පොලොස් කරිය ,sri lankan style juckfrut curry ,⁣පොලොස් ඇබුල.

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 105

  • @shilasriyatha7232
    @shilasriyatha7232 10 місяців тому +3

    Rasa patai❤️❤️

    • @appugakussiya
      @appugakussiya  10 місяців тому

      හදලා බලන්නකො ...තැන්කියු ....

    • @appugakussiya
      @appugakussiya  10 місяців тому

      ua-cam.com/video/n6e-yijtxmw/v-deo.htmlsi=Oz_R0zEXQKU6_0Lm බිස්කට් පුඩිං මෙිකත් බලන්නකො ...

  • @chamilaperera3162
    @chamilaperera3162 10 місяців тому +5

    රස පාටයි..👍

    • @appugakussiya
      @appugakussiya  10 місяців тому +1

      රසයි හදලා බලන්නකො ..

    • @chamilaperera3162
      @chamilaperera3162 10 місяців тому

      @@appugakussiya ළඟදී ම හදලා බලන්නම් පොලොස් ගෙඩ්යක් හොයා ගන්න ඕනේ හොද 👍

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 10 місяців тому +4

    A different preparation, looks good. I am sure tastes good too. thanks for sharing.

  • @nihaljayasinghe6548
    @nihaljayasinghe6548 10 місяців тому +2

    Super👍

  • @kithsiriwl7657
    @kithsiriwl7657 11 місяців тому +8

    බොහොම හොඳ පාටයි🤗

    • @appugakussiya
      @appugakussiya  11 місяців тому

      ඇත්තටම රසයි .හදලා බලන්න .බොහොම ස්තුතිය .

  • @sranagala7200
    @sranagala7200 11 місяців тому +3

    ඔබට බොහෝම ස්තුතියි මේ ආකාරයට විස්තර සහිතව කියලා දුන්නා.ට.

    • @appugakussiya
      @appugakussiya  11 місяців тому

      බොහොමත්ම ස්තුතියි .ඔබට ...

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 11 місяців тому +5

    Thanks fr the recipe....looks delicious...

    • @appugakussiya
      @appugakussiya  11 місяців тому

      Thank you for watched my chanel .thank you so mach ....

  • @PrasadMunasinghe-f5e
    @PrasadMunasinghe-f5e 11 місяців тому +3

    Niyamai . Vegetarian ayata videos danna

  • @isuruaravinda3472
    @isuruaravinda3472 11 місяців тому +3

    Niyami chef Jaya wewa.

    • @appugakussiya
      @appugakussiya  11 місяців тому

      Thank you malli..parissamata inna.

  • @ishani5290
    @ishani5290 11 місяців тому +6

    These are the real foods. Great video ! Budusaranai ! Thunuruwan saranai ! 🇱🇰🌏🙏🍀🐞🌱🌞💯👍👍👍

    • @appugakussiya
      @appugakussiya  11 місяців тому +1

      Thank you very mach so happy .....budusaranai....

  • @GimhanManusha
    @GimhanManusha 8 місяців тому +1

    ❤❤❤❤

  • @pirispiris7940
    @pirispiris7940 11 місяців тому +5

    අපේ තාත්ත උයනවා පොලොස් මාර රසක් තියෙන්නේ අයේ ඉතින් ඒ වගේ පොලොස් කන්න ලංකාවට යන්න ඕනෑ බුදු සරණයි ඔයාට ❤❤❤

    • @appugakussiya
      @appugakussiya  11 місяців тому +1

      ඔයත් මෙි විදිහට හදන්නකො ..තාත්තා ලග ඉන්නවා වගේ දැනෙයි..පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි.

    • @pirispiris7940
      @pirispiris7940 11 місяців тому

      @@appugakussiya ❤❤❤❤

  • @dinsukagalabada7745
    @dinsukagalabada7745 11 місяців тому +2

    Ape husbange amma uyannawa .pattama rahak.mas paradai.

  • @chandrawatti7608
    @chandrawatti7608 11 місяців тому +3

    👍👍👍👍මරු එල❤❤❤

    • @appugakussiya
      @appugakussiya  11 місяців тому

      බොහොම ස්තුතියි 👍👍

  • @MacCheese123
    @MacCheese123 11 місяців тому +2

    Ape thaththath uyanawa maru

  • @XtraUsa-lt2qb
    @XtraUsa-lt2qb 11 місяців тому +5

    ඔබතුමාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි

    • @appugakussiya
      @appugakussiya  11 місяців тому +1

      ඔබටත් ගොඩක් ස්තුතිය ....තෙරැවන් සරනයි

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 11 місяців тому +2

    ඔයාගේ පොලොස් එක ඇත්තටම රසයි සුගතෝ ❤

    • @appugakussiya
      @appugakussiya  11 місяців тому

      ස්තුතිය ,,,ස්තුතිය මාව දන්නවාද ?....චෑනල් එකේ තව රෙසපිස් තියේනවා ...

    • @subashinirodrigo3086
      @subashinirodrigo3086 11 місяців тому

      ඔයාගෙ ආයතනයෙ වැඩ කරපු දැන් අයින් උන සුදුමැණිකේ

  • @samudrasamudra1038
    @samudrasamudra1038 11 місяців тому +2

    mamath uyanawa rasata.polosh hebei uya kramaya newa mama uyanawa harima radmsai. mama thamparadu katanna anthimata

    • @appugakussiya
      @appugakussiya  11 місяців тому

      මෙ විදිහටත් හදලා බලන්නකො ..

  • @ajithrohan9110
    @ajithrohan9110 11 місяців тому +2

    නියමෙට ඇති කියලා හිතනවා හදලා බලන්නම්❤

    • @appugakussiya
      @appugakussiya  11 місяців тому +1

      හදලා බලන්න ...ස්තුතියි ....ඔයාට .

  • @ledCreation-k2i
    @ledCreation-k2i Місяць тому +1

    Thunapaha hadana vedio ekak nedda

    • @ledCreation-k2i
      @ledCreation-k2i Місяць тому

      Heart eka vitarak Madi hadana hetith kiyala denawa kiyala daanna oni

  • @RenukaPilanawithana
    @RenukaPilanawithana 11 місяців тому +2

    Seems very tasty. One question pl. I add the roasted curry powder for this, what we use for chicken but hone made. මේ ගැන මොකද හිතන්නේ? කරුණාකර advise එකක් දෙන්න, ස්තුතියි!

    • @RenukaPilanawithana
      @RenukaPilanawithana 11 місяців тому +1

      🎉🎉🎉🎉

    • @appugakussiya
      @appugakussiya  11 місяців тому

      It is very good. The curry will bring out more flavors. Thank you very much for watching the video.

  • @IndiraHetti
    @IndiraHetti 11 місяців тому +3

    Thanks ....dear ...

  • @surathiramzee9847
    @surathiramzee9847 11 місяців тому +3

    Thanks for the video Sir. 👍🏼👍🏼👍🏼🙏

    • @appugakussiya
      @appugakussiya  11 місяців тому

      thank you watch the my video & chanel ....sir.see you next video ...👍👍👍👍

  • @AyeshaRecipe-l8r
    @AyeshaRecipe-l8r 11 місяців тому +5

    නියමයි.

  • @madhuhettiarachchi8867
    @madhuhettiarachchi8867 11 місяців тому +2

    Math hadala balanna ona

    • @appugakussiya
      @appugakussiya  11 місяців тому

      ස්තුතියි ....විඩියෝව බැලුවට.ඇත්තටම රසයි ...හදලා බලන්නකො .

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 11 місяців тому +4

  • @swarnaweerawanni-ih4ss
    @swarnaweerawanni-ih4ss 11 місяців тому +4

    Api nm polkirenmai uyanne wathura danne naa,miris tunapaha badala daanne,,anit eewa nm ohoma tamai,

    • @appugakussiya
      @appugakussiya  11 місяців тому +3

      ඔවි ඒ විදිහටත් හරි.ඇත්තටම මස් පරාදයි නේද?.ස්තුතියි චෑනල් එක බලනවාට .බිරියානි හදන විදිහත් තියේනවා .බලන්නකො .

  • @ElizabethManuel-se8yp
    @ElizabethManuel-se8yp 11 місяців тому +2

    Pol kapapu ekata monawadha oonae❤

    • @appugakussiya
      @appugakussiya  11 місяців тому

      කරියටම දනවා.චුටිටක් හිමිට බලන්න .බොහොම ස්තුතිය .කමෙන්ටි...එකට.

  • @kumirkumir3510
    @kumirkumir3510 11 місяців тому +3

    ❤❤❤❤❤👍

  • @indranipalihakkara6430
    @indranipalihakkara6430 11 місяців тому +4

    bohoma sthuthiy

    • @appugakussiya
      @appugakussiya  11 місяців тому +1

      බෙහොම ස්තුතිය .

  • @TattaMama-hz4zd
    @TattaMama-hz4zd 11 місяців тому +2

    Hodata keya dunna

    • @appugakussiya
      @appugakussiya  11 місяців тому

      ස්තුතියි ....ඔබට

  • @shanthidesilva1428
    @shanthidesilva1428 11 місяців тому +2

    ඔබ තුමාට බොහොම 🙏 ස්තුතියි

    • @appugakussiya
      @appugakussiya  11 місяців тому

      ඔබටත් බොහොමයක් ස්තුතියි ..මගේ විඩියෝව බැලුවට ....

  • @samanjanaka1214
    @samanjanaka1214 11 місяців тому +2

    උම්බලකඩ මාලුවක්ද

    • @appugakussiya
      @appugakussiya  11 місяців тому

      නැ..වෙනස් රසයක් ගන්න දන්නෙ.thank you dear ..

  • @ShandiShandi-up4bm
    @ShandiShandi-up4bm 11 місяців тому +2

    👍👍👍😋💯

  • @jwkjayasundara658
    @jwkjayasundara658 11 місяців тому +2

    පොල් කෑලිවලින් වුන වෙනස මොකක්ද

    • @appugakussiya
      @appugakussiya  11 місяців тому

      පොල් කැලි වලින් වෙනම රසයක් එනවා.

  • @SachiniDarmapriya
    @SachiniDarmapriya 11 місяців тому +2

    👍👍👍👍😅❤️🎉

  • @prabhasri1279
    @prabhasri1279 11 місяців тому +4

    Thankyou

    • @appugakussiya
      @appugakussiya  11 місяців тому

      Thank you watch the my video and chanel sir....👍👍👍👍👍

  • @rathnaseethadias6494
    @rathnaseethadias6494 11 місяців тому +2

    පොල් කෑලි දාල උයනව මීට පෙර දැකල නැහැ බොහොම ස්තුතියි

    • @appugakussiya
      @appugakussiya  11 місяців тому

      පොල් කැලි පොලොස් එක්ක හැපෙනකොට හරි රසයි ..හදලා බලන්නකො .බෙහොම ස්තුතියි ..

    • @HirimuthugodageSriyalath-fu6dh
      @HirimuthugodageSriyalath-fu6dh 10 місяців тому

      Amu pol danna mara rasai

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 10 місяців тому +2

    Polkere වැඩිය damana epa

  • @AhamedAfham-vg6nz
    @AhamedAfham-vg6nz 11 місяців тому +2

    😅

  • @AyeshaRecipe-l8r
    @AyeshaRecipe-l8r 11 місяців тому +6

    👍👍👍👌🥹👌

  • @gunatlilaka5426
    @gunatlilaka5426 11 місяців тому +3

    Ado hanganna apa polkaleteka mokadakaranna kewwananada pakaya

  • @rizanaariff7340
    @rizanaariff7340 11 місяців тому +3

    Ginger add karoth superb

    • @appugakussiya
      @appugakussiya  11 місяців тому

      Yes ,ginger ....can know .thank you watched my chanel .semple biriyani ricepis in the my chanel ...

  • @erinjayawickrema7204
    @erinjayawickrema7204 11 місяців тому +3

    👍

  • @sarojinifonseka-b3d
    @sarojinifonseka-b3d 11 місяців тому +2

    Rasa wage penawa

    • @appugakussiya
      @appugakussiya  11 місяців тому

      හදලාම බලන්නකො ...

  • @msmnafi676
    @msmnafi676 3 місяці тому +1

    😂

  • @TattaMama-hz4zd
    @TattaMama-hz4zd 11 місяців тому +1

    Neyamai

    • @appugakussiya
      @appugakussiya  11 місяців тому

      ස්තුතියි ..ඔබගේ අදහසට...

  • @albinodanee2070
    @albinodanee2070 11 місяців тому +6

    අපිනම් තෙල් දාන්නෙත් නෑ, පොල් කීරී හොදට උකුවට දාලා හදපුවාම තෙල් බේරේනවා පොලෝස් කෑලීත් රති පාටයි රසත් ඉතින් නියමයි, කුකුල් මස් පරාදයි😁

  • @dammikagamage1620
    @dammikagamage1620 11 місяців тому +2

    මම හදන්නෙත් මෙි විදිහටමයි

    • @appugakussiya
      @appugakussiya  11 місяців тому +1

      මෙි විදිහට රසයි නේද?.ගොඩක් ස්තුතිය .....

  • @shanthasubarathna3385
    @shanthasubarathna3385 11 місяців тому +4

    Rasa patai

    • @appugakussiya
      @appugakussiya  11 місяців тому

      හදලා බලන්නකො .කොහොමද කියලා ..