ඉවතල දේවල් වලින් ලේසියෙන්ම වගා කුළුනක් හදාගමු | Asirimath gewatta | 2022.11.26

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 84

  • @chamkachamika6660
    @chamkachamika6660 10 місяців тому +6

    මෙතුමා හරිම රාජ්ජය සේවක මහතෙතක්. පැහැදිලි කිරීම් ක්‍රියාකාරකම් එක්කම පොඩි දරුවෙකුට උනත් ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන්. ඔබ වැනි රජයේ නිලදාරී මහතුන් තව තවත් බිහිවේවා. ලගදි දැක්කේ මේ චැනල් ඒක. විදෙස් රටක උනත් විවේකයක් ලැබුන ගමන් අනිවාර්යෙන්ම අසාවෙන් බලනවා. ඔබේ වැඩකටයුතු තව තවත් දියුණුවේවා. දෙන්නටම බුදුසරණයි.!!!

    • @HemalathaUdagedara
      @HemalathaUdagedara 2 місяці тому

      බොහොම වටිනා වැඩ සටහනක්

  • @indikaprasannarajapaksha8942
    @indikaprasannarajapaksha8942 2 місяці тому +3

    ලස්සනයි කටහඩ පුතේ ❤

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Рік тому +8

    බොහොම වටිනවා .
    දිලිදු කමට..විසදුම් ..🙏🙏🙏🙏🙏

  • @nilanthisilva2015
    @nilanthisilva2015 19 днів тому +1

    Harima watinawa asawen beluwa

  • @deepawijeratne2861
    @deepawijeratne2861 Рік тому +5

    හරිම ලස්සන වැඩක් .ඔබලාට බොහොම ස්තුති .

  • @dyanidyani4550
    @dyanidyani4550 Рік тому +7

    පමා වෙලා දැක්කෙ මේ චැනල් එක අපූරුයි , ලොකු උත්තේජනය ක් ඇති වුනා..... පසුව අපට මේ agriculture tower එක පෙන්වන්න.මම subscribe කරනවා ඔන්න 🙂
    බොහොම පින් ජය ටීවී. ච්ත්‍රාංග ඔබටත්, සුභාෂ් ටත් දෙදෙනාටම ,තෙරුවන් සරනයි !

  • @lakminipriyadarshani6935
    @lakminipriyadarshani6935 2 роки тому +15

    ඇත්තටම හොඳ වැඩක්..ලොකු වටිනාකමක් තියෙනවා ..මමත් වගා කුළුණක් හදන ගමන් ඉදියෙ..ඒකට අදහසක් ගන්න තමයි youtube එක බැලුවෙ... ගොඩාක් ස්තුති යි...

  • @niranjalajayasinghe8237
    @niranjalajayasinghe8237 Рік тому +2

    ඔබ දෙපළට සහ එතුමාට ගොඩක් ම පිං. හරීම ලස්සන ලෝකයක් දැක්කා

  • @NilanthiNilanthi-t3h
    @NilanthiNilanthi-t3h 8 місяців тому +1

    වටින වැඩක් හොදට පැහැදිලිව කියල දුන්නා

  • @HaumurthigedaraSunil-br5cu
    @HaumurthigedaraSunil-br5cu 8 місяців тому +1

    Godak watina deyak kiyala dunna godak pin

  • @jayasundaradissanayake9562
    @jayasundaradissanayake9562 8 місяців тому +1

    හොඳ ඉදිරිපත් කිරීමක්.උත්සාහ කරනවා කුලුනක් නිර්මාණය කිරීමට ...

  • @chandralathasriyani3472
    @chandralathasriyani3472 6 місяців тому +2

    වටිනා වැඩසටහන

  • @K.C.Thamel
    @K.C.Thamel Місяць тому

    උදය මහාත්තයා වගේ හරිම පැහැදිලි ව.කියලා දෙනවා.🤗

  • @SanjayaWeerawardhane-SaNwEeR-
    @SanjayaWeerawardhane-SaNwEeR- Рік тому +3

    හොඳ වැඩසටහනක්.. ස්තුති

  • @malkanthipdr8384
    @malkanthipdr8384 10 місяців тому +2

    ඉතාමත් වැදගත්,ඔබතුමාල දෙපලටම ⁣බෙහෙවින් ස්තුතියි ලබාදුන් සහයෝගය ඉතාමත් අගයකොට සලකනවා

  • @bagigiyaa7986
    @bagigiyaa7986 Рік тому +2

    godakma asa e kiyala den sir kiyala dena widihata.ape school eke sir apita ugannanawa wage.supiri

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 10 місяців тому +2

    නියමයි.හරිම.ලස්සනයි

  • @heshanikumanayake683
    @heshanikumanayake683 7 місяців тому +1

    Very useful idea thank you

  • @PadmawathieNavimana
    @PadmawathieNavimana 2 місяці тому +1

    Wga kuluuna hadana heti ithamath pehediliwa kiya dunna bohoma sthuthiy.

  • @sandhyabatugedara6743
    @sandhyabatugedara6743 10 місяців тому +2

    Well done sir ස්තූතියි

  • @senanidewage24
    @senanidewage24 9 місяців тому +1

    වටිනාකම ඉතා ඉහලයි

  • @NayanaM-cp2hc
    @NayanaM-cp2hc 6 місяців тому +1

    ගොඩක් ස්‍තුති

  • @RaniRani-hh5fm
    @RaniRani-hh5fm Рік тому

    Harima...lassanai...bada.pirenna
    Kanna..puluwan..aluth...elawalu
    Bohoma..sthuti..theruwan...saranai

  • @siththieoumar1088
    @siththieoumar1088 Рік тому +1

    Thanks. Very useful method

  • @UdulaRathnayake-ds3dp
    @UdulaRathnayake-ds3dp 7 місяців тому +1

    ස්තුතියි

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 2 місяці тому +1

    🌹✌🌹✌🌹✌🌹✌🌹
    ස්තූතියි ෴

  • @Shan-y8e
    @Shan-y8e Рік тому +6

    රටේ ආහාර ප්‍රශ්ණයට පිළිතුරු හොයා නියම අරගලය කරන ඔබලාට ජයවේවා තෙරුවන් සරණයි.

  • @asokapathmini8064
    @asokapathmini8064 7 місяців тому

    හාරිම ලස්සනයි ගොඩක් පීං, වැදගත් වෙයි, හැමෝටම, තෙරුවන් සරණයි🌻🙏🪷🌹💐, ඔබ, දෙපළට ❤

  • @deepikakarunarathna8369
    @deepikakarunarathna8369 10 місяців тому

    අද කාලෙට වටින අදහසක්❤

  • @sylviaperera2038
    @sylviaperera2038 Рік тому

    ඔයාලා දෙන්නා ටම ගොඩක් ස්තුතියි

  • @jayanthibotheju715
    @jayanthibotheju715 Рік тому +1

    Niyamai jesu pihitai

  • @kuweni803
    @kuweni803 2 роки тому +3

    ගොඩාක් හොදයි චිත්‍රාන්ග ගෙවත්තත් ලස්සනයි ඔයාත් ලස්සනයි ඉතින් ස්තූතියි ඔයාලාට

  • @FrancisHansa
    @FrancisHansa 4 дні тому

    Very good

  • @celienarunali
    @celienarunali 6 місяців тому

    Mama podi kaleth game iddi thaththa ekka me vaga kulunak heduva… mukunuvenna, gas nivithi, me hitewwa… a mathaka ayeth aluth una… den inne Colombo nisa godak vatinava ❤

  • @manalnawarathina7878
    @manalnawarathina7878 Рік тому

    ඔබ තුමන්ලා දෙන්නාටම මෙම දෙනුවත් කිරීම වෙනුවෙන් බොහෝම ස්තුති වගෙම බොහෝම පිං

  • @p.meewala1211
    @p.meewala1211 11 місяців тому

    ලස්සනයි ❤️🙏🙏

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 Рік тому

    බොහොම ස්තූතියි

  • @SamanthiMadhavee-xi3oe
    @SamanthiMadhavee-xi3oe 10 місяців тому

    7werii .god
    Mr.subash.

  • @dammikawijayarathna3288
    @dammikawijayarathna3288 9 місяців тому

    Great ❤

  • @fathimahasna4418
    @fathimahasna4418 10 місяців тому

    Thank you sir

  • @crishanthianoja6699
    @crishanthianoja6699 2 роки тому +1

    Lasana vadak tanks for you

  • @Malka-d9o
    @Malka-d9o Місяць тому

    කලු ඉටි කොල කවරයක උනත් හොදයිද

  • @ranjithhewavitharana9964
    @ranjithhewavitharana9964 Рік тому +4

    බොහොම හොදයි,, හැබැයි රිලව්, වදුරන් දැන් හැම තැනක් ම අරක් ගෙන, එයට විසදුම් දෙන්න පිං,,,,

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 Рік тому

    Very useful

  • @darshanidilrukshi1555
    @darshanidilrukshi1555 Рік тому +2

    මේ කුළුණ තව ටික දවසකින් පෙන්වන්න .ස්තූතියි

  • @BeautyBeby-o7b
    @BeautyBeby-o7b 9 місяців тому

    Wathyr galana pethiwalata ma kramaya haariyaida

  • @wmpradeepbandara
    @wmpradeepbandara 2 роки тому

    Good program ...👍

  • @sepalikasene4164
    @sepalikasene4164 Рік тому

    Thanks 🙏

  • @karunadissanayaka4695
    @karunadissanayaka4695 9 місяців тому

    🎉Tgank

  • @chamidakumar5910
    @chamidakumar5910 Рік тому

    Bohoma hodanermanayak godakbogawarga hethawanna puluwan.hodawada stuti obahatha

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 Рік тому

    නියමයි නෙ ස්තුති .ජේසු පිහිටයි ❤

  • @kumariperera4340
    @kumariperera4340 10 місяців тому

    ඔයා lata Thanks කුමාරි Makuluduwa

  • @romeshahirani3884
    @romeshahirani3884 Рік тому

    Exellent

  • @RamyalathaKumarasingha
    @RamyalathaKumarasingha 8 місяців тому

  • @RamyalathaKumarasingha
    @RamyalathaKumarasingha 8 місяців тому

    🎉

  • @MaheshIndika-ji3ji
    @MaheshIndika-ji3ji Рік тому

    Ela

  • @chathurikarawihari23
    @chathurikarawihari23 Рік тому

    👍👍

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani5606 Рік тому

    Slab එක උඩ හදනවනම් ඔබ යටට ඉටිකොළ එලන්න වෙයිද

  • @geethageethq8982
    @geethageethq8982 Рік тому

    💯💯💯

  • @santhajayakody4505
    @santhajayakody4505 11 місяців тому

    ❤👍💥

  • @ajanthajayasekara5785
    @ajanthajayasekara5785 10 місяців тому

    රතු මුකුණුවැන්න ආහාරයට ගන්නවා ද?

  • @annmalani2443
    @annmalani2443 Рік тому +1

    Udaya mahaththaya wagemai

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 Рік тому

    👍👍👍👍👍👍👍👍

  • @wow2337
    @wow2337 Рік тому +2

    ඇත්තටම පෝෂණ කුලුනක්
    ස්තූතිවන්ත වෙනවා.

  • @seetharangoda3781
    @seetharangoda3781 11 місяців тому

    මට දෙථම් වගාව ගැන ඵලදාව ලබා ගන්නා විදිය මට උදවු කරන්න

  • @JudyArnolda
    @JudyArnolda 28 днів тому

    Vrveru

  • @bandupriyaariyasiri5585
    @bandupriyaariyasiri5585 Рік тому

    Haima Apurui

  • @MangalikaWicramathunga
    @MangalikaWicramathunga 10 місяців тому

    🙏🙏🙏❤🌻

  • @KsChandrasena-gv6dw
    @KsChandrasena-gv6dw 10 місяців тому

    අපි දන්නෙ නැහැනෙ වගා කුලුනක් හදන්න 😂😂😂😂

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 2 роки тому +1

    💐💐👍👍❤️❤️🙏🙏

  • @KsChandrasena-gv6dw
    @KsChandrasena-gv6dw 10 місяців тому +3

    උම්බේ කයියනෙ බන්

  • @NilanthaWeerakkodi-h3z
    @NilanthaWeerakkodi-h3z Місяць тому

    Mahathmaya,w app numbare eka danna baida upades tikak ganna one

  • @jayanthiperera2460
    @jayanthiperera2460 Рік тому

    T0

  • @HaumurthigedaraSunil-br5cu
    @HaumurthigedaraSunil-br5cu 8 місяців тому

    😢godak watina feyak kiyala dumm

  • @lathaudagedara2749
    @lathaudagedara2749 Рік тому

    මෙි ක්රමය හොදයි දියුනුවෙලා

  • @disnakarunarathna4095
    @disnakarunarathna4095 Рік тому

    👍👍👍🙏🙏🙏👌👌👌🙏🙏🙏✝️✝️✝️

  • @malalabadannaapasinamawani5285
    @malalabadannaapasinamawani5285 3 місяці тому +1

    Thank you

  • @RamyalathaKumarasingha
    @RamyalathaKumarasingha 8 місяців тому

  • @RamyalathaKumarasingha
    @RamyalathaKumarasingha 8 місяців тому

    🎉