බීමතින් රූපවාහිනියට කඩාපැන්න කහ කපුවා යකා නටයි. | අදෘශ්‍යමානය | Adrushyamanaya

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 990

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm Рік тому +32

    පාතේ ගම හාමුදුරුවෝ කියන හැමදේම වැරදි නැති නමුත් ගොඩක් තැන්වල තමන් ගැන අධි තක්සේරුවෙන් මාන්නයෙන් බුදුරජාණන් වහන්සේටත් එහා ගිය ඥානයක් ඇතැයි සිතා උතුම් ධර්ම විනය තමාගෙ දැනුම සහ බුද්ධියෙ පරාසයෙන් විවරණය කිරීමෙන් විකෘතිකර දේශනා කරන තැන් බොහෝමයි. ඒ ධර්ම විකෘතියට ජාතික රූපවාහිනීයේ අඤ්ඤාන මිසදිටු අය වගකිව යුතුයි. මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම ගැන ඔබ වහන්සේට පිං. තෙරුවන් සරණයි.

  • @SumanapalaSenarathna
    @SumanapalaSenarathna Рік тому +18

    බුදු සරණයි ඔබ වහන්සේට.අපේ .මිනිසුන් සැබෑම ධර්ම කාරණා.තුළින් දැනුවත් කිරීමට ගන්න උත්සාහය ගැන.ගොඩක් පින්

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ Рік тому +20

    මේ උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මම නමස්කාර කරමි සාදු සාදු

    • @sarasitv687
      @sarasitv687 Рік тому

      Budusaranai

    • @dinindu9941
      @dinindu9941 Рік тому

      රෙද්ද තමා

    • @dinindu9941
      @dinindu9941 Рік тому

      ​@@sarasitv687හොර කපුවා 😂😂😂

  • @officehomework4352
    @officehomework4352 Рік тому +20

    මංත්‍ර සාස්ත්‍රය පරම්පරා අයිථිය ලෙසට ලැබුන මට ජාථික රුපවහිනිය කරන මේ මහා විනාසය නතර කරන්න ඔබ වහන්සේ ඉදිරිපත්වීම තරම් සතුටක් තවත් නැත​. ඔබ වහන්සේට අනේක වාරයක් පිංසිදුවෙනවා.

    • @sarasitv687
      @sarasitv687 Рік тому +1

      Budusaranai

    • @Sriyan-n4c
      @Sriyan-n4c 2 місяці тому

      ආයුබෝවන්🙏 තුමා තාමත් වැඩ කරනවද

    • @dineshlakmal7827
      @dineshlakmal7827 Місяць тому +1

      Oba thumanla AI owa gena ochchara denagenath ochchara DeWal karanna puluwan kam thiyagenath oba thumanla wage thawa ayawath ekathu Karan aurudu thihak thibba yudde iwara karaganna ai apita support ekak Dunne neththe. Terata huniyamak karanna thibba. Adunen Balala air force ekata kiuwanam praba inna thenak gena. Me weddi depeththema jiwitha kiyak berilada mahaththayo ehema karanam. Oyala Hari kuhakai E athin hode.

    • @UpasiriKumarage
      @UpasiriKumarage 25 днів тому

      😂😂😂😂😂😂😂😂😂

  • @rupasinghanihal2632
    @rupasinghanihal2632 19 днів тому +1

    ඔබ වහන්සෙට පින්

  • @pesandugunarathna1888
    @pesandugunarathna1888 Рік тому +18

    අපේ ඇත්කඳුරේ සුමනසාර හාමුදුරුවොන්‍ට බොහොම පින් මේ කරන සමාජ මෙහෙවරට 🙏

  • @gayangayan8425
    @gayangayan8425 2 роки тому +20

    තෙරුවන් සරණයි!!! පිරිත් මහනුබවයි🙏🙏🙏

  • @nalinpriyadarshna5544
    @nalinpriyadarshna5544 2 роки тому +24

    මට මේ අත්දැකීම තියෙනවා මම ගෙදර පිරිත් කියන කොට මගේ බිරිඳ මෙ වගෙයි එකෙන් මම බිරිඳ බෙර ගත්තා ඔබ ස්වාමීන් වහන්සේ මේ කියන්නේ ඇත්ත බුදුන්වහන්සේ දේෂනා කරපු පිරිතේ බලය කියා නිම කරන්න බෑ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏

    • @prabodhahansamali5100
      @prabodhahansamali5100 2 роки тому

      Puluwannam mata kiyanda kohomada bera gaththe kiyala. Ahema prashnayak apitath tiyanawa. Thama hari wisadumak ne

    • @Secrettour-f5p
      @Secrettour-f5p Рік тому

      @@prabodhahansamali5100 hoda dewal krla hodin inna

  • @harisaraharisara7828
    @harisaraharisara7828 2 роки тому +5

    ඇත්කඳුරේ ස්වාමීන් වහන්ස ,
    අ ද ත් පි වි තු රු ව ම මෑ පවතන බුදු දහම
    රැක ගන්නට දරන
    ඊ තා ම ත් අවදානම් වෑයම ගැන
    මා ඉතා පැසසුම් බැතියෙන් පැහැද
    තෙත් නෙතින් යුතුව වඳිනවා !!!
    පිරිත් අනුහසින් ද ය හ විශ්ව බල පිහිටින් ද
    සුරැකුම වේවා !!!

  • @leelaperera1700
    @leelaperera1700 2 роки тому +36

    තෙරුවන් සරණයි අපේ හාමුරුවනේ. ඔබ වහන්සේට බොහොම පින් මේ කරන දැනුවත් කිරීම ගැන. විද්‍යාකුලපති මහතාට කිසියම් හැකියාවක් පවතින බව පිලිගත හැකි වුවත් ඔහු, ඔහු නොදන්නා දේ ගැන අවබෝදයක් නැති අයෙකු බව හැඟෙනවා. ඒ වගේම ජලනන්දන පිරිත බුද්ධ භාෂිතයක් නොවේය කීම පිලිබඳ ක්කුකුසක් ඇතිවනවා. මන්ද අප අසා ඇති ආකාරයට ආනන්ද ස්වාමීන් වහන්සේ නීච කුල බන්දනයකට අසුවූ අවස්ථාවේ එතුමන් ඉන් ගලවා ගැනීමට බුදුන් වහන්සේ එම ජලනන්දන පිරිතෙන් පැන් ඉස ඇති බව පැවසෙනවා. එය බොරුවක්ද. නමුත් විශාලාවේ තුන්බිය දුරු කිරීමට බුදුන් වහන්සේ ශ්‍රී මුඛ දේශනාවක් ලෙස රතන සූත්‍රය දේශනා කල බව සත්‍යයි. ඒ සත්‍යානු භාවයෙන් මේ අසත්පුරුෂයින්ගේ නුගුන දුරුවේවා. අති පූජණීය ඇත්කඳුරේ ස්වාමීන් වහන්සේට නිදික් නිරෝගී චිරජීවනය වේවා. අමිලා දුවටත් තෙරුවන් සරණයි.

    • @anushaanusha67
      @anushaanusha67 Рік тому

      අතීතයේන් වර්තමානයට පරිවර්තනය වෙනකොට වෙනස් වීම් වලට ලක් විය හැකි බවද මතක් කරනවා. සාම්ප්‍රදායිකව මිදිලා ප්‍රායෝගිකව හිතන්න.. කෙනෙක් හරි තව කෙනෙක් වැරදි කියන්න කලින්. සාම්ප්‍රදායික බන අහනවට වඩා විය හැකියි කියන අවබෝධයෙන් හිතන්න.

    • @ruwanweerapura5912
      @ruwanweerapura5912 Рік тому +1

      Loka ganak tyenawa kiyala roopawahiniyata ena hamuduruwo kiyanwa anik atata vidyakulapatida mokada ekka kiyanwa mewa mityawalu pisso gennepa roopawahiniyata

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 роки тому +54

    ලස්සනයි අමිලා මෙහෙයවන අයුරැ.. ඒ වගේම ස්වාමීන්වහන්සේ ඉදිරිපිට ඇඳ සිටින ඇඳුමද වටිනවා... අමිලා ඔබ තවත් බැබලේවා..!!! තෙරුවන් සරනයි ..!!

    • @DarshanaIsurangaDasanayake
      @DarshanaIsurangaDasanayake 2 роки тому +2

      මිනිස්සු රවට්ටන්න පට්ට. අවුරුදු ගානක් රැවටිලා කෙලවෙලා ඉද්දි තාම රැවටෙනවා ඇදුමට 😂

    • @delagraphic8330
      @delagraphic8330 2 роки тому +2

      මිත්‍යාව වගුරනව පේන් නෑ අමිල අක්ක හොදයිලු අනේ මේමත් ලන්කාවක් ඕයි.

    • @DarshanaIsurangaDasanayake
      @DarshanaIsurangaDasanayake 2 роки тому

      @@delagraphic8330 වැඩක් නෑ කතා කරලා 🤣 කයිවාරු ගහනවා විද්‍යාකුලපති සමාව ගත්තලු 🤣

    • @sangadasahalanayake9382
      @sangadasahalanayake9382 Рік тому

      වැහෙනකොට බැබලෙනව

  • @wasanthirani9693
    @wasanthirani9693 Рік тому +6

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 2 роки тому +16

    තෙරුවන් සරනයි ඔබ වහන්සෙට .පිරිත් කියන්නෙ කාටත් පොදු බෙහෙතක්

  • @matildaranjani3946
    @matildaranjani3946 2 роки тому +17

    ඔබ වහන්සේ t නිදුක් නිරෝගී සුවපත් dhirgaush labawa .!! 🙏🙏🙏

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 Рік тому +2

    ඔබවහන්සේගේ දැනුම අපමනයි.

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 Рік тому +3

    බුදු දහම අන්තර්ගතයි කියමින් පිරිත් පොතයයි කියාගනිමින් එනමින් සකස්කරගත් ග්‍රන්ථයක් හුවාදක්මින් අපේ රටේ මින්ස්සු යක්කුන්ට බය භීත කරමින් කරගෙන යන මේ මුසාව එලිදක්වන ජාතික රූපවාහිනියට ස්තුති කරමු෴ අමිලා මහත්මියටත් මගෙන් ප්‍රශ්ණයක්. එතකොට මේ වගේම ආවේෂ වෙන ගැහැණු පිරිමි ලමා වැඩිහිටි පිරිස් කතෝලික දේව මන්දිරවලදිත් නිහඩ කර සුවකරණ අවස්තා ඕනෑතරම් ඔබ දැක ඇත෴ කතෝලින පල්ලියෙත් මේ විදියට ආවේෂ කාරයෝ දමනය කරන්නෙ පිරිත් බලයෙන්ද? මේ හාමුසුරුවන්ගෙන් අහලා කියන්න.

    • @AjithWeeraman
      @AjithWeeraman 8 місяців тому +1

      Palawan ban yanna

    • @thilinivithanage127
      @thilinivithanage127 Місяць тому

      පිරිතෙන් පාආක් නෙවෙයි, බලවේග හරහා අමනුස්සයෝ අයින් කරන්න පුළුවන්. ඒක තමා පල්ලිවල දේවාල වල කරන්නෙ.

  • @kdnimna4587
    @kdnimna4587 6 місяців тому +2

    අනිවාරෙන්ම ❤

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 роки тому +27

    තෙරුවන් සරනයි පිංවත් ඔබවහන්සේට ඇත්තටම මේ බුදුධහමෙ වටිනාකම පෙන්නාදීම ගැණබොහොම පිං නිදුක්නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @MrAsitha45
    @MrAsitha45 Рік тому +1

    Mata danuna E wadasatahsnata ena Swamin wahanse aththa kathakarana kenek newei kiyala saha E doctor ganath amuthu hangeemak thibuna! Ada Siyalla oba wahanse popular kala! Theruwan Saranai🙏

  • @nalinranasinghe4910
    @nalinranasinghe4910 2 роки тому +62

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ !!! පැහැදිලි කිරීම්වලට බොහොම පිං !!!

    • @Ludoworldsam123
      @Ludoworldsam123 2 роки тому +1

      මම අදෘශ්‍යමාන වැඩසටහන බැලුවා.ඔය පිරිතෙ කතාව ඒ හාමුදුරුවෝ වෙන වෙන ස්ථානවල විවිධ විදියට තියෙනවා කියල තමා ඔය වචන කිව්වෙ... හාමුදුරුවෝ හාමුදුරුවෝ ගහන්නෙ නැතුව දහම් කරුණු උගන්වන්න

    • @sarasitv687
      @sarasitv687 Рік тому +1

      Budusaranai

  • @sithusitha
    @sithusitha Рік тому +1

    පා තේ ගම හාමුදුරුවනේ අපි ඔබට වහන්සේට ගොඩක් ආදරේ ඔබවහන්සේගේ දැනුම අපට දෙන්න අපි මේ වැඩසටහනේ සෑහෙන දේවල් ඉගෙන ගොඩක් නොදන්න දේවල් ඉගෙන ගත්තා ගොඩක් බොරුවලින් අපි ගැලවිලා ඉන්නේ මේ වැඩසටහන ගොඩක් වටිනවා

  • @ranjithdharmakeerthi1718
    @ranjithdharmakeerthi1718 2 роки тому +24

    ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා. මෙහෙම මේ බුද්ධ ශාසනයට හානි කරන අයට විරුද්ධව කතාකරන ස්වාමීන් වහන්සේලාව අපවත්කරන වෑඩපිලිවෙලක් තියෙනවා ඔබවහන්සේ ආරක්ෂා වෙන්න, මේ වැඩසටහන හරි වටිනවා මෙහෙම චැනල් වත් අපිවෙනුවෙන් තියෙනවා කියල පොඩි හයියක් හිතට දැනේනවා.දළ්දාහාමුදුවන්ගේ පිහිටෙන් දෙවිරැකවරනයෙන් දීර්ඝායු වෙවා .

  • @Geththa
    @Geththa Рік тому +4

    ජාතික රූපවාහිනී අදෘශ්‍යමාන එකත් මම බලලා තියෙනවා , හැබැයි පස්සෙ බලන එක නැවැත්තුවා , මොකද අපි පොඩි කාලෙ ඉඳලා ඉගෙන ගත්ත සමහර දේවල් බොරු කියලා කියනකොට හිතට අමාරුයි , සමහර අයව ගෙනල්ලා එයාලා කරන බොරුව හෙලි කරන එක හොඳයි , හැබැයි මට හැමදේටම පිලිතුරු හම්බුනා මේ වැඩසටහනින් , අද තමයි මේක බැලුවෙ , මේ වැඩසටහනින් මේ හාමුදුරුවෝ කියන දේ හරියටම හරි. 🙏. යක්කුන්ගෙන් වැඩගත්ත සිංහල මිනිස්සු , යක්කු ,ප්‍රේත ඇසට නොපෙනන දේවල් එක්ක ගනුදෙනු කරන අපේ සිංහල ජාතිය ,සහ අතීතයේ සිට එන ජ්‍යාතිෂ්යය නවග්‍රහයෝ ගැන තරු හිරු සහ සඳු ගෙන් පටන් .. මේ දේවල් බොරු කියනවනම් තව මොන කතාද.. බොහොම පිං හාමුදුරුවනේ 🙏🙏🙏 අපේ සිංහල මිනිස්සුන්ට ඇත්ත පෙන්නලා දෙනවට.. මිනිස්සුන්ට වැරදෙනකොට හිනාවෙන සමාජයකට දුන්න පණිවිඩය බොහොම වැදගත් 🙏🙏🙏 බුදුසරණයි 🙏🙏

    • @sarasitv687
      @sarasitv687 Рік тому

      බොහොම පින්. තෙරුවන් සරණයි!

  • @supunhansivlog577
    @supunhansivlog577 Рік тому +1

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ඒ අදෘෂ්‍යමානයේ හාමුදුරුවෝ කරන්නෙ අපේ පාරම්පරික දේ යටපත් කිරීමක් හෑල්ලු කිරීමක්.

  • @sanathanadhamma7624
    @sanathanadhamma7624 2 роки тому +9

    ඉතා වටිනවා ස්වාමීන් වහන්ස

  • @kasunnimantha4283
    @kasunnimantha4283 Рік тому +1

    Ape hamuduruwane oba wahanseta budusaranai

  • @subaperera3322
    @subaperera3322 2 роки тому +36

    බුද්ධ විෂය අචින්ත්‍යි අප සම්මා දිට්ඨිය පෙරදැරිව එ උතුම් මග ගමන් කරන්නෙමු. මිථ්‍යා දෘෂ්ටික යන්ට අපි අනුකම්පා කරමු අපේ හාමුදුරුවනේ.. තෙරුවන් සරණයි

  • @MunasingheMunasinghe-tr2tt
    @MunasingheMunasinghe-tr2tt Рік тому +2

    පාතේගම.අපිරිසුදු .චරිතයක්.බව.නමි.විවාදයක්.නැහැ😮😮😮මයිමත.ධාරි.හිතුවක්කාරි.පාපතර.සිවුරැ .දරන්නෙක්😮😮😮ඇත්කදුරේ.හිමි ටත්.නිවෙිදිකා.තුමියටත්.බුදු.සරණයි❤❤❤

  • @ekanayaka2178
    @ekanayaka2178 Рік тому +3

    තෙරුවන් සරණයි පිරිතේ ශක්තිය ඇත්ත අපේ හාමුදුරුවනේ බුද්ධ ශක්තිය සත්‍යයි

  • @samanekanayaka
    @samanekanayaka Рік тому +1

    තේරැවන් සරණයි අපෙ හමුදුරැවනෙ. මම ඔය සමිබන්ධව ලියාලා තියනවා.මමබලංගොඩ ගරැ අනන්ද මෙෙතිු හමුදුරැවන් අදහන මනුසයෙක් .ඉත්තැපානෙ දමිමාලංකාර හිමි ලියපු පොත් මම කියවලා තියනවා.මඩියෙ පකදචාසිය සවාමින් වහන්සෙ මට හමුවු කෙනෙක්.උන්වහන්සෙලාට විරැද්දයි මෙ මහචාර්ය හමුදුරැවො.අැත්ත පහදන ඔබ වහන්සෙට අනෙක වාරයක් තුති.

  • @susanthamayadunne6481
    @susanthamayadunne6481 2 роки тому +6

    A good programme ,Thank you for revealing the truth ape hamuduruwane,

  • @heshanamasha1580
    @heshanamasha1580 Місяць тому

    .
    🙏.අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරනයි ❤ .සියලු දෙවි. දේවතාවරුන්ගේ පිහිටයි.මම❤ 100ට 100ක් එකගයි ඔබ වහන්සේට .🙏🙏.අදෘශය මානය වැඩසටහන.කතා කල යුතුම මාතෘකාවක්..(අපේ හෙල යන්ත්‍ර ,මන්ත්‍ර,.වෙදකම, සහ.පිරිත්. වල බලයක් නැ කියලා.එතුමන්ලා. අපේ හෙලය හැල්ලු කරලා බටහිර විදෘයව ලොකු කර ඉස්මතු කර පෙන්නවා..🙏🙏.ඔබ වහන්සේ .මේ ඇත්ත .එලියට දෙන්න .දරන කර්තව්යයට..බොහෝ පින් 🙏🙏. අපේ හාමුදුරුවනේ .🙏❤️ඔබ වහන්සේට නිවන් දොරටුව විවර වීමටම මේ පින හේතුවාසනා වේවා🙏🙏

  • @priyankanirmali587
    @priyankanirmali587 2 роки тому +4

    Ara hamuduruwo devidaththarage golayek oba wahanseta budu saranai godak pin pahadili kirimata

  • @sanikakuruppuarachchi9545
    @sanikakuruppuarachchi9545 Рік тому +1

    Budusarañi 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasadindika7652
    @prasadindika7652 2 роки тому +17

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ඝආයුස ලැබේවා

  • @ashokapadmini2981
    @ashokapadmini2981 Рік тому +1

    තෙරුවන් සරණයි

  • @r.s.d.granasinghe1098
    @r.s.d.granasinghe1098 2 роки тому +9

    ගරුතර සස්වාමීන්වහන්ස' ඔබවහන්සේට. දීඝායු"වේවා.!

  • @MangalikaLokuge
    @MangalikaLokuge Місяць тому +1

    සාදු සාදු සාදු ,,,,,,,,,,

  • @jeewanandasilva3542
    @jeewanandasilva3542 2 роки тому +7

    විශ්ව ශක්තිය ඇත්ත ඔබ වහන්සේ කියන කතාව ඇත්ත

  • @randomcommenter3935
    @randomcommenter3935 Рік тому +2

    අනිවාර්යයෙන්

  • @sahanpradeep1377
    @sahanpradeep1377 2 роки тому +16

    පුරා විද්‍යාවෙ ලොක්කයි රූපවාහිනියෙ ලොක්කයි අතර සම්බන්ධය හෙව්වොත් පෙනෙයි ඇත්ත. අපේ ඉතිහාසය කනවා.

    • @ranjith349
      @ranjith349 Рік тому

      ඔබ තුමා මේ සම්බන්ධ ය දැම්ම නම් ස්තුති වන්ත වෙනවා

  • @sudeshsomadewa9572
    @sudeshsomadewa9572 Рік тому

    Therueansaranay ape hamuduruwane oba wahanse ge pahadilikirimata

  • @DanushkaPerera-i5b
    @DanushkaPerera-i5b 6 місяців тому +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @harshasamarakoon3940
    @harshasamarakoon3940 Рік тому +2

    Matath ahuna ape hamuduruwane

    • @sarasitv687
      @sarasitv687 Рік тому

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 Рік тому

      ඒක තමයි කියන්නේ පුදුම වැඩක්

  • @malithmadusanka7619
    @malithmadusanka7619 2 роки тому +6

    Pirith pen kale uthurana pilibda wath piliweth Sita kalayuthu vidi monda e mahath u siddiya wenne Mona tharm balaykinda pilibda karunu ekak nera ekak apita ugannanna ape hamuduruwane amila akke oyta pin,,, api innawa oba wahanseth samaga me Maha sagaraya unath pirithen balaganwa uthura me mithaya dushtikayanwa e sagarayen soda Damannna the ruwan saranai

  • @Kumari-jt8km
    @Kumari-jt8km Рік тому +1

    Pinwath suwamenwahnseta namaskarawewa

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 2 роки тому +18

    ජේෂ්ඨ කථිකාචාර්ය පින්වත් ඔබවහන්සේට දීර්ඝායුවේවා බුදුසරණයි

  • @Malani-e9g
    @Malani-e9g Рік тому +1

    Budusaranay

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 Рік тому +13

    පිරිත කියන්නෙ වචන නෙවෙයි බුදුන් වහන්සේට වැටහුණ විශ්ව ශක්තිය තිබෙන ස්වර ආරක්ෂා වක් 🙏🙏🙏

  • @sam27127
    @sam27127 2 роки тому +19

    Ngo නඬ වලින් යැපෙන හා උන්ට දැන හෝ නොදැන කඩේ යන අවජාතකයන්ට සුපිරි පිලිතුරක් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 2 роки тому +1

      Budusaranai

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 Рік тому

      ​@@sarasitv687උබත් පිසසො වෙන්න ඵපා දර වලින් වතූර රත්කර ගනිල්ල

  • @SudathRohan-pv9mu
    @SudathRohan-pv9mu Рік тому +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට ගොඩක් පින් අපව දිරිමත් කලාට

  • @prasannaperera5312
    @prasannaperera5312 2 роки тому +11

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේලාවන් යතිවරුන් වහන්සේලා ඉදිරියට ආ යුතු කාලයයි.

  • @දේශාටන
    @දේශාටන Рік тому +2

    තෙරුවන්සරණයි***,... අපේ හාමුදුරුවනේ......!!! ස්තුතියි ් අමිලා,...... තෙරුවන්සරණයි***..............

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 2 роки тому +14

    හොඳ දැන උගත් බුද්ධිමත් පෙනෙයි

  • @ravipriyadarshana7676
    @ravipriyadarshana7676 6 місяців тому +1

    Oba wahanseta deergayu labaewa ahinsaka api wagae manussayo waenuwaen .theruwan saranai obawahanseta.vishwayata sthuthiwantha waewa oba wahansegae wada satahan balanna salssuwata

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 Рік тому +4

    ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා🙏🙏 මෙවැනි දේ අහන්න ලැබීමත් සතුටක්🙏

  • @isuruherath7281
    @isuruherath7281 Рік тому +1

    Sadu sadu sadu....!

  • @mahaparakramabahu123
    @mahaparakramabahu123 2 роки тому +48

    අමිලා වගේ සංවර සමාජ වගකීම දන්න මව්වත් කාන්තාවක් දකින්ඩ ලැබීමත් සතුටක් !♥️

  • @jayagalali7646
    @jayagalali7646 9 місяців тому

    බුදුසරණයි ඔබ වහන්සේගේ දනුවත් කිරීම ගැන ❤🙏🙏🙏

  • @samithekanayaka5543
    @samithekanayaka5543 2 роки тому +4

    තෙරුවන් සරණයි.අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤

  • @ishanbandara6631
    @ishanbandara6631 2 роки тому +1

    Ape hamuduruwonta oi akareyen sathya watahanna thawa thawa sakthiya labewa visnu devi pihitai

  • @Janakaperera-f1q
    @Janakaperera-f1q Рік тому +2

    Pathegama sun. Niyamai ape hamuduruwane. Bududahata wina katina oya gas ballata ohoma tama kiyanna ona.

  • @lahiruchamara9005
    @lahiruchamara9005 2 роки тому +2

    Ape hamuduwane Oba wahanse jathi jathith niwan dakiwaa….🙏🙏🙏🙏🙏🙏🙏

  • @suraswv
    @suraswv 2 роки тому +4

    මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු පව් මේ සාදු 😀😀😀😀😀

  • @colambage3612
    @colambage3612 2 роки тому +2

    Oba wahanseta dheergausha labenna one.. budhu sarani..

  • @samanthaekanayaka783
    @samanthaekanayaka783 Рік тому +3

    තෙරුවන්සරනයි අපේ හාමුදුරුවනේ

  • @suniljayalath9728
    @suniljayalath9728 2 роки тому

    Budusaranai hamuduruwane bududahama vinasa karana ayagen budu dahama rakaganna karana sahayogeyata me budu sasune dirgayu athiwa wajabewa

  • @Janakaperera-f1q
    @Janakaperera-f1q Рік тому +11

    පිංවත් ස්වාමින්වහන්සේට මේ ධර්ම දානමය කුසලය නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා!
    තෙරුවන් සරණයි!

  • @ParanagurugeWimalathissa-ne4mj
    @ParanagurugeWimalathissa-ne4mj Місяць тому

    ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා

  • @gurubandarawedamahatha5285
    @gurubandarawedamahatha5285 2 роки тому +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @slwgmagelokaya7138
    @slwgmagelokaya7138 Рік тому +1

    ඔබ වහන්සේට බුදුසරණයි

  • @senakaaluthgama1665
    @senakaaluthgama1665 2 роки тому +18

    ඇත්තටම හොඳ වැඩසටහනක් බුද්ධාලම්භන ප්‍රීතිය ඇති වෙනවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @NeethaKariyawasam-ij2xb
    @NeethaKariyawasam-ij2xb 2 місяці тому +1

    Hamuduruwane eda matath eda hithuna methans eyhkandure dumanssara himi hitiyanam munta duwanna para madiwei kiyala hithuna oba wahsnseta pin

  • @kumarakumara9050
    @kumarakumara9050 2 роки тому +25

    සත්‍යය සොයන සත්‍යයට ගරුකරන මිත්‍යාව පිටු දකින අයට වටිනාම වැඩසටහනක්. බොහොම පින් ඔබ වහන්සේට.

    • @adikarisarathsantha9154
      @adikarisarathsantha9154 Рік тому

      ඇත්කදුරේ සුමණ සාර හාමුදුරුවෝ ගාවට මමත් ගියා කිසිම ඵලක් නෑ. මුදල් ගත්ත විතරයි .

    • @PriyadharshaniAmarasinghe
      @PriyadharshaniAmarasinghe Рік тому

      47:46 47:47

  • @sithasenevirathna1738
    @sithasenevirathna1738 2 роки тому +1

    Me siyalla prgnapthi noweda hamuduruwane.oba wahanse patalawa gena hedayi.anukampawen pawasami.gourawaneeya pathegama swameenwahanse samangin sakachcha karanna. Yayi aradana karami. Theruwan saranayi.oba wahanse weni swameen wahansela budun jeewamaana kaalayedith wisu bawa asa aththemu.

  • @theoryproduction3524
    @theoryproduction3524 2 роки тому +44

    ඔබ වහන්සේ රූපවාහිනීයට එම වැඩ සටහනට යන්න.. ඕනිම කෙනෙක්ට එතනට යන්න පුළුවන්.. මගෙ තාත්තත් ඇදුරෙක්.. මාත් ඔය ජලනන්දන පිරිත් 5.ක් 6ක්ම දැකල තියෙනවා තාත්තගෙ පොත්වල තියෙනවා.. ඇත්තටම මිනිස්සුන්ට ඇත්ත කියාදෙන්න දේවාල ගානෙ මිනිස්සු එතකොට යන එකක් නෑ.. ඔබ වහන්සෙ කියනවනෙ අනවින කොඩිවින තියෙනවා ඒ දේවල් බුදුහාමුදුරුවෝ දේශනා කරල තියෙනවද??

    • @arunashantharodrigo5062
      @arunashantharodrigo5062 Рік тому +2

      ජලනන්දන පිරිත් කියන්නේම බන්ධන යක් කපන්නම නේද පින්වත

    • @Ariyamagga500
      @Ariyamagga500 Рік тому

      බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඒවයි ඇත්තක් තිබුනත් ඒවයි පස්සෙ යන්න එපා කියලා.මිත්‍යා දෘෂ්ටියක් තමයි

    • @sureshpriyanga1712
      @sureshpriyanga1712 Рік тому

      සුමන මිනිසුන් රවටා මුදල් වන්චා කරන පව්කාර තක්කඩියෙක් .පුලුවන්නම් අදුශ්‍ය මානය වැඩසටහනට වරෙන් රෙදි නැතුව යවන්නේ.මේ මලප්‍රේතයා කරන්නේ බිස්නස් එකක් කියලා තාමත් නොතේරෙනවානම් උන් මිනිසුන් වෙන්න බැහැ අමු ගොන් හරක් වියයුතුයි

    • @IhchcaraIhtasklalima
      @IhchcaraIhtasklalima Рік тому +1

      රූපවාහිනීය කරන්නේ පාලු ගෙදර වලං බිදින එක මේවාගේ සාර්ථකව තේරුම් කරන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේට කීයටවත් ආරාධනා කරන්නේ නැ ,මොකද ජාතික රූපවාහිනී මේ වැඩසටහන් නිශ්පාදක වරයා හරි කපටි ඔවුන්ට පහසුවෙන් නෝන්ඩි කරන්න පුළුවන් කෙනෙක් විතරයි ගෙන්වන්නේ

    • @thilinivithanage127
      @thilinivithanage127 Місяць тому

      මම ඒවගෙන් පීඩා විඳින කෙනෙක්

  • @jayagalali7646
    @jayagalali7646 9 місяців тому

    හරිම අගයි නිවේදිකා තුමිය ❤❤❤බුදුසරණයි ස්වාමින් වහන්සේට

  • @sanathabeywickrama7060
    @sanathabeywickrama7060 2 роки тому +17

    සත්‍ය කතාවක් අපේ හාමුදුරුවනේ.ඔබවහන්සේට තෙරැවන් සරනයි.

    • @sarasitv687
      @sarasitv687 2 роки тому

      Budusaranai

    • @suniluraniya1670
      @suniluraniya1670 Рік тому

      Apa hamudruwana ma jathika rupawahiniya ma wadasatahanan apa budda darsanaya winasa karanna hadanawada ma aya sakayak thiy nawa dolarwalata jathiya agama pawadana wada kiyana aka gana apa hamudrwana

  • @Sinhaya596
    @Sinhaya596 Рік тому +1

    ඔබ වහන්සේ හරි..පිරිතේ බලය මට පෙන්නන්න පුළුවන් ...

  • @blackshieldx4670
    @blackshieldx4670 2 роки тому +12

    සිල්වත් ගුණබර වැඩසටහනක් 🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @thisarukalpana4910
    @thisarukalpana4910 29 днів тому +1

    ඒ හාමුදුරුවෝ ඇවිත් ඇත්ත කිව්වම මේ වගේ මිත්‍යාදෘශ්ටිකයන්ට රිදෙනවා.

  • @maheshlakmal
    @maheshlakmal 2 роки тому +6

    swamin wahansa.. niwaradiy❤

  • @IndraniVijesundara
    @IndraniVijesundara 3 місяці тому +1

    Aththatama ven Athkandure himi. ..nam vedi wage darmaya pahadili karanawa katawath bayak natiwa..hari de hari bidihata kiyanne wedi wage.api gawurawa karanne atta athisatiyn dena nisaiy jayasri.

  • @jayakodypathirannehelagepr9231
    @jayakodypathirannehelagepr9231 8 місяців тому +4

    රටේ මිනිසුන්ගේ පිනට ඔබවහන්සේ ඉදිරිපත් වීම විශාල භාග්‍යයකි ,

  • @gothamirupamali8711
    @gothamirupamali8711 Рік тому

    Theruwan saranai ape hamuduruwane 🙏

  • @pasidulakshan8984
    @pasidulakshan8984 2 роки тому +4

    Oba wahanse hari

  • @shanthakumara5141
    @shanthakumara5141 Рік тому +1

    අමිලා නන්ගි i salute you

  • @damindadesilva612
    @damindadesilva612 2 роки тому +3

    සාදු 🙏🙏🙏🙏🙏

  • @nesanthrancnh7322
    @nesanthrancnh7322 Рік тому +1

    තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 роки тому +7

    තෙරැවන්සරණයි .අපේ සොවාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @jamalnishanthanishantha7204
    @jamalnishanthanishantha7204 2 роки тому +2

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ.ඔබවහන්සේගේ ධර්මය පැහැදිලි කිරිම් අත්විදින්න මමත් පිං කර අැති හැඩයි.

  • @talkwithsanath
    @talkwithsanath 2 роки тому +3

    නිවන් දැකින්න හදිසිවෙන්න එපා..
    අපි තව ටිකක් යමු..
    කියපු මිත්‍යාදෘෂ්ඨිය පතුරන ඒ මහාචාර්‍යය නුවණ හැඳිමිටේ දිගයි කියලා පෙන්නපු ඔබවහන්සේට බොහොම පිං හාමුදුරුවනේ ..!!
    🙏🙏🙏

  • @CeylonDiary
    @CeylonDiary 2 роки тому +2

    සාදු සාදු සාදු

  • @tharangasauer8452
    @tharangasauer8452 2 роки тому +40

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏
    සියලු ලෝක සියලු සත්වයන්ට මේ සසරේ භයානක බව පෙන්වීමට ඔබ වහන්සේ සතු සියලු අමනුශ්‍ය දර්ශනය සහිත Video පෙළගැස්ම සහ ඊට අදාල කතාව අපට පෙන්වන්න. පිං සිද්ධ වෙනවා.🙏

    • @sarasitv687
      @sarasitv687 2 роки тому

      Budusaranai

    • @SithThara-f9u
      @SithThara-f9u Рік тому +1

      ​@@sarasitv687 අවසරයි අපේ හාමුදුරුවනේ.අර උඩ කළු සුද්දන් දාපු කොමෙන්ට් දෙක තුනක් තියෙනවා.ඒවාට උත්තර ටිකක් දෙන්න අපේ හාමුදුරුවනේ.

    • @ashenkanchuka5906
      @ashenkanchuka5906 Рік тому

      Mugdayanta reply krnne na ubala wageh😂

  • @ntuchandana-jp4hk
    @ntuchandana-jp4hk Місяць тому

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @Dan-kz7by
    @Dan-kz7by Рік тому +31

    අපි පාතේගම ඤාණිස්සර හාමුදුරුවරුන්ට ඉතාමත්ම ගරු කරනවා හාමුදුරුවෝ මේ අවුරුදු විස්සක් විතර ඇතුළත කාලය තුළ මේ රටේ මිනිසුන්ගේ මිත්‍යාව නැති කරන්න ධර්මයෙන් උදව් වෙච්ච හාමුදුරු කෙනෙක් මෙවැනි හාමුදුරුවෝ ලංකාවේ ප්‍රවර්ධනය වුවහොත් ලංකාව ජය ගන්නවා ගන්නවාමයි කිසිම විදියකින් රාජපක්ෂවරුන්ට මායාව සමාජගත කරන්න බැරි වෙනවා මායාව සමාජ ගත කරපු රාජපක්ෂවරු උන් වැජඹුනා ඒ දවස්වල මේ හරක් විකුණලා බෝක්කු උඩ හිටපු මා හා ආණ්ඩු කිසිම දැනුමක් නැති කන්න බොන්නවත් නැතිව හිටපු රාජපක්ෂවරු 2005 ට පස්සේ රටේ ඉතාම ධනවත් කොටස බවට පත්වීමට හේතුව තමයි හැමදෙයින්ම වංචා කළා රට අප අතට ගෙන යෑම ඒ අප අතට ගෙන යනකොට රටේ මිනිස්සු මෝඩ කරණයට ගති වුනොත් මොකද වෙන්නේ එවුන් සදාකාලිකවම රාජපක්ෂවරුන්ගේ පිටිපස්සේ යනවා

    • @chamaranishshanka5261
      @chamaranishshanka5261 Рік тому

      😂😂😂😂😂😂

    • @KarunaRathna-km7zc
      @KarunaRathna-km7zc Рік тому +1

    • @IhchcaraIhtasklalima
      @IhchcaraIhtasklalima Рік тому +6

      හොඳ සිහි බුද්දියෙන් බැලුවොත් පේනවා ජාතික රූපවාහිනී අදෘෂ්‍ය්මානය වැඩසටහන හරිම ඒක පාර්ෂවිකයි එකම මතයක් දරන දෙන්නෙක් ගේන්නවා අනික් පැත්තට ගේන්නවා තමන්ට පහසුවෙන් නෝන්ඩි කරන්න පුළුවන් දුර්වල අහිංසක මනුස්සයෙක් ගෙන්වන්නේ ,විනිවිද බාවයක් නැ

    • @Dan-kz7by
      @Dan-kz7by Рік тому

      ​@@IhchcaraIhtasklalimaඅපි යම් සිහිකල්පනාවක් ඇති අය පමණක් නම් විනිවිදභාවය යම් දුරකට ප්රමාණවත් වනු ඇත. කෙසේ වෙතත්, අපගේ පීඨ උපතින්ම යම් බාධාවක් හෝ ජීවන ගමනේදී එය පහසුවෙන් විකෘති කළ හැකිය.
      .
      මිථ්‍යාවන් සහ ගුප්ත විද්‍යාවන්ට හසුවීම නිසා ලාංකිකයන් වැරදියට යන අවස්ථා ගැන මට ඕනෑ තරම් උදාහරණ ඔබට ඉදිරිපත් කළ හැකිය. අපේ මිනිස්සු බුද්ධිමත්, ඔවුන් තවදුරටත් රැවටීමට සුදුසු නැහැ.
      මිනිසුන් හෝ වෙනත් ජීවීන් පිටුපස අදෘශ්‍යමාන බලවේග නොපවතින බව මම ප්‍රතික්ෂේප නොකරමි, කෙසේ වෙතත්, ඕනෑවට වඩා දෙයක් ජාතියක් විනාශ කළ හැකිය. එය රාජපක්ෂ තක්කඩියන් විසින් නිර්මාණය කරන ලද අපේ අපායේ ලාභදායී ව්‍යාපාරයක් බවට පත්ව ඇත.
      .
      මම අභියෝග කරනවා, මේ හාමුදුරුවෝ සම්මුඛ සාකච්ඡාවේ යෙදෙන කෙනෙක් වෙන්න ඕනේ එයාගේ දෙමාපියන්ට සහ පවුලේ අයට පොඩි කාලේ ඉඳන්ම ඒ මන්තර ගුරුකම් සිතිවිලි ඇති වූ පසුබිමකින්. එය එසේ නොවන්නේ නම්, උගත් පුද්ගලයකු වෙනත් විද්‍යාව පදනම් කරගත් පැහැදිලි කිරීම්වලට වඩා මන්ත්‍ර ගුරුකම් ප්‍රවර්ධනය කිරීමට ඔහුට නොහැකිය. මානසික රෝගවලට ගොදුරු වූවන් මුණගැසුණු පුද්ගලයාගේ ළමා කාලය හා නව යොවුන් වියේ අත්දැකීම් සමඟ හොඳින් සම්බන්ධ වන බව අද අපි හොඳින් දනිමු. මම යුරෝපයේ සදාකාලිකව ජීවත් වන ශ්‍රී ලාංකික පර්යේෂකයෙක්.

    • @priyasilva5086
      @priyasilva5086 Рік тому +4

      මුන්ට බඩේ අමාරැව හැදුනත් රාජපස්ස.

  • @janakit9704
    @janakit9704 Рік тому

    Very true 🙏.

  • @malkanthipapageorgiou1990
    @malkanthipapageorgiou1990 2 роки тому +14

    This monk my be knowledgable enough to talk about this matter but his spech shows that he is full of anger, revange and pride which we do not expect from monks. 'SENIOR' presenter Nadeesha...

  • @anulanul906
    @anulanul906 Рік тому +1

    සාදු සාදු සාදුබුද්ධදමිමසඝයන තිුවිධරතිනයට මාගේපින්වත් සුවමින් වාන්සේමාගේ නමස් කරයවෙිවා

  • @bandarathilak544
    @bandarathilak544 Рік тому +3

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ