Athe Ta M aiya ta pass SMS Kara NM oya ta vithar i Malli,,,,oya th aiya wagemai harimea hodai,, adarea babo aiya ta wagem M oya Ta th hamadata math 💐❤️❤️❤️❤️
Ow ne marama family hekak family hekama harima nihatha mani .balanna ko duwage voice heka aththatama mama hithuwe he sinduwa recording yanne kiyala .heka nam marai.puduma wasana wantha family hekak he suwai puthai marama lassanai
කොල්ලාගෙ අමුතුම ආකර්ෂණයක් තියෙන්නෙ❤ ඒ රූපේ ගැලපෙන්නෙම Television එකට සහ film industry එකට... එහෙම කලොත් කොල්ලා ලොකු දුරක් යයි... God bless you කොල්ලා ❤❤
දෙවියෝ නිවි සැනසිල්ලෙ මවපු ලස්සන රූපයත් එක්කම හිත නිවන්න පුලුවන් Voice එකකුත් තියෙන පුංචි ගායකයෙක් ♥🥺🥰 හරි ලස්සන කලා පවුලක්🥰🕊️ I wish you all the best in your new musical career 🙏💝❣️
Aniwerenim M Malli ge thatha th,,, harimea adarainye kyena k,,,,homom eka harimea adaeren eane WA dake a,,,, Man Malli Ta wagem harimea adarai Malli ge family eka ta,,, budu saranai 💐❤️❤️❤️❤️🙏🙏🙏
අස්ලම්ගේ පෙනුම, පර්සනැලිට් එක වාව්😮 පොඩි ළමයෙකුගෙන් මේ විදියේ personality එකක් දැක්ක 1st time❤ His reactions 🤩just wow
Anivarenma 😊
Mama kamathi aslamta
🙄🙄@@RavindraIndrajith-y3s
eththa❤😊
Ekanm aththa❤
අමිමෝ ලස්සන මෙ පවුල...රෑපයන් දිව්‍ය තලවලින් ආව අය...අස්ලමි බාබා නමි පුදුම ලස්සනක්.එ අමිමා අක්කාගේ ලස්සන.තාත්තගේ ගුන ගොඩ....හරිම රහට හැදුන පවුලක්❤
ජාති බේද මොනතරම් බොරුවක් ද ? මේ මිනිස්සුන් තමුන්ගෙ අනන්‍යතාවය රැකගෙන සහජීවනයෙන් ජීවත් වෙන ලස්සන .
ඇත්තටම ඇත්ත
Mashallah
මාරම ලස්සන පවුලක් අස්ලම් පුතේ පුතයි අක්කයි අම්මයි තාත්තයි හරිම හොද පවුලක් අල්ලා දෙවි පිහිටයි❤❤❤❤❤😊
අනිවාර්යයෙන්
ඒ තාත්තා හරිම හොඳ කෙනෙක් වගේ. ලමයින්වත් ඒ විදියට හදලා තියෙනවා. අක්කාටත් ලස්සන කට හඩක් තියෙනවා ❤
සින්හල ළමයෙක්ට වගේ ආදරයක් තියෙනවා .සින්හල හොදට කතා කරනවා.මේ තමා ලන්කාවේ හොදම සංගීතයට තියෙන ආයෝජයන්.සිරසෙන් හොයා ගත්ත හෙලුවෙන් නටන මල හෝන්තුවලට වඩා මේක වටිනා සම්පතක්
Hmm ekanam Aththa ❤
අස්ලම්ට වැඩියෙන්ම ආදරෙ සිංහල මිනිස්සු..ලංකාවෙම ආදරෙ ලබන්න මේ කොල්ල එච්චරටම ආදරණීය හිතහොද ආකර්ෂණීය දක්ශ පුතෙක්♥️❤️
❤❤❤❤
Ow❤️❤️❤️❤️❤️
මේ වැඩසටහන බලන්නේ පලවෙනි වතාවට අස්ලාම් නිසාම. අස්ලාම්ගේ හදවත හරිම ලස්සනයි. ඒක කියන්නේ පුළුවන් අව්‍යාජ සිනාවෙන්. අනාගතේ කරන්න හිතන් ඉන්න හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.. 🌹
Ow maath❤
Ow
Math ❤❤❤
Math💖
Ow maath❤❤❤❤❤❤❤❤
මේ ඉන්නේ අපි දැනගෙන හිටපු විදියේ අපි දන්න නියම මුස්ලිම් ජාති කයෝ.... මෙහෙම මිනිස්සු එක්ක තමයි අපිව දේශපාලකයන් වෛරක්කාරයෝ කළේ..... හරිම ලස්සනයි පුතේ... ශිහාන් මිහිරංග ගෙන් පස්සේ වෝට් කලානම් ඒ ඔයාට විතරයි.... පුදුම ලස්සන රූපයක්....අපි පොඩි කාලේ හින්දි නළුවෙක් හිටියා vivek mushran කියලා ඔයාව දැක්කහම එයාව මතක් වෙනවා......බුදු සරණයි මැණික ❤
Athe Ta M aiya ta pass SMS Kara NM oya ta vithar i Malli,,,,oya th aiya wagemai harimea hodai,, adarea babo aiya ta wagem M oya Ta th hamadata math 💐❤️❤️❤️❤️
.33@@NiroshaJayalath-sm5et
❤❤❤❤❤❤
❤❤❤ definitely ❤❤❤
මේ දවස් වල හැමෝගෙම crush එක.. අස්ලම්!! 😫💗
Iove you❤❤❤
Hariyatama hari❤
Mageth ❤
ඒ ලමයා තාම ඉගෙනගන්නවා හැම කෙල්ලෙක්ම love you ගගා වැලපෙනවා
Ou mageth❤
අස්ලම්ගේ පියා.දරුවෙක්ට වෙන්න ඕනේ ඒවගේ පියෙක්.තමන්ගේ දරුවා ගැන විතරක් හිතන සමාජයක මේ තාත්තා සෑම දරුවෙක්ම තමන්ගේ දරුවෝ කියලා හිතනවා.හරිම අගෙයි❤ 🥰
ඇත්තටම නලු නිලියන්ගේ නාඩගම් අහනවට වඩා පුදුම ආසාවකින් බැලිවේ මේ වගේ අය තව තව බිහි වේවා.ඒ පව්ල තුලම තියන දක්ශතාවය බලන්න ඒ ගුණදර්ම ඇත්තටම සුබ අනාගතයක් වේවා පුතේ ❤
අස්ලම්ගේ කතාවත් දැන් මාර පෞරුෂවත්.....එයාගේ රිඇක්ශන්..🙆 පිස්සු හැදෙනවා.🥺මාර personality එකක්. පොඩි ළමයෙක්ගෙන් දකිනවාමයි මෙහෙම දෙයක්.ලොකු කෙනෙක් වගේ....හරිම ලස්සනට හැගීම් දැනීම් තේරෙන ළමයෙක්..❤️🫶
❤
ඇත්තටම නළු නිළියන්ගේ කතාවලට වඩා මේ පවුලේ කතා විලාසයන්ට වශී වෙනවා...ඕන තරම් වෙලා අහන් ඉන්න පුලුවන් ලස්සනට කතා කරන මිනිස්සු.....🥺❤️🫶
Eka nam aththa
හැකි ඉක්මනට ලස්සන Teli drama එකට ගන්න.
ඇත්තමයි ඇත්තමයි
හිනාවේ ඉදලම අහින්ංසකයි. පොඩි කොරියන් පෙනුමකුත් තියෙනවා. සිහින කුමරා කියලා නම දාලා drama එකක් කරමු
ඒකනම් මරු
Korean kollek wage thamai
Korean wage thami ...love you my dream prince ❤❤❤
Aththak as deka e wgemi
අස්ලම් කියන ලස්සන art එකේ සම්පූර්ණ credit එක ඒ අම්මටයි තාත්තටයි දෙන්න ඕනෙ....Skill එකට වැඩිය ලමයින්ගෙ personality එක හදල තියන විදිහනම් wow...ලංකාවෙ මිනිස්සු කියන්නත් ආඩම්බරයි ...අස්ලම්ගෙ පවුල ගැනම මාර ආදරයක් හිතුනෙ 💗
H
❤❤❤❤❤❤❤❤
❤
මේ හැමදේයක්ම බලලා මට තේරුම් ගියේ අස්ලම්ගේ තාත්තා තමා මේ සෑමදේම වීරයා ❤
Aththa ❤
@@DasuniKawya ස්තුතියි
එයා එනවා නම් පැය විසිහතරම වුණත් ඇහැරිලා බලන් ඉන්න පුලුවන් 🥰❤.. එච්චරටම ලස්සන රූපයක් වගේම කටහඬක් 🥺🎇.. පුදුම වෙන්න දේකුත් නෑ ඉතිම් අම්මගෙ බණ්ඩියේ ඉන්න කාලෙ ඉඳලම music එක්ක ජීවත් වෙන කෙනෙක්නෙ 🌝🤍.. ඒ අම්මා, තාත්තා,අක්කා දැක්කත් ඇති මොකක්දෝ මන්දා අමුතු ආදරේකින් හිත පිරිලා යනවා 🫀💗..
💫
Eka nam aththa❤❤❤❤
Ow ne marama family hekak family hekama harima nihatha mani .balanna ko duwage voice heka aththatama mama hithuwe he sinduwa recording yanne kiyala .heka nam marai.puduma wasana wantha family hekak he suwai puthai marama lassanai
ඇත්තටම ඔව්
❤❤❤@@osaboy_official
දරුවන් දෙදෙනාම දක්ෂයි.දරුවා පුංචි කාලෙ ඉදලම මේ දෙමව්පියන් දෙන්න්ගෙ කැපවීම අරමුණ තමා හේතුව.. ස්ංගීතයත් එක්කම ඉන්න පවුලක්.... grade 1උත්සවයෙදි අපූරුවට dramset එකක් වාදනය කලා... දෙමව්පියන් හරිම මිත්‍රශීලි අය...අපිටත් හරිම සතුටුයි පුතාගෙ ජයග්‍රහනය ගැන.❤️❤️
👍👍👍👍❤❤❤❤❤❤❤
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
❤❤
❤
Aslam ට තරම් කැමති උන වෙන කෙනෙක් නැති තරම්... ඒ කටහඩ... ඒ සිනහව... Tv එකෙනුත් බලලා phone එකෙන් බලන අය කෝ මං වගේ 💓🤚
Excuse me .😊
When this programme telecast in TV
@@thasaranemsandi5462 why you dint see this sirasa grand finally last 20th Saturday in sirasa tv voice kids .you can see now in sirasa tv
@@thasaranemsandi5462 this program now telecast in sirasa tv jivitheta Ida denna
Mannnnnnn❤❤❤❤
@@ajithjayasundara4552 when this programme telecasted in TV
කොල්ලාගෙ අමුතුම ආකර්ෂණයක් තියෙන්නෙ❤ ඒ රූපේ ගැලපෙන්නෙම Television එකට සහ film industry එකට...
එහෙම කලොත් කොල්ලා ලොකු දුරක් යයි...
God bless you කොල්ලා ❤❤
මුලු සිංහලය ම නෑදෑයෝ.... ❤❤❤
කොච්චර ලස්සනට එයාල සිංහල කතා කරනවද...❤අපෙ සිංහල සමහර අය හිතන් ඉන්නෙ English පුළුවන් නම් quality ,posh කියලා.ආදරෙයි Aslam ❤❤
මට නම් වෙන මුකුත් හිතුන්නෑ. මේ පවුල හරිම ලස්සනයි. ආයේ කියන්න දෙයක් නෑ අස්ලම්ට ඒ නිහතමානීකම පවුලෙන්ම තමයි ඇවිල්ලා තියෙන්නෙ 😍❤️🔥
කාගෙවත් කොපියක් නොවී එයාගෙම අනන්‍යතාවයෙන් යන ගමනක් 😊 හඩ වගේ රූපයෙන් පරිපූර්ණ හරිම නිහතමානී චරිතයක් මල්ලි ඔයාගේ ඉදිරි ගමන හරිම පරිස්සමෙන් ඉදිරියටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😊❤
දෙමව්පියන්ට වගේම කෝච් ප්‍රදීප් ට මගේ ස්තූතිය. මුල ඉඳලා ම තමන්ගේ දරුවෝ ටික තේරුම් අරන් වැඩ කළා. ඒකයි මේ ජයග්‍රහණය .
ඇගේ හිරිගඩුත් පිපුණා. අදයි මේ හඩ අහුවේ... වාසනාවන්ත දරුවෙක්❤❤❤❤.
❤
මේ reality ඉතිහාසයේ අස්ල්ම් පුතුට සමානව ආදරේ හිතුනේ ශිහාන් මිහිරංග ට විතරයි..❤❤❤❤
Eka nam athta
Aththamai shihan eda mage sihina kumara una ada puthawa dakkamath e wage crush ekak danenawa
නැහැ අපිටත් ගොඩාක් ආදරේ හිතුනා
ඔව්....ඒක ඇත්තමයි............❤❤❤
Definitely true ❤️
ඔහු වාගේම ඔහුගේ පියාගේ වචන අහන් ඉන්න ආසයි කරුණාව දයාව අති උතුම් .🙏 . ඇත්තටම . ආගම් ,ජාති ,කුලභේද මොකටද ? අපි මැරෙනකොට මොනවාද අරගෙන යන්නේ. කරන හොඳ පමණක් නේ.. ඔබ සියළු දෙනාටම තෙරුවණ් සරණින් සියළු දෙවියන්ගේ පිහිටෙන් සියළු බළාපොරන්තු සඵල වේවා කියා හදපතුලෙන් ප්‍රාර්ථනා කරනවා .අස්ලම් පුතා ඔබේ ඉදිරි ජීවිතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා .🙏✌❤
අල්ලාහු අක්බර් ..
❤
මහනුවරට කීර්තියක් ගෙනදුන් පුන්චී පුතා අස්ලම් රොශාන් ජයවේවා ඔයාට සුභ අනාගතයක් දෙවි පිහිටයි .❤️
අස්ලමව රන්ගනයෙනුත් දකින්න ආසයි ❤ඒ කටහඬ භාවනාවක් ❤
දෙරණෙන් ආවනම් අනිවා දෙවනි ඉනිමේ අනුහස්ගේ පුතාට ගනී 😂😂😂
Mamath pili gannawa 😂😂
ඔව් අයියෙ එයා සුපිරියි
@@manuthchehansa2356 ඒකනම් ඇත්ත 😂
හැමදාම හොඳම දේවල් කරන්නෙ සිරස විතරයි
අස්ලම් මල්ලිට සිරසත් එක්කම ඉස්සරහම යන්න ලැබේවා ❤
@@manuthchehansa2356සමහර විට නීල පබළු එකේ අබිමන්ගේ පොඩි කාලේ පේන්නන්න ගනීවිද දන්නේ නෑ 😂😂
හදවතේ ලස්සන අව්‍යාජත්වය මුහුණින් දිස්වන්නේ කෙසේද යන්නට හොඳම උදාහරණ සහිත පවුලක්. ඒ සියලු ගතිගුණ සහිතව ඉපදුණු වාසනාවන්ත දක්ෂ දරුවෙක් ❤
මේ වගේ ලස්සන හදවත් තියෙන මිනිසුන් තමයි ලෝකෙට ඔන
හාමුදුරැවෙක් මුස්ලිම් දරැවට පෝන් එකක් අරන් දෙනවා. හරිම සුන්දරයි. සමහර දේසපාලුවන්ට තමයි ජාතිවාදය ඔන . සමානෘ ජනයාට ඔන සමගිය
ලස්සනට සිංහල කතා කරනවා සිංදු කියනවා . ආදරනීය පවුලක් .බුදුසරණයි ඔයාලා සියලුදෙනාටම
🙏❤🎉️
❤
මෙ පවුල නමි පුදුමයි. හරිම කාරුණිකයි දරුවන්ට හොදම දේ දෙන ආදරණිය දෙමාපියන් යහපත් ගුණ ධර්ම වලින් පෝෂණය කරලා. ආදරෙයි අස්ලමි පුතේ. කිි වතාවක් නමි පුතේ ඔයාගෙ ගායනයන් බැලුවත් ඇති වෙන්නෙ නෑ.තෙරුවන් සරණයි පවුලේ හැමෝටම.පුතාගෙ ඉදිරි අනාගතය සාර්ථක වෙිවා.
ඒ කටහඩ නම් ඇබ්බැහියක්.. 8 වසරේ 9වසරේ ළමයෙක්ගෙන් මේ වගේ attractive personality එකක් දැක්කමයි.. ❤
අස්ලම් 8 wasareda 9 wasareda 🌸
Age 13
Eya gr 9
Na eya grade 8 me aurudde
@@chamindasamarasinghe4414 nm me awrudde gr 9 ethkota eyta me awruddta 14yi wayasa
තාත්තගෙ කතා කරපු විදිය.අහන් ඉන්න ආසයි.හොද ගති ගුන තියෙන පව්ලක්.මං නම් අස්ලම් ගෙ කටහඩ මුලින්ම අහපු දවසෙ තමා හිත ගියේ කටහට❤
මේ දරුව කොච්චර හොද ලමයෙක්ද කියල ලංකාවම දැනගත්තෙ battle එක දවසෙ යාලුවො අයින් වෙනකොට කිව්ව කතාවෙන්..එදා ඇස් වලට කදුලු ආවා මෙච්චරටම හිත හොද ලමයි ඉන්නවා දැකලා🥹♥️
අනේ සිරියාවන්ත හිනාවක් පුතුට තියෙන්නේ ...අනේ හරිම සතුටුයි අපේ රටෙි මැණික කැටයක් ..සුබ පැතුම් පුතේ
ඒ වොයිස් එකනම් දැන් ඇබ්බැහියක් වෙලා 💛💛
එයාල හරි සංවරව කතා කරනවා 😊අහන් ඉන්නත් ආසයි ඒ නිසා ❤️
අස්ලම් දකිනකොට ඇතිවෙන හැගීම කියන්න තේරෙන්නෙ නෑ. ගොඩක් සතුටුයි. ඒ වචන අස්සෙ හැංගිලා තියෙන නිහතමානීකමට අපි ගොඩක් ආදරෙයි .ඔය ආදරනීයකමට තමා මුලු රටක් ආදරේ කලේ. හැමදාමත් සතුටින් ඉන්න මල්ලි . ආදරෙයි ගොඩක්
🎉
අපි සිංහල වෙලත් මෙහෙම පව්ල් ඉන්නවද, හරිම ආසයි, ඒ වගේම ආඩම්බරයි, ජයවේවා. ❤️❤️❤️❤️
දරුවන් ලස්සන පෙනුම වෙන්න නම් දෙමව්පියන් දෙන්නම ලස්සන පෙනුම වෙන්න ඕනමයි . ඩොක්ටර් ප්‍රදීප් වගේ ඩොක්ටර් කෙනෙක් විදියට දකින්න ආසයි. දෙරණ ටීවි එකේ දෙවනි ඉනිම ඩ්‍රමා එකේ රදීෂ්/ ඉෂාර මදුෂාන්ට වගේ ජනප්‍රියත්වයක් උගත්කමක් එක්ක එක්ක එන්න අස්ලාම් පුතේ මේ රටේ සංගීතෙන් වැඩක් නෑ හොද අධ්‍යාපනය එක්ක හැම පැත්තෙන්ම දිනන්න.මේ හැමදේම පුන්චි ඔයාගෙන් දකිනවා.❤❤
අනේ කාරැනාකරලා අර කොචි ප්‍රදිප් කිවුවා වගේ මේ මැනික පරිස්සමට හැමදෙටම යොමු කරන්න ලස්සන අනාගතයක් පේන ලස්සන කොලු පැටියෙක් ❤
අස්ලම් කියන්නේ මගේ හදවතේ ගායකයා❤️❤️ . හැමදාම ආදරෙයි ❤️ අස්ලම්❤️ අපි හැමදාම ඔයත් එක්ක ❤️
මගෙත්❤ තරුව ඔයා තමයි... අස්ලම් පුතේ ඔයාට ජයවේවා !!! ජේසු පිහිටයි !!!
❤
කෝච් ප්‍රදීප් ඔප දැමු වටිනා වටිනා දිදුලන මැනිකක්..මුලු ලොකෙම ජය ගනි..යහපත් දෙමාපියන් ❤❤❤බුදු සරනයි පුතෙ ❤❤❤❤❤❤
❤❤❤❤
❤
අද අස්ලාම් නිසාම මේක බලපු අය .. Good Luck Malli kollo ❤️
අස්ලම් පුතේ අවසානයේ මම කැමතිම හින්දි ගීතයක් අහන්න දුන්නට ඔයාට ප්‍රසංසා. ආදරෙයි පවුලටම හා මේ ගමනට ලොකුම ශක්තිය වුනු කෝච් ප්‍රදීප් හදපිරි ගෞරවය ඔබතුමාට 🙏❤
පින්වන්ත දෙමාපියන්ගෙ පින්වන්ත පුතෙක් ලස්සන අදහස් ලස්සන පැතුම් නිහතමානී හැගුම් ජය වේවා පුතා
අස්ලම් නම් හරිම දක්ෂ, වාසනාවන්ත, නිහතමානී කෙනෙක් ❤
❤
අනෙ please අස්ලම්ගෙ drama එකක් ඕනි 😢❤ කැමති අය කෝ 🎉🎉
ඔව් අනිවාර්යයෙන් සිරස ඒක කෙරානම් මරූ
Me toooo
aniwarenma sirasa please
අනිවාර්යෙන් ❤️
ඔව් අනිවාර්යයෙන් ඕනේ......
සිරස TV නම් ඉතින් හැමොගේම නිර්මාතෘ තමා ආදරෙයි පැලෙන්න හැමදාමත්
ආදරේ හිත් වල වපුරපු ලස්සන දෙමාපියන්...
ඔයාගේ ගමන මේ විදිහටම මනුස්සකමෙන් යන්න පුතේ...බුදුසරණයි..........මූණ වගේම හිත් ලස්සන මිනිස්සු....ඔයාගේ ඔය පුංචි වයසට ගොඩාක් හොද හදවතක් තියෙන දරුවෙක්.....❤️
අස්ලම් කියලා කියන්නේ ඇත්තටම ගොඩක් දක්ෂ කෙනෙක් . කරුණාවන්ත සන්වේදි හදවතක් තියෙන කෙනෙක් ජාති ආගම් භේද නැතුව හැම කෙනෙක් එක්කම සමගියෙන් ඉන්න හොඳ සහෝදරයෙක් . සමගිය මිත්‍රත්වය කියන්නේ මොකක්ද කියලා සමාජයට කියලා දුන්න කෙනෙක් . හරිම අහිංසක නිහතමානී විදියට ඉන්න කෙනෙක් . සමගිය මිත්‍රත්වය කියන්නේ මොකක්ද , අනිත් අයට කරුණාවන්තව සලකන විදිය මම අස්ලම්ගෙන් ඉගෙන ගත්තා . ❤ ඒ වගේම අස්ලම්ගේ තාත්තා ඒ කියපු කතාවේ ළමයි විදිහට අපිට හැදෙන ගොඩක් දේවල් තිබුණා . මටත් වයස අවුරුදු 13 යි. ඒ කියපු දේවල් වල අපට හැදෙන්න ගොඩක් වැදගත් . ❤ ඉතින් අස්ලම්ගේ පවුල හරිම ලස්සන, සමගියෙන් ජීවත් වෙන පුංචි පවුලක් . ඉතින් කරන් කියන් හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤ තෙරුවන් සරණයි !!!❤
අස්ලම්ගේ voice එක ඒ වගේම හදවත මාරම ලස්සනයි . ඒක කියන්න පුළුවන් ඒ අව්‍යාජ හිනාවෙන් .❤ මගේ හදවතේ තරුව මගේ හදවතතේ ගායකයා තමයි අස්ලම් . ඒක හැමදාමත් එහෙම්මමයි. අස්ලම් , අස්ලම්ගේ අම්මා , තාත්තා , අක්කා දකිනකොට මොකක්දෝ අමුතු ආදරයක් හිතෙනවා❤ ආදරණීය පුංචි පවුලක් . ආනාගතේ කරන්න හිතන් ඉන්න හැමදේම සාර්ථක වෙන්න කියලාත්. හැම දේයක්ම සුභ වෙන්න කියලත් මo හදවතින් ම ප්‍රාර්ථනා කරනවා ....❤ Good luck aslam ❤❤❤ ආදරෙයි ❤❤❤
දෙමව්පියන් තුළින් ලැබුණු හොඳ ගතිගුණ තිබෙන පුතෙක්. හරිම ආදරණීය පවුලක්.💖
පුතා ට අක්කා ට මවට පියාට වාසනාවන්ත අනාගතයක් පතනවා
මොන ගුනදර්ම තියන මුස්ලිමි ජාතිකයන්ද? බලන්න කොචිචර ලස්සන මිනිස්සුද මෙ❤❤❤
එකම සිංහල වචනයක් වත් එයාලට පැටලෙන්නෙ නැහැ අපේ සිංහල අය කතා කරන්නෙ තැනකට ගියාම බාගෙයක් ඉන්ග්ලිශ් බාගෙයක් සිංහල
❤❤❤
Hi
13:35 ❤❤❤ amazing
I like your lovely ward's ❤
සිදුවිය යුත්ත සිදුවෙමින් පවතී........අපේ එකම ප්‍රාර්ථනය එයයි.......කාගෙද නෙවෙයි කාගෙත් දරුවන් ......මාරම සතුටුයි ....ඇස්වලට කදුලු ආවා.......ජය වේවා මුලු ජීවිතේම රත්තරං පුතේ.........
ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා ....ඔයාලා වගේ මිනිස් වෙසින් ඉන්න දෙවිවරු අපේ රටට මහත් ආශිර්වාදයක් සහ ආඩම්බරයක්...මාත් කැමතිම ඔයාලා වගේ හිතන අයට.... ඔබතුමන්ලාගේ මුහුණු වලින් පවා ඒ කරුණාව , දයාව හොදින් ම පෙනෙනවා...ඔයාලා වගේ මිනිසුන්ගේ ජය ගැනීමට හේතුව ඔයාලා සතුව තියෙන ඔය උසස් ගුණාංගයි.....හදවතින්ම සුබ පතනවා ඔයාට.......ආදරෙයි ගොඩාක්......❤❤❤❤
අස්ලම් ඇත්තටම නළුවෙක් වගේ හරිම ලස්සනයි ❤❤❤❤ ආදරෙයි ❤❤❤
qunnot peralama labenawa
ඇත්ත අක්කෙ ඇත්තටම නලුවෙක් වගේමයි . 💗💗💗
😂😂😂
@@thilinivijeshinha9519අස්ලම්ගෙ කොණ කපලා ඇත්තේ හැබැයි 😹
@@nethnavodya7291 ඇයි හිනා වෙන්නේ
ඒ පුතාලා 4දෙනාටම ජීවිත කාලෙම හොඳ යාලුවො, සහෝදරයා වෙලා ඉන්න ලැබේවා !❤
අස්ලමිගෙ තාත්තනමි අැත්තටම පොරක් මානවදර්මතාවලින් පිරැනු . පවිලම ලස්සනයි. අතරමග නතරවන තරැවක් නෙවෙනු පුත.
අපි හැමෝම ගොඩක් ආදරෙ.අස්ලම් මල්ලි ට නෙ. ඒ අම්මා ටත් තාත්තා ටත් ගොඩක් ආදරෙයි කියමු අපී. ඒ අම්මා ගේ නිහතමානීත්වය.
ගොඩක් ආදරෙයි අම්මේ, තාත්තෙ.
මේ වගේ වැඩ දාය් ලස්සන දරුවෙක්ව රටට දායද කරට.❤❤
ඇත්තෙන්ම ඉතාමත්ම වාසනාවන්ත පවුලක්. ඒ වගේ ආදරණීය දෙමව්පියන් දෙදෙනෙක් ඉන්න දරුවන්ට ලොවක් ජයගන්න ලැබෙන එක සාධාරණයි. හද උතුරායන සුභපැතුම්❤❤❤
අස්ලාම්ට ආදරේ හිතුණේ මුව මද හාසේ ගායනා කරපු දවසේ ඉදලා එදා හිතා ගත්තා අස්ලාම් තමයි කිරුළේ සැබෑම අයිතිකාරයා කියලා ❤ සුභ පැතුම් අස්ලාම් 🥰
Mamath
Mamath❤
Mamath
Ai ara amma gana sinduwak kiwwe ekth lassanayii ❤
Mamath
මුස්ලිම් ජාතිකයන්වෙලත් සිංහල භාෂාව හැසිරවීම විශිෂ්ඨයි.❤❤❤❤🎉🎉🎉🎉❤❤
ඇයි එහෙම කියන්නේ
ලංකාවෙනෙ ඉපදුනේ
❤
හොඳ අනාගතයක් පේන අහිංසක ආදරණීය පුතෙක් අම්මටයි තාත්තාටයි පිං මේ වගේ හොඳ දරැවෝ හැදුවට..❤❤❤
අම්මයි තාත්තායි එක්ක කිව්ව සිංදු දෙක හරිම ලස්සනට කිව්වා ♥️🥰
සුබ පැතුම් චූටි පැටියෝ 💛😍
ඒ වගේම අක්කත් ලස්සනට සිංදු කියනවා හරිම දක්ශ පවුලක් 💐
හරි හිත හොඳ පවුලක් ඒ නිසාම යි ඔයා ලගෙ ජීවිත දින්නේ මුළු මහත් ලෝකයටම ආදර්ශයක් ඔයා ලගෙ මේ කතාව දැකලා මම ගොඩක් සතුටු වුණා මේ වගේ මිනිස්සු කලාතුරකින් හරි අපේ රටේ ඉන්න එක ගැන ඔයා ලගෙ මේ කතාව මොහොතකට හරි සුවයක් ඒ පිනත් ඔයා ලගෙ ගමන් මග සාර්ථක තත්වයටම ආශිර්වාදයක් ම වේවා පවුලටම ජය ප්‍රාර්ථනා කරනවා
අස්ලම් එයාගෙ අක්කයි හරිම ලස්සනයි 🥰 එයාගෙ පව්ලම ගොඩක් නිහතමානී වගේ 🥰 පලවෙනි වතාවට මේ වැඩසටහන බැලුවෙ අස්ලම් නිසා ❤
අස්ලාම් හරිම නිහතමානී දරුවෙක් මිනිස්සුන්ගෙ ආදරය මේ තරම්ම දිනා ගන්න මේ පොඩි වයසට පුතේ ඔයා ගොඩක් වාසනාවන්තයි හරිම ආදරනීය පවුලක්
එයාගෙ අක්කගෙ voice එකත් මාර ලස්සනයි
භාවනාවක් වගේ 🙏❤
ශිහාන් මිහිරංගෙගන් පස්ෙස් හිතට වැදුන ලස්සනම සිහින තරුව තමයි අස්ලම්❤❤... ලස්සන family එකක් වගේම හරිම නිහතමානි මිනිස්සු.. ආදරෙයි අස්ලම් මල්ලියෝ.. ❤❤❤❤❤❤
අස්ලම් තරම් ආස තවත් ගායකයෙක් නැති තරම්...❤❤ ආදරෙයි හැමදාමත් අස්ලම් ...❤❤
සංසාරයේ එකටම පතාගෙන ආව ලස්සන පින්වන්ත පවුලක්❤ බුදු සරණයි🙏🙏
කොච්චර බලන් හිටියත් ඇති වෙන් නෑ .කොච්චර ඇහුවත් එපා වෙන් නැති හඩක්.අස්ලම් දක්ශයෙක් ❤❤❤
Aniwaryen❤❤❤
දෙවියෝ නිවි සැනසිල්ලෙ මවපු ලස්සන රූපයත් එක්කම හිත නිවන්න පුලුවන් Voice එකකුත් තියෙන පුංචි ගායකයෙක් ♥🥺🥰
හරි ලස්සන කලා පවුලක්🥰🕊️
I wish you all the best in your new musical career 🙏💝❣️
එය ya ge මුණ දැක්ක ma හිත sanasanawa හින්දි acter වගේ
අස්ලම් හරිම නිහතමානී...ඔයාගෙ talent එකට වටිනාකමක් ලැබෙන්න ඔයාගෙ coach වගේම හොඳට ඉගෙනගන්න. හරිම පින්වන්ත මූනක් තියෙන්නෙ
ආදරෙයි මුළු පවුලේ අයට ....මට නම් beg මාස්ටර් family ekath මතක් වුණා ....මොකද හරිම ලස්සනta සිංහල සිංදු ගායනා කරනවා ....a වගේම සිංහල වචන හරිම ලස්සනta කතා කරනවා .....මුස්ලිම් කියලා කියන්න වත් නැහැ .....ජයවේවා තෙරුවන් සරණයි ....
අස්ලම්ගේ පෙනුම පර්සනැලටි එක voice එක අනිත් ළමයින්ට වඩා ගොඩක් වෙනස් 😇😇😇😍 හරිම ආකර්ෂණීයයි😍😍😍😍 congratulations මැණික ඔයා හරිම නිහතමානී පුතෙක්
Blind audition වල ඉදලම හැමදාම අස්ලම් ඉස්සරහට යනකම් බලන් ඉදලා එයාම winner උනාම දැනෙන්නේ අමුතුම සතුටක් ❤❤ 🎉Good Luck මල්ලි❤❤
What a humble family. Hats off to the parents for bringing up this talented child❤❤
ඔව් අනේ මාත් ❤
හරි ලස්සනයි පුතේ බුදු සරණයි ඔයාලට
පුදුම ලස්සනට,වැදගත්කමට කතා කරන තාත්තා කෙනෙක්ගේ ආදරනීය පුතෙක් "අස්ලම්" ❤
Aslam nm කවදාවත් අමතක වෙන්නේ නෑ.එ hinawa❤😊
අනුර අයියා නිශා නංගී ආදරෙයි හොදේ❤❤❤❤❤❤❤❤
අනේ මගේ මල්ලි උනා නම්❤😩 ලගක හිටිය නම් බදාගෙන උම්ම එකක් දෙන්න තරම් ආදරේ හිතෙනව❤❤
කියලා වැඩක් නෑ ❤️
හරිම ආදරනීය ළමයෙක්,පව්ලක් ❤️❤️❤️
සුදු පුතා ඔයාගේ නිහතමනි කම,අවන්කකම ඔයාට ලැබුණේ ඔයවගේ රත්තරන් තාත්තා කේනේක් ගේන් නේ ඔබ සැමට ජේසු පිහිටයි
අනේ මෙි දරැවව එක එක ඩ්‍රාමා කෑලි වලට නමි ගෙනල්ලා විනාශ කරලා දාන්න එපා...ඒ ලමය දක්ෂයි ඒ නිසා සංගීතය කරගන ගායන ලෝකෙ ජයගන්න ඒ ලමයට ඉඩ දීපල්ලා ප්ලීස්...කෙහෙල්මල් ඩ්‍රාමා නැතුවට ඒ වොයිස් එකෙන් ලස්සන වැඩ ගොඩක් කරන්න පුලුවන්...අස්ලමිගෙ දෙමවිපියො හරිම දේ තීරණය කරලා මෙි දරැවව ඉස්සරහට අරගන යන්න..ටික කාලයක් ගියාම ලංකාවෙ මිනිස්සුන්ම පොඩි දෙයක් අල්ලගන මඩ ගහනවා ඒ දේ නමි වෙන්න දෙන්න එපා මෙි පොඩි එකාට ඩ්‍රාමා වලට දීල විකාරයක් කරවන්න එපා මෙි දරැවව💜️
Aslam...ඒ කටහඬ භාවනාවක් 💗හඩ වගේ රූපයෙන් පරිපූර්ණ හරිම නිහතමානී චරිතයක් මල්ලි ඔයාගේ ඉදිරි ගමන හරිම පරිස්සමෙන් ඉදිරියටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤🤝
ඒ වෙලාවෙ අස්ලම් කෝච් ලගට දුවන් ගියානම් මරු පුතේ.කෝච්ට ඇඩුන එයා උඩ බලන් දෙවියන් වැන්දා.හරිම නිහතමානී සර් කෙනෙක්.❤❤❤❤❤❤❤සුබ පතනව පුතේ ඔයාට...කෝච් අතාරින්නෙපා ලොකු ගමනක් යන්න
Matath එහෙමම hithuna
රත්නපුරෙන් ! නිහතමානී
දෙමවුපියන්ගේ රටක් වටින දොස්තර! ඔබයි අස්ලාම් ගේ ජයග්‍රහණයේ පදනම දැමූයේ ! නිදුක් නිරෝගීව සිටීමට ප්‍රර්ථනා
ඒත් අස්ලම් එක interview එකකදි කිව්ව මට ඒ වෙලාවෙ දුවලා ගිහින් coachව බදාගෙන සතුට බෙදා ගන්න හිතුනා කියල🥺❤️ එහෙම නොකර ඉන්නත් හේතුවක් තියෙන්න ඇති නෙ ඉතින්😳 අපි දන්නෙ නෑනෙ හරියටම 🤗❤️
එයාලට එහෙම යන්න එපා කියලා කලින් කියන්න ඇති rehearsal වලදි
අනිත් අයට දුක හිතෙනවානේ ඒක වෙන්න ඇති❤
අද උදේ මම හිතුවා මේකට අස්ලම් එයි කියලා කිසිම කම්මෙලිකමක් නැතුව ඉවර වෙනකං බැලුවා අනේ ලස්සනයි මුලු පවුලම ආදර්ශමත් දෙමාපියන් දරුවන්ට ලොකු දේවල් නැතුව හරි දේ කියලා දුන්නොත් ප්‍රතිඵල සාර්ථකයි මම පුතාලා දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දෙන්නාව මම හැදුවේ මේ වාගෙමයි ඒනිසම මේ පුතාට මේ පවුලට හරිම ආදරෙයි පුතාව පරිස්සමෙන් ඉදිරියට අරන් යන්න ඔයාලා හැමෝටම බුදු සරනයි මම නුවර දවසක එනවා පුතාව බලන්න ❤
Ow mamath patan gaththu gamanma hama wadamakma nathara karala iwara wena kalma baluwa.aslam putha nam pissuwak harima lassanata hindi sinduwa kiwwa
අස්ලම් super.මේ කොල්ලගෙ best personality එක පිටිපස්සේ ඉන්නෙ තාත්තා නේද.ඒ කතාවෙන් තේරෙනවා wow
මගේ පුතා පුදුම කැමැත්තක් තියෙන්නේ පුතේ ඔයාට ඔයා කියපු සින්දුවක් දවසට එක පාරක් හරි බලන්න ඕන ඔයාට සුභ අනාගතයක් ❤
අස්ලම් මල්ලි ඔයා වගේම ඔයාගේ අම්මයි,තාත්තායි,අක්කයි හරීම නිහතමානී,ගුණ ගරුක අය..හරිම ලස්සන පවුලක්..ඔයා ගොඩක් වාසනාවන්තයි..ඒ වගේම ඔයාගෙ අම්මයි තාත්තායි ගොඩක් වාසනාවන්තයි ඔය වගේ පුතෙක් ලබන්න..❤
ඉස්සරහටත් ඔය වගේ නිහතමානීව ඔයගේ ගමන යන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..❤️ආදරෙයි..❤️අපි හැමදාම ඔයා එක්ක..❤
ඔයා වගේ අනිත් අයගෙ හදවත සනසන්න පුළුවන් ලස්සන,නිහතමානී තරුවක් බිහිකරපු කෝච් ප්‍රදීප්ටත් ගොඩක් පින්..කවදාවත් කෝච්ව අමතක කරන්න එපා..😊❤️ එයා එක්ක වෙලා ලස්සන ගමනක් යන්න..ඔයාට සුභ පතනවා..බුදුසරණයි..❤️
අම්ම තාත්ත අක්ක දිහා බලද්දි මේ වගේ දරුවෙක් බිහිවීම අරුමයක් නොවේ...
අස්ලම්ට ලැබිලා තියෙන්නේ මාරම හොඳ පවුලක්❤❤❤
ඇත්තටම මේ සංදර්ශනය බලන්න කලින් මම කීප සැරයක්ම අනුමාන කරලා තියෙනවා අස්සලාම් නිවුන්නු දෙන්නට පෙන්නපු ආදරේ සහ අස්ලාම් එක්ක එයාලගේ හිතවත්කම තමයි අස්ලම්ගේ සාර්ථකත්වයට ප්‍රධානම හේතුව වුනේ මේ තුන්දෙනාම සහෝදරයෝ කියලා අස්ලාම් කියපු මොහොත ඔවුන් තිදෙනාම සහෝදරයන් බවත්, එය උදයගේ දක්ෂතා එළිදැක්වීමට හොඳ වේදිකාවක් වූ බවත්, ඇත්ත වශයෙන්ම, අස්ලම්ගේ පියා ලෙස පවුලේ අය එහි සිටිනු දැකීමෙන් මම ඉතා සතුටු වෙමි ඔහු කිසිවකුගේ සිත් රිදවන්නේ නැතැයි කීවේය.From.London Riyas
Aniwerenim M Malli ge thatha th,,, harimea adarainye kyena k,,,,homom eka harimea adaeren eane WA dake a,,,, Man Malli Ta wagem harimea adarai Malli ge family eka ta,,, budu saranai 💐❤️❤️❤️❤️🙏🙏🙏
සිත නිවන කටහඩ වගේම ඇස් ඉවතට නොගන්න හිතෙන පින්වන්ත රූපයක් .❤❤සුභ පැතුමි අනාගතයට පුතේ🎉🎉God bless you
හරිම සිරියාවන්ත මූනක් මේ මල්ලිට තියෙන්නේ...හරිම පින් පාටයි..ඒ මූන පිරිලා එලියයි හදක් වගේ..සුභ පැතුම්♥️
ගුණ ගුණධර්ම අතින් ඉතාමත් සාර්ථක නිහතමානී ආදරණිය ෆැමිලි එකක්.. සුදුස්සාට සුදුසු තැන ලැබී ඇත.. අස්ලම් මුලදිම සුදුස්සාම තෝර ගත්ත..ඒ කෝච් ප්‍රදීප්.. ඒ තමයි අස්ලම් ගේ දිනුම් කණුවේ මූලාරම්භය..අස්ලම් පැටියෝ ඔයා රටට මහා සම්පතක් ❤🎉
ලස්සන voice එකක්
ලස්සන හදවතක්
ලස්සන අනාගතයක් ඇති ලස්සන දරුවෙක්...!❣️
අහම්බෙන් දැක්කා .පුතේ ape rate ජාති භේදයක් නැහැ .ඔයාගෙ සිංදු 💃 දෙකම එක වගේ හරිම ලස්සනයි .ඉගැන්වීම් එක්කම සිංදු කියන deth ඉදිරියට කරගන්න ශක්තිය dahirya ලැබේවා .බුදු saranai .
ගුණ ගරැක නිහතමානී දෙමාපියන් දෙදෙනෙක් මේ දරැවෝ අපේ දරැවෝ ලක්මවගේ දරැවෝ ආඩම්බරයි පුතේ ලස්සන රැපයක් ලස්සන කටහඬක් අල්ලා දෙවියන් දුන් තැැග්ගක් පුතේ ලොකු වෙලා මගේ ලක් මැනියන්ව බබළවන්න ආදරෙයි පුතේ තෙරැවන් සරණයි🙏අල්ලා දෙවි පිහිටයි🙏🥰❤❤❤❤
හුඟක් වැදගත් Family එකක් ... Family එක මෙහෙම උනාම ළමයි බැබලෙන එක පුදුමයක් නෙවෙයි .