ලංකාව තුළ විවාහ ගිවිස ගැනීමේදි අප දැන ගතයුතු නීතිමය දේවල් | Piyum Vila | 05 - 01 - 2021 |Siyatha TV

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 13

  • @dilrukshiperera5018
    @dilrukshiperera5018 2 роки тому +3

    නීති ය වෙනස් විය යුතු වගේම අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි අපේ සමාජ ක්‍රමය වෙනස් විය යුතුයි

  • @oshanikosala7382
    @oshanikosala7382 2 роки тому +1

    බොහොමත්ම ස්තූතියි !

  • @SirinandaKumara-pb2pt
    @SirinandaKumara-pb2pt 8 місяців тому +1

    පිටරට උන්ට විරුද්දවිය හැකි නීතී මොනවාද සුද්දො ලන්කාවේ අයට ප්‍රාහර දුන්නොත්🎉 ගත හැකි කියා මාර්ග මොනවාද ?

  • @婴儿娃娃
    @婴儿娃娃 Рік тому +1

    අපි රෙජිස්ටාර්තුමා ලඟ විවාහ උනාට පස්සෙ වෙඩින් එකක් ගන්න දවසට කට්ටිය ඉස්සරහ නැවත අත්සන් කරන්න බැරිද

  • @innovtechsolutions4729
    @innovtechsolutions4729 Рік тому +1

    විවාහයක් Register කරන හැටි දැනගන්න කැමති කෙනෙක්නම් මේ වීඩ්යෝ එක බලන්න එපා. මොකද මේකේ ඒ සම්බන්දව කිසි දෙයක් නැහැ . ජපානේ ඉන්දියාවේ විවාහ ගැන කතා කරාට ලංකාවේ නීත්‍යානුකූල විවාහයක් කරන පිළිවෙල නෙවෙයි කියන්නේ..

  • @deshaniprebodha1901
    @deshaniprebodha1901 Рік тому

    මං බෞද්ධ කාන්තාවක් ..මම බදින්න එන්න කෙනා කතෝලික කෙනෙක් ..අපි දෙන්න විවාහ උනොත් බෞද්ධ මං කතෝලික ආගමට බැදෙන්න ඕනිද...මෙහෙම ආගම් 2ක දෙන්නෙක් විවාහ වෙන්න පුලුවන් ද මං බදින්න ඉන්න පිරිමි ළමය කතෝලිකනි එයාට ඒයාගෙ ආගම අදහන්න ඉඩ දීල මට මගෙ බෞද්ධ ආගම අදහන් ජීවත් වෙන්න පුලුවන්ද මේ සම්බන්ද වරදක් තියනවද තහනමක් තියනවද යන්න දැනුවත් කරනවද...

  • @MSS-qb7yb
    @MSS-qb7yb 2 роки тому

    dewani wiwahayakadi nithiyen wen wela nam eya sahathikaye sadahan wenne kohomda

    • @Ruushadow.
      @Ruushadow. Рік тому

      අවිවාහක

    • @HansiRuwan
      @HansiRuwan Рік тому

      Divos wela aye marry karkota divos kiyla wtenwda

  • @NishaniUthpala-x4t
    @NishaniUthpala-x4t 11 місяців тому

    සාක්ශි කරැවන් ලෙස කාන්තාවන්ට අත්සන් කරන්න පුලුවන්ද

  • @champikadamayanthi1287
    @champikadamayanthi1287 3 роки тому +2

    නිවේදිකා වාහන කිසිම තේරුමක් නැති ප්‍රශ්නනෙ

  • @AjithKumara-j9c
    @AjithKumara-j9c 3 місяці тому

    ammage nangige putha badin barida