Ayubovan amma. I'm a Muslim ☪️. Jst nw I sw ur beautiful 😍 garden. I also try make jst like a this garden. Thank you 😊 very much amma. God bless 🙌you 🙏
Very nice presentation, so inspiring we will follow your exampple next summer. Wondering how you got all the Sri Lankan plants in Canada. Did you get seeds from Sri Lanka? Mukunuwenna, Kankun and Gotukola I can get a bunch from SL grocery store and plant but things like valpenela not sure if available. Also please let me know if Gotukola is a perennial. Thanks you.
Thank you very much for commenting. 🙏 I got the wel penela seeds from a friend. Apparently, wel penela and some other rare seeds are available online. Are you in Canada? If you are, I'd be happy to send you some penela seeds for free.
Thank you very much for commenting!🙏 The summer is almost over here and I will be starting planting seeds in a few months for the next summer. I will certainly do a video on that. :)
අහම්බෙන් දකින්නට ලැබුණු විඩියෝවක් .මාත් හරිම ආස දෙයක් ගෙවතු වගාව 👍👍👍
බොහොම ස්තූතියි අදහස් දැක්වූවට.🙏 ඔයත් දිගටම වවන්න. ජය වේවා!
අනිවාර්යයෙන්ම 😊👍
පාරම්පරික වෛද්‍ය වරයෙක් හැටියට මෙවැනි වස විෂ නැති ආහාර වලට මම හරි කැමතියි, ඔබ තුමිය වටිනා වැඩක් කරන්නෙ, Thanks
බොහොම ස්තූතියි වෙද මහත්මයා ඔබතුමාගේ අදහස් වලට. 🙏ජයවේවා!
ලස්සන පොඩි ගෙවත්තක්.හරීම වැදගත් කරුණු පැහැදිලිව කියලා දෙන ඔබට ගොඩාක් ස්තූතියි .
බොහොම ස්තූතියි වීඩියෝ එක බලල අදහස් දැක්වුවාට 🙏 ජය වේවා!
මම අදමයි ඔයාගෙ විඩියෝවක් බැලුවේ හරිම ආදර්මත් දැක්කම ආසහිතෙනවා.
බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට සහ අදහස් දැක්වුවට! 🙏
Maath
හරිම ලස්සනයි අහම්බෙන් දැකලා ආවේ බැලුවා කියලා පාඩු නෑ නියමයි දිගටම මේ වගේ වැඩ කරන්න. අපේ පැත්තට ඇවිල්ලා යන්න එන්න 🤗🤗🤗
බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට. 🙏 ඔබටත් සුබ පතනවා. ජයවේවා!
💝
🤗 තමන්ට තිබෙන බිමි ප්‍රමාණයෙන් උපරිමයෙන්ම ඔබතුමිය හොද අස්වැන්නක් ලබා ගන්නවා. දැකිමත් සිතට සතුටක් 😇
බොහොම ස්තූතියි 🙏🙏🙏
පලමු වතාවට බැලුවේ ගොඩාක් හොඳ වීඩියෝ එකක් ඔබතුමියට ජය
බොහොම ස්තූතියි වීඩියෝව බැලුවට. 🙏 ඔබටත් ජය වේවා!
හරිම ලස්සනයි මම අද තමයි ඔබතුමියගෙ විඩියෝ එක බැලුවේ ගොඩක් වටිනවා නිදුක් නීරෝගී සුවය ලැබේවා දිර්ඝලැබේවා තෙරුවන් සරණයි බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි මේ වටිනා අදහස් වලට . 🙏 ඔබටත් නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි!
අද මම බැලුවේ මේ වීඩියෝ එක,
මා ගැන මටම ලැජ්ජාවක් හිතුනා..
හරිම වටිනා ආකාරයට, පොඩි ඉඩක, හැම පලා වර්ගයක්ම....
වටිනවා..........
👍👍🌹🌹
බොහොම ස්තූතියි වීඩියෝ එක බලල අදහස් දැක්වුවාට! 🙏
ලොකු ඉඩක් තිබුනත්, පහසුකම් තියෙන පලාත්වල ජීවත් වෙද්දි, එළවළු වවන එක ගැන ඒ තරම් ගනන් ගන්නේ නැහැ,
මොකද, ගන්න තිබෙන නිසා,
ඒත් මේ වසන්ගතය එක්ක හුගක් අය එළවළු පලා වවන්න ගත්තා...
මමත් ඒක කරන්න පටන් ගත්තා...
හුගක් අදහස් එකතු උනා මේ වීඩියෝ නිසා..
ස්තූතියි ඔබට..
පලමු වතාවට බැලුවා.. හරිම සතුටුයි... ඉදිරිපත්කිරීම හරිම ලස්සනයි... ඔබතුමිය ට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා.. 🙏💐
බොහොම ස්තූතියි! 🙏 ඔබත් නිදුක් නිරෝගී වේවා!
@@MapleSky lllll
වැදගත් වීඩියෝ එකක්. හරිම සතුටුයි. ශීු ලාංකිකයකු වශයෙන් මට හරිම අාඩම්බරයි.
ගොඩක් සතුටුයි. ගංගා ඔයාට බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට! 🙏
ලස්සනයි ඔබේ ගෙවතු වගාව. ඒවගේම අගය කරනව . මම ත් පොඩියට වගා කරනව. මට පොඩි ප්‍රශ්නයක් තියෙනව. ඒක ට. විසඳුමක් දන්නවනම් මම බලාපොරොත්තු වෙනව .
මගෙ ගොටුකොළ මුකුනුවැන්න වැන්න වගාවෙ කොල කහපාට වෙන්නේ ඇයි . අව්ව සහ පොහොර හොන්ඳින් තියෙනවා . මේකට හේතුව ඔබ දන්නව නම් කියන්න
ගොඩක් ස්තුති
@@ganganemmawatte3319කොළ කහ වීම බොහෝ දුරට නයිට්‍රජන් ඌනතාවය සහ අංශුමාත්‍ර මූල ද්‍රව්‍ය ඌනතා නිසා සිදු වෙන්න පුළුවන්. කොම්පෝස්ට් වලින් බොහෝ දුරට අංශුමාත්‍ර මූල ද්‍රව්‍යයන් ලැබෙනවා. ඔයා එකතු කරන පොහොර වර්ග මොනවාද? රසායනික පොහොර විතරක් දමනවා නම් කාබනික පොහොරත් එකතු කරලා බලන්න. ඒ වගේම දිලීර නිසා සිදු වෙන්නත් පුළුවන්. කහ වීමට අමතරව කොල වල පුල්ලි එහෙම තියෙනවද බලන්න. එහෙම නම් දිලීර නාශකයක් යොදන්න වෙනවා. පසේ වැඩිපුර වතුර රඳනවා නම් දිලීර වලට ප්‍රධාන හේතුවක් ඒක. එහෙම නම් වතුර දැමීම පාලනය කරන්නත් ඕනේ. ජය වේවා!
ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා ගොඩක් ස්තුතියි ගොඩක් වැදගත් ගොඩක් ලස්සනයි නියමයි 👍🥰🥰 තෙරුවන් සරණයි 🙏🙏🙏 ජය වේවා ❤️❤️
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ඔබත් නිදුක් නිරෝගී වේවා. තෙරුවන් සරණයි!
හරිම ලස්සනයි කියලා දුන්නට බොහෝම ස්තුතියි.තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ඔබ ට.
බොහොම ස්තූතියි වීඩියෝ එක බලල අදහස් දැක්වුවාට🙏 තෙරුවන් සරණයි!
Ayubovan amma. I'm a Muslim ☪️. Jst nw I sw ur beautiful 😍 garden. I also try make jst like a this garden. Thank you 😊 very much amma. God bless 🙌you 🙏
Ayubowan! Thank you very much for commenting! 🙏 Blessings!
හරිම ලස්සනයි, පිට රටක ඉදලත් මෙවැනි ගෙවත්තක් හදා ගන්න පුලුවන් කියලා පෙන්නලා දුන්නට.
මෙවැනි වටිනා අදහස් අනිත් අය අතරේ බෙදා ගත්තට ඔබ තුමියට ස්තූතියි.
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජය වේවා!
හරිම ආදර්ශවත් මහන්සිවෙලා මෙි වගේ දේවල් කරන්නෙ හරිම කලාතුරකින් කෙනෙක් තව තවත් මෙි වගේ දේවල් කරන්න පුලුවන්කම ලැබෙිවායි පතමි .
ඔබේ අදහස් මට බොහොම වටිනවා. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට! 🙏
අහම්බෙන් දැකලා බැලුවේ .හරි ලස්සනයි .වෙන රටක ජීවත් වෙලත් ලංකාවේ වගේ වවාගෙන කද්දී කොච්චර සතුටුද.කියලා දෙන විදියත් ලස්සනයි .හරියට අපි ලග ඉද්දි පෙන්වනවා වගේ 🙂
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏
@@MapleSky
💝👍👍👍👍
@@MapleSky l
නොදන්න දේවල් ටිකක් දැක්කා ,අපාරාදෙ ගලවලා විසිත් කරා මේ විඩිඕ එකෙන් හැමදේම අදුර ගන්න ලැබුනා ,ඔබ තුමියට ගොඩක් පින් ,විදෙස් ගට වෙලා ඉන්න අපිට කන්න පලා නැ කිවුවට ඕනා තරම් තියෙනවනෙ 👍🙏🙏🙏
ඔව් පොඩ්ඩක් උත්සාහ කළොත් පලා වර්ග ගොඩක් අපිට ගෙදරදීම හදා ගන්න පුළුවන්. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට! 🙏ජය වේවා!
හරිම සෝක් අද තමයි මෙතුමියගෙ video ඒක දැක්කෙ ගොඩක් වටිනව
ගොඩක් සතුටුයි. බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට🙏
හරිම ලස්සනට ඔබේ වත්තේ ඉතිරි බිමෙන් ප්‍රයෝජන අරගෙන තියෙන විදිහ දකිද්දී හරිම සතුටුයි 👌💐
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
ඔබතුමියට ස්තූතියි ආහාර හිගයක් එන මේ කාලේ ගොඩාක් වටිනවා කැද බිමට හුරු වෙනවා නම්
ඔව් අනිවාර්යෙන්ම. දැන්ම උත්සාහ කළොත් අපිට ආහාර හිඟය අවම කරගන්න පුළුවන්. බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට. 🙏🙏🙏
බොහොම වටිනා ඉදිරිපත්කිරීමක්. ස්තුතියි. බුදුසරණයි.
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 බුදු සරණයි!
ඇත්තෙන්ම ඔයාගෙ video එක අපිව වගාවට යොමු කරන්න ගන්න උත්සාහයක්.ස්තුතියි
සතුටුයි.
බොහොම ස්තූතියි. 🙏 කීප දෙනෙක් හරි වගාවට යොමු වෙනවා දකින එක තමයි මට තියෙන ලොකුම සතුට. :)
හරිම ලස්සනයි ගොඩක් වටිනවා
අහම්බෙන් දැක්ක වීඩිඕවක්. හරිම ලස්සනයි. ඒ වගේම හරිම ආදර්ශමත් ගෙවත්තක්. ඔබ තුමියට දීර්ගායු ලැබේවා 😀
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට. 🙏 ජය වේවා!
හරි සුන්දරයි ඔයාගෙ ඉදිරිපත් කිරීම .ස්තූතියි .
බොහොම ස්තූතියි! 🙏 ජය වේවා!
අහම්බෙන් අද හම්බ උනේ ..ඉතිරි වීඩියෝ ටිකත් ඉක්මනින් බලන්නම්..ආඩම්බරයි ඔබතුමිය ගැන ...ජේසු පිහිටයි ඔබට ..💖💖🌹🌹
ඔබේ අදහස් ඉතා වටිනවා. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. Blessings! 🙏
හරිම වැදගත් වීඩියෝවක්.බුදු සරණයි
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 බුදු සරණයි!
ආදරේ හිතෙනවා අම්මේ ඔයාව දැක්කම මගෙ අම්මා වගේ….. වගාව ඔයාගේ දරුවන් වගේ. හරිම ආදර්ශමත්
ඒ වගේ අදහස් ඇහෙනකොට හරිම සතුටුයි . අදහස් දැක්වූවාට බොහොම ස්තූතියි .ඔයාට සුබ දවසක් වේවා !!
හරිම අසාවෙන් බැලුවෙ හරිම ආදර්ශමත්. ස්තුතියි ඔබ තුමියට
ගොඩක් සතුටුයි. බොහොම ස්තුතියි! 🙏
විසිරිලා තියෙන මනසක් වුවද සුවපත් කළ හැකි වැඩසටහනක්.. හරිම ලස්සනයි...
අහන්නත් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජය වේවා!
ඇත්තටම ලස්සන වගාවක් බුදු සරණයි
බොහොම ස්තූතියි 🙏 බුදු සරණයි!
හරිම වටිනවා.අදර්ශමත් වැඩක් 🙏
බොහොම ස්තූතියි! 🙏
Ane Maru bs
@@dulikadhamayanthi7895 බොහොම ස්තූතියි 🙏
හරිම ලස්සනයි ආස හිතෙනවා මමත් කොහොම හරි හදාගන්නවා බුදුසරණ යි
ඔවු , ඔයාටත් පුලුවන් ලස්සන ගෙවත්තක් හදාගන්න . මම හදවතින්ම සුබ පතනවා ඔයාට ඒ ශක්තිය දිරිය නොඅඩුව ලැබේවා කියලා . ඒ වගේම මගේ video එක බැලුවට ගොඩාක් ස්තූතියි .
අද තමා ඔයාගේ වීඩීඕ බැලුවේ..හරිම අපූරුයි පුංචි ගෙවත්ත.. දැකලා තියා අහලවත් නැති දේවල් අද දැක්කා..අනිවාර්‍යෙන්ම අම්මේ ඔයා නම් හරී රසට කෑම හදන කෙනෙක් වෙන්න ඕනී..තෙරුවන් සරනයි ❤️🥰
බොහොම සතුටුයි. ගොඩක් ස්තුතියි වීඩියෝ එක බලල අදහස් දැක්වුවාට🙏🙏🙏 තෙරුවන් සරණයි!
හරිම ලස්සනයි මම ඔයාගේ හැම වගාවක්ම බලනවා.ඔයාගෙන් දෙයක් ඉගෙන ගන්නවා . ස්තුතියි අම්මේ ඔබට.
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
ඉදිරිපත් කරන ආකාරය බොහොම හොද යි . බොහෝ කාන්තාවන් කතා කරන්නේ නොයෙකුත් විච්චූර්න වෛවර්ණ දාල . අවංකවම කතාකරන බවක් දැනෙනව. ඔබට ජයවේවා !
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වූවට. 🙏 ඔබටත් ජය වේවා!
@@MapleSky n
ඔබ තුමියට ලාංකාවෙ ගාම්බද තියෙන පලාවර්ග කොහොමද ලැබුණේ .විස්තර කරන විදියට ඔබටමේ දේවල් ගැන හොඳ අවබෝධයක් ඇති බව. ලංකාවේ කොහෙද .....තෙරුවන් සරනයි
Ok
මේපුංචි ගොටු කොල එක වද කරන්න බැරි තරම් හැදිලා කෑමට ගන්න බවක් දැනගෙන හිටියේ නැහැ .ස්තුතියි ඔබ තුමියට .
ස්තූතියි ඔබතුමියට ලස්සන ගෙවත්තක් මමත් ඔය වගේ ටික ටික වගා කරගෙන තියෙන්නේ
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ඔයාගෙ වගා කටයුතු සරු වේවා!
ඔයාගෙ කතාවට මම ගොඩක් ආසයි. ආදරෙයි ❤️🌹
අද තමා හොද අවබෝධයක් ලැබුනෙ...ඔබට පින්...❤️❤️❤️❤️
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට. 🙏
මගේ අදහසත් ලංකාවට ගිහින් වගාවක් කරන්න තියන ඉඩ ප්‍රමානයෙන්.වගාව හිතට ලොකු සතුටක්❤
ඔව් අනිවාර්යෙන්ම ලොකු මානසික සතුටක් ලැබෙන වැඩක්. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට. 🙏
මට නම් දැක්කම හරිම ආසයි ඔබතුමියට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා! තෙරුවන් සරණයි.
දිව්‍ය ඖෂධ 👌🌷👏🌷 good luck !!!
බොහොම ස්තූතියි! 🙏
පලවෙන් වතාවට දැක්කේ හොද වැදගත් වැඩ සටහනක් බුදුසරනයි
බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට! 🙏 බුදු සරණයි!
දෙවියන් වහන්සෙට ස්තුතිවෙවා ඔයාට ජෙසුපිහිටයි 🙏🙏🙏🙏
බොහෝම ස්තුතියි. 🙏 God Bless you!
අහම්බෙන් දැක්කේ.. හරි ලස්සනයි.... දිගටම කරන් යමු.. සුබපැතුම්..
බොහොමත්ම ස්තූතියි! 🙏🙏🙏 ජය වේවා!
එල්ලෙන පෝච්චිවල ගොටුකොල වවන අදහස නම් මරු... 👍
Thanks for sharing... ❤🙏
🙏🙏🙏
@@MapleSky ❤
Aetthatama ගොඩක් වටින vediyo එකක් හරි ආසාවෙන් බැලුවේ කිසිම ලොකුකමක් නැතිව නිරහංකාරව කියලා දුන්නේ ඔබතුමියට නිරෝගි සුව 👍👍
බොහොම ස්තුතියි මේ වටිනා අදහස් වලට. 🙏ඔබත් නිදුක් නිරෝගී වේවා!
Wonderful really amazing 🌹🇱🇰🌹
Thank u very much for watching the video. 🙏
හරිම වටින විඩියොවක්.තෙරුවන් සරණයි ඔබට.
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 තෙරුවන් සරණයි!
ලොකු ආදර්ශයක් ඔබතුමිය 😍
බොහොම ස්තුතියි. 🙏 ජය වේවා!
Good job
ඔයාගේ ගෙවතු වගාව හරිම ලස්සනයී. ස්තුතී ඔයාට මෙවගෙ වගාකරන්න අපිට කියාදෙනවට බුදු සරණයී...
ගොඩාක් සතුටුයි. බොහොම ස්තුතියි අදහස් දැක්වූවාට 🙏 ජය වේවා! බුදු සරණයි!
This lady has so much valuable information to give us.... many thanks and success 🙏🏻
Thank you very much for the kind words. 🙏🙏🙏
සැල්දිරි කියන්නෙ සැලරි වලටද
Harima lassana gewaththak amme
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
Well done! Beautiful garden.
Nodakka pala වර්ග ගොඩක් තියෙනවා ..ලස්සනයි vedio එක
බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට. 🙏 ජය වේවා!
බොහොම ස්තුතිය ඔබ තුමියගේ දැනුම අපි එක්ක බෙදාගන්නවට 😘
බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට! 🙏
හුඟක් ස්තූතියි ඔබටත් හරිම සතුටුයි ආසයි දකිනකොට ❤❤❤❤❤
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
අනුන්ගෙ දෙවල් සෙයන්නෙ නැතිව මෙ වගෙ දෙවල් කරන එක මානසික සුවයක් ලබන්න පුලුවන්
හොඳ වගා වක්🎉🎉
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
පොඩ් ඉඩක් උනත් වගාව ලස්සනයි මාත් ආසයි වගාවට
බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට! 🙏
හරිම වැදගත් ඔයාගේ වගාව....ජය වේවා ......තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි 🙏 ඔබටත් ජය වේවා! තෙරුවන් සරණයි!
අාසාවෙන් මම බැලුවෙි සතුටුයි💖
ගොඩක් සතුටුයි. බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට! 🙏
Godak watina video ekak. godark dewal igena gaththa . 👍👍👍
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට 🙏
හරිම ලස්සනයි. හරිම ආදර්ශමත්. 👍
බොහොම ස්තූතියි! 🙏
මම ආසම බල්ලනන් මෙ අම්ම්ගේ විඩියෝ ...හරිම ආඩම්බරයක් ...බුදු සරනයී
බොහොම ස්තූතියි 🙏 ජයවේවා! බුදු සරණයි!
Beautiful garden. Very inspiring. Thank you.
Thank you very much for watching! 🙏
අහම්බෙන් හම්බුනේ.වටින විඩියෝ එකක් thank you🙏
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
ඇස් වහක් නම් වදින්න..එපා...ඔයගෙ..ගෙවත්තට..🌺🌺
බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට. 🙏🙏🙏 ජය වේවා!
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤@@MapleSky
අහම්බෙන් දැක්කෙ...හරිම අපූරුයි ...
පොඩි ඉඩ කඩක් හරි අගේට ප්‍රයෝජනයට අරන්.
ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුම වේවා !!
😘😘😘😘😘
බොහොම ස්තූතියි වීඩියෝව බැලුවට. ඔබටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා. 🙏
චෙරි තක්කාලි දළුත් ගොටුකොළ සම්බෝල වගේ සම්බෝල හදන්න පුලුවන් .හරිම රසයි
මමත් හදලා බලන්නම්. බොහොම ස්තූතියි. 🙏
අනේ හරිම ලස්සනයි ආස හිතෙනවා මේ වගේ වගා කරන්න 🌱
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
පුදුමත් හිතෙනවා .පිටරටක මේ වගෙ දේවල් හොයා ගත්තේ කොහොමද කියලා.ලන්කවෙන් යද්දී බීජ වර්ග අරන් ගියාද ,හරිම ප්‍රයෝජනවත් ගෙවත්තක්.😍
ගොඩක් බීජ වර්ග යාළුවන්ගෙන් තමයි හම්බවුණේ. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏🙏🙏 ජය වේවා!
හරිම වැදගත් කාලීන ඉදිරිපත් කිරීමක් ස්තුතියි !
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏
Very nice presentation, so inspiring we will follow your exampple next summer. Wondering how you got all the Sri Lankan plants in Canada. Did you get seeds from Sri Lanka? Mukunuwenna, Kankun and Gotukola I can get a bunch from SL grocery store and plant but things like valpenela not sure if available. Also please let me know if Gotukola is a perennial. Thanks you.
Thank you very much for commenting. 🙏 I got the wel penela seeds from a friend. Apparently, wel penela and some other rare seeds are available online. Are you in Canada? If you are, I'd be happy to send you some penela seeds for free.
හරිම ලස්සනයි ,ගොඩාක් ආදර්ශයකි
බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට. 🙏 ජය වේවා!
Lovely Garden.
Can you tell how you raise from seeds in cold climates
Thank you very much for commenting!🙏 The summer is almost over here and I will be starting planting seeds in a few months for the next summer. I will certainly do a video on that. :)
Thank you so much.
U too a srilankan living in Melbourne Australia.
We have a cold climates.
I too like planting srilankan vegetable
ගොඩක් දේවල් ඉගෙනගත්තා 🌹❤ස්තුතියි 🙏
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා
හරිම ලස්සනයි. මමත් ගෙදර හදන එළවළු භාවිතයට ගන්නෙ. ඔයා භාවිතා කරන කොම්පෝස්ට් එක මොකක්ද ? දැනගන්න අවශ්‍යමයි..
මට කොම්පෝස්ට් හදන්න ඉඩ නැති නිසා කඩෙන් තමයි කොම්පෝස්ට් ගන්නේ. ඊට අමතරව වියළි තණකොළ, ගව පෝර සහ සහ බැටළු පෝරත් දානවා. ඔයා ඉන්නේ උතුරු ඇමරිකාවේ නම් මට කොම්පෝස්ට් එකේ බ්‍රෑන්ඩ් එක බලලා කියන්න පුළුවන්. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට! 🙏
අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්. මානස සුවපත් කරා ඔයාගේ වගාව.බුදු සරණයි.
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජය වේවා! බුදු සරණයි!
පුදුම ආසාවෙන් බැලුවේ ...🍀🍀🍀🌷
ලංකාවේ එලවඵ 🚚 ලොරි එනකම් ඉන්න අයට ...ඔයා නම් පාඩමක් ඉගැන්නුවා 🙏🙏🙏🙏🙏
කාට හරි ප්‍රයෝජනයක් වෙනවා නම් ඒක තමයි මගේ සතුට. අදහස් දැක්වුවාට බොහොම ස්තූතියි! 🙏
හරි වටිනා ඉදිරිපත් කිරීමක්
බොහොම ස්තූතියි අදහස් දැක්වූවට 🙏
මුල්ම වතාවට බැලුවේ.ගොඩක් ප්‍රයෝජනවත්❤
බොහොම ස්තූතියි වීඩියෝව බැලුවට! 🙏
හරිම ලස්සන වගාවන්. ආසයි දැක්කාම..ඔයාට ඡය වේවා 🎉
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
Harima hoday lassanay
ආදර්ශමත් ලස්සන ගෙවත්තක්.
බොහොම ස්තූතියි 🙏🙏🙏
Harima watina vedio ekak sthuthi oba thumiyata.
බොහොම ස්තූතියි වීඩියෝ එක බලල අදහස් දැක්වුවාට🙏
Thank you🥰
Ahammen wage dakke ..vidiyo eka.hari වැදගත් vidiyo ekak.bs
බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට. 🙏 බුදු සරණයි!
අහම්බෙන් දෑක්ක වීඩියෝවක් .හරිම වටිනවා. බුදුසරනයි .
බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට.🙏 බුදු සරණයි!
ආදර්ශමත් කාන්තාවක්.ස්තූතියි aunty
බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට. 🙏🙏🙏 ජය වේවා!
Harima asa hithuna lassanata wawala
බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට! 🙏
Very nice so beautiful good job good luck 👍👍👍👍👍👍👍👍👍👍👍
Thank you very much for commenting 🙏
අහම්බෙන් දැක්ක විඩියෝවක්..ලස්සනයි
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජය වේවා!
ගොඩක්ම ආදර්ශමත් වගාවන් ස්තූතියි
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏
ලස්සනයි හරිම වටිනවා නොදන්න ගොඩක් ජාති අදුරගත්තා
බොහොම සතුටුයි. ගොඩක් ස්තුතියි අදහස් දැක්වූවාට. 🙏
Harima lassani harima wada gath
බොහොම ස්තූතියි. 🙏 ජයවේවා!
හරිම ලස්සනයි පිලිවලයි .අද තමයි ඔයාගෙ වි්ඩියෝ එකක් බැලුවෙ. අනිත් ඒවත් බලන්නම්.
හරිම සතුටුයි. බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට. 🙏
වස විස නැති තමන්ගෙ අත් දෙකෙන්ම හරිම සරුවට හදා වඩා ගත්‍තු හරිම ලස්සන ගෙවතු වගාවක්. තරුණ අපිට ලොකු ආදර්ශයක් නැන්දේ. ඔයාට ගොඩක් ස්තූතියි ගොඩක් දේවල් දැනගත්තා වීඩියෝ එකෙන්. ලංකාවෙ මේ කාලෙ තත්වයට ලොකු ශක්තියක් ඔයාගෙන් ලැබුණු දැනුම. සුබ පැතුම් නැන්දේ තවත් දීර්ඝ කාලයක් මෙවන් දේ ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා! නිදුක් නිරෝගි දීර්ඝායුෂ පතනවා.
අහන්නත් ගොඩක් සතුටුයි දුව. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජය වේවා!
ගොඩාක් ම වැදගත්
🙏🙏🙏
දැකීම සිතට සතුටක්😍මාත් වවනවා.❤❤❤❤❤
ගොඩක් සතුටුයි. බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට🙏 වගා කටයුතු සරු වේවා!