කුඩා ගමේ මද්දහනේ - හුලවාලි 1976

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 40

  • @sunethekanayaka4070
    @sunethekanayaka4070 Рік тому +14

    මේවා තමයි ගීත අතීතයේ ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයෙන් සිංහල වෙළද සේවයෙන් සියලුම ප්‍රාදේශීය සේවාවන්වල මේ ගීත ප්‍රචාරය වුනා❤

  • @anuranissanka7641
    @anuranissanka7641 Рік тому +13

    කථා රචක දයා රාජපක්ෂයන් ගේ නමත් සිහි පත් කරමු

  • @Chami7003
    @Chami7003 10 днів тому

    ඇස් වලින් කදුළු ගලාගෙන නොගියත් හදවතේ ඇවිලෙන දරා ගන්න බැරි වියෝග ගින්න පෙන්නපු මේ වගේ රගපෑමක් කරන්න පුලුවන් එකම විශිෂ්ඨ යා ගාමිණි පොන්සේකා මහතා,❤❤

  • @No-Voice-is-so-loud
    @No-Voice-is-so-loud 4 роки тому +41

    හුලවාලි චිත්‍රපටයට ධර්මසිරි ගමගේ විසින් පද අමුණන ලද වික්ටර් රත්නායක විසින් සංගීතවත් කර සුනිල් එදිරිසිංහ විසින් ගායනා කරන මෙම ගීතය සිංහල සිනමාවේ අද්විතීය ගීතයකි.මෙය අප අතරින් වියෝවූ ගාමිණී ෆොන්සේකා මහතාගේ ප්‍රියතම ගීතය බව කියැවේ.මෙතරම් හැගීම් බර විප්‍රයෝගී ගීත අපගේ ගීත ක්ෂේත්‍රයේ ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි.

  • @davindurasinath7700
    @davindurasinath7700 Рік тому +6

    ආයෙත් මේවගේ රටට,සමාජයට වටින සිනමාවක් එන්නෙ නැද්ද දෙවියනේ??❤ මෙය නිර්මාණය කල සියලු දෙනාටම නිවන් සුව ලැබේවා ..❤️🙏🙏🥺🇱🇰

  • @priyanthaab
    @priyanthaab 5 років тому +39

    කුඩා ගමේ මද්දහනේ
    කුඩා ගමේ මද්දහනේ අවු රස්නේ නිවා
    හුරී කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා
    එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
    නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුභා
    මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා
    මල් ගෝමර පිපුණු ළමැද වසා ගනින් කියා
    මගේ අතින් දුන් සළුවෙන් ළමැද වසා ගියා
    රිදී පොටක් කර ලන්නට වරම් නැතුව ගියා
    ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි
    රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි
    ආලේ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකි
    ආල වඩන යන තේරුම බෝසත් කම සකි

    • @manojkumara5742
      @manojkumara5742 4 роки тому +5

      ස්තුතියි ප්‍රියන්ත මහතාණෙනි..එම ගීතය සම්පුර්ණයෙන් සටහන් කලාට.🙏

    • @c.k.gwickramanayake8723
      @c.k.gwickramanayake8723 4 роки тому +2

      ❤️❤️❤️

  • @shavindamadusanka9436
    @shavindamadusanka9436 7 місяців тому +18

    2024 අහාන අය like

  • @dulakshichamodya8952
    @dulakshichamodya8952 2 роки тому +10

    ආදරයක් අත් හැර බලා සිටීම බෝසත්කම සකි...🥺❤️

  • @w.s.6303
    @w.s.6303 2 роки тому +25

    මේ මගේ තාත්තාගේ කැමතිම ගීත වලින් එකක්. මට තාත්තා හුලවාලි කතාව කියලා දුන්නේ O/L විභාගේ පළවෙනි දවසේ විභාගෙට යන්න උදේ පාරේ ඉන්න ගමන්. තාත්තාම තමයි මේ ගීතය මට අහන්න කියලා කිව්වෙත්. අද වෙද්දි තාත්තාගේ වගේම මගේත් කැමතිම ගීතයක් මේ. දැන් තාත්තට වඩා මමයි මේ ගීතය අහන්නේ ❤😊

    • @samanthaweerakoon9822
      @samanthaweerakoon9822 Рік тому

      🎉🎉🎉🎉🎉

    • @samanthaweerakoon9822
      @samanthaweerakoon9822 Рік тому +1

      හන්තානට පායන සද ලස්සනයිද බලන්න ගීතය නිර්මාණය වුණ හැටි යූ ටියුබ් එකේ තියනවා ඒ වීඩියෝ එක බලන්න ඔයාගේ හිතට වදී ඒ ගීතයත් .

  • @senugaming752
    @senugaming752 Рік тому +4

    ආලවඩන යන තේරුම බෝසත් කම සකී ❤❤❤

  • @Divorcedhousemaid666
    @Divorcedhousemaid666 3 роки тому +4

    අනන්තයෙන් හමාඑන සිහිල් සුලගක් බදුයි.

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 3 роки тому +6

    ගාමිනි පොන්සේකා මහතාගේ සම්මානනීය විශිශ්ඨ රංගනයෙන්දායකත්වය.

  • @tharinduchiranjaya9399
    @tharinduchiranjaya9399 Рік тому +2

    Ammoo lyrics

  • @dulaniw3265
    @dulaniw3265 3 роки тому +4

    True love

  • @RuwanSenaka-h3w
    @RuwanSenaka-h3w 2 місяці тому

    💖💖💖

  • @dharmayenpagngnawata
    @dharmayenpagngnawata Рік тому +4

    තමන් සතු ප්‍රේමය අනුන්ට පුද දුන් පාරමීදන් පුරන ධාරා වැනි උතුම් පෙම්වතුන් අදටත් ජීවමාන නමුත් ඔවුහු කවුරුදැයි යනු අප්‍රකාශිතය❤️

  • @nayomijayasuriya4610
    @nayomijayasuriya4610 2 роки тому +4

    ආලවඩන යන තේරුම බෝසත්කම සකී....😊😊😊

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 2 роки тому +1

    ❤️❤️

  • @koshilapremasiri8130
    @koshilapremasiri8130 Рік тому +1

    ❤🌹

  • @KumariGamage-wj3tf
    @KumariGamage-wj3tf 7 місяців тому +2

    ආලවඩන යන තේරුම බෝසත් කම සකී...........

  • @prasannasampath5820
    @prasannasampath5820 Рік тому +1

    ❤️💔

  • @nuwanindrajith9706
    @nuwanindrajith9706 Рік тому

    ♥️

  • @samanthasudarshana8005
    @samanthasudarshana8005 3 місяці тому

    🎁🎁🎁🎁🎁🎁🎁👑️👑️👑️

  • @නිෂාන්තවිජේසූරිය

    මෙි සම්පූර්ණ කතාව බලන්න පුළුවන් කොහොමද...දන්න කෙනෙක් කියන්න

    • @surekanishani4771
      @surekanishani4771 Рік тому +1

      පිටකොටුවේ පීරුව මමත් මෙ සිඩි එක හොයන්න ඒත් නැ කොහෙවත් 😢 youtub එකෙත් නැ 😢 tv.එකෙ දෙන්නෙත් නැ 😢

    • @නිෂාන්තවිජේසූරිය
      @නිෂාන්තවිජේසූරිය Рік тому

      ​@@surekanishani4771thanks

    • @Chill_with_Hira
      @Chill_with_Hira 11 місяців тому

      තිනා කියලා app එකක් තියනවා.ඒකේ තියනවලු

    • @villatulipgardenanuradhapu9336
      @villatulipgardenanuradhapu9336 2 місяці тому

      ඕව් අපි බලන ගමන්

  • @karunakalagequintussunilde5161
    @karunakalagequintussunilde5161 2 роки тому +1

    Gamiñì innòcent husbanď.he often see his wifes beaùty. Ñew merçhant what has done

  • @PiyasiriLiyanage-lj8ko
    @PiyasiriLiyanage-lj8ko 6 місяців тому

    අතීතයේ සිනමාව කෙතරම් ලස්සනයිද ? පියකරුයිද?

  • @gayanroshan4810
    @gayanroshan4810 3 роки тому +1

    LANKEEYA SINAMA GEETAYE WISISTSA NIRMANAYAK..

  • @pramodmanushitha7710
    @pramodmanushitha7710 2 роки тому +3

    Meke full film eka ndda

    • @nihalmunasinghe91
      @nihalmunasinghe91  2 роки тому

      කණගාටුයි. දැනට නැත.

    • @nihandakalpana5787
      @nihandakalpana5787 Рік тому +1

      Copies of most of Movies are in the ownership of Mr. Tissa Nagodawithana. Although he has copies he is not the rightfull owner. Rightfull owners are the producers and actors signed agreement with producers for royality. Tissa Nagodawithana can keep copies of the movies, but he can't do anything else. Many years ago there was a court case against him and he lost the case. It is a very unfortunate situation.

  • @Sanjaya.dahanayake
    @Sanjaya.dahanayake 8 місяців тому +1

    ❤❤❤

  • @yasanthaperera
    @yasanthaperera 2 місяці тому

    ❤❤❤