Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රට ජාතිය වෙනුවෙන් ඔබතුමන් මහලොකු මෑණියන්ගෙන් ඉල්ලා සිටි ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉටු වේවා.රටට රටේ ජනතාවට සහනය සතුට උදා වේවා.මගෙත් ප්‍රාර්ථනාවයි
ඒ සත්‍යානු බාවයෙන් යහපතක් ම වේවා
සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා....🙏🙏🙏
සද් සිතින් කලා වූ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා🙏 කිරිඅම්මා උල්පත තියෙන තැනටත් ඔබතුමා යන්න..
මාහා අම්මා හා මහා පුතා මහා තාත්තා අපේ මවු රටට පිහිටවේනවා ඇත ❤😂❤ බුදු සරනයි
❤
ලස්සන පළාතක්. ලංකා භූමියේ වටිනා කම අපේ රටේ පාලකයන්ට දැනුනෙ නැත්තෙ ඇයි. ආශිර්වාදය විතරක් පාලකයන් අරන් ගියා ම ඇත්ද. හදවතින්ම ස්තූතිවන්ත වෙනවා මේ වගේ කෙටි වැඩ සටහනක් හරි ගෙන ආවාට. රටට කරදර ඇතිවන බාධා සියල්ල ඉතා ඉක්මනින් දුරු වේවා. ජේසු පිහිටයි.👍👍👍☀️🌕🌌
යහපතක්ම වේවා තෙරුවණ් සරණයි ..........!!!!!!!!!! 🙏🙏🙏🙏🙏💜️ ( .......ප්‍රජාපතී මහා දේවී....... )
මේ පැතුම් සියල්ල ඉටුවේවා.රටට සාමය උදාවේවා
මහා මාතා. ආනන්ද සමරකෝන් මැතිඳුන් නමස්කර කරමින් ජාතික ගීය ලියන්න ඇත්තෙ මේ බිම සුරකින මහා මාතාවට. ඒක මුලට ශ්‍රී ආව එකයි වරද
මන් ගිහින් තියනවා. ඒතන තියන ලොකු ශක්තියක් ශරීරයට දැනුනා.
Mahamaya deviyata sambanda sthanayaki gurulupotha budunvahansetath sambandai.
Jaya wewa ❤🙏
💐💐💐💐🙏🙏🙏💐💐💐💐
ස්තූතියි ඔබට.......
🙏🏼🙏🏼🙏🏼
Budusarany
ඇත්ත මමත් එතනට..ගියා.
Oba thumageth wadesatahan hari asawen balamne
Oba thumata godak pin
🙏🙏🙏🙏🙏🙏🙏
🌼🌼🌼🌼🌼🌼🌼
🌸🙏🌸
Teruwan sarnay obtumaat
🙏🙏🙏🙏🙏
🪷🪷🪷🪷🙏🙏🙏🙏
❤❤❤❤❤❤😂❤❤
අනේ මං උඩදුම්බර.ඒත් මං මේක දන්නේ නැ.
මීපනවලානෙ මිත්‍යාදෘෂ්ටික පල් හොරා මේ මොකද ?
මීපනවලානෙ මිත්‍යාදෘෂ්ටිකයා.
🙏🙏🙏