නඩු තීන්දුවෙන් පසු හෙලිකරන අපූරු සිදුවීම්.. | Deegoda Kumara Spiritual Speech

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 1,1 тис.

  • @kalpani-ub5dq
    @kalpani-ub5dq 7 місяців тому +69

    ඔබ තුමා මේ කියන විස්තර හද කම්පා කරනව. නමුත් ඔබ තුමා බන්ධනාගාරයේ හිඳිමින් පවා සිදු කල උතුම් ක්‍රියා ඇසෙන විට අපේ ජීව්තයටත් ලොකු ශක්තියක් එනව. යළි කිසි කලෙක මෙවැනි දෙයකට මුහුණ නොදේවා. ඔබතුමා අප වෙනුවෙන් සිදු කරන මේ මහා සත්කාරයම පිනම සෑම කලකම සැපෙන් නිදහසේ ජීවත් වීමටම ශක්තියක් වේවා!!! තෙර්‍ය්වන් සරණයි, දෙවි පිහිටයි!!! දීගොඩ කුමාර ගුරුපියාණනි ඔබට දීර්ඝායු වේවා!!! 💛🙏🌼

    • @KamaniBotheju
      @KamaniBotheju 6 місяців тому

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @samadinanayakkara6520
    @samadinanayakkara6520 7 місяців тому +47

    දෙවියනි,විශ්ණු දෙවියනි,කාලි මෑනියණි,ඔබ වහන්සේලාට පිං අනුමෝදන් වේවා. අපගේ ,මිහිපිට දෙවියන් අපට රැකදුන්නා.තවත් එවැනි අවස්ථාවකට මුහුණ නොදී රැකදෙන්න......දෙවියනි ,,දෙව්සුව දේශය ලොව පුරා වේගයෙන් පැතිරගොස් ලෝක සත්වයා රැක දෙන්න දෙවියනි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @anomagunarathna9627
      @anomagunarathna9627 6 місяців тому +3

      තෙරුවන් සරණයි ඔබ තුමාට .හරිම අනුවේදනීයයි.නැවත මෙවන් දෙයක් සිදු නොවේවා !👏👏👏👏👏

  • @nirmalawijerathna2299
    @nirmalawijerathna2299 7 місяців тому +29

    ඔබතුමා ගේ කතාව අහන් ඉන්න බැහැ මහා දුකක් දැනෙනවා අනේ මේ සසර හැටි ඔබතුමා ජීවිතෙන් ම ක්‍රියාත්මක අටලෝ දහම උපේක්ෂා වෙන් විද දරා ගත්තා, තෙරුවන් සරණයි ඔබතුමාට

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 7 місяців тому +45

    නොවුන වැරැද්දකට අප්‍රමාණ දුක්විදි ගුරු පියානනි දේශනාව පටන්ගත් මොහොතේ සිට ඔබ වහන්සේගේ මුවගෙන් පිට වුනේ සිලු දෙනාට ස්තූතියයි.❤❤ මේ දේශනාව තුල කීදෙනෙක්ගෙ ඇස්වල ඇස්වල කදුලු සැලෙන්න ඇද්ද 😢 ඔබවහන්සේ ජීවිතයේ අප්‍රමාණ දුක්විද සිනහවකින් මුව පුරවාගෙන ඉන්න කෙනෙක්.❤❤ මට මාගේ ජේසුතුමන්ගේ ජීවිත කතාව සිහි වෙනවා.❤❤ආදර ගුරු පියෙනි දිව්‍ය වෛද්‍ය වරයානනි උතුම්වු රිශිතුමෙන් ඔබතුමා වැදුමට පිදුමට සුදුසු කෙනෙක්මයි.❤❤ ගුරු පියෙනි ඔබේ ඇසුර ලබන්න අපි වාසනාවන්තවුනා.❤❤ අපේ ජීවිත වලට ආලෝකය ලාබාදෙන ගුරු පියානනි ඔබට නමස්කාර කරමු.නමස්කාර වේවා.❤❤දෙව්සුව දේශයට ජය❤❤ජය ගුරු දේව්💐💐⚘⚘❤🌺🌺🌺🧚‍♀️🧚‍♀️🧚‍♀️🌻🌹🌷

  • @champikadeepangani1785
    @champikadeepangani1785 7 місяців тому +45

    ගුරු පියානනි .මේ තරම්ම ඇස්වල කදුලු එන්නෙ ඇයි දැයි නොතේරෙ.අම්මා ට නිවන්සුව ලැබී ඇති මෙ වන් පුතෙකු ලද මවක්.. . ලෝකේම උතුම් මව...ඇයයි..බුදු පුතෙකු ලද මවක්.. නිවන් සුව ලැබේ වා අම්මාට....අනේක දුක් පීඩා මැද්දේ උවත් සිරකරුවන් සුවපත් කල පින් බලයම ඇති..පිට තුවාල සුව කල කෙනාගේ ප්‍රාර්ථනා ව අපේ ප්‍රාර්ථනා ව මයි...ගුරුපියානි සිය දහසක් රෝගීන් සුවපත් කරන්න පුලුවන් උන දෑත ට යලි කිසිම දෙයක් හීනෙකුන්වත් නොවේවා ..ලියාගන්න බෑ ඇස්වල කදුලු නිසා. දීර්ඝායුෂ ලැබේ වා ගුරුපියානන්ට තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @wnjeewani9750
    @wnjeewani9750 6 місяців тому +1

    ඔබ තුමා මේ කරන සෙවයටබොහොම පින් ඔබ වනි,පුතෙකු මේ,ලොවට බිහිකළ ,ඒ මව් තුමියට උතුම් ,වූ නිවන්සුව ,ලබෙවා ,බුදු සරනයි ඔබට තෙරුවන් සරනයි

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 7 місяців тому +29

    මට කථාව අහද්දිත් මට ඇඩෙනවා. ඔබ තුමා ට දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️

  • @paranagamarathnayaka125
    @paranagamarathnayaka125 6 місяців тому +2

    බුදු සරණයි දෙවි පිහිටයි ..සත්‍ය ජයගනී ...

  • @seethakumari-rs6ei
    @seethakumari-rs6ei 7 місяців тому +73

    කුමාර මැතිදුන්ට නිවන් දක්නා ජාති දක්වා ආයෙනම් එවැනි මාර බලවේග ,අභූත චෝදනා ,කෙනෙහෙළිකම් ,සිත් තැවුල් නොමවේවා !!! ඔබතුමන් ගේ කතාව අසා කදුළු පිරි දෙනෙතින් මහත් සංවේගයට පත්වුනා.ඉදිරි වැඩකටයුතු කරගෙන යාමට අනන්ත වූ බුදුගුණ බලයෙන්,සියලුම සම්‍යක් දෘශ්‍ය්ටික දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාවෙන් ඔබතුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා !!! 🪔🪔🪔🌼🌼🌼 🙏🙏🙏

  • @anomapriyangani8910
    @anomapriyangani8910 6 місяців тому +3

    තෙරුවන් සරණයි !ඔබ තුමාට දීර්ඝයුවේවා!

  • @renukaperera2460
    @renukaperera2460 7 місяців тому +34

    අනුන් වෙනුවෙන් දුක් දරනාඋතුම් ගුරු පියාණෙනි , උතුම් මෑණියනි මාගේ නමස්කාර වේවා .ගුරු පියාණන් උතුම් සම්බෝධිට පත් වෙනතෙක්ම සුදු අම්මා උපස්ථායකවී උතුම් නිර්වාණ ශාන්තියෙන් පූර්ණ වේවා . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @kamanihewage8409
    @kamanihewage8409 3 місяці тому

    ඒ මොහොතේ මම හිටියානම් අඩලා ලෙඩවෙයි දුකයි ජේසු කුරුසෙට ගියේ අපේ පව්නිසා ඔබවහන්සේ හිරේට ගියේ අපේ පව්නිසා සාවෙන්න පියානණි අසරන අපිට 😭😭😭👏👏👏👏👏👏👏👏👏👏

  • @JudeSeba
    @JudeSeba 7 місяців тому +34

    ඔබ තුමාගේ කතාව අහද්දිම කදුලු එනවා ...ඔබ තුමාට බුදු සරනයි ..දෙවි පිහිටයි පියානනි ..

  • @AnjuAnju-dg5qq
    @AnjuAnju-dg5qq 2 дні тому

    දුකයි ගුරු පියාණනි.කිසිදු ආත්මයක මෙවන් දෙයක් සිදු නොවේවා ඔබ වහන්සේ කරන පිනින්ම .මේ ආත්මයේම නිවන් දකීවා.

  • @pubudiniper5301
    @pubudiniper5301 7 місяців тому +30

    තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය කුමර ඍෂීතුමට වේවා ..! මින් ඉදිරියට කිසිම කරදරඅනතුරු විපත් ලෙඩ රෝග ව්පත් නොමවේවා... දී ඝාසිරි මම ලැබ සත්දහම වපුරම්න් ව්ශ්වයේ සදා හිරු කුමරු සේ ප්‍රභාස්වර බාවමයෙන් ඔබතුමන් වැජබේවා ...!!!
    🪷🙏🪷💦🌎💦🪷🙏🪷😔😥

  • @slvibes4706
    @slvibes4706 6 місяців тому +1

    අනේ මේක අහන්නත් දුකයි ඔබතුමාට දීර්ඝායු වේවා🙏🙏🙏🙏🙏

  • @komarykumarri5324
    @komarykumarri5324 7 місяців тому +65

    ඔබ තුමා එක්ක හිරගෙදර සිටි සියල්ලෝම නිදහස් වේවා

  • @pathumprabath8450
    @pathumprabath8450 7 місяців тому +2

    ආදරණීය ගුරුපියානන්ගේ ආරක්ෂාව වැඩි වේවා!!!
    සියලු කුමන්ත්‍රණ අහොසිවෙවා!!!
    නිදුක් නීරෝගී භාවය වැඩිවේවා!!!
    දීර්ඝායුෂ ලැබේවා !!!
    එය ඒ ආකාරයෙම සිදු වෙනවාමයි.
    🙏🌷🌷🌷🙏

  • @ChamikaDhilshan-o1f
    @ChamikaDhilshan-o1f 7 місяців тому +24

    ගුරු පියානනී ඔබ තුමාට❤❤ නමස්කාරය වේවා! වැලිකන්ද කදවුරෙ මා සිටින ඉස්තානයෙ සුනකයේකු හිසෙ තුවාලයක් ඔබ තුමාගේ පිහිට සුනඛයාට ලැබෙවා! යහපතක්ම වේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

  • @kandy-cn2tk
    @kandy-cn2tk 6 місяців тому +5

    ඔබ තුමාට තෙරුවන් සරණයි. කිසිම දිනක මෙවන් දුක්බර සිදුවීම් නැවත අසන්ට නොලැබේවා

  • @sujmathupala8058
    @sujmathupala8058 7 місяців тому +14

    අපේ උතුම් ගුරුදෙවියන්ට දීර්ඝායුෂ වේවා!!!
    කටුක අත්දැකීම් පවා සිනහවට පෙරලා අපට කියා දුන් පාඩම් කදිමයි සර්!! තෙරුවන් සරනයි!!

  • @janitha365
    @janitha365 7 місяців тому +13

    දෙව් පියාණෙනි, ඔබගේ ආධ්‍යාත්මික ගමන පැතූ අයුරින්ම සඵල වේවා. අසත්පුරුෂයන්ගේ, අසත්පුරුෂ ගති, මෛත්‍රියෙන්ම, පරාජය කරමු.
    මුළු වැඩසටහන පුරාම, කඳුළු පෙරමින් තමයි නැරඹුවේ.
    ඔබතුමා, සුදු අම්මා දෙව් සුවකාර මණ්ඩලය දෙසුව දේශයේ සියලු දෙනාට සහ ලෝකවාසී සියලු දෙනාට, සියලු යහපත උදාවේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා, තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි 🙏🙏🙏
    අනුග්‍රහය දැක්වූ, ඉරේෂා අනුශාසා ඉන්දික මහත්මා මහත්මීන්ගේ, සියලු කටයුතු සාර්ථක වේවා, යහපතක්ම වේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි. මියගිය ඥාතීන්ට පැතූ අයුරින් නිවන්
    මඟ විවර වේවා 🙏🙏 🙏

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 7 місяців тому +13

    මේ කටුක අත්දැකීම විදීමට දෙවියන් ඉඩදී නිහඬව සිටියේ ඇයි දැයි මොහොතකට සිතුණි .ඔබතුමා කරමින් සිටියේ දිව්‍යමය කාර්ය භාරයක්.බුදුපියාණන් සිද්ධාර්ථ ⁣තවුසානන් ලෙස විදි දුෂ්කර කාලය මෙන් කාලයක් ඔබතුමාටත් විශ්වයෙන් ලබා දුන්නා විය හැකියි. සිරමැදිරිවල සිටින්නේත් මිනිසුන් යැයි සිතා කටයුතු කරන පිරිසිදුව පරිසරය නඩත්තු කරන රාජ්‍යත්වයක් මේ බිමට දැන්වත් ලැබේවා.....! මේ අකටයුත්තට සහභාගි වී පාප කර්ම රැස් කරගත් සියලු දෙනා දිනක පසුතැවෙනු ඇත. පියාණනි , ඔබේ ඉවසීම, නිහතමානී කම, දරාගැනීම විශ්මිතයි.දීර්ඝායු වේවා ......!

  • @ParamiSooriyabandara
    @ParamiSooriyabandara Місяць тому

    දෙව්සුව පියානනි, මහා වේදනාවක් දරාගෙන මෙය බැලුවේ, මිහිපිට දෙවියන් ඔබයි

  • @parakaeuwadisanayakalagean1809
    @parakaeuwadisanayakalagean1809 6 місяців тому +4

    ඔබ තුමා ට දේවියන් වහන්සේ ගේ අසිර්වදය ලැබේවා.

  • @dumindabandara8124
    @dumindabandara8124 7 місяців тому +12

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!ඔබතුමාගේ දේශනා ඉදිරියට පවත්වා ගෙන යාමට උදව් කරන දෙව් සුව කාර්ය මණ්ඩලය ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි !🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @CalistaKalugamage
    @CalistaKalugamage 7 місяців тому +8

    විශ්වයට ස්තුතියි ගුරුපියානන් ඉක්මනින් නිදහස් කලාට ⁣තෙරැවන් සරනයි දෙවි පිහිටයි ජේසු පිහිටයි 🙏🙏🙏🙏

  • @miththakeshichandimavo5431
    @miththakeshichandimavo5431 6 місяців тому +1

    ඔබතුමා ගැන මම අසා නැතත්,මේ වීඩියෝවෙන් දැනුණා සේවයේ මහඟු වටිනාකම...🙏🙏🙏තවත් ලෝ සත්වයාට සේවය කිරීමට අවස්ථාව හිමි වේවා !!!🙏🙏🙏චිරං ජයතු මැතිඳුනි !!!🙏🙏🙏👍

  • @kamanihewage8409
    @kamanihewage8409 7 місяців тому +10

    මේක අහපුවාම මත් කියන්නේ ඔබ වහන්සේ බුදුවෙනවාමයි👏👏👏👏👏👏👏👏👏👏👏👏😭👏👏

  • @gunasekarasamarasinghe8816
    @gunasekarasamarasinghe8816 6 місяців тому

    මෙි තොරතුරු අහලා හදවතට පුදුම දුකක් දැනුනා.ඔබතුමාට තෙරැවන් සරණයි .දිර්ඝායු පුාර්තනා කරනවා

  • @dkk9339
    @dkk9339 7 місяців тому +4

    ඉතාම සංවේදීව අහගන හිටියේ. 😢😢 අද වගේ මතකයි ඔබතුමා සිරගත කල බව ආරංචිය ලැබුන අවස්ථාව. මම හැමෝටම කිවේ මම මේ කතාව විශ්වාස නොකරන බව. ඵ් දිනවල ඔබතුමා සුව කල cancer හැදුන තරුණ නංගිගේ සත්‍යාලෝක වැඩසටහන ගොඩක් ප්‍රසිද්ධ වුනා.
    ඔබතුමා කෙතරම් රෝගීන් සුව කර ඇද්ද. ඒ පිනම ඇති.
    සුදු අම්මටත්, ඔබතුමාටත් දීර්ඝායුෂ පතනව 🙏🙏
    තෙරුවන් සරනයි, දෙවි පිහිටයි.
    🙏🙏🌸🌸

  • @nisansalajayaweera1202
    @nisansalajayaweera1202 6 місяців тому +1

    තෙරුවන් සරනයි..දෙව් පිහිටයි..ගුරුපියානෙනි..නමස්කාර වේවා..නෙතට කදුලු ඉනුවා..ආදරනීය අම්මාට ගොඩක් පින් ඔබතුමා වෙනි පුතුකු බිහිකිරීම..දීරගායුස ලෙබේවා..🙏🙏🙏❤️..

  • @kasunthimirajayawardana7437
    @kasunthimirajayawardana7437 7 місяців тому +11

    අනේ පියාණෙනි මේ කතාව අහන්න බෑ ඇඩෙනවා 😢 සියළු දෙනා ප්‍රේමයෙන් පිරේවා.. පියාණන්ට දීර්ඝායුශ වේවා.

  • @AsitaUdurawana
    @AsitaUdurawana 15 днів тому

    අනේ ගුරු පියාණෙනි,අහන්න, ඉන්න, බැහැ තෙරුවන් සරණයි දෙවිපිහිට‌‌‌ ගුරු පියාණෙනි ❤❤🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🪷🪷🪷🪷

  • @ravindukalhara8943
    @ravindukalhara8943 7 місяців тому +8

    ඉතාම හරවත් දේශනයක් ...ඒ වගේම හරිම සංවේදී දේශනයක් ..කවදා හරි මතු භවයක ඔබතුමාට බුදු බව ලැබේවා ..🙏🙏

  • @GeethaniParanagama
    @GeethaniParanagama 7 місяців тому +2

    කුමාර සර් සුදු අම්මා දෙව් සුව දේශයේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹

  • @isurufernando9674
    @isurufernando9674 7 місяців тому +4

    ඇත්තටම ඇසට කදුළු ආවා. මගේ දරුවන් දෙදෙනා ත් ඔබ තුමාගේ සංවේදි කතාව අහල සංවේදි උනා. නිදොස් උත්තමයෙක් ට බොරු චෝදනා එල්ල කරන එක බරපතල පාපයක්. ඔවුනට විශ්වයෙන් තීන්දුව ක් ලබා දෙන්න ඕන. වැරදි කරුවන්ට දඩුවම් නියම වේවි. ඔබ තුමාගේ ඉදිරි ගමනට අපේ සහයෝගය ලබා දෙනවා. ඔබ තුමාගේ ගැටළු විසදා දුන් විශ්වයට ස්තූතියි.. ඔබ තුමා ඇතුළු සැමට නීරෝගී සුවය සහ දීර්ඝ ආයුෂ ලැබේවා... ජේසු පිහිටයි 🙏🙏🙏🌼 තෙරුවන් සරණයි 🙏🙏🙏🌼🌼🌼♥️♥️♥️🌼🌼🌼🌹🌹🌹🌹🌸🌸🌸⭐🌸🌸🌸🌸🕊️🌼🌼🌼🌷🌼🌼🌼

  • @AnomaKumari-z6f
    @AnomaKumari-z6f 7 місяців тому +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනා ට ❤❤❤❤

  • @sriyasunny4745
    @sriyasunny4745 7 місяців тому +8

    තෙරුවන් සරණයි කුමාර මහත්තයා මේ වැඩසටහන බලනකොට අපිටත් ඇඬෙනවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @NishanthikaKumariNarangala
    @NishanthikaKumariNarangala 6 місяців тому +2

    කුමාර මහත්තය ඔබතුමාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @sarathmarasinghe5238
    @sarathmarasinghe5238 7 місяців тому +27

    බුදු ගුණ සිරස දරා
    දෙවිබල දෝත පුරා
    මෙත් කරුණාවෙන් හදවත පුරවා
    දිගොඩ දෙවි කුමරා
    ලොවට ඇවිල්ලා...
    දුකින් පෙලෙන සත එයින් මුදවනා..
    රෝදුක් පීඩා සැනෙකින් නසනා
    සියලු සතුන් හට දයාව පාලා
    නිවනට මග කියනා..
    මිසදිටුවන් රුපු ඇදුරන් කරනා
    අවමන් පීඩා බැතින් ඉවසනා
    බුදු සමිදුන් කිතු සමිදුන් දෙවියන්...
    සුරකිනු ඇත නිතිනා...

    • @sumalthadalpathadu6241
      @sumalthadalpathadu6241 7 місяців тому +1

      ගුරු පියානන් වෙත පිදෙන මේ කවි පංතිය හරිම අගෙයි.ස්තූතියිඔබට.👍🌹🌷⚘❤

    • @sarathmarasinghe5238
      @sarathmarasinghe5238 6 місяців тому

      මෙය මම එතුමාට නිර්මාණය කරපු ගීතයක්..ස්තූතියි ඔබට..🙏

  • @Gayan_Malinda
    @Gayan_Malinda 6 місяців тому +2

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @cmusic-rc8hd
    @cmusic-rc8hd 7 місяців тому +3

    හරිම සංවේදියි මෙවන් දුකක් ,වේදනාවක් යලිදු සසර ගමනේ කොතනකදිවත් නොම වේවා !උතුම් වු නිර්වාණ සම්පත්තිය ම හිමි වේවා!!සම්මා සම්බුදු සරණයි ,

  • @Ishara_wickramasinghe
    @Ishara_wickramasinghe 7 місяців тому +4

    ගුරු පියානනි කතාව අහද්දිම කදුලු එනවා ...පියානණි ..මගේ නමස්කාරය වේවා සාදු සාදු . ..දෙවි පිහිටයි පියානනි .🙏🙏🙏

  • @SeethaAmarasinghe-cm6ux
    @SeethaAmarasinghe-cm6ux 7 місяців тому +6

    ඇත්තටම සංවේදී හදවතක් ඇති අපේ දෙනෙත් කදුලින් තෙත් වුණා .සත්‍ය කවදා හරි ජය ගන්නා බව දෙව් පියාණනි ,ඔබ තුමා කියූ කරුණු රැසින් අවබෝධ වෙනවා .අසරණ ලෙඩුන්ගේ ජීවිත දහසක් බේරා ගත් ඔබ තුමා ගේ සියලු සත් කාර්යයන් බාධාවන්ගෙන් තොරව සාර්ථක කර ගැනීමට හැකි වේවා !!!!උතුම් දෙව් පියාණන්ටත් ,ආදරණීය සුදු අම්මාටත් දීර්ඝආයුෂ පතමි !!!!!තෙරුවන් සරණයි !!!!!දෙවි පිහිටයි !!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 7 місяців тому +3

    මං ප්‍රාර්ථනා කරන්නේ නොකරපු වරදකට කිසිම කෙනෙක්ට හිරේ යන්න සිද්ද වෙන්න එපා. ඒ තරම් කටුකයි. ඔබතුමා ඒ කටුක ජීවිතය ගත කරන්න තරම් හිත හයිය වුණෙ බුදුන් වහන්සේ, ජේසුස් වහන්සේ අනුගමනය කරන නියම ආද්‍යාත්මික නායකයෙක් ලෙස. මට නම් අහන්න ගත්ත වෙලේ ඉඳන් දුකක් ඇති වුණා, සුදු අම්මා ඒ දුක කොච්චර දරාගෙන හිටියද කියලා හදවතට දැනුණා. කෙසේ හෝ බොරුව දියවෙන අයිස් වගෙ, සත්‍ය කවදත් යට වෙන්නේ නැති, යට කරන්න බැරි ශක්තිමත් පර්වතයක් වගෙ. අපේ ගුරුපියාණන්ටත්, සුදු අම්මාටත්, දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🩷🩷🩷🙏🩷🩷🩷🌹🌹🌹.

  • @peraraperara639
    @peraraperara639 7 місяців тому +9

    🙏🙏🙏 නමස්කාර ය වේවා ගුරු පියානනි දායකත්වය ලබා දුන් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ලෝකවාසීන් සැමට සත් දහම අවබෝධ වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @RanhotiGedara
    @RanhotiGedara 6 місяців тому +2

    පළමුවෙන්ම හිස නමා දෑත් ඔසවා නමස්කාර වේවා අපේ ගුරු පියාණන්ට ඇත්තටම මේ කතාව අහද්දි ඇස් දෙකෙන් වැටුණා කියාගන්න බැරි තරම් දුකක් ඇතිවුණා අපේ ගුරුපියාණන්ටත් සුදු අම්මටත් දෙවි සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබී දීර්ඝායුෂ ලැබේවා හැමෝටම තෙරුවන් සරණයි දේවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathkulasena-xf9mb
    @sarathkulasena-xf9mb 7 місяців тому +11

    දෙව් සුව දේශයේ නිර්මාතෘ අපගේ අධ්‍යාත්මික සත්ගුරු නායක තුමණි, ඔබතුමාට සහ සුදු අම්මාට අපගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @elenieleni3859
    @elenieleni3859 7 місяців тому +2

    අප්පේ පපුව කඩා වැටෙන්ඩ ආවා . මේක පුදුම මිනිස්සු ඉන්න රටක් මහත්තයෝ.බුදුසරණයි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා !!! නිදහස්වීම ලොකුම ලොකු සතුටක්.❤❤❤❤❤❤❤❤

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 7 місяців тому +9

    ගුරු පියාණන් මූණ දුන්න අනුවේදනීය කතාව කඳුළු පුරවා ගෙන ඇසුව😢😢😢...sathaya කවදා හරිම ජය ගන්නවා කියලා දන්නවා ...dan ගුරු පියානන්ට කිසිදු බාධාවක් නොමැතිව සියලු කටයුතු සාර්ථකත්ව අසරණ මිනිස්සු වෙනුවෙන් කරන්න පුළුවන්.🙏🌷🙏🌷🙏

  • @lalithaindraniindrani4618
    @lalithaindraniindrani4618 6 місяців тому

    දෙවි.පියානනි.අපේ..දුක්.කරදර.නොමවෙිවා...❤❤❤❤❤

  • @lathabaddage1585
    @lathabaddage1585 7 місяців тому +3

    ගුරු පියාණනි , ඔබතුමාගේ දුක්මුසු කතාව අසා මගේ සිත කම්පාවට පත්වූනා. මේ සිදුවීමෙන් අපගේ මිහිපිට දෙවියන්ගේ කීර්ති නාමය මුලු ලොව පුරාම රැව් පිලිරෙව් දේවා! රෝගීන් සුවපත් කරමින් ඔබතුමා කරන මේ මහගු සත්කාරය, පින් බලෙන් ඔබගේ ජීවිතය ආරක්ශා වේවා! දීර්ගායු වේවා!!!

  • @AnnetteHobbs-s7m
    @AnnetteHobbs-s7m 6 місяців тому

    පියතුමෙනි අහන්න ත් දුකයි ආයේ මෙහෙ ම දෙයක් කිසි දිනක සිදු නොවේ වා දීගායු වේවා බුදු සරණයි ජේසු පිහිට යි 🙏🙏

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 7 місяців тому +17

    ගුරු පියාණනී , ඔබතුමාගේ මේ කතාව අහගෙන ඉන්න බැරි තරම් ඇස් වලට එන කදුළු නවතාගත නොහැකියි . මේ තරම් වේදනාකාරී කතාවක් අහන්න ලැබුනට හරිම දුකයි .
    අසත්‍ය පරදා සත්‍යයේ කිරුළ පැලදූ දෙව්ලොවින් මනුලොවට වැඩි දිව්‍ය පුත්‍රයානෙනි , නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 .
    සිරගෙදරදී අපේ දෙවි පියාණන්ට සැලකූ ආරක්ෂාව සැපයූ කලුතර බන්ධනාගාරයේ නිළධාරින් සහ සෙසු සියලු දෙනාට ස්තූතියි . ඔබතුමාවන් උතුම් පුතෙකු බිහිකළ දෙමව්පියන්ට උතුම් නිර්වානය අවබෝධ වේවා . ශ්‍රී මහා විශ්නු දෙව්දුන් , ශ්‍රී මහා භද්‍රකාලී දේව මෑණියන් ඇතුළු දිව්‍ය මංඩලයේ සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා . තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

    • @nisamak1405
      @nisamak1405 6 місяців тому

      ❤🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @rpmallika790
    @rpmallika790 7 місяців тому +4

    ඔබතුමාගේ කතාව අහල මම තාමත්.අඬනවා මගේ පුතත් මේ වෙලාවේ කළුතර බන්ධනාගාරය.නොකළ වරදකට.ඔබතුමාගේ ආශිර්වාදයෙන් මගේ පුතාට කිසිම කරදරයක් නොම වේවා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @hira1946
      @hira1946 6 місяців тому

      කිසිම කෙනෙක් ට මෙවන් දුක් නොවේවා

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero 7 місяців тому +9

    බුදුන් වහන්සේට ආදරේ කරන තරම්ම බුදුන් වහන්සේට ගරු කරන තරම්ම ඔබතුමාට ආදරේ කරනවා ගරු කරනවා... බුදුන් වහන්සේ උතුම් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන මේ සසර ගමන ඉවර වෙනකම් ගමන් කරනවා සේම.. ඔබ තුමන්වත් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන වීර්‍ය වඩනවා සසරින් එතර වන්නට.. ඔබතුමාටත් පතන්නා වූ බෝධියකින් නිර්වානය සාක්ෂාත් කරගැනීම හැකිවේවා..
    තෙරුවන් සරණයි., දෙවි පිහිටයි..! ❤️✨️🙏

  • @Chandani-j2y
    @Chandani-j2y 6 місяців тому +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ගුරු පියානනි හරිම සන්වේදීව අඩඅඩා තමයි මේ කතාව ඇහැවේ.ඔබතුමන්ට නිදුක් නිරොගී සුවයම ලැබේවා 🙏සුවපත්වේවා 🙏🙏🙏 ඔබ තුමන්ට බුදු බවම ලැබේවා ...🙏🙏🙏🙏

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 6 місяців тому +3

    මම ඇසු දේශනා වලින් ඔබතුමාගේ...සංවේදී හා...දැඩි උවමනාවෙන් හා අකුරක් නෑර ඇසු එකම දේශනාව...අපි ජිවිතේ මොන තත්වේ හිටියත්..කොයි මොහොතේ හෝ ජිවිතේ කොතනකට වැටෙයිද කියලා හිතා ගන්න බෑ..මට මේ දේශනාව.ජිවිතේට හයියක් උනා....සමාවෙන්න මැතිතුමා මේ දුෂ්ට මිනිසුන් අතලොස්ස වෙනුවෙන්....බුදුවෙනවා මයි අනිවාර්යයෙන් .බුදුවේවා...❤❤❤

  • @RanjaniFonseka-j9j
    @RanjaniFonseka-j9j 7 місяців тому +1

    අපගේ ගුරු පියාණනි හරිම වේදනයි ඒ කතාව සිර මැදිරියේ
    සිටපු මිනිසා කිවුව දේ තමයි
    මමත් කියන්නේ ඔබ තුමා බුදු වෙනවාමයි 🙏🙏🙏
    මේ කතාව අහපු හැමෝම අඩනවා මයි .හරිම සංවේදියි 😢
    මම ඔබ තුමාගෙ දේශනා අහන්නේ 2021 අවුරුද්දේ සිට
    එදා ඉදලම මේ වනතුරු නිර්මාංශයි ඉදිරියටත් එහෙමයි
    මම බුදුන් වදිනකොට හැමදාම ප්‍රාර්ථනා කලේ අපේ ගුරු පියාණන්ව මේ බොරු චෝදනාවෙන් ඉක්මනින්ම නිදහස ලැබේවායි කියන ප්‍රාර්ථනයයි සත්‍ය ජය ගන්නවාමයි 🙏🙏🙏
    ගුරු පියාණනි ඔබටත් ආදරණීය
    අපේ සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත් නිදුක් නීරෝගී දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
    දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dsspkimesha1923
    @dsspkimesha1923 7 місяців тому +9

    කියා ගන්න බැරි දුකක් ඇසට කදුලු ගලාගෙන ගියා දෙයො අතට තිරිසන් වගෙ අයත් ඉන්නවා .නමුත් අද ඔබතුමා දෙවි දේවතාවන් වහන්සේගේ පිහිටයි 🙏🙏🙏 පියානෙනි අදරෙයි හැමදාමත් පියානෙනි 🌷🌷🌷🙏🙏🙏 මන් සවුදි රටෙ සෙවය කරන කෙනෙක් පුළුවන් වෙලාවට ඔබතුමගෙ දෙශනාවල් බලනවා මගෙ අතෙ උරහිසෙ කටුවක් පැනලා වෙදනාවෙන් පසු තැවෙන්නෙ.මන් ප්‍රර්තනා කරනවා ඇසින් ඔබතුමාව ලැබෙන්න කියලා.🙏 🙏🙏 අදරෙයි පියානෙනි හැමදාමත් ❤❤❤🙏🙏🙏 සියලුම දෙවි දේවතාවන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබෙවා🙏🙏🙏 කියලා ප්‍රර්තනා කරනවා 🌷🌷🌷🌷🙏🙏🙏

  • @renuka243
    @renuka243 7 місяців тому +2

    තෙරුවන් සරණියි පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 බොහොමයක් ස්තුතියි 🙏🙏🙏 අපෙ උතුම් උ පියාණන් නිදහස්කර එ සියලු නිලදාරින් මහත්වරුන්ටද බොහොමයක් පින් .පියානනි ඔබගෙ කතාව අහන් හිටියා .දුක කදුලු ඇස්වල නැහැ මොකද අපිට කියල දුන්නා නෙද හදවතට දුක වෙදනාව දෙන්න එපා කියල .එත් ඔය දැසෙ කදුලු දැක්කා .බුදු වෙවා පියානනි මතු භවයක .සාදු සාදු සාදු 🙏🙏🙏🌷

  • @KGWijayasekara
    @KGWijayasekara 7 місяців тому +3

    ඔබතුමා ඇතුලු හැමෝටම යහපතක්ම සැලසේවා තෙරුවන් සරණයි .🎉️🎊️🎉️🎊️🎉️🎊️🌹🌺🌹🌺

  • @RUWANPURAMALLIKA
    @RUWANPURAMALLIKA 6 місяців тому +1

    තෙරුවන් සරන්‍යි ඔබ තුමාට හිතට හරිම දුකක්.දැනුණා මෙවන්.නොකරපු දෙවලට හිරගෙදර අද ඉන්නව ඇතිද තෙරුවන් සරන්‍යි සියලුම දෙනටම සාදු සාදු සාදු

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 7 місяців тому +4

    පෙර ආත්මයක සිදුකරන ලද කර්මයක් නිසා සිදුවූවක් විය හැකියි.හරිම කණගාටු දායකයි .ලෝදහමතමයි ඒ.මතුකිසියම්ම දවසක එවන් අමිහිරි සිදුවීමක් නොවේවා සියලු ලෝසත සුවපත් කිරීමට දිව්‍යශක්තිය තව තවත් වර්ධනය වේවා දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ආදරණීය ගුරු පියාණනි .

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 6 місяців тому +2

    අනේ පවු දෙවියනේ අද හිතපපුව නැති තිරිසන්නු මේ විස්වයොන් පිහිට ලැබුනා අනේ මගෙ ඇස් වලට කදු අවා ඹබතුමාට නිදුක් දිර්ෂෘයුස ලැබේවා 🙏🙏🙏

  • @gangahdcm92-sh7ok
    @gangahdcm92-sh7ok 7 місяців тому +8

    සියලු සත්වයෝ අමා නිවනින් නිවී සැනසෙත්වා... සාදු සාදු සාදු..🙏🙏🙏🙏🌺🌺🌺🌺 සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි...

  • @jbsaumya7876
    @jbsaumya7876 7 місяців тому +2

    ඔබටත් ලොවෑසි සියලුම මිනිස්සුන්ට සත්වයාට.. යහපතක්ම වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤

  • @lalanijayawardana130
    @lalanijayawardana130 7 місяців тому +8

    කුමාර මහතානෙනි,ඔබතුමාගේ කතාව අසා ඇස්දෙකට කඳුළු ආවා,සත්තකින්ම,,ඔබතුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා!දීර්ඝායුෂ ලැබේවා !ඔබතුමාගෙන් ආශිර්වාද ලබා ගැනීමට නුදුරු දිනෙක පැමිණෙමි!

    • @gkkandy2014
      @gkkandy2014 7 місяців тому

      කුමාර බෝධිසත්වයාණෙනි , මේ කතාව ඇසුවෙ හරිම කනගාටුවෙන් , මෙවැනි දේ තුලින් ඔබතුමා ගෙ ගමන නවත්වන්න බැරි බව මෙවැනි චෝදනා කරපු අයට දැන් තේරිලා ඇති , බුදුරජාණන් වහන්සේටත් අභුත චෝදනා කරා ඒ පරම්පරාවෙන් පැවත එන අය තාමත් ඉන්නවා, ඔබතුමාට පතන බෝධියකින් බුදුබව ලැබේවා!!! සම්මා සම්බුදු සරනයි! විශ්ව දේව මාතාවගේ පිහිටයි ආරක්ෂාවයි ඔබතුමාට 🙏🙏🙏🙏

  • @nilminikumari5566
    @nilminikumari5566 6 місяців тому

    උතුම් ගුරුතුමණි ඔබතුමා ට එතන දි රැකවරණය දෙවියන් ලබා දුන්නා ...🙏🙏🙏 ගුරුතුමණි දීර්ඝායුෂ ලැබෙිවා ...🙏🙏🙏❤❤❤❤

  • @thanujasharmaly9965
    @thanujasharmaly9965 7 місяців тому +3

    දෑසට කඳුළු උනන ඔබතුමාගෙ සන්වේදි වදන් හදවත ස්පර්ශ කරද්දි ඔබ තුමා ගැන ඇති මහත් භක්තිය සහ ගරුත්වය අප්‍රමාණ ව වැඩි විය. ගල් මුල් කටු ඉබුල් මතින් ඔබ තුමා රතු පලසකට අව්තීර්ණය වී ඇත දෙව් සුව නියමුවාණෙනි.අභීතව ඉදිරියටම පියනගන්න ශක්තිය වාසනාව ලැබේවා.සුදු අම්මා ඇතුල දෙව් සුව සැමට තෙරුවන් සරණයි දෙව් රැක වරණ යි.චිරන් ජයතු .දෙව් අප්ප්ච්චි.❤❤❤❤❤❤❤

  • @dammikabhr8246
    @dammikabhr8246 7 місяців тому +2

    ජේසුස් වහන්සේ වගේම අපි නිසා අනන්තවත් දුක් විඳපු අපේ දෙවි පියාණන්ට නමස්කාර වේවා දීර්ඝායුෂ ලැබේවා මින් මතු ඔබ වහන්සේට කිසිම කරදරයක් බාධාවක් පීඩනයක් නොවේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙවි පියාණෙනි🙏🙏🙏🌹🌹🌹

  • @sunethasunethasuneetha504
    @sunethasunethasuneetha504 7 місяців тому +6

    තේරැවන් සරණයී දෙවිපිහිටයි හැමොම අහන්න මෙ කඳුලු කතාව අඩන්නේ නැතුව නමි අහන්න බැහැ දිව්‍යටත්වයේන් මවුබිමට පහලවූ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට දීර්ඝායුෂ වෙවා සුදු අම්මා මෑණියන්ට දීර්ඝායුෂ වේවා

  • @sisiraninandika6223
    @sisiraninandika6223 7 місяців тому +2

    ගුරු පියාණනි, අපි අදත් ගරු අධිකරණයට ස්තුතියි වෙනවා ගුරු පියාණන් නිදහස් කළාට,අපිට මේ මග යන්නට මුල ඉඳම්ම පාර පෙන්නුවේ ඔබයි, ගුරු පියාණනි ඔබට බුදු බව ලැබේවා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤❤

  • @thilakalatha3706
    @thilakalatha3706 7 місяців тому +19

    නමස්කාර වේවා 🎉🎉🎉❤❤❤ විශ්වයේ දේව පුත්‍රයා ණනි ,,, 💔💔💔💔💔💔💔💔😭😭😭😭😭😭😭

  • @anneshiromi6904
    @anneshiromi6904 7 місяців тому +2

    අඬන්න හැකි කෙනෙක් නෙමෙයි මම ,, දරුණු හිසරදයක් එනව ඇඬුවම 😢.
    ඒත් ,,, ඇඬෙන බව දැන දැනත් , එක දිගට ඇද හැලෙන කඳුලු පිසිමින් මං අකුරක් නෑර ඔබ වහන්සේගේ දේශනයට සවන් දුන්නා. , ❤. ජේසුත් මේ වගේ දුක් වින්දා ,, ඒ ලෙසටම ඔබ වහන්සේටත් විමුක්තිය උදා වෙනවාමයි ☝️☝️. මතු බුදු වෙනවාමයි ,, ආමේන් !🙏🙏

  • @srimathiechandrakanthi
    @srimathiechandrakanthi 7 місяців тому +21

    ඔබ තුමාගෙ කතාවට මම හරිම සන්වෙදි උනා කුමාර මහත්තයො.අත්තෙන්ම ඔබ තුමා දෙවියෙක්.

  • @speakerrepairingwithanil1717
    @speakerrepairingwithanil1717 7 місяців тому +2

    කුමාර මහතාගේ මෙම වැඩසටහන හිර ගෙදර උණ සිදු වීම් හිතට දුකක් ඇතිවුණා කිසිම දවසක මෙවැනි සිදුවීමක් සිද්ධ වෙන්න එපා මා ප්‍රාර්ථනා කරනවා කුමාර් මහත්තයාට දීර්ඝායුෂ ලැබේවා දෙවි රැකවරණයි

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 7 місяців тому +5

    තෙරුවන්සරනයි දෙව්පිහිටඉ ගුරුපියානනි අහනකොටත් හරිමදුකයි අපෙත් පපුවට දනෙනව දෙව්සුව පඋලෙ සැමටම🎉🎉🎉❤❤❤ තෙරුවන්සරනයි දෙව්පිහිටයි

  • @gihanhemanada3332
    @gihanhemanada3332 6 місяців тому +1

    සියලූම සත්වයින්ට උතුම් වූ ඔබතුමාගෙන් යහපතක්ම වේවා..💐❤🙏🙏🙏

  • @nandadissanayake4840
    @nandadissanayake4840 7 місяців тому +7

    දස පාරිමිතා බලයෙන් ඔබ තුමාට තව තවත් මේ ලෝකයට සේවය කරන්න ලැබේවා .අපට හතුරු අය නැත.හතුරු කරන අය අපෙ මිතුරො ඒ අය අපේ පරන පව් ගෙවන අය.ඉතින් අපි ඒ අයට පින් දෙමු.මම නම් එහෙම හිතලා සැනසෙන වා

  • @deepanisilva5509
    @deepanisilva5509 7 місяців тому +2

    අනේ ඔබතුමා ge කතාව අහගෙන ඉන්න කොට මගෙ ඇසට කඳුළක් ආවා , ඔබතුමා ta නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 theruvan saranai devipihitai 🙏🙏🙏

  • @damayanthig8207
    @damayanthig8207 7 місяців тому +3

    ගොඩාක් සංවේදී උනා නොදැනිම කදුලු ආවෙ අර තුවාල උනු මනුස්සයා කියු [මහත්තයෝ ඔබතුමා බුදු වෙනවාමයි]කියු හැටියටයි මමත් කියනව ඔබතුමා අනිවාර්යයෙන්ම බුදු වෙනවාමයි උතුමානෙනි .දීර්ගායුෂ ලැබේවා බුදුසරනයි දෙවි පිහිටයි ඔබතුමාට ඔබතුමා වෙනුවෙන් කැපවීමෙන් ඉන්න සුදු අම්මාටත් 🙏🙏🙏🕉️🕉️🕉️

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 7 місяців тому

    දෙව් පියාණෙනි, ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවාතිස් තුන් කෝටියක් දෙව් දේවතාවුන් ඔබතුමාව රැක දේවල්තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sheelapererakoniaris2341
    @sheelapererakoniaris2341 7 місяців тому +7

    දීගොඩ කුමාර මහත්තයාටත් සුදු අම්මා නෝනා මහත්මියටත් දෙව් සුව සේවා පවුලේ සැමටත් තෙරුවන් සරනයි සියලු දෙව් පිහිටයි 🙏

  • @indraniliyana3376
    @indraniliyana3376 7 місяців тому +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපේ ගෞතම බුදුපියාණන් වහන්සේටත් කර්මඵල විපාක දුන්නනේ හිතේ දුකින් හෝ උපේක්ෂාවට පත්වෙමු අපි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sunethrapathmasele2287
    @sunethrapathmasele2287 7 місяців тому +6

    ඔබතුමාගෙ. කතාව. අසා. ඇස්වලට. කදු.ලු. ආවා. හරිම. දුකයි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @agnesdubsi6863
    @agnesdubsi6863 7 місяців тому +2

    කුමාර මැතිතුමාගේ ඒ කතාව අහනකොට හරිම දුකයි සත්‍ය ය .කවදා හරි ජයග්‍රහණය කරනවා ඹබතුමාට නීදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sangeethsadaruwan8104
    @sangeethsadaruwan8104 7 місяців тому +7

    දීගොඩ කුමාර මහත්මයාණෙනි ඔබතුමාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි ❤❤❤

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 7 місяців тому +2

    ධර්මය රකින්නා ධර්මයෙන් ආරක්ෂා කරයි . ඔබතුමාට තෙරුවන් සරණයි! දීර්ඝායුෂ වේවා !!!

  • @Battiandme
    @Battiandme 7 місяців тому +3

    කුමාර මැතිදුනි ඔබතුමාට මෙවන් කරදරයක් නැවත කිසිම දිනක සිදු නොවේවා!! තෙරුවන් සරණයි !!🙏🙏🙏🙏💐💐💐💐💐

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t 6 місяців тому

    සියලුම sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏✋✋✋✋✋✋

  • @RmInoka-pb8mu
    @RmInoka-pb8mu 6 місяців тому +4

    ඔබ තුමානම් මඩෙ පිපුණු නෙලුමක් දිර්ගායු වෙවා !!!

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 7 місяців тому

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 .කටුක අද්දැකීමක්. මෙයින් මනත කිසිම දුකක් හිරි හැරයක් කරදරයක් නොමවේවා. නිදුක් ,නීරෝගි දීර්ගායුශ ලැබේවා .කුමාර මහත්තයා සුදුඅම්මා ඇතුළු දෙව් සුව කාර්‍යමන්ඩලයට.

  • @nature-is4wx
    @nature-is4wx 7 місяців тому +3

    තිත්ත.බෙහෙතක් පැනිරසින් දවටනා සේ ,සංවේදි සිදුවීම් පෙලක් රසවත්ව බෙදාහදාගත්තට ස්තූතියි මාමෙ කතාවෙ සමහර තැන් වල නොදැනිම කඳුලක් නෙතගට ඉනුව 🙏 මෘදු ,සත්‍යගරුක ,අවංක, හදවතක් තියෙන කිසි කෙනෙකුට සොබාදහම යුක්තිය පසිඳලන්නෙ නැතුව ඉන්නෙ නැති බව ඔබතුමා ගෙ කතාවෙන් වැටහුනා.🍃

  • @primaamarasingha2967
    @primaamarasingha2967 7 місяців тому +2

    ❤ ආදරනිය දීගොඩ කුමාර මැතිතුමා ට තෙරැවන් සරණයි දෙව් පිහිටයි. දිර්ඝායූෂ ලැබේවායි පතමි

  • @kingsleydesilva2424
    @kingsleydesilva2424 7 місяців тому +13

    දෙව්පියාණෙනි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! විශ්ව මාතාවට සදා ස්තුතියි . 🙏🙏🙏

  • @kaushalyaabeynayake8424
    @kaushalyaabeynayake8424 7 місяців тому

    ඔබ තුමාටත් සුදු අම්මාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
    ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන්ම
    ආරක්ෂා වන බවට ඔබතුමා සැමටම පෙන්වා දුන්නා.
    දීර්ගායු වේවා. 🙏🙏🙏

  • @nandarathnayaka6294
    @nandarathnayaka6294 7 місяців тому +3

    දෙව් පියානනි ඔබගෙ සිර ගෙදර ජිවිත කතාව ඇසුවෙ ද්‍රරාගන්න බැරි වෙදානාව කින් එත් ඔබතුමාට සිර ගෙදර දිත් උසස් විදියට සලකුවා කිවාම සතුටු වන එත් සමහර අවස්තාව දි සැහෙන ප්‍ර්මානයෙන් දුක්වින්දා නොයෙක් දුක් කරදර අපහසු තාවලට ලක් උනා රොගින් සුව කලා කතාව ඉවර වෙනතුරු ඇසවා දරාගන්න බැරි වෙදනා වකින් සිරකාරයොත් මනුස්ස යො කියා වචනය යෙ පරි සමාප්තාර්ත්‍යෙන් සත්ත්‍යක් බුදු සරණයි ඔබතුමාට බොරු කතා කියපු උන් දැන් ලැජ්ජා වට පත්විය යුතුයි නුබ්ලාට කිසි දිනකසතුටෙන් ඉන්නවෙන් නැ දෙවි පියාන්න්ගෙ නොයෙක් රොග සුවප්ත් කිරිම් ඉදිරි යෙ

  • @jayanthasenarath884
    @jayanthasenarath884 7 місяців тому

    ගුරුපියනනි ඔබතුමාගේ පින්වන්ත රුව දැක පින් වන්ත කතා අසා හරිම දුකක් දැනෙනවා කඳුළු පිරුණු දෙනෙත නතර වෙන්නේ නැති තරම් 😔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏