පායන හිරු සදු දෑසින් දකිනා

Поділитися
Вставка
  • Опубліковано 15 лис 2024

КОМЕНТАРІ • 39

  • @chamindasrilanka4766
    @chamindasrilanka4766 10 місяців тому +8

    ස්තූතියි දැමීමට හරිම ආසාවෙන් බැලුවා තව විජේගේ පිචර් දාන්ඩ

  • @maheshasubashini5151
    @maheshasubashini5151 Рік тому +18

    රත්තරන් විජය ඔබ අපට අහිමි කලේ ඇයි දෙවියනේ

  • @sujithilamperuma6194
    @sujithilamperuma6194 Рік тому +8

    අමතක නොවන සිනමා පටයක්.....

  • @ayomikumari7479
    @ayomikumari7479 Рік тому +21

    ජොති ව්ජය ඔබ නැති අඩුව

  • @ChithraKwt-x5d
    @ChithraKwt-x5d 11 місяців тому +9

    😢😢😢විජය රත්තර

  • @ashokapeiris6300
    @ashokapeiris6300 2 місяці тому +5

    සංගීතා වීරරත්නගෙ තාත්තා තිමති වීරරත්න හදපු සංගීතා Film එක ඒ කාලේ ආසවෙන් බැලුවා මතකයි ගැලරිය සත 55 / 1st class 1.10 / 2nd class 2.25

  • @thanujagamage3261
    @thanujagamage3261 Рік тому +19

    සංගීතා චිත්‍රපටය බලන්න ගොඩක් කැමතියි .දාන්න ඉක්මනට

  • @printland8431
    @printland8431 8 місяців тому +7

    දෙරණින් දායාද කළ එකම මියුරු හඞ

  • @manulasanjeewa9427
    @manulasanjeewa9427 7 місяців тому +7

    පපුව නැවතෙනවා දෙයියනේ මේ හඬ රුව දකිනකොට

    • @SarathchandraB.H
      @SarathchandraB.H Місяць тому

      විජයමාහාත්මයාහිටියානමිඅදලංකාවෙිජනාඩිපතිවෙලාහුගක්ක්වෙිසjvpමිනිමපුඋන්දැන්සැපවිදිනවා.

  • @RuwanChinthaka-db8of
    @RuwanChinthaka-db8of 11 місяців тому +11

    ජෝතිපාල 😢😢

  • @chandikathenuwara7993
    @chandikathenuwara7993 3 місяці тому +6

    ඒ සුන්දර අතීතය මතක් වෙනකොට වර්තමානෙ.?(විජය.ජොති)❤️❤️

  • @SudathPriyantha-ss4hy
    @SudathPriyantha-ss4hy 12 днів тому +1

    Kiyanna wachana ne❤❤❤❤❤❤

  • @ChathurangaKeerthirathna-cq3sj
    @ChathurangaKeerthirathna-cq3sj Місяць тому +2

    මට මේක බලද්දී ඇඩුන පැයක් විතර

  • @jerrysirikamal646
    @jerrysirikamal646 11 місяців тому +2

    10.parata.wadiyen.me.film.eka.balala.athi.super.film

  • @madupolgahawela6915
    @madupolgahawela6915 10 місяців тому +2

    Wijaya oba nathi aduwa apata godak dananawa

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 10 місяців тому +9

    මැරෙන්න ගීත කිව්ව..ජෝති

    • @sisirajayanthe2764
      @sisirajayanthe2764 10 місяців тому +3

      මාරම මනුස්සකමක්..මේ නිර්මාණය

  • @mnera942
    @mnera942 11 місяців тому +29

    මම 88 මේ ෆිල්ම් එක මන් බැලුවා තාත්තා ජිවත් වෙලා ඉද්දි මගේ තාත්තා කිය්නවා එ කාලේ හෝල් එකෙන් කට්ටිය එලියට එද්දි කෙනෙක් නැහැල්ලු නොඅඩපු

  • @SudathPriyantha-ss4hy
    @SudathPriyantha-ss4hy 12 днів тому +1

    Ada mona naluwoda enne.ennawa aluwoooʻ.

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 10 місяців тому +9

    ඉන්න බෑ ..ජෝතිගෙ..ප්‍රකාශණය...පපුව කුඩු යකෝ

  • @SalindaSalinda-fg2bv
    @SalindaSalinda-fg2bv 4 місяці тому +2

    Oka sampurna film aka dannko godak pin sidawai dana kanata 🙏

  • @gayanlakmal5235
    @gayanlakmal5235 2 місяці тому +1

    Pilmeke mama

  • @TbaaaNznNzz-wo3gq
    @TbaaaNznNzz-wo3gq 2 місяці тому

    Sangeetha .mn balanna ..8 wayasa

  • @NisharaFernando-h1p
    @NisharaFernando-h1p 17 днів тому

    Mn ipadilath na eth me so eka baladdi mara vidiyata hitha pathulatama wadenava 😂😂😂😂😂😂

  • @UngaratnageUng
    @UngaratnageUng Місяць тому

    Amataka wenne neha me fillm eka.😢😢😢😢

  • @ruwanchaminda8117
    @ruwanchaminda8117 2 місяці тому +1

    Jothi @ vije සිනමාව ta kala meheya wena kise genekta kala නොහැකිය sada nomiyana hada❤ ruwa

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb 2 місяці тому +1

    ජොති විජය අමරනියයි❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nimalivithanage312
    @nimalivithanage312 3 місяці тому

    Ane movie eka ewannakooo
    Plsss

  • @sureshMadusanka-q4o
    @sureshMadusanka-q4o 2 місяці тому +1

    ❤❤❤❤

  • @Samandewappriya-k2o
    @Samandewappriya-k2o Місяць тому

    ❤❤❤❤❤❤

  • @sureshMadusanka-q4o
    @sureshMadusanka-q4o 2 місяці тому

    😢😢😢😢😢😢😮

  • @KaushikaDissanayake
    @KaushikaDissanayake 2 місяці тому +1

    Ae,මල්ලි ,mawaga,mansyak.marwa.kwdwat.topata.hryna.na.dalo.....😂