Nopenena Lokayen - (2020-03-09) | ITN

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ •

  • @xxplayerxx65
    @xxplayerxx65 2 роки тому +27

    මං මේ හාමුදුරුවන්ට පට්ටම ආසයි ...කතා කරන විදිහෙන් ඔනම වෙලාවක් අහන් ඉන්න පුළුවන් ...බන පිරිත්ම නෙමෙයි 🙏

  • @chathurayapa1
    @chathurayapa1 2 роки тому +71

    සෙව්වන්දිගෙන් පටන් ගතිපු මේව බලන රැල්ල දැන් නවත්තගන්න බැරිව ඉන්නෙ 😂

  • @MRDheshTiKToK
    @MRDheshTiKToK 2 роки тому +13

    හාමුදුරුවන් ගෙ ඉවසීම තමයි ඉවසීම .... පාද නමස්කාර කරමි...❣️

  • @dilumvenushka1038
    @dilumvenushka1038 2 роки тому +6

    අපේ ස්වාමින් වහන්සේගේ ඉවසීමට ගරු කරමි 🥺💗
    තෙරුවන් සරණයි 🙏

  • @thamiwalisadeeraOfficial
    @thamiwalisadeeraOfficial 2 роки тому +30

    විද්‍යා කුලපති වැඩ්ඩෙක් කියලා තේරෙනවා. පොර හොදට අහන් ඉදලා උත්තර දෙන්නෙ. පිස්සෙක් වගේ කෑ ගහන්නේ නෑ

    • @Lakshitha-03-
      @Lakshitha-03- Рік тому +1

      පිස්සො කලබල උනාට ඩොක්ට කලබල වෙන්නෑනෙ 😁

  • @thelife8836
    @thelife8836 2 роки тому +21

    කමෙන්ට් බලන්න ආපු හැමෝටම සෙව්වන්දි මෑනියන්ගෙ පිහිටයි

  • @ajithckumara
    @ajithckumara 2 роки тому +14

    නුවණ ඇත්තන් සවන් දෙන්නන් සහ තම අවස්ථාව නිසි ලෙස යොදාගන්නන් බවත් මෝඩයින් නිතරම කෑ ගසමින් ආවේගශීලීව හැසිරෙන බවත් මනා සේ පෙනුනා.

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 3 роки тому +63

    මිත්‍යාව බදාගෙන ඉන්න බහුතරයක් හාමුදුරුවරු අතරේ විද්‍යාත්මකව හිතන හාමුදුරුවෝ කෙනෙක්. 🙏

  • @anuslankagallery6295
    @anuslankagallery6295 2 роки тому +90

    සෙව්වන්දි නිසා මේ වැඩසටහන් හොයාගෙන බලන මම😂

    • @dehey4310
      @dehey4310 2 роки тому +1

      Math bn

    • @diamondtv5374
      @diamondtv5374 2 роки тому +1

      Math

    • @arunadeshapriya5880
      @arunadeshapriya5880 2 роки тому +1

      මමත් එහෙම තමයි 😁😁

    • @srilankasrilanka8215
      @srilankasrilanka8215 2 роки тому

      මෙක ඝින් ගොඩාක් කල් දෙවනි ඉනිම වගෙ බලන මෙ වගෙ අය ලන්කාවෙ තව ඉන්නවා ෆන් එකක් දැක්කම ඔය වගෙ දෙවල් බලනවා හිනා වෙන්න බලාගෙන ලන්කාව මෙහම හරි තියෙන එක ගැන සතුටුයි

    • @AllInOne-yv7kn
      @AllInOne-yv7kn 2 роки тому +1

      Math 😂💔

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 роки тому +30

    ප්‍රසිද්ධියේ පිස්සන්ට පිස්සු කෙලින්නත් මාධ්‍යයෙන් ඉඩක් දෙන එක වටිනව 😂

  • @tharindusenarath
    @tharindusenarath 4 роки тому +47

    නිවේදකයාගේ ප්‍රශ්නකෙරීම් සහ තර්ක අසාර්ථකයි. අවශ්‍ය ප්‍රශ්න සහ සකච්චාවට සහබගීවෙන අයගේ කරුණු ඔහු තේරුම්ගන්නා හෝ අවබෝදකරගන්නා විදිහ දුර්වලයි.

    • @sudeerafernando8159
      @sudeerafernando8159 4 роки тому +1

      nivedhakaya hoda una nam lassana programme ekak balanna tibba. hama ekatama paninne eka karanne u

    • @nishanliyanage8289
      @nishanliyanage8289 4 роки тому +1

      oba hari

    • @danidusajeewana7303
      @danidusajeewana7303 4 роки тому +4

      නෑ බන් ඌට තරහයි. තරහ තිබ්බට ඌට කරගන්න බෑ

    • @gaminisenevirathna-zf4rn
      @gaminisenevirathna-zf4rn 9 місяців тому

      උබ එහෙනම් නිවේදකයා වෙයම් 😂

    • @tharindusenarath
      @tharindusenarath 8 місяців тому

      උඹ, මම කිව්ව දේ තේරුම් ගන්න උත්සාහ කරනවා වගේ.. මම බැරි වැඩ කරන්නේ නැහැ.. 😂😂😂

  • @ceyloncooking6055
    @ceyloncooking6055 2 роки тому +1

    මෙි වගේ අමු ගවයෙක් රටට ප්‍රදර්ශණය කිරීම බලවත් වරදක්. හාමුදුරැවන්ට කතා කරන විදිය ඉතාම නරකයි.

  • @jennyweerasinghe4182
    @jennyweerasinghe4182 3 роки тому +14

    නිවෙදක මහතා අසාර්ථකයි.

  • @ukwattage
    @ukwattage Рік тому

    ඉහළට ගත් හුස්ම පහලට එන තරම්වත් විස්වාසයක් නැති මෙ ජිවිතය මෙවැනි වැඩ සටහන් වල කෙනෙකුට දොස් කිමත් කෙනෙකුට ප්‍රරසන්සා කරන්නද උතුම් බුදු හාමුදුරුවෝ දෙසනා කලේ ඉතින් කොහොමද කව්ද නිවන් දකින්නේ ඔය වැඩ සටහන් බලන එකෙන් වෙන්නෙ ඔබලා නිවනින් තව තවත් ඇත්වෙන එක තෙරුවන් සරනයි

  • @travelwithchefdanush6459
    @travelwithchefdanush6459 3 роки тому +19

    දුවමු මිතුර දුවමු මිතුර සෙනෙවිරත්න ...🤣🤣🤣🤣🤣

  • @gayansenevirathna347
    @gayansenevirathna347 4 роки тому +34

    ගොඩක් වටින වැඩසටහන්. ඇත්තටම ලංකාවෙන් මිත්‍යාව ඉවත්ම කලයුතුය.

  • @srilankastarfishbreeders7916
    @srilankastarfishbreeders7916 2 роки тому +12

    අපේ අක්කටත් කාලයක් දෙවියෝ ඇගට වැහුවා. දේවාරුඩයක් කියලා රෑජාමෙට කෑගහලා ලතෝනි දෙනවා. අපිට නිදාගන්නත් නෑ. එක දවසක් මම රෑ වැඩ කරල ඇවිත් පහුවදා රෑ ඔය කේස් එක ආවා. මට ඒ වෙලාවේ යකා ආරූඩ උනා. කුනුහරුප දෙක තුනක් කියලා කන හරහා දෙකක් දුන්නා. අක්කා ආරුඩෙන් වගේ කිව්වා හෙට වෙද්දි තොට වෙන වැඩේ බලාගනින් කියලා කලන්තේ දාලා වැටුනා. එදා ඉදන් දෙවිය මිසින්. මමත් හොදින්. 😂😂

  • @isurudhananjaya7431
    @isurudhananjaya7431 4 роки тому +43

    මූ මරු ආතල් එකක් දෙන්නෙ😂😂
    ඌව හැමදාම ගෙන්නන්නකෝ😂😂

    • @ranyathilini94
      @ranyathilini94 4 роки тому +4

      Isuru Dhananjaya 😂

    • @priyanthagunawardana8039
      @priyanthagunawardana8039 4 роки тому +1

      Viddyapathi mu.ekama kiyanne oyata puluwanda biyagamata enna.
      Athada.boruda pennabam.oyagesurangana.katha.wedakne.viddypathi.kiyanne samporna boru
      A

    • @wada1901
      @wada1901 4 роки тому +2

      😄

    • @aselaamarasinghe7923
      @aselaamarasinghe7923 3 роки тому +2

      Aniwaa

    • @Shogun-AI2
      @Shogun-AI2 2 роки тому +1

      @@ranyathilini94 mawa mathakada

  • @සෙමියාසෙමියා

    පිස්සෙක් හැසිරෙන විදිහ හරියටම බලන්න ඕනිනම් එන්න...සෙනවිරත්න කියලා මරු පිස්සෙක් ඉන්නවා ඕයි

  • @wada1901
    @wada1901 4 роки тому +18

    අපේ හාමුදුරුවනේ මේ තරම් ඉවසන්නේ කොහොමද...

  • @madurangasandaruwan2525
    @madurangasandaruwan2525 3 роки тому +28

    නිවේදනයා විදිහට උපුල් ශාන්ත සන්නස්ගල හිටියනම් කියලා වැඩක් නැහැ.

    • @tharindumadushan3507
      @tharindumadushan3507 2 роки тому +4

      යකෝ එහෙනම් ඩොක්ටර්ටයි හාමුදුරුවන්ටයි වලි බේරන්න වෙනවා පැයක් විතර.😅😅😅

    • @Ashen_Jayamanna
      @Ashen_Jayamanna 2 роки тому +3

      @@tharindumadushan3507 habai hitiyanm bn aye jeewiteta me vage mitya un ena ekk na

  • @vidurasanka2566
    @vidurasanka2566 2 роки тому +1

    Sampurna wadasatahanama skip karanne nathuwa baluwa.... fatta athal ha supiri kallak ghala baluwama thawa athala

  • @cutebaby9829
    @cutebaby9829 2 роки тому +11

    සෙව්වන්දි මෑණියන්ගෙ වීඩියෝ එකෙන් පස්සෙ ආව කෙනෙක් වෙමි 😁

  • @chandularandeepa2289
    @chandularandeepa2289 2 роки тому +10

    42 min කෝල් එක කපුවගෙ රෙදි ලෙෆ්ට් 🤣🤣

  • @bhaiyu143
    @bhaiyu143 2 роки тому +13

    සයුරි වගේ නිවේදිකාවක් හිටියනම් හොඳයි..😒

  • @vidurasanka2566
    @vidurasanka2566 2 роки тому +2

    Pau kiyalath hithenawa..... 😁😁😁😁

  • @pawanmihiranga5237
    @pawanmihiranga5237 4 роки тому +27

    නිවේදක මහත්තයා බාධා කරන්නෙ නැතුව සාවදානව අහන් හිටියනම් තව ටිකක් සෙනවිරත්න මහත්තයා ගෙන් ආතල් එකක් ගන්න තිබ්බ..😅

  • @expatriate2477
    @expatriate2477 4 роки тому +6

    තුන් දෙනෙකු එකතුවී එක්‌කෙනෙකුට ගැසීමක්‌ ප්‍රදර්ශනයවේ. වැඩසටහණ තුලනාත්මක නොවේ. ප්‍රතිවිරුද්ධ මත ඉදිරිපත් කරන දෙදෙනෙකුත්, පැත්තක් නොගෙන මුලාසනයේ සිට තුළනාත්මකව ඉදිරිපත්වූ කරුණු සාවධානව අසාසිට විසඳන පුද්ගලයෙකුත්, තමාගේ පුද්ගලික මති මතාන්තර අමතක කොට විවාදයට සහභාගිවන දෙපාර්ශවයෙන්ම සාධාරණ ලෙස ප්‍රශ්ණ ඉදිරිපත් කර වැඩසටහන මෙහෙයවන නිවේදයෙකුත් වැඩසටහනට අවශ්‍යය.

  • @shyamalyashodarasrikantha8589
    @shyamalyashodarasrikantha8589 Рік тому +3

    සෙනෙවිරත්න බ්‍රෝ , කාටූන් වල හඩකවන්න නම් සුපිරි.
    කෑකෝ පප්ප වගේ.

  • @kingdomoflife34
    @kingdomoflife34 2 роки тому +19

    සෙව්වන්දිට වඩා චාටර් උන මේ කපුවා 🤣🤣

  • @samanbandulage5006
    @samanbandulage5006 4 роки тому +25

    මු දුප්පත් මිනිස්සු හොයන්නේ මනසින් දුරුවල නිසා

  • @lahirudx
    @lahirudx 4 роки тому +9

    Wadagath Programm ekak. Excellent work ITN

  • @dinethbuddhika2127
    @dinethbuddhika2127 2 роки тому +4

    ආතල් කියන්නේ සුපිරිම ආතල්

  • @pradeepkonara6576
    @pradeepkonara6576 4 роки тому +6

    මේ නිවේදකයා අන්තිමයි...

  • @dinethbuddhika2127
    @dinethbuddhika2127 2 роки тому +8

    පට්ට ආතල් 🤣🤣

  • @dinindu9941
    @dinindu9941 4 роки тому +31

    මීට වඩා හොඳට කපු උන්නැහේව හිරකරන්න පුලුවන්. ඒත් නිවේදකය අහන ප්‍රශ්න තර්කානුකූල නෑ සමහර වෙලාවට. නිකන් වචන හරඹයක් විතරයි යන්නේ.

    • @sachirathnayake5815
      @sachirathnayake5815 Рік тому

      මටත් ඒක හිතුනා...මෙතන කිසිම පෙර සූදානමක් නෑ ...එහෙම උනානම් ඔයිට වඩා හොදට කපුවා කරන්නේ බොරුවක් බව ඔප්පු කරන්න තිබුනා..නිවේදකයාට දැනුමක් නෑ ප්‍රශ්න අහන්න...ඒ නිසා කපුවා කටින් ගහලා දිනනවා.ඔතන අහන ප්‍රශ්න වල සහ අහියෝග කිරීමේ පෙර සැලසුමක් තිබුනානම් ඔයිට වඩා හරවත් වැඩසටහනක් කරන්න තිබුනා..

  • @KapilaSunna-eu5wf
    @KapilaSunna-eu5wf Рік тому

    Me program eka nisa mn dan sathuten

  • @sadeeperera1551
    @sadeeperera1551 2 роки тому +6

    මේ ඔක්කොම මනස.. රෝගී තත්වම තමයි.. මොකද මට පහුගිය ටිකේම කළුපාට නොපෙනෙන මොකද්දො නොතේරෙන රූපයක් පෙනුනා.. ඒක මොකද්ද මම දන්නෑ.. මිනිස් රූපයක් නෙවේ.. මට මේක මානසික වදයක් වුණා.. අපේ අම්මා මාව දෙවාල වලට අරං ගිහිං නූල් පවා දැම්මත් මට ඒ රූපේ නිතරම පේනවා.. පස්සේ මම මේ සම්බන්ධ self studies කරා.. you tube එකේ බැලුවා.. මේ කාලේ මට හම්බුනා විශ්ව ආකර්ශන නීතිය කියලා දෙයක්.. මේක මැජික් එකක්වත් මන්තරයක්වත් නෙවේ.. මේක ගැන නොදන්න අය ඒ ගැන හොයලා බලන්න.. හැම දේටම උත්තරේ විදියට මට ලැබුනේ ධනාත්මක මනස.. මේක තමා මන්තරේ වුණේ.. අද වෙනකන් මට කිසිම අවුලක් නෑ.. කරන හැමදේම හරියනවා සහා මගේ හීන හැබෑ වෙනවා.. මේවා පස්සේ යන්න එපා කිසි කෙනෙක්.. අමනුශ්‍ය බලපෑම් කියලා දෙයක් නෑ ඒ අපි විසින්ම හදා ගත්ත මානසික ලෙඩ..

    • @gayangaamarasekara9911
      @gayangaamarasekara9911 2 роки тому +2

      Poddak oya dr kenek hambenna. Normally, Neurological conditions walata ohoma wenawa.
      For example - Most eye floaters are caused by age-related changes that occur as the jelly-like substance (vitreous) inside your eyes becomes more liquid. Microscopic fibers within the vitreous tend to clump and can cast tiny shadows on your retina. The shadows you see are called floaters.

  • @nima0011
    @nima0011 Рік тому +1

    අරූගේ මන්තරේ තමා ඈහ් 😂😂😂😅

  • @jayanathkgamage3343
    @jayanathkgamage3343 Рік тому

    This program is good need to practical matherd

  • @kasunchathurangakuruppuara7092
    @kasunchathurangakuruppuara7092 4 роки тому +5

    niyama programme eka...

  • @madugayan37
    @madugayan37 3 роки тому +1

    හීනි වේස බෝවිටියා කෝටුවකින් ගහන්න ඕනෙ,i t n පාලන මැදිරියෙන් පැනල දුවන්න

  • @amilathushani9853
    @amilathushani9853 3 роки тому +14

    Aiyo සෙනවිරත්න 😅😅😂😂

    • @Hic530
      @Hic530 2 роки тому

      🤣🤣🤣🤣

  • @champa2004
    @champa2004 2 роки тому +2

    නම්බුව ලෙෆ්ට් 😌

  • @නීරෝගීසුවය
    @නීරෝගීසුවය 4 роки тому +4

    එකම විෂයක් තමයි හරි කියල කතාකරනවනම් ඒක වැරදියි...ඒකට හේතුව තමයි වර්තමානයේ මේ මොනව කතාකලත් මේ සියලුම තර්ක විතර්ක කතාකරන්න පුළුවන් උනේ හැමෝටම නවීන තාක්ෂණය නවීන විද්‍යාව දියුනු වීමත් සමගයි...ඒ නිසා මේ සාකච්ඡා කරන සියලුම දෙනාගේත්..ඔබ අප සැම දෙනාගේත් අතීතයේ හිටපු අපේ ආත්තම්මලා සීයලා දැන් කවුරු පිලිගත්තත් නොගත්තත් ඒ කාලෙ තෙල් ටිකක් මතුරගෙන..නූලක් දාගෙන..බලියක් නටාගෙන..ශාන්තිකර්ම කරගෙන .ගමේ වෙදරාලගේ ගුරුකම් ..කෙම්ක්‍රම ..හෙල පාරම්පරික වෙදකම තුලින් තමයි ජීවිතය ගෙනගියේ...හැබැයි එ අය අවුරුදු සීයට වඩා ජීවත් උනා...ඒක තමයි ඇත්ත...

  • @chamodbuddika7032
    @chamodbuddika7032 3 роки тому +8

    මුගෙ කටහඩ සුරපප්පා එකෙ මුහුදු කොල්ලකාරයගෙ කටහඩවගෙ

  • @dikshan1150
    @dikshan1150 3 роки тому +18

    කපුවා කපෝති.😁😂

  • @buddhismacademydhammawasat3181
    @buddhismacademydhammawasat3181 2 роки тому +6

    සෙනේවිරත්න .......සෙව්වන්දි....😁

  • @inkaproduction9280
    @inkaproduction9280 4 роки тому +2

    Oyalage oya karana weda walin ape sanskruthiya budu dahama thwath helluwata lak wenawa.

  • @nirmalagunawardena9203
    @nirmalagunawardena9203 2 роки тому

    Sewwandee's elder brother. Full fun program

  • @නීරෝගීසුවය
    @නීරෝගීසුවය 4 роки тому +4

    තමන් සියලුම දේ දන්න කෙනෙකු ලෙස නොව තමන් දන්න දේ පැහැදිලිව කතාකරනවානම් මේ හැමෝටම යමක් වැටහේවී.....වැඩසටහන අවසානයේ හිස්තැනක් පමනයි ..දවස තුල කතාකල කිසිදු විග්‍රහයක කිසිදු පැහැදිලි තාවයක් නොමැත...මෙහෙම උනාම මේ ගුප්ත ශාස්ත්‍ර අභාවයට ම යනව

  • @sagarasamarasinghe598
    @sagarasamarasinghe598 4 роки тому +5

    Well it's a fine programme. Three experienced experts in the relevant fields. But without the practical background. Why can't you employ a so called patient and record the whole incidence. Then you can show the viewer what it is and what it is not. Major problem here that unbalances the debate is the lack of logical questioning coupled with problematic approach towards the argumentation. Better using a more reliable orderly way with provable practicabilty. Because at some point either this or that has to be dominent over that witch supercede human misconceptions.

  • @d.m5705
    @d.m5705 3 роки тому +6

    කපුව හොඳයි පාර්ලිමෙන්තුවට.

  • @ROHANYouTubeChannel-d3v
    @ROHANYouTubeChannel-d3v 21 день тому

    මට බලනකොටත් හිනාහා කට්ටඩියා අවසානෙදිත් කෑගාහානවා ඇහෙනවා😂😂 ලොකු උදව්වක් කරන්න මට හාමුදුරුවංගෙයි විඩ්‍යා කුලපති තුමාගෙයි නම්බර් දෙක ලබා දෙන්න ලොකු උදව්වක් මම මේ වැඩ සටහාන නිතරම බලන කෙනෙක් තෙරුවන් සරනයි

  • @hema1949
    @hema1949 4 роки тому +10

    2019 අප්‍රේල් මස 21 ඉරිදා සිදුවු “ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරය“ ඉතා කණගාටු සිද්ධියකි. වරදකරුවන්ට “උපරිම“ දඬුවම් දිය යුතුයි.
    මෙම අවස්ථාවේදී අපේ ඊනියා අනාවැකි කියන අය (ජෝතිෂ්යවේදීන්) ගැන යම්කිසිවක් කියන්න මා කැමතිය. මෙතරම් ඛෙදවාචකයක් ගැන අනාවැකි, මා දන්නා තරමින් ඔවුන්ට කලින් කීමට නොහැකි විය. දැනට මරණ සංඛ්යාව 260 පමණකි, තුවාල ලැබූවන් 500 පමණකි. ස්වාභාවික විනාශයකින් හැර, එක අවස්ථාවකදී මෙතරම් විශාල සංඛ්යාවක් විපතකට ගොදුරුවූ ප්‍රථම අවස්ථාව මෙය වේ.
    ආදරණීය මහජනතාවනි, මේ ආකාරයේ ඊනියා බොරුකාරයන්.., සාස්තරකරුවන්.. ගැන සිතා, ඔබම තීරණයක් ගන්න, ඔබගේ වටිනා කාලය සහ මුදල් මෙවැනි වංචාකාරයින්ට පුජා කරනවද නැද්ද යන්න.
    කරුණාකර මෙම පණිවිඩය අන් අය සමඟ බෙදා ගන්න! ස්තුති!!

  • @heshanranaweera5205
    @heshanranaweera5205 3 роки тому +8

    මොකක් උනත් පව් බන් මේ සෙනෙවිරත්න කියන කෙනා, හාමුදුරුවෝ එහෙන් පිස්සෙක් කියල ප්‍රසිද්ධියේ ම බනිනවා
    අර ඩොකායි , නිවේදක ගොබ්බයයි එහෙන් පචම කරල දාන්න හදනෝ
    නිවේදක උනාම ඕනවට වඩා අන්තවාදී වෙන්න හේතුව නම් තේරෙන්නෙ නෑ
    ප්‍රසිද්ධියේ ම තනි වෙනකොට ඒ මනුස්සයට තරහ යන එක සාධාරණ යි
    මීට වඩා එයාට තැනක් දීල කතා කරපන් යකෝ
    මූ හැම පෝයටම බැනුම් අහන්න හරි බලාගෙන එන එක සලකලවත් 😒😒😒

    • @dushanranasingha6349
      @dushanranasingha6349 2 місяці тому

      ප්‍රසිද්ධියේ ගොන් කතා කියද්දී මිනිහෙක්ට නිකන් ඉන්න අමාරුයි තොට මොලේ නෑ උබත් මිත්‍යා මත දරන එකෙක්

  • @re.k.d.thero.5635
    @re.k.d.thero.5635 3 роки тому +3

    කපු මහතගෙ අත මොකද කියලා අහන්න.එපැයි.ඒකටත් පොර හොස්පිටල් එකෙන් බෙහෙත් අරන් තියෙන්නේ

  • @lahirudananjaya4970
    @lahirudananjaya4970 4 роки тому +7

    ITN නිෂ්පාදක මණ්ඩලයෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ වගේ පිස්සෝ ගෙන්නන්න එපා. මැදිරියට ගෙන්නන්න කලින් මැදිරියෙන් පිට පරීක්ෂණයක් කරලා ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවකින් පෙන්විය යුතු චරිතයක්ද කියලා නිගමනයකට එන්න.
    ගෙන්නන්නන් වාලේ ගෙන්නන්න එපා. අපරාදේ මේ පෝය දවසේ මිනිස්සුන්ට වටිනා දැනුමක් ලබාදෙන්න තියන ගුවන් කාලය.

  • @ruwankodagoda7926
    @ruwankodagoda7926 3 роки тому +6

    අපොයි කපුවා ඉවරයි 😂😂😂🤣🤣😊😊😅😅😅

  • @vidurasanka2566
    @vidurasanka2566 2 роки тому +1

    42:00 supirima athal methana idan..

  • @SL-qb8wt
    @SL-qb8wt 2 роки тому +3

    නොපෙනෙන ලෝකය ගැන.විස්වාස නොකරන උන්😂❤️...දෙවියන් විස්වාස නැති උන්ට දෙවියන්ගෙන් පිහිටක් නැ..

  • @himashamalshani8240
    @himashamalshani8240 2 роки тому +1

    මේක ආතල්😂😅😅😅

  • @vidurasanka2566
    @vidurasanka2566 2 роки тому +1

    45:12 meka maru.... 😂😂👉👌

  • @gayanmadhushanka1038
    @gayanmadhushanka1038 2 роки тому +1

    අයියෙ⁣ා් සෙනවිරත්න😂😂😂😂😂😂😂😂

  • @madugayan37
    @madugayan37 3 роки тому +6

    ඕකා හරියට යකෙක් දැක්කොත්,ඕකට බඩ ගිහිල්ල,ඕකගෙ දැඩිමුන්ඩ දෙයියන්ට මුලු ජීවිත කාලෙටම ඕකගෙ පුක හෝදන්න වෙනව

  • @kukumuse
    @kukumuse 4 роки тому +3

    මීට වඩා හොද ප්‍රශ්න අහන්න බැරිද?

  • @නීරෝගීසුවය
    @නීරෝගීසුවය 4 роки тому +5

    මේ ශිල්ප තුල අභියොග කල යුත්තේ ශිල්ප පරීක්ෂා කිරීම සදහා නෙමෙයි ..අනික කාටවත් බැ හැමදේම කරන්න ..කිසිම කෙනෙකුට බැ හැමලෙඩෙක්ම..හැම ප්‍රශ්නයක් ම විසදන්න ..මොනයම් හෝ ප්‍රශ්නයක් නිසා පීඩාවට පත්වූ කෙනෙක් ඒ ප්‍රස්නෙන් නිදහස් කරල දෙනවනම් අන්න ඒක තමයි හොදම අභියෝගය ජයගත්තු..

  • @nimeshasamarathunge6196
    @nimeshasamarathunge6196 12 днів тому

    මාධ්‍ය වල රෑට යන මැති ඇමති වරුන්ගෙ වාද විවාද වලට වඩා මෙ වැඩසටහන දහස් වාරයක් ආතල් 😂😂😂

  • @ahasa8459
    @ahasa8459 4 роки тому +4

    මේ වේසිගේ පුතා පට්ට කපටියෙක්.මූ දුප්පත් මිනිස්සු හොයන්නේ උගේ වාසියට.මොකද දුප්පත් මිනිහට හැමදාම ප්‍රශ්න විතරයි.අදාපනයත් ගොඩක් අඩුයි.එදා වේල හම්බකරන් කන මිනිස්සුනේ සිතුම් පැතුම් හරිම සීමිතයි.ඉතින් ඒ මිනිස්සු හැමදාම වගේ ලෙඩ වෙනවා.කෝකටත් තියෙන්නෙ රජයේ ඉස්පිරිතාලෙ විතරයි.ඔය මිනිස්සු සාම්ප්‍රදායික නිසා හැමතිස්සෙම ඔය අඩු මානසික මට්ටමකින් තමා හැමදේම දකින්නේ.ඒ මිනිස්සු රවට්ටගන්න හරිම ලේසී.මේ වීඩියෝ එකටත් ගොඩක් ඒ වගෙ පවුල් වල අය comment කරලා තියෙනවා.එයාලා කොහොමත් කැමති ඔය වගෙ අභිචාරී නිශ්පල දේවල් පස්සේ ගිහින් මොහොතකට හරි තමන්ගේ තියෙන ප්‍රශ්න විසදගන්න....

  • @ashanrangana1480
    @ashanrangana1480 3 роки тому +1

    Mama laga hitiyana kapuwa kapotii.

  • @dhananjayaperanuwan2908
    @dhananjayaperanuwan2908 2 роки тому +1

    පට්ට ආතල් කපුවා 😂😂😂😂😂😂

  • @wn4838
    @wn4838 3 роки тому +5

    අයේ ගෙන්නන්න ආතල් 😂

  • @drtvofficialyoutubechannel2365
    @drtvofficialyoutubechannel2365 2 роки тому +1

    araka antimata kagahanawa ahenawa background eke hyoooo

  • @arunadeshapriya5880
    @arunadeshapriya5880 2 роки тому +3

    කපු අයියේ 😁😁 මොකො 😁😁😁

  • @nethujinadasa315
    @nethujinadasa315 4 роки тому +25

    මිනිහා කොහෙමද ගමට යන්නේ . ?.. මඩකලපුවේ හාමුදුරුවෝ හිටියනමි කනත් පලනවා

  • @shanakaj007
    @shanakaj007 4 роки тому +6

    I"m a scientific thinker! But I think all the parties should be given equal times even to Mr. Senevirathne.

  • @dilanchathuranga736
    @dilanchathuranga736 4 роки тому +3

    මෙය නරඹන යම් හෝ ඤාණයක් ඇති පුත්ගලයෙකුට මිත්‍යාව කුමක්ද? සත්‍ය කුමක්ද? යන්න හොඳින් අවබෝධ වනවා..

  • @sameerasampath2969
    @sameerasampath2969 2 роки тому +3

    මෙන්න මේ පිස්සව බැඳල දාන්න😂😂

  • @ravindujayawardana8766
    @ravindujayawardana8766 2 роки тому +1

    me wage wadasatahan watinwa.mithya wiswasa matha duwana ape minisun wenuwen.namuth Niwedaka thumage tharka idiripath kirima durwalai

  • @නමෝබුද්ධාය-ස1ථ

    මේක බලන මට පිස්සු ?
    යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ තමයි,
    වගකිමක් නැති උම්බෑ උම්බෑ කියන අය ගේන්න එපා

  • @Channelsaku692
    @Channelsaku692 4 роки тому +2

    Kiyatda bn meka ynne

  • @thelife8836
    @thelife8836 2 роки тому +2

    පන්සලේ දේවාල හදන්න අවසර දීපු හාමුදුරුවරු මේවට වගකියන්න ඕන

    • @nisansalasandamali4672
      @nisansalasandamali4672 2 роки тому

      පන්සලේ දේවාල හදන්නේ හාමුදුරුවෝ නිසා නෙවෙයි.මම කියවලා තියෙන විදියට හෙළ රජවරු සමහරක් හින්දු භක්තික දේවියන් සරණපාවා ගත් අවස්තාවල රජු පන්සල් ගිහින් බුදුන් වදිද්දී, ඒ බිසව්වරුන්ට ඔවුන්ගේ ආගමික වතාවත් කරන්න පන්සල් භූමියේ පැත්තක දේවාලයක් නිර්මාණය කරලා දුන්නා.ඒක අද දක්වා පැවතගෙන එනවාලු.
      ඒත් දැන් පන්සල් වල සමහරක් දේවාල වල සල්ලි හොයන බිස්නස් කරනවා. දෙයියෝ විකුණන් කනවා.

    • @thelife8836
      @thelife8836 2 роки тому +1

      @@nisansalasandamali4672 දේවාල හැදුවෙ හාමුදුරුවො නෙවෙයි උනාට අවසර දීල තියෙන්නෙ හාමුදුරුවොනෙ

  • @GamesterStudio
    @GamesterStudio Рік тому +1

    samaja sathkarayak widihata ara rata idan katha karapu narabanniyata niwedakaya kiyanawa "ara kalin katha karapu gaanu kenalu". Ochchara sewayak karapu e narabanniyata me niwedakaya maarama asadaranayak kale.. eya karapu sewayata me ratata thiyana aadarayata katha kare nattan wena laba prayojanayakata neweine. Ohoma kalama e ayata mokada hithenne?? Me wage wadasatahan walata daksha niwedakayo yodaganna..

  • @jamesfernando8953
    @jamesfernando8953 6 місяців тому

    Patta kariyo...

  • @නීරෝගීසුවය
    @නීරෝගීසුවය 4 роки тому +3

    වර්තමාන සමාජය තුල කතාකලයුතු මාතෘකාවක් .ඒ වගේම ඉතාමත් හොද වැඩසටහනක්..අමනුෂ්‍ය දෝෂ කිසිසේත්ම වර්තමානයේ ඇතිවිය නොහැකි බව කියවෙනව .නමුත් අමනුෂ්‍ය බලපෑමක් එසේ ඇතිවිය නොහැක්කේ වර්තමානයේ නම් ..අතීතයේ එවැනි බලපෑමක් තිබෙන්නට ඇති කියල කිව්වොත් මම හිතනව නැහැ කියල කෙලින්ම කියන්න බැරිවේවි කියල ..සාකච්ඡා කල යුතු ප්‍රස්නයක් මෙතන තියෙනවා නොවෙද...

  • @shanthanawaratne3258
    @shanthanawaratne3258 4 роки тому +3

    P.N.විද්‍යාකුලපතිට මානසික ආබාදයක්ද?
    අභියෝග කර කර යන එකනේ කරන්නේ වෛද්‍යවරයේකුට පේන්නුවොත් හොදයිද?

  • @chamodkaushalya3069
    @chamodkaushalya3069 3 роки тому +3

    අම්මෝ හොර කපුස්😂

  • @k.mfernandooo3825
    @k.mfernandooo3825 4 роки тому +4

    ජීවිතේට කපු මහත්තයෙක් ගාවට යන්න හිතෙන්නෙ නෑ මේ මල විකාරයෙන් දොඩවනවා

  • @easyfoodsbyshan2709
    @easyfoodsbyshan2709 4 роки тому +1

    Ape hamuduruwane yapahuwe hitiya amanusaya dewal walin wada gaththa hamuduru naman .

  • @LaiyaThinking
    @LaiyaThinking 2 роки тому +1

    Ammo athal🤣🤣🤣

  • @adeeshadiumin668
    @adeeshadiumin668 2 роки тому +1

    Anaaaaaaa paw ban uu

  • @Travelwithiduwa
    @Travelwithiduwa 2 роки тому

    ඇයි බන් නම්බරේ කියන්ඩ දුන් නැත්තේ

  • @indikayoutubetv6375
    @indikayoutubetv6375 2 роки тому +5

    ගොන් මීහරකෙක්.....ඔබ වහන්සේට තෙනුරුවන් සරනයි...🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @Leo-mq5pe
    @Leo-mq5pe 3 роки тому +6

    කපුමහත්තය ෆයර් වෙල 😂

  • @SL-qb8wt
    @SL-qb8wt 2 роки тому +2

    මනස අව්ල් නැතිනම් මියගිය කෙනෙක්ට ඇගට එන්න බැ එත්.මානසිකව වැටිලා ඉන්න කෙනෙක්ගෙ ඇගට එයාලාට එන්න ලේසී..එම ඇගට වැහුනම එ කෙනාගෙ හැසිරීම වෙනස් වෙනවා..කටහඩ පවා❤️..

    • @beautyofsrilanka2023
      @beautyofsrilanka2023 2 роки тому

      එහෙම ඇඟට එන්න නෑ. ඒවා බොරු මනස්ගාත

  • @nuwanthushari2867
    @nuwanthushari2867 2 роки тому +2

    කපුව මාමන්ඩිය කර ගත්තොත් නම් මන් දුවට ගරා යකා පෙන්නන්නව....🤓🤓🤓🤓

  • @sithumdilmith7396
    @sithumdilmith7396 3 роки тому

    Mata awurudu 17i eth mn asaii me wadasahan balanna

  • @hjjnj9741
    @hjjnj9741 2 роки тому

    Mama me nikan ahanne konda deniye hamuduruwoo karapu DeWal walata mokada kiyanne yaluwoo????????

  • @milinduinside9670
    @milinduinside9670 2 роки тому +1

    මිස්ටර් කපූ ෆයර් වෙලා 🤣🤣

  • @daveperies8074
    @daveperies8074 4 роки тому +1

    Garuthara apee hamuduruwan wahanse, kuwru hora boruwa karath, manussayek ta apahasathamaka wa katha kireema gana, godak kanagatui.
    Minissu api okkoma marunama panuwo gahanawa tham. Unwahanse kisima dayak bududahama anuwa namai pilituru dunne, unwahansetai -kulapathi ona widiyata witharai... harima kanagatui unwahanse paksa pathiwa wadarana aka gana

    • @nimsara34
      @nimsara34 2 роки тому +1

      ගොබ්බයෙක්