හොර අධිනීතීඥ කිරිකෝඩු කිරිඇල්ලයි අජිත් පී පෙරේරයි රෙදි ඇඳගෙන නම් ඉන්නේ ඉල්ලා අස්වෙයල්ලා |

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 143

  • @thusharigangaboda4486
    @thusharigangaboda4486 2 години тому +8

    හොඳයි අදිමු මුන්ට ගෙදර යන්න , good work 👍👍👍

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 3 години тому +5

    මචං ආදරෙයි❤

  • @nisansalaadhikari5347
    @nisansalaadhikari5347 5 годин тому +24

    මොනදේ උනත් රන්වල මහතාට ජනතා ප්‍රණාමය හිමිවිය යුතුයි 🙏මොකද ඒ නිසා තමයි නව ප්‍රබෝදයක් වංචා දුෂණ සම්බන්දයෙන් ආණ්ඩුව තුල ඇතිඋනේ, දැන් හරිම සතුටුයි ආණ්ඩුවේ හැම ඇමති කෙනෙක්ම සක්ක්‍රීයව ඉන්න එකට, දැනට මිනිස්සුට පෙන්න තියනවා ඔවුන් දක්ෂ ලෙස වැඩ කරමින් සිටිනවා කියලා, ඇමති වරියන්ගේ හැසිරීම ද අති විශෂ්ටයි, විරුද්ද පක්ෂ අය මාකට් වල වෙළදාම් කරන මිනිස්සු වගේ හැසිරීම හරිම අප්‍රසන්නයි, ජනතාවගේ ආදරේ දිනාගන්න ඔවුන්ගේ නායකයා හරිවිදිහට නායකත්වය දීම අත්‍යවශ්‍යයි ඔවුන්ට

  • @Nadeerakalpage1234
    @Nadeerakalpage1234 36 хвилин тому

    ඕකුන්ට ඔහොම කියලා මදි සුදා. ඔයාට අපේ හදපිරි ප්‍රණාමය මේ තිරිසන් වැඩ සමාජයට එළිදක්වනවට.❤❤

  • @GamageSomalatha
    @GamageSomalatha 5 годин тому +11

    අපි අදි මදි නොකියන්න අදිමු නේද සර් 😅😅😅❤❤❤❤ බොහොම ස්තූතියි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා කායික මානසික සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සර් ❤❤❤❤❤❤❤

  • @kusaldilipkumara781
    @kusaldilipkumara781 5 годин тому +12

    Kora kora sudha aiyaa🎉❤

  • @WaruniHimali
    @WaruniHimali 5 годин тому +10

    Niyamei aiya digatma API unawa allmu 😊😊😊

  • @nilminipriyanka1502
    @nilminipriyanka1502 Годину тому

    නියමයි ඔබගෙ ව්ඩ් යො බලනකොට තනියම හිනා යනවා

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 Годину тому

    පට්ට 😂😂😂

  • @ddhammi7349
    @ddhammi7349 5 годин тому +7

    මුන් පාර්ලිමේන්තු වෙන් එළවන්න ඕන

    • @SanuthiSethmini
      @SanuthiSethmini Годину тому

      අනුර වික්‍රමසිංහ එළවන්න එපා

  • @GamageSomalatha
    @GamageSomalatha 5 годин тому +4

    අපි අධි නැති කරලා ඇදිල්ල කරමු..... ඔක්කොම රෙදි ඇදලා ගලවමු හැම එකාගෙම මෙහෙම බලලා අයින්ම කරලා දාමු.... එතකොට මින්පසු එන හැම කෙනෙක්ම සුදුසුකම් ඇතිව දේශපාලනයට ගන්න පුලුවන්

  • @buddhidon2882
    @buddhidon2882 4 години тому +4

    I 😂😂love Sudas talk with “Thajurdeen” 😂😂😂😂😂 … WE LOVE Suda ❤❤❤

  • @GamithMadumal
    @GamithMadumal Годину тому

    සුදා ❤

  • @deshan0
    @deshan0 3 години тому +2

    ඉස්කෝලෙ ශිෂ්‍ය නායක බැජ් එක පාරෙ ගහගෙන එනකොට පාරට ශිෂ්‍ය නායක යො වෙන්නෙ නෑනෙ.මුන් දෙන්නත් ඒ වගෙ තමයි.මුන්ට ඡන්දෙ දුන්න එවුන්.පව්

  • @ramyafernando4742
    @ramyafernando4742 4 години тому +3

    එල එල මල්ලි

  • @geethanjanasenanayaka
    @geethanjanasenanayaka Годину тому

    Good sudda 👍👍👍
    👍💯💯💯💯♥️♥️♥️

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 24 хвилини тому

    අධි:නිතිඥතුමිය අධි:වේගය බැංකු ගිණුමට දාගත්තා

  • @gayanikumari7696
    @gayanikumari7696 38 хвилин тому

    අම්මෝ සුදා 🤣🤣🤣🤣

  • @ramyafernando4742
    @ramyafernando4742 4 години тому +2

    නියමයි සුදා මල්ලි ඔයා excellent 🎉🎉🎉

    • @ashokaponnamperuma2933
      @ashokaponnamperuma2933 4 години тому

      සුදා මහත්තයෝ
      පොඩ්ඩක් වටපිට බලලා කතා කරොත් හොඳයි නේද
      අන්න අජිත්පී පෙරේරා පාර්ලිමේන්තුවේද ඉදිරිපත්් කරා
      ඔයා ඔය සුද්ද කරන හර්ෂන නානායක්කාර එයාගේ
      facebook පිටුවේ දාලා තිබුන චන්දෙට අදාල ලීෆ්ලට් එකක්
      එයාට ඡන්දෙ දෙන්න කියලා එයා අධිනීතීඥයෙක් නිසා

  • @NimaliHemanthi
    @NimaliHemanthi 5 годин тому +2

    දැන්බලනකොට රංවල great

  • @NuwanSamarathunga-z3g
    @NuwanSamarathunga-z3g 3 години тому

    නියමයි

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 5 годин тому +3

    👍❤Suda Niyamaaaaaaaaai❤❤

  • @ahmramlan6412
    @ahmramlan6412 5 годин тому +6

    විටක් හප හප බලන ගමන්..

    • @GamageSomalatha
      @GamageSomalatha 4 години тому

      😂❤❤❤🎉

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 3 години тому +1

      කෙලගන්නවා එහෙම නෙමෙයි පාරට හොදේ 😅😅😅😅

    • @ahmramlan6412
      @ahmramlan6412 3 години тому

      @@HemaKodithuwakku-r3r හපේ අපේ මුතුන්මිත්තන්ගේ කෑමක් නොවැ..නමුත් එහෙම කියලා පරිසරය දුෂනය නොවේන වෙන විදියට අපි විටක් හැපුවට වරදක් නෑ නේද..❤❤👈

    • @GamageSomalatha
      @GamageSomalatha 3 години тому +1

      @HemaKodithuwakku-r3r කෙල ගන්නවා නෙවෙයි කෙල ගහනවා

  • @GamageSomalatha
    @GamageSomalatha 5 годин тому +4

    😂😂😂 තෙරුවන් සරණයි සර් බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @thamaraweerasooriya2277
    @thamaraweerasooriya2277 4 години тому +1

    නියමයි ඔබතුමා කරන කැපවීම .

  • @ramyafernando4742
    @ramyafernando4742 4 години тому +1

    දෙවියන් ඔබ රැක දේවා

  • @jayanthijaya1136
    @jayanthijaya1136 2 години тому

    ❤❤❤👍

  • @saviduJayasingha
    @saviduJayasingha 5 годин тому +3

    Patta 😂😂😂

  • @Janakisamantha
    @Janakisamantha 4 години тому

    Niyamai... mr. Thank u...❤🎉❤❤🎉❤❤❤🎉❤❤❤❤🎉❤❤❤❤❤🎉

  • @ashokaponnamperuma2933
    @ashokaponnamperuma2933 4 години тому +1

    අපේ රන්වල 😂😂😂😂

  • @mohamedyunoos1066
    @mohamedyunoos1066 4 години тому

    Patta sudah oyaa marai patta, patta.

  • @SriyaniHettiarachchi-w1n
    @SriyaniHettiarachchi-w1n 49 хвилин тому +1

    එහෙම නම් අජිත් පීචන් පෙරේතයා සහ කරිඇල්ල අයින් විය යුතුයි ඇයි එයාල තව ඉන්නෙ

  • @westenmatch1928
    @westenmatch1928 5 годин тому +1

    🎉

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me 5 годин тому +1

    maru🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sadeepasadeepa225
    @sadeepasadeepa225 5 годин тому +1

    ❤❤❤❤🎉

  • @Shriyani-e7s
    @Shriyani-e7s 4 години тому

    හ‍රි සුදා අයියා නැවත විභාගේ ලියන්න කිවොත්

  • @malidayani764
    @malidayani764 24 хвилини тому

    Neyamai bro😂😂😂😂😂😂😂

  • @lakshmansamaraweera4768
    @lakshmansamaraweera4768 4 години тому

    Ela ela❤❤❤❤❤❤

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 Годину тому +1

    හැබැයි මැටි සජබ පාක්ෂිකයන් වැලලෙන්න හදනව නේද 😂😮

  • @geethgayan7687
    @geethgayan7687 4 години тому +1

    Nawera Kanthawo Adi Manasikathwayen Inne❤ Osariya Hatte Andina Nisa Ahankaral❤ Adambarai❤

  • @UjithaTaroshan
    @UjithaTaroshan 5 годин тому +4

    සුදා අයියා ,අජිත් පී.පෙරේරා ඔයාගෙ වැඩසටහන ගෙනල්ලා රෙදි ටික ගලවන්නකො...😂😂😂

    • @srilankanfavourite478
      @srilankanfavourite478 3 години тому

      රෙදි ගලවන්නෙ අජිත් පෙරෙරගෙ විතරද ? ඇයි හර්ෂනගෙ එයත් FB. එකෙ දාල තියෙන්නෙ එයත් අධිනීතිඥ කියල ඔය. මිනිහා අර. සුගන්ධිකා කියන නීතිඥවරියට බොරු නඩුවක් අවුරුදු 6 තිස්සෙ දාල තිබිල පස්සෙ නිකංම එක අස්කරගෙන ඒව හොඳද?ඒව එලි කරන්න බැරිද?ඒවගෙ අසික්කිත වැඩක් කරපු එකෙක් ඔය ගැහැනියකට තරහට බොරු නඩුවක් දාල අවුරුදු 6 කොයිතරම් අපහසුතාවයට පත්කරලද ඔය පරයා අනුර කියනව වරදක් කලොත් දඩුවම් දෙන්න පැකිලෙන්නේ ක්ලබල වෙන්නේ නැතිලු එයා කලබල උනෙ මිනිස්සු කලබල උනාට පස්සේ නඩුවක් දාන්න ඉස්සෙල්ල අර මිනිහ අස්උනා එහෙම උනානම් මිනිහා හිරෙ

    • @SanuthiSethmini
      @SanuthiSethmini Годину тому

      අනුර වික්‍රමසිංහ ගේන්න

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 2 години тому

    නෑමලයගෙ කාමරේ හිටපු අනිත් එවුන් දෙන්නටත් දැන් එලියට එන්න තියෙන්නෙ

  • @NadeekaPerera-n9t
    @NadeekaPerera-n9t 4 години тому

    SUDA aiya take care of your self. U are Excellent person .

  • @sonata.su-em
    @sonata.su-em 3 години тому +1

    නීතිඥ 👉වෝල්ට් 11,000 යි
    අධි නීතිඥ 👉 වෝල්ට් 33,000 යි ?🤔

    • @SanuthiSethmini
      @SanuthiSethmini Годину тому

      අනුර වික්‍රමසිංහ වෝල්ට් 66000යි

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 5 годин тому +1

    මරු...😂😂😂

  • @RauffSampson
    @RauffSampson 4 години тому

    Good morning
    Good job
    Keep on mr.suda

  • @tikka1967
    @tikka1967 2 години тому

    සුදෝ ...ඔය දාලා තියෙන background music එකෙ ලින්ක් එක දාන්න කො ප්ල්ස්ස්

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 26 хвилин тому

    කිරිකෝඩු හිරගෙදර ඉන්න ඕන කෙනෙක් පුදුමයි පර්ල්මේන්තුවෙ එයා අයියෝ විපතක මහත

  • @AchiniNidarsha
    @AchiniNidarsha 2 години тому

    සම්පත් ව එලවපන් සුදා අය්යේ

  • @KanthiMarasingha
    @KanthiMarasingha 4 години тому

    කිරි කෝඩු සිරිිිීපාදේ යවල ඉන්න 😂

  • @Dilshanchanaka2008
    @Dilshanchanaka2008 3 години тому +1

    අන්න හරේ ඉරාජ් ගේම ඉල්ලනෝ ..සුදා අයියේ මෙයට උත්තර දෙන්න ඕන

    • @deejay909
      @deejay909 2 години тому

      ඵවපන් තොගේ කක්කි සුදාව ඌ කන්නේ මේ පාර තමයි

    • @SanuthiSethmini
      @SanuthiSethmini Годину тому

      අනුර වික්‍රමසිංහ ඔය උත්තර දුන්නේ

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 4 години тому

    Thawa tikak wedipura kiwanam hodai suda aiye ❤❤❤❤

  • @pem-ql1fh
    @pem-ql1fh 3 години тому

    හිතවත් ජනාධිපති AKD සහෝදරයා,
    මහජන ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 196 කි. 196 ඕනෑවටත් වඩා රට පාලනය කිරීමට ප්‍රමාණවත්ය.
    කරුණාකර මෝඩ දේශපාලන ලැයිස්තුව අවලංගු කර මහජන මුදල් ඉතිරි කරන්න.
    ඒ මුදලින් කුසගින්න නිසා පාසලේ ක්ලාන්ත වන දුප්පත් අහිංසක පාසල් දරුවන්ට කන්න දෙන්න.

  • @gihankavinda165
    @gihankavinda165 5 годин тому +4

    ස⁣ජබෙ වහල්ලු මේ පැත්තට 😂😂😂😂

    • @SanuthiSethmini
      @SanuthiSethmini Годину тому

      අනුර වික්‍රමසිංහ ඉන්දියාව පැත්තට

    • @gihankavinda165
      @gihankavinda165 Годину тому

      @SanuthiSethmini ඇයි සජිත් ද සිල්වා,මිනිමරුවො නිදහස් කරන්නෙ 😂😂😂

  • @kkdreams390
    @kkdreams390 3 години тому

    Parliament members are doing SHRAMADHANA campaign into the Parliament. People understood about the DR and prof.

  • @mahanamatennakoon6272
    @mahanamatennakoon6272 4 години тому

    අජිත් පෙරේරාට විරුද්ධව impeachment එකක් ගෙන ආ යුතුය.

  • @aruni-q6w
    @aruni-q6w 2 години тому

    වීදුරු ගෙවල්වල ඉඳලා අනික් අයට ගල් ගහන්න එපා අජිත්

  • @sankasong9557
    @sankasong9557 4 години тому

    Kakki sudda😂😂😂😂😂😂

  • @travelingandcooking4423
    @travelingandcooking4423 2 години тому

    Iraj dakkama muge redde bada yanawa.😊

  • @sunethindika8964
    @sunethindika8964 Годину тому

    Daduwan dipu akak kiyandako suda aiyye

  • @Sumin.131
    @Sumin.131 5 годин тому +3

    අධි හොරු නැද්ද

    • @SanuthiSethmini
      @SanuthiSethmini Годину тому

      රනිල් කුමාර දිසානායක

  • @r.sumedha8198
    @r.sumedha8198 4 години тому

    😂😂😂😂😂😂

  • @smartengineers541
    @smartengineers541 5 годин тому +3

    Tomiya banku kadala salli gathu case Dan na nede

  • @sanjaya-l5u
    @sanjaya-l5u 3 години тому

    Oya hari a kapati depiti kattu minihekne

  • @travelingandcooking4423
    @travelingandcooking4423 2 години тому

    Api kiri allata thamai do. Eka mitata

  • @piyasenagamage1347
    @piyasenagamage1347 4 години тому +1

    ❤❤❤suda oya oyata wirudhdhawa widiyo karana ayata katha karanna epa.ehema unoth UN market wenawa.

  • @niroshankrishantha6636
    @niroshankrishantha6636 Годину тому

    Aniwaryenma munwa gedarawa yawamu

  • @sunethindika8964
    @sunethindika8964 Годину тому

    N.p.p.aka wada karanne namalwa raja karawandakiyana sakaya amawa mata.......nalalayawama udata gaana akanee mun katanne.namalaya kalinma abiyoga karanawane kalinma

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 3 години тому

    මෙත් පිස්සෙක්

  • @Horuallam
    @Horuallam 2 години тому

    දවසක් ඩීජේ කරද්දි ඌව වීඩියෝ කරා කියලා මගේ ෆෝන් එක ගත්ත මට දුන්නෙ නෑ ආපහු ගෑනුන්ට සල්ලි මිටි ගණන් විසින් කරන්නේ club වලට ආවම

  • @mosu594
    @mosu594 Годину тому

    Kori all age duwa barister kiyala kiyanawa kiyana kiyapan patta wesita mona court ekata lagge kiyala UK wala Kari wesi boru kiyanawa.

  • @izoomtv5410
    @izoomtv5410 3 години тому

    Rantala mahata Greta.lankawe kramayata e masaya egena gatha neda

  • @rgnshri
    @rgnshri 4 години тому

    habai ajith & kirikodu parliment eke katha karapuwa ahuwe nadda sudda ...

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 3 години тому

    චා wow සුදා ලස්සන ශට් එක මගේ මහත්තයා ට ඔය වගේ පාට පාට ශට් 7.ක් අරන් තියෙනවා ..සුදා සජිත් උප්පැන්න සහතික පවා ගෙනල්ලා .බෙහෙත් වට්ටෝරුවක් වගේ ලෝකෙම තියෙන උපාධි ගැන කිව්ව ..

  • @Shriyani-e7s
    @Shriyani-e7s 4 години тому

    සොභාව දර්මයනඩු අහනකොට නාමල් ල ගොඩක් අසරන වෙයි

    • @SanuthiSethmini
      @SanuthiSethmini Годину тому

      අනුර වික්‍රමසිංහ එහෙම නැහැ

  • @ChathurikaKularathna-m2j
    @ChathurikaKularathna-m2j 3 години тому

    ubala sudusukam hoyapalla ape daruwo badaginne dawasin dawasa rata walapallata.malu pan wala malu ne kibula banis wala kibula ne ugathun viyathun mahacharyya kiyala genapu anduwe moda gon kebba gahana harak tikak dukai api gena 😢😢😢😢😢

  • @sunethindika8964
    @sunethindika8964 Годину тому

    Jonii......rattaranga..... carr kass.....ataka nataka walama hiya nada suda

  • @sujeewapanamaldeniya756
    @sujeewapanamaldeniya756 4 години тому

    සුදා , අර මල් ඉරාජ් ඩුබායි සුද්දා කියලා හීරලුවෙක් ගෙනත් උගේ චැනල් එකෙන් ඔයාට ගහනවා..ආයෙ ඉරාජ් form වෙලා..ඒත් ඕවට උත්තර දෙන්න යන්න එපා.ඔබ කරන සේවය , මිනිසුන් දැනුවත් කරන එක ඊට වඩා වටිනවා අපිට.

    • @jenetteweliwita825
      @jenetteweliwita825 4 години тому

      Sadda nokara thamange wede kalama hari thama

    • @SanuthiSethmini
      @SanuthiSethmini Годину тому

      ඉරාජ් කැලේ දැන්.. ඉන්නේ අනුර වික්‍රමසිංහයනේ

  • @thamaraweerasooriya2277
    @thamaraweerasooriya2277 4 години тому

    අන්න තනතුර ගිගාකනවා ඔයාගේ ලොක්කා සජිත් විපක්ෂයට දෙන්නලු තනතුරක් .ජනාදිපති තුමා දුන්නා නියම උත්තරය

    • @SanuthiSethmini
      @SanuthiSethmini Годину тому

      අනුර වික්‍රමසිංහ ජනාධිපතිතුමා දුන්නා නියම උත්තරයක් ඉන්දියාවට ගිහින්

  • @dilandhanuka232
    @dilandhanuka232 4 години тому

    8:43 සුදා ඒ නම කියන්නකෝ කවුද එහෙම අපි මිනීමැරැවේ අහු වෙන්න නෙවෙයි කිව්වේ කියලා.මෙච්චර දවසක් කිව්වේ නැහැනේ නම ඉදිර් වැඩසටහනක හරි කියන්නකෝ මිනිස්සුන්ට දැන ගන්න ඒ නම.ඕක අනිවාරෙන්ම කියන්න ඇත්තේ
    කාට හරි ⁣නාමල් පොඩි මයිනා වෙන්න ඇති

    • @SanuthiSethmini
      @SanuthiSethmini Годину тому

      අනුන්ගේ කුණුවෝ හොයා ඉන්න පින්බත්තු

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 4 години тому +1

    සුදා මහත්තයො
    ඔය ඔක්කොම හරි
    නමුත් අපිට තියේන ප්‍රශ්ණය තමයි
    කො මාලිමව එදා චන්දයට ඉස්සෙල්ල ඉදන් කියපු හොරැ අල්ලන්න කතාව ...
    අද හොරැ ගැන කතා කරන්නෙම නැහැ
    Visa ප්‍රශ්ණය ට
    හරින්
    මනුෂ
    ටිරාන්
    කො දැන් මෙවා ගැන සද්දයක් නැහැ
    හැබැයි මෙගොල්ලොත්
    හොරැ එක්ක ඩිල් දැම්මොත්
    යහාපලනයට උන දේම මාලිමාවටත් වෙන එක නවත්තන්න බැරි වෙනවා
    මිනිස්සුන්ට බොරැ කියලා අණඩුව කරන්න බැහැ
    මිනිස්සුන්ට උන පොරොන්දුව ඉටු කරේ නැතිඋනොත් පැවැත්මක් නැති වෙනවා
    ඉලගට චන්ද දිනාන්න බැරි වෙනවා

    • @jenetteweliwita825
      @jenetteweliwita825 4 години тому

      Poddak iawasmu. Dahasak weda athare okkoma wei

    • @kanti7069
      @kanti7069 2 години тому

      Masa thunata hema prasnayak a vesadanna behe neh e henda tekak ewasamu aurudu 76k balan heteyanam auruddak dekak ewasala emu

    • @SanuthiSethmini
      @SanuthiSethmini Годину тому

      ​@@kanti7069මාස හයෙන් විසඳනවා කිව්වනේ මාස හයක් ඉමු

    • @SanuthiSethmini
      @SanuthiSethmini Годину тому

      අනුර වික්‍රමසිංහට බනින්න එපා

  • @Herath-p2c
    @Herath-p2c 4 години тому

    අධි 😂අජිත් පෙරේරාත් හොද තක්කඩියෙක් තමයි 😂😂

    • @SanuthiSethmini
      @SanuthiSethmini Годину тому

      අනුර වික්‍රමසිංහ නම් හොඳයි

  • @KanthiMarasingha
    @KanthiMarasingha 4 години тому

    නියමයි ❤❤ සුදාඅයියේ❤ ජය වෙිවා ❤❤❤

    • @SanuthiSethmini
      @SanuthiSethmini Годину тому

      යූ ටියුබ ආදායමෙන් සූදා කොහොමත් දිනුම්.. උඹල තමයි 🐃

  • @kusumkalhari1461
    @kusumkalhari1461 5 годин тому

    Katanayaka karapu da tamanga aha paralayak tiyadi anunga aha rodda ain karanna lasti suda mama cyprus oyaga wadasatahan balanava

    • @SanuthiSethmini
      @SanuthiSethmini Годину тому

      අනුර වික්‍රමසිංහට බනින්න එපා

  • @dhanushisilva2009
    @dhanushisilva2009 4 години тому

    සුදා ඔයා නම් අදහන්න ඕන චරිතයක්. රට හදන්න උත්සහ කරන මේ ආණ්ඩුව වෙනුවෙන් සියළුම මඩ ප්‍රහාරක වලට අනුරටත් වඩා මුණ දෙන්නේ ඔයානේ. පට ගානකොට බොරු ප්‍රචාර වලට හැරෙන තැපෑලෙන් උත්තර. මේ සමාජ මෙහෙවර නවත්තන්න නම් එපා. බොරු කියාගෙන එන උන්ට දෙන්න වැටෙන කල්ම. අපි ඔයත් එක්කයි.
    මුලින් නම් ඔයාගේ බාෂාවට කැමති උනේ නැහැ. හැබැයි මේ කාලකන්නි සජබෙට පොට්ටුවට දෙන්න ඕන ඔයා බාෂාවෙන් තමයි. බුදුසරණයි

    • @SanuthiSethmini
      @SanuthiSethmini Годину тому

      ගෙදර ගිහිල්ලා ඇති කරහන්

  • @PadminiKumari-pe3vk
    @PadminiKumari-pe3vk 2 години тому

    සුදා අයියෙ මේ කියන හොදට අහන්න.ඔයා හැමදාම කියනවා නේද.මම හෙලයෙක් කියලා හැබැයි ඔයා නියම හෙලයෙක් වෙන්නෙ අපේ ඉතිහාසය හොයන්න එව්ට ඔයා තෙරෙනවා හෙලය කියන්නෙ මොකක්ද කියලා.ලංකාවේ බුදුන උපන් බවට සියලු කරුණු තියනවා.එ ගැන හොයන්න හිතක් පහල වෙන්නෙ නියම හෙලයකුට ව්තරයි.🙏🙏🙏 සෙල්ලිපි සක්කි සහිතව ඔප්පු කරන්න .මහාවංසය ,රාජාවලිය ,දාතු වංශය වැනි පොත් පත්වල ලංකාවේ විස්තර හොයන්න එව්ට සියලු කරුණු ඔබට දැනුවත් වෙනවා ඉවසීමෙන් හොයලා බලන්න .තව ජනිත් මහතාගේ පුස්කොල පොතින් , කියන වැඩ සටහන් ටික යු ටියුබ් එකෙ බලන්න .මේ රට ගොඩ ගන්න පුලුවන් එකම ව්සදුම මේ අපේ ලක් ඉතිහාසය මතුකර ගැනීමේදී පමණයි ..ඔයාට කරන්න පුලුවන් .ඉස්සරලා හොයන්න . පසුව ශත්‍යය ඔබටම වැටහෙනවා ❤❤❤❤

    • @SanuthiSethmini
      @SanuthiSethmini Годину тому

      අනුර වික්‍රමසිංහ ඉපදුනෙත් ලංකාවේ

    • @niroshankrishantha6636
      @niroshankrishantha6636 52 хвилини тому

      Budun lankawe upanna nam kohomada siduhathge piya Hindu une kiyannako. Ethakota lankawa Hindu da ? Indiyawe da ?

    • @niroshankrishantha6636
      @niroshankrishantha6636 50 хвилин тому

      Anika budun kohe ipadune sa kiyana eka nemei wasagath e darmayehi hasireemai danata lankawe siuru dagena nohomayak aya darmaye hasirenawa da prasnayaki ?

  • @mands0315
    @mands0315 4 години тому

    Mulinm malimawe un tikat ain wenna kiyamu😂😂😂 un ne අධ්‍යාපන සුදුසුකම් ගැන කියලා අධ්‍යාපනය market කරලා ජන්දෙ ගත්තේ .😂😂😂

    • @kanti7069
      @kanti7069 2 години тому

      Ane Ane oyata mokakhare asanepayak athi malemawata menessu chande dunne pattam walata newei hode

    • @SanuthiSethmini
      @SanuthiSethmini Годину тому

      ​@@kanti7069අනුර වික්‍රමසිංහට බනින්න එපා