චූටිගේ උපන්දිනය දවසේ මම දුන්නා අමතක නොවන Suprise එකක් ♥️ Propose කරන්න සුළු මොහොතකට පෙර!

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @Tharunyasenarathne
    @Tharunyasenarathne 18 годин тому +275

    අනේ අන්ජ්ලී හරී පව් කියලා හිතුනා එයා හරීම ආදරනීය ලස්සන හදවතක් තියෙන ගෑනු ලමයෙක් ඔයාලා දෙන්නනට කිරි උතුරන්න හරියන්න ඕනි සුබ පතනවා❤

  • @SheronSenanayaka-x6t
    @SheronSenanayaka-x6t 16 годин тому +132

    මොකා මොනවා කිව්වත් තමන්ව දරාගෙන හයියක් වෙන හිතක් ලග නතර උන එක මාරයි.ඔයාලට සුබ පතනවා

    • @lochanaaa-fj9zr
      @lochanaaa-fj9zr 16 годин тому +2

      ඔයාට,,සුබපැතුමි

  • @hashinimasha1917
    @hashinimasha1917 19 годин тому +193

    ජීවිතේට ඔනේ මේ වගේ ලොකේම ගැරහුවත් කොයි තරම් වැටුනත් දරා ගෙන පව්ලටම ශක්තියක් වෙන කෙනෙක් අංජලියට ලැබුන එක ගැන ගොඩාක් සතුටුයි..❤❤සුබ පැතුම් දෙන්නටම...🎉අම්මට ඉක්මනින් සනීප වෙන්න ඕනේ❤❤❤

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 16 годин тому +1

      Ammats aluth siura hoyala deepan Dan tho ganikawa🐶🤣🤣🤣🤣🐂🐂🐂🐂

    • @dilansanjeewa2678
      @dilansanjeewa2678 9 годин тому

      Thopi wage kalakanni thawa innawani.. mariyan tho.. thawa kenekge sathathutakata sathutu wenna bari thopi wage eun nm shapayak ratatama..w​@@KanchanaD-p9f

  • @MJanaChathu
    @MJanaChathu 19 годин тому +278

    චෝටු ඔයා කොච්චර ඕක පැහැදිලි කරන්න හැදුවත් වැඩක් නෑ.අක්කලා ඔය ෆීලින් එක කවදාවත් තේරුම් ගන්නෙ නෑ...ඔය අවස්තාවෙදි දැනෙන බය අමුතුම එකක්..අක්කලා වෙනුවෙන්. අක්කා කෙනෙක් නංගි දිහා බලන/තීරන ගන්න විදියයි නංගි කෙනෙක් අක්කලා දිහා බලන/තීරන ගන්න විදියයි ගොඩක් වෙනස්..මට හිතෙන විදියට කෙටියෙන් කිව්වොත් බොහොමයක් නංගිලාට අක්කලා වෙනුවෙන් "මැරෙන්න" වුනත් පුළුවන්...ඒ වගේම බොහොමයක් අක්කලාට නංගිලා වෙනුවෙන් "මරන්න" වුනත් පුළුවන්...කොච්චර සැහැල්ලුයි වගේ පෙනුනත් අක්කලා කියන්නෙ හරිම තද ජීවීන් කොටසක්..

    • @user-nipu462
      @user-nipu462 17 годин тому +2

      Yes..matath mge akka engaged wena dwse hrima amuthui e feeling ek

    • @Nirosha-z9m
      @Nirosha-z9m 17 годин тому +1

      Aniwarynm akka whunun ada ta th jewethe kapa karapu nagai kyene k man,,,akka ta kuruth boru krne wa ta kamathi na

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 16 годин тому

      Thadi vesi Anjali tho Dan manage vesakam baraatagena apathaya ekkak katamin ennawa thadi Gona 🐂🐂🐂🐂🐂🐂🐂💩💩💩🐂🐂🐂

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 16 годин тому

      Anjali thadi Gona ammagevrassawa gon gahanawa tho karanawa NEDA balli ayth awada field ekama gonvassiyo🐂🐂🐂🐂🐂🐂🐂💩💩💩💩💩💩💩🐂🐂💩💩

    • @TharushaLakmal-l4c
      @TharushaLakmal-l4c 15 годин тому +1

      අක්කෙ ඉතිරි කොටස ඔනෙ❤😊

  • @NilankaSubashini-s2b
    @NilankaSubashini-s2b 13 годин тому +27

    මම මේ ළමයි දෙන්නට ගොඩක්ම කැමති අම්මාව හොදින් තෙරුන් අරන් ඉන්න ළමයි දෙන්නෙක් .අනික තමයි මේදරුවො දෙන්නත් සුජීවත් කවදාවක් ඇග පෙන්නන් ඇදුම් අදින්නෙ නැහැ. සමහර අය වැඩසටහන් වලට එනවා එක්කෝ උඩකය බාගයක්ම ඇරන් , නැත්නම් යට කොටස බාගෙට ඇරන්, ඒත් මේ දරුවෝ දෙන්න සහ සූජීවා හරිම ලස්සනට සහා පිලිවලට අදිනවා. අන්ජලී ඔයාගේ වෙඩින් එක දවසටත් මේ වගේම ලස්සනට අදිනවා කියලා මම විස්වාස කරනවා.

    • @ksckumarasena
      @ksckumarasena 13 годин тому

      අනිවාර්යයෙන්ම..ඌයාලා හරිම ෂෝක්..ඒකට මමත් කැමතියි..

  • @NilminiBalasooriya-y4v
    @NilminiBalasooriya-y4v 18 годин тому +130

    චොටු බය වෙන්න ඒපා අක්කා ට ගැලපෙන කෙනා තමයි චුටි❤❤❤❤❤❤

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 16 годин тому

      Dan gonnu dennai maha vassi gedara apatha gonai🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂💩🐂🐂🤣🤣🤣🤣🤣🤣🐶🐶🐶

  • @MaduMihirani-s3j
    @MaduMihirani-s3j 19 годин тому +117

    අනිවාර්යයෙන් ම කසාද ජීවිතේට ලැබෙන ඕන යාලුවෙක්,සහෝදරයෙක්,තාත්තෙක් වගේ බලාගන්න සහකරුවෙක්..එහෙම උනොත් ඒ ජීවිත මාරම විදිහට ලස්සන වෙනවා නංගී..ඔය දෙන්නගේ අනාගතේට හදවතින්ම සුබ පතනවා.හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා...❤❤❤

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 9 годин тому +8

    ඔව් චෝටු ඔයාට දැනෙන දේ හරි .මගේ අක්කා marry කරද්දිත් මට ඒක දැනුනා.ඒ විතරක් නෙවෙයි අක්කට බබා ලැබෙන කොටත් අමුතු දෙයක් දැනුනා.ඒක නරක සිතිවිල්ලක් නෙවෙයි .ඒත් මොකක්දෝ අමුතු හැගීමක් .මට ඒක වැඩියෙන්ම දැනුනෙ මගේ අම්මා රට ගියාට පස්සෙ අම්මා වගේම මාව බලගත්තේ අක්කා නිසා .මං හිතන්නෙ නංගිට දැනෙන ඒ හැගීම වචන කරන්න බෑ .❤

  • @dinushawickramasiri3327
    @dinushawickramasiri3327 12 годин тому +14

    අන්ජලී එ ගත්තු තීරනෙට මන් සුබ පතනවා...මොකද එයා අන්ජලිගෙ දුක සැප දෙකේදි ලගින් හිටියා හෙවනැල්ල වගෙ ඉතින් එයා ගත්තු තීරනේ ගොඩක් හොදයි...

  • @PiumiNishara-ln2ec
    @PiumiNishara-ln2ec 13 годин тому +12

    අංජලී නංගී මේ තමා ඔයාගේ ජීවිතේ ගත්තු හොදම තීරණය දිනිත වගේ පිරිමී හරි අඩුයි හැමදාම මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න❤

  • @sajee7326
    @sajee7326 18 годин тому +61

    ඔයා ගත්තේ හොදම තීරණයක් ...එයා තමයි ඔයාට හොදම කෙනා..සතුටින් ඉන්න ...congratulations ..❤❤💐💐

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 16 годин тому

      Dujeewa kiyanarkita soba dahamen daduwam labuna okiwa kumuwenna yhibune 💩💩💩💩💩💩💩💩💩🐂🐂🐂🐂🐂

  • @sanju4866
    @sanju4866 14 годин тому +32

    සූඡීව ඇන්ටි හිතට හයිය ඇරන් නැගිටින්න....ඔයා බැන බැන හදපු කෙල්ලෝ දෙන්නා ඔයාට අම්මා වුනා. ඔයා ආදරේ දරෑවා බෑනා වුනා❤❤

  • @nelumperera7171
    @nelumperera7171 11 годин тому +14

    අම්මගෙ කටහඬ අහන්න ලැබිම සතුටක්,සුජිවාට නිරෝගි සුව ලැබේවා .🙏🙏🙏
    දුවට සහ පුතාට සුබ අනාගතයක් ,❤❤❤❤❤

  • @helloworld-yi4yd
    @helloworld-yi4yd 14 годин тому +47

    උන දේවල් එක්ක චෝටුට හරි බය ඇති 🥺 ආදරනීයම නංගි ❤ එයා බය ඇති අම්මට වගේ අක්කටත් උනොත් කියන දේ ❤ ඇත්තටම හොදම හොද නංගි කෙනෙක් එයා ❤ එයාට මාරම විදිහට ජීවිතේ තේරෙනවා ❤ පව් අනේ එයාගෙ බය ❤
    අංජලී කියන දේ ඇත්ත.. ප්‍රසිද්ද මිනිස්සුන්ට විතරක් නෙවේ, අපෙ සමහර යාලුවන්ගෙ affairz ගැනත් කටකතා යනවා, "අපෝ ඒකි මෙහෙමයි, අර කොල්ලා එක්ක යාලු උනා, ඒක ටික කාලයයි තිබුනෙ, ඊටපස්ස්සෙ තව එකෙක්"" ඔය වාක්‍ය ප්‍රසිද්ද අය අතරෙ විතරක් නෙවේ, සාමාන්‍ය මිනිස්සු අතරෙත් තියෙනවා අනිවාරෙන්ම..

  • @Shelyy-200
    @Shelyy-200 20 годин тому +91

    ස්ටෝරි වලින් දැකලා දැන් චැනල් එකට ඇවිත් බැලුවා විතරයි ව්ලොග් එක දාලාද කියලා 🤍

  • @HemanthiSilva-o8t
    @HemanthiSilva-o8t 19 годин тому +57

    හරිම සතුටුයි අන්ජලී...ඔයාට හරි යන්න ඕන..දිනිත හොද දරුවෙක් ...ඔයාවත් ඔයගෙ නංගි අම්මා ඉතා හොදින් බලා ගනියි...හොද තීරණයක්...සුභ පැතුම් දෙන්නටම...❤❤❤❤

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 16 годин тому

      Rose kiyanne anith sinhalaekata Jada gaththubeki 🐂🐂🐂🐂🐂🐂🐂🐂😊

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 16 годин тому

      Maha namata hadaganna Bari Una nakichchi nisa 🐂🐂🐂🐂💩💩💩

    • @mwasana6081
      @mwasana6081 10 годин тому

      ​@@KanchanaD-p9fබඩුකාරයෙක් ෆෝම් වෙලා 💩 හතයි 😂

  • @sanju4866
    @sanju4866 15 годин тому +18

    චෝටුගේ බය සාධාරණයී සිද්ධ වුනු දේවල් එක්ක....මම හිතනව දිනිත තමයී හරිම කෙනා....චෝටුගේ බය නැති කරන❤

  • @KasuniUpeksha-f7z
    @KasuniUpeksha-f7z 11 годин тому +5

    අනේ ඉක්මණින් ම ඉතුරු කොටස දාන්න අක්කී..හරිම සතුටුයි.. චොටු, අම්මා, අක්කි ඔයා , අයියා ඔකෝටම බුදු සරණයි දෙවිපිහිට ආරක්ෂව ලැබේවා! 💖අම්මාගෙ කටහඩ ඇහුණ්ත් සතුටුයි 💖🥰🥰

  • @gmeye6503
    @gmeye6503 13 годин тому +7

    ඇත්තටම විඩියෝ එක අවසාන වෙනකම් බලාගෙන යද්දිි අවසානේ ටිකේ අපරාදේ කියලා හිතුනා...මෙච්චර සුබ දෙයක් වෙද්දි දුප්පත් ආකල්ප තියෙන මිනිසුන් ගේ රිනාත්මක කතාවක් ඇදලා අරගෙන කතා කරපු එක...මේ වොල්ග් එකේ ඒ ටික නොතිබුනා නම් හොඳයි කියලා හිතුනා..මං දන්නෙ නැ කොමින්ට් එක ඔයාලා හතරදෙනා කොයි විදියට භාර ගනිද කියලා එත් මට හිතුන දේ කිව්වා..සුබ පැතුම් 😍💐

  • @dinushadilhani3325
    @dinushadilhani3325 11 годин тому +7

    ඔයා දරාගත්ත තරම් මේ ජිවිතේ ඔයාට හරියන්නම ඔනේ මැණික සුබපතනව හදවතින්ම

  • @ChanuthathsaraGamage
    @ChanuthathsaraGamage 15 годин тому +8

    ඔච්චර හොද අවස්ථාවක ඇයි අනේ ගිය දේවල් ආයෙම කියන්නේ...කෙනෙක් සතුටින් ඉන්නවා දකින්න කොහොමත් තව මනුස්සයෙක් කැමති නෑ...කාගෙවත් දේවල් කතා වලට උත්තර දෙන්න යන්න එපා...ඔයාලා හිටියා වගේම සතුටින්...ලස්සනට ඉන්න හැමදාම...මමනං අවංකවම හරිම ආදරේ කරන පවුලක්....❤❤

  • @Niluka-p8n
    @Niluka-p8n 16 годин тому +16

    අපි නම් දැනගෙන හිටියා ඔක වෙයි කියලා ...බලාගෙන හිටියේ ...හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ...බුදු සරණයි දෙන්නටම..❤❤

  • @dineshikaprasanthi6003
    @dineshikaprasanthi6003 17 годин тому +10

    ඔයා හරිම තිරනේ අරන් තියෙන්නේ ❤❤ඔයාලට ගැලපෙනම කෙනා තමයි දිනිත අයියා..❤ආදරෙයි ඔයාලට.. congratulations❤

  • @කදීජKADEEJA
    @කදීජKADEEJA 11 годин тому +3

    අංජලි මැණික ඔයා කොච්චර සතුටු වෙනවාද ඒ තරමටම මටත් සතුටුයි.
    හැමදාම සතුටින් ඉන්න ..
    .දිනිත කියන්නේ අද සමාජේ හොයා ගන්න බැරි දරුවෙක් ...
    වාසනාව ගෙනෙනවා කියන්නෙ ඕකට...
    අම්මගෙ කටහඩත් ඇහුව
    හරිම සතුටුයි.
    චෝටුටත් වාසනාව ඔයාලා ගෙනෙනවා ...
    බුදුසරණයි ❤🎉
    කිසිම දුකක් බාධාවක් නොපැම්ණේවා.🙏🙏🙏🙏🌹

  • @sanjulamadhusarani9975
    @sanjulamadhusarani9975 16 годин тому +15

    අංජලී ,චූටි සතුටින් ඉන්න...
    Congratulations ...❤
    චෝටු❤..
    වෙච්ච දේවල් අමතක කරන්න. ආය ආය එව්වා කියලා ලස්සන දවසේ හිත් රිද්දන්න එපා..

  • @reshanthiwickramasinghe3988
    @reshanthiwickramasinghe3988 19 годин тому +50

    අනේ පව් චෝටු බය වෙලා ඉන්නේ එයාට එයාගේ අයියයි, අක්කයි දෙන්නම නැති වෙයි කියලා...නෑ එහෙම වෙන්නේ නෑ...ඔයාල හතර දෙනාට මීටත් වඩා හොද වෙයි❤❤

  • @NimashiRanathunga
    @NimashiRanathunga 12 годин тому +11

    හිත හයිය ගෑණු ළමයෙක්..හැමදාම හරියන්න ඕන congratulations ❤️🥰

  • @HimashaPerera-j4v
    @HimashaPerera-j4v 18 годин тому +18

    මන් ඔයාට මාර ආසයි අක්කෙ ඔයා ගාව බොරු දේවල් නෑ❤❤ ඔයාටයි චුටි අයියටයි සතුටින් ඉන්න ලැබෙන්න ඕනා❤ ඒ වගේම ඔයාලගෙ මුලු පවුලටම හැමදේම හොදින් හරියාවි❤❤❤

  • @selenaGo-yb3my
    @selenaGo-yb3my 19 годин тому +26

    අනේ හෙට වෙනකන් ඉන්න බෑ...ඉතුරු ටිකත් අද ඕනෙ 🥺❤

  • @ThusharaThilak-bb2yz
    @ThusharaThilak-bb2yz 19 годин тому +22

    ගුන යහපත් දූලා දෙන්නෙක්.ඔයාගෙ අම්මව බලාගන්න ඔය දෙන්නට මේ විශ්වය හොද දේවල් ලබා දෙනවා.පුතේ..චුටි දූ සුබ උපන් දිනයක් වේවා සතුටින් ඉන්න..❤❤❤❤❤

  • @shenol22
    @shenol22 20 годин тому +15

    යකො
    ඒක ඇත්ත නන්ගි ටිකක් බයයි අක්කා engaged වෙනකොට මාත් එහෙමයි වෙනකන් වෙන්න වෙන්න වෙන්න ගගා මැරෙන්න හැදුව දැන් වෙනවා කිව්වම මට බයයි im chotus side 😂❤

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz 10 годин тому +3

    අංජලීගෙ මේ වගේ දවසක් එනකල් බලාගෙන හිටියා.ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම ..සුජීවා මිස්ගෙ කටහඬ ඇහුන එකටනම් ගොඩක් සතුටුයි..ඉක්මනින් මූණ දකින්න ආසයි...❤❤මොන ප්‍රශ්නෙ ආවත් ඔය විදිහට හිනා වෙලා සතුටින් ඉන්න හැමදාම ...ආදරෙයි ...❤❤❤❤🌷🌷🌷

  • @harshanisaranga9428
    @harshanisaranga9428 17 годин тому +5

    නියමයි මචන්. ලංකාවේ පලවෙනි අවස්ථාව මේක වෙන්න ඕනී. ඔයාගේ තේරීම හරියටම හරි බං. අපිට නම් තේරිලා තිබුනේ වැඩේ.. ජය වේවා 🥰❤

  • @polaofficial-ok5bc
    @polaofficial-ok5bc Хвилина тому

    මිනිස්සු ගහපු ගල්වලින් ලස්සන මාලිගාවක්‌ හදපු කෙල්ලෙක්. අම්මට නංගිට ආදරේ හොද අක්ක කෙනෙක්.සුජීවත් ඔතන හිටියනම් ගොඩක් සතුටු වෙයි.හතර දෙනාම සතුටින් පරිස්සමින් ඉන්න. ♥️♥️

  • @NadeeChanu
    @NadeeChanu 10 годин тому +5

    ඔයාලා කව්රුවත් කියන දේවල් ගනන් ගන්න එපා... ඔයාලට වරදින්නේ නැහැ.... මිනිස්සු කියන්නේ අමුතුම සත්තු ජාතියක්.... හැම දාම සතුටින් ඉන්න ❤❤❤ Congratulations Nangi & Malli🎉❤❤

  • @KLYANIWijerathna
    @KLYANIWijerathna 15 годин тому +7

    ඔයාල හරිම ආදරණීයයි මං හරි ආදරෙයි ඔයාගේ හිතන පතන විදිහට වගේම සුජීවා අක්කවත් හොදින් බලාගෙන ඔයාල ඕනම අවස්ථාවන් වලදි පවා මුහුණ දේන එඩිතර විදිහටත් ඔයාලට දිදුලන අනාගතයක් අනිවාර්යයෙන්ම ලැබෙනවා හදවතින් ම සුභ පැතුම් ❤️
    ඊයේ මං ඔයාලගේ විඩියෝ එක බැලුවා ඇස්වලට නොදැනිම කදුළු ආවා ඔයාල මගේ කව්‍රෘත් නොවුනත් මං ඔයාලට හරි ආදරෙ නිසා වෙන්න ඇති සුභ පැතුම් අන්ජලි,දිනිත ඇතුළු සුජීව,චෝටු, ඇතුළු සැමට ,
    තෙරුවන් සරණයි ...

  • @NishiCreations1521
    @NishiCreations1521 18 годин тому +38

    ඊයේ trending tv එකෙ suprise වීඩියෝ එක බලලා සුජීවා ඇන්ටිගෙ එෆ්බී එකෙනුත් බලලා මේකෙ දානකන් බලන් හිටියෙ ඇන්ජියො..සුභම සුභ පැතුම් චූටි & ඇන්ජි❤

  • @shasha1398
    @shasha1398 12 годин тому +2

    අනේ අන්ජලී ඔයා මරු. අම්මෝ සුජීවගේ කටහඬ අහන්න ලැබුණ එකත් සතුටුයි මිනිස්සු ගහන ගල් වලින් ලස්සන ගෙයක් හදන්න අපේ චෝටුට මටනම් මාරම සතුටුයි ඔයාලට බුදුසරණයි

  • @GimhaniDhananjana-fw1kt
    @GimhaniDhananjana-fw1kt 20 годин тому +5

    අනේ..... මම ඔයාලා vlog පටන් ගත්ත කාලේ ඉදන්ම vlog බලපු කෙනෙක්...මේ දවස එනකන් හරි ආසවෙන් බලන් හිටියා.ඔයාලා ජීවීතේ වැටෙන තැන් වලදි ඔයාලත් එක්ක දුක් උනා. සතුටු වෙද්දි සතුටු උනා. මම ගොඩාක් ආදරේ කරන පවුලක් ඔයාලා.. මම ඔයාලට කෝල් අරගෙන කතා කරලත් තියනවා. අනේ මට හරි සතුටුයි.
    මේ මගෙ අදහස...මම ආසයි මෙයාලට.
    අකමැති උන් මගෙ comment එක උඩ නැගලා හාන්න එන්න එපා. Plz 🤨

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 16 годин тому

      Ounta nawatha kahapaya siura dakinnawath nolabewa🐂🐂🐂🐂💩💩💩💩💩💩💩💩💩

  • @ImashiNawodya-r8o
    @ImashiNawodya-r8o 19 годин тому +22

    මමත් නංගී කෙනෙක් 😢 අපේ අක්කත් එන්ගේජ් වෙනවා මේ 30 වෙනිදා 😢❤ බයේ තමා ඉන්නෙ මාත් 😘❤️🥺 congratulations anjali akka ❤️😘 හැමදාම සතුටින් ඉන්න 🥺❤️

  • @MadhuLakmali-m2z
    @MadhuLakmali-m2z 14 годин тому +12

    ඔයලගේ පව්ලට හරිම ආදරේයි

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 11 годин тому +2

    අංජලී දුවේ මට නම් සතුට වෑඩි කමට ඇඩුනා. මුල සිටම ආසාවෙන් බලන චැනල් එකක්. මම එදා සිටම දුවේ ඔයා ගෙ හිමිකරු යා චුටි පුතා වෙනව දැකීමයි. ආදරෙයි ❤❤❤❤❤❤❤. ❤ අම්මටත් ඉක්මන් සුවය ලැබේවා ❤❤❤❤❤❤ආදරෙයි ❤❤❤❤❤❤හැමදාම

  • @Sasini004
    @Sasini004 19 годин тому +142

    මං හිතන්නෙ අංජලීගෙ හොදම තේරීම♥

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 16 годин тому

      Anjali kiyannevamnata deweni nathi vesavi🐂🐂🐂🐂🐂🐂🐂🐂🤣🤣🤣🤣🐶🐶🐶🐶💩💩💩💩💩💩💩

  • @HasanthiKeshika
    @HasanthiKeshika 19 годин тому +49

    ❤❤❤❤ සුජීවා මිස් හරිම සන්තෝසයි ඔයාගේ කටහඬ අහන්න ලැබීමත්.සිය පවුලටම බුදු සරණයි.🙏🙏

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 16 годин тому +1

      Apahu sujeewavachchi karaliyata avada hamuduruwek bilibaganna demala naki vesi 🐂🤣🐂🤣🐂🐂🐂🐂🐂🐂

  • @ThiliniAppuhami
    @ThiliniAppuhami 18 годин тому +8

    සුජීවා අක්කා ඔයා හරි..අපේ ලංකාවෙ මිනිස්සු ,කෙනෙක්ට අපහාස කරන්න,මඩ ගහන්න ඕනි නම් නිවාඩු දාගෙන හරි ඒක කරනවා..කියන උන් ඕනි එකක් කියපු දෙන්,කැමති උන් බලපු දෙන්,කතා කරන්න කැමති උන් කතා කරපු දෙන් කියලා පාඩුවෙ ඉන්න එක තමයි කරන්න තියෙන්නෙ.කව්රුත් අපිට කන්න බොන්න දෙන්නෙ නෑනෙ.

  • @MKumari-m9h
    @MKumari-m9h 15 годин тому +11

    කෙටියෙන් කීවොත් නියමයි කෙල්ලේ ,

  • @shehanisg6077
    @shehanisg6077 18 годин тому +36

    මේක වෙනකල් කොච්චර බලන් හිටියද අපී...... 🥺🥺🥺 අනේ congratulations අයියා අක්කි....😘😘😘❤️‍🩹❤️✨️

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 16 годин тому

      Patta ve### Anjali kiyanne demalekta hadapu sujeewavdemala nakichchige duwala 🐂🐂🐂🐂🐂🐂💩💩💩💩💩💩

  • @Tharunyasenarathne
    @Tharunyasenarathne 18 годин тому +29

    නංගිට බයයි අක්කා ගන්නේ හරිම තීරනේද කියලා ...මොකද දිනිත හිටියේ සහෝදරයෙක් වගේනේ...

  • @kaveekaushalya750
    @kaveekaushalya750 12 годин тому +6

    කොහොම හරි මං හිතපු දේත් හරි එහෙනම්, ඇත්තමයි ඔයාල හැමෝටම තව තවත් සාර්ථක වෙන්න ඕන.❤❤

  • @DumiDilshani
    @DumiDilshani 17 годин тому +8

    ඔය සනීපනම් සුජීවා ඇන්ටි ඒක තමයි වෙන්න ඕනේ අන්ජලී ට හරියන්නේ ඔයා ඕනේ මොනදේ උනත් පවුලේ අය ඒක ට තියලා වැඩ කරන්නේ එකයි වටින්නේ සහෝදරි මාත් මගේ අම්මා තරම් වැස්සතූ වක් ලෝකෙත් නැ ඔයාලා අයෙත් නැගිටින්න වීනස් කුරුලෝ වගේ ඔය මඩ එකතු කරගෙන්න ලස්සන ගමනක් යන්න ජේසු පිහිටයි

  • @Jayanethmidilesha
    @Jayanethmidilesha 9 годин тому +3

    අක්කි හරිම ලස්සනයි ❤ congratulations🎉and god bless you akki aiya denntama 🎀
    ඉතින් ඇත්තටම අක්කා න‍‍‍ංගී කියන්නෙ මාර බැදීමක් මොකද මටත් ඉන්නෙ අක්කා කෙනෙක් එයා දැන් බැදල රට ඉන්නෙ ඇත්තටම කිවොත් එයා බදින්න යද්දිත් මට ඒ බය දැනුනා මාර දුකකුත් එක්කම.. එයා ඉද්දි කිසිම බයක් දැනුන් නැ පවුල ගැනත් ඒ ශක්තිය නිසා..ම‍ං ගෙදරින් වැඩියෙන්ම ආදරෙත් අක්කට ❤😟ඉතින් ඔයාලා දෙන්නා ඉන්න විදිහ දැක්කාම දුකත් හිතුනා ආදරෙයි මොනා උනත් ඔයාලට..😟❤😍

  • @NethuuNethmii
    @NethuuNethmii 19 годин тому +2

    අනේ ආසාවෙන් බලන් ඉදපු දෙයක් ❤🥺චූටි වගේ කෙනෙක් ඔයාගෙ පෙර පිනකට හම්බුනේ අක්කේ ✨️💞 තමංගෙ පවුලෙ අයට සලකන අම්මා ගැන මෙච්චර ගරු කිරීමක් ඔයා ඇත්තටම වාසනාවන්තයි අක්කෙ ❤🫶

  • @AchiniChanchala-y9b
    @AchiniChanchala-y9b 18 годин тому +13

    vlog එකේ ඉතුරු ටිකත් ඕනි අක්කි ඉක්මනින් ... උපන්දිනය පහු උනත් සුභ උපන්දිනයක් වේවා අයියේ 🎉🎉🎉 .and congratulations ❤❤❤❤❤😊

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 14 годин тому +2

    සුජීවගෙ කටහඬ ඇහුන එකත් සතුටක් මම අනිත් ලොග් එක දැක්කා මාර සැලසුමක්.ඔයාලට සතුට සැනසුම ලැබේවා සුජීව නැවත අපට දකින්න වීඩියෝ වලට එන්න...

  • @කිරුළිදිලන්යා
    @කිරුළිදිලන්යා 19 годин тому +23

    අම්මෝ මේ දවස එනකල් කොච්චර බලන් හිටියද..ආදරෙයි අක්කි අයියා ..හැමදාමත් සතුටින් ඉන්න.❤.බුදුසරණයි .

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 16 годин тому

      🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂💩💩💩💩💩💩🐂🐂🐂🐂🐂🐂🐂🐂

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 17 годин тому +5

    හරිම සතුටුයි කටහඩ අහන්නත්,,අපි බය නැහැ,අපි මඩ ගැහිල්ලට නැති නිසා,,අපි හැමදාම ආදරේ කරපු පවුලක්,,විශේශයෙන් අන්ජලිට,,හැපි එන්ගේජ්මන්,,බුදු සරනයි පවුලටම❤️❤️❤️❤️👍👋

  • @roshinihalahackone3008
    @roshinihalahackone3008 15 годин тому +6

    I Can Understand what chooto Feels .එයා හිතනවා අක්කා හැම වෙලේම දෙවෙනි අම්මා ඉතින් එයා හිතන දේ අපි තේරුම් ගන්න ඕනා අංජලීගෙන් වෙනසක් වෙන්න බෑ.නංගිට.

  • @DayaniMadurangika
    @DayaniMadurangika Годину тому

    අපිත් හිතුවා ඔයාල දෙන්නා මැරි කරයි කියලා,මොකද ඔයාල දෙන්නා හොඳටම ගැලපෙනවා,දෙවියන් විසින්මයි ඔයාල එකතු කරලා තියෙන්නේ, සතුටින් ඉන්න හැමදාමත් ජය වේවා❤❤❤❤

  • @raajishashi4632
    @raajishashi4632 19 годин тому +20

    සුබ පැතුම් අංජලී දිනිත😍 හැමදාම සතුටින් ඉන්න❤❤❤

  • @ConfusedClothes-wb7gu
    @ConfusedClothes-wb7gu 15 годин тому +8

    ඇත්තටම ඇත්ත අපේ මිනිස්සුන්ට අනුන්ගෙ රෙද්දක් හේදුවෙ නැත්නම් නින්ද යන්නෙ නෑ තමයි...

  • @DinuliFernando-v7m
    @DinuliFernando-v7m 13 годин тому +6

    අංජලී අක්කි ඔයාට හරිම සහාකාරයා ඔයා හරියටම තෝර ගත්තා❤❤

  • @dilanierandi
    @dilanierandi 18 годин тому +50

    Congratulations නංගියෝ.දවසක් හරි ඔයාගෙ අම්මගෙ සිංදුවකට අපි නටපු මිනිස්සු විදිහට ඔයාගෙ අම්මට ඉක්මනින් සුවය ලැබෙන්ඩ ඕනා.❤❤❤

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 16 годин тому

      Ammats thawa himi namak depan Dan ade thaniyamane balli🐶🐶🐶🐶🐶🐶🐶🐶🐂🐂🐂🐂🐂🐂🐂💩💩💩🐶

    • @d.shymalee9272
      @d.shymalee9272 16 годин тому

      koluu hitapu nisaama hodai ......

    • @KanthiBandara-sq4js
      @KanthiBandara-sq4js 16 годин тому

      අනිවාර්යයෙන්ම ❤

    • @Lionman-SriLanka
      @Lionman-SriLanka 15 годин тому

      මුන්ගේ අම්මා සදු එක්ක හුකලා❤😂😂😂😂

  • @DinushaFernando-uo1mc
    @DinushaFernando-uo1mc 18 годин тому +13

    අනේ ..ඔයාලගේ අම්මාගෙ කටහඬ ඇහෙද්දිත් සතුටුයි

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 17 годин тому +10

    අම්මට ඉක්මනින්ම සුවය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනය කරනව 🙏🏻🙏🏻🙏🏻

  • @sanjusanju-di9bi
    @sanjusanju-di9bi 14 годин тому +6

    ඉතුරු ටික අදම දානවද නැද්ද අංජලියෝ......කෝ මේ ටී පනස් හය

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 13 годин тому +6

    හරිම සතුටුයි. මුලු ජීවිතය පුරාම සියලු යහපත, සතුට, සැනසීම ලැබේවා!

  • @IndhuCharuni50
    @IndhuCharuni50 13 годин тому +8

    සුභ පැතුම් ඔයාල දෙන්නටම ... බුදුසරණයි ... සාර්ථක ජීවීතයක් ලැබේවා ..

  • @cookingchef270
    @cookingchef270 16 годин тому +2

    හුග කාලයක් තිස්සේ බලන් හිටපු විඩියෝ එකක් අක්කේ.සුජීවා ඇන්ටිගේ කටහඬ හුග කාලයකට පස්සේ ඇහුණේ ඒ වගේම ඇන්ටිව ඉක්මණින් දකින්න ලැබෙයි කියලා මම හිතනවා .අක්කගේ ඉදිරි අනාගතයට මම සුභ පතනවා😊❤❤😊 .මම ඔයාලාට හුගාක් ආදරෙයි ❤️❤️😊💖💝.

  • @NilushikaJayawera
    @NilushikaJayawera 18 годин тому +15

    අනේ සූජිවා කට හඬ , ගොඩක් සතුටුයි. නැවත ඉක්මනින් දකින්න ලැබේවා. ❤❤❤❤

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 16 годин тому

      Patti vassiyo ayth Eli bahala 💩💩💩🐂🐂💩💩💩🐂🐂🐂🐂

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 16 годин тому

      Ay tho golu nune karapu pasta naki balli demali ganikavi 🐂🐂🐂💩💩💩💩💩💩💩💩

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 16 годин тому

      💩💩💩💩🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

  • @malshasadhuni4134
    @malshasadhuni4134 18 годин тому +9

    මමත් ආසාවෙන් බලන් හිටියේ මේ දවස එනකල් අනේ....❤️😍

  • @SAJII__..
    @SAJII__.. 18 годин тому +16

    ඊයේ ඔයාලගේ වීඩියෝ එක දැකලා චැනල් එකට ඇවිත් මම කලින් බලාපු වීඩියෝ ත් බැලුවා ආයිත්...☺️✨❤️ ඇත්තටම මට හරිම සතුටුයි ඒ proposal එක බලද්දී මට සතුට ට ඇඩුන... 🥺 මේක දැකලා හිතුනා හැමෝටම මොන දේ උනත් දාලා යන්නේ නැති මෙහෙම කෙනෙක් තමයි ලැබෙන්න ඕනි කියල...😊❤. Really happy for you akka.. and wish you a great future both of you❤🎉

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 16 годин тому

      Okige kakul dekama kapala kite Ada udavethuru unanam Hari vesakam kalayak patta nakichchi hamuduru kenek ekkak Balu sujeewas demali😂😂😂😂😂😂😂😂😂😂😂🐂🐂🐂🐂🐂🐂🐂🐂💩💩💩💩💩💩

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 16 годин тому

      Thu nodakin harak 🐂🐂🐂💩💩💩💩💩💩💩💩💩

  • @HrPanda-gq7me
    @HrPanda-gq7me 13 годин тому

    අනේ සුජීවා අක්කි වැටුණ අයට උඩපැන පැන ගහන එක අපි හැමෝට වෙන දෙයක්. මම ගොඩක් වැටිච්ච ගෑණියෙක් . මටත් ඔයාට වගේ හයියට කෙල්ලෝ දෙන්නෙක් හිටියා. අද මොන ප්‍රශ්න ආවත් හිත හයිය කරන් නැගිටලා ඉන්නවා. අපිට ඇත්තටම ආදරේ කරපු අය විතරක් අපි ලඟ නතර වුණා. වෙනස් වන ලෝකයේ නොවෙනස් වන එකම දේ වෙනස් වීම කියලා හිත හදා ගත්තා. ඔයාටත් දරුවෝ දෙන්නටත් එදා වගේම සතුටින් ඉන්න ලැබේවා,,,,🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.

  • @SandithDissanayaka
    @SandithDissanayaka 15 годин тому +6

    සුබ පැතුම් දෙනනට....අපේ සුජීව අක්කට නිරෝගිසුවය අත්වේවා අාදරෙයි හැමෝටම

  • @NilanthiniluNilanthinilu-lt2kf
    @NilanthiniluNilanthinilu-lt2kf 5 годин тому

    සුජීවා මහත්මියට ඉක්මනින්ම සුවය ලැබේවා.අංජලී දුවටත් දිනිත පුතාටත් ලස්සනට ඉදිරි ගමන යන්න සුබ පතනවා.රෝස් දුවට ආදරෙයි ගඩාක්.තෙරුවන් සරණයි ඔයාලට.❤❤❤

  • @AlokaGeethani-d9h
    @AlokaGeethani-d9h 15 годин тому +3

    හදවතින්ම ආදරෙයි ....හැමදාම සතුටම ලැබේවා ....බුදුසරනයි දෙවිපිහිටයි❤️❤️❤️❤️❤️❤️

  • @shanimadhu4027
    @shanimadhu4027 7 годин тому

    ගොඩාක් ආසවෙන් හිටපු දවසක්❤ චෝටු කියන්නෙම හොදම හොද නංගී කෙනෙක් ❤❤ අංජලී අක්කිට හොදම කෙනා ලැබිලා ඉන්නේ❤❤ හරිම ශක්තිමත් පිරිමි ළමයෙක් ඉතින් හැමදාම සතුටින් හොඳින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ජෙසූ පිහිටයි හැමෝටම අංජලී අක්කි ගොඩාක් වාසනාවන්ත ගැණූ ළමයෙක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilrukshl
    @dilrukshl 19 годин тому +8

    අංජිලි & චුටී ඔයාලා දෙන්නාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ඔයාලා දෙන්නා ගොඩක් හොද දෙන්නෙක් එ නිසා ඔයාලා දෙන්නාට කවදවත් වරදින්නේ නැ 😍😍💎💎 💪💪💪💪 මම whatsApp එකේ මැසෙජ් එකක් දැම්මා එක බලන්න please ❤️❤️ ඊයෙ විඩියෝ එක බලද්දී මට ඇඩුනා 😭😭😭 සතුට වැඩි නිසා මේ විඩියෝ එකෙවත් අම්මා ඉන්නවාද අපි මග බලගෙන ඉන්නවා සුජිවා මිස්ව බලන්න 😍😍😍😍 ඔයාලා හතර දෙනටම ගොඩක් ආදරෙයි 💎💎💎💎❤️❤️❤️❤️ ඔයාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @urshulabranda2942
    @urshulabranda2942 9 годин тому

    ඔය කව්රුත් කියන කතා වැඩක් නෑ ඕගොල්ලන් සතුටින් කාලා බීලා ඇඳලා ඉන්නවට ඒගොල්ලොන්ට අමාරුයි ඕක තමයි අක්කේ ඇත්තම කතාව මනුස්සයෙක් ජංගියක් ගත්තත් කොහෙන්ද කියලා හොයන මිනිස්සු නේ. ඒක හින්දා ඕගොල්ලො සතුටින් ඉන්න ලංකාව හදන්නත් බෑ හැදෙන්නෙත් නෑ. ඒ තරම් කාලකන්නි මිනිස්සු ඉන්න රටක් ඇත්තටම ඕගොල්ලොන්ගේ බ්ලොග් ඉස්සර ඉඳන්ම බලන කෙනෙක් තමයි ඔයාට චෝටු නං ගැලපෙනවා හොඳට අන්ජලි all the best ආදරේ❤ හැමදාමත්❤

  • @LakshaniMadushika-ex1tf
    @LakshaniMadushika-ex1tf 15 годин тому +4

    සුබ පැතුම්.අක්කා සහ අයියා...fb එකේ දකින දකින සැරයක් ගානෙ බලනවා ඔයාගෙ වීඩියෝ එක.හරිම සතුටුයි.ඔයාට හොදම කෙනාව හම්බුනා.හැමදාම සතුටෙන් ඉන්න ඕනි.❤❤❤

  • @mwasana6081
    @mwasana6081 13 годин тому +1

    මේ වීඩියෝ එක එනකම් ඇත්තටම ආසාවෙන් බලන් හිටියෙ.හරෙන් මෙහෙන් වීඩියෝ කෑලි දැකපු නිසා ආසාව තව වැඩි උනා..අංජලී ඔයාට ඇත්තටම ගැලපෙන කෙනා දිනිත තමයි ඒක අපි මුල ඉදන්ම දැක්කා 😍❤️

  • @lakshmiramyalatha7875
    @lakshmiramyalatha7875 18 годин тому +6

    චෝටුට බය වෙන්න දෙයක් නැහැ. හොඳ සහෝදරයෙක් ලැබුනේ.

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 17 годин тому +8

    ප්‍රශ්න ජීවිතේට එන්න එන්න අපි තවත් ශක්තිමත් වෙන්න ඕන.අපි කවුරුත් රහත් උන මිනිස්සු නෙවෙයි.ඔයා ජීවිතේ හොද තීරනයක් අරගෙන තියනවා.ඔයාට ගැලපෙනම සහකාරයා ඔයා හොයාගෙන තියනවා.ඉතින් අපි කැමතියි ඔයාලා පවුලක් විදියට එකට සමගියෙන් ජීවත් වෙන විදියට.අපිටත් ජීවිතේට ගොඩක් දේවල් ඔයාලගෙන් ඉගෙන ගන්න තියනවා..සුභම සුභ පැතුම් ඔයාලා දෙන්නගේ ඉදිරි අනාගතේට..ආදරනීය සංවේදී හදවතක් තියන ආදරනීය පුද්ගලයෙක් ඔයාට හම්බවෙලා තියනවා..හමදාම සතුටින් ඉන්න..❤

  • @AnuththaraWijesingha
    @AnuththaraWijesingha 14 годин тому +2

    අනේ මං ආසාවෙන් හිටිය දෙයක් අක්කි ඔයයි අයියයි එකතු වෙන එකට මට ගොඩක් සතුටුයි දෙන්නම හැමදාම ආදරෙන් පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤🫰🥰🎉️

  • @ThiliniAppuhami
    @ThiliniAppuhami 18 годин тому +8

    සුබපැතුම් අංජලී..හැමදාමත් සතුටින්ම ඉන්න❤

  • @HirunikaSewmini-h4k
    @HirunikaSewmini-h4k 15 годин тому +2

    අනිත් අයගෙ පඩ කතා වැඩක් නෑඅනේ.ඔයාල සතුටින් ජීවත් වෙන්න අනේ❤❤❤❤❤ අංජලී අක්කගෙ සප්‍රයිස් එක මරු.❤ආසාවෙන් බැලුවෙ vlog එක.අංජලි අක්කගෙ අම්ම බලන්න ආසාවෙන් ඉන්නෙ❤.අක්කගෙ අම්මට බුදු සරණින් ඉක්මනින්ම සුව වේවා❤❤❤❤.ඔයාල ලස්සන පවුලක්.❤ආදරෙයි❤❤

  • @chandiisanka
    @chandiisanka 19 годин тому +12

    ඕක බලං හිටියෙ ගොඩක් කල් ඉදන් ❤. ඔව් ඒක ටිකක් භයානකයි චෝටූ. මගෙ අක්කත් භයානක වැඩේට මම බාරදුන්නා 2022 😅. දැන් භයානකයි හොඳටම. මම පුංචියෙක්

  • @KaaviGajanayake
    @KaaviGajanayake 15 годин тому +2

    අනේ මේ vlog එක එනකං කොච්චර කල් බලන් හිටියද 🎉🎉congratulations akki & ayya❤️
    කාලෙකට පස්සෙ අම්මගේ කටහඩ ඇහුවෙ ....❤️ ආදරෙයි කට්ටියටම .......❤️

  • @Asnisrilinali
    @Asnisrilinali 20 годин тому +16

    I feel it මමත් නංගී කෙනෙක්🥺🥺

  • @M.Ruvi-lv5wk
    @M.Ruvi-lv5wk 11 годин тому +2

    නියමයි❤ මොන බාදක ආවත් ඉස්සරහට ම යන්න සුභ පතනවා congratulations akki aiyaa 🥺❤️🌍 හැමදාම හිනා වෙලා සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා හැමදාම එකට ඉන්න බුදුසරණයි ❤❤❤

  • @udenipriyangika8401
    @udenipriyangika8401 18 годин тому +6

    හරිම සතුටුයි දෙන්නටම හදවතින්ම සුබ පැතුම් ....💐💐💐❤️❤️❤💐

  • @DeshaniKavindya-q1z
    @DeshaniKavindya-q1z 5 годин тому

    Best of luck anjalee akka ඔයාව තේරුම් ගත්ත කෙනෙක් එක්ක ජිව්ත්වෙන්න ලැබෙන එක ❤ ❤❤

  • @malkanthividanage5331
    @malkanthividanage5331 18 годин тому +2

    සුබ පැතුම් දෙන්නටම ඉක්මනින් ම සුජීවා akki ව දකින්න ආසයි. ඒ වගේම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා budusaranai 💖💖💖💖💖💖

  • @nishamaliedmon250
    @nishamaliedmon250 11 годин тому

    මාර සතුටුයි නoගි.ජයම වෙන්න ඕන.
    මමනම් මේ ඔයාගෙ bf කියල හිතුවෙ ඉස්සරම දාපු වීඩියෝ එකකින්.අම්ම රට ගියාම අපි කියල චෝටුයි,මේ දිලිත මල්ලි,තව යාලුවෙකුයි ඇවිත් ඔයාල උයාගෙන කාල සතුටින් ඉන්න වීඩියෝ එකක් දාල තිබ්බෙ එදාම තමා හිතුනෙ ඔයා බදින්නෙ මෙයාව කියල.ඔයාගෙ අම්ම සනීප වෙන එක තවත් හොදයි.මෝඩ හරක් කියන කරන ඒව හිතන්න එපා මොකද කිසි වරදක් නැති බුදුන්ටත් කතා හදපු,චෝදනා කරපු ලෝකයක් එහෙව් ලෝකෙක අපිව හරිවිදියට දකී කියල කොහොම හිතන්නද.ඔයාල හැමදාම සතුටින් ආදරෙන් ඉන්න❤❤❤❤❤

  • @SomavickramageThilinapraneeth
    @SomavickramageThilinapraneeth 17 годин тому +4

    එහෙම හිතන්න එපා අක්කි. ඔයා හරිම ලස්සනයි. Cuty ❤
    Oya wedding ekata lassana lehenga ekak adinna light colour 💝 පට්ටම ලස්සනයි. ශලනිල කැලේ එතකොට. මට මැවිල පේනව අනේ 🥺💝 කියුට් ඔයා වගේ දගකාර කෙල්ලෙක්ට එහෙම මාර මැචින් ❤❤❤❤❤
    Congratulations akka.
    මේ කමෙන්ට් එකක් දැක්කොත් සතුටුයි අනේ.. ❤❤❤

  • @lilawahti6406
    @lilawahti6406 17 годин тому

    අනේ මට‍ මේ දෙනා ගැන හරි දුකහිටුන් නාන්ගි ගැන ඔය දෙන්නට වාසනා වන්ට අනාගටයක්‌ ආදරේයි ❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪

  • @sachievindy
    @sachievindy 17 годин тому +4

    අනේව් හීනයක් වගේ 😍❤

  • @ChandimaPerera-u9j
    @ChandimaPerera-u9j 10 годин тому

    අංජලී…අපි ඔයාට ආදරෙයි…ඔයාගෙ ලස්සන ජීවිතේට සුබ පැතුම් මැනික…❤❤❤❤

  • @ThereshaPerera
    @ThereshaPerera 16 годин тому +14

    සුජීව අක්කෙ ගනන්ගන්න එපා තනියෙන් ජීවත් වෙන ගෑනියෙක් දැක්කම අපිට මඩ ගහනව ඔයා සුපිරි අක්ක මන් ඔයාට ආදරෙයි ඉක්මනින් සුවවෙන්න කියල දෙවියන් ගෙන් ඉල්ලනව

    • @Lionman-SriLanka
      @Lionman-SriLanka 15 годин тому

      උබට මොක්ද 😂😂

    • @FreyaFernandez-qp1qi
      @FreyaFernandez-qp1qi 9 годин тому

      So true. Love has no boundaries and no one should explain to anyone their actions as they are adults and can make any decisions they like . Sujeewa is correct why should their private life be anyone's business. Good on her for having that fighting spirit. I wish her nothing but good health and happiness ❤❤❤

  • @nilnethudisa7530
    @nilnethudisa7530 9 годин тому

    මාත් පට්ට ආදරෙයි💗💗💗 ඔයාලාගේ පවුලේ ඔක්කෝටම.ඒ සිරාවටම මම නම් හිතුවේ නෑ ඔයාලා දෙන්නා සෙට් ඇති කියලා.ඒ ගැන ඉගියක් වත් දුන්නේ නෑනේ.😂😂😂.ඔයා කිව්ව කතාව ඇත්ත.අපේ උන් කොයි වෙලේද මඩ ගහන්න බලන් ඉන්නේ.ඒ නිසා afair එක කිව්වේ නැති එක හොදයි.congratulations dennatama.🎉🎉🎉🎉🎉🍰❤️.
    අනික අම්මා ලොකූ . . . . . පීඩනයකින් ඉන්නේ කියලත් තේරෙනවා.මොනා කරන්නද රටේ උන් අපිට හදන්න යන්න බෑනේ.අම්මටත් ඉක්මනින්ම නිරෝගී සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. . . 💗💗🤚👍

  • @SriLanka-lr6nu
    @SriLanka-lr6nu 19 годин тому +6

    අනේ මන්දා ඔයාලාගේ සතුටට මට කදුලු එනවා සතුටියි