Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වෙනත් වීඩියෝ වලින් වගා කුලුනු දැකල තියෙනව ඒත් මේක ඊට වඩා වෙනස් මේකෙදි අනිත් ඒවට වඩා වැඩි පලදාවක් ගන්න පුලුවන් ඔබේ අලුත් අදහස ගොඩක් හොදයි බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි
ෂාාා නියමනි නිහාල් මහත්මයා ලංකාවට ගියාම මේ විදියට හදාගන්න ඕන මොකද මගේ මුලු ඉඩමම පර්චස් පහයි ගෙයත් බාගෙට හදලඉතිරිබිම තමයි මොන මොනව හරි හිටව ගන්නෙ ඔබතුමාගෙ උපදෙස් මත හිටව ගත්තු සැමදෙයකම සාර්තකව පලනෙලා ගත්තා ස්තුතියි ඔබතුමාට
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක්
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
හොඳ වැඩක්. හොඳ අදහසක්. ඔබට ස්තුතියි.
ස්තූතියි ඔබට. හරි සරලයි
ස්තුති අයියේ .ගොඩක් වටිනවා මේ වගා කුලුන.
Hari watinawa
Excellent video
බොහෝම ස්තූතියි
නියමයි👍👍🙏🙏
බොහොම ස්තූතියි
Bohoma isthuthi. Mahathmaya, Kabanika pohora madinisa,Monadeunath Paladawa Adui. "Udaharanayak"Apitama penawa Anithgewalwala Rasayanika Pohora Danawa. Paladawa kochcharada kiuwoth, Kolanathitharam. matadanaganna Ona Rasayanika Pohora wisaidakiyala. Gedara kemata Ganna Alawalu.matawasawise Thorawa Hadaganna Ona.Namuth,Paladawa Aththemana.Ts.
වහනේවේ පොහොර කියන්නේ යම්යම් අතුරු විපාක තියෙන්න පුලුවන්
Ahemada Api dannenane. Isthuthi.
Bohoma sthuthi ayye...
ඔබට බොහොම ස්තුතියි
අපූරුයි
නියමයි පට්ට
Hoda adahasak.teruwan saranai
නියමයි මමත් හදනවා අනිවාරෙන්ම
Komadu bagvala vaga karana hati gana vidio ekak danna
බොහොමස්තුතියි
Obage adahas nm godakma watinawa.kabanika pohora widiyata compost danna puluwanda.ewa pala walata udin dala.pas walin wahanna oneda.naththam udin issama athida
උඩින් ඉස්සාම ඇති
Bohoma sthuthi. Deyak ahapu gamanma pilithura denawa. Eka loku deyak. Nodanna nisane ahanne. Oba thumata dinen dina jayama wewa.
හොද වැඩක් මමත් ලංකාවට ගියම ,පටමි ගන්නවා
Very nice
Godak watinawa oya wage kenek aiye me ratata apita Leeks wagawak karana hati kiyala dennako thawa thawath me siyalla kara ganimata soba dahame sakthiya ashirwadaya nirathuruwama obata lebewa bs
බොහොම ස්තූතියි ua-cam.com/video/w77TMDQKuBw/v-deo.html බලන්න
Pasa jeewanu haranaya karanna oneda
අව්ස්‍ය වෙන්නේ නෑ පලාවගාවටනම් බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Mage pathola wele mal natuwenma wetenawa.. a ei kiyala kiyanna puluwanda
මේ වැටෙන්නේ පිරිමිමල් පිරිමිමල් පිපිලා සති තුනකින් පමන තමයි ගැහැනුමල් පිපෙන්නේ ඔබට බොහොම ස්තුතියි ua-cam.com/video/roRxaohdzo4/v-deo.html මේ විඩියෝ එක බලන්න ඔබට බොහොම ස්තුතියි
Ayye.mama thampala gedara hitawala thiyenawa habai ee pala wassata namenawa.ekta mokada krnne? බොහොම ස්තූතියි
පුලුවන්නම් වැසිකාලයේ මෙ විදිහට කරන්න ua-cam.com/video/EWtQys93siU/v-deo.html
Kotasak kiyanne kochchara pramanayakda????
0786974418 බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Ayye mang godukola sitawala thiyanawa.aka hodhata hadhila thiyanawa eth kola hari podiy mahapatawage we la.hodhata kabanika poharath thanawa.eth saruwata hadenna.mekata visadumak thiyanawada
උඩින් පොඩි සෙවනක් සපයන්න හොදින් හැදිලා එනවා එහෙම කරාම
Niyamai ayya.tawath obata shaktiya lebewa
බොහොමත්ම ස්තුතියි
Mage pipinggha wagewe mal witharai enne gedi na meyata kala uththe kumakda
මේ විඩියෝ ක බලන්න ua-cam.com/video/roRxaohdzo4/v-deo.html
Vattaka ganath vidio ekak danna
Aluth adahasak .bohoma sthuti.
Godak sthuthi.serama ekata hadagana puluvan.kola jathi serama tika.
Wooooooow
ayyage video maru. ape videoth balala adahasak denna..........
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
Aba palayak bima situwimedi wala kapagata yuthu pramanaya kochcharada. Yuriya pasata mix kela yuthuda
අඩි 2ක් ගැබුර අඩි 2 ක් පලල වලක් කපලා කාබනික පොහොරහා මතුපිට පස් කලවම් කරලා වලපුරවගෙන පැලය සිටවන්න
@@agriculturenihalranasingha ස්තුතියි obathumata
👌 නියමයි 👍👍🙏
ගොඩක් ස්තුතියි ඔබට ගොඩක් වටිනවා ඔයාගෙ නිර්මාණ අලුත් අදහස් ... පොඩි දෙයක් අහන්නම් කියන්න...ජම්බෝල ගහක් තියෙනවා හිටවලා දැන් අවුරුදු 5 වැඩියි තාම ගෙඩි නැහැ ...ගහ උස යන්නෙත් නැහැ ...හැබයි ගොඩක් සරුවට හැදිලා තියෙනවා ...මොකක්ද කරන්නෙ ගෙඩි හැදෙන්න ..ඔබතුමාගෙ වටිනා කාලෙන් පොඩි උදව්වක් කියන්න...බොහොම ස්තුතියි
මේ විඩියෝ එක බලන්න ua-cam.com/video/tv4mqWzSXV0/v-deo.html
Bohoma sthutiy ඔබතුමාට
ඉතාම වටිනා උපදෙස් වලට ගොඩක් ස්තූතියි. මුගුනුවැන්න කොල මත සුදු පුල්ලි වගේ ඇති වෙන්නෙ ඇයි? මගේ මුගුන වගාවෙ හැම කොලයකම සුදු පාට පුල්ලි වගේ තියෙනවා. සමහර කොල ඒ පුල්ලි වගේ තැන් වලින් සිදුරු වෙලා. මේකට විසදුමක් ලබා දෙන්න . ඔබට ස්තූතියි
සුදු මලකඩ රෝගයඇල්බියුගෝ දිලීර විශේෂයක් නිසා රෝගය ඇති වේ. පත්‍ර වල යටි පැත්තේ සුදු පාට පුල්ලි ඇති වේ. රෝගය තීව්‍ර වූ විට පත්‍ර වල යට පැත්තේ පුල්ලි වල පිටි වැනි දිලීර බීජාණු දක්නට ලැබේ. රෝගය වැළඳුන ගස් වල කඳේ පාදස්ථ කොටස සහ කඳෙහි ගැට අතර ප්‍රදේශ (පර්ව) සාමාන්‍ය ප්‍රමාණයට වඩා මහත් වේ. අග්‍රස්ථ අංකුරයේ පත්‍ර යටි පැත්තට හැකිලී ශාකයේ වැඩීම නවතී.රෝග පාලනයමෙම රෝග පාලනය කිරීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.පාත්ති වල ජලය රඳා පැවතීමට ඉඩ නොතැබීම.රෝගී ශාක කොටස් ගලවා ඉවත් කර පුළුස්සා විනාශ කිරීම.පොටෑසියම් අඩංගු පොහොර යෙදීම.අනවශ්‍ය ලෙස නයිට්‍රජනීය පොහොර යෙදීමෙන් වැළකීම.ඉක්මණින් අස්වැන්න කපා ගැනීම.රෝග වැළඳුන සියළුම ක්ෂේත්‍ර වල අස්වැන්න කපා ඉවත් කිරීම.භෝග මාරුව අනුගමනය කිරීමරෝගදුඹුරු පුල්ලි රෝගයසර්කස්පෝරා දිලීර විශේෂයක් නිසා ඇති වේ. පත්‍ර වල රතු පැහැයට හුරු දුඹුරු පුල්ලි ඇති වී, පසුව ඒවා පත්‍රය දුඹුරු පාට වී හැලී යයි. මේරූ පත්‍ර වල වැඩි වශයෙන් රෝග ලක්ෂණ දක්නට ලැබේ.පැළ මැක්කාපැළ මැක්කන් විසින් යුෂ උරා බීම නිසා හානිය සිදු වේ. හානි වූ පත්‍ර දාර යටි අතට හැකිලේ.රතු මයිටාවන් - පත්‍ර යටි පැත්තේ සිට යුෂ උරා බීම නිසා මුලින් පත්‍රවල කහ තිත් ඇති වී පත්‍ර කහ වේ. පසුව පත්‍ර දුඹුරු වී මිය යයි. පත්‍ර යටි පැත්තේ ඉතා කුඩා රතු තිත් ලෙස මෙම සතුන් පියවි ඇසට දැකිය හැකිය.වට පණු හානිය - මෙලොඩොගයිනි විශේෂ මුකුණුවැන්න වගාවේ ඉතා බහුලව දක්නට ඇත. ආසාදිත ශාක වර්ධනය දුර්වල වී පත්‍ර කහපාට වේ. මූල මණ්ඩලය පරීක්ෂා කළ විට පණු ආසාදනය නිසා ඇති වූ මූල ගැටිති දක්නට ඇත. වට පණු අසාදනය අවම කර ගැනීම සඳහා නිරෝගී රෝපණ ද්‍රව්‍ය භාවිතය, කුකුල් පොහොර පසට මිශ්‍ර කිරීම හා භෝග මාරුව වැදගත් වේ. භෝග මාරුව සඳහා තම්පලා වැනි භෝගයක් භාවිතා කිරීම යෝග්‍ය වේ.
Good luck
golubeli prasnayata wisadumak kiyanna
Me vaga kuluna hadana hati kiyala denna
විඩියෝ එකක් දාන්නම් බොහොමස්තුතියි
Amazing really inspiring 🌹🇱🇰🌹
එල එල
Gotukola kaha pata wenne ai..visandumak kiyanna puluwanda.
වෛරස් රෝග - ගොටුකොළ වලට වැළඳෙන වෛරස් රෝග දෙකක් දැනට හඳුනා ගෙන ඇත. ඒවා පිපිඤ්ඤා විචිත්‍ර වෛරසය හා පොටි (poty) වෛරස් විශේෂයක් වේ. ඒවා නිසා ගොටුකොළ ශාකයේ වෛරස් රෝග ලක්ෂණ ඇති වන බව විශ්වාස කෙරේ.රෝග ලක්ෂණපළමුවෙන්ම පත්‍රවල කහ මුසු කොළ පැහැති පුල්ලි විචිත්‍ර ලෙස ඇති වේ. ළපටි පත්‍ර අක්‍රමවත් හැඩයක් ගනී. පත්‍ර කුඩා වී කහ පැහැ වේ. පසුව පත්‍ර වල දුඹුරු පාට පුල්ලි ඇති වේ. සමහර විට පත්‍ර දාර සහ නාරටි දම් පාට වේ. රෝගය වැඩි වූ විට ශාක කුරු වී පඳුරු දැමීම අඩු වේ. අවසානයේ, ශාකය මිය යයි.කුඩිත්තන් විසින් වෛරස් රෝග වැළඳුන ශාක වල, යුෂ උරා බී, නැවත නීරෝගි ශාක වල යුෂ උරාබීම නිසාත්, රෝගී පැළ සිටුවීම නිසාත්, රෝගය පැතිරේ. රෝගී පැළ උදුරා විනාශ කොට රෝගය පාලනය කර ගත යුතුය. වෛරස් රෝග සඳහා ප්‍රතිකාර නැත.කොළ පුල්ලි රෝගය - සර්කස්පෝරා දිලීර විශේෂයක් නිසා පත්‍රවල දම් පැහැති රවුම් ඇති වී පසුව කහ පැහැවී මිය යයි. රෝගය පාලනය කළ නොහැකි නම් පමණක් වගාවේ පත්‍ර කපා ඉවත් කොට මැන්කොසෙබ්, මැනෙබ්, ඇන්ට්‍රකෝල් හෝ ඩැකොනිල් වැනි දිලීර නාශකයක් ජලය ලීටරයකට ග්‍රෑම් 2 ක් බැගින් මිශ්‍ර කොට වගාව හොඳින් තෙමෙන සේ ඉසින්න.
Bohoma sthuutiy.
Thanks oyage upadesh walata.ane mata kiyanna puluwanda mage ammiris wala hemadama mal pipila wetenawa e ei mokada k ekata
මිරිස් ස්වපරාගනය වෙනවා ස්වපරාගනය විමටත් පොදි සෙලවිමක්වත් අව්සය වෙනවා එ නිසා දිනකට ත්ත්පර 30ක් පමන කාලයක් අතින් ගහ සෙලවිමක් සිදුකරන්න ..මල්වැටීමට ප්‍රේදාන වසයෙන්ම හේතු කිපයක්ම බලපානවා එකක් බීජවල දුර්වල තාවය ...පරාගනය නොවීම ,දිලිරහානි ,කැල්සියම් උනතාවය ,ජලයේ විසමතා ,කියන කරුනු මේ කරුනු ටික නිසා තමා මල් වැටිම සිදුවෙන්නේ .දැනට මෙහෙම කරන්න දිලිරහානියක් නිසා මල් වැටෙනවානම් එය පාලනය කිරිමට බෙකින් පවුඩර් තෙහැන්දක් වතුර ලිටර් එකකට කලවම් කරලා කොලවලට හා ගහේ කදට ස්ප්‍රේ කරන්න ......මල් වැටීම යම් තරමයකට පාලනය කරන්න පොල් ගෙඩියක වතුර වතුර ලිටර් එකකට කලවම් කරලා ගහේ පත්‍රවලට දින 4කට පමන වතාවක් ප්‍රේ කරන්න..... වතුර යෙදීම එකාකාරිව සිදුකරන්න (වැසිකාලයකනම් මෙය ගැටලුවක් වෙන්න පුලුවන් ) කැල්සියම් උනතාවය නිසා මල් හැලීම සිදුවෙනවානම් එය පාලනය කිරිමට බිත්තර කිකිලියන්ගේ පොහොර වගාවට එකතු කරන්න
@@agriculturenihalranasingha thanks aiye .me upades walata
Ele ele සහෝදරයා
niyamai aiya
kabanika pohara kochara paramanayak danna one da dina 14 ?
ගොඩක් හොදයි වටිනා දෙයක්
Lassanai godak wede
Ratu pala dadu hitawanna puluwanda,
Watina adahasak. Thank you.
Kabanika pohora kiyanne compost valatada
කොම්පස් ,ගොම ,කුකුල් පොහොර එ වගේ එවාට බොහොම ස්තුතියි
Waga karanna hadapu bimakata mn dolamait danma meeta satiyakata witara kalin. Dan pala situwanna hadapu walawal walata mulika pohora pohora ywduwata kamak nadda. (Urea, TSP, MOP)
ඩොලමයිට් යෙදිමෙන් දින 30ක් පමන යිනකන් අපි යොදන රසායනික පොහොර ගවලට ගැනිමට නොහැකි වෙනවා ඩොලමයිට් යොදා සති 6 - 8 යනතුරු බෝග වගාවකට පොහොර නොදා සිටීමට වග බලා ගැනීම ඉතා වැදගත්ය... ඒකට ප්‍රධානතම හේතුවක් තමයි නයිට්‍රජන්, ඇමෝනියා විදිහට වාෂ්ප වෙලා හානියට ලක්වීමනිසා යොදන පොහොරෙහි නයිට්‍රජන් පසට ලබාගත නොහැකිවීම..
@@agriculturenihalranasingha e kiyanne sati 6k 8k yanakam pala situweema nokala yuthuya kiyana ekada. Natnm mulika pohora noda pala situwannada? Ehema kaloth eka shaka walata balapamak nadda
Apata.kisima.wiyadamak.nathi.swabavika.wagakuluna...bohoma.sthuthiy.obata....
Kathai
පළා වර්ග වගා කරනකොට හිරු එළිය ගොඩාක් අවශ්‍යයද
aගෙවතුවාගාවේදි අඩු ආලෝකයක් තියන තැන් තොරගන්න පුලුවන් බොහොම ස්තුතියි
Mu,unuwanna hadaganna amarui
👍
පලා wargawalata godak ira eliya onida kyl pahadili krnnko ane plzz
මේ විඩියෝඑක බලන්න ua-cam.com/video/t27AcAqgKm4/v-deo.html
Nice...
ela aiya hoda wedk
Godak hodai math lankawata gihin waga karanawa
මුකුනුවැන්න paduru wage hadenn mokakda krnn oni?
මේ විඩියෝ එක බලන්න ua-cam.com/video/Z9aeJM7vLM8/v-deo.html
Niyamai👍👍👍🙂
බදුන් වල හැදුවා ම කොල කහ පාට වෙන්නේ අයි?
Kola kaha Wenne ay?
Aluත් දේවල්වලට යොමු කිරිම ස්තුතිය
බොහොම ස්තුතුයි
Suppa
👌👌👌👌
👍🌷
Nice
රාසායනික කෘමි විකර්ශන වෙනුවට ස්වාභාවික ව භාවිතා කරන්න පුලුවන් මොනවාද ?
Thanks
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
Wooow niyamai...♥️
1Aiye onama කෘමි wikarshakayak hawasata dammata passe udeta වතුර danakota pale kola වලටත් ekka වතුර dammata kamk nadda?2 කවර wala thiyala pala walata පොහොර danakota pale wateta mul kadenawane.pas බුරුල් karan නැතුව kawareta පොහොර තට්ටුව dammoth paleta allagan nadda aiye.pas බුරුල් karala hawasata පොහොර danawa nam pas වේලිලා hinda වතුර dan onada aiye.naththam hawasata වතුර dala udeta පොහොර dannada...pas වේලිලා nam pale mul kadenawa athi neda අයියේ ?
මල්ලි සමාවෙලා සිංහලෙන් ටයිප් කරන්න කියවන්න ගියාම අමාරුයි
😓😓 ha aiye
මගේ ගස් වලට ඇබලයෝ එනවා...එයාලා ඒවායේ එන මල් කනවා...ඒ නිසා ගෙඩි එන්නේ නෑ...අනෝද වලයි දබල වලයි තමයි ඒ ප්‍රශ්නය ගොඩක් තියෙන්නේ මම මොකක්ද ඒකට කරන්න ඕනි කියලා මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද
පලාවල කොළ අනුභවයට ගන්න නිිිිසා කාබනික කෘමි විකර්ශක යෙදුවට කමක් නැද්ද අයියා. විස වෙන්නෙ නැද්ද?
කාබනික කෘමිවිකර්සක විසවෙන්නේ නෑ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
💐thank you
මහත්තයා මම කොමඩු වගා කරා. දැන් පොඩි ගෙඩි ඇව්ත්. ගෙඩි වහන්න ඕනෙද සත්තුත් ගෙන් අරක්ශා කරගන්න. පොඩ්ඩක් හැදිලි කරන්න පුළුවන් ද.
ඔවු ගෙඩි aආවරනය කරන්න ඉල්මැසාත් හානිකරනවා
agriculture nihal ranasingha බොහොම ස්තුතියි
අයියේ ඉර එලිය එච්චරම ඕන නැතිව වගා කරන්න පුලුවන් මොනවද?
විශිෂ්ටයි
🙏
පස් වල වේයෝ බැඳලා නම් පැල වලට හානි වෙයි ද? කරුණාකර උපදෙසක් ලබා දෙන්න.
සමහරඅ වස්තාවල මුල් වලට හානිකරනවා අලු ඉවල්පයක් පසට කලවම් කරන්න
@@agriculturenihalranasingha බොහොම ස්තුතියි ඔබට.
කහ පැලයේ පත්‍ර කා දමනවාට කල යුත්තේ කුමක්ද ?
මේ ක්‍රමය යොදන්න ua-cam.com/video/VWt3k7rrsr0/v-deo.html
@@agriculturenihalranasingha ස්තුතියි
කාබනිකව සිදු කරන පලා වගාවේදී ඇතිවන පනුවන් මර්ධනයට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද??
උදේ පින්න තියන වෙලාවට අලු ඉසීම (සතියකට වතාවක් පමන කාබනික කෘමි විකර්සක වගාවට යොදාගෙන යන්න
Okata kiyanne "vertical gardening "
Pipincha wala gahanu mal pirimi mal thiyenawada
ඔවු මේ විඩියෝ එක බලන්න බොහොම ස්තුතියි ua-cam.com/video/roRxaohdzo4/v-deo.html
ලංකාවට ආපුවම එන්න ද ඔබතුමා ගේ ගොවිපලට
Hi
වම්බටු බීජ මම දෙපාරක්ම පෝච්ච්යක දැම්මා ඔක්කොම වගේ හොදින් පැල වුනා දින 3,4 වගේ ගියාම මැලව්ලා පිච්ච්ලා වගේ ගියා ඇයි එහෙම වෙන්න හේතුව
එහෙම වෙන්නෙ පසේ තියන දිලිරනිසා පස ජිවානුහරනය කරලා ගන්න ua-cam.com/users/results?search_query=%E0%B6%B4%E0%B7%83+%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%84%E0%B6%BB%E0%B6%B1%E0%B6%BA+nihal බොහොම ස්තූතියි
ගොඩාක් ස්තූතියි ඔබතුමාට
👏👏👍👍💪💪🙏🙏🙏
Maga මුකුනුවැන්න wala kola පණුවන් kanawa
පින්න තියන වෙලාවට අලු ඉසිම සිදුකරන්න බොහොමත්ම ස්තුතියි
ගොටුකොල වගාවට සුදුසු පොහොර හා වගාමාධය ගැන කියලා දෙනවද අයියේ ගොටුකොල සෙවනට ද හිරු එලියටද වැඩුපුර හිතකර
🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️❤️❤️❤️
එ් අදහස නම් ගොඩක් හොඳයි.ස්තූතියි.ua-cam.com/video/-evnK-RU8oU/v-deo.html
ඔන්න මමත් චැනල් එක subscribers කරා 12 මම හොදින් කරගෙන යන්න
@@agriculturenihalranasinghaබොහොම ස්තූතියි අයියේ.
අයියේ මට ඔයා කිව්වා අර තක්කාලි කොල වල කොල පිච්චෙන එකට බේකින් පවුඩර් ස්ප්‍ර් කරන්න කියලා.සමහර මිරිස් pala වලටත් තියනවා ..ඕනෑම වගවක්ට බෙකින් පවුඩර් ස්ප්‍ර් කරාට කම්ක් නද්ද් aiye ?
කමක්නැ මල්ලි අමු කුරුදුකොල අතට මිටමොලවලා ගන්න ප්‍රේමානය අරගෙන කොටලා වතුර ලිටර් 2කට එකතුකරලා විනාඩි 20ක් රත්කරලා නිවුනාට පසු ස්ප්‍රේ කරන්න පුලුවන්
ස්තුති aiye
මේ ඔයාගේම වත්තද , ලොකු ඉඩමක් හැමදේම තියෙනවද වත්තෙමට හොදයි මොකද මට තියෙන්නේ පොඩි වත්තක්
රාබු බීජ පැල වුන ඒවා නැවිලා යන්නේ ඇයි..ඊට පස්සේ මැරෙනවා ඒවා
එහෙම වෙන්නේ දිලිරහානි හෝ අවුව මදිනිසා පොලවට සම්බන්දවෙන තෙනින් තැම්බිලා වගේ මැරෙන්වානම් දිලිර හානි වැලවගේ ගිහින් පැලය පොලවට පහත්වෙද්දි මැරිලා යනවානම් එ අවුව මදිනිසා
@@agriculturenihalranasingha දිලීර නාශක දාලා හිටවන්නේ..පැල ටිකක් ලොකු වෙනකම් වැස්සත් තිබුන නිසා හෙවනින් තමා තිබුනේ
අනේ අපේ නිහාල් මහත්තය ඉස්කෝලෙ යන කා ලේ
වෙනත් වීඩියෝ වලින් වගා කුලුනු දැකල තියෙනව ඒත් මේක ඊට වඩා වෙනස් මේකෙදි අනිත් ඒවට වඩා වැඩි පලදාවක් ගන්න පුලුවන් ඔබේ අලුත් අදහස ගොඩක් හොදයි බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි
ෂාාා නියමනි නිහාල් මහත්මයා ලංකාවට ගියාම මේ විදියට හදාගන්න ඕන මොකද මගේ මුලු ඉඩමම පර්චස් පහයි ගෙයත් බාගෙට හදලඉතිරිබිම තමයි මොන මොනව හරි හිටව ගන්නෙ ඔබතුමාගෙ උපදෙස් මත හිටව ගත්තු සැමදෙයකම සාර්තකව පලනෙලා ගත්තා ස්තුතියි ඔබතුමාට
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක්
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
හොඳ වැඩක්. හොඳ අදහසක්. ඔබට ස්තුතියි.
බොහොම ස්තුතියි
ස්තූතියි ඔබට. හරි සරලයි
ස්තුති අයියේ .ගොඩක් වටිනවා මේ වගා කුලුන.
බොහොම ස්තුතියි
Hari watinawa
බොහොම ස්තුතියි
Excellent video
බොහෝම ස්තූතියි
නියමයි👍👍🙏🙏
බොහොම ස්තූතියි
Bohoma isthuthi. Mahathmaya, Kabanika pohora madinisa,Monadeunath Paladawa Adui. "Udaharanayak"
Apitama penawa Anithgewalwala Rasayanika Pohora Danawa. Paladawa kochcharada kiuwoth, Kolanathitharam. matadanaganna Ona Rasayanika Pohora wisaidakiyala. Gedara kemata Ganna Alawalu.matawasawise Thorawa Hadaganna Ona.Namuth,Paladawa Aththemana.
Ts.
වහනේවේ පොහොර කියන්නේ යම්යම් අතුරු විපාක තියෙන්න පුලුවන්
Ahemada Api dannenane. Isthuthi.
Bohoma sthuthi ayye...
ඔබට බොහොම ස්තුතියි
අපූරුයි
බොහොම ස්තුතියි
නියමයි පට්ට
Hoda adahasak.teruwan saranai
බොහොම ස්තුතියි
නියමයි මමත් හදනවා අනිවාරෙන්ම
බොහොම ස්තුතියි
Komadu bagvala vaga karana hati gana vidio ekak danna
බොහොමස්තුතියි
Obage adahas nm godakma watinawa.kabanika pohora widiyata compost danna puluwanda.ewa pala walata udin dala.pas walin wahanna oneda.naththam udin issama athida
උඩින් ඉස්සාම ඇති
Bohoma sthuthi. Deyak ahapu gamanma pilithura denawa. Eka loku deyak. Nodanna nisane ahanne. Oba thumata dinen dina jayama wewa.
හොද වැඩක් මමත් ලංකාවට ගියම ,පටමි ගන්නවා
Very nice
බොහොම ස්තුතියි
Godak watinawa oya wage kenek aiye me ratata apita Leeks wagawak karana hati kiyala dennako thawa thawath me siyalla kara ganimata soba dahame sakthiya ashirwadaya nirathuruwama obata lebewa bs
බොහොම ස්තූතියි ua-cam.com/video/w77TMDQKuBw/v-deo.html බලන්න
Pasa jeewanu haranaya karanna oneda
අව්ස්‍ය වෙන්නේ නෑ පලාවගාවටනම් බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Mage pathola wele mal natuwenma wetenawa.. a ei kiyala kiyanna puluwanda
මේ වැටෙන්නේ පිරිමිමල් පිරිමිමල් පිපිලා සති තුනකින් පමන තමයි ගැහැනුමල් පිපෙන්නේ ඔබට බොහොම ස්තුතියි ua-cam.com/video/roRxaohdzo4/v-deo.html මේ විඩියෝ එක බලන්න ඔබට බොහොම ස්තුතියි
Ayye.mama thampala gedara hitawala thiyenawa habai ee pala wassata namenawa.ekta mokada krnne? බොහොම ස්තූතියි
පුලුවන්නම් වැසිකාලයේ මෙ විදිහට කරන්න ua-cam.com/video/EWtQys93siU/v-deo.html
Kotasak kiyanne kochchara pramanayakda????
0786974418 බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Ayye mang godukola sitawala thiyanawa.aka hodhata hadhila thiyanawa eth kola hari podiy mahapatawage we la.hodhata kabanika poharath thanawa.eth saruwata hadenna.mekata visadumak thiyanawada
උඩින් පොඩි සෙවනක් සපයන්න හොදින් හැදිලා එනවා එහෙම කරාම
Niyamai ayya.tawath obata shaktiya lebewa
බොහොමත්ම ස්තුතියි
Mage pipinggha wagewe mal witharai enne gedi na meyata kala uththe kumakda
මේ විඩියෝ ක බලන්න ua-cam.com/video/roRxaohdzo4/v-deo.html
Vattaka ganath vidio ekak danna
බොහොමස්තුතියි
Aluth adahasak .bohoma sthuti.
බොහොම ස්තුතියි
Godak sthuthi.serama ekata hadagana puluvan.kola jathi serama tika.
බොහොම ස්තුතියි
Wooooooow
බොහොම ස්තුතියි
ayyage video maru. ape videoth balala adahasak denna..........
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
Aba palayak bima situwimedi wala kapagata yuthu pramanaya kochcharada. Yuriya pasata mix kela yuthuda
අඩි 2ක් ගැබුර අඩි 2 ක් පලල වලක් කපලා කාබනික පොහොරහා මතුපිට පස් කලවම් කරලා වලපුරවගෙන පැලය සිටවන්න
@@agriculturenihalranasingha ස්තුතියි obathumata
👌 නියමයි 👍👍🙏
බොහොමත්ම ස්තුතියි
ගොඩක් ස්තුතියි ඔබට ගොඩක් වටිනවා ඔයාගෙ නිර්මාණ අලුත් අදහස් ... පොඩි දෙයක් අහන්නම් කියන්න...ජම්බෝල ගහක් තියෙනවා හිටවලා දැන් අවුරුදු 5 වැඩියි තාම ගෙඩි නැහැ ...ගහ උස යන්නෙත් නැහැ ...හැබයි ගොඩක් සරුවට හැදිලා තියෙනවා ...මොකක්ද කරන්නෙ ගෙඩි හැදෙන්න ..ඔබතුමාගෙ වටිනා කාලෙන් පොඩි උදව්වක් කියන්න...බොහොම ස්තුතියි
මේ විඩියෝ එක බලන්න ua-cam.com/video/tv4mqWzSXV0/v-deo.html
Bohoma sthutiy ඔබතුමාට
ඉතාම වටිනා උපදෙස් වලට ගොඩක් ස්තූතියි.
මුගුනුවැන්න කොල මත සුදු පුල්ලි වගේ ඇති වෙන්නෙ ඇයි? මගේ මුගුන වගාවෙ හැම කොලයකම සුදු පාට පුල්ලි වගේ තියෙනවා. සමහර කොල ඒ පුල්ලි වගේ තැන් වලින් සිදුරු වෙලා.
මේකට විසදුමක් ලබා දෙන්න . ඔබට ස්තූතියි
සුදු මලකඩ රෝගය
ඇල්බියුගෝ දිලීර විශේෂයක් නිසා රෝගය ඇති වේ. පත්‍ර වල යටි පැත්තේ සුදු පාට පුල්ලි ඇති වේ. රෝගය තීව්‍ර වූ විට පත්‍ර වල යට පැත්තේ පුල්ලි වල පිටි වැනි දිලීර බීජාණු දක්නට ලැබේ. රෝගය වැළඳුන ගස් වල කඳේ පාදස්ථ කොටස සහ කඳෙහි ගැට අතර ප්‍රදේශ (පර්ව) සාමාන්‍ය ප්‍රමාණයට වඩා මහත් වේ. අග්‍රස්ථ අංකුරයේ පත්‍ර යටි පැත්තට හැකිලී ශාකයේ වැඩීම නවතී.
රෝග පාලනය
මෙම රෝග පාලනය කිරීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.
පාත්ති වල ජලය රඳා පැවතීමට ඉඩ නොතැබීම.
රෝගී ශාක කොටස් ගලවා ඉවත් කර පුළුස්සා විනාශ කිරීම.
පොටෑසියම් අඩංගු පොහොර යෙදීම.
අනවශ්‍ය ලෙස නයිට්‍රජනීය පොහොර යෙදීමෙන් වැළකීම.
ඉක්මණින් අස්වැන්න කපා ගැනීම.
රෝග වැළඳුන සියළුම ක්ෂේත්‍ර වල අස්වැන්න කපා ඉවත් කිරීම.
භෝග මාරුව අනුගමනය කිරීම
රෝග
දුඹුරු පුල්ලි රෝගය
සර්කස්පෝරා දිලීර විශේෂයක් නිසා ඇති වේ. පත්‍ර වල රතු පැහැයට හුරු දුඹුරු පුල්ලි ඇති වී, පසුව ඒවා පත්‍රය දුඹුරු පාට වී හැලී යයි. මේරූ පත්‍ර වල වැඩි වශයෙන් රෝග ලක්ෂණ දක්නට ලැබේ.
පැළ මැක්කා
පැළ මැක්කන් විසින් යුෂ උරා බීම නිසා හානිය සිදු වේ. හානි වූ පත්‍ර දාර යටි අතට හැකිලේ.
රතු මයිටාවන් - පත්‍ර යටි පැත්තේ සිට යුෂ උරා බීම නිසා මුලින් පත්‍රවල කහ තිත් ඇති වී පත්‍ර කහ වේ. පසුව පත්‍ර දුඹුරු වී මිය යයි. පත්‍ර යටි පැත්තේ ඉතා කුඩා රතු තිත් ලෙස මෙම සතුන් පියවි ඇසට දැකිය හැකිය.
වට පණු හානිය - මෙලොඩොගයිනි විශේෂ මුකුණුවැන්න වගාවේ ඉතා බහුලව දක්නට ඇත. ආසාදිත ශාක වර්ධනය දුර්වල වී පත්‍ර කහපාට වේ. මූල මණ්ඩලය පරීක්ෂා කළ විට පණු ආසාදනය නිසා ඇති වූ මූල ගැටිති දක්නට ඇත. වට පණු අසාදනය අවම කර ගැනීම සඳහා නිරෝගී රෝපණ ද්‍රව්‍ය භාවිතය, කුකුල් පොහොර පසට මිශ්‍ර කිරීම හා භෝග මාරුව වැදගත් වේ. භෝග මාරුව සඳහා තම්පලා වැනි භෝගයක් භාවිතා කිරීම යෝග්‍ය වේ.
Good luck
බොහොම ස්තුතියි
golubeli prasnayata wisadumak kiyanna
Me vaga kuluna hadana hati kiyala denna
විඩියෝ එකක් දාන්නම් බොහොමස්තුතියි
Amazing really inspiring 🌹🇱🇰🌹
එල එල
බොහොම ස්තුතියි
Gotukola kaha pata wenne ai..visandumak kiyanna puluwanda.
වෛරස් රෝග - ගොටුකොළ වලට වැළඳෙන වෛරස් රෝග දෙකක් දැනට හඳුනා ගෙන ඇත. ඒවා පිපිඤ්ඤා විචිත්‍ර වෛරසය හා පොටි (poty) වෛරස් විශේෂයක් වේ. ඒවා නිසා ගොටුකොළ ශාකයේ වෛරස් රෝග ලක්ෂණ ඇති වන බව විශ්වාස කෙරේ.
රෝග ලක්ෂණ
පළමුවෙන්ම පත්‍රවල කහ මුසු කොළ පැහැති පුල්ලි විචිත්‍ර ලෙස ඇති වේ. ළපටි පත්‍ර අක්‍රමවත් හැඩයක් ගනී. පත්‍ර කුඩා වී කහ පැහැ වේ. පසුව පත්‍ර වල දුඹුරු පාට පුල්ලි ඇති වේ. සමහර විට පත්‍ර දාර සහ නාරටි දම් පාට වේ. රෝගය වැඩි වූ විට ශාක කුරු වී පඳුරු දැමීම අඩු වේ. අවසානයේ, ශාකය මිය යයි.
කුඩිත්තන් විසින් වෛරස් රෝග වැළඳුන ශාක වල, යුෂ උරා බී, නැවත නීරෝගි ශාක වල යුෂ උරාබීම නිසාත්, රෝගී පැළ සිටුවීම නිසාත්, රෝගය පැතිරේ. රෝගී පැළ උදුරා විනාශ කොට රෝගය පාලනය කර ගත යුතුය. වෛරස් රෝග සඳහා ප්‍රතිකාර නැත.
කොළ පුල්ලි රෝගය - සර්කස්පෝරා දිලීර විශේෂයක් නිසා පත්‍රවල දම් පැහැති රවුම් ඇති වී පසුව කහ පැහැවී මිය යයි. රෝගය පාලනය කළ නොහැකි නම් පමණක් වගාවේ පත්‍ර කපා ඉවත් කොට මැන්කොසෙබ්, මැනෙබ්, ඇන්ට්‍රකෝල් හෝ ඩැකොනිල් වැනි දිලීර නාශකයක් ජලය ලීටරයකට ග්‍රෑම් 2 ක් බැගින් මිශ්‍ර කොට වගාව හොඳින් තෙමෙන සේ ඉසින්න.
Bohoma sthuutiy.
Thanks oyage upadesh walata.ane mata kiyanna puluwanda mage ammiris wala hemadama mal pipila wetenawa e ei mokada k ekata
මිරිස් ස්වපරාගනය වෙනවා ස්වපරාගනය විමටත් පොදි සෙලවිමක්වත් අව්සය වෙනවා එ නිසා දිනකට ත්ත්පර 30ක් පමන කාලයක් අතින් ගහ සෙලවිමක් සිදුකරන්න ..මල්වැටීමට ප්‍රේදාන වසයෙන්ම හේතු කිපයක්ම බලපානවා එකක් බීජවල දුර්වල තාවය ...පරාගනය නොවීම ,දිලිරහානි ,කැල්සියම් උනතාවය ,ජලයේ විසමතා ,කියන කරුනු මේ කරුනු ටික නිසා තමා මල් වැටිම සිදුවෙන්නේ .දැනට මෙහෙම කරන්න දිලිරහානියක් නිසා මල් වැටෙනවානම් එය පාලනය කිරිමට බෙකින් පවුඩර් තෙහැන්දක් වතුර ලිටර් එකකට කලවම් කරලා කොලවලට හා ගහේ කදට ස්ප්‍රේ කරන්න ......මල් වැටීම යම් තරමයකට පාලනය කරන්න පොල් ගෙඩියක වතුර වතුර ලිටර් එකකට කලවම් කරලා ගහේ පත්‍රවලට දින 4කට පමන වතාවක් ප්‍රේ කරන්න..... වතුර යෙදීම එකාකාරිව සිදුකරන්න (වැසිකාලයකනම් මෙය ගැටලුවක් වෙන්න පුලුවන් ) කැල්සියම් උනතාවය නිසා මල් හැලීම සිදුවෙනවානම් එය පාලනය කිරිමට බිත්තර කිකිලියන්ගේ පොහොර වගාවට එකතු කරන්න
@@agriculturenihalranasingha thanks aiye .me upades walata
Ele ele සහෝදරයා
බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි
niyamai aiya
බොහොම ස්තුතියි
kabanika pohara kochara paramanayak danna one da dina 14 ?
ගොඩක් හොදයි වටිනා දෙයක්
බොහොම ස්තුතියි
Lassanai godak wede
බොහොම ස්තුතියි
Ratu pala dadu hitawanna puluwanda,
Watina adahasak. Thank you.
බොහොම ස්තුතියි
Kabanika pohora kiyanne compost valatada
කොම්පස් ,ගොම ,කුකුල් පොහොර එ වගේ එවාට බොහොම ස්තුතියි
Waga karanna hadapu bimakata mn dolamait danma meeta satiyakata witara kalin. Dan pala situwanna hadapu walawal walata mulika pohora pohora ywduwata kamak nadda. (Urea, TSP, MOP)
ඩොලමයිට් යෙදිමෙන් දින 30ක් පමන යිනකන් අපි යොදන රසායනික පොහොර ගවලට ගැනිමට නොහැකි වෙනවා ඩොලමයිට් යොදා සති 6 - 8 යනතුරු බෝග වගාවකට පොහොර නොදා සිටීමට වග බලා ගැනීම ඉතා වැදගත්ය... ඒකට ප්‍රධානතම හේතුවක් තමයි නයිට්‍රජන්, ඇමෝනියා විදිහට වාෂ්ප වෙලා හානියට ලක්වීමනිසා යොදන පොහොරෙහි නයිට්‍රජන් පසට ලබාගත නොහැකිවීම..
@@agriculturenihalranasingha e kiyanne sati 6k 8k yanakam pala situweema nokala yuthuya kiyana ekada. Natnm mulika pohora noda pala situwannada? Ehema kaloth eka shaka walata balapamak nadda
Apata.kisima.wiyadamak.nathi.swabavika.wagakuluna...bohoma.sthuthiy.obata....
බොහොම ස්තුතියි
Kathai
පළා වර්ග වගා කරනකොට හිරු එළිය ගොඩාක් අවශ්‍යයද
aගෙවතුවාගාවේදි අඩු ආලෝකයක් තියන තැන් තොරගන්න පුලුවන් බොහොම ස්තුතියි
Mu,unuwanna hadaganna amarui
බොහොම ස්තුතියි
👍
පලා wargawalata godak ira eliya onida kyl pahadili krnnko ane plzz
මේ විඩියෝඑක බලන්න ua-cam.com/video/t27AcAqgKm4/v-deo.html
Nice...
බොහොම ස්තුතියි
ela aiya hoda wedk
බොහොම ස්තුතියි
Godak hodai math lankawata gihin waga karanawa
මුකුනුවැන්න paduru wage hadenn mokakda krnn oni?
මේ විඩියෝ එක බලන්න ua-cam.com/video/Z9aeJM7vLM8/v-deo.html
Niyamai👍👍👍🙂
බොහොම ස්තුතියි
බදුන් වල හැදුවා ම කොල කහ පාට වෙන්නේ අයි?
Kola kaha Wenne ay?
Aluත් දේවල්වලට යොමු කිරිම ස්තුතිය
බොහොම ස්තුතුයි
Suppa
👌👌👌👌
බොහෝම ස්තූතියි
👍🌷
බොහොම ස්තුතියි
Nice
බොහොම ස්තුතියි
රාසායනික කෘමි විකර්ශන වෙනුවට ස්වාභාවික ව භාවිතා කරන්න පුලුවන් මොනවාද ?
Thanks
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
Wooow niyamai...♥️
1Aiye onama කෘමි wikarshakayak hawasata dammata passe udeta වතුර danakota pale kola වලටත් ekka වතුර dammata kamk nadda?
2 කවර wala thiyala pala walata පොහොර danakota pale wateta mul kadenawane.pas බුරුල් karan නැතුව kawareta පොහොර තට්ටුව dammoth paleta allagan nadda aiye.pas බුරුල් karala hawasata පොහොර danawa nam pas වේලිලා hinda වතුර dan onada aiye.naththam hawasata වතුර dala udeta පොහොර dannada...pas වේලිලා nam pale mul kadenawa athi neda අයියේ ?
මල්ලි සමාවෙලා සිංහලෙන් ටයිප් කරන්න කියවන්න ගියාම අමාරුයි
😓😓 ha aiye
මගේ ගස් වලට ඇබලයෝ එනවා...එයාලා ඒවායේ එන මල් කනවා...ඒ නිසා ගෙඩි එන්නේ නෑ...අනෝද වලයි දබල වලයි තමයි ඒ ප්‍රශ්නය ගොඩක් තියෙන්නේ මම මොකක්ද ඒකට කරන්න ඕනි කියලා මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද
පලාවල කොළ අනුභවයට ගන්න නිිිිසා කාබනික කෘමි විකර්ශක යෙදුවට කමක් නැද්ද අයියා. විස වෙන්නෙ නැද්ද?
කාබනික කෘමිවිකර්සක විසවෙන්නේ නෑ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
💐thank you
බොහොම ස්තුතියි
මහත්තයා මම කොමඩු වගා කරා. දැන් පොඩි ගෙඩි ඇව්ත්. ගෙඩි වහන්න ඕනෙද සත්තුත් ගෙන් අරක්ශා කරගන්න. පොඩ්ඩක් හැදිලි කරන්න පුළුවන් ද.
ඔවු ගෙඩි aආවරනය කරන්න ඉල්මැසාත් හානිකරනවා
agriculture nihal ranasingha බොහොම ස්තුතියි
අයියේ ඉර එලිය එච්චරම ඕන නැතිව වගා කරන්න පුලුවන් මොනවද?
මේ විඩියෝඑක බලන්න ua-cam.com/video/t27AcAqgKm4/v-deo.html
විශිෂ්ටයි
බොහොම ස්තුතියි
🙏
බොහොම ස්තුතියි
පස් වල වේයෝ බැඳලා නම් පැල වලට හානි වෙයි ද? කරුණාකර උපදෙසක් ලබා දෙන්න.
සමහරඅ වස්තාවල මුල් වලට හානිකරනවා අලු ඉවල්පයක් පසට කලවම් කරන්න
@@agriculturenihalranasingha බොහොම ස්තුතියි ඔබට.
කහ පැලයේ පත්‍ර කා දමනවාට කල යුත්තේ කුමක්ද ?
මේ ක්‍රමය යොදන්න ua-cam.com/video/VWt3k7rrsr0/v-deo.html
@@agriculturenihalranasingha ස්තුතියි
කාබනිකව සිදු කරන පලා වගාවේදී ඇතිවන පනුවන් මර්ධනයට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද??
උදේ පින්න තියන වෙලාවට අලු ඉසීම (සතියකට වතාවක් පමන කාබනික කෘමි විකර්සක වගාවට යොදාගෙන යන්න
Okata kiyanne "vertical gardening "
බොහොම ස්තුතියි
Pipincha wala gahanu mal pirimi mal thiyenawada
ඔවු මේ විඩියෝ එක බලන්න බොහොම ස්තුතියි ua-cam.com/video/roRxaohdzo4/v-deo.html
ලංකාවට ආපුවම එන්න ද ඔබතුමා ගේ ගොවිපලට
Hi
බොහොම ස්තුතියි
වම්බටු බීජ මම දෙපාරක්ම පෝච්ච්යක දැම්මා ඔක්කොම වගේ හොදින් පැල වුනා දින 3,4 වගේ ගියාම මැලව්ලා පිච්ච්ලා වගේ ගියා ඇයි එහෙම වෙන්න හේතුව
එහෙම වෙන්නෙ පසේ තියන දිලිරනිසා පස ජිවානුහරනය කරලා ගන්න ua-cam.com/users/results?search_query=%E0%B6%B4%E0%B7%83+%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%84%E0%B6%BB%E0%B6%B1%E0%B6%BA+nihal බොහොම ස්තූතියි
ගොඩාක් ස්තූතියි ඔබතුමාට
👏👏👍👍💪💪🙏🙏🙏
බොහොම ස්තූතියි
Maga මුකුනුවැන්න wala kola පණුවන් kanawa
පින්න තියන වෙලාවට අලු ඉසිම සිදුකරන්න බොහොමත්ම ස්තුතියි
ගොටුකොල වගාවට සුදුසු පොහොර හා වගාමාධය ගැන කියලා දෙනවද අයියේ
ගොටුකොල සෙවනට ද හිරු එලියටද වැඩුපුර හිතකර
🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි
එ් අදහස නම් ගොඩක් හොඳයි.ස්තූතියි.ua-cam.com/video/-evnK-RU8oU/v-deo.html
ඔන්න මමත් චැනල් එක subscribers කරා 12 මම හොදින් කරගෙන යන්න
@@agriculturenihalranasinghaබොහොම ස්තූතියි අයියේ.
අයියේ මට ඔයා කිව්වා අර තක්කාලි කොල වල කොල පිච්චෙන එකට බේකින් පවුඩර් ස්ප්‍ර් කරන්න කියලා.සමහර මිරිස් pala වලටත් තියනවා ..ඕනෑම වගවක්ට බෙකින් පවුඩර් ස්ප්‍ර් කරාට කම්ක් නද්ද් aiye ?
කමක්නැ මල්ලි අමු කුරුදුකොල අතට මිටමොලවලා ගන්න ප්‍රේමානය අරගෙන කොටලා වතුර ලිටර් 2කට එකතුකරලා විනාඩි 20ක් රත්කරලා නිවුනාට පසු ස්ප්‍රේ කරන්න පුලුවන්
ස්තුති aiye
මේ ඔයාගේම වත්තද , ලොකු ඉඩමක් හැමදේම තියෙනවද වත්තෙ
මට හොදයි මොකද මට තියෙන්නේ පොඩි වත්තක්
බොහොම ස්තුතියි
රාබු බීජ පැල වුන ඒවා නැවිලා යන්නේ ඇයි..ඊට පස්සේ මැරෙනවා ඒවා
එහෙම වෙන්නේ දිලිරහානි හෝ අවුව මදිනිසා පොලවට සම්බන්දවෙන තෙනින් තැම්බිලා වගේ මැරෙන්වානම් දිලිර හානි වැලවගේ ගිහින් පැලය පොලවට පහත්වෙද්දි මැරිලා යනවානම් එ අවුව මදිනිසා
@@agriculturenihalranasingha දිලීර නාශක දාලා හිටවන්
නේ..පැල ටිකක් ලොකු වෙනකම් වැස්සත් තිබුන නිසා හෙවනින් තමා තිබුනේ
අනේ අපේ නිහාල් මහත්තය ඉස්කෝලෙ යන කා ලේ