Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනේ කව්රුත් අමනාප වෙන්න කාරි නෑ.සමහර චැනල් වල යන කෑම හදන්න. මුලු මාර්කට් එක ම ගෙදර ගේන්න ඕන. ඒක ට අත්තම්ම. සරලයි පැ,හැදිලී. කෑම රසම රසයි...පම්පෝරි අැත්තටම නෑ... විශිෂ්ටයි අත්තම්ම... තෙරුවන් සරණ ලැබේවා....
Sthuthii
අත්තම්මා හොයාගන එන්න හිතයි පොලොස් මාලුව කන්න.
ඒකනම් සහතික ඇත්ත.
Aka Nam aththa thamai.
.
ජීවිතේ පලමු වතාවට පොලොස් හැදුවා. වීඩියෝ කොච්චර තිබ්බත් අන්තිමේදි මේක හම්බුනා.. ලේසි පහසුයි, වගේම පැහැදිලි .. ස්තුති අත්තම්මා .. බුදුසරණයි
අතම්මගෙ මාලු ඇබුල් තියල් එකයි, පොලොස් එකයි මම හැදුවා හරිම රසයි. වැඩි වැඩ නෑ සෝබන නෑ . ඉක්මනින් හදාගත්තා. බොහොම පින් අම්මෙ
හිතින් රස වින්දා...අත්තම්මට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා.......🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ලෝභකම නැත්නම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ගොඩක් ආදරෙයි හාද ඉතින්
kalin polos tika thmmbn inna ona nedda
Harima sarala widihata kiyala denwa aththamme Budu sarani dirgausha pathnwa
අනේ අත්තම්මේ මේ විදිහට ඉව්වහම හරිම රසයි....ගොඩක් පින් ඔයාට❤️❤️❤️
හායි
අනේ මට කන්න අසායි එත් මේ දවස් වල මම උයල කන්න බැ
මං හැදුවා දැන්. හරිම රසට ආවා. ඔබට දීර්ගායුශ ලැබේවා අත්තම්මෙ
පොළොස් අැඹුල හරිම රසයි.බුදු සරණයි අත්තම්මේ...!
මේ අම්මා ඉතා පැහැදිලිව පොලොස් ව්‍යංජනය හදන හැටි කියා දුන්නා කාල තිබුනට කවදාවත් හදලා නෑ වත්මන් පරපුරට ඔබතුමියගේ දැනුවත් කිරීම වටිනවා ඔබ තුමියගේ දැනුම බෙදා දීමට චිරාත් කාලයක් නිරෝගීව යෙහෙන් වැජඹේවායි පතමි තෙරුවන් සරණයි අම්මේ ❤❤❤❤❤❤
මං මේ විදියට හදලා බැලුවා හරිම රසයි අම්මේ😋නියම විදියට පොලොස් කරියක් හදන විදිය කියලා දුන්නට ගොඩාක් පින් දීර්ඝායුෂ ලැබේවා 🤗❤
Aththatama me vidiyata.iuwa, hari rasai
Thanks
මම හැදුවා. හරිම රසයි අම්මේ. දීර්ඝායුෂ පතනවා. ජේසු පිහිටයි! ❤
ආදරණීය අම්මේ....නින්දට යන්න සූදානම් උනු මොහොතක අම්මාගෙ මේ රසමසවුළු සූදානම නෙතගැටුනා....රසට සුවඳට ඉදෙන විදිය දැනෙනවා වගේ අම්මේ.. දුවගෙන එන්න හිතෙනවා ඔබේ රසම රස ගැමි අහරේ රස බලන්න...අම්මේ ... ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා... සියක් ආයු වැඩේවා..🙏 බුදුසරණයි ආදර අම්මේ...
Sththii duwe
Harema rasae aththamma goda pen
Bohoma isthuthi aththame. Budusaranai aththame🙏
Math hadala baluwa amme hari ma rasai bohoma sthuthi budu saranai devi pihitai amme .
අත්තම්මෙ අත්තම්මා කෑම හදන්න කියලා දෙන විදිය හරිම පැහැදිලියි. අත්තම්මාට මේවගේ කෑම හදන්න සුබ පතනවා. අත්තම්මා ට දීර්ඝ අයුෂ වෙවා!!
තෙරුවන් සරණයි දුවේ
1
අත්තම්මට දීර්ඝායුෂ ලැබෙන්න ඕනි අත්තම්මේ.....බුදු සරණයි ❤️❤️❤️
අත්තම්මා තවත් මේ වගේ හොද හොද කෑම හදන්ඩ ලැබේවා අත්තම්මට බුදු සරනයි🙏🙏
Aththatama eka rasai.thank you aththamme.
මේ විදියට හැදුවා, හරිම රසයි. ගොඩක් පින් ❤
මන් කවදාවත් පොලොස් හදල නෑ පලවෙනි පාරට අද තමයි හැදුවේ අතත්මමගේ රෙසිපි එක මාර රසයි බුදුසරණයි අත්තම්මේ
ඔන්න අත්තම්මේ මන් මන් දැන් මේක හදන්න යන්නෙ... ගොඩක් පින් අත්තම්මට...😊
මමත් ලන්කාව ඉන්නකොට මේ විදියට පොලොස් හැදුව මාරම රහයි අද රට ඇවිලලත් මේ වීඩියෝ එක බලල පොලොස් එකක් හදන්නෙ ජේසු පිහිටයි අත්තම්මෙ ඔයාට හැම අතින්ම නිරෝගි වෙන්න කියල ප්‍රාර්තනා කරනව
Supiriy achchiya🏅🏅
Aththammage Widiyata Had uwa. Harima Rasi. Budusaranai
බුදු සරණයි!!.අත්තම්මට 🙏🙏🙏
හරිම පැහැදිලියට කියා දුන්නා හරිම රස පාටයි කරලම බලනවා
Looks good, will try this way. thanks for sharing.
Aththammamge vidio ekatamai hodama
තෙරුවන් සරණයි අම්මා... ඔයාට නිදුක් නිරෝගීව දීර්ඝායු ලැබ සතුටින් ඉන්න ලැබේවා
බුදුසරණයි අම්මේ දිර්ඝායුස ලැබෙවා
Godak pin kiri amme
අද අපිත් හැදුවා හරිම රසයි අත්තම්මේ ඔයා නිදුක් නිරෝගි ආයුෂ ලැබේවා 🙏🙏🙏
බුදුසරණයි අත්තම්මෙ. හදන්න හදන්නේ දැන් මම්. 😍
මමත් හැදුවා. අත්තම්මාට ගොඩාක් පින් 🙏🏼💐
Ammage video bohoma asawen balanawa. Mata mage achchiamma matakwenawa. Obata bohoma stuti dan niduk nirogee shaktiya labewa. Budusaranai amme.
අම්මෝ රස පාටයි.🥰දීර්ගායුශ ලැබේවා අම්මෙ.❤
Mare maru'.Game cramayata "poloss"👍😍.Budusaranai,Devi pehitai.
Math heduwa. Harima rasai ehema heduwama. Thank you achchi amma.❤
Aththammete dirgaushe LABETHWA. ..THERUWAN SARENAI. ..!!!***🙏🙏🙏
ආච්චියේ නියමයි ❤👊 ජීවිතේට මම කාපු හොදම පොලොස් මාලුව 🤤🤤 දීර්ගායු වේවා ආච්චියෝ 🙏 ආදරෙයි හරිද ❤❤❤
වෂවෂනව
Godaariyak pin aththammata man hetama hadanawa 😘
❤😂😊😊 ❤ shaa very good harima rasai hadanna hithenawa
Godak sthuthi athai mag thakke amme
දකිනකොට කටට කෙල වුනනාවා.... අත්තමාගේ විඩියෝ දකින වාරයක් ගනේ මගේ අච්චී මතක් වෙනවා ජේසු පිහිටයී අත්තමේ ❤️❤️
Apith hduw supiriyt awa polos ek Mra rasai thnk u ❤
මමත් හරිම ආසම කෑමක් මේ බුදු සරණයි ඔබතුමියට
ස්තුති අම්මාගේ වටිනා උපදෙස් මාලාවට ස්තූතියි .
Euyre😀☺typiutewqwh
ගොඩක් දේ ඉගෙන ගත්තා .ස්තුති
Ene mn balapu niyama videos ekak❤❤❤❤❤
Rasama rasaai achchi amme budu saranai ❤
I was looking for a recipe like this. Thank you Amma.
Mehema polo's haduwa. Harima rasai amme Budusaranai!
Excellent work. Keep up the good works...!!!
Ane අත්තම්මෙ harima shok..asawen balan hitiya mama පොලොස් මළුව hadana hati ....oyata budu sranaii
Niyamay aththamma
Hari rasai aththatama
Budusaranai amme🙏🏽 dirgayusha weva🙏🏽
ඊයෙ මම පොලොස් සහ සව් දෙකම හැදුවා.දෙකම රසට ආවා.බොහෝම පින් ආච්චම්මේ
ෂා නියමයි අත්තම්මේ
තෙරුවන් සරණයි අපේ අම්මගේ පොලොස් ඇඹුල හරිම රසයි
අත්තම්මා මමත් හැදුවා නියමයි 👍👍
Haduwa mama rasai ❤️❤️😊
Budu. Saranai. Aththammata
අත්තාඅම්මා ඔයාට ගොඩ පින් අපිට රසට උයන් කන්න කියලා දුන්නට තෙරුවන් සරණයි 🌹🌹🌹
මමත් දැන් හදන්න ගත්තා.අත්තම්මට දෙවි පිහිටයි.දීර්ගායු ලැබේවා...
Budusaranai aththamme
godak lassanai athamme😍😍😘😗😗😙😙😷
මම මේ දැන් හදන ගමන්. පළවෙනි වතාවට ජීවිතේ.බුදු සරණයි! අත්තම්මේ
පොලොස් කරිය..නියමයි....රස ඇති නේද...
අනෙව් නියමයි අත්තම්මා
Kiyala dana vidiyata asahithanawa .hodata tharenawa.thanks amma.🤗🤗🤗
අත්තම්මෙ මමත් හැදුවා. ගොඩක් වටිනවා ❤️❤️👌👌
Thank you for sharing.. looks good.
මාං අද තමයී පලවෙනියටම පොලොස් හැදුවෙ. මෙ අච්චීඅම්මගෙ වීඩියෝ එක බලලා තමා හැදුවෙ . හරිම රසයී මෙහෙම හැදුවහම . බුදු සරනයි කියලා දුන්නට
ඔව් මාත් දෙවතාවක් හැදුවා රසට ආවා
Akkitai athamatai ගොඩක් පිං apita ma davel danagannaer ❤❤❤❤❤❤❤adaray hamadama❤❤❤❤❤❤😊😊😊
මම ඉන්නෙ ඩුබායි වල. මෙහෙ සුපර්මාර්කට් එකකින් පෙරේද නිකමට ගත්ත පොලොස් ගෙඩියක් . .ඒත් උයන්න නොදන්න නිසා අද විසි කරන්න හිතුවෙ. පස්සෙ නිකමට මේ වීඩියෝ එක බලන් හැදුව අනේ හිතා ගන්න බැරිතරම් රසයි. අපේ අම්ම උයනව වගේ. මම ආයෙ දවසක උයන්න ඉන්නෙ .ඔබතුමියට ස්තූතිය
Harima sathutui puthe❤❤❤❤❤❤
හරි ශෝයි අත්තම්මෙ ❤️❤️❤️
Deergayuwewa....Satharawaramdevi Rakawaranayai!.
මමත් හැදුවා හරිම රසවත්... බොහොම ස්තූතියි
Thank you very much Amma for your great service. Have you long life!
Penumenuth rasai ape aththamme... obata theruwan saranai...
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ගොඩක් ආදරෙයි හාද ඉතින්
Harima Sri lankikai thank you aththamma
අපේම දේවල් අපිටම අහිමි වුනු හැටි.....අත්තම්මාට...සෙත් වේවා....මෙ කරණ සත් කාර්යාට...
Sudu ammaa magae amma vagaemaei budusaranaei ammae.
හදල බලන්නම් ඔබතුමිය කියනවිදිහ සරලයිපැහදිලියි ස්තුතියි.
තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏🙏🙏රසම රස පාටයි 👍👍
ලස්සනයි .budu saranai amme.
ගොඩාක් ස්තූතියි අම්මේ අපිත් හෑදුවා හරිම රසයි❤️❤️❤️
බුදුසරනයි අම්මේ අපි හරියටම දැන ගෙන හිටියෙ නෑ. අම්මට දීර්ඝායුෂ ලැබේවා 😂❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපිත් හැදුවා ගොඩාක් රසයි ගොඩාක් පිං කියලා දුන්නාට
Ammta godak pin apita me kema hada ganda kiyala denawta ammta uthum u jaya sri maha boo samiduge pihita araksawi bs amme
Math hadanawa.බුදු සරණයි ❤️❤️ දෙවිපිහිටයි.අත්තම්මෙ
Ane mat polos Kanna asai amme oyta budusaranai
Budu saranai aththammi 🤗❤❤
thank you aththamma
අම්මා.මරු.හොදේ....👌👌👌..බුදුසරණ යි.අත්.අම්මේ.පරිස්සමෙන් .සතුට්න් .ඉන්න..
ඔබ තුමියට නිරෝගී සුව දීර්ඝආයු ලැබේවා
aththamata theruwan saranai.
Budu saranai aththammat❤
Budusaranae amme
අනේ කව්රුත් අමනාප වෙන්න කාරි නෑ.සමහර චැනල් වල යන කෑම හදන්න. මුලු මාර්කට් එක ම ගෙදර ගේන්න ඕන. ඒක ට අත්තම්ම. සරලයි පැ,හැදිලී. කෑම රසම රසයි...පම්පෝරි අැත්තටම නෑ... විශිෂ්ටයි අත්තම්ම... තෙරුවන් සරණ ලැබේවා....
Sthuthii
අත්තම්මා හොයාගන එන්න හිතයි පොලොස් මාලුව කන්න.
ඒකනම් සහතික ඇත්ත.
Aka Nam aththa thamai.
.
ජීවිතේ පලමු වතාවට පොලොස් හැදුවා. වීඩියෝ කොච්චර තිබ්බත් අන්තිමේදි මේක හම්බුනා.. ලේසි පහසුයි, වගේම පැහැදිලි .. ස්තුති අත්තම්මා .. බුදුසරණයි
අතම්මගෙ මාලු ඇබුල් තියල් එකයි, පොලොස් එකයි මම හැදුවා හරිම රසයි. වැඩි වැඩ නෑ සෝබන නෑ . ඉක්මනින් හදාගත්තා. බොහොම පින් අම්මෙ
හිතින් රස වින්දා...
අත්තම්මට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා.......🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ලෝභකම නැත්නම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ගොඩක් ආදරෙයි හාද ඉතින්
kalin polos tika thmmbn inna ona nedda
Harima sarala widihata kiyala denwa aththamme Budu sarani dirgausha pathnwa
අනේ අත්තම්මේ මේ විදිහට ඉව්වහම හරිම රසයි....ගොඩක් පින් ඔයාට❤️❤️❤️
හායි
අනේ මට කන්න අසායි එත් මේ දවස් වල මම උයල කන්න බැ
මං හැදුවා දැන්. හරිම රසට ආවා. ඔබට දීර්ගායුශ ලැබේවා අත්තම්මෙ
පොළොස් අැඹුල හරිම රසයි.
බුදු සරණයි අත්තම්මේ...!
මේ අම්මා ඉතා පැහැදිලිව පොලොස් ව්‍යංජනය හදන හැටි කියා දුන්නා කාල තිබුනට කවදාවත් හදලා නෑ වත්මන් පරපුරට ඔබතුමියගේ දැනුවත් කිරීම වටිනවා ඔබ තුමියගේ දැනුම බෙදා දීමට චිරාත් කාලයක් නිරෝගීව යෙහෙන් වැජඹේවායි පතමි තෙරුවන් සරණයි අම්මේ ❤❤❤❤❤❤
මං මේ විදියට හදලා බැලුවා
හරිම රසයි අම්මේ😋
නියම විදියට පොලොස් කරියක් හදන විදිය කියලා දුන්නට ගොඩාක් පින්
දීර්ඝායුෂ ලැබේවා 🤗❤
Aththatama me vidiyata.iuwa, hari rasai
Thanks
මම හැදුවා. හරිම රසයි අම්මේ. දීර්ඝායුෂ පතනවා. ජේසු පිහිටයි! ❤
ආදරණීය අම්මේ....
නින්දට යන්න සූදානම් උනු මොහොතක අම්මාගෙ මේ රසමසවුළු සූදානම නෙතගැටුනා....
රසට සුවඳට ඉදෙන විදිය දැනෙනවා වගේ අම්මේ.. දුවගෙන එන්න හිතෙනවා ඔබේ රසම රස ගැමි අහරේ රස බලන්න...
අම්මේ ... ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා... සියක් ආයු වැඩේවා..🙏 බුදුසරණයි ආදර අම්මේ...
Sththii duwe
Harema rasae aththamma goda pen
Bohoma isthuthi aththame. Budusaranai aththame🙏
Math hadala baluwa amme hari ma rasai bohoma sthuthi budu saranai devi pihitai amme .
අත්තම්මෙ අත්තම්මා කෑම හදන්න කියලා දෙන විදිය හරිම පැහැදිලියි. අත්තම්මාට මේවගේ කෑම හදන්න සුබ පතනවා. අත්තම්මා ට දීර්ඝ අයුෂ වෙවා!!
තෙරුවන් සරණයි දුවේ
1
අත්තම්මට දීර්ඝායුෂ ලැබෙන්න ඕනි අත්තම්මේ.....බුදු සරණයි ❤️❤️❤️
අත්තම්මා තවත් මේ වගේ හොද හොද කෑම හදන්ඩ ලැබේවා අත්තම්මට බුදු සරනයි🙏🙏
Aththatama eka rasai.thank you aththamme.
මේ විදියට හැදුවා, හරිම රසයි. ගොඩක් පින් ❤
මන් කවදාවත් පොලොස් හදල නෑ පලවෙනි පාරට අද තමයි හැදුවේ අතත්මමගේ රෙසිපි එක මාර රසයි බුදුසරණයි අත්තම්මේ
ඔන්න අත්තම්මේ මන් මන් දැන් මේක හදන්න යන්නෙ... ගොඩක් පින් අත්තම්මට...😊
මමත් ලන්කාව ඉන්නකොට මේ විදියට පොලොස් හැදුව මාරම රහයි අද රට ඇවිලලත් මේ වීඩියෝ එක බලල පොලොස් එකක් හදන්නෙ ජේසු පිහිටයි අත්තම්මෙ ඔයාට හැම අතින්ම නිරෝගි වෙන්න කියල ප්‍රාර්තනා කරනව
Supiriy achchiya🏅🏅
Aththammage Widiyata Had uwa. Harima Rasi. Budusaranai
තෙරුවන් සරණයි දුවේ
බුදු සරණයි!!.අත්තම්මට 🙏🙏🙏
හරිම පැහැදිලියට කියා දුන්නා හරිම රස පාටයි කරලම බලනවා
Looks good, will try this way. thanks for sharing.
Aththammamge vidio ekatamai hodama
තෙරුවන් සරණයි අම්මා... ඔයාට නිදුක් නිරෝගීව දීර්ඝායු ලැබ සතුටින් ඉන්න ලැබේවා
බුදුසරණයි අම්මේ දිර්ඝායුස ලැබෙවා
Godak pin kiri amme
අද අපිත් හැදුවා හරිම රසයි අත්තම්මේ ඔයා නිදුක් නිරෝගි ආයුෂ ලැබේවා 🙏🙏🙏
බුදුසරණයි අත්තම්මෙ. හදන්න හදන්නේ දැන් මම්. 😍
මමත් හැදුවා. අත්තම්මාට ගොඩාක් පින් 🙏🏼💐
Ammage video bohoma asawen balanawa. Mata mage achchiamma matakwenawa. Obata bohoma stuti dan niduk nirogee shaktiya labewa. Budusaranai amme.
අම්මෝ රස පාටයි.🥰
දීර්ගායුශ ලැබේවා අම්මෙ.❤
Mare maru'.Game cramayata "poloss"👍😍.Budusaranai,Devi pehitai.
Math heduwa. Harima rasai ehema heduwama. Thank you achchi amma.❤
Aththammete dirgaushe LABETHWA. ..THERUWAN SARENAI. ..!!!***🙏🙏🙏
ආච්චියේ නියමයි ❤👊 ජීවිතේට මම කාපු හොදම පොලොස් මාලුව 🤤🤤 දීර්ගායු වේවා ආච්චියෝ 🙏 ආදරෙයි හරිද ❤❤❤
වෂවෂනව
Godaariyak pin aththammata man hetama hadanawa 😘
❤😂😊😊 ❤ shaa very good harima rasai hadanna hithenawa
Godak sthuthi athai mag thakke amme
දකිනකොට කටට කෙල වුනනාවා.... අත්තමාගේ විඩියෝ දකින වාරයක් ගනේ මගේ අච්චී මතක් වෙනවා ජේසු පිහිටයී අත්තමේ ❤️❤️
Apith hduw supiriyt awa polos ek Mra rasai thnk u ❤
මමත් හරිම ආසම කෑමක් මේ බුදු සරණයි ඔබතුමියට
ස්තුති අම්මාගේ වටිනා උපදෙස් මාලාවට ස්තූතියි .
Euyre😀☺typiutewqwh
ගොඩක් දේ ඉගෙන ගත්තා .ස්තුති
Ene mn balapu niyama videos ekak❤❤❤❤❤
Rasama rasaai achchi amme budu saranai ❤
I was looking for a recipe like this. Thank you Amma.
Mehema polo's haduwa. Harima rasai amme Budusaranai!
Excellent work. Keep up the good works...!!!
Ane අත්තම්මෙ harima shok..asawen balan hitiya mama පොලොස් මළුව hadana hati ....oyata budu sranaii
Niyamay aththamma
Hari rasai aththatama
Budusaranai amme🙏🏽 dirgayusha weva🙏🏽
ඊයෙ මම පොලොස් සහ සව් දෙකම හැදුවා.දෙකම රසට ආවා.බොහෝම පින් ආච්චම්මේ
ෂා නියමයි අත්තම්මේ
තෙරුවන් සරණයි අපේ අම්මගේ පොලොස් ඇඹුල හරිම රසයි
අත්තම්මා මමත් හැදුවා නියමයි 👍👍
Haduwa mama rasai ❤️❤️😊
Budu. Saranai. Aththammata
අත්තාඅම්මා ඔයාට ගොඩ පින් අපිට රසට උයන් කන්න කියලා දුන්නට තෙරුවන් සරණයි 🌹🌹🌹
මමත් දැන් හදන්න ගත්තා.අත්තම්මට දෙවි පිහිටයි.දීර්ගායු ලැබේවා...
Budusaranai aththamme
godak lassanai athamme😍😍😘😗😗😙😙😷
මම මේ දැන් හදන ගමන්. පළවෙනි වතාවට ජීවිතේ.බුදු සරණයි! අත්තම්මේ
පොලොස් කරිය..නියමයි....රස ඇති නේද...
අනෙව් නියමයි අත්තම්මා
Kiyala dana vidiyata asahithanawa .hodata tharenawa.thanks amma.🤗🤗🤗
අත්තම්මෙ මමත් හැදුවා. ගොඩක් වටිනවා ❤️❤️👌👌
Thank you for sharing.. looks good.
මාං අද තමයී පලවෙනියටම පොලොස් හැදුවෙ. මෙ අච්චීඅම්මගෙ වීඩියෝ එක බලලා තමා හැදුවෙ . හරිම රසයී මෙහෙම හැදුවහම . බුදු සරනයි කියලා දුන්නට
ඔව් මාත් දෙවතාවක් හැදුවා රසට ආවා
Akkitai athamatai ගොඩක් පිං apita ma davel danagannaer ❤❤❤❤❤❤❤adaray hamadama❤❤❤❤❤❤😊😊😊
මම ඉන්නෙ ඩුබායි වල. මෙහෙ සුපර්මාර්කට් එකකින් පෙරේද නිකමට ගත්ත පොලොස් ගෙඩියක් . .ඒත් උයන්න නොදන්න නිසා අද විසි කරන්න හිතුවෙ. පස්සෙ නිකමට මේ වීඩියෝ එක බලන් හැදුව අනේ හිතා ගන්න බැරිතරම් රසයි. අපේ අම්ම උයනව වගේ. මම ආයෙ දවසක උයන්න ඉන්නෙ .ඔබතුමියට ස්තූතිය
Harima sathutui puthe❤❤❤❤❤❤
හරි ශෝයි අත්තම්මෙ ❤️❤️❤️
Deergayuwewa....Satharawaramdevi Rakawaranayai!.
මමත් හැදුවා හරිම රසවත්... බොහොම ස්තූතියි
තෙරුවන් සරණයි දුවේ
Thank you very much Amma for your great service. Have you long life!
Penumenuth rasai ape aththamme... obata theruwan saranai...
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ගොඩක් ආදරෙයි හාද ඉතින්
Harima Sri lankikai thank you aththamma
අපේම දේවල් අපිටම අහිමි වුනු හැටි.....අත්තම්මාට...සෙත් වේවා....මෙ කරණ සත් කාර්යාට...
Sudu ammaa magae amma vagaemaei budusaranaei ammae.
හදල බලන්නම් ඔබතුමිය කියනවිදිහ සරලයි
පැහදිලියි ස්තුතියි.