Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපේ බෝපිටියේ සුමංගල හිමියන් දිර්ඝ ආයුෂ ලැබේවා අප වෙනුවෙන්ම ...බ ණ අහන්න ..❤❤❤❤🎉🎉🎉🎉🎉
Aryan wahansa ithama pahadiliyi.sadu sadu sadu!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏!!!!!!
බෝපිටියේ ආර්යන් වහන්ස දිර්ගායුවෙිවා...සියලුලෝකසියලු සත්වයෝ පරමනිබිබාන සුවයෙන් සුවපත්වෙත්වා...
හරිම බනපදේ අද ඇහුන අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේට මාගේ නමස්කරය වේවා ..සම්පත් මහත්මයාටත් ගොඩක් පින් .හරිම අපුරුවට වැඩසටහන මෙහෙය වනව ..තෙරුවන් සරනයි
බෝපිටියේ ආර්යන් වහන්ස දිර්ගායුවෙිවා...සියලුලෝකසියලු සත්වයෝ පරමනිබිබාන සුවයෙන් සුවපත්වෙත්වා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නැවතත් මේ ස්වාමීන් වහන්සේ සමඟම ධර්ම සාකච්ඡාවක් කරන්න. ඔබට බොහොමත්ම පින්...
ඉතාමත් ප්‍රසන්සනීයයි සාදූ !!! ...සාදූ !!!...සාදූ !!!....
තරුණ කාලේ ඉඳන් හිත කියන්නේ නිවන් අවබෝධ කරගන්න වෙහෙසෙන්න කියලා. ඒත් මේ අපේ දෙමාපියන්ට මේ දේ තේරෙන්නේ නෑ. ඉපදුන දවසේ ඉඳන් දුක විතරයි. සැපක් නැ අපේ හාමුදුරුවනේ. බොහොම වටින දහම් සාකච්ජාවක්. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. මේ වැඩසටහන අරන් ආව සම්පත් අයියේ ඔයාට ගොඩක් ස්තූතියි. තෙරුවන් සරණයි..!
Sadhu Sadhu Sadhu. Theruwan Saranai.
🙏🙏🙏 අත්දුටුවයිප්රත්යක්ෂයි යම් තරමකට හෝ අවබෝධ වුවොත් ණිරෝගී නිරවුල් මනසක් 🙏🙏🙏
ඉතාමත් පැහැදිලි දේසනාවක් සම්මා සම්බුදු සරණයි ස්වාමීන් වහන්සේටත් ඔබතුමාටත්❤❤❤🙏🙏🙏
සරලව ,කෙට්යෙන්, පැහැදිලි කරදුන් වටිනා දේශනා වක්.ස්වාමීන් වහන්සේ ට ත් අයියේ ඔයාට ත් නිවන ම වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ දේශනා ව ඉතාමත් පැහැදිලි යි.නිවන උදෙසා රාග ද්වේශ මෝහ දුරු කිරීමට නමි දේශනා කරන්නේ ලංකාවේ හතර ස්ථානය න් ගැන කථා නොකර දේශනා කරන්න.මන්ද එම ස්ථාන නිසා අද ලංකාවේ නිවන සොයන ශ්‍රාවකයින්ගේ රාග ද්වේශ මෝහ ඉපැද්දිලා .බුද්ධ ශක්තිය තුල ගැබ් වෙලා තියන්නේ මෙත්තා මුදිතා කරුණා උපේෂක්කා යන සතර බ්‍රහ්ම විහරණයි. එනිසා තව දුරටත් ශ්‍රාවකයින් අසරන නොකරන ලෙස කාරුණිකව ඉල්ලමි.
මෙම ආත්මයෙ දීම නිර්වාන සුවය දත්පත් වේවා මහා යතිවරයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුශ ලැබේවා ඔබවහන්සේට දීර්ඝායුශ ලැබේවා උතුම් සිරි සද්ධර්මයෙන් ලොව පුරා පැතිරේවා ❤❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤
සියලු දෙනාටම niwan මඟ පසක් වේවා .....sadu...sadu...
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ... නොකල් අටකි .. පින් කම් කල නොහැකි...පින් කරගන්න බැරි අවස්ථා අටක් ගැන කියැවෙනවා.. මට හතක් මතකයෙ තියෙනවා.. හාමුදුරුවනේ මේ අට කියල දෙන්න ඔබ වහන්සේට පින් අනුමෝදන් කරමි. සම්පත් මහත්තයා. තවත් මෙවැනිම .. ධධර්ම සාකච්ඡා ඉදිරියට ගේන්න.. තෙරුවන් සරණයි උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය වහාම අවබෝධ වේවා
අරිය ධර්මය දීර්ඝ වැඩසටහන් මාලාවක් ගේන්න .මීවනපලානෙ හාමුදුරුවන් ,අරිය විමුක්ති හාමුදුරුවන් ,බෝපිටියෙ හාමුදුරුවන් ,මූලික කරන්...ඔබ තුමා දවස් 7 වැඩසටහනක මුලින්ම සබාගිවෙන්න මිහිරිගම ...ලගම එන...සියල්ල යහපත් වේවි
ධර්මය විකෘති කරන කණ්ඩායම. අනිත්‍ය අනිච්ච පටලවල පටිච්ච කියන වචන අවුල් කරල විකෘති කරල අපාගත වෙන්න එපා.
Aththa mai
ඔබට බොහොම පිං සම්පත් මේ වටිනා ධර්ම සාකච්ඡාවට! ☸️🙏
දිගාසිරි වේවා පින්වත් හාමුදුරුවනේ 🙏🙏🙏සරලවපැහැදිලිව කෙටියෙන් හිතට වදින්න 🙏🙏🙏🙏දේශනා කරපු වටිනාමදේශනා ව..🙏🙏🙏🙏මම නම් ධර්මය හොය හොයා නිවෙස මග හොයනවා ...ස්තුතියි 🌹 සම්පත් මහත්මයා ..
🙏🙏 ලොකු අවබෝධයක් ලැබුනා.
ආර්යයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු අධිෂ්ඨාන කරනවා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏
මම නම් නිතරම සතර අනුස්සති වැඩීම ගැනයි සිතන්නෙ යෝනි සෝමනසිකාරය ඉතා අවශයයි
ua-cam.com/video/j2uPDR2MO1o/v-deo.htmlsi=BlLLxN-3CbuKNwwIකරුණාකර මේ ස්වාමීන් වහන්සේගේත් බණ අහන්න. ඉතාමත්ම පැහැදිලිව නිවැරදිව නිර්වාණය අවබෝධ කිරීමට විස්තර කරයි. " මම "කියන ආකල්පය ඉතාමත්ම පැහැදිලිව විස්තර කරයි. බුදු සරණයි
Siyalusathwayo suwapathweva
සියල්ලෝම සුවපත් වේවා. 😊
සම්පත් මහත්මයා,මම ඔබතුමාගෙ වීඩියො හැම එකක්ම වාගෙ බලනව.ඉතාම වටිනා කරුනුකාරනා ඇතුලත් එම වැඩ් සටහන් බොහොමත්ම අගෙයි.ඃඇබැයි මෙම වැඩසටහන බලද්දි නම් නොකියාම බැරි අඩුපාඩුවක් පෙන්නලා ඩෙන්නයි ගත්තෙ.මෙවන් කාලෝචිත සාකච්චාවක් ස්වාමින් වහන්සේ සමග කරන්න සූඩානම් වෙන විට ඒ ස්‍රඉටගෙන සිටින ගල් අතර සුඩුසු තැනක් බලලා ස්වාමින් වහන්සෙ වඩාහිඩුවා සාකච්චාව පටන් ගත්තානම් බවුද්ධ චාරිත්‍ර ධර්මයක් රැක්කා වෙනව නේද? තෙරුවන් සරණයි!.❤❤❤
😂😂😂😂මෝඩයො කොච්චර හිත නිවෙන තැනක්ද මේ අනික නිවන් අවබෝධය කරන්න බුදු රජාණන්වහන්සේ තෝරගත්තෙ ස්ව්භාවධර්මය මිසක් ගොඩනැගිලි නෙවෙයි ස්ව්භාවධර්මය මයි නිවන එය තේරුම් ගන්න ඒ තුලම සිටිය යුතුයි ❤👍🙏
hodin daham karunu awaboda una..oba wahanseta me athma bawayedima uthum nirwanaya shakshath wewaaa.....theruwan saranai devipihitai
පොසොන් පෝදා අනුරාධපුර යේත් මිහින්තලයේත් මහජනයා පුදුම ශ්‍රර්ධාවෙන් භක්තියෙන් පිරිලාජන ගංගාවක් ගලලාතිබුනා..නමුත් සමිපත් ඔබතුමා පමනක් ආරන්‍යගතෝවා්වා රැක්ඛමුලගතෝවා සුංඥ්ඥාගාර ගතෝවා තත්වයට වැදිල එකම මාර්ගයකට සමවැදිල නිවන උදෙසා බනඇසු කෙනා ඔබපමනයි මා දුටුවතෙරැවන් දෙදෙනාටම
Great to hear that
Sadu Sadu sadu
සුවපත් ෙවිවා🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
🙏🙏🙏
💐💐💐🙏🙏🙏
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හොඳට ahagena inna හිතෙනවා
🙏🙏🙏🙏🙏🧠🧠🧠🏆🏆🏆
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐
🙏🏿🙏🏿🙏🏿
Obath nisimagayamin apatath ema magayamata magapenwana obathumatath swamiwahansetath uthum nibbanayamlabeea..🙏🙏🙏
💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐
❤💐💎🙏
🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
🎉🎉🎉
🌼🙏
නිවන් දැකීමට මීවනපලානේ ගේ කට්ටිය ගෙන් බැරි යඒ අය පටන් ගන්නේ ම මිනිස් සුන් ගේ රාග දෝස මෝහ අවුස්සා සියලු ස්වාමීන් වහන්සේලා ට සම්මත හාමුදුරුවෝ කියමින් ත්‍රිපිටකය ක් වැරදියි අපි සියල්ල දන්නා කට්ටිය මේ කට්ටිය විතරක් වගෙයිමග පල අවබෝධ කරගැනීමට උපකාර පිණිස ධර්ම ය දේ ශනා කරන ස්වාමීන් වහන්සේලා ඕන තරම් ඉන්නව ඔය සම්මත කියන හාමුදුරුවෝ අතරකොයි ස්වාමීන් වහන්සේ ගේ වුවත් මේ ධර්ම දේශනා අහන්න අවබෝධ යෙන් යුතුව දෙපැත්ත කට බෙදන්නේ නැතුව
මග්ග ඵල ලාභියකු ගෙන් පරතෝගෝෂක ප්‍රත්‍යය නොලබා නිවන් nibbana දකින්නට බැහැ නොවේ ද?👈👉 දැනට මාර්ග ඵල ලාභින් කිහිප දෙනෙක් බිහි වී සිටිනවා නේද 🎉 සුවපත් වේවා 🎉නිරෝගී වේවා 🎉🎉නිදුක් වේවා 🎉
ua-cam.com/video/j2uPDR2MO1o/v-deo.htmlsi=BlLLxN-3CbuKNwwIකරුණාකර මේ ස්වාමීන් වහන්සේගෙනුත් බණ අසන්න. ඉතාමත්ම පැහැදිලි විදියට " මම " කියන ආකල්පය විස්තර කරන හැටි.
මාර්ග ඵල ලාභියෙක්ගෙන්ම ධර්මය අහන්න කියල බුදුරජාණන් වහන්සේ කොතනද දේශනා කරල තියෙන්නේ ?අපි හැමෝම නිවන සාක්ෂාත් කරගන්න කැමතියි. හැබැයි නිවන උපාදාන කරගෙන අන්තිමට ඉක්මනින් නිවන් දකින්න ගිහින් ධර්මයත් විකෘති කරලා අපාගත වෙනවා.
කවුද ඒ මගපල ලාබීන්...නම් වශයෙන් කියන්න පුලුවන් ද....
තෙරුවන් සරණයි ..බුදුරජාණන් වහන්සේ ට සහ පසේ බුදුරජාණන් වහන්සේ ට හැරුණු කොට අන් සියලුම දෙනාට නිවන් දකින්න පරතෝගෝෂිත ප්‍රත්‍ය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි... එක හරි ඒත් ඒ සඳහා ආර්‍යන් වහන්සේ නමක්ම විය යුතුය කියලා කියන එක වැරදි දෙයක්..( උදා...මහා සිව මහ රහතන් වසේ... උන්වහන්සේ රහතන් වෙන්න කලින්ම තමන් වහන්සේ ගේ ගෝලයෝ තිස්දහසක් රහතන් වහන්සේ ලා..ඒත් ඒ වෙන කොට මහා සිව මහ රහතන් වහන්සේ රහත්වෙලා හිටියේ නෑ )තෙරුවන් සරණයි ..
ua-cam.com/video/j2uPDR2MO1o/v-deo.htmlsi=BlLLxN-3CbuKNwwIකරුණාකර මේ ස්වාමීන් වහන්සේගේත් බණ අසන්න.ඉතාමත්ම පැහැදිලිව " මමත් " ඒ නැති කිරීමට විස්තර කරයි.
කාගෙවත් බන බලෙන් අස්සවන්න බෑ. නිවන් දකින්න නම් නිවන් දකින අනුගමනීය ප්‍රතිපදාව කියල දෙන දේශනා ශ්‍රවණය කළ යුතුයි . අද නිවන් දැකිය හැකියි අද නිවන් දැකිය යුතුයි . නිවන් දැන දැක ගත් කෙනෙකුට පමණයි නිවන් දකින මාර්ගය පෙන්නා දිය හැක්කේ . සුවපත් වේවා !!!
හොද වැඩේ බැනුම් අහල.කාලකණ්ණි අස්සෙ මැණික් ගෙනත් තියන්න එපා.සංඝභේදය කරපු පිරිස අස්සෙ
මේ හට ගන්න හේතු කොහොමද මේ කියන විදියට බන්ග කරන්නේ ? නිවන විග්‍රහ කරන්න බැ මොකද මේ මනුෂ්‍යය නිර්මාණය වෙන්නේ මොනව එකතුවකින් ද? මෙය නොදන්න තාක් නිවන ගැන කතාකරන්න බැ .
රාග බව ,ද්වේශ බව ,මෝහ බව හේතුව යි. බව පච්චයා ජාති .🙏
@@krishanthipattividana2500 නැ මේ රාග ද්වේශ මෝහ කියන්නේ මට එකක් මම ඇහුවේ මේ මම කියන කෙනා කොහොමද නිර්මාණය වෙන්නේ ( සැම සත්වයයෙක්ම )
@@krishanthipattividana2500 මේ රාග ද්වේශ මෝහ ගැන නෙමේ අනික මේ තුනම එකක් . මම ඇහුවේ මේ මම කියන පුද්ගලය කියන්නේ කාටද ? මෙය නිර්මාණය වෙන්නේ මොනව එකතුවකින් ද?
@@krishanthipattividana2500 මේ හේතුව වැරදියි
ua-cam.com/video/j2uPDR2MO1o/v-deo.htmlsi=BlLLxN-3CbuKNwwIකරුණාකර මේ ස්වාමීන් වහන්සේගෙනුත් " මම " කියන දේ කියා කිසිවක් නැතේ කියා ලස්සනට විග්‍රහ කරනවා.කරුණාකර මේ ස්වාමීන් වහන්සේගෙනුත් ධර්මය ප්‍රචාරය කරන්න.
ඇයි මේ අමු බොරු අස්සෙ අරියධජ උතුම් ස්වාමීන්වහන්සේගේ ධර්ම දේශනාවක් ගෙනත් දැම්මේ.ඔයාට තේරුනා නම් අහල අවබෝධ කරගන්න.නුවණ වැහුණු මාර වසගෙ ඉන්න පිස්සු යක්කු ස්වාමීන්වහන්සේ ඉන්න තැනට යවන්න දගලන්නේ
Suwapath veewa
🎉🎉
සම්පත්.තමුන් ගිය වෙලේ ඇහුවෙ නැද්ද ජම්බුද්වීපය මෙහෙ වෙලා අසෝක ඉන්දියාවේ උනේ කෝමද කියල.තමුන් ශක්ති තියෙන මිනිස්සු ආස්‍රය කරනවා නේද.ඇහුවෙ නැද්ද මේ සංඝභේද හොරු කරන්නේ මොකක්ද කියල
,🙏🏻🙏🏻🙏🏻🇱🇰🙏🏻🛕🙏🏻
🙏🏼🙏🏼🙏🏼
අපේ බෝපිටියේ සුමංගල හිමියන් දිර්ඝ ආයුෂ ලැබේවා අප වෙනුවෙන්ම ...බ ණ අහන්න ..❤❤❤❤🎉🎉🎉🎉🎉
Aryan wahansa ithama pahadiliyi.sadu sadu sadu!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏!!!!!!
බෝපිටියේ ආර්යන් වහන්ස දිර්ගායුවෙිවා...සියලුලෝකසියලු සත්වයෝ පරමනිබිබාන සුවයෙන් සුවපත්වෙත්වා...
හරිම බනපදේ අද ඇහුන අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේට මාගේ නමස්කරය වේවා ..සම්පත් මහත්මයාටත් ගොඩක් පින් .හරිම අපුරුවට වැඩසටහන මෙහෙය වනව ..තෙරුවන් සරනයි
බෝපිටියේ ආර්යන් වහන්ස දිර්ගායුවෙිවා...සියලුලෝකසියලු සත්වයෝ පරමනිබිබාන සුවයෙන් සුවපත්වෙත්වා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නැවතත් මේ ස්වාමීන් වහන්සේ සමඟම ධර්ම සාකච්ඡාවක් කරන්න. ඔබට බොහොමත්ම පින්...
ඉතාමත් ප්‍රසන්සනීයයි
සාදූ !!! ...සාදූ !!!...සාදූ !!!....
තරුණ කාලේ ඉඳන් හිත කියන්නේ නිවන් අවබෝධ කරගන්න වෙහෙසෙන්න කියලා. ඒත් මේ අපේ දෙමාපියන්ට මේ දේ තේරෙන්නේ නෑ. ඉපදුන දවසේ ඉඳන් දුක විතරයි. සැපක් නැ අපේ හාමුදුරුවනේ. බොහොම වටින දහම් සාකච්ජාවක්. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. මේ වැඩසටහන අරන් ආව සම්පත් අයියේ ඔයාට ගොඩක් ස්තූතියි. තෙරුවන් සරණයි..!
Sadhu Sadhu Sadhu. Theruwan Saranai.
🙏🙏🙏
අත්දුටුවයි
ප්‍රත්‍යක්ෂයි
යම් තරමකට හෝ
අවබෝධ වුවොත්
ණිරෝගී නිරවුල්
මනසක් 🙏🙏🙏
ඉතාමත් පැහැදිලි දේසනාවක් සම්මා සම්බුදු සරණයි ස්වාමීන් වහන්සේටත් ඔබතුමාටත්❤❤❤🙏🙏🙏
සරලව ,කෙට්යෙන්, පැහැදිලි කරදුන් වටිනා දේශනා වක්.ස්වාමීන් වහන්සේ ට ත් අයියේ ඔයාට ත් නිවන ම වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ දේශනා ව ඉතාමත් පැහැදිලි යි.නිවන උදෙසා රාග ද්වේශ මෝහ දුරු කිරීමට නමි දේශනා කරන්නේ ලංකාවේ හතර ස්ථානය න් ගැන කථා නොකර දේශනා කරන්න.
මන්ද එම ස්ථාන නිසා අද ලංකාවේ නිවන සොයන ශ්‍රාවකයින්ගේ රාග ද්වේශ මෝහ ඉපැද්දිලා .බුද්ධ ශක්තිය තුල ගැබ් වෙලා තියන්නේ මෙත්තා මුදිතා කරුණා උපේෂක්කා යන සතර බ්‍රහ්ම විහරණයි. එනිසා තව දුරටත් ශ්‍රාවකයින් අසරන නොකරන ලෙස කාරුණිකව ඉල්ලමි.
මෙම ආත්මයෙ දීම නිර්වාන සුවය දත්පත් වේවා මහා යතිවරයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුශ ලැබේවා ඔබවහන්සේට දීර්ඝායුශ ලැබේවා උතුම් සිරි සද්ධර්මයෙන් ලොව පුරා පැතිරේවා ❤❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤
සියලු දෙනාටම niwan මඟ පසක් වේවා .....sadu...sadu...
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ... නොකල් අටකි .. පින් කම් කල නොහැකි...
පින් කරගන්න බැරි අවස්ථා අටක් ගැන කියැවෙනවා.. මට හතක් මතකයෙ තියෙනවා.. හාමුදුරුවනේ මේ අට කියල දෙන්න ඔබ වහන්සේට පින් අනුමෝදන් කරමි. සම්පත් මහත්තයා. තවත් මෙවැනිම .. ධධර්ම සාකච්ඡා ඉදිරියට ගේන්න.. තෙරුවන් සරණයි උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය වහාම අවබෝධ වේවා
අරිය ධර්මය දීර්ඝ වැඩසටහන් මාලාවක් ගේන්න .මීවනපලානෙ හාමුදුරුවන් ,අරිය විමුක්ති හාමුදුරුවන් ,බෝපිටියෙ හාමුදුරුවන් ,මූලික කරන්...ඔබ තුමා දවස් 7 වැඩසටහනක මුලින්ම සබාගිවෙන්න මිහිරිගම ...ලගම එන...සියල්ල යහපත් වේවි
ධර්මය විකෘති කරන කණ්ඩායම. අනිත්‍ය අනිච්ච පටලවල පටිච්ච කියන වචන අවුල් කරල විකෘති කරල අපාගත වෙන්න එපා.
Aththa mai
ඔබට බොහොම පිං සම්පත් මේ වටිනා ධර්ම සාකච්ඡාවට! ☸️🙏
දිගාසිරි වේවා පින්වත් හාමුදුරුවනේ 🙏🙏🙏
සරලව
පැහැදිලිව
කෙටියෙන්
හිතට වදින්න
🙏🙏🙏🙏
දේශනා කරපු වටිනාම
දේශනා ව..🙏🙏🙏🙏
මම නම් ධර්මය හොය හොයා
නිවෙස මග හොයනවා ...
ස්තුතියි 🌹 සම්පත් මහත්මයා ..
🙏🙏 ලොකු අවබෝධයක් ලැබුනා.
ආර්යයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු අධිෂ්ඨාන කරනවා
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏
මම නම් නිතරම සතර අනුස්සති වැඩීම ගැනයි සිතන්නෙ යෝනි සෝමනසිකාරය ඉතා අවශයයි
ua-cam.com/video/j2uPDR2MO1o/v-deo.htmlsi=BlLLxN-3CbuKNwwI
කරුණාකර මේ ස්වාමීන් වහන්සේගේත් බණ අහන්න. ඉතාමත්ම පැහැදිලිව නිවැරදිව නිර්වාණය අවබෝධ කිරීමට විස්තර කරයි. " මම "කියන ආකල්පය ඉතාමත්ම පැහැදිලිව විස්තර කරයි. බුදු සරණයි
Siyalusathwayo suwapathweva
සියල්ලෝම සුවපත් වේවා. 😊
සම්පත් මහත්මයා,මම ඔබතුමාගෙ වීඩියො හැම එකක්ම වාගෙ බලනව.ඉතාම වටිනා කරුනුකාරනා ඇතුලත් එම වැඩ් සටහන් බොහොමත්ම අගෙයි.ඃඇබැයි මෙම වැඩසටහන බලද්දි නම් නොකියාම බැරි අඩුපාඩුවක් පෙන්නලා ඩෙන්නයි ගත්තෙ.මෙවන් කාලෝචිත සාකච්චාවක් ස්වාමින් වහන්සේ සමග කරන්න සූඩානම් වෙන විට ඒ ස්‍රඉටගෙන සිටින ගල් අතර සුඩුසු තැනක් බලලා ස්වාමින් වහන්සෙ වඩාහිඩුවා සාකච්චාව පටන් ගත්තානම් බවුද්ධ චාරිත්‍ර ධර්මයක් රැක්කා වෙනව නේද? තෙරුවන් සරණයි!.❤❤❤
😂😂😂😂
මෝඩයො කොච්චර හිත නිවෙන තැනක්ද මේ අනික නිවන් අවබෝධය කරන්න බුදු රජාණන්වහන්සේ තෝරගත්තෙ ස්ව්භාවධර්මය මිසක් ගොඩනැගිලි නෙවෙයි
ස්ව්භාවධර්මය මයි නිවන එය තේරුම් ගන්න ඒ තුලම සිටිය යුතුයි ❤👍🙏
hodin daham karunu awaboda una..oba wahanseta me athma bawayedima uthum nirwanaya shakshath wewaaa.....theruwan saranai devipihitai
පොසොන් පෝදා අනුරාධපුර යේත් මිහින්තලයේත් මහජනයා පුදුම ශ්‍රර්ධාවෙන් භක්තියෙන් පිරිලාජන ගංගාවක් ගලලාතිබුනා..නමුත් සමිපත් ඔබතුමා පමනක් ආරන්‍යගතෝවා්වා රැක්ඛමුලගතෝවා සුංඥ්ඥාගාර ගතෝවා තත්වයට වැදිල එකම මාර්ගයකට සමවැදිල නිවන උදෙසා බනඇසු කෙනා ඔබපමනයි මා දුටුව
තෙරැවන් දෙදෙනාටම
Great to hear that
Sadu Sadu sadu
සුවපත් ෙවිවා🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
🙏🙏🙏
💐💐💐🙏🙏🙏
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හොඳට ahagena inna හිතෙනවා
🙏🙏🙏🙏🙏🧠🧠🧠🏆🏆🏆
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐
🙏🏿🙏🏿🙏🏿
Obath nisimagayamin apatath ema magayamata magapenwana obathumatath swamiwahansetath uthum nibbanayamlabeea..🙏🙏🙏
💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐
❤💐💎🙏
🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
🎉🎉🎉
🌼🙏
නිවන් දැකීමට මීවනපලානේ ගේ කට්ටිය ගෙන් බැරි ය
ඒ අය පටන් ගන්නේ ම මිනිස් සුන් ගේ රාග දෝස මෝහ අවුස්සා සියලු ස්වාමීන් වහන්සේලා ට සම්මත හාමුදුරුවෝ කියමින් ත්‍රිපිටකය ක් වැරදියි අපි සියල්ල දන්නා කට්ටිය මේ කට්ටිය විතරක් වගෙයි
මග පල අවබෝධ කරගැනීමට උපකාර පිණිස ධර්ම ය දේ ශනා කරන ස්වාමීන් වහන්සේලා ඕන තරම් ඉන්නව ඔය සම්මත කියන හාමුදුරුවෝ අතර
කොයි ස්වාමීන් වහන්සේ ගේ වුවත් මේ ධර්ම දේශනා අහන්න අවබෝධ යෙන් යුතුව දෙපැත්ත කට බෙදන්නේ නැතුව
මග්ග ඵල ලාභියකු ගෙන් පරතෝගෝෂක ප්‍රත්‍යය නොලබා නිවන් nibbana දකින්නට බැහැ නොවේ ද?👈👉 දැනට මාර්ග ඵල ලාභින් කිහිප දෙනෙක් බිහි වී සිටිනවා නේද 🎉 සුවපත් වේවා 🎉නිරෝගී වේවා 🎉🎉නිදුක් වේවා 🎉
ua-cam.com/video/j2uPDR2MO1o/v-deo.htmlsi=BlLLxN-3CbuKNwwI
කරුණාකර මේ ස්වාමීන් වහන්සේගෙනුත් බණ අසන්න. ඉතාමත්ම පැහැදිලි විදියට " මම " කියන ආකල්පය විස්තර කරන හැටි.
මාර්ග ඵල ලාභියෙක්ගෙන්ම ධර්මය අහන්න කියල බුදුරජාණන් වහන්සේ කොතනද දේශනා කරල තියෙන්නේ ?
අපි හැමෝම නිවන සාක්ෂාත් කරගන්න කැමතියි. හැබැයි නිවන උපාදාන කරගෙන අන්තිමට ඉක්මනින් නිවන් දකින්න ගිහින් ධර්මයත් විකෘති කරලා අපාගත වෙනවා.
කවුද ඒ මගපල ලාබීන්...නම් වශයෙන් කියන්න පුලුවන් ද....
තෙරුවන් සරණයි ..
බුදුරජාණන් වහන්සේ ට සහ පසේ බුදුරජාණන් වහන්සේ ට හැරුණු කොට අන් සියලුම දෙනාට නිවන් දකින්න පරතෝගෝෂිත ප්‍රත්‍ය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි... එක හරි ඒත් ඒ සඳහා ආර්‍යන් වහන්සේ නමක්ම විය යුතුය කියලා කියන එක වැරදි දෙයක්..
( උදා...මහා සිව මහ රහතන් වසේ... උන්වහන්සේ රහතන් වෙන්න කලින්ම තමන් වහන්සේ ගේ ගෝලයෝ තිස්දහසක් රහතන් වහන්සේ ලා..ඒත් ඒ වෙන කොට මහා සිව මහ රහතන් වහන්සේ රහත්වෙලා හිටියේ නෑ )
තෙරුවන් සරණයි ..
ua-cam.com/video/j2uPDR2MO1o/v-deo.htmlsi=BlLLxN-3CbuKNwwI
කරුණාකර මේ ස්වාමීන් වහන්සේගේත් බණ අසන්න.
ඉතාමත්ම පැහැදිලිව " මමත් " ඒ නැති කිරීමට විස්තර කරයි.
කාගෙවත් බන බලෙන් අස්සවන්න බෑ. නිවන් දකින්න නම් නිවන් දකින අනුගමනීය ප්‍රතිපදාව කියල දෙන දේශනා ශ්‍රවණය කළ යුතුයි . අද නිවන් දැකිය හැකියි අද නිවන් දැකිය යුතුයි . නිවන් දැන දැක ගත් කෙනෙකුට පමණයි නිවන් දකින මාර්ගය පෙන්නා දිය හැක්කේ .
සුවපත් වේවා !!!
හොද වැඩේ බැනුම් අහල.කාලකණ්ණි අස්සෙ මැණික් ගෙනත් තියන්න එපා.සංඝභේදය කරපු පිරිස අස්සෙ
මේ හට ගන්න හේතු කොහොමද මේ කියන විදියට බන්ග කරන්නේ ?
නිවන විග්‍රහ කරන්න බැ මොකද මේ මනුෂ්‍යය නිර්මාණය වෙන්නේ මොනව එකතුවකින් ද? මෙය නොදන්න තාක් නිවන ගැන කතාකරන්න බැ .
රාග බව ,ද්වේශ බව ,මෝහ බව හේතුව යි. බව පච්චයා ජාති .🙏
@@krishanthipattividana2500 නැ මේ රාග ද්වේශ මෝහ කියන්නේ මට එකක් මම ඇහුවේ මේ මම කියන කෙනා කොහොමද නිර්මාණය වෙන්නේ ( සැම සත්වයයෙක්ම )
@@krishanthipattividana2500 මේ රාග ද්වේශ මෝහ ගැන නෙමේ අනික මේ තුනම එකක් . මම ඇහුවේ මේ මම කියන පුද්ගලය කියන්නේ කාටද ? මෙය නිර්මාණය වෙන්නේ මොනව එකතුවකින් ද?
@@krishanthipattividana2500 මේ හේතුව වැරදියි
ua-cam.com/video/j2uPDR2MO1o/v-deo.htmlsi=BlLLxN-3CbuKNwwI
කරුණාකර මේ ස්වාමීන් වහන්සේගෙනුත් " මම " කියන දේ කියා කිසිවක් නැතේ කියා ලස්සනට විග්‍රහ කරනවා.
කරුණාකර මේ ස්වාමීන් වහන්සේගෙනුත් ධර්මය ප්‍රචාරය කරන්න.