Your effort is commendable. Thank you. However I have few questions. 1. Your distance measurements seem to be incompatible with the distances given in the records. Since the people used to walk/cart ride in the old days, the current roads will also match the distances traveled. Although the straight line distances are close, it is not possible to walk that path. 2. There are other channels that claim as otherwise, can you also compare those places and show that yours is the most probable.
❤❤❤❤❤ ඔබ තුමාගේ වැඩසටහන් ගවේශනය ඉදිරිපත් කිරිම ඉතිහාසය නිවැරදිව අවබෝධකර ගැනීම ට උපකාරී වේ ඔබ තුමාට ස්තූතියි ❤❤❤❤
සාදක,ශාක්ශි සහිත ව,අපේ ඉතිහාසය නිවැරැදි පිටු පෙරලන ඔබ තුමා ජතික විරයෙකි
සමහර අය පිළිගන්න සුදානම් නෑ
ඔබ තුමාගෙ අදහස නිවැරදි බව බුදුපියාණන් වහන්සේ සේම විශ්වාසයි. හීන් ඔය පිහිටා තිබෙන හැඩය බැලුවාම ලොකු ගං වතුරක් එන විට හීන් ගග පිටාර ගලා දාගැබට එක එල්ලේම ජල පහර ගලා එන බව පැහැදිලි යි...
ඔබතුමන්ගේ මෙමඋත්සහයබොහොමසර්තක තර්කාන්තිකය රටම,,,,බුදාද ඩෙසයකි.
❤❤❤❤sadu sadu sadu
ඔබතුමා ගැන දැනගත්තේ යථාර්ථ නාලිකාව සමග කරපු වැඩසටහනෙන් . ගොඩක් පින් අපිට බුද්ධ ඉතිහාසය මතු කරලා දෙනවට. යථාර්ථ , උපුටාගැනීම , සක්වල පවුර , ශාක්‍ය වංස, ජාතියේ පිනට පහලවූ නාලිකා. ගොඩක් පින් මේ සද්කාර්යන් වලට. මහා පරිනිබ්බාන සුත්‍රයට අනුව කුසිනාරා නුවර ගැන වැඩසටහන එනකන් මග බලන් හිඳිමි . තෙරුවන් සරනයි ...
ඔබතුමාගේ විග්‍රහයේදී නාග වනයක් ගැන සඳහනවුණා. එය සත්‍යයක්. අදටත් හීංගඟ දෑලේ නාගස් පිහිටා තිබෙනවා සුළුගුණේ නම් ගම් පියසක් හීංගඟ අසබඩ පාහිටා කිබෙනයා. ඒ ගම කෙලවර ගඟ දෑලේ නාගස් අදටත් දකින්න පුලුවනි. ඔබගේ විස්තර දැකිවීමේ උත්සාහය අගය කරමි.
ඔබතුමාට ගොඩාක් පිං
🌼🌼🌼🙏🙏🙏
ඉතාමත් වැදගත් වැඩසටහනක් දැනට ඇතැම් ගවේශකයින් මහියංගනය නමින් හඳුන්වන නීලගිරි චෛත්‍ය ගැනද වැඩසටහනක් කරන්නේ නම් මැනවි
තෙරුවන් සරණයි මහත්තය.ඔබ බොහොම පිං පාටයි.
🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏
බලංගොඩ හිමියන්ගේ පාහියන් හිමියන් ගේ දේශාටනවාර්තාව මිලදි ගැනිමට නැති හෙයින් එම පොතේ පිටපතක් පිඩිඑප් වශයෙන් දක්වන්නේ නම් ස්තුතියි.❤❤❤❤❤❤❤❤
න්
Ambalanthota nagaraya patan ganna palama langa girihandu saya Saha thissa Maha aramaya charithaya gana soya Bala vedio ekak Danna puluwanda,
Your effort is commendable. Thank you.
However I have few questions.
1. Your distance measurements seem to be incompatible with the distances given in the records. Since the people used to walk/cart ride in the old days, the current roads will also match the distances traveled. Although the straight line distances are close, it is not possible to walk that path.
2. There are other channels that claim as otherwise, can you also compare those places and show that yours is the most probable.
🙏🙏🙏
👍👍👍🙏🙏
❤❤❤❤❤
Jaua veva
දුර සම්බන්ධව මම හිතන විදිහට එතරම්ම සිතීමට අවශ්‍ය නැත හේතුව පාහියන් වාර්තා ප්‍රංශ භාෂාවට හැරවීමෙන් පසු එය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ඇත චීන භාෂාවෙන් විශේෂයෙන්ම මේ දුර නමැති ඒකකය ලී කියන ඒකකයෙන් අරන් ඇති බව පැහැදිලියි යොදුන් බවට පරිවර්තනය කිරීමේදී කුඩා දෝෂ ඇති විය හැක එය එතරම් ගණන් ගත යුතු නොවේ
කොලොන්ගොඩ කියනෙත් කෝලිය වන්සේ සම්බන්ද යක් තියෙන වා
අයියේ මේ විදිහට ඉක්මනට තව වීඩීයෝ ගේනවද
ඔව් ,, ඉක්මනින්ම ගෙන එන්නම්
@@shakyawansa සතර ස්ථාන ඇතුළු බුද්ධ ඉතිහාසයට සම්බන්ධ සැළකිය යුතු තැන් සියල්ල වීඩීයෝ මාලා වශයෙන් ගෙන එන්න.ඔබ කියන දේ පවා අහන් ඉන්න පුලුවන් විදිහට කියන්නේ.
@@roshakaadithya5720 - වැදගත් ස්ථාන විස්තර සහිතව ගෙන එන්නම්
පොඩි ප්‍රශ්නයක් එනව.මෙතන යොදුන ගැන ගැටලුවක් එනව නේද.සේරුවාවිල ඉදන් විල්ගම් වෙහෙරට යොදුන 5km නම්,ලුම්බිණිය සිට නැගෙනහිරට යොදුන් 5ක් දුරින් රාමගාමය පිහිටනවා නම් අද මේ පෙන්වන දුර 85km කි.එහෙනම් එතන යොදුනක දුර 17km කි.???
රේකිය කිය දුර 85 km නොවේ ..
රේකිය කිය දුර 85 km නොවේ .. අද තියෙන මාවතේම පාහියන් හිමි ගමන් කලාද ..? ඔබගේ මතය අනුව යොදුන 17 km නම් , රාම ග්‍රාමයේ සිට කුසිනාරාව දක්වා දුර යොදුන් 20 කි . ඔබ කියන විදියට 17 km X 20 km = 340 km කි , එසේ නම් මුහුදින් එහාට කුසිනාරාව සොයාගන්න වෙනවා,, යොදුන යනු 17 km නොවේ,, ඔබගේ ගවේසනය අනුව දුර සහ ස්ථානය ඉදිරිපත් කරන ලෙස කරුණාවෙන් ඉල්ලමි
@@shakyawansa මාගේ මතය නොවේ.ආපු ගැටළුවක් නිසා
@@shakyawansa මට පැහැදිලි නෑ.පැහැදිලි කරන්න පුලුවන් ද.බොහොම පිං.ඔබතුමා යොදුනක් කියල කියන්නේ කොච්චර ද
@@roshakaadithya5720 යොදුනක් = 9km
උපන් භූමියේ සිට නැගෙන හිරට යොදුන් 5 ක් නම් ඹබර ගල සිට කිලෝ මීටර කියියක්ද ??💐🙏
නැවත vedio එක බලන්න දුර සදහන් කර තිබේ , ඔබගේ ගවේසනය අනුව දුර සහ ස්ථානය ඉදිරිපත් කරන ලෙස කරුණාවෙන් ඉල්ලමි
ඉස්සරි න් කියපං පොතේ තියන නාග කතාව එක වැරදියි නම් ඔය කියන කතාව හරියන්නේ කොහොමද බං ඔය පොත් බොරු බං නයි කතා ගෝත්‍රික කතාවක් නෙමෙයිනෙ බං ඕකෙ තියෙන්නෙ😂😂😂උඹත් අරින නයි
ඔබගේ පිළිතුර සදහා ස්තුතියි ,, නයි නොවෙයි වැදගත් .වන්නේ , ස්ථානයයි වැදගත් .වන්නේ තියෙන වංස කතාව තුල තමයි ගවේසනය කල යුත්තේ,,, ගවේසනය කරන ලෙසට ඔබගෙන්ද කරුණාවෙන් ඉල්ලමි
ඔබතුමාට ගොඩාක් පිං
🙏🙏🙏