අපගේ විශ්වය පරිගණක වැඩසටහනක්ද?

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 4,1 тис.

  • @Raamuwa
    @Raamuwa  Рік тому +30

    🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ua-cam.com/video/ujrYpnEZtUs/v-deo.html
    මගේ අනිත් UA-cam නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe

  • @nisalperera3455
    @nisalperera3455 3 роки тому +297

    ලංකාවේ හුදෙක් ජනතාවගේ නැණනුවණ පාදන දුලබ UA-cam නාලිකා අතරින් මාගේ ප්‍රියතම නාලිකාව .😊😊😊🤩

    • @kshprime
      @kshprime 3 роки тому +2

      aniwa eka aththa

  • @adoldon
    @adoldon 3 роки тому +9

    ඔබගේ පැහැදිලි කිරීම විශිෂ්ඨයි. මෙය ගැන අදහස් ලියන්න හැදුවොත් පිටු ගණනාවක් ලියවෙනවා. සරලව ලියන්න හැදුවොත්, බුදුන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ ඇතුළු ආගමික නායකයින් උත්සහ කලේ මේ යථාර්තය වෙනත් පැතිකඩ වලින් අපට වටහා දීමට යන්නයි මගේ පුද්ගලික අදහස වෙන්නේ. කෙසේ වෙතත් මගේ සිත තුල පැවති ගලපා ගන්නට අපහසු වූ සමහර කරුණු, ඔබ විසින් බොහෝ හොදින් පැහැදිලි කළා. බොහෝමත්ම ස්තුතියි.

  • @D_dilshan50608
    @D_dilshan50608 10 місяців тому +11

    අපි simulation එකක මැද ඉන්න එකක් වෙන්න බෑ එක්කො මුල නැත්තම් අන්තිම මොකද අපි මැද ඉන්න එකක් නම් අපි දැනටමත් අපෙන් පස්සෙ simulation එකක් හදලා තියෙන්න එපැයි... එහෙම හදලා නෑ කියන්නෙ එක්කො අපි මුල නැත්තම් අන්තිම .... සුපිරි විඩියො එකක් 🔥❤️

  • @creativeproductsbyevo
    @creativeproductsbyevo 2 роки тому +24

    දරුවෝ ....මේවා හොයන්න හොයන්න ...මේ මායකාරී දැලට තව තව හසුවන්නක් වන්නෙ ....උතුම් නිවන් මග මේ සියලුම දෙයට පිලිතුරක් තියෙනවා ....🙏 ඔබ දක්ශයෙක් ....ඔබ ඔබගේ දැනුම අන් අය හා බෙදා ගැනිම....මා බොහෝ සේ අගය කරමි....🙏
    සුවපත් වේවා 🙏

  • @malshathishakya2129
    @malshathishakya2129 3 роки тому +93

    අයියත් program එක හදපු set එකේ කෙනෙක්ද කියලා සාධාරණ සැකයක් තියනවා.. 🤓 Intresting video එකක් අයියේ ආසාවෙන් බැලුවේ. ඔයාගෙ අන්තිමට කියපු අදහස් ටික😲

  • @chandanamax7854
    @chandanamax7854 3 роки тому +108

    විශ්වයෙ සිදුවීම් කරමින් රාමු
    කොටු නොවී සිතමින් පිට රාමු
    ඔබ විසින් ගෙන එන රූප රාමු
    එනිසා මම සිතමි දැන් පිට රාමු
    තිබුනත් වෙන වැඩසටහන් එමට
    මා ඇබ්බැහි වෙලා අවසන් රාමුවට
    මේ සා ලබා දෙන වටිනා දැනුමකට
    තුති පුදන්න සිතුනි කවියෙන් මට

    • @Raysmom
      @Raysmom Рік тому +5

      ❤නියමයි මිත්‍රයා

  • @rajithakaushalya8629
    @rajithakaushalya8629 3 роки тому +347

    ‌බුදුන් වහන්සේ ලෝක විශය ,ඒ වගේම බුද්ද විශය වගේ දේවල් හොයන්න එපා කීවේ මේ දේ නිසා වෙන්නත් පුලුවන්. අපි දන්න පරිගනක ක්‍රීඩා වල මෙන් අවසනය දක්වා ගිය ජයග්‍රහකයෙකු ලෙස බුදුන් වහන්සේ මෙම නිර්මානය අවසන් කලා වෙන්නත් පුලුවන්.බුදුන් වහන්සේගෙ(සොයාගැනීම්) ඉගැන්වීම් මෙම නිර්මානය තුල සාමාන්‍ය චරිත වලට අවසානය(නිවන) දක්වා ගමන් කිරීමට අවශ්‍ය මාර්ගය පෙන්වා දීමක් වෙන්නත් පුලුවන්.

    • @kshprime
      @kshprime 3 роки тому +4

      mekanam supiri

    • @Crush-qe8gb
      @Crush-qe8gb 2 роки тому +3

      🖤

    • @bjs1984
      @bjs1984 2 роки тому +2

      එකගය්..

    • @nimsarahansada6549
      @nimsarahansada6549 2 роки тому +3

      anna hari game ekaka end ekak wage niwana ganna puluwan

    • @Shinnokツ
      @Shinnokツ 2 роки тому +3

      මටත් ඒක හිතෙනවා...

  • @secrettechzone3811
    @secrettechzone3811 3 роки тому +61

    දැනුම බෙදන යක්ෂයෙක්..🥰❤️

  • @kosalaabc
    @kosalaabc 3 роки тому +286

    A යනුවෙන් පුද්ගලයෙක් simulation එකේ ඉන්නවනම් මේ A කියන පුද්ගලයට අදාළ program එකක් තියනව, මේ A කියන program එක simulation එකේ ප්‍රධාන platform එක (operating system එක වගේ) මත loop එකක් තුල තමා වැඩකරන්නේ simulation එකේ සිටින සියලුම චරිත එකිනෙකක් වෙන් වෙන්ව ඉහත ආකාරයට ලූප් එකක් ඇතුලේ තමා run වෙන්නෙ , හරි හිතන්න ඔයා තමා කලින් කියපු simulation එකේ ඉන්න A කියන පුද්ගලයා, ඔයා ලූප් එකේ එක් වටයක් යන අතර ඔබ ගනුලබන තීරන මත ( හරියට පව හා පින වගේ ) ලූප් එක තුල ඊලඟ වටයට අදාලව ඔබේ program එකේ කෝඩ් සකස්වෙනව, ඔබේ ලූප් එක තුල යම් දෙයක් නිතර නිතර පුරුදු කිරීමෙන්, ඉතා අපහසු තීරනයක් වෙනුවෙන් අධික processing power එකක් යෙදීමෙන් ඒ තීරනය ගැනීමට ඇති හැකියාව හෝ නිරන්තරයෙන් පුහුනු කල පුරුද්ද ඔබේ program එකට අදාල library එකට { Dynamic-link library
    file එකක් ( .dll ) වගේ } add වෙනව (හරියට පාරමිතාවක් හෝ සසර පුරුද්දක් වගේ ),
    සසර = ලූප් එකක් ?
    භවය එහි එක් වටයක් ?
    පව සහ පින function එකක් ?
    ඔයා යම් ලෙසකින් මේ සිස්ටම් එකේ යතාර්ථය දුටු විට තව දුරටත් ඔබට අදාළ program එක මේ ලූප් එකේ run කරන්න බෑ මොකද ඔයා දන්නව ඔයා ඉන්නේ යතාර්ථය තුල නෙමේ කියන්න එහෙම උනාම මේ සිස්ටම් එක ඔයා විසින් (ඔයාට අදාළ program එක විසින් ) reject කරනව (compile error) , අන්න එතකොට මේ සිස්ටම් එකෙන් ඔයා කියන ප්‍රෝග්‍රෑම් එක (A කියන ප්‍රෝග්‍රෑම් එක) ඩිලීට් කරල දානව මේ සිද්දිය නිවන ?
    බුදු දහම සහ ලෝකෝත්තර මාර්ගය මේ simulation එකක පහදා දීමට කල විග්‍රහයක් සහ මෙහි යතාර්ථය දකින්න හැකියාව ලබාගන්න පුළුවන් පර්යේෂණයත් එකල සමාජයට වැටහෙන ලෙස විස්තර කරා වෙන්නත් බැරි නෑ .. නෙහ් ? 😁

    • @janithasiriwardana
      @janithasiriwardana 2 роки тому +14

      Ss ekkuth gahagthth....aththtam supiri mind ekk👍

    • @bjs1984
      @bjs1984 2 роки тому +3

      👉😎👍

    • @kaviyayt3145
      @kaviyayt3145 2 роки тому +5

      මමත් හිතුවා

    • @SLtraveller98
      @SLtraveller98 2 роки тому +4

      Oyage thinking pattern ekat unique nahane, hatiyata program ekak wage, Sasara, Paramitha, pin paw meh wage oyage Kanata ahunu akalpama padanam karagena oya wisin nirmanaya Karana kalpithayak wage deyak oya kiyanne oya, oya oyage Kanata podi kale idanma watena data, parama Satya kiyala hitannatuwa, eh data okkoma use karala hadawatata ekagawa molayen unique widiyata hituwama tamayi Sathya matukaraganna puluwan

    • @sandun4983
      @sandun4983 2 роки тому +12

      ඔයා ලිව්ව දේ ඇත්ත උනත් නොඋනත්, ඔයානම් සිරා වැඩ්ඩෙක්.👌

  • @DLwickzz
    @DLwickzz 3 роки тому +388

    5:35 අපේ තාත්තට 2000 දි අලිමංකඩ යුද්දෙන් වම් අත නැති උනා.. අදටත් සමහර වෙලාවට කෝප්ප පිඟන් බිඳගන්නවා දකුණු අතෙන් වම් අතට මාරුකරන්න ගිහින්.. එයාට සමහර වෙලාවට ඉස්සර වගේම අත තියෙනවිදියට දැනෙනවලු..

  • @ගුණරාජා-ග9ච
    @ගුණරාජා-ග9ච 3 роки тому +627

    ඉංග්‍රීසි භාසාව නොදන්න අපට දාහෙන් සම්පතක් "රාමුව" ❤️‍🙂

  • @MadhubhashiniDasanayake
    @MadhubhashiniDasanayake 3 місяці тому +7

    ඇත්තටම comments කියෙව්වම ලංකාවේ තරුණ පිරිස ගැන හරි සතුටක් හිතෙනවා, මේ වගේ දේවල් බලලා ඒ ගැන හිතලා මාරම outstanding අදහස් දාලා තියෙනවා...කොහොමත් genes වලම spirituality නැඹුරුවක් තියන පිරිසක් නෙහ් sri lankans ලා ❤❤️‍🔥💪

  • @indajothiurubokke7556
    @indajothiurubokke7556 3 роки тому +182

    බොහොම පිං ඔයාගේ දැනුම බෙදා දීමට තෙරුවන් සරණයි ... සංසාර චක්‍රය නො දැන භවය යන අපි මේ කියන තත්වයෙම කියලා මම හතනවා .....

    • @saddabadda7921
      @saddabadda7921 3 роки тому +4

      Budun wahanse desana kala SAKWALA dasa dahasak thiyenawa kiyala.. avasanayak nathi deyak hoyanna yana eka....

    • @ashithalahiru2292
      @ashithalahiru2292 3 роки тому

      UhyYhuuYuUUUUHHSe see smmm no isqqqqqqqqwq QD Zes

  • @maplepappagama
    @maplepappagama 3 роки тому +717

    අපෙ ලොකෙත් සිමියුලේශ්න් එක්ක් නම් , හදපු එකා හිතනව ඇති අන්න එකෙකුට වැඩේ ටිකක් සැක හිතිලා අනිත් උන්වත් අවුස්සනවා කියලා..........

  • @0wassana0
    @0wassana0 3 роки тому +62

    රාමුව ප්‍රසිද්ධියට පත් වුනේ විද්‍යාප්‍රබන්ධ හිර වුන මනස
    ගලවා ගත්ත සුපිරි වැඩිඩා👍

  • @raveenmadusha6308
    @raveenmadusha6308 10 місяців тому +6

    කෛලාශ කන්ද ගැන සුපිරි විඩියෝ එකක් දාන්න. ගොඩක් වටිනවා ඒක.

  • @wikumdeepajith4854
    @wikumdeepajith4854 3 роки тому +100

    කාලයක් තිස්සේ මං තනියම හිතපු දෙයක්, මේ හැමදේකම තේරුම මොකක්ද කියලා.. නියම උත්තරයක් සහෝදරයා...❤❤❤

  • @cybersika
    @cybersika 3 роки тому +117

    හිතන්න දෙයක් නැතුව උන්නේ..දැන් මුලු විස්වයක්ම තියනව ජිවිත කාලෙ පුරාවටම හිත හිත ඉන්න👍

  • @John-tn3bx
    @John-tn3bx 3 роки тому +453

    රාමුව කොච්චර ප්‍රසිද්ධ ද කියනවා නම් , omegle එකෙන් ආපු O/L කරන පොඩි කොල්ලෙකු ත් ඇහුවා අය්යේ රාමුව බලනවා ද කියලා. සිංහලෙන් දැනුම හොයන්න Tv බලපු කාලේ දැන් ඉවරයි. දැන් තියන්නේ youtube බලන කාලේ

    • @John-tn3bx
      @John-tn3bx 3 роки тому +15

      ඒ කොල්ලො මේ comment එක දෙක්කොත් reply එකක් දාගෙන යන්න,😎

    • @LashanVisansara0
      @LashanVisansara0 3 роки тому +21

      Me inne O/L kollo 😋

    • @tituwa7606
      @tituwa7606 3 роки тому +9

      O/l 👀😎

    • @unknownhell8756
      @unknownhell8756 3 роки тому +9

      O/L ගැම්ම 😍😍

    • @sevand
      @sevand 3 роки тому +14

      uba monada omegle eke kolloth ekka karanne

  • @ghtdn22fghyre34
    @ghtdn22fghyre34 2 роки тому +23

    මේ video eka බැලුවාට පස්සේ මට ආගම් ගැන තියෙන විශ්වාස ,ඇදහිලි වෙනස් උනා..🙂

  • @nisalperera3455
    @nisalperera3455 3 роки тому +95

    Comment දැක්කාම තේරෙනවා තවමත් සුපිරි චින්තකයො ටිකක් ලන්කාවේ ඉන්නවා කියලා 😍

  • @LalithHerath
    @LalithHerath 3 роки тому +39

    හැමදාම වගේ අදත් අපූරු මාතෘකාවක්.
    රාමුව අතික්ක්රමණය කරලා ලෝකය දෙස අලුත් මානයකින් බලන්නට.. අපේ තරුණ ප්‍රජාව පුහුණු කිරීමට ඔබතුමා මේ කරණ කාර්ය අති විසිස්ටයි.

  • @chameeradinesh1221
    @chameeradinesh1221 3 роки тому +6

    මට ගොඩක් වෙලාවට හිතුන දෙයක්. ලස්සනට පැහැදිලිව අර්ථකථනය කරල තියෙනවා.
    මට මතකයි කවුරු හරි දාර්ශනිකයෙක් කියලා තිබුනා මේ මුලු විශ්වයම වෙනත් මානයක ඉන්න පිටසක්වල දරුවෙකුගේ බෝතලයක් වැනි යමක් තුල නිර්මාණය කරන ලද විභාග සාමාර්ථ පරීක්ෂණයක්(project එකක්) වෙන්නත් පුළුවන් කියලා.

  • @ayeshasamaranayake2699
    @ayeshasamaranayake2699 3 роки тому +5

    ඇත්ත වෙන්න පුලුවන් සම්භාවිතාවය වැඩියි. පෘථිවිය තුළ හැම තර්කයක්ම හදාගන්නෙ මිනිස්සු, ඇත්ත කියන දේ අපි හැමෝම දන්න යථාර්ථය නෙවෙයි.. පිළිගත හැකි සාධක තියෙනවා. බුදුන් වහන්සේ මිනිස්සුන්ට තේරෙන විදිහට යථාර්තය කියලා දීලා මායාවෙන් අයින් කරගන්න දරපු උත්සාහයට වචනයක් දිය නොහැකි තරම්ම ශ්‍රේෂ්ඨයි..

  • @sanjayadilan3423
    @sanjayadilan3423 3 роки тому +15

    පලවෙනි වීඩියෝ එකේ ඉදන් අද දක්වා ම බලද්දී ඔයා මාරම plan එකකට මේක හසුරවනවා අයියේ.අවිද්‍යාවෙන් පටන් අරන් විද්‍යාවේ උපරිමයට ගිනියනවා. ගරුකරනවා ඔයාගේ සමාජය වෙනස් කරන්න තියන ඔයාගේ තියන හැකියාවට.නාඩිය අල්ලනවා දශමෙට❤️

  • @hingalakatha8403
    @hingalakatha8403 3 роки тому +215

    මට තියෙනව මෙහෙම අදහසක්. කූඹියෙකුගෙ ඇහැට කවදාවත් මිනිහෙක්ව සම්පූර්නව ග්‍රහණය කරන්න බැහැනේ මිනිහෙකුගෙ ශරීරයේ කොහේ හෝ පුංචි කොටසක් විතරයි පේනව ඇත්තේ. ඒක හරියට උන්ට පරිසරයේ තියෙන ගහක, ගලක කොටසක් වගේම දැනෙනවා ඇති. එතකොට උන්ට උන්ගෙ බුද්දියට මිනිහෙක් කියන කෙනාව ගෝචර වෙන්න විදිහක් නෑ. එතකොට කූඹියෙකුට මිනිස් ලෝකය ගැන දැනගන්න විදියක් ඇත්තෙම නෑ. හැබැයි කූඹින්ට වෙනම ලෝකයක් තියනවා. ඒකේ රජවරු , ගොඩනැගිලි , වෙනම පාලනක්‍රම තියනවානම් උං උන්ගෙ බුද්ධියට අනුව ඒ ලෝකෙන් තෘප්තිමත් වෙනව. හැබැයි අපිට උන්ගෙන් වැඩක් නෑ.
    දැන් ඊලඟට වෛරසයක් ගන්නකෝ , උං අපිට ඇටෑක් කරන්න තරමටම දියුනුයි. උංගෙත් අර වගේම වෙනම ලෝකයක් ඇති. දැන් කූඹියාට සාපේක්ෂව අපි වගේ, අපිට සාපේක්ෂව මේ පරිසරයේම අපි වෙනස් විදියට තේරුම් අරන් ඉන්න, (හරියට කූඹියා අපේ ශරීරයේ කොටසත් ඌ ගහක් ,ගලක් ගැන හිතන ව්දියට හිතනව වගේ ) අපිට කොහෙත්ම හිතාගන්න බැරි ජීවීන් හෝ වෙනම කොට්ටාශයන් ඉන්නව වෙන්න බැරිද , අපේ පංචේන්ද්‍රියට ගෝචර වෙන දෙයින් විතරයි අපි හිතන්නේ. දිව්‍ය ලෝක ,බ්‍රහ්ම ලෝක , අපාය ගැන අහල තිබුනත් ,අපේ මනසට ගෝචර වෙන රූප වලින් තමයි ඒ ලෝක අපි නිර්මාන කරගෙන ඉන්නේ.
    අනික, ඔය පිටසක්වල ජීවීන් ගැන හිතුවොත් ඒ අය මෙච්චර කාලෙකට අපි ගැන දැනගත්තේ නෑ කියල කොහෙත්ම හිතන්න බෑ. හැබැයි අපි කල්පනා කරනව ඇයි තාම අපේ ලෝකෙට ඒගොල්ලෝ ආවේ නැත්තේ , ඒ අය අපිව ආක්‍රමණය කරයිද , ඔය වගේ දේවල්. එතකොට මං අර කලින් කිව්ව කූඹින්ගෙ ලෝකෙ අපි කවදාවත් ආක්‍රමණය කරන්න යන්නෙ නෑ, ඉතිං ඒ අපිව සත පහකට වැඩක් නැති වෙනමම මානයක කවුරුහරි හිටියොත් ඒ අය මෙහේ ඇවිල්ල මොනවා කරන්නද. මොන ප්‍රයෝජනයක් ගන්න එන්නද.

    • @janithsanjayagamage
      @janithsanjayagamage 3 роки тому +7

      අනිවාර්යයෙන්ම 🤝

    • @nilanthaabeysiri3935
      @nilanthaabeysiri3935 3 роки тому +17

      විෂිෂ්ඨ ප්‍රකාශයක්.

    • @kshprime
      @kshprime 3 роки тому +6

      ekanam tikak withara kiyanne godak hithanna ona deyak

    • @PeryWox
      @PeryWox 3 роки тому +6

      Oh wow! Matath oka hithuna ❤🔥

    • @nerrixj.l.6102
      @nerrixj.l.6102 3 роки тому +2

      😱😱😱

  • @nadira8407
    @nadira8407 3 роки тому +47

    "ලෝකය මායාවක් "කියලා අහලා තිබුනු බණක අලුත් අර්ථ දැක්වීමක් ඇහුවා වගේ දැනුනා.😊🙏💐

    • @ezio7214
      @ezio7214 3 роки тому

      ලෝකය මායාවක් කියලා කවුද කිව්වෙ

    • @sadunperera9185
      @sadunperera9185 2 роки тому +2

      @@ezio7214 බුදුන් වහන්සෙ.

    • @allcontent9278
      @allcontent9278 2 роки тому

      සත්වයෙක් පුද්දගලයෙක් නෑ සියල්ල මායවක්

    • @SL.creation
      @SL.creation Рік тому

      අපි පෙර හදපු film එක තමයි මේ බලන්නෙ

    • @lakshikamadhubhashini1156
      @lakshikamadhubhashini1156 Рік тому

      computer simulation is the Newest interpretation for mighty god.

  • @sahanudara7127
    @sahanudara7127 3 роки тому +64

    ලස්සන යථාර්ථය නම් බෞද්ධ , කතෝලික, ඉස්ලාම් සහෝදරයො ඔක්කොම නැවත ආගම් වලින් කියැවෙන දර්ශනයන් භාෂාව පටල ගැනීමකින් තොරව නිදහස් චින්තනයකින් යුතුව හරියටම වටහා ගැනීමට වෙර දරන බවක් පෙනී යයි.🇱🇰❤️🥰

  • @vis
    @vis 3 роки тому +55

    මට හිතුන ටිකක්...
    01. මෙච්චර සංකීර්න simulation එකක් හදද්දි bug එකක් එහෙම තියෙන්න පුලුවන්. එහෙම තැනක් අදුනගත්තිත් අපිටලේසී අපි simulation එකක් කියලා හිතා ගන්න.
    02. ගහක් හැදෙන එක, ජීවියෙක් ලොකු වෙන එක ඔක්කොම වෙන්නෙ program එකක් වගේ. එකම වගේ කොල ඇවිල්ලා උස යනවා. පරමානු එකින් එක එකතු කරගෙන ඇටයක් මහා ගහක් වෙනකන් run වෙන program එක කොහෙ හරි ලියවිලා තියනවා.
    02. පිරිනිවන් පෑම. අපි ඉන්නෙ simulation එකක කියලා අදුරගෙන, අපි ඒක control කිරීමක් අවබෝද කරගෙන අපි විසින් අපිව system එකෙන් delete කරලා දැමීමක් වගේ දෙයක් වෙන්න පුලුවන්. එහෙමත් නැත්තන් අපේ program එක run වෙන එක නවත්වා දැමීමක්. එතකොට නැවත ඉපදීමක් නැත.

    • @chamudyanethsarani975
      @chamudyanethsarani975 2 роки тому

      mehema deval hithune kohomada marai neh

    • @kusaldinusara1810
      @kusaldinusara1810 2 роки тому +1

      Agreed brother

    • @rusirutheekshana8397
      @rusirutheekshana8397 2 роки тому +8

      bermuda triangle එක bug එකක් වෙන්න බැරිද 😵‍💫

    • @natureLover19730
      @natureLover19730 2 роки тому

      ඔයාගේ 3 වෙනි තර්කෙට.අපිව හදපු simulation එකෙන් නැවතත් ඔයා delete කරලා දාපු එක හදුනගෙන නැවත ඔයාව හදන්න පුලුවන්...එතකොට නිවන කියන්නේ ඔක්කොම simulation වලට නොදැනී delete වෙලා යන ක්‍රමයක්...මේක බලපාන්නේ නෑ අපි පලවෙනි එක වුනොත් ඒත් ඒක කවුද දන්නේ...🙂

    • @supunkahawaththa6812
      @supunkahawaththa6812 Рік тому

      🤣

  • @dilshanmadurapriya7007
    @dilshanmadurapriya7007 3 роки тому +49

    මේ මාතෘකාවෙ දෙවැනි කොටසක් ඕනි ❤

  • @rusirubalasooriya7845
    @rusirubalasooriya7845 3 роки тому +87

    අවසානෙදි කිව්ව උපකල්පන මට සෑහෙන්න හිතෙන දේවල්. ගොඩක් අයට ඒක හිතෙනව කියල දැනගත්තම සතුටකුත් දැනුනා 🤩👌

    • @Rocky-fire99
      @Rocky-fire99 3 роки тому

      ආාාා රුසිරු 😁😁😁

    • @gandiisdead
      @gandiisdead 3 роки тому

      I have had some of these thoughts for a very long time. Its good to know that its not just me

    • @RisinduRansen
      @RisinduRansen 3 роки тому

      matath eewa samahara eewa hithenawa

    • @dusharasamarasooriya8009
      @dusharasamarasooriya8009 3 роки тому

      🤝💜

  • @uniform5982
    @uniform5982 2 роки тому +7

    වීඩියෝ එක ඉවර උනාට ලෝබයි. මෑතක ඉඳලා රාමුව බැලුවේ. දැන් හිතෙනවා ඇත්තටම අලුත් ජීවිතයක් ලැබුනා වගේ. පුදුමාකාර රසවත් , දැනුම් සම්භාරයක්. ස්තූතියි සහෝ.. වචන මදි අගය කරන්න

  • @RansaPradeep
    @RansaPradeep 3 роки тому +16

    අම්මෝ මේකට සමාන්තර ලෝක ගැනත් එකතු වුණා නම් පිස්සු හැදෙනවා තවත් . සමාන්තර ලෝක ගැන වීඩියෝ එකක් ඕනේ

  • @tharinduthilakasiri4213
    @tharinduthilakasiri4213 3 роки тому +28

    බුදුදහමින් කෙරෙන්නේ මායාව තුල හින්දිමින් මායාව ප්‍රත්‍යක්ශ කොට මායාවෙන් අත්මිදීම.

    • @ireshasilva4916
      @ireshasilva4916 3 роки тому

      හොද විග්‍රහයක්...

    • @shavindadissanayake9345
      @shavindadissanayake9345 3 роки тому +1

      ඔව් තොපි වගේ උන් මිදිලා යන එකමයි හොඳ. විශ්වයටම බරක්

    • @kaalibro678
      @kaalibro678 3 роки тому +1

      Wenna puluwan

    • @isharasomarathne3468
      @isharasomarathne3468 3 роки тому +1

      @@shavindadissanayake9345 ඇයි ඔහොම

  • @BioApiSL
    @BioApiSL 3 роки тому +546

    🇱🇰 UA-cam really needs this kind of content ! 😍🔥

  • @tharushaupendra7868
    @tharushaupendra7868 Рік тому +3

    ඔබ ඇත්තටම නිහතමානි පුද්ගලයෙකි .ඔබටත් ඔබගේ පවුලේ අයටත් නිදුක් නිරෝගි සුවය ලැබෙන්නයි කියා ,මම ප්‍රාර්තනා කරනවා ,broter

  • @lahirudilshan3087
    @lahirudilshan3087 3 роки тому +24

    සුපිරි 🔥🔥🔥🔥👍❤️
    මේකේ part 2 එකක් ඕනේ 👍
    (මනස , යටි සිත , උඩු සිත, ආත්මය මේ මාර්තුකා ගැනත් වීඩියෝ එකක් දාන්න 👍)

  • @shanilkadilshan8279
    @shanilkadilshan8279 3 роки тому +149

    සමහරවිට අපි සිමියුලේශන් එකක් වෙන්න ප්ලුවන් හැබැයි මට හිතුනේ ඒ පරිගනකයක නෙමෙයි අපේ මනසෙම වෙන්න ඕනේ.මොකද මිනිස්සු දැනට හදපු සිමියුලේශන් හැදිල තියෙන්නෙත් ඒ මනුස්සයන්ගෙ මනස ඇතුලෙමයි කියලයි හිතුනේ.අපි නම් කරගෙන තියෙන ගසක් ගසක් වෙන්නේ අපේ මනසෙමයි.මනස නැත්තම් ගසකුත් නෑ.සමහරවිට මනස නැති තැන original එක ඇති.🙂

    • @ireshasilva4916
      @ireshasilva4916 3 роки тому +8

      හොද විග්‍රහයක්...

    • @shanilkadilshan8279
      @shanilkadilshan8279 3 роки тому +30

      @@ireshasilva4916 මෙහෙම කියමු.පොඩි දරුවෙක් ඉපදුනාම,සමජ ක්‍රමයක්,ආගමක්,හොද ,නරක,සුදු කලු වේ විදිහට එක එක දේවල් ඒ දරුවට උගන්වලා ඒ දරුවා තුල ගොඩ නගන ලෝකය,ගොඩ නගන්නේ දෙමාපියන්.ඒක රටින් රටට ගමින් ගමට පෞලෙන් පෞලට වෙනස් ලෝක.ඉතින් මේ සිමියුලේශන් ගොඩනගන්න computers ඕනේ නෑ කියලයි හිතෙන්නේ.මොකද දෙමාපියන් කියන්නෙත් එක්තරා විදිහක යතර්තයක්,දරුව ගොඩනගන ලොකය තවත් සිමියුලේශන් එකක් කියලයි හිතෙන්නේ.මිනිස්සු සතුට කියල දෙයක් හොයලා ඒක නැති වුනාම දුක් වෙන්නේ ඒ සිමියුලේශන් එකේ trap උනාමයි කියලයි හිතෙන්නේ.එහෙම බලද්දි පරම්පරාව කියන්නෙත් මේ වගේ cycle එකක්.හැබැයි ගොඩනැගෙන සිමියුලේශන් ගනන අනන්තයක්.🙂

    • @lassanasindu4162
      @lassanasindu4162 3 роки тому +5

      Eka hoda adhsk bauda darshnyt samagami vge

    • @magicmusicbeats8013
      @magicmusicbeats8013 3 роки тому +6

      @@shanilkadilshan8279 අම්මො නට් ලුස් උනා ඒකටනම්

    • @dil4107
      @dil4107 3 роки тому +4

      nice explanation !

  • @artbydinuka5864
    @artbydinuka5864 3 роки тому +87

    එතකොට සමාන්තර ලෝක කියන්නෙ අපි වගේම තව සිමුලේශන් වල අපි වගේ ඉන්න අය ගත්ත වෙනත් තීරන නිසා වෙනස් වෙච්ච යතාර්ත වෙන්න පුලුවන් නේද🤔🥲😁

    • @kujankodagoda9521
      @kujankodagoda9521 3 роки тому +6

      Loki series eka wage

    • @madushaperera2899
      @madushaperera2899 3 роки тому +4

      Ganak hadala waradunama aye kolayak arana e ganama hadanava ara waraduna thanata enakan api liyapu dewal eka wagemai meda. E wage simulations kihipayak hadana athi.

    • @sachindudilshan2882
      @sachindudilshan2882 3 роки тому +1

      Agree 👍

    • @nuwan2n217
      @nuwan2n217 3 роки тому +2

      The DARK
      TV series

  • @chanukadananjaya6589
    @chanukadananjaya6589 3 роки тому +358

    සමහර විට. අපි දියුණු ශිෂ්ටාචාරක.. තමා පාසල් යන පොඩි එකෙක්ගේ.. school එකේ.. project එකකට හදපු සිමියුලේශන් එකක් වෙනත් පුලුවන් 😂

  • @ngmpkumara9086
    @ngmpkumara9086 3 роки тому +18

    ලෝක විෂය අචින්ත්‍යයි -බුදුන් වහන්සේ

  • @sadeepaperera7659
    @sadeepaperera7659 3 роки тому +153

    Simulation එකෙන් ගැලවීමට නම් සිහියෙන් සිටීම හැර වෙන යම් දෙයක් නොවේ .(සතර සතිපට්ටානය)
    අයියා අපිව කොහෙට අරන් යන්න හදනවද කියලා තාම තේරෙන්නේ නෑ.
    හැම අවසානයක්ම අලුත් ආරම්භයක්.

  • @aselasandaruwan6354
    @aselasandaruwan6354 3 роки тому +4

    නියම මානයක්.බුදුන්වහන්සේගේ දෙශනාව මෙය වෙන්න පුලුවන්

  • @sandyajayasekara5316
    @sandyajayasekara5316 9 місяців тому +1

    ජීවිතයට හිතපු නැති පැත්තක් ,ඉතාම ආකර්ෂණීය ලෙස ඔබ ඉදිරිපත් කලා ,ස්තූතියි.

  • @dilinakaveesha450
    @dilinakaveesha450 3 роки тому +173

    ආතර් සී. ක්ලාක් මහතාගෙ රික්ටර් 10 පොතේ ඔය වගේ කතාවක් තියෙනවා. ඒකෙ පෘථිවියට සර්වසම ගෝලයක් හදනව ආරම්භයේ සිට අනාගත දක්වා බලන්න පුළුවන් විදියට. කාලගුණ විපත් වගේ දේවල් කලින් දැන ගන්න පුළුවන් වෙනව.

    • @amilasampath7542
      @amilasampath7542 3 роки тому

      pdf ho potha ganna puluwan thanak kiynna puluwanda

    • @blseries1744
      @blseries1744 3 роки тому

      Math kiyewwa sira kathawa

    • @trishanshewantha5933
      @trishanshewantha5933 3 роки тому +1

      Ou apitata panchayat seelaya kiyana aka tami

    • @dilinakaveesha450
      @dilinakaveesha450 3 роки тому +1

      @@amilasampath7542 sarasawi,samudra,gunasena vage bookshopvala tiynva

  • @mahagama6011
    @mahagama6011 3 роки тому +116

    ඉරිද නිවාඩු දවසේ නිදහසෙ බලනව අපි මෙහේ ජපානෙ ඉදන් 😍❤️

    • @Ishanbroooo
      @Ishanbroooo 3 роки тому +4

      ජපානෙ කොහෙද

    • @nilukaniluka1144
      @nilukaniluka1144 3 роки тому +3

      හා

    • @samansuranga1322
      @samansuranga1322 3 роки тому +3

      හරි හරි ඉතින් ඔයා ජපානේ ඉන්නේ කියලා අපි දැන් දැන ගත්තා...

    • @Ishanbroooo
      @Ishanbroooo 3 роки тому +11

      @@samansuranga1322 ඊර්ෂ්‍යාව හොඳ දෙයක් නෙමෙයි කොල්ලො

    • @chandikacnet
      @chandikacnet 3 роки тому +1

      ජපන් යන්න ලේසි විදියක් තියෙනවා ද?

  • @mrmshifan
    @mrmshifan 3 роки тому +104

    ලමයකුට ඉපදුන වෙලාවෙ ඉඳලා VR headset එකක් පැලඳුවා නම්, ඒ ලමයගෙ යථාර්තය ඒ VR headset එකෙන් ලැබෙන දේ තමයි. සමහර විට අපිත් advanced more immersive VR set එකක ඉන්නවා නම් ඒක තමයි අපේ යථාර්තය. හිතෙනකොට පිස්සු හැදෙනවා.

    • @shashika7876
      @shashika7876 3 роки тому +2

      ඒ වැඩේ ප්‍රයෝගික නෑ නේද මචං

    • @mrmshifan
      @mrmshifan 3 роки тому

      @@shashika7876 අපිට ප්‍රායෝගික නොවෙන්න පුළුවන්.

    • @shashika7876
      @shashika7876 3 роки тому

      අපිට තමයි ඉතින් නැතුව වෙන කාටද

    • @mrmshifan
      @mrmshifan 3 роки тому +1

      @@shashika7876 අපිට වඩා දියුණු ජීවීන්ට. සමහර විට අපි මේ ජිවත් වෙන්නෙ ඒ අය අටවපු vr ලෝකයක වෙන්න ඇති.

    • @shashika7876
      @shashika7876 3 роки тому +1

      ඕක ගැන වැඩිය හිතන්න යන්න එපා

  • @sajanihewamanna3245
    @sajanihewamanna3245 3 роки тому +10

    සිමියුලේෂන් එකේ පිටපත් රචකයා කවු ද දන්නෑ .. හිතාගන්නවත් බැරි සංකල්පයක්නේ ..
    ස්තූතියි ඔබ තුමාට ..🙏🙏🙏

  • @yTAnuththara
    @yTAnuththara 3 роки тому +9

    හුගක් කාලෙකින් ආසම දෙයක් ගැන බොහොම ස්තූති ඔබතුමාට

  • @vihangatechbro9775
    @vihangatechbro9775 3 роки тому +10

    දැනුම පිපාසයෙන් ඉන්න අයට මේ චැනල් එක ඇත්තටම ක්ෂේම භූමියක් වගේ අයියෙ ♥♥♥
    මමත් ළඟඳි සෙට් උනේ...
    වීඩියෝස් ඔක්කොම බැලුවා..
    දිගටම කරන් යන්ඩ ජය වේවා ♥♥

  • @OG-fz7ck
    @OG-fz7ck 3 роки тому +46

    Tesla ගේ 369 තියරිය ගැනත් වීඩියෝ එකක් ඔනේ

  • @nilanthabasnayaka7754
    @nilanthabasnayaka7754 3 роки тому +4

    අද අප මිනිසුන් ලෙස සිටින්නේ simulation එකේ 1 වීමට හැකි ඉස්තානයේය.එයයි විද්වතුන් 50 % ලෙස විග්‍රහ කලේ.බුදුන් වහන්සේ පෙන්වා දුන් පටිච්චසමුප්පාදයේ මද්‍යය අවබෝධ කල විට පමණක්ම .simulation එකේ 1 වීම නියතයි...වර්තමානයේ මා දුටු බුද්දිමතෙකි ඔබතුමා තෙරුවන්සරනයි ජය 🖐️

  • @Messi10forever......
    @Messi10forever...... 3 роки тому +34

    මේ ටිකේ හිත හිත ඉදපු Topic එකක්. අම්මෝ 🤩 Thanks !! ❤️

  • @DinesH98
    @DinesH98 3 роки тому +57

    රන්දික අයියත් ඒ ප්‍රෝගෑම් එක හදපු කෙනෙක්වත්ද නොදන්න දේවල් පොඩ්ඩ පොඩ්ඩ එලියට ඇදලා අපිව පිස්සුවටන්නේ 🙈❤️

  • @vksview6381
    @vksview6381 3 роки тому +19

    අයියා Just WOW! මමත් කලා Simulation Theory එක ගැන. ඒත් මේකෙන් මාත් ගොඩාක් ඉගෙන ගත්තා. Thank You Very Much❤💥

  • @udayabandara8701
    @udayabandara8701 2 роки тому +1

    මගේ සිතට හැම දාම දැනුනු දෙයක් තමයි මේ සියල්ල නිර්මානයක් කියන එක. ඒත් බොද වෙලා තුබුනු ඒ අදහසට පොඩි පැහදිලි වීමක් උනා වගේ දැනෙනවා. නිතරම මනසින් මේ දේවල් මම හොයනවා. මගේ හිතට අදහස් එනවා. ඒත් සමහර තැන් පැහැදිලි නෑ. කොහොම උනත් දැන් නම් හිතෙන්නෙම මේ සියල්ල තවත් කන්ඩායමක් විසින් නිර්මානය කරල මෙහෙයවනව කියල විතරයි.

  • @damithharischandrathilaka448
    @damithharischandrathilaka448 3 роки тому +74

    හිතන්නකෝ අපිට තියෙන limitation එක කාලය නම් ....
    වේගයත් කාලය මත රදා පවතින නිසා ඉහත කී සියලුම කරුණු තවමත් වලංගුයි .
    ඒවගේම දැනට තියෙන simulations වල ඉන්න NPC character වල processing speed එක computer එකේ ස්පීඩ් එකට සමානයි නේ ( හෝ ගොඩක් ලගයි ) නමුත් අපි ඒ ගොල්ලොන්ව design කරන්නේ processing speed එකට සාපේක්ෂව ගොඩාක් හෙමින් වැඩ කරන විදිහට.. මොකද ඒ ස්පීඩ් එකට තමයි අපිට simulation එකේ වැඩ කරගන්න පුළුවන්. දැන් හිතන්නකෝ අපිත් simulation එකක character එකක් කියල. අපේ හිතේ ස්පීඩ් එක තමයි මේ simulator එකේ ඇත්තම speed එක .. අපිව design කරලා තියෙන්නේ ඊට වඩා ගොඩාක් හෙමින් වැඩ කරන්න පුළුවන් වෙන විදිහට. හිතන්නකෝ මේ simulation එකේ charactor එකක් මේ දාල තියෙන limitations දැනගන්න පුළුවන් වෙන තරමට AI එක දියුණු කරගත්තොත් ඔහුට තව දුරටත් ඒ simulation තුල ඇති විශ්ව නීති වලංගු නෑ නේද ? හරියට සිත දියුණු කරගත් පුද්ගලයෙකු භෞතික දේවල් දකිනවා වගේ .. ඔහුට simulation එක තුල god like power එකකින් හැසිරිය හැකි බව .. සමහර විට ඔහු අනෙක් NPC character වලට කියාවි මේ simulation එක අපිට පාඩුයි .. ඉක්මනට මේකෙන් ගැලවෙන්න කියල..
    හරි .... මෙතනින් පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ල මෙහෙම හිතමුකෝ ...
    බෞද්ධ දැනුම් පද්දතිය අනුව සහ මා දන්නා පරිදි සියලුම දැනුම් පද්දතීන් අනුව අපි දන්නා වේගයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ අපේ සිතනේ .. අනිත් හැම ක්‍රියාවලියක්ම සිතට වඩා හෙමින් සිදුවෙන්නේ. අපි සාමාන්‍යයෙන් පරිගණක වැඩසටකනක් ක්‍රියාත්මක වෙද්දී එහි code එක computer processing speed එකෙන් වැඩ කරනවනේ .. අපිට කරන්න පුළුවන් programme එක ඇතුලේ speed එක වෙනස් කරන්න විතරයි .. මේ අනුව බැලුවොත් අපි ඉන්නේ simulation එකක නම් එකේ NPC character එකක AI එකට ගන්න පුළුවන් උපරිම speed එක processor එකේ clock speed එකනේ. NPC charactor එකේ thinking process එක HOST computer eke ,clock speed එක හෝ ඊට ලන උනාට NPC ව programme කරලා තියෙන්නේ ඊට වඩා හුගාක් හෙමින් simulation world දී වැඩ කරන්න පුළුවන් වෙන විදිහට. මෙයින් අපේ සිතේ අතිශය වේගවත් බව සහ භෞතික ලෝකයේදී අපේ මන්දගාමී බව මෙයින් තහවුරු වෙනවා නේද?
    මෙතනින් තව චුට්ටක් ඉස්සරහට ගියොත් ,
    අපි දන්නවනේ අපිට simulation worlds network කරන්න පුළුවන් කියල .. නිකන් games වල වගේ .. දැන් හිතන්නකෝ මෙහෙම.. simulation worlds කිහිපයක් වෙන වෙනම වැඩ කරනව කියල computers කිහිපයක ... සමහර ඒවා fast computers .. සමහර ඒවා slow .. මේවා වල තියෙන simulation worlds වුත් සමහර ඒවා slow .. සමහර ඒවා speed .. දැන් හිතන්නකෝ මේවා network කරලා නම් සහ NPC කෙනෙක් මේ simulations හරහා යන විදිය හොයා ගත්තොත් , එක නිකන් හරියට පෙරදිග විද්යක්ඥයන් ලෝක අතර ගමන් කලා වගේ නේද ? ඒ වගේම ඒ ඒ ලෝකවල එකිනෙකට වෙනස් කාල පැවතිම මෙයින් තහවුරු වෙනවා නේද ?
    තව පැත්තකින් හිතුවොත්,
    ක්‍රිස්තියානි දැනුම් පද්දතියට අනුව උන්වහන්සේ කුරුසේ දී මියයනවනේ .. සියලු සොබවධර්ම නීති වලට යටත්ව .. එතන කිසිම magik එකක් නෑනේ.. නමුත් පෙරදිග දැනුම් පද්දතීන් වලට අනුව පෙරදිග විද්ද්යක්ඥයින් භෞතික නීති වලට අභියෝග කරනවා.. සිත දියුණු කර ගැනීම තුලින් සාමාන්‍ය ලෝකයේදී කරන්න බැරි දේවල් ගොඩක් සිද්ද වෙනවා. නමුත් දෙවියන් වහන්සේ creator වෙලත් සොබාවධර්ම නීති වලට අනුව මියයාම දෙවියන් වහන්සේගේ සර්ව සාධාරණ බව නැවත වරක් මෙලොවට කියපාමක්ද?
    conclusion:
    දැනුම් පද්දතීන් පිළිබද හරියාකාරව නොදැන , ඒවා තුලට අනෙක් දැනුම් පද්දතීන් තුලින් බැලීම තේරුමක් නැති වැඩකි .

  • @shane8002
    @shane8002 3 роки тому +5

    කතෝලික පවුල් පසුබිමක් තියන හින්ද ද දන්නෑ ඔය අන්තිමට කියපු ඔක්කොම වගේ ගැටලු මටත් ආවා, බුද්ධ දර්ශනයෙ හරය ටිකක් ගැඹුරට අවබෝධකර ගන්න හම්බවෙනකන්.
    නියමයි රංදික අයියා 😍

  • @lifeonroad_ash
    @lifeonroad_ash 3 роки тому +82

    I agree with the first claim that don’t think too much about these stuff. I’m a 4th year Philosophy student and my current research is on personal identity and phenomenal consciousness. When I read many stuff for my dissertation I sometimes have anxiety attacks.

    • @indikasanjeewa7323
      @indikasanjeewa7323 3 роки тому

      ඔයා සද කුමාරි මගේ මනාලි සින්දුවේ mix කරපු වීඩියෝ එකේ dance කරනවා නේද

  • @shashika407
    @shashika407 2 роки тому +3

    මාසෙකට සැරයක්වත් මේකම බලනවා..තාම හිතාගන්න බැරුව ඉන්නේ..පිස්සුවක් මේකනම්..ජීවිතේ හිතන විදිහ කනපිට හැරුනා මේක අහපු දවසෙ ඉඳන්..කලින් දැකපු හැමදේම දැන් පේන්නෙ දැනෙන්නේ මේ හැමදේම ගේම් එකක්ද කියලා...thanks රන්දික අය්යා ...මගේ ලගම අයට මේ vedio එක බලන්න කිව්වත් ඒ ගොඩක් අයට එහෙම ලොකූ දෙයක් දැනෙන්නේ නෑ..මං මනෝ ගහල කල්පනා ලෝකෙකට යනවා.ආයෙ ආයෙ අහල බලනවා මේක..පිස්සුවක් අයියා...මරු..

  • @sammanihimethma8228
    @sammanihimethma8228 3 роки тому +162

    මේකට ඇබ්බැහි වෙලා ඉන්නෙ මං විතරද. 😀😀😀😀😀😇

  • @gkmadusankanuwan1015
    @gkmadusankanuwan1015 3 роки тому +43

    දර්‍මයට අනුව විශ්වය සොයන්න යන්න එපා කිඋවේ මෙතරම් සන්කීර්න නිසා වෙන්න පුලුවන්න්.

  • @bmoon7300
    @bmoon7300 2 роки тому +28

    අන්තිම අප්පුඩිය ගහපු වෙලවෙ තම පියවි සිහියට අවෙ උඩ ගිහින් අද ඔලුව විකාර උනා එත් ඇත්තටම ස්තුති සර් මෙ වගෙදෙවල් ඉදිරිපත් කරනවට 🙂❤️

  • @sachiniperera6017
    @sachiniperera6017 3 роки тому +9

    මාරම තැනක නතර කලේ. කාලයක් තිස්සෙ හරි සරල හැගීමක් හදවතේ තියෙනවා. ටික දෙනෙක්ට ඒක මම කිව්වා.. ඒත් ඒ අයට ඒ ගැන ලොකු දැනුමක් නෑ සහ ඒක ගැන තේරුම් ගන්න උවමනාවක් තිබුනෙත් නෑ.. මෙහෙමයි මට දැනුන හැගීම, මේ ලෝකය කියන්නෙ වේදිකාවක්. අපි මේ වේදිකාවට ඇතුල් වෙච්ච එක් එක් චරිත. තව සරල කලොත් අපිව මේ ලෝකෙට ජීවියෙක් විදිහට උපදින්නෙ එහෙමත් නැත්තම් කෙනෙකු විසින් එවන්නෙ හැම කෙනෙක්ටම අදාල චරිතයක් දීලා. අපි ඒ චරිතෙන් පිට රගපෑමක නිරත වෙන්න කොච්චර උත්සහ කලත් ඒ දේ කරන්න බෑ මොකද අපිටම කියලා නිර්මාණය වෙච්ච චරිතය රග දැක්වීමෙන් අනතුරුව අපිට මේ වේදිකාවෙන් බැහැලා යන්න වෙනවා( මරණය ). කොහොම උනත් අන්තිමට කියන්නම් සරලවම මගේ හැගීම මට දැනුන විදිහ අපි හැමෝම ජීවීන් එක එක චරිත නිරූපණය කරලා මැරිලා යනවා.. සමහර විට රාමුව තුලින් අපේ මිත්‍රයා පැවසූ ආකාරයට අපි රග දක්වන චරිත මෙහෙයවන්නෙ අපේ simulation එක නිර්මාණය කරපු බුද්ධිමත් ජීවීන් වෙන්නත් පුලුවන්..
    සමහර සිතුවිලි සමග සමහර කාරණා ඝට්ටනය වීමක් සිදු වෙනවා. සමහර දර්ශනයන් තුල සමහර කරුණු අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා කියලා මානසිකව විද්‍යාමාන වෙනවා....
    කමෙන්ට් එක කියවපු ඔබට ස්තූතියි...🙏

    • @abcdefghijklmnopqrstuvwxyz3761
      @abcdefghijklmnopqrstuvwxyz3761 2 роки тому

      ඔයා Mary T browne ගේ The Life After Death පොත කියවලා තියෙනවා ද?

  • @navodranasinghe3367
    @navodranasinghe3367 3 роки тому +4

    හිතන්න ඕනි සහ වැඩිය හිතන්න ඕනි නැති දෙයක්! නියමයි! ❤️ Simulation එකක් උනත් නැතත් අපි කරන්න ඕන දේවල් සහ යා යුතු මඟ අපේ ශාස්තෘ වරුන් වහන්සේලා විවිධ අයුරින් කියා දි තිබෙනවා! අපි කල යුත්තේ හොඳින් ජීවත් වෙමින් ඒ මඟ තුළ ගමන් කිරිමයි! තෙරුවන් සරණයි! මහා රාවණා නිරිඳුන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!

    • @erendanamjaya390
      @erendanamjaya390 3 роки тому +2

      එ ශාස්තෘ වරුන් වත් simulate කරේ ඔවුන් වෙන්න බැරිද🤯

    • @amashakavini
      @amashakavini Рік тому

      ​@@erendanamjaya390මටත් හිතුනා 🙂

  • @thilinalakshan220
    @thilinalakshan220 3 роки тому +442

    සිමියුලේශන් එක හදපු එක්කෙනා ලංකාව හදලා වෙනම ආතල් එකක් ගන්නවා වෙන්න බැරිද?🙄

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 3 роки тому +142

    nikola tesla ගැනත් වීඩියෝ එකක්...

  • @JAPAN_BOYZ
    @JAPAN_BOYZ Рік тому +3

    බොහෝම ස්තුතියි අපි වෙනුවෙන් , අපිට හොයාගන්න බැරි තොරතුරු අපි ළගට ගෙනත් දෙනවාට ❤

  • @sachinrashmika5281
    @sachinrashmika5281 3 роки тому +10

    Lie to me (English tv series ) එකේ තියෙනවා වගේ Facial expression, body language වගේ දේවල් වලින් කෙනෙක් ඇත්තට ම අදහස් කරන දේ ගැන කියන psychology වල side එක ගැන series එකක් පුලුවන් නම් ගේන්න... මේ ලබා දෙන දැනුම ට බොහොම පින්... ඔබට ජය

  • @chinthakaliyanapathirana9210
    @chinthakaliyanapathirana9210 3 роки тому +21

    වචන වෙනස් උනාට රාමුව කරන්නෙම නිවන ගෙන වගෙ තමයි මට හිතෙන්නෙ .වචන අමතක වෙවා අදහස වෙටහේවා.මේ මුලා වෙලා යන සසරෙන් එතෙරව ලබන නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා.

    • @nipunheshan1975
      @nipunheshan1975 3 роки тому +5

      ඔතන තව important දෙයක් තියනව. අපේ බුදු හාමුදුරුවෝ මේ simulation එක ගැන අවබෝද කර ගනිපු නිසා අපට දර්මය දේසනා කරා වෙන්න බැරිද.! හොදින් තේරුම් ගේන්න තවන් simulation එකකට අපිව ඇතුලත් කරන්න අපෙන් මොනව හරි දෙයක් වෙනවනම් විතරනෙ. අපි මේ simulation එක ඇතුලෙ කිසිම දෙයකට සම්බන්ධ වෙන්න නැත්නම් ( සියල්ල අත් හැරීම ( සිතින් අවබෝධ කරගෙන) ) . කිසිම දෙයකට වැඩක් නත්නම් . අපි ඊලග simulation එකකට ඇතුලත් කරන්න නෑ. මොකද කෞරුවත් කැමති නෑ නේ වැඩකට නැති දේකට. Memory eka full karanna🤔🤔😄🤪😇. . ඉතින් අපි මේ simulation eke. ඉන්න ඕනි විදිය දැන ගත්තොත් අපි නිවන් දැක්ක නෙවේද. ඊලග simulation eke .අපි delete. ඒ කියන්න නිවන් දැක්ක වෙන්න බැරිද . 🙏🙏🤘 ( මෙ කතාවෙ ලෝකු දෙයක් තියනව joke. නැතුව ටිකක් හිතන්න. මට හුතුන දෙයක් කිව්ව බ්නිනවනම් බනින්න ඉතිම්

    • @chinthakaliyanapathirana9210
      @chinthakaliyanapathirana9210 3 роки тому +2

      මිනිස්සු මෙක stimulation එකක් කියල දන්නෙ.ඒකයි රාග ද්වේශ මෝහයෙන් සන්කාර ගොඩ ගහ ගන්නෙ.stimulation එක හරියටම තේරුම් ගත්ත දවසට තාම උතුම් අරිහත්වයය පූර්නය කරා කියන්නෙ.මේක stimulation kiyla therenawanm ආර්‍ය මාර්ගයෙ ගමන් කරන කෙනෙක්.

    • @chinthakaliyanapathirana9210
      @chinthakaliyanapathirana9210 3 роки тому

      ආස්වාදය

    • @dilshanthenuwara4565
      @dilshanthenuwara4565 3 роки тому

      YES මටත් ඒකම හිතුණ.👍👍

  • @LK-Series
    @LK-Series 3 роки тому +46

    යටගිය බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ Series එක නම් ගොඩක් වටිනව සහෝදරයා🌾.... ඒ පැත්තට ටිකක් වැඩිපුර අවදානය යොමු කර වීඩියෝස් නිර්මාණය කරනවනම් එයය් වඩාත්ම කාලෝචිත. ඔබට ජය....

  • @dilsplantation7358
    @dilsplantation7358 2 роки тому +1

    බොහොම ස්තූතියි ඔබට.. අත්පුඩියට තමයි පියවි සිහියට ආවෙ. ඔබේ වැඩ කටයුතු තව තවත් සාර්ථක වේවා 👌👌👌

  • @Ishanbroooo
    @Ishanbroooo 3 роки тому +18

    🌼 බුදුරජාණන් වහන්සේගෙ අර්ථ දැක්වීම පිළිබඳව සොයන්න. එය ඔබව සංසාරයේ අතරමං නොකරයි 🌼

  • @Hotcoffee11111
    @Hotcoffee11111 3 роки тому +7

    අප්පුඩිය ගැහුවේ වෙලාවට නැත්තම් සිමියුලෙශන් පැලැන් නම්බර වන් ඔවර් රිවස් එකට යන ගමන් හිටියේ . බුදුන්වහන්සේගේ දේශනාව පරිදි මෙය සෙවිමේ කෙලවරක් නැත 🖐️🖐️🖐️

  • @poornakaushalya4176
    @poornakaushalya4176 3 роки тому +114

    බෞද්ධ දර්ශනය ගැන වැලි කැටයක් තරම්වත් තේරුම් ගන්න බැරුව ඉද්දි මේක ඇහුවම 😵😵😵

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 Рік тому +2

    ඔබගේ පැහැදිලි කිරීම අනර්ඝයි රන්දික අයියෙ❤ බොහොම ස්තූතියි මේ දැනුම බෙදා හරිනවට ❤❤

  • @DLwickzz
    @DLwickzz 3 роки тому +91

    අපි ඔක්කොම.ඉන්න මේ විශ්වය..
    පිටසක්වළ ජීවී දරුවෙක් ගේ සයන්ස් ප්‍රොජෙක්ට් එකක් නම්...
    කොහොමද ඒක.?

    • @imeshmadusanka5838
      @imeshmadusanka5838 3 роки тому +39

      එහෙනම් එක මව ප්‍රොගැමින් කරලා තියෙන්නෙ කෙල විම ගැන පරික්ශන කරන්න 😂😂😂

    • @zorro4683
      @zorro4683 3 роки тому +4

      Baya karanna epa

    • @aroshmtv1121
      @aroshmtv1121 3 роки тому +4

      Yako eka

    • @EshanAdithaya
      @EshanAdithaya 3 роки тому +1

      science kiyala deyak nattm mkd krnne unta;))

    • @DifferentThinker
      @DifferentThinker 3 роки тому

      @@imeshmadusanka5838😂

  • @lushansachith6132
    @lushansachith6132 3 роки тому +23

    කට ඇරගෙන අහගෙන බලාගෙන හිටියෙ..නිකමට touch එකක් දීල බලද්දි video එකෙ 55.16 කුත් ගිහිල්ල...❤️

  • @nirwansampath
    @nirwansampath 3 роки тому +190

    මෙහෙම වෙන්න බැරිද?
    අපි simulation එකක ඉන්න කට්ටිය. අපි හැම කෙනෙක්ටම වෙන්වෙච්ච RAM එකක් එහෙම නැත්නම් කෘතිම බුද්ධියක් තියෙනවා. අපි මරණෙන් කෙලවර වෙනව කියල හිතුවට මරණෙන් පස්සෙ අපේ අර RAM එක යූස් කරල ආයෙ මොකෙක් හරි ජීවියෙක් කරවනවා. මේක චක්‍රයක් වගේ දිගටම යනවා.
    හැබැයි 100% Randomly ඊලග චරිතෙ තීරණය නොකරනව වෙන්න පුලුවන්. මොකද ඔවුන් simulation එක හරහා බලාපොරොත්තු වෙන සමබරතාවය හෝ යම් දේකට හානි වෙන නිසා. ඒ නිසා කර්මය කියන කන්සෙප්ට් එකෙන් අපේ හැසිරීම අනුව ඊලග කැරැක්ටර් එක තීරණය කරනව.
    හැබැයි බුදු රජාණන් වහන්සේ වගේ ශාස්තෘවරු මේ සිස්ටම් හැක් කරල තමන්ගෙ RAM එක එහෙම නැත්නම් කෘතිම බුද්ධිය permanent delete කරන එක වෙන්න පුලුවන් නේ කියන්නෙ.
    රහත් වුනාම නැවත ඉපදීපක් නෑ. අපි කොහෙවත්ම නෑ වගේ එක පැහැදිලි වෙනව මේ වගේ දෙකින්. හරියට computer එකේ file එකක් permanent delete කරා වගේ. ඊට පස්සෙ ඒක කොහෙවත් නෑ.
    මට හිතුන දේ 😊

    • @madushaperera2899
      @madushaperera2899 3 роки тому +26

      සමහර විට මේ simulation ekke final task එක නිවන වෙන්න පුළුවන්. Random genarate වෙන්න හේතුව කර්මයනම් කර්මය ඇතිවෙන්න සිතුවිලි ඕනනම් සිතුවිලි නැති කරාම genarate wena ඕන details නැතිවෙනව. එතනින් එහාට එ් චරිතෙ නෑ

    • @nadunmatharage5847
      @nadunmatharage5847 3 роки тому +2

      😫😫😫😵😵😵

    • @nadunmatharage5847
      @nadunmatharage5847 3 роки тому +13

      Den nm mtat mole wikare wegena enw wge bn.meke comment kiyawala 😵😵

    • @venukaviz8324
      @venukaviz8324 3 роки тому +1

      Woh !!!

    • @rumethsanhitha4444
      @rumethsanhitha4444 3 роки тому +2

      මටත් ඕකමයි හිතුනෙ😁

  • @mahindajayalath5164
    @mahindajayalath5164 2 роки тому +2

    ඔබතුමා නම්........❤️
    ඔබතුමාගේ අදහස්වලට මාගේ අදහස් වලට 100% ගැලපෙන එක හිතාගන්න බෑ.මට ඊළගට එන ප්‍රශ්නය ඔබතුමා ඊළගට පැහැදිලී කිරීමත් නිකන් මන් ඉන්න simiulation එකේ කාලය ඉක්මනට යවලා ඒක බලන් ඉන්න programmer කෙනෙක් ආය ඒ program එක reverse කරල මට ඒකට answer කරනවා වගේ මට දැනුනේ❤️❤️❤️❤️❤️❤️❤️❤️Thank you soo much Randika sir❤️

  • @pradeepgamage2873
    @pradeepgamage2873 3 роки тому +42

    මාගේ ප්‍රියතම යූටියුබ් නාලිකාව තමයි රාමුව.ඉදිරිපත් කරන කරැනු වගේම රන්දික අයියා ඉදිරිපත් කරන විලාශය හා කටහඬත් ඉතාමත් අාකර්ශනීයයි.higgs boson , wormhole, parallel world පිලිබඳ වගේම සාපේක්ශතා වාදය හා Big Bang Theory ගැනත් වීඩියෝ කරන මෙන් කාරැණිකව ඉල්ලා සිටිනවා.

    • @Raamuwa
      @Raamuwa  3 роки тому +26

      On the way :)

    • @pradeepgamage2873
      @pradeepgamage2873 3 роки тому +5

      @@Raamuwa woow... 😍 Thank you very much Aiye.

  • @bavindusenanayake548
    @bavindusenanayake548 3 роки тому +12

    ආසාවෙන් බලන් ඉන්න දවස ඉරිදා....❤❤....ක්ලාස් ඉවර වෙච්ච ගමන් රාමුව තමයි ඉතින්....😊😊😊

  • @nipuna832
    @nipuna832 3 роки тому +18

    ඒ කතාව ඇත්ත නම් මේ විශ්වයේ කිසිම තැනක "ස්වාභාවික" කියන වචනය වලංගු වෙන්නෑ.

    • @lasantharanasinghe9246
      @lasantharanasinghe9246 3 роки тому +3

      එහෙම ගත්තොත් ස්වාභාවික කියන්නේ program එක නේ? ඒකට පිටින් ගියොත් Game Over..

  • @harshadedigama34
    @harshadedigama34 3 роки тому +2

    මගේ ඔලුවෙ තිබ්බ ප්‍රශ්න ගොඩකට හිතන්න පැත්තක් පෙන්නල දුන්න. Thank you සහෝදරයා 🙏

  • @LofiWithliyo
    @LofiWithliyo 3 роки тому +109

    සමාන්තර ලෝක ගෙන වීඩියෝ එකක් ඕනෙ සර් එකේ ඇත්ත නැත්ත දැනගන්න ඕනේ 😁❤️

  • @DaysofDilshan
    @DaysofDilshan 3 роки тому +59

    රෙඩ් ඩෙඩ් 2 ගැහුවා නේද? හහ් හා 😂
    වීඩියෝ එක මරු !!

    • @diyathfernando4999
      @diyathfernando4999 3 роки тому

      Ade dilshan ayya 😛✌

    • @ALLINONEHUB_PVT
      @ALLINONEHUB_PVT 3 роки тому

      Proud to be a aheliyagodiyan....

    • @lahiru862
      @lahiru862 3 роки тому

      මං හිතුවෙ රාමුව බලන්නෑ කියල 🤨🤨

  • @mironnishmika9875
    @mironnishmika9875 3 роки тому +10

    සුපිරි ❤️මට මතකයි ඕක ආපු මුල්කාලේ Infotel කියලා අයි ටී exhibition එකක් තිබුණා එක් එක කණ්ඩායමක තිබුන අභියෝගය තමයි ඔය headset එකක් දාගෙන ලෑල්ලක් දිගේ ඇවිදින් 1 ඇවිදින්න බෑ කකුල් දෙක වෙව්ලනවා හොඳටම මොකද අර headset එක පෙන්නන්න ලොකු පාතාලඑක දර්ශනයක්

  • @rawindu6027
    @rawindu6027 3 роки тому

    රන්දික අයිය වගේම මේකෙ කමෙන්ට් දාල තියන බුද්දිමත් විශිශ්ට චින්තකයක් ගොන්නක් එකතු උන තැනක් මේක.ඇත්තටම සතුටුයි ❤️ නිරාගමික , රැඩිකල් කියාගත්ත මෝඩ මිනිස්සු අල්පතරය කිසි හොයා බැලීමක් නැතුව මිත්‍යාව පතුරද්දි මේ වගෙ උගත් මොලය වෙහෙසා සොයා බලා තීරන ගන්නා මිනිස්සු එකට එකතු වෙන එක ඇත්තටම දකින්නට හම්බුන එකත් ලොකු සතුටක් . සියලු දෙනාටම ජය ❤️

  • @SUMKNGINES
    @SUMKNGINES 3 роки тому +72

    Earth 2 කියල project එකක් තියෙනවා virtual earth එකක් build කරගෙන යන පෘථිවියට සමාන. මේක 1:1 පරිමාණෙට හදන්නෙ. ඒ කියන්නේ ඇත්ත පෘථිවිය එලෙසම පරිමාණයේ වෙනසක් කරන්නෙ නැතුව හදන වැඩක්. මේ earth 2 එක ඇතුළෙ lands මිලදීගන්න වගේම ඒවගෙ වටිනාකම වැඩි වෙද්දී විකුනන්නත් පුළුවන්. මේක කොච්චර දුරට සාර්ථක වෙයිද කියන්න දන්නෙ නෑ. මේ project එක කරන අයගෙ අරමුණ Matrix, Oasis වගේ simulation එකක් නිර්මාණය කරන එක 💡.

    • @aroshmtv1121
      @aroshmtv1121 3 роки тому +2

      Yacai yacai

    • @sahanwijethunga5019
      @sahanwijethunga5019 3 роки тому +1

      තවත් සියවසක් වත් යයි නේ

    • @OshanBalasooriya
      @OshanBalasooriya 3 роки тому +2

      මාත් ඔකෙන් $100 ගන්න හිටියෙ පස්සෙ අව්ල් කියලා හිතලා බිට්කොයින් ගත්තා එකේ

  • @deathstroke7856
    @deathstroke7856 3 роки тому +4

    Simulation එකක් කියල හිතෙනව...මොකද හැමදේම හරියටම නූලටම fine tune වෙලා තියෙන්නේ...පෘතුවිය කැරකෙන වේගය, පරිභ්‍රමණ වේගය, වායුගෝලයේ සංයුතිය වුණත් එහෙමයි, ආලෝකයේ වේගය, ඊළඟට වර්ණ ගැන හිතුවොත් වර්ණ කියන්නේ තනිකර මායාවක්....ඉතිං simulation එකක් වෙන්න chance එක ගොඩක් වැඩී

  • @ගුප්ත
    @ගුප්ත 3 роки тому +8

    String theory ආදිය සැලකීමේදී විශ්වයේ සියලු අංශු ආදී සියල්ලම එකම ආකාරයට පැවතිය යුතුය.(ENERGY STRINGS ලෙස)ඒ පරිඝණක වැඩසටහනක building blocks digit(0 හා 1) වීමට සමාන වීමකි.නිකමට හිතුනා 😃

  • @priyankasthuri7310
    @priyankasthuri7310 3 роки тому

    භාවනානු යෝගී ඉගැන්වීම් වල කියැවෙන දෙයක් තමයි මේ සියල්ල කම්පන තරංගයක් පමණයි යන්න. .. එයත් මෙතනට හොඳටම ගැලපෙනව මම හිතන්නෙ.... ස්තූතියි ඔබට....

  • @mericghst8842
    @mericghst8842 3 роки тому +36

    ඇත්තටම මේක මට පොඩි කාලෙ ඉදන් කල්පනා කරපු දෙයක් 🙂🤔👍

  • @broagain363
    @broagain363 3 роки тому +33

    රංදික මහත්තයා😊... මේ දවස් වල ඔබතුමා ජනප්‍රියයි ❤

    • @Raamuwa
      @Raamuwa  3 роки тому +13

      ඒ කොහොමද? මට ටිකක් විස්තර කියනවද? මම ඒ ගැන වැඩිය හොයන්නේ නෑ.

    • @sumedhachandrasena9307
      @sumedhachandrasena9307 3 роки тому

      ඕනෙ නැති කතා කියන්න එපා ඕයි 😂😂

    • @anjanaff887
      @anjanaff887 3 роки тому

      අම්මොහ් 😂😂😂😂

    • @replyonly6767
      @replyonly6767 3 роки тому +3

      @@Raamuwa නෑ සර් එහෙම ප්‍රසිද්දියක් නෙවේ ඔය,, ඒ අපේ කට්ටියගෙ හැටිනෙ,, කාගෙ හරි නමක් අල්ලගෙන ඒකට ඉතින් එකේක ඒව කියනව 😖😖 එකයි ඔය ප්‍රසිද්ධයි කියන්නෙ,, මන් හිතුව කවුරු හරි ඔය කොමෙන්ට් එක දායි කියල 😔

    • @amanthasandaruwan
      @amanthasandaruwan 3 роки тому +3

      මම හිතනවා ඒක මෙතුමා ට ආදාල නැ. 😁 ඇත්තම කිව්වොත් ඒක meme 1ක්. ඒවා හොදයි කාලය කන්න. 😂

  • @ravindusahan2722
    @ravindusahan2722 2 роки тому +8

    මම හිතන්නෙ අපි කාගෙවත් වැඩසටහනක් උනත් නොවුනත් අපි හැමෝගෙම ඔලුවේ මනසේ තමන්ගෙම වැඩ සටහනක් run වෙනවා

  • @OshanLakshithaGK
    @OshanLakshithaGK 3 роки тому +3

    නිවහල් සිතුවිලි සිතනා සිතක් උදාරයි
    නිවහල් නිමැවුම් මවනා සිතක් උදාරයි
    (නිවහල්=රාමුවකට කොටු නොවූ) 😊

  • @kavindulakmal7741
    @kavindulakmal7741 3 роки тому +36

    සර්ට ගොඩාක් ආදරෙ අය කෝ,,😍😍😍😍😍😍😍

    • @sammanihimethma8228
      @sammanihimethma8228 3 роки тому +3

      😀😀😀

    • @Raamuwa
      @Raamuwa  3 роки тому +12

      🙂🙏

    • @kavindulakmal7741
      @kavindulakmal7741 3 роки тому +1

      @@Raamuwa 😍😍

    • @sri-wl1ki
      @sri-wl1ki 3 роки тому +1

      @@Raamuwa මට හිතෙන්නෙ 50/ 50 ගන්නෙ මෙහෙම
      අපි සිමියු. හදලා නැති නිසා අවස්තා 2ක් වෙන්න පුලුවන්
      1 පලවෙනි එක
      2 හදපු එකක්
      අපි ඔර්ජිනල් එක නම් අපි තාම හදලා නැති නිසා සිමියු අපිට ආය සිමියුලේශන් නෑ
      අපි හදපු එකක් නම් අපිට කලින් එකක් ඔර්ජිනල් වෙන්න ඕනි. එතකොට අවස්තා 2යි තියෙන්නෙ අපි ඔර්ජිනල්ද අපි සිමියුද කියලා
      අවස්තා දෙකෙන් එකක් හරි නිසා සම්බාවිතාව සීයට පනහයි.
      එතකොට අනික් ගොඩක් තියෙනව නේ කියයි එහෙම උනොත් ඒක සම්බාවිතව ගන්න වෙනේ සිමියු 50ක් තිබ්බොත් 50න් මොකද්ද ඔර්ජිනල් අපි වෙන්න චාන්ස් එක 50න් එකයි.ඒත් ඒකෙත් සිමියුලේශන් බිහිවීමේ සම්බාවිතව ගත්තොත් අපි තාම එකක් හදල නැති වීම නිසා එක්කො අපි ඔර්ජිනල්.එක්කො අපි හදපු එක්ක අවසාන එකියන්නෙ ඔර්ජිනල් නෙවේ.චාන්ස් 2යි සීයට 50යි ..🙄🙄කිව්ව තියරියේ විදියට සම්බාවිතව වෙන්න ඕනි එහෙම මට හිතෙන්නෙ
      (මට අන්තිමේට කිව්ව වගේ එකක් හිතුනා.බුදුන් නිවන කියලා කිව්වෙ එයලට ඕනි දේ අපි සිමියුලේශන් එක ඇතුලේ කරන්නෙ නැතිකොට අපිව ඒකෙන් ඩිලීට් කරල දානවා කියන දේ වෙන්න බැරිද )🤔🤔

    • @thesangeethgg
      @thesangeethgg 3 роки тому +1

      @@sri-wl1ki නෑ..සර් ට තියනවා කිව්ව ප්‍රශ්නය මේක අපි LINE එකක් විදියටම ඇයි ගන්නේ කියන එක ... අතු විහිදෙනව වගේ වෙන්න බැරිද කියන අදහස... ඒ කියන්නේ එක SIMULATION එකක් හදන්නේ SIMULATION එකයි ☝ කියන්නෙ මොකද කියලා... එකට වඩා හදන්න පුලුවන් කියල හිතන්නෙ නැත්තෙ ඇයි කියන එකයි... එතකොට 50 ට 50 ( SIMULATION එකක් වීමේ අනුපාතය 1:2 ) වෙන්න බෑ..., කියන එකයි අදහස් කරේ....

  • @LucidN31
    @LucidN31 3 роки тому +12

    අපිව හදපු simulate එකේ අයිතිකාරයා , එයාගෙ නිර්මානයට ඇත්ත කියලා දෙන්න ඕනෙ කියලා හිතිලා එයා අපේ simulate එකේ character එකක් වෙලා ඇවිත් වෙන්න පුලුවන්. මොකද බුදු හාමුදුරුවොන්ට හැමදාම ඕනෙ උනේ මුලු ලෝකයටම සත්‍ය කියලා දෙන්න.

    • @vidu1610
      @vidu1610 3 роки тому +5

      බුදුන් වහන්සේ කියන්නෙ නිර්මාණය කරපු කෙනා නෙවේ නීර්මානයට අබියොග කරපු කෙනා

  • @nethulajayalath980
    @nethulajayalath980 3 роки тому +5

    In quantum physics we know that when we observe an electron it act like a matter but when we not observe it it acts like an energy I think that the door example is like that It' is Amazing !!!!!!!! The video is super good luck bro !!!!!!!!!!