ShehaniR-i9r 4 години тому +1

    ❤❤❤❤

  • @SamodTharusha
    @SamodTharusha 4 години тому +1

    36 weni comment eka 😂❤

  • @padminijayamanna1799
    @padminijayamanna1799 3 години тому

    මා පුතා මුදලාලිට තමයි මම ආදරේම හරිය හරි😂

  • @NirushaSadeesha
    @NirushaSadeesha 3 години тому +1

    දිල්හාරා hiru star එකේ හිටියා කියලා දන්නෙ කව්ද?🤔

  • @HashinthaPramoddaya-v6s
    @HashinthaPramoddaya-v6s 4 години тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️🎉

  • @denukaidunil6171
    @denukaidunil6171 4 години тому

    Hi dedunu

  • @Dedunu.
    @Dedunu. 4 години тому +4

    😬😬😬

  • @udaradanushka166
    @udaradanushka166 3 години тому

    Mata thiyena pashne.😂 kekulandarage pisthole kohomada denagama sri sumangalata giye. Sara wage ekek inna one boru pisthole alla ganna.

  • @DineshNuwan-t7s
    @DineshNuwan-t7s 4 години тому

    Kiriaththa nath una nam ewada karaganin me reddawal danne

  • @VihinduBasura
    @VihinduBasura 4 години тому +1

    ꧁×͜×ᴍᴀʀsʜᴍᴀʟʟᴏᴡ×͜×꧂

  • @DineshNuwan-t7s
    @DineshNuwan-t7s 4 години тому +1

    Kiriaththa nath una nam ewada karaganin me reddawal danne