කැනඩාවේ සමූල ඝාතනයේ සම්පුර්ණ විස්තරය | Ottawa Story

Поділитися
Вставка
  • Опубліковано 12 бер 2024

КОМЕНТАРІ • 410

  • @irinduakash276

    මරණ දඩුවම හිමිවේවා!වෛරයකට නෙවෙයි මාස 2කේ කිරි දරුව ඇතුළු සියළු ඝාතන ඉතාම තුච්චයි,මගෙ කව්රු හරි උනත් තීරනය එයම යි😞

  • @user-mx7rf4cl5d

    කෙනෙක් සසර පවු ගෙවනකොට.තව කෙනෙක් ඒ ආකාරයෙන් රැස් කර ගන්නවා..මේක තමයි හේතුපල දහමකියලා...හිත සංසුන් කරගන්නවා ඇර කියන්න දෙයක් නෑ 😢😢😢

  • @user-dd8un5gq7f

    දෙමව්පියෝ දරුවන්ට මුලින් කියලා දෙන්න ඕන මනුස්සකම ,ඒක නැති තැන මේ වෙගේ අපරාධ බහුලයි

  • @ChanakaRanaweera

    දනුෂ්ක වික්‍රමසිංහ.. ඔහු ගැන දැන්ම විනිශ්චයක්‌ දෙන්න බැ නේද.. ඔහුගේ ජිවිතේ සැගවුණු කොටසක් තියෙනවා කියලා හිතෙනවා.. ඔහුගේ රූප රාමුවලින් සහ ඔහුගේ ක්‍රියා කළාපෙනුත්. ඒ දේ පේනවා.. මේ සිද්දිය ඇතුලේ සැක සහිත කතාවක් තියෙනවා කියලා හිතෙනවා.,

  • @sithimutucumarana2980

    හේතුව =1/රාග 2/ද්වේශ 3/ මෝහ තුනේ එකතුව .මින් එකක් හෝ දෙකක් හෝ තුනම මුල්කොට ගෙන ඇත 😅

  • @gayanipriyadarshani9707

    මානසික ආතතිය තියෙන කෙනා දන්නේ නැහැ එයාට එක තියෙනවා කියලා . ඒක පිට කෙනෙක් හදුනගෙන doctor කෙනෙක් ගාවට ⁣යොමු කරන්න ඔිනි.එයාට තනියෙන් සිතුවිලි පාලනය කරන්න බැහැ .ඇතුලෙ ලොකු යුද්ධයක ඉන්නෙ .බෙහෙත් වැටුණේ නැතිනමි එයාව සනිප කරන්න අමාරැයි .ඔයාට එක හැදුනොත් තේරෙයි කායික ලෙඩ වලට වඩා කොපමන අමාරැද කියලා.

  • @user-mb9yg3hr7w
    @user-mb9yg3hr7w 21 день тому

    Sorry සාධාරණීකරණය කිරීමක් නොවන බව කරුණාවෙන් සලකමි.

  • @sriyakanthirathnalatha1403

    මීට අවුරුදු පහකට විතර පෙර බලන්ගොඩ ප්‍රදේශයේ දරුවකු අතුරුදන් වුණා . ඔහු ගැන කිසිදු තොරතුරුක් නෑ , ඒ ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @chamaraliyanarachchi6198

    මොකුත් විස්තර හොයල නෑනේ news වලට කියපු ටිකමනේ.. News බලල ඒ ටිකම කියනවා

  • @gayanichandima253

    දන්න එකම කියනවා පිස්සු

  • @eranganuwan8415

    වනේ හතුරෙකුටවත් මෙසේ නොවේ වා සියලු වසියන්ට ද්‍රර්මාවබෝද්‍ය ලෙබේවා

  • @tashikaperera2756

    මරන දන්ඩනය දෙන්න ඕනා කරපු ජරා වැඩේට.

  • @niroshidodamwala9425

    සංසාරේ පුරාවට ගෙනාපු ගනු දෙනු...😢😢

  • @user-wv2ng2rh4d

    අනිවාර්යෙන්ම කතාව ඇත්ත. මරණීය දණ්ඩනය දිය යුතුමයි නරැමයා

  • @PilaminajenatFernando-qk2lu

    මානසික ආතතිය මුළු ලොකයටම තියනවා ලොකය දැන් යන විදියට මු මු රාක්ෂයෙක් කාලකන්නියෙක්

  • @manelolsson8712

    Muta marana dandanya niyamawevewa 10000000/100000000

  • @nandanidisa1031

    ඔය වගෙ ගාතන අපරාධ කරලා නිතරම ඒවා මානසික ආතතියට දානවා, හැම දෙයක්ම කරලා මානසිකයි කියනවා, කරපු අපරාධයට ඔය තිරිසනාට මරනිය දන්ධනය දිය යුතුමයි

  • @rcsolutionstv

    Best wishes and success on your 500K.

  • @inu1807
    @inu1807  +12

    ඉස්සර හැමදාම ඔයාලගෙ විඩියො බැලුවා .,එත් දැන් විඩියො දන්නෙ නැහැ නෙ ඔයාලා .

  • @1nikojohnson

    මල්ලි ඔයා කැනඩා ගියපු විදිහ ගැන දාන්නකො. ❤❤