Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මල්ලි, ඔයාගේ ඉදිරිපත් කරන ආකාරය ඉතා ඉහළ යි
සැබෑම් සමාජ සේවකයෙක් මෙන්ම උතුම් හදවතක් තියෙන ඔබජලාශයේ අසිරිමත් බව මෙන්ම එහි තියෙන භයානක බවද ලෝකයාට කියා දුන්නාට බොහොමත්ම පින් නිදුක් නිරෝගී බවම ලැබේවා
ගහකොල ඇලදොල සතාසිව්පාවුන් ගැන හරි ආදරයකින් කියලාදෙන ඔයා හරි අපූරු මිනිසෙක් බලන්න රාජාංගනේ හදවත කියලා ජලාශය ගැන මොනතරම් ආදරයකින්ද් කිව්වේ ාඇත්තටම හරිම අපූරු ජලාශයක් තමයි ජලය පිටාරා ගලන කාලයක දුර බැහැර ඉන්න අපි වගේ අයට ඒ සුන්දරත්වය පෙන්නුවට ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤
සම්පත් පුතේ මිනිස් වර්ගයාට මෙන්ම විෂ ගෝර සර්පයාටද ඉමහත් උතුම් සමාජ මෙහෙවරක් කරන ඔබ උපන් ගමේ රටේ අසිරිය මෙලෙස පෙන්නුවාට ගොඩක්පින්❤
හරි පැහැදිලිව හැමදෙයක්ම විස්තර කරනවා. අහන්න ආසයි
ජලාශයේ අසිරිමත් බව මෙන්ම එහි භයානක බවද නරඹන්නන්ට කියා දුන්නාට ඔබතුමාට බොහොමත්ම පින් ඔබතුමාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා වේවා! නිදුක් නිරෝගී සුවලැබේවා
ඔබතුමාට ස්තූතියි
ජේසු පිහිටයි සම්පත් සර්,මුලින්ම කියන්න ඕනේ ඔයාට ගොඩා......ක් ස්තුති ,ඒ මොකද කියන්න වචන මදි සර් මේ ව් ඩ් එක ඒ තරන්ම වටිනවා,අපි ලන්කාවේ නොහිටියත් මේ තරන් ලස්සනට මේ ඩෑම් එක බලන්න සැලැස්සුවට ඔබතුමට ගොඩාක් ස්තුති වේවා,ඔයාගෙ හැම ව් ඩ් එකක්ම බලන කෙනෙක් මම,මේච්චර වටින,මෙච්චර ලන්කාවක අපි ඉන්න වසනා කරලා නෑ කියල හිතුනා අද,එ වගේම ගොඩක් දුකයි නැතිවුන ජීවිත නිසා,බලන්න ඔතනම ඉන්න කට්ටියගෙ නොසැලකිලි කම මෙච්චර සැරට වතුර පාර බහින තැනක මාලු අල්ලන්නයි වතුර පාගන්නයි යනවා,නොසැලකි කමින් කොච්චර ජීවිත නැතිවෙනවද නේද සර්,අනේ සර් ගොඩක් ආසාවෙන් බැලුවෙ,ඔයාගෙ ගෙදර සියලුම දෙනාට ජේසු පිහිටයි ,
ලස්සන දර්ශනයක් ඉදිරිපත් කලාට ගොඩාක් ස්තුතියි ජලාශය කිහිප වාරයක් නරඹලා තියෙනවා අයියේ.....
සියලුම සත්වයෝ ආරක්ෂා වේවා ඔයාලගේ පවුලේ සියලුම දෙනාම ආරක්ෂාවේවා 🙏 විඩීයෝ නැති නිසා මම බැලුවා මගේ වැරද්දක් කියලා පරිස්සමින් තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂා වේවා සියලුම දෙනා ❤
අපේ වැව....🥰😍❤️
මහත්මයාණෙනි , සොබා දහමට ආදරේ කරන ඔබ තුමා නම් මිනිසුන් අතර අපූරු මිනිසෙක් !
මගෙ මාමා රාජාංගණය හිටියේ .අපිත් පොඩි කාලේ ආවා උඩ ගලටත් නැග්ගා.ලස්සනයි ඒ තැන❤❤
Anee lassanai uncle rajanganaya 💝
මිනිස්සු කීයක් හරි හොයාගන්නවා හරිම සතුටුයි
බුදු සරණයි !!🙏
පැහැදිලිව kiyla දෙනවා godak thanks
මම ඉල්ලපු වීඩීයෝ එකක් .සුපිරි .👍👍👍👍👍👍
පරිස්සමින් ඉන්න ❤️❤️
නියමයි..ඒ පැත්තේ හිටියා නම්.බලන්න යන්න තිබ්බා👍👍👍
ගොඩාක් වටිනවා සම්පත් අයියේ අපිට විස්තර පෙන්නුවට බොහෝම ස්තුති ❤❤❤
ගොඩක් වටිනවා අයියේ ❤️❤️❤️
Dakimath sathutuy budusaranay
🙏🙏🙏 උතුම් ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් 🙏🙏🙏🙏සම්පත් සොයුර ඔබටත් පවුලේ සියලු දෙනාටත් යහපතක්ම වේවා !!! 🎉
ආදරෙයි aiye
බොහොම ඉස්තුතියි මල්ලි
හා හා අපිට ගෙදර යන්න කියලා වීඩියෝ කලා නේද..... චූටියත් හිටියනම් මරු😍
ආසා හිතෙන්න්න ඇති ..ඒකනේ .ඔයාලාට ඕනෑ වෙලාවක එන්න පුළුවන් නේ අල්ලපු වැටනේ ..
@@nishantha1422me sampath ayyage wife ne
❤❤❤❤❤මල්ලි ගොඩක් පින්
Avith baluva vagema baluva ayye oya nisaa😊
ගමේ කොල්ලෙක්🎉
❤❤❤❤❤ 0:47 😊😊😊😊😊😊😊😊😊😊😊😮😮😮😮😮😮එල
සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි ඔබතුමාට අපේ බාප්පලත් ඉන්නෙ තුනේ කණුවේමම කීප වතාවක් ගිහින් තියෙනවා වැවට බාප්ප ගොවිතැන් කරලා තියෙනවා වැව කිට්ටුවදැනට මම ඉන්නෙ නම් ඕමාන් එකේ පදිංචි කුරුණෑගල❤❤❤❤
සම්පත් අයියේ ලයිව් එකක් ගෙනාවෙ නෑනේ කාලේකින් ... හරිම ලස්සනයි ඔයාලාගේ ගම.❤❤ ඔයාල සුවෙන් සනීපෙන් ඉන්න්වා නේ
Apita kisida dakinna nolabena de apita dakinna salaswuwata oba thumata godak sthuthi❤❤❤
සුපිරි මමත් බලන්න එන්න ඉන්නේ ❤️
❤❤❤❤❤ supiree aiye
මාත් ගියා එතකොට දොරවල් හයයි ඇරලා තිබුනේ.😊😊
කිසිම කෙනෙකුට කිසිම කරදරයක් nowewa ❤❤❤❤❤bs
sampath aiya maru ekanam ❤
Budu saranai ❤🙏🙏❤🙏🙏❤
දෙවියෙක්...❤
අපේ ගම ගෙදර හිටියානම්ම්ම්ම්ම් අපිත් ඔතන ❤ malli වැවේ පන්සල genath welawak danna video ekak
Lagatagos balanna nohekinisa obathumata godakma sthuthioba 😊
Me magee gama thmaii ethin❤❤
අපේ ගම 😌✨
😍❤️❤️❤️
👍👍👍
සම්පත් අයියා❤🎉
අපි ඉතිං කවදා සියසින් දකින්නද පෙන්නුවට බෙහෙවින්ම ඔබට ස්තුතියි
අර මී හරකෙක් දරුවා එක්ක අයිනටම යනවා.ලිස්සුවනම් ආයේ ගොඩ එන්න අමාරුයි වතුර පාර සැර නිසාම😮
Sampth aiyaaa
💜️💜️💜️💜️අනේ මල්ලී ඔයා අසනීප වෙලා කියා මම හිතුවේ වීඩියෝ එකක්වත් නොතිබුණු නිසා .ඔයාව දැක්කත් හිතට සතුටක් 🌻🌻🌻🌻💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️🌻🌻
♥♥♥
Ane mage game lassana thanks ayye
බොහොම කාලෙකට පස්සේ...
❤️
අනේ ඔය ගමන්ම රාජාංගනේ හාමුදුරුවෝත් බලලා එන්න🙏❤
රජාංගනේ හාමුදුරුවන්ගේ ගම රාජංගනේ උනාට උන් වහන්සේ වැඩ ඉන්නේ අනුරාධපුරේ
🙏🙏🙏🙏🙏💐💐💐💐
Hoda pahadili kirimak
ඇති වු ව්‍යසනයෙන් කිසිදු මිනිස් ජීවිතයකට සත්වයෙකුට හානියක් නොවේවා
17.37 මාලු අල්ලනවද ඒ 😢
😊😊😊
❤😊
😊😊
❤❤
First comment 💥❤️
💖👍
අනුරධපුෙර් එන්න හිතාෙගන ඉන්නේ 14, 15 වැස්ස අඩුෙවයිද එ් දවස් ෙවන ෙකාට.
Lady with the duck , what's in her mind
soba dhamata ha satunta adaraya karana me mallita compiuter akak aran danna kauru hari pin athtek innawanam
Lassanai a wagema bayanakai neda
wadak na ape rajangane hamuduruwo penne na ne
1st comment ❤❤
මාමේ මම දන්න මමා .කෙනෙක්ගේ කකුල සර්පයෙක් කාලා ගැරඩියෙක් කාලා තීන්නෙ ඒ ගැරඩියා නයෙක් ද කොහෙද එක්ක වලියක් දාගෙන ඉදලා බේරගන්න ගිහිල්ල කාලා තීන්නෙ අව්ලක් වේවිද දැනටනම් ඉස්පිරි තාලේ එක්කන් යන ගමන්
දෂ්ට කරපු සතා මොකෙක් උනත් කමක් නෑ ඉක්මනින් හොස්පිටල් අරන් යන එක හොදයි. සර්පයා විස නැතත් විශබීජ යන්න පුළුවන් නිසා හොස්පිටල් යන එක හොදයි
ශුවර් එකට ගැරඩියානම් විස නෑ .නයා දැකලා නයා කෑවා කියලා හිතුවොත් .පශර් / හාට් ඈටෑක් එන්න පුලුවන් වයස අනුව.බය උනොත් විතරයි .
@nishantha1422 නෑ මචන් ගැඩියා තමයි කෑවේ ඒ මාමා ගැරඩියව බේර ගෙන යවන්න හදන කොට කාලා තීන්නෙ බය තීන්නෙ දැන් ගැරඩියා නයා එක්කත් කාගෙනනේ එතාකොට ඒ නයාගේ විස ගැරඩියගේ දත් වල වැදිලා අර මාමගෙත් ඇගෙට ගියාද කියාලා ..මාමගේ වයසනම් අවුරුදු .43 යි
@Shashen_Tharindu996 ඔව් ඉස්පිරි තාලේ අරන් ගියා .ගෑරඩියනම් විස නෑ හැබැයි ඒ ගැරඩියා අර නයා එක්කත් කාගෙනනේ ඒ නිස නයාගේ විස ගැරඩියගේ දත් වල වැදිලා අර මාමගේ ඇගට ගියාද කියලා බය
ගැරඩියෙක් නිසා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ.
❤❤❤❤❤
First comment❤
❤
❤❤❤