පොලොස් ඇබුල Traditional baby jackfruit curry. the most delicious food recipe you can eat a day later

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 1,8 тис.

  • @nelunikadevindi685
    @nelunikadevindi685 Рік тому +24

    හරිම දක්ශ ගැහැණියක් හැමදේටම දක්ශයි ඒ ලමයිනුත් හරිම වාසනාවන්තයි❤️

  • @dilshanirathnayaka9198
    @dilshanirathnayaka9198 8 днів тому +2

    අද තමයි ඔයාගේ vedio එකක් බැලුවෙ අක්කේ.හිතටත් හරිම නැව්ම් කමක් දැනෙනවා.ලස්සනයි.goodluck අක්කේ

  • @vishakasamarakoon6189
    @vishakasamarakoon6189 3 роки тому +244

    හැම කාන්තාවන්ටම ආදර්ශයක් නැන්දෙ ඔයා ,mecup දාගන තමන්ගේ පවුලට කන්න උයලා ෙදන්නවත් දන්නැති අයට ඔයා ෙහාඳ ආදර්ශයක් බුදු සරණයි නැන්දෙ පවුලට ම

  • @CharityDeA
    @CharityDeA 4 роки тому +202

    බොරු මවාපෑම් නැති අපේ ගමේ විදියට .....ලස්සනයි! ❤️🇱🇰❤️
    තෙරුවන් සරණයි මේ පවුලට!

  • @rashmitharanga2285
    @rashmitharanga2285 2 роки тому +34

    මෙකප් නෑ... බොරු පොශ් එක නෑ ... සරලයි ... සුන්දරයි... දරුවො දෙන්නත් හරිම ලස්සනයි ... බුදු සරනයි මුලු පවුලටම... සතුටින් නීරෝගීව ඉන්න ලැබෙන්න ඕනි... 🌹

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому +1

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි..

  • @gitanjaliemkaluarachchi2900
    @gitanjaliemkaluarachchi2900 3 роки тому +40

    මගේ ප්‍රියතම ආහරය පොළොස් ඇඹුල ආයේ ඉතින් කියලා වැඩක් නෑ ස්තූතියි මේ ගමේ ක්‍රමයට පෙන්නුවත් බඩ පිරෙනවා ❤❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 роки тому +2

      අනේ ගොඩක් ස්තුතියි නංගි 🙏🏿🙏🏿🙏🏿❤❤❤

    • @mylovemom460
      @mylovemom460 2 роки тому +4

      කොච්චර කෑවත් එපා නොවෙන කෑම පොලොස් ❤

  • @pahandipahandi2658
    @pahandipahandi2658 3 роки тому +12

    ඇන්ටි ඔයාගේ වීඩියෝ ඔක්කොම බලනවා. එක දවසක්වත් දැක්කේ නෑ ඇලුමිනියම් වලන් වල උයනවා. අපිත් ඒ විදියට පුරුදු උනා නම් අද පිලිකා කියලා ලෙඩක් නොතිබෙන්න තිබුනා. හරිම ස්වාභාවිකයි. දැක්කම ආසයි. ඔයාලා වගේ අය ඉන්න එක ගැනත් ආඩම්බරයක්. දරුපැටවු දෙන්නත් ගුනයහපත් දරුවෝ දෙන්නෙක්. බුදුසරනයි ඇන්ටි ඔයාගේ පවුලටම. ❤️❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 роки тому +4

      ඇත්තටම ඔව්.. මේ වගේ අදහස් ප්‍රකාශ කිරීමට තරම් ඔයාලා වගේ අය මේ රටේ සිටීමත් හරිම වාසනාවක්.... ඔබටත් නිරෝගිමත් ජිවිතයක් මම පතමි 🙏🏿🙏🏿🙏🏿🌹❤🌹🌹

    • @seyaracoonghe6314
      @seyaracoonghe6314 2 роки тому

      I'm

    • @srimalisugandika4527
      @srimalisugandika4527 2 роки тому

      ඒ කියමන සම්පුර්ණ ඇත්ත ❤️

    • @NalikaDeZoysa
      @NalikaDeZoysa 10 місяців тому

      නැන්දා කියන්න

  • @hathurikarathnayake8009
    @hathurikarathnayake8009 3 роки тому +48

    සෝස් අනම් මනම් කෘතීම දේවල් දාලා පාටට හදන වහ වලට වඩා වැදගත් විදිහට ගමේ රසට හදන මේ කෑම තමයි අපි ඉගෙනගන්න ඕනෙ..❤️

  • @cooltanksl2091
    @cooltanksl2091 4 роки тому +164

    Who like the traditional outfit called "redda (bottom) and hatte (top)" for working time of village women in SL.
    කාන්තාවන් වැඩ කරන විට අදින සම්ප්‍රදායික රෙද්ද හැට්ටේ ට ( චීත්තෙ ට) කැමති අය like කරන්න.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  4 роки тому +4

      හදවතින්ම ස්තුතියි ඔබ‍ට බුදුසරණයි දෙවිපිහිටයි

  • @weerarathnakumara4524
    @weerarathnakumara4524 3 роки тому +40

    අනේ ඔයාලගේ හැම වීඩීයෝ එකක්ම වගේ බැලුවා ගොඩාක් ලස්සන පරිසරයක් හැම වැඩක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ❤️❤️❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 роки тому +1

      ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿❤❤❤

    • @Sedu-j8m
      @Sedu-j8m 10 місяців тому

      ❤​@@VillageKitchendeepal

  • @nkavidi2968
    @nkavidi2968 4 роки тому +61

    අනේ වාසනාවන්ත පවුල .තෙරුවන් සරණයි .මේ කෑම දැකලා අම්මා මතකෙට එන්නේ .අම්මාගෙ අතින් හදන කෑම එකේ රස තවත් කොහෙන්ද ලැබෙන්නේ 🧡

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  4 роки тому +6

      එක ඇත්ත. අම්මගේ අතින් පොල් සම්බෝල හැදුවත් රසයි

    • @getadevi4211
      @getadevi4211 2 роки тому

      Suba patum oba tumeyata

  • @shiranchamara7459
    @shiranchamara7459 2 роки тому +11

    හරිම වාසනාවන්ත පවුලක් . පවුලටම තෙරුවන් සරණයි .

  • @ishalifestyle2539
    @ishalifestyle2539 3 роки тому +6

    ඔයා වගේම අම්මෙක් අපේ ගමෙ ඉන්නවා...ඔයා වගේමයි..❤️❤️❤️❤️ බුදු සරණයි අම්මෙ ඔයාට...!!! ඔයාගෙ හැම වීඩීයෝ එකක්ම මම බැලුවා.හරිම පිලිවෙලයි..හරිම පිරිසිදුයි....

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 роки тому

      අනේ ගොඩක් ස්තුති ..බුදුසරණයි.

  • @khadeejaibrahim7729
    @khadeejaibrahim7729 4 місяці тому

    Loving the way you write Maldive fish. ❤❤❤

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 4 роки тому +189

    මෙවා දැකලා කෙල ගිල්ලේ නැති කෙනෙක් ඉන්නවානම් මනුස්සයෙක් වෙන්න බැහැ.නේද ?

  • @nadeesilva2561
    @nadeesilva2561 Рік тому

    අම්මෝ බලන් ඉන්දෙද්දී කටට කෙල එනවා...පොලොස් 😋😋😋
    ඔය අත් දෙක ඉඹින්න ඕන අල්ලලා....❤️❤️

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 4 роки тому +20

    ගෙදර ගියා වගේ කවුරු උනත් කැමරාකරන මහතගේ විසෙස හැකියවක් තියෙනවා .බුදු සරනයි හැමොටම.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  4 роки тому +1

      හදවතින්ම ස්තුතියි බුදුසරණයි දෙවිපිහිටයි

  • @nawadanilathika423
    @nawadanilathika423 2 роки тому +1

    අද මම නැන්දා හදපු විදියට පොලොස් හැදුවා..ඇත්තටම පුදුම රසක් තියෙන්නෙ.. ඔයාට ගොඩක් ස්තූතියි ❤️🙏

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿❤❤❤❤

    • @nawadanilathika423
      @nawadanilathika423 2 роки тому

      @@VillageKitchendeepal මම හැබැයි පොඩි වෙනසක් කර හාල් පොල් අබරනකොට ඒකටම එනසලුයි ,කුරුදුයි දැම්මා.. ඒක පුදුම සුවදක් වගේම, මාරම රසක් තියෙන්නෙ.. තෑන්ක්ස් නැන්දේ ඔයාට ❤️🙏

  • @nadeehadaragama9865
    @nadeehadaragama9865 4 роки тому +69

    ගොඩාක් ලස්සන ගැමි පරිසරක්....එ ගමට..එ ගෙදර පරිසරයට,කුස්සියට..මැටි බාජන වලට හරි ආසයි..ලොකු අතීතයකට යනවා..රටක ඉන්න අපිට ගමේ කොස් පොලොස් දකිද්දී පුදුම පෙරෙත කමක් එන්නෙ....එ අම්මා තරුන උනත් එ ගැමි කමට හරි ආසයි..ජයෙන් ජයම වේවා ..🙏🌺

  • @sandunichethana1507
    @sandunichethana1507 3 роки тому

    Harima lassna gamak...lassna පවුලක්....maath oyage recipe try karanwa nanda...aasayi gamakata kochchara nidahasda....good luck nande...budu saranai..

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 роки тому

      අනේ ...ගොඩක් ස්තුති ....බුදුසරණයි..

  • @jayanthiranasinghe9228
    @jayanthiranasinghe9228 Рік тому +3

    හරිම ලස්සනයි. මැල්ලුමත් එක්ක බෙදල තියන කොට හරිම රසවත් ගුනවත් කැම ලැබෙන්න දරැවො දෙන්නත් වාසනාවන්තයි.

  • @suselakumara9772
    @suselakumara9772 3 роки тому +1

    Mama godak asai e kama hadana widihata. Akke oyatai chuti patawu dennatai budu saranai!!!! Duwagena enna hithemawa e kama kanna gamata

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 роки тому

      අනේ ගොඩක් ස්තුතියි නංගි... බුදුසරණයි දෙවිපිහිටයි 🙏🏿🙏🏿🙏🏿❤❤❤🙏🏿🙏🏿❤❤

  • @anomajayasinghe9188
    @anomajayasinghe9188 4 роки тому +25

    පොලොස් ඇඹුල රස උයලා පහුවදා ට ඇත්තමයි ඒ රස මං පොලොස් වෑන්ජනය ට එකතු කරන්නේ ගොරකා ඇත්තමයි හරිම රසයි ගොඩක් ස්තුතියි අම්මා ඔබට නිදුක් නීරෝගී දීර්ඝ ආයූවේවා
    තෙරුවන් සරණයි .!!

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  4 роки тому +1

      හදවතින්ම ස්තුතියි සොයුරිය. බුදුසරණයි දෙවිපිහිටයි

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 9 місяців тому

    නියම කෑම වේල නංගි ❤.මට මිස් වෙලා මේ වීඩියෝ එක ❤..ලිද ශෝක් ..නාන්න නියමයි..❤❤❤❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  9 місяців тому +1

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි.❤❤❤🙏🙏

  • @chanduim8501
    @chanduim8501 4 роки тому +47

    පොලොස් මාලු පෙන්නලා නිකම් ඉන්න එපා අක්කේ .දවසක එන්නද ඔයාලගෙ ගෙදරින් බත් කටක් කන්න.ආසයි මේ කුස්සියේ බංකුවක් තියාගෙන වාඩිවෙලා බත් කන්න

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  4 роки тому +6

      ඇත්තටම ගොඩක් සතුටුයි. ඔබ‍ එන්න බුදුසරණයි දෙවිපිහිටයි

    • @surekadilrukshi9002
      @surekadilrukshi9002 4 роки тому

      Aththatama koheda me balannath asai thamath me wage dewal ape rate thiyanawa dakkama

    • @chanduim8501
      @chanduim8501 4 роки тому +1

      @@surekadilrukshi9002 මේ අක්කා පාදුක්ක පැත්තේ.

    • @desikadissanayake2710
      @desikadissanayake2710 3 роки тому

      Awot mauwa story atta nounot apata godakma duka hitei akke ..love ur vilage & your familly...

    • @dilanichathurika6511
      @dilanichathurika6511 3 роки тому +2

      අනේ ඔව් මටත් ආසයි ඒ වගේ පරිසරයක ඒ වගේ තැනක ඉදන් ඒ වගේ කෑම කන්න

  • @CookingWithKuma
    @CookingWithKuma 3 роки тому

    ගෙඔඩක් හෙද වීඩියෝ එකක් ඔන්න ඔක්කොම බැලූවා තෙරුවන් සරණයි

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 роки тому

      ගොඩක් ස්තුතියි අම්මා 🙏🙏🙏🙏🙏බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏

  • @subramanian4321
    @subramanian4321 4 роки тому +19

    Lucky children! Living with nature and their beloved mother are blessing of God!

  • @dewminialoka2738
    @dewminialoka2738 3 роки тому

    මං අහම්බෙන් දැකලා ආන්ටිගේ videos බලන්න ආවේ... එක දිගට බලාගෙන ආවා... අන්තිමට හොයලා හොයලා මේක හොයා ගත්තේ... මං ගොඩක් කෑම හදන්න දන්නවා වුනත් තාම පොලොස් ඇඹුල නම් හදන්න දන්නේ නෑ... ඒත් මට කොච්චර කෑවත් එපා නොවෙන දෙයක් තමයි පොලොස් කියන්නේ... ඒ නිසා හදලා බලන්න ඕනේ... ස්තුතියි ආන්ටිට මේ ලස්සන video එක දැම්මට...💜💜💜❤❤❤ බුදු සරණයි...!!

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 роки тому

      ඇත්තටම පොලොස් අපේ ශරීරයට ලේ වඩවන හොද කෑමක්‌ 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹

  • @shanthiniroshani2498
    @shanthiniroshani2498 4 роки тому +33

    ඔබ හිත හයිය දිරිය කාන්තාවක්. ඔබ වැඩකරන විදිය දැක්කම හිතට හරිම ශක්තියක් දැනෙනවා. ගැහැණු අපිට කොයිතරම් ශක්තිමත් හිතක් තියෙනවද කියලා හිතෙනවා. කෑම වේල ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ.
    හරිම අපූරුයි 👍👍👍🙏🙏
    ඉදිරි ගමන තවත් දියුණුවෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!!!!!’n

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  4 роки тому

      හදවතින්ම ස්තුතියි ඔබගේ අවංක අදහස මට ලොකු සක්තියක් බුදුසරණයි දෙවිපිහිටයි

    • @lahiruniro1056
      @lahiruniro1056 4 роки тому

      Api nam ohoma thamai

    • @manojjayanatha8754
      @manojjayanatha8754 3 роки тому

      API set wela yannda me ammage gedara

  • @kavindi69
    @kavindi69 2 роки тому

    Harima lassani.ape widihata ape kema.oyage kichen ekanm harima lassani.

  • @nadeeshamadumadhavi909
    @nadeeshamadumadhavi909 4 роки тому +35

    බිලින් දාලා උයන පොලොස් ඇබුල..... මතක් වේනකොටත් කටට කෙල උනනවා........ ලන්කාවට දැන් දුවන් එන්න හිතෙනවා ........ කොරොනා අපිට එකත් නැති කරා ......... මෙහෙම පෙන්නලා හරි අපෙ හිත් සතුටු කරන ඔයාටයි ඔයාගේ ලස්සන දුවටයි පුතාටයි බුදු සරනයි .......

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  4 роки тому

      ගොඩක් ස්තුතියි අපිටත් දැන් කොරෝන නිසා ගෙදරින් එලියට යන්න විදිහක් නැහැ . බුදුසරණයි දෙවිපිහිටයි

    • @නදීනදී-ල9බ
      @නදීනදී-ල9බ 4 роки тому

      අනිවා.. කටට කෙලෙ උනනව නිකම්ම.. කාවදා කන්දෝ....

    • @sumsungsumsung7524
      @sumsungsumsung7524 4 роки тому +1

      මටත් කෙල ඉනුවා

  • @queenb7728
    @queenb7728 3 роки тому +1

    Thank you sis very good video . Wishing you and family happy and healthy 🙏❣️❣️🌼☘️

  • @sanduki
    @sanduki 4 роки тому +9

    හරිම ලස්සනට කරලා තියෙනවා..❤️

  • @gayankumara2501
    @gayankumara2501 2 роки тому

    නියමයි නැන්දේ ..ඇත්තටම ලස්සන Video එකක් ගමේ රසට ගමේ කෑම..

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.

  • @nayanakulathunga4026
    @nayanakulathunga4026 3 роки тому +8

    මමනම් ආසම මේ ගැමිකමට. සරලයි සුවදායක යි. දරලිපේ හදන කෑම කොච්චර රසද. අපේ කම ලෝකයට රසවත් විදිහට ගෙන ගිය ඔබටත් පවුලටත් ඉත සිතින් සුභ පතනවා. ඔබලා ඉන්න ගම කොහේද. තෙරැවන්සරණයි දුවටත්, පවුලේ සැමටත්

  • @dilukasampath3877
    @dilukasampath3877 3 роки тому

    Marama kenek oya aththamai supirii game haduna watina kathak oba thanks kiya dena dewal walata

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 роки тому

      ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹🌹

  • @aetugalpurakollek5285
    @aetugalpurakollek5285 3 роки тому +4

    අනේ අක්කේ ඔයා හදන කෑම දැක්කත් මගෙ බඩ කට පිරෙනවා 😘😘😘😘

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 роки тому

      හදවතින්ම ස්තුතියි 🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @madurapasanna3062
    @madurapasanna3062 3 роки тому +1

    Oya lamamm suprii ane babala harima shokk😍😍😍❤️

  • @chapasenevirathna3913
    @chapasenevirathna3913 3 роки тому +8

    ගමේ ජීවිතය නියමයි....

  • @philominagunawardena1742
    @philominagunawardena1742 9 місяців тому

    Harrima lassanai dakkama asa hithenawa poddak vithara hinawa thibunanam niyamai

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  9 місяців тому

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි🙏🙏❤❤

  • @nisansalaperera8627
    @nisansalaperera8627 4 роки тому +8

    ලංකාවේ ...මෙවාගෙ ..රසකෑම..තියාගෙන ...රටඇව්ල්ලා...රොට්කන..අයකො..බලන්න ..දුකයිනෙද..යාලුවනෙ...අපි අසරණ වෙලා වාගෙ ..හිතට දැනෙනවා බුදුහාමුදුරැවනෙ .🙏🙏😭😭😭❤❤❤❤ලස්සනයි..කෑමරසයි..එත්.අපිට ..කන්න.එන්න..ව්දියක් නැහැ නෙ..සොහොදරියෙ ..🙏🙏❤❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  4 роки тому +1

      ඇත්තටම ඔබතුමියලා ගැන මට ගොඩක් දුකයි. නමුත් මොනවා කරන්නද රස්සාව කරන්නත් ඕනනේ . පරිස්සමින් ලංකාවට එන්න බුදුසරණයි දෙවිපිහිටයි

    • @fatimaabdulla1665
      @fatimaabdulla1665 4 роки тому +1

      රොටි කලා එපා වෙලා ඉන්නෙ යන්න ව්දියකුත් නැ

    • @nirmalakumarikumari4018
      @nirmalakumarikumari4018 4 роки тому

      Ikmanatama enna labe va budu sarana parissata inna bs

  • @appulaxmi2323
    @appulaxmi2323 4 роки тому +1

    Super nice 👌👌 it's my favorite one. Jumy Jumy 😛😛😛😛

  • @slmusicvlogs2937
    @slmusicvlogs2937 4 роки тому +8

    චිකන් කරියක් උයල වගේ.බත් පිගන් 20ක් විතර කන්න පුළුවන් ..ලස්සනයි අම්මේ වැඩේ 💪

  • @vishusandumini4198
    @vishusandumini4198 8 місяців тому

    ඒ හදපු විදිහට ආස හිතුනා ගොඩක් මං ප්‍රෙග්නට් ඔයාගෙ හැම වීඩියො එකක්ම බලනවා,ඔයාගෙන් කෑම වේලක් කන්න ආස හිතුනා ඇත්තමයි ඒ හදන කෑම දැක්කත් ඇති බඩ පිරෙනවා 🥰

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  8 місяців тому

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.❤❤🙏🙏

  • @sitharanawarathna9713
    @sitharanawarathna9713 4 роки тому +5

    ඔයාලගෙ ගැමි පරිසරය, කුස්සිය දැක්කම හිත පිරෙනවා. අනේ අපිටත් එන්න හිතෙනවා අක්කෙ

  • @doyasmoon
    @doyasmoon Рік тому

    Dakka gaman kiyathahaki harima rasai kiyala. Achchige polos ambula wagemai
    Thawa mallum❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  Рік тому +1

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.

  • @sunethradissanayake725
    @sunethradissanayake725 4 роки тому +38

    පොලොස් ඇබුල රස ඇති නේද පරිසරය හරිම ලස්සනයි සුභ පැතුම් සොයුරිය

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  4 роки тому +1

      හදවතින්ම ස්තුතියි ඔබ‍ට බුදුසරණයි දෙවිපිහිටයි

    • @madushansamudika4543
      @madushansamudika4543 4 роки тому +1

      මන් හිතුවේ දෙල් කියලා ඒ පොලොස්ද???

    • @nipunrajawardhana7195
      @nipunrajawardhana7195 4 роки тому

      @@madushansamudika4543 කව්ද බන් පොලොස් ඇබුලට දෙල් ගන්නෙ

    • @annamaria8451
      @annamaria8451 4 роки тому

      6@@VillageKitchendeepal

  • @maheshpremanayaka5213
    @maheshpremanayaka5213 Рік тому

    මම බබේක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක් .ඔයාගේ කෑම දැක්කාම කන්න ආස හිතෙනවා .බුදු සරනයි අක්කේ .ඔයාටත් දරුවෝ දෙන්නටත්

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  Рік тому

      අනේ ඇත්තද.. ඔයාට බුදුසරණයි.. ලග හිටියා නම් කෑම එකක් හදලා දෙනවා.. ඔයා කොහෙද ඉන්නේ..

  • @RuWiVoice
    @RuWiVoice 3 роки тому +5

    Really Sri Lankan mother 🙏🏻Like my mother ❤️

  • @rashmijeewan1923
    @rashmijeewan1923 2 роки тому

    ඇන්ටි ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මම බලනවා.මට 11වසරෙ.ඇත්තටම මම මේක හැදුවා ඔයා හදපු ක්‍රමේට හොඳට,රසට ආවා.Good work..keep it up.බුදු සරනයි.😍😍

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි..

  • @piumi1400
    @piumi1400 4 роки тому +21

    ඉස්සොයි පොලොසුයි!!! 🤤 කෙළ ගිල ගිල අන්තිම ටික නම් බැලුවේ.. 😭 තුන් දෙනා බඩු ඔලුව උඩයි කර උඩයි තියගෙන පේළියට නියර දිගේ එන ටික හරිම ලස්සනයි.. 🖤
    වෙලේ වැඩ කරන ටිකයි ළිදයි ටිකක් වැඩි වෙලාවක් පෙන්නුවා නම් 👌 .. අර සැරින්සැරේ වටපිටාව පෙන්නන ඒවා, මීදුමත් එක්ක රබර් වත්ත, ගස්වල කොළ හෙලවෙන ඒවා.. ඒවත් තව චුට්ටක් වෙලා පෙන්නන්නකෝ.. හරි ලස්සනයි ඒ video කෑලි..🍀

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  4 роки тому +2

      ඔබගේ අවංක අදහස් වලට ගොඩක් ස්තුතියි ඉදිරියට මා එය ඉදිරිපත් කරන්නම්. ඔබගේ අවංක අදහස් මට මහා මෙරක් වගේ වටිනවා මා ඔබ‍ට හදවතින්ම ගරු කරනවා බුදුසරණයි දෙවිපිහිටයි

    • @slnandani8298
      @slnandani8298 4 роки тому +2

      Me wage dewal vidapath manasata Priya upadawana suluy.gami parisaraya,kuburu,ela,dola mewa vidio ekata godaak ethulath karanna akke.ee wagema oya Malu Inna ela pahukaran ewith lidenn nathuwa elen Mada,muna,atha,paya,udalla hodagena ele siriyawath poddak pennuwanam vidio eka thawath lassanay akke.godaak ayata owa balanna nane.elawal,dolawal,Malu patawu.hari lassanay.akki.man vidio eka deparak tunparakma baluwa.eth ethiwennee.ee wagema oya uyana welawata duwata kiyala rampe kolaya,karapincha kolayak,Sera gahak kadan Enna kiyala ewath vidio ekata ethulath karanna.oya kuburu wada karala mahansiwelane awe.polos gata eka lipe tiyana gaman wathura kethale lipe tiyala unu,unu tea ekak bonawa ehema ethulath karanna akke.api balanawa.ee wagema essarahata me wage hadawathata lassana vidio Genna shakthiya,dahirya lebenna one.harima dukai.math gami parisarayaka hadune akke.wel yayawal Wala sarungal passe duwa,duwa,Dan gas,palu,weera gas gane,ala dolawal wala.ee kale ee widapuwa Dan vidio walin balanne.dan taappa gahapu koncreet kanu walata kotuwela innawa.ee kale harima nidahas.gahak yata awata hada Bala Bala innakota wadina hulanwala sanipe me fan asse ne.good job.b.s.akke oyatai,patawu dennatai.🌹🌹🌹🥰🥰🥰

    • @නීෂාවිජෙසූරිය
      @නීෂාවිජෙසූරිය 4 роки тому +1

      අපි හරිම අසරණයි නේද මෙ තරම් ලස්සන රටක ඉපදුන අපි හැබැහින් අපෙ ඇස්වලින් එව විදින්න දකින්න පින නැ අවුරුදු ගානක් කාන්තාරෙක තනිවෙලා මම නම් දැන් ලංකාවට එන්න විදියක් නැ පෙර කරපු පවක් වෙන්නැති

    • @ramaninanayakkara9030
      @ramaninanayakkara9030 4 роки тому

      @@නීෂාවිජෙසූරිය ක්

  • @rosalindaenriquez3272
    @rosalindaenriquez3272 2 роки тому

    Good morning watching from marivelis Bataan very tired mother?Ur children always happy ,and have unic harmony tnx

  • @aswathishaiju9670
    @aswathishaiju9670 4 роки тому +3

    super natural video.....cooking is awesome.....from kerala

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  4 роки тому

      Thank you so much ❤❤❤❤❤❤👍👍👍👍👍🌹🌹🌹

  • @janakibourne2956
    @janakibourne2956 3 роки тому

    I love to watch.
    I was little the same my late mother and late grandmother like that made foods
    I want to know where is they live in village

  • @thushansampath5362
    @thushansampath5362 2 роки тому +3

    ලොකු ලොකු චෙෆ්ලා කැලෙ මෙ වගෙ අය ගමෙ සුපිරිම හදනවා දැක්කම ❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.

  • @sagarikasenanayaka1566
    @sagarikasenanayaka1566 3 роки тому

    නිහතමානී සිතකින් යුතුව උයන භෝජන ගොඩක් රස අැති නේද .😌😌😌

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 роки тому +1

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි...

  • @nilanthipahalagama1749
    @nilanthipahalagama1749 3 роки тому +11

    සරල ජිවිත රටාවක් ..හරිම සුන්දර නිදහස් ගමක ලස්සන ජිවිත...පෝලවේ ආශිර්වාදය හොදට බුක්ති විදින සරල ගැමි ජිවිත ආශිර්වාද බෝහෝ වේවා ....🌷❤️🙏👍

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 роки тому

      ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹

  • @nuwanprasath8735
    @nuwanprasath8735 3 роки тому

    Ane harima lassana gamak.me gama koheda..akkage hama vidio ekkakma balanawa.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 роки тому

      අනේ ගොඩක් ස්තුතියි... මම පාදුක්කේ 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤

  • @marka2188
    @marka2188 2 роки тому +10

    Very well done. Reminds me my childhood at grandparent’s home.
    Thank you.
    Could be useful if you can highlight the time it takes between key steps.

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ඔන්න සබ් කලා අක්කියො
    🙏🙏❤❤❤❤
    🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  4 роки тому +1

      හිස නමා ගරු කරනවා. පරිස්සමින් ඉන්න. බුදුසරණයි දෙවිපිහිටයි

  • @ThiruVelarasu
    @ThiruVelarasu 4 роки тому +6

    May God be always with them and they never lack of love and success.God bless them all.

  • @sanathmahendra7099
    @sanathmahendra7099 Рік тому

    Akki mang godak kema hadanne oyage vedio balamai godak isthuthi 🎉🎉🎉🎉🎉

  • @JC.Creativity
    @JC.Creativity 4 роки тому +3

    Nice watching your video. The picturisation is superb.The traditional style of cooking is good.

  • @SaumyaSaloon
    @SaumyaSaloon 11 місяців тому

    පොඩි අයටත් පෙන්නන්න පුලුවන් හරි ලස්සන ඩ්‍රාමා එකක් වගේ ❤❤❤❤ ඒතරමට ලස්සනයි

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  11 місяців тому

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.🙏🙏❤❤❤

  • @anjumimtiaz8816
    @anjumimtiaz8816 4 роки тому +3

    Very nice.I love to watch you cooking so calmly.God bless

  • @rithikarajeev2143
    @rithikarajeev2143 4 роки тому

    you are so smart, and hardworking women

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  4 роки тому

      Thank you very much madam .I wish your family a healthy future

    • @all.com.9401
      @all.com.9401 4 роки тому

      ua-cam.com/video/q3B-A2Nmfss/v-deo.html

  • @nilanthinilanthi1735
    @nilanthinilanthi1735 4 роки тому +6

    විඩියෝ එක බාගයක් බලද්දි ම කමෙන්ටි එකක් දාන්න හිතුනා. මගෙ අමිමත් මෙි වගේ තමා. මං ආසත් මෙහෙම විඩියෝ බලන්න තමා පියර බබාලා නොවි. ඇත්තමයි කැත්තට උදැල්ලට හුරැ උන නුබ ඔිනැම දේකට ඔිටිටු ගහැනියක් අක්කේ .😘 නුබ ලැබු පිරිමියා වාසනාවන් හේතුව හැම දේම අතට පයට කරලා දෙනකන් බලා ඉන්න බැරි මගේ අමිමා වන් ගැහැනියකි ආදරෙයි ..මමත් එහෙමයි තාත්තා එක්ක නියරරහින්න බදින්න ඔිනි දෙයක් මටත් පුලුවන් 😘😘😘

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  4 роки тому +1

      ගොඩක් සතුටුයි. ඉස්සර සක්තිය වන්ත ගැහැණු හිටපු රටක් මේක . දැනුත් එහෙම කාන්තාවන් ඉන්න එක ගොඩක් සතුටුයි

    • @rika8369
      @rika8369 4 роки тому +1

      මගෙ අමිමත් මෙි වගේ තමා. (LOVE)

    • @cooltanksl2091
      @cooltanksl2091 4 роки тому +1

      Hat off sis Nilanthi

    • @rika8369
      @rika8369 4 роки тому +1

      @@cooltanksl2091 i am not a sis (HA HA)

    • @rika8369
      @rika8369 4 роки тому +1

      anyway I appreciate your reply

  • @thiliperera8059
    @thiliperera8059 3 роки тому

    Aththatama akkage vedio me blna gamn ekin eka .math ahamben dakke vedio karana kenanam supiri waddek wenna oni .akkage kama welak kanna asai .oya godak daksha kenek .idiri gamata suba pathanawa .budu saranai

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 роки тому

      අවංක අදහසට හදවතින්ම ස්තුතියි.... බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏❤❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍

  • @sothivadivelshanmuganathan3939
    @sothivadivelshanmuganathan3939 4 роки тому +4

    Beautiful super Amazing video congratulations from Nederland God bless you wish your all the best

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  4 роки тому

      Thank you so much for blessing me by watching my videos from the Netherlands

  • @tharindapeiris5785
    @tharindapeiris5785 3 роки тому

    E malli nangi hari lassniiiii🖤

  • @rameshgutteea4623
    @rameshgutteea4623 3 роки тому +13

    Obviously she is not only a mother and a cook but also a caring person in the farmyard.
    Bon courage and trust on your personal conviction. 🙏🇲🇺

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 роки тому +2

      Thanks a lot. I respect your opinion ..🙏🙏🙏🙏🙏❤❤❤❤🌹🌹

  • @nelud.1220
    @nelud.1220 2 роки тому

    E parisaraya hari lassani sundarai asai..kama hadana widiha kiya kiya kara nam hodai..

  • @renumehra1425
    @renumehra1425 3 роки тому +16

    This just outstanding recipe, the way it is cooked is fabulous, it beats the best nonveg recipes, love n blessings to lady who is making in the video, with love n care n hardest labour, please teach more

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 Рік тому +1

    අනේ පොලොස් කරිය 🍜 අද මෙනු ඒක සුපිරි ඇ දැනුත් කෙල ගිල්ලා මම 😂 💕💕🙏

  • @maracaprioculinariaedicas
    @maracaprioculinariaedicas 4 роки тому +32

    receita maravilhosa suas crianças são lindas parabéns pela receita

  • @supunmax3282
    @supunmax3282 2 роки тому +2

    ලස්සනයි රසයි නියමයි සුපිරි

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි.

  • @xtrxtr6909
    @xtrxtr6909 4 роки тому +17

    අම්මට ගොඩක් පින් අපට මෙහෙම කෑම හදන හටි කියදෙනවට මේ අම්මට දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏♥️♥️♥️🤟👍👍

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  4 роки тому

      හදවතින්ම ස්තුතියි. බුදුසරණයි දෙවිපිහිටයි ❤❤👍❤👍👍❤❤

    • @thanujashamalee4150
      @thanujashamalee4150 3 роки тому

      @@VillageKitchendeepal ☺😚🤗😐♠️♠️😋

    • @arumugamvisva9714
      @arumugamvisva9714 3 роки тому

      $

  • @dewasenadewasena8378
    @dewasenadewasena8378 2 роки тому +1

    Lassanaie 🌄😀

  • @prasannaprasanna3155
    @prasannaprasanna3155 2 роки тому +8

    අක්කෙ ඔයා හදන හැම කෑමක් ම නියමයි.සියලු දෙනාට බුදු සරණයි 💖

    • @Agasthiyar
      @Agasthiyar Рік тому

      Your cooking super your village food I like very much super for health thank-you God bless

  • @MaliyhMax
    @MaliyhMax 2 місяці тому

    මාත් ඔයා හදපු විදියට පොලොස් හැදුවා එ් විඩියෝ එක බලාගෙන අැත්තට මාර රසයි මට හරිම සතුටුයි ඔයාට බොහෝම ස්තුතියි

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 місяці тому

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි❤❤❤🙏🙏🙏

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    හැන්දෙන් නෙමේ අක්කා අතින් අතගාන්න පහේ දාලා එතකොට රස වැඩී 👌👌👌👌👌

  • @rashmiamarasingha986
    @rashmiamarasingha986 3 роки тому

    Polis kari ekak me vidiyata kalin hadanwa dekala ne godak pin amme me dewal apita kiya denawata !!!

  • @darshanisamarakoon7935
    @darshanisamarakoon7935 4 роки тому +8

    හරිම ලස්සනයි ගම.. කෑම දැක්කා ma කන්න ආසයි.. දිගටම වැඩසටහන් කරන්න සුභ pathanawa..

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  4 роки тому +1

      හදවතින්ම ස්තුතියි ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹👍👍👍👍

  • @DhinithiEranga
    @DhinithiEranga 2 місяці тому

    Gami parisaraya harima lassanai.dan dakinna nathi watapitawak ekka game widiyata uyana widiya hari lassanai.boru sobana na❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 місяці тому

      ගොඩක් ස්තුතියි.බුදුසරනයි🙏🙏🙏❤❤❤

  • @thiruchelvam9264
    @thiruchelvam9264 4 роки тому +16

    LOVELY LOCATION WITH THE NATURE,NICE COOKING DEMO OF THE BABY JACK,IT IS REALLY PROUD OF THE RURAL SIDE OF OUR MATHERLAND,AND GREAT SALUTE TO THIS CHAF LADY,AND HER FAMLY.EVERY THING WENT OFF WELL IN THIS PROGRAMME SMOOTHLY

  • @SisiraKumara-ys6et
    @SisiraKumara-ys6et 2 місяці тому

    අපිත් ඕක හදලා බැලුවා පට්ටයි ඈඅ😊😊❤

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ,
    පොලොස් ගෙඩිය උස්සන් එන ලස්ස බට්ට වගෙ කොලු පැටියා
    💋 😘 😘💋😘💋 bs

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  4 роки тому +1

      හදවතින්ම ස්තුතියි නංගියෝ

  • @sanusanu1529
    @sanusanu1529 3 роки тому

    Aththatama film ekak balanawa wage. Aththatama niyamai.🥰🥰🥰🥰

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 роки тому

      ගොඩක් ස්තුතියි..බුදුසරනයි

  • @carrollatchman985
    @carrollatchman985 4 роки тому +3

    wow.One day I will come and teste your food.yummy

  • @iroshamalshani3264
    @iroshamalshani3264 4 роки тому

    Aththatama rasa athi. Pol kirith dana nisa thel noda haduwoth e rasama thiyenawada..Thanks oyata...

  • @sushamass474
    @sushamass474 3 роки тому +7

    I really like your place very much. Nice family, hard working & caring mother.
    Lovely children....Fantastic cooking....

  • @RuthNyamawondo
    @RuthNyamawondo 8 місяців тому

    I like your cooking and you smart as well a beautiful simple life I wish was in your country i want to taste your yummy food all the way from South Africa

  • @govindpratap4138
    @govindpratap4138 4 роки тому +4

    Your children are Soooooooo cute good bless them

  • @mishenipujani8508
    @mishenipujani8508 4 роки тому

    Patta rasa athi ne..katata kelath inuwa..koheda ane me gama..apitath awith kaama welak kaala ynna.budu saranai oyalata

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  4 роки тому

      ගොඩක් ස්තුතියි. මගේ ගම පාදුක්කේ. ඇත්තටම කෑම වේලක් දෙන්න පුලුවම්

    • @mishenipujani8508
      @mishenipujani8508 4 роки тому

      @@VillageKitchendeepal 💖💖💖..me dawas wala ath enna bane..puluwan kaleka balamu neda..bs

  • @massuryosman2042
    @massuryosman2042 3 роки тому +3

    I have all the ingredients in my little farm....i want to try to cook this dish 😋😋

  • @girlsr2614
    @girlsr2614 4 роки тому

    Hemadema sarala vidiyata uyanawa hari ma.hodai godak dewal na aththatama oba diriya kantawak oyage daruwo dennath hodai puthatanam.asa hithenawa apitath lankawa matak wenawa mewa dakinakota budusaranai

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  4 роки тому

      ගොඩක් ස්තුති .ලංකාවට පැමිණිය පසු අපේ ගෙදර එන්න

  • @elizabethedwin6577
    @elizabethedwin6577 4 роки тому +22

    May God continue to bless this family with all goodness...

  • @janulimanamperi8511
    @janulimanamperi8511 2 роки тому

    Oyage video godak lassanayi... api hamadama balanawa akke...

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 роки тому

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි..

  • @priapria6553
    @priapria6553 4 роки тому +13

    අනේ දකිනකොට ආසයි අපේ පැත්ත වගේමයි තාම රට නිසා ලංකාව දකිනකොට ආසයි ඔය වගේ ලින් වලින් නාල තියෙනවා ඒ අතිතය කොචිචර සුන්දරයි ද

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  4 роки тому

      ඇත්තටම ඒ අතීතයේ නැවත ජිවත් වෙන්න තියෙනවනම් කොයි තරම් වාසනාවන්තද

  • @rashmijeewan1923
    @rashmijeewan1923 2 роки тому +1

    අම්මෝ ඇත්තටම මරු.හරිම ආස හිතෙනවා