Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙම ගීතය නිර්මාණය කරලීමට දායක වු සියලු දෙනාටත් ආදරයෙන් ගීතය රස විදින මගේ ආදරණියන් ටත් මගේ ප්‍රණාමය🙏🏻🙏🏻🙏🏻❤❤❤
Should be hit the sky ♥️🌾
❤
ඇත්තටම හරිම ලස්සන නිර්මාණයක්❤ අස්ලම් sing කරන නිසා මේ නිර්මාණය තවත් ලස්සනයි අගෙයි❤
Harima lassanai aslam putha maka anakan balagana hitiya ❤❤❤❤
අනේ ගොඩක් ලස්සන යි තව ඉදිරියට යන්න ඔයාට මම සුභපැතුම් එක්කරනවා අස්ලම් අයියේ❤❤❤❤❤
හරිම ලස්සනයි අස්ලම්.. අහන්න ඉන්න හරි ආසයි.. පුතත් හරිම ලස්සනයි .හැමදාමත් වගේ ආසාවෙන් බැලුවා.. ඔයාට ජය ! ♥️
@@NadiniPremadasa thank you coach❤️🥰
❤❤
@@Dinushipabasara❤❤
1M ගහනකන් බලන් ඉන්න අය කෝ❤ මේ SONG එක හදවතටම වදිනවා .අස්ලම් මල්ලි සහා මේ වචන ලියු එ් දෑතට ජේසු පිහිටය්❤
Pisude yako😂
@@krish_123-h2q ස්තුතියි
❤❤❤❤
සිරසෙන් හැමදාම බිහිකලේ දක්ෂයෙක් ඒකේ සුවිශේෂී භව තව වැඩි වුනා ඒ ලස්සන වගේ ගුණගරුක පුංචි කොලෙක් මෙදා පාර අපිට එකතු කලා.. ලස්සන ගමනක් යන්න අස්ලම් මල්ලි
අනිවාර්යයෙන් ❤❤❤❤
කලාවට ජාති ආගම් හා වර්ණ බේද නැ... අනික අපේ ❤ හදවතේ තරුව අස්ලම් ❤ බෙග් මාස්ටර්, ඉශාන් බෙග් ට පස්සේ ශ්‍රී ලංකා භූමියේ සියලුජාතීන් එකතු කරපු සුවිශේෂී රත්තරන් පුතෙක්. අස්ලම් ව මේ ලෝකේට ජනිත කරපු ඒ අම්මා තාත්තා ටත් ගොඩක් පිං !!! ඒ වගේම අපේ අස්ලම් ට ශක්තියක් වෙන එයාගේ ආදරණීය සහෝදරියටත්, අස්ලම් වෙනුවෙන් කැපවුන Coatch ප්‍රදිප් රංගනටත් ස්තුතියි !!! රත්තරන් පුතේ ජනප්‍රිය වගේම දක්ෂ පරිපූර්ණ නිහතමානී කළාකරුවෙක් වෙන්න පුලුවන් ඔයාට❤ අස්ලම් රොශාන් නමත්, ලංකාවේ නමත් ලෝකෙටම අරන් යන්න❤ ජේසු පිහිටයි !!! May Allah bless you !!!
නියම ශ්‍රීලාංකිකත්වය.. ලිරික්ස් ලියපු මුස්ලිම් සහොදරයා.. අපි හැමෝම ශ්‍රීලාංකීය ජාතියක් විදියට හිතුවොත් වට්ටන්න බැරි රටක් හදාගන්න පුලුවන්වෙයී..
❤❤❤
💚
@@PriyaDSL59 පුංචි හිත් තුල බෙදුම්වාදය යන වචනය සවනට නොවැකේවා
@@roshanaslamofficial❤❤
සිරස බිහි කරපු රියල් දක්ෂයෙක්...හදවතින් අහලා විදින්නට පුළුවන් පැහැදිලි හඬින් මේ පොඩ්ඩාගේ හඩින් හිත නිවෙන තරම්.....හදවතින්ම මේ වොයිස් එක නම් රැක ගන්නම ඕනි..
👍👍
මල්ලිගේ හඩනම් භාවනාවක්..ඔයාට ජය මල්ලි..❤️🤩
ඒ වචන ඇහෙද්දි ගොඩක් ම සතුටු හිතුනෙ මුස්ලිම් සහෝදරයෙක් ගෙ අතින් ලියවුන අපූරුම පද පෙළක් නිසා.අම්මා කොයි කාටත් බෝසත් රුවක්මයි.හරිම ලස්සනයි පුතේ.❤❤❤
❤❤❤❤❤❤❤❤❤
රැජිනිය වගේම මේ සින්දුවත් හරිම ලස්සනයි අස්ලම් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️අදරෙයි අහස තරම් ♥️♥️♥️♥️♥️
@@Dewmini-xy2tz ස්තුතියි
ස්තුතියි
@@roshanaslamofficial your welcome ♥️♥️♥️♥️♥️♥️😊😊😊😊
Oyasong eke karolke nadda aslam aiya❤❤
මා ෂා අල්ලා.හරිම ලස්සන සින්දුවක් ඒ වගේම හරිම. දුකයි.මේ කතාව හැමදාමබලනවා.අස්ලාම් පුතේ ඔයාට අල්ල දෙවියන්ගේ පිහිටත් නවීතුමාගේ ආශිර්වාදයත් ලැබේවා🤲🤲❤️❤️තව තවත් ඉදිරියට යන්න ලැබේවා🤲🤲🌹🌹🌹🌹👍👍👍
එක පාරටම අස්ලම්ගෙ සින්දුවක් දැක්කම මාර සතුටක් දැනුනා 🥰අස්ලම් මල්ලි දවසින් දවස දියුණු වෙනවා 🥰❤️❤️ සුභ පැතුම් අස්ලම් 🥰
දරුවන් විෂයෙහි අම්මා බුදුන් වහන්සේට සමානයි. අමා වූ රුව ඇත්තෙ බුදු පියාණන් වහන්සේට මේතුන් ලෝකෙම. ඒ රූපය දරුවන් විසයෙහි පිහිටන්නෙ අම්මාට තාත්තාට. ඔව් අම්මා තාත්තා බෝසත් පාරමී පුරන්නෙ දරුවන් වෙනුවෙන් ඒ නිසා තුන්ලොව බුදු පියාණන් වහන්සේට දක්වන සැලකිල්ල දරුවන් මව්පියන්ට දැක් විය යුතු බව අඟවා මව්පියන් බුදු පියානන් වහන්සේට සමාන බව උන්වහන්සේ වදාරා ඇත්තෙකරුණාවෙන්. මේ ගීතය එකී කරුණු ගැන හොඳ අවබෝධයෙන් ලියැවුනු ලෝකයේ පචලිත වියයුතු ගුණවත් පදරචනයක්. ඒ වගේම අස්ලම් ඔයා ගොඩක් පිංවන්තයි. ලොකයට නිවැරදි දේ රසවත්ව දෙන්න පුලුවන් හොඳ මියුරු හඬක් තෙරුවන්සරණින් ඔයා ලබල තියෙනව. ඉදිරියට යන්න ශක්තිය ලැබෙනව තව තවත්. මව්පිය ගුණයට දක්වන ගරුකරන සලකන දරුවන්ට දෙවියන්පවා වඳිනව. මව්පියන් රකින පංසිල් අවංකව ආරක්ෂා කරමින් මෛත්‍රීයෙන් කරුණාවෙන් ජීවත්වෙන යුතුමක් වගකීම් ඉටුකරන මනුෂ්‍යයා මනුෂ්‍ය රත්නයක්මැයි.බුදු දහමේ අපූර්ව ලෙස පෙන්වාදෙයි.
මේ ගීතය හරිම ලස්සනයි .තවත් ගීත නිර්මාණය කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා .
අස්ලම් අයියගෙ voice එක නම් භාවනාවක් ම තමයි..... ලස්සන ම ලස්සන song එකක්.... තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න අයියට පුලුවන් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.....💕😍🎶
හරිම ලස්සනයි අස්ලාම් මල්ලි.මල්ලිගෙ කටහඩනම් ගොඩක් ලස්සනයි මරු.❤❤💖😍
අස්ලම් අයියගේ කට හඩ නම් පිස්සුවක් අනේ... ❤️❤️💚 දවසක් උනත් අහගෙන ඉන්න පුළුවන් කටහඬක්...ආදරෙයි හැමදාමත් ❤️❤️💚
හරිම ලස්සන සින්දුවක් ඇත්තටම ඇඩුනා මට තවත් මේ වගේ ලස්සන හිතට දැනෙන සින්දු ගොඩක් අරන් එනකම් අපි බලන් ඉන්නවා 😊😊ආදරෙයි අස්ලම් අයියේ ඔයාට ❤❤
මේ කතාවෙ ඔය song එක යද්දිම මං නම් අදුරගත්තා ඒ අස්ලම්ගෙ ලොවක් නිවන voice එක ❤️ මාරම සතුටුයි මල්ලියාගෙ සිංදුවක් ආයෙත් අහන්න ලැබුන එකට 🥰සිරසට ගොඩාක් ස්තූතියි මේ වගේ දක්ශයො බිහි කරපු එකට💖 ගමන සුභයි මල්ලි👍 දිනෙන් දින ඉදිරියෙන් ඉදිරියටම යන්න ❣️❣️
හරිම ලස්සනයි .හිතට ගොඩාක් දැනෙනවා .
ඇත්තටම හරිම ලස්සන ගීතයක්❤❤❤ ගොඩක් ම හැඟීම්බර යි.... අස්ලම් සහෝදරයාට හැමදාම ගොඩක් ආදරෙයි 🥰🥰❤️ අස්ලම් සහෝදරයාට ජය වේවා!!
මේ song එකේ වචන ටික මාරම විදියට හිතට දැනෙනවා . ඒ වගේ ම ලොකු තේරුමක් තියන සින්දුවක්.ඒ වොයිස් එක නම් භාවනාවක්.😌 thank you Aslam මේ වගේ නිර්මාණ රටට දායාද කිරීම ගැන . ඒ වගේම මේ සින්දුව නිර්මාණ කිරීමට දායක වූ සියලු දෙනාට මාගේ හද පිරි ස්තූතිය පුද කර සිටිනවා 🥰🥰🥰🥰🥰
පට්ටම ලස්සනයි රත්තරං aslam අයියා ඔයා ❤❤❤❤❤❤❤
අස්ලාම් අයියෙ මෙ ගිතය ලස්සනයි ❤❤❤❤ ජයවෙිවා
අස්ලාම් මල්ලියෝ ඔයානම් ෆට්ටම දක්ශයෙක් fantastic @magical voice 👌❤️🔥 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending වෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
හරිම ලස්සන හිතට දැනුන ආදරණීය ගීතයක්.නියමයි අස්ලම් මල්ලි.Good luck..!❤❤❤👍👍👍👍
හරිම ලස්සනයි අස්ලාම් අයියේ song එකනම් ඔයාගෙ voice එකනම් භාවනාවක්❤❤❤❤❤
අනේ මේ කටහඬ අහන් ඉන්න පුළුවන් මුළු දවසක්ම වුණාත් ❤❤❤ගොඩක් ලස්සනයි මේ සිංදුව 💗ආදරේයි ❤.
😢😢😢😢 හරිම ලස්සන හඩක්. සමග ලස්සන පද ටික. හදවතට නෙතට කදුලක් ගෙනේන ගීතයක් . ❤❤❤❤❤❤❤❤
Trending වෙන්න ඕන එච්චරයි ❤❤
අනිවාර්යයෙන්ම ❤❤❤❤
සියලු අම්මාවරුන්ට උපහාරයක් වේවා••!!!හරිම ලස්සනයි ❤️
අනේ පැටියෝ ඔයාගේ සින්දුව බැලුවෙත් අඩ අඩ.ලස්සනයි පුතේ.ඔයාට බුදු සරණයි.
මතක් වෙද්දිත් අදටත් මගේ ඇස් වලට කදුලු එන..මගේ අවසාන හුස්ම වැටෙනකල්ම අමතක නොවෙන මගේ අම්මට මැරෙනකල් ආදරෙයි ..😔😔
ගොඩක් ලස්සනයි සුදු පුතා ඇස් වලට කදුළු අවා එ වීඩියෝ එක ඔයාගේ ලස්සන අහිංසක හිනාව මාරයි බුදුසරණයි පුතා ❤️❤️❤️ආදරෙයි
Aslam මල්ලිගෙ හැකියාව දැක්කම ඇත්තටම ගොඩක් සතුටුයි...මේ විදියට ඔයා මව් ගුණ ගයන විදිය දැක්කම නොදැනිම අපේ ඇස්වලට කදුළු එනවා..මේ වගේ දක්ෂ ළමයි අපේ රටේ ඉන්නවා කියල හිතෙද්දි හිතට මාරම සතුටක් එන්නෙ❤
Eka nm aththa❤❤
හරිම ලස්සනයි ❤❤❤ ඔයාගෙ කට හඩ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤❤❤❤ ආදරෙයි අස්ලම් ❤❤❤
අම්මාගේ ඇස් අන්ද වෙලා අයියාට නංගී ගේ කොන්ඩේ පිරන කියලා දෙනකොට නංගි හැරිලාන වෙලාවේ ඇගම හිරි වැටුනා❤❤❤❤❤❤
මේක නම් සුපිරියක් තමා අස්ලම් ❤️ඔයාගේ කටහඩ නම් භාවනාවක් අහන්න අහන්න ආස හිතෙනවා. මේක සින්දුව නම් trending වෙන්නම ඕනේ ❤️❤️❤️ඔයාට ජය ❤️
අනේ හරිම ලස්සනයි ❤😢හිතටම දැනුන ඒ සින්දුවනම්🫂💗
අනේ මේ කට හඬ අහන් ඉන්න පුලුවන් දවසක් ඔනත්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි අස්ලම් හැමදමත්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Puduma lassanai puthe e songeka 🎵 congratulations puthe ithiriyatath me wage arthawath sindu kiyanna wasanawa lebewa
අස්ලම් ඔයා සිහින තරුවක් නෙමෙයි, අපේ හදවතේ තරුව ❤❤❤ දිගු ගමනක් යන්න පුතේ... වැඩි හරියක්ම ඔයාගේ නිහතමානී කමත් මිනිස්සුන්ගේ අසීමිත ආදරේ ලැබෙන්න ලොකු වස්ත්‍රයක් ❤ ජේසු පිහිටයි මගේ රත්තරන් පුතේ !!!
රැජිනිය වගෙම මෙකත් මාරම ලස්සනයි ❤❤❤ ජය වෙවා මල්ලි ඉදිරියටත් මේ වගෙ ලස්සන සිංදු ඕනෙ
හිතට දැනෙන කටහඬක්. ලස්සන නිර්මාණයක්. ගොඩක් ලස්සනයි අස්ලම් මල්ලී🥰
Trending 1 වෙන්න ඕනේ song එකක් please Trending 1 කරමු.. 🙏🙏🙏🙏🙏🙏♥️♥️
අස්ලම්ගෙ voice එක අහනකොට හිතට දැනෙන්නෙ මාරම සැහැල්ලුවක්.....❤❤ ආදරෙයි හැමදාමත්....🥰🥰 ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය,ධෛර්ය ලැබේවා.......! 🙏🙏🙏
අනේ ගොඩක් ලස්ස්නයි මේක ඉවර වෙද්දී ඇහැට කදුලකුත් ආවා 😢❤
Aslam ayya kingswood college ekata yanne punchi kingswood mahathmaya obata jayen jayama labewa ❤❤🎉🎉🎉.. supiri ayya.. mama 8-e panthiye sandeep
Aslam අයියාගේ voice එක නම් සුපිරි❤
Lyrics ලියපු කෙනා දැක්කම හරී සතුටුයී. 🇱🇰👊❤️ ලස්සනයී
ගොඩක් ලස්සනයි මාගෙ පන ❤❤❤❤❤❤❤❤ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩාක් ලස්සනයි රත්තරං පුතේ ඔයාට බුදුසරණයි අල්ලාදෙවියන්ගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏
Ane aslam ayya.... eka paratama පුදුම උනා අනේ...... කලින් මෙහෙම එකක් එනවා කියලා දන්නෙ වත් නැහෙනේ......❤️❤️❤️💖💖💖🌹🌹🌹 ආදරෙය් Aslam ayya.....💜️💜️💜️⭐⭐⭐⭐⭐
Lassanai ayye oyage ammath lassanai oyaata jaya weweaa දළදාසමිදු පිහිටයි අයියේ ආදරෙයි
මේක භාවනාවක්....ඒ හඩ දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්...❤🙏🙏🎹🎻🙏
නියමයි....මේ හඩ භාවනාවක්....අමෘත රසයක්.....ඒ හඩේ තියෙන භාවය,ලස්සන කියා නිම කළ නොහැක...කී වතාවක් ඇහුවද....තව තවත් අහන්න හිතෙනවා....❤🎉🎉🖤🎹🎹🎹🎤🎤🎤🎹💞❤...Superb God bless....🙏🙏❤️🔥
පට්ට ලස්සනයි..හදවතට ඒක මාරම විදිහකට දැනෙනවා..මම ආසම වොයිස් එක...❤😊
harima lassanai aslam manika❤❤❤❤❤❤❤❤❤❤❤
Eka godak lassanai aslam oyage song thawa oni ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අස්ලම්ගේ 2 වෙනි song එක ❤❤❤ හරිම ලස්සනයි අස්ල ම් රැජිනිය වගේම trending වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤
රොකී ඩ්‍රාමා එකෙන් මේ song එක හොයන් ආව අය මේ කොනට 😌ලස්සනයි 👑❤අම්මා😌👌
Lassanay aslam ayye godak oyata subapethum thawa mewage sindu karanna❤❤❤❤
අම්මා ....❤ආදරේයි...ලස්සනයි පුතේ...💐💐✝
ආදරෙයි සිංදුව කියන පුතාටත් සිංදුවටත් එකෙ රගපාන මගේ පුතටත් ලස්සනයි
පුදුම ලස්සන කටහඬක් මල්ලි ❤ඉදිරි වැඩකටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා .🎉🙏❤
මේ සින්දුව අහන වාර අනන්තයි මට මගේ අම්මාමයි මතක් වෙන්නේ❤❤❤❤
Anee oyage voice eka harima lassanai aslam 🥰 oyage voice eka bavanavak vage aslam . Adareii patiyoo hamadama oyata ❤💖💕
ඇත්තටම ඔයාව අපිට දෙවියන්ගෙන් ලැබුනූ ලස්සන dream boy කෙනෙක්...❤
Aslam ayyage aluth sinduwa dakkama marama sathutak danuna ❤❤❤❤🥰😍😘
ලස්සනයි පුතේ ඔයාට ඉදිරියටම යන්න මම හැමදාම ආශිර්වාද කරනවා පුතේ ❤❤❤❤❤❤
හරිම ලස්සනයි අස්ලම් මල්ලී❤සුභ පැතුම් අස්ලම් මල්ලී❤❤
හදවතට දැනෙන, පුතාගෙ තවත් සන්වේදී, ආදරණීය ගීතයක්...... ❤ පුතාගෙ අසමසම දක්ශතාවය, හඩේ තියෙන සුවිශේෂී බව, තරු ගුනය නැවතත් අපිට පෙන්නුවා ......හිත නිවන පුතාගෙ හඩ විටෙක මහා ඔසුවක් වගේ..... ආදරෙයි පුතේ හැමදාමත් .....❤
Congratulations brother 😊Beautiful song 🎼😍After Long time Riznad මොහොමඩ් අයියා 🥰
Harima lassanai aslam petiyo Oyata budusarani allah devi pihitai
අනේහ් 🥹❤️ හිතට දැනෙන ලස්සන නිර්මාණයක් ♥ 😍✨️ අස්ලම් පුංචි කුමාරයගෙ voice එක භාවනාවක් වගේ හිත නිවෙනවා 🥺🫶😇❤️ Congratulations අස්ලම් 💖💖💖 ජයෙන් ජයම වේවා....!!!❤️❤️❤️
ලස්සනායි ❤️❤️❤️❤️
මාරම ලස්සන සින්ඩුව අස්ලාම් අයියේ🎉🎉🎉❤❤❤❤
Harima lassana sinduvak
ඇත්තටම ලස්සනයි සිංදුව
පද රචනය 😮😮😮😮 ‘Rinaz mohomed’ කමෙන්ට් එකේ ඉතුරු ටික ඹයාලගේ හිතට එයි.
aslam patiyoo oyage yaluwo dennath ekka lassan ekak karannako adarei sirasa❤❤❤❤❤
හරිම ලස්සනයි අස්ලම් පුතාගෙ මේ සින්දුව. මට ඉස්සෙල්ලම ඇහුනෙ රොකී කතාවෙන්. එට පස්සෙ මන් හොයල දැන් ඇහුවෙ. ගොඩක් ලස්ස්නයි. ඔයාට ජය වේවා පුතේ
හරිම ලස්සනයි අස්ලම් ගොඩක් හැමදාම මේ වගේ අර්ථයක් තියෙන සිංදු කරන්න අස්ලම් ❤
adarey godak...me sinduwata....
අන්තිම ටිකේදි කඳුළු ආවේ මගේ ඇස් දෙකට විතරද..😢❤
අනේ😢මටත්
අහම්බෙන් දැකලා ඇහුවෙ..හරිම ලස්සනයි මල්ලී කටහඬ සහ පද රචනය දෙකම..අතිවිශිෂ්ඨයි 🌹❤
අනේ හරිම ලස්සනයි මගෙ හිතට ගොඩක් දැනුණා ඔයාගෙ හඬ ගොඩක් ලස්සයි ❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි අස්ලම් කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි ආදරෙයි හැමදාමත් ❤❤❤❤
lassani aslam... thawath lassana nirmanayak.. oya hadin mona sinduwa kiuwath lassani 😍😍
ඔයාගේ කටහඩ භාවනාවක් අස්ලම් මේ සින්දුව ඇහෙද්දි මට ඇඩුනා ඔයාගේ කටහඩ ගැන කියන්න වචන නෑ පට්ට super සින්දු එක්ක දිගටම ගමනක් යමු. අපි ඉන්නවා ඔයත් එක්ක හැමදාම....ආදරෙයි අහස තරම් ♥️♥️♥️♥️🙏
Ayye oya marama lassanai. Oyage kata hadath lassanai
Mukut kiynna..super song......verry nice...
හැම වචනයක්ම හදවතේ ගැබුරටම දැනෙන භාවනාවක් වගේ කටහඩකින් ගයන මැනික ඔයාට සුබ අනාගතයක් පුතේ ❤❤️❤️❤️👍👍👍
Me song ekai, me visual ekai me song eka kiyana aslam malli marama vidiyata mage hithata danenava❤❤❤
හරිම ලස්සනයි .... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි අස්ලම් .ඔයාගේ කටහඩනම් බාවනාවක්.❤❤❤❤
නියමයි අස්ලම් ඔයාට පුලුවන්
මාරම ලස්සනයි අසලම් ඇත්තටම අහද්දි කදුලු එනවා ඒ තරම්ම නිවිලා යනවා ඔයාට ජයෙන් ජය❤❤❤
මාරම ලස්සනයි ...සුබ පැතුම් පුතේ ...❤❤❤❤❤ ලස්සන අනාගතයක්...ඔයා මේ රටට මැනිකක්
Ahanna ahanna asa hithenawa suba pathanawa malli idiriyata yanna harima lassanai oyage voice eka ..🥰🥰🥰🥰🥰
මෙම ගීතය නිර්මාණය කරලීමට දායක වු සියලු දෙනාටත් ආදරයෙන් ගීතය රස විදින මගේ ආදරණියන් ටත් මගේ ප්‍රණාමය🙏🏻🙏🏻🙏🏻❤❤❤
Should be hit the sky ♥️🌾
❤
ඇත්තටම හරිම ලස්සන නිර්මාණයක්❤ අස්ලම් sing කරන නිසා මේ නිර්මාණය තවත් ලස්සනයි අගෙයි❤
Harima lassanai aslam putha maka anakan balagana hitiya ❤❤❤❤
අනේ ගොඩක් ලස්සන යි තව ඉදිරියට යන්න ඔයාට මම සුභපැතුම් එක්කරනවා අස්ලම් අයියේ❤❤❤❤❤
හරිම ලස්සනයි අස්ලම්.. අහන්න ඉන්න හරි ආසයි.. පුතත් හරිම ලස්සනයි .හැමදාමත් වගේ ආසාවෙන් බැලුවා.. ඔයාට ජය ! ♥️
@@NadiniPremadasa thank you coach❤️🥰
❤❤
@@Dinushipabasara❤❤
1M ගහනකන් බලන් ඉන්න අය කෝ❤ මේ SONG එක හදවතටම වදිනවා .අස්ලම් මල්ලි සහා මේ වචන ලියු එ් දෑතට ජේසු පිහිටය්❤
Pisude yako😂
@@krish_123-h2q ස්තුතියි
❤❤❤❤
සිරසෙන් හැමදාම බිහිකලේ දක්ෂයෙක් ඒකේ සුවිශේෂී භව තව වැඩි වුනා ඒ ලස්සන වගේ ගුණගරුක පුංචි කොලෙක් මෙදා පාර අපිට එකතු කලා.. ලස්සන ගමනක් යන්න අස්ලම් මල්ලි
අනිවාර්යයෙන් ❤❤❤❤
කලාවට ජාති ආගම් හා වර්ණ බේද නැ... අනික අපේ ❤ හදවතේ තරුව අස්ලම් ❤ බෙග් මාස්ටර්, ඉශාන් බෙග් ට පස්සේ ශ්‍රී ලංකා භූමියේ සියලුජාතීන් එකතු කරපු සුවිශේෂී රත්තරන් පුතෙක්. අස්ලම් ව මේ ලෝකේට ජනිත කරපු ඒ අම්මා තාත්තා ටත් ගොඩක් පිං !!! ඒ වගේම අපේ අස්ලම් ට ශක්තියක් වෙන එයාගේ ආදරණීය සහෝදරියටත්, අස්ලම් වෙනුවෙන් කැපවුන Coatch ප්‍රදිප් රංගනටත් ස්තුතියි !!! රත්තරන් පුතේ ජනප්‍රිය වගේම දක්ෂ පරිපූර්ණ නිහතමානී කළාකරුවෙක් වෙන්න පුලුවන් ඔයාට❤ අස්ලම් රොශාන් නමත්, ලංකාවේ නමත් ලෝකෙටම අරන් යන්න❤
ජේසු පිහිටයි !!! May Allah bless you !!!
නියම ශ්‍රීලාංකිකත්වය.. ලිරික්ස් ලියපු මුස්ලිම් සහොදරයා.. අපි හැමෝම ශ්‍රීලාංකීය ජාතියක් විදියට හිතුවොත් වට්ටන්න බැරි රටක් හදාගන්න පුලුවන්වෙයී..
❤❤❤
💚
@@PriyaDSL59 පුංචි හිත් තුල බෙදුම්වාදය යන වචනය සවනට නොවැකේවා
❤
@@roshanaslamofficial❤❤
සිරස බිහි කරපු රියල් දක්ෂයෙක්...හදවතින් අහලා විදින්නට පුළුවන් පැහැදිලි හඬින් මේ පොඩ්ඩාගේ හඩින් හිත නිවෙන තරම්.....හදවතින්ම මේ වොයිස් එක නම් රැක ගන්නම ඕනි..
👍👍
මල්ලිගේ හඩනම් භාවනාවක්..ඔයාට ජය මල්ලි..❤️🤩
ඒ වචන ඇහෙද්දි ගොඩක් ම සතුටු හිතුනෙ මුස්ලිම් සහෝදරයෙක් ගෙ අතින් ලියවුන අපූරුම පද පෙළක් නිසා.අම්මා කොයි කාටත් බෝසත් රුවක්මයි.හරිම ලස්සනයි පුතේ.❤❤❤
❤❤❤❤❤❤❤❤❤
රැජිනිය වගේම මේ සින්දුවත් හරිම ලස්සනයි අස්ලම් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️අදරෙයි අහස තරම් ♥️♥️♥️♥️♥️
@@Dewmini-xy2tz ස්තුතියි
ස්තුතියි
@@roshanaslamofficial your welcome ♥️♥️♥️♥️♥️♥️😊😊😊😊
Oyasong eke karolke nadda aslam aiya❤❤
මා ෂා අල්ලා.හරිම ලස්සන සින්දුවක් ඒ වගේම හරිම. දුකයි.මේ කතාව හැමදාම
බලනවා.අස්ලාම් පුතේ ඔයාට අල්ල දෙවියන්ගේ පිහිටත් නවීතුමාගේ ආශිර්වාදයත් ලැබේවා🤲🤲❤️❤️තව තවත් ඉදිරියට යන්න ලැබේවා🤲🤲🌹🌹🌹🌹👍👍👍
එක පාරටම අස්ලම්ගෙ සින්දුවක් දැක්කම මාර සතුටක් දැනුනා 🥰අස්ලම් මල්ලි දවසින් දවස දියුණු වෙනවා 🥰❤️❤️ සුභ පැතුම් අස්ලම් 🥰
දරුවන් විෂයෙහි අම්මා බුදුන් වහන්සේට සමානයි. අමා වූ රුව ඇත්තෙ බුදු පියාණන් වහන්සේට මේතුන් ලෝකෙම. ඒ රූපය දරුවන් විසයෙහි පිහිටන්නෙ අම්මාට තාත්තාට. ඔව් අම්මා තාත්තා බෝසත් පාරමී පුරන්නෙ දරුවන් වෙනුවෙන් ඒ නිසා තුන්ලොව බුදු පියාණන් වහන්සේට දක්වන සැලකිල්ල දරුවන් මව්පියන්ට දැක් විය යුතු බව අඟවා මව්පියන් බුදු පියානන් වහන්සේට සමාන බව උන්වහන්සේ වදාරා ඇත්තෙකරුණාවෙන්.
මේ ගීතය එකී කරුණු ගැන හොඳ අවබෝධයෙන් ලියැවුනු ලෝකයේ පචලිත වියයුතු ගුණවත් පදරචනයක්. ඒ වගේම අස්ලම් ඔයා ගොඩක් පිංවන්තයි. ලොකයට නිවැරදි දේ රසවත්ව දෙන්න පුලුවන් හොඳ මියුරු හඬක් තෙරුවන්සරණින් ඔයා ලබල තියෙනව.
ඉදිරියට යන්න ශක්තිය ලැබෙනව තව තවත්. මව්පිය ගුණයට දක්වන ගරුකරන සලකන දරුවන්ට දෙවියන්පවා වඳිනව. මව්පියන් රකින පංසිල් අවංකව ආරක්ෂා කරමින් මෛත්‍රීයෙන් කරුණාවෙන් ජීවත්වෙන යුතුමක් වගකීම් ඉටුකරන මනුෂ්‍යයා මනුෂ්‍ය රත්නයක්මැයි.බුදු දහමේ අපූර්ව ලෙස පෙන්වාදෙයි.
මේ ගීතය හරිම ලස්සනයි .තවත් ගීත නිර්මාණය කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා .
අස්ලම් අයියගෙ voice එක නම් භාවනාවක් ම තමයි..... ලස්සන ම ලස්සන song එකක්.... තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න අයියට පුලුවන් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.....💕😍🎶
හරිම ලස්සනයි අස්ලාම් මල්ලි.මල්ලිගෙ කටහඩනම් ගොඩක් ලස්සනයි මරු.❤❤💖😍
අස්ලම් අයියගේ කට හඩ නම් පිස්සුවක් අනේ... ❤️❤️💚 දවසක් උනත් අහගෙන ඉන්න පුළුවන් කටහඬක්...ආදරෙයි හැමදාමත් ❤️❤️💚
හරිම ලස්සන සින්දුවක් ඇත්තටම ඇඩුනා මට තවත් මේ වගේ ලස්සන හිතට දැනෙන සින්දු ගොඩක් අරන් එනකම් අපි බලන් ඉන්නවා 😊😊ආදරෙයි අස්ලම් අයියේ ඔයාට ❤❤
මේ කතාවෙ ඔය song එක යද්දිම මං නම් අදුරගත්තා ඒ අස්ලම්ගෙ ලොවක් නිවන voice එක ❤️ මාරම සතුටුයි මල්ලියාගෙ සිංදුවක් ආයෙත් අහන්න ලැබුන එකට 🥰සිරසට ගොඩාක් ස්තූතියි මේ වගේ දක්ශයො බිහි කරපු එකට💖 ගමන සුභයි මල්ලි👍 දිනෙන් දින ඉදිරියෙන් ඉදිරියටම යන්න ❣️❣️
හරිම ලස්සනයි .හිතට ගොඩාක් දැනෙනවා .
ඇත්තටම හරිම ලස්සන ගීතයක්❤❤❤ ගොඩක් ම හැඟීම්බර යි.... අස්ලම් සහෝදරයාට හැමදාම ගොඩක් ආදරෙයි 🥰🥰❤️ අස්ලම් සහෝදරයාට ජය වේවා!!
මේ song එකේ වචන ටික මාරම විදියට හිතට දැනෙනවා . ඒ වගේ ම ලොකු තේරුමක් තියන සින්දුවක්.ඒ වොයිස් එක නම් භාවනාවක්.😌 thank you Aslam මේ වගේ නිර්මාණ රටට දායාද කිරීම ගැන . ඒ වගේම මේ සින්දුව නිර්මාණ කිරීමට දායක වූ සියලු දෙනාට මාගේ හද පිරි ස්තූතිය පුද කර සිටිනවා 🥰🥰🥰🥰🥰
පට්ටම ලස්සනයි රත්තරං aslam අයියා ඔයා ❤❤❤❤❤❤❤
අස්ලාම් අයියෙ මෙ ගිතය ලස්සනයි ❤❤❤❤ ජයවෙිවා
අස්ලාම් මල්ලියෝ ඔයානම් ෆට්ටම දක්ශයෙක් fantastic @magical voice 👌❤️🔥 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending වෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
හරිම ලස්සන හිතට දැනුන ආදරණීය ගීතයක්.නියමයි අස්ලම් මල්ලි.Good luck..!❤❤❤👍👍👍👍
හරිම ලස්සනයි අස්ලාම් අයියේ song එකනම් ඔයාගෙ voice එකනම් භාවනාවක්❤❤❤❤❤
අනේ මේ කටහඬ අහන් ඉන්න පුළුවන් මුළු දවසක්ම වුණාත්
❤❤❤
ගොඩක් ලස්සනයි මේ සිංදුව 💗
ආදරේයි ❤.
😢😢😢😢 හරිම ලස්සන හඩක්. සමග ලස්සන පද ටික. හදවතට නෙතට කදුලක් ගෙනේන ගීතයක් . ❤❤❤❤❤❤❤❤
Trending වෙන්න ඕන එච්චරයි ❤❤
අනිවාර්යයෙන්ම ❤❤❤❤
සියලු අම්මාවරුන්ට උපහාරයක් වේවා••!!!
හරිම ලස්සනයි ❤️
අනේ පැටියෝ ඔයාගේ සින්දුව බැලුවෙත් අඩ අඩ.ලස්සනයි පුතේ.ඔයාට බුදු සරණයි.
මතක් වෙද්දිත් අදටත් මගේ ඇස් වලට කදුලු එන..මගේ අවසාන හුස්ම වැටෙනකල්ම අමතක නොවෙන මගේ අම්මට මැරෙනකල් ආදරෙයි ..😔😔
ගොඩක් ලස්සනයි සුදු පුතා ඇස් වලට කදුළු අවා එ වීඩියෝ එක ඔයාගේ ලස්සන අහිංසක හිනාව මාරයි බුදුසරණයි පුතා ❤️❤️❤️ආදරෙයි
Aslam මල්ලිගෙ හැකියාව දැක්කම ඇත්තටම ගොඩක් සතුටුයි...මේ විදියට ඔයා මව් ගුණ ගයන විදිය දැක්කම නොදැනිම අපේ ඇස්වලට කදුළු එනවා..මේ වගේ දක්ෂ ළමයි අපේ රටේ ඉන්නවා කියල හිතෙද්දි හිතට මාරම සතුටක් එන්නෙ❤
Eka nm aththa❤❤
හරිම ලස්සනයි ❤❤❤ ඔයාගෙ කට හඩ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤❤❤❤
ආදරෙයි අස්ලම් ❤❤❤
අම්මාගේ ඇස් අන්ද වෙලා අයියාට නංගී ගේ කොන්ඩේ පිරන කියලා දෙනකොට නංගි හැරිලාන වෙලාවේ ඇගම හිරි වැටුනා❤❤❤❤❤❤
මේක නම් සුපිරියක් තමා අස්ලම් ❤️ඔයාගේ කටහඩ නම් භාවනාවක් අහන්න අහන්න ආස හිතෙනවා. මේක සින්දුව නම් trending වෙන්නම ඕනේ ❤️❤️❤️ඔයාට ජය ❤️
අනේ හරිම ලස්සනයි ❤😢
හිතටම දැනුන ඒ සින්දුවනම්🫂💗
අනේ මේ කට හඬ අහන් ඉන්න පුලුවන් දවසක් ඔනත්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි අස්ලම් හැමදමත්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Puduma lassanai puthe e songeka 🎵 congratulations puthe ithiriyatath me wage arthawath sindu kiyanna wasanawa lebewa
අස්ලම් ඔයා සිහින තරුවක් නෙමෙයි, අපේ හදවතේ තරුව ❤❤❤ දිගු ගමනක් යන්න පුතේ... වැඩි හරියක්ම ඔයාගේ නිහතමානී කමත් මිනිස්සුන්ගේ අසීමිත ආදරේ ලැබෙන්න ලොකු වස්ත්‍රයක් ❤ ජේසු පිහිටයි මගේ රත්තරන් පුතේ !!!
රැජිනිය වගෙම මෙකත් මාරම ලස්සනයි ❤❤❤ ජය වෙවා මල්ලි ඉදිරියටත් මේ වගෙ ලස්සන සිංදු ඕනෙ
හිතට දැනෙන කටහඬක්. ලස්සන නිර්මාණයක්. ගොඩක් ලස්සනයි අස්ලම් මල්ලී🥰
Trending 1 වෙන්න ඕනේ song එකක් please Trending 1 කරමු.. 🙏🙏🙏🙏🙏🙏♥️♥️
අස්ලම්ගෙ voice එක අහනකොට හිතට දැනෙන්නෙ මාරම සැහැල්ලුවක්.....❤❤ ආදරෙයි හැමදාමත්....🥰🥰 ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය,ධෛර්ය ලැබේවා.......! 🙏🙏🙏
අනේ ගොඩක් ලස්ස්නයි මේක ඉවර වෙද්දී ඇහැට කදුලකුත් ආවා 😢❤
Aslam ayya kingswood college ekata yanne punchi kingswood mahathmaya obata jayen jayama labewa ❤❤🎉🎉🎉.. supiri ayya.. mama 8-e panthiye sandeep
Aslam අයියාගේ voice එක නම් සුපිරි❤
Lyrics ලියපු කෙනා දැක්කම හරී සතුටුයී. 🇱🇰👊❤️ ලස්සනයී
ගොඩක් ලස්සනයි මාගෙ පන ❤❤❤❤❤❤❤❤ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩාක් ලස්සනයි රත්තරං පුතේ ඔයාට බුදුසරණයි අල්ලාදෙවියන්ගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏
Ane aslam ayya.... eka paratama පුදුම උනා අනේ...... කලින් මෙහෙම එකක් එනවා කියලා දන්නෙ වත් නැහෙනේ......❤️❤️❤️💖💖💖🌹🌹🌹 ආදරෙය් Aslam ayya.....💜️💜️💜️⭐⭐⭐⭐⭐
Lassanai ayye oyage ammath lassanai oyaata jaya weweaa දළදාසමිදු පිහිටයි අයියේ ආදරෙයි
මේක භාවනාවක්....ඒ හඩ දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්...❤🙏🙏🎹🎻🙏
නියමයි....මේ හඩ භාවනාවක්....අමෘත රසයක්.....ඒ හඩේ තියෙන භාවය,ලස්සන කියා නිම කළ නොහැක...කී වතාවක් ඇහුවද....තව තවත් අහන්න හිතෙනවා....❤🎉🎉🖤🎹🎹🎹🎤🎤🎤🎹💞❤.
..Superb God bless....🙏🙏❤️🔥
පට්ට ලස්සනයි..හදවතට ඒක මාරම විදිහකට දැනෙනවා..මම ආසම වොයිස් එක...❤😊
harima lassanai aslam manika❤❤❤❤❤❤❤❤❤❤❤
Eka godak lassanai aslam oyage song thawa oni ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අස්ලම්ගේ 2 වෙනි song එක ❤❤❤ හරිම ලස්සනයි අස්ල ම් රැජිනිය වගේම trending වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤
රොකී ඩ්‍රාමා එකෙන් මේ song එක හොයන් ආව අය මේ කොනට 😌
ලස්සනයි 👑❤අම්මා😌👌
Lassanay aslam ayye godak oyata subapethum thawa mewage sindu karanna❤❤❤❤
අම්මා ....❤ආදරේයි...ලස්සනයි පුතේ...💐💐✝
ආදරෙයි සිංදුව කියන පුතාටත් සිංදුවටත් එකෙ රගපාන මගේ පුතටත් ලස්සනයි
පුදුම ලස්සන කටහඬක් මල්ලි ❤
ඉදිරි වැඩකටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා .🎉🙏❤
මේ සින්දුව අහන වාර අනන්තයි මට මගේ අම්මාමයි මතක් වෙන්නේ❤❤❤❤
Anee oyage voice eka harima lassanai aslam 🥰 oyage voice eka bavanavak vage aslam . Adareii patiyoo hamadama oyata ❤💖💕
ඇත්තටම ඔයාව අපිට දෙවියන්ගෙන් ලැබුනූ ලස්සන dream boy කෙනෙක්...❤
Aslam ayyage aluth sinduwa dakkama marama sathutak danuna ❤❤❤❤🥰😍😘
ලස්සනයි පුතේ ඔයාට ඉදිරියටම යන්න මම හැමදාම ආශිර්වාද කරනවා පුතේ ❤❤❤❤❤❤
හරිම ලස්සනයි අස්ලම් මල්ලී❤සුභ පැතුම් අස්ලම් මල්ලී❤❤
හදවතට දැනෙන, පුතාගෙ තවත් සන්වේදී, ආදරණීය ගීතයක්...... ❤ පුතාගෙ අසමසම දක්ශතාවය, හඩේ තියෙන සුවිශේෂී බව, තරු ගුනය නැවතත් අපිට පෙන්නුවා ......හිත නිවන පුතාගෙ හඩ විටෙක මහා ඔසුවක් වගේ..... ආදරෙයි පුතේ හැමදාමත් .....❤
Congratulations brother 😊
Beautiful song 🎼😍
After Long time Riznad මොහොමඩ් අයියා 🥰