Thawakalika piliyam owa hri yanne naa e amanussayanta siri saddarmaya ahanna awasthwak deela ee ee ayata pin anumodan krawala e aya sugatheegame karawanna oni nathinam oyalath duke e amanussayath duke ewata piliyam krna swameenwahanse knk innawa kisidu mudalak aya nokara karana ahu wenna epaa salli kadaganna ayata
Mata loku prashnayk tyenwa ape amma neti una masa 3kata kalin me wage deyk nisa. Mata dan thaththa genat bayai . Mm welawa beluwa ma kiuwa eyatat karadara wenwa kiyala . Ane mata mekata udau karanna..
හරීම වැදගත් සංවාදයක් , මේ උත්තමයන් වහන්සේ කරන දේශනාවන් බෝම ආසයි අහන් ඉන්න පළමුවම , ඒ වාගේම හරීම කාලෝචිතයි. හොද දැනුමක් ගත්තා .......... බෝම පින්. හරිම වැදගත් සංවාදයක්
Budusaranai
තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සෙ ගෙන් අවසරයි ඉල්ලිමට විශ්ව අකාර්ෂණ නිතිය පිළිබඳ වැඩසටහනක් ඉදිරිපත් කරන ලෙස කාරැණිකව ඉල්ලා සිටිමි 🙏
Budusaranai
Thanks
ඔබ වහන්සේට නිදුක් නීරෝගි ,දීර්ඝායුස ලැබේවා .තෙරැවන් සරණයි .🙏🙏🙏
Budusaranai
බුදුසරණයි
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ . නමෝ බුද්ධාය ...!!! ඔබවහන්සේ ට දීර්ඝායු ලැබේවා ...!!! 🌼💫🙏🙏
Budusaranai
Budusaranai
අනේ ස්වාමීන් වහන්ස ..🙏🙏 මගේ ගෙදර ගේ ඇතුලේ කුස්සියේ ගෙබ්බෝ ඉන්නවා හරියට ඒ අය යැව්වත් ආයේ එනවා..මට ඒකට හේතුව පහදා දෙන්න ..🙏🙏 තෙරැවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏
Budusaranai
හාමුදුරුව්නේ මට ලොකු ප්‍රස්නයක් තියෙනවා මන් රට ඉන්නෙ මට මගේ දරුව ගැන පෙනවා එක ජිවිත අවදානමක්.මිට කලින් එහෙම පෙනිලා දරුව නිතර නිතර අසනීප උන අසිමිත විදිහට.මන් ලංකාවට ගිහින් ආයේ අවා දැන් මට ආයේ පෙන්න ගන්නවා දරුවා ගැන එක මට මෙහෙම කියන්න බැ හාමුදුරුවනේ
@@sarasitv687mata loku prashnayak tyenwa හාමුදුරුවනේ mata number ekak dennako
Jalanandana piritha demma api gembo dan na
@@amilaprasad55 මට ඔහොම ප්‍රශ්න ආවා. මට මැසේජ් කරන්න. උදව්වක් කරන්නම්
හොදින් පැහැදිලි උනා.දීර්ඝා යුෂලබත්වා.සත් පුරුෂයන් වහන්ස.නිදුක් වේවා .පින්වතුන් වහන්ස.නීරෝගි වේවා ආර්‍ය්යන් වහන්ස🙏🙏🙏🌷🌷🌷
Budusaranai
Budusaranai
බොහොම පින් ස්වාමීන් වහන්ස අපව දැනුවත් කලාට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
බුදුසරණයි
Budusaranai
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! ඔබ වහන්සේට!
Budusaranai
තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
ඉතා හොඳ, කාලීන, ප්‍රායෝගික වැඩසටහනක්. මෙවන් වැඩසටහනක් කිරීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වෙනවා.
Budusaranai
බුදුසරණයි
Theruwan සරණ yi pin වත් suwamin වහන්සේ ta නිදුක් නිරෝගී suwayama වේවා
Budusaranai
හොද සාකච්ඡාවක් ..දීර්ඝායු වේවා 🙏🙏🙏🙏 හාමුදුරුවන් වහන්සේට
ස්තුතියි අපේ ගෙදරට 🌷🌺
මමත් මගේ පවුලේ අයත් හොදට බැට කාපු අය හොල්මන් අවතාර වලින්.
ඔය කියන ඒවා ඔක්කොම අත් දැකලා තියනවා ..අදටත් විදිනවා
පිටරටත් හොල්මන් තියනවා භූතයෝ ඉන්නවා..
ඒත් මම මෛත්‍රි සිතින් හැමදේම විද ගෙන ඉන්නවා ..
Budusaranai
Budusaranai
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
Budusaranai
Budusaranai
සියලු සත්වයෝ
නිදුක් වෙත්වා
නීරෝගි වෙත්වා
සුවපත් වෙත්වා !!!❤🙂
Budusaranai
බුදු සරණයි!
ඔබවහන්සෙට දීර්ඝ ආයුස ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
Budusaranai
විදේශ රටවල් කිහිපයක ජීවත් වන මා මේවා විශ්වාස නොකරපු කෙනෙක් ඒත් මම අත්දැකීමෙන්ම අමනුශ්‍ය බලවේග වලට ගොදුරු වූ කෙනෙක් එක එක අත්භූත දේවල්ද මට සියසින් දකින්න ලැබුනා, ඒ නිසාම ඔබ වහන්සේ සදහන් කර සියල්ල ඉතාමත් නිවැරදි බව මා සදහන් කරනවා... තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට.
Budusaranai
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
Budusaranai
ජනතාවට දැනුම බෙදාදෙන අර්ථවත් වැඩසටහනට දායක කර ගැනීම පිළිබඳ මාගේ හදපිරි ස්තුතිය
Budusaranai
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස
Budusaranai
🙏🙏🙏🙏🙏 tharuwan saranai ape hamuduru wane oba nodanna karunu karana tharum Kara dima etamath age karami.digausa labewa labewa labewa .
Budusaranai
ඔබවහන්සේata උතුම් teruwan සරණයි 🙏🙏🙏
🙏🙏🙏
මාරම බුද්දියක් තියෙන්නේ ඔබ වහන්සේට
ගැටලුවක්ද?
සාදු සාදු සාදු තෙරැවන්සරණයි අපෙ හාමුදුරුවනේ
Budusaranai
බුදුසරණයි
ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ලැබේ වා 🙏🙏🙏
Busaranai
බුදුසරණයි
තුනුරුවන්ගෙ සරනයි 🙏🙏🙏
Hiru
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ.අපේ ගෙදරත් ප්‍රෂ්න එමටයි.ඔබ වහන්සේ සම්බන්ධ කරගන්න පුලුවන් අංකයක් වෙලාවක් ලබා දෙන්න.🙏🙏🙏
Budusaranai
අසන නරඹන සැමට තෙරුවන් සරණයි!
🙏🙏🙏
ඔබවහන්සේ මුනග්සෙන්න අවස්ථාවක් ලබාදෙන්න ස්වාමිනි බුදුබව labei. මම harema අසරණ වෙලා enne අමනුස්ස ප්‍රස්නයක් නිසා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Suwaminwahansa Theruwam saranaiii mt phone no aka denna puluwamda mt prasna godak thiyenawa
🤣🤣🤣🤣
🙏🙏🙏
Harima aruth bara I theruwan saranai ape hamuduruwanta
Budusaranai
බුදුසරණයි
තෙරුවන් සරනයි ඔබ වහන්සේට ,
Budusaranai
Pinwath Buddha Puthrayanan wahanseta Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya Labewa
Bath! Sithin Sirasa nama Namaskara karami
Namaskara wewa!
Namaskara wewa!!
Namaskara wewa!!!
🙏🙏🙏🙏🙏
,
Budusaranai
Bo gasak miduley tiyenna hodada
ගැටලුවක් නැත
Theruwan saranai ape hamuduruwane mama polonnaruwe. .mata oba wahanseta kiyala loku wedak karaganda thiyawa..kohomada hamuwanne .
Budusaranai
Budusaranai
Hamuduruvane mata oba vahansege pon namba ekak danna loku ? Inne mage daruva
Hamuduruvane mata oba vahansege pon namba ekak danna loku ? Inne mage daruva
බුදු සරණයි ඔබවහන්සේට......🙏
Budusaranai
තෙරුවන් සරණයි!
නමස්කාරය ස්වාමින්වහන්සේ
Budusaranai
Dr. Ven. Ethkandure Sumanasara hamuduruwange shanti karma itama wiswasadayakayi. mage gedara ewidinna beriwa sitiya akka suwapath kale ape garu swameen wahanse. Thibuna kodiwinaya pirite balayen iwath kota kisima behetak netiwa akkawa negittuwa. Baya netiwa yanna ma obata sahatika wenawa.
Can you pls give the contact
ස්තුතියි ඔබට ...හාමුදුරුවො සම්බන්ධ කරගන්නෙ කොහොමද..දුරකථන අංකයක් තියෙනම් දෙන්නකො..
හාමුදුරුවන් මුනගැහෙන්න වෙලාවක් කියන්න පුලුවන් නම් පින්.
Contact karaganna puluwan widiyak thiyenawanm godak pin
@@priyanthiliyanagunawardana17777:29 7:34
Budusaranay ape pinvath hamuduruvane.
Budusaranai
That's true, I have experienced it.
Budusaranai
Theruwan saranai oba wahanseta 🙏🙏🙏🙏🙏
Budusaranai
Theruwansaranai 🙏
Budusaranai
Budu sarani obawahanseta nodanna de hodin pehedili karanawata godak pin 🙏🙏 wiwada karala amanushsha bala pem ne kiyana aiyata ubawahanse ekka wiwadayakata enna kiyala hemotama eththa pehedili karanna ape hamuduruwane budusari obawahanseta 🙏🙏
🙏🙏🙏❤
Budusaranai
Sadu sadu 🙏🙏🙏
Budusaranai
Budusaranai
අපි 2023.04.30වනදා අපි දේවාලයට ගියා. එක පිරිමි ළමයෙක් ත්මන්ගෙ තාත්ත,අම්ම,අක්කා එක්ක ඇවිල්ලා ඒ පිරිමි ළමයා දේවාලය ඇතුලට යද්දි එයා එකපාරට පිස්සු හැදිලා වගේ දැගලුවා, දගලලා දගලලා එකපාරට කෑගැහුවා මායා එකේ වග.😨😨😨😱😱😱😰😰😰
Budusaranai
Samma sambudu Saranai
Oba Wahanseta Dirgauosha Labewa!
Budusaranai
තෙරුවන් සරණයි
Budusaranai
Matat me wage loku prashnayak tyanawa ape hamuduruwane,,taamath ehemai😢🙏
Budusaranai
Ane swamin wahansa.oba wahansege number ekak denaganna puluwanda.ape gedarath prasna ematai.mama kurunegala.
0719215215
අනේ ස්වාමින්වහන්ස. මගෙ නිවසේ දැන් ටික කාලයක ඉදන් ගේ පුරාම කූබි ඉන්නවා. තෙල් කූබී. කලු කූබිත් ඉන්නවා කුස්සියේ. ගේ ඇතුලේ හැම උලුවස්සකම වටේටම කූබි.ඇදක නිදාගන්න බෑ කූබි කනවා. ගේ ඇතුලේ වටේටමත් බිම කූබී.දැන් මේක මට මානසික පීඩනයක්.ගෙවල් අස් කරාට නිතරම හැඩි වෙනවා. ලමයි ගොඩක් මුරන්ඩුයි... මේ හේතු නිසා මාව ගොඩක් මානසික වැටෙනවා .....මෙහෙම වෙන්නෙ මොකද ස්වාමින්වහන්ස? අපේ ගෙදර මොකක් හරි දෝෂ තියෙයි ද?
සාකච්ඡා කළ යුතුයි
මටත් මේ ප්‍රශ්නෙමයි...
Godak watinawa ape hamuduruwane.
Budusaranai
Thanks
මම දිගටම බැලුවා video clips කීපයක්ම. හරිම වැදගත් දේවල් දැනගත්තා. තව ඉදිරියටත් දැනගන්න කැමතියි. ස්වාමින්වහන්සෙට පින්.🙏🙏🙏🌹🌹🌹
Budusaranai
Thanks
ඔබ වහන්සේ හමුවට එන්නේ කොහොමද ? දැනුවත් කරන්න පුළුවන් ද
0719215215
Budusaranai
Ape amanishya karadaraya nathi karaganna udaw karanna haamuduruwo hambenna vidiyak hadala denna
Budusaranai
හාමුදුරුවනේ මට ළෙකු කරදරයක් වෙලා තියෙන්නේ මං හාමුදුරුවෝ හමිබවෙන්න අවශ්‍ය ඉතා ඉක්මනින්
0719215215
තෙරුවන් සරණයි හාමුදුරුවනෙ
ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤
Budusaranai
අපේ හාමුදුරුවන් සම්බන්ධ කර ගන්න විඩියක් සකස් කර දෙන්න පුලුවන්ද 🙏
Budusaranai
0719215215
Ape hamuduruwane mata denaganna පුළුවන් da kabarayek geta enna hoda nedda kiyala.. ekata hethuwa
Budusaranai
සාදු. සාදු ,සදු !!!
Budusaranai
අපේ ගරු ස්වාමින් වහන්ස, අනේ මේකට ඉක්මනින් පිළිතුරක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා.... දැන් දවස් කීපෙක ඉදන් ලෙඩ රෝග ආතතිය වැඩි... ඊයේ ඉදන් බොන වතුරවලින් විට රහක් එනවා... වතුර උනු කරාම බෙහෙත් රහයි.... ළිදේ එහෙම ප්‍රශ්නයක් නෑ..... විට ගදක් හා බෙහෙත් ගදක් නිතරම කාමර වලින් එනවා.... අම්මයි තාත්තයි අතරත් ප්‍රශ්න ඇති වෙනවා.... තාත්තා රට ඉන්නේ.... ඒත් සල්ලි හිගකම් ඇතිවෙනවා.... පඩි එන කාලෙට මොනාහරි යෙදිලා ඒ සල්ලි වියදම් වෙනවා... අපි කලින් හිටපු ගේ විකුණලා දැන් rent එකට ඉන්නේ.... අලුත් ගේ ගොඩක් දේවල් හදලා ඉවරයි.... ඒත් ඒකට යන්න ප්‍රශ්න ගොඩක් ඇතිවෙලා යන්න වෙන්නේ නෑ..... මේ ගෙදර කලින් බුලත් වගා කල කෙනෙක් ලිදට වැටිලා මැරිලා කියලා අපට මේ ගෙදරට අව කාලේ අවට ඉන්න අය කියලා තියෙනවා.... මන් බූත බලවේග විශ්වාස කරපු කෙනෙක් නෙවෙයි ඒත් දැන් විශ්වාස කරන්න වෙලා..... පහුගිය දවස්වල උලමෙක් මේ ලගින් කෑ ගැහුවා දවස් ගානක්.... ගොඩාක් ප්‍රශ්න තියෙනවා අපේ හාමුදුරුවනේ.... මන් මේ පාර A/L ලියන්න ඉන්නේ..... මේ ප්‍රශ්න නිසා පිස්සු වගේ.... ඇත්තටම මේවා බූත බලවේග වලට කරන්න පුළුවන් ද ඒ වගේම අපිට ලොකු කරදරයක් උනත් වෙන්න පුළුවන් ද අනේ ස්වාමින් වහන්ස පහදා දෙන්න කරුණාවෙන් 🙏🙏🙏🙏🙏
ඇමතුමක් දුන්නනම් හරි. Budusaranai
@@sarasitv687 ane godak sthuthi ape swamin wahansa🙏
Oba wahanseta theruwan saranay deergayu wewa
Budusaranai
ස්වාමින්වහන්සේගේ නමිබර් එක දැනගන්න පුලුවන්ද පුතේ
Budusaranai
0719215215
හාමුදුරුවනේ @@sarasitv687
0719215215
Ayeth sarayak ahanna hithenawa ape hamuduruwane.puluwan nam Divi nasa ganime vipaka gana daham deshanayak karanna oba wahanseta pin
Budusaranai
Thanks
ස්වාමින් වහන්සේ සම්බන්ද කර ගන්න විදියක් කියන්න
0719215215
Hamuduruwana ape gedarath innawa.balana hema theninma kiyanawa.karadara leda duk ivarayak ne.karume kiyanna gedara inna ekekenekuwath wishwashayak ne.kisima kenek senaseemakin inneth ne.mona karanna da kiyala therenne.
Budusaranai
Ane hamuduruwane mt mage hitha dawas5ka idan kalabalai adenawath ekka kisima prashnayak nethuwa mage hitha sansun nh mt udaw karanna ape hamuduruwani
Theruwa sarani ape hamuburuwane mata oba wahansege phone number ekak uwamami mata th prasna tikak thiyenawa denaganna
🙏🙏🙏🌸
Budusaranai
🤔🤔🤔🤔 අම්මෝ බය යි....
භයප්පත්තාච නිබ්භයා.....
සාදු සාදු සාදු
Budusaranai
Ape swaminwahansege number eka denna puluwan da please
0719215215
ඔබ වහන්සේගේ දුරකතන අංකයක් අපට දෙන්න පුළුවන්ද....??
0719215215
Budusaranai
මේ ස්වාමීන් වහන්සේගේ දුරකතන අංකයක් දෙන්න පුලුවන්ද?
Budusaranai
0719215215
Well said
Budusaranai
අපෙ හාමුදුරුවනේ මගෙ ගෙදරත් මෙි දෙවල් සිද්ද වෙනව ,අනෙ හාමුදුරුවනේ මම ඉන්නෙ රට මටත් අමනුෂ්‍ය පලපැමක් තියෙනව වෙද මහත්තයා කිවිව මගෙ රැපය වෙනස් වෙනව මට ඔබ වහන්සෙ ගෙදරට වඩමවා පිරිත් දෙසනාවක් කරන්න අවසර ස්වාමින්වහනස
Budusaranai
Pirith kiyla amanussa doosa hoda krnna puluwan kiyla kauda kiwwe😊
@@harsharukmal9771
බුදු රජාණන්වහන්සේ දේශනා කලේ.
හැම විටම නැතත්, බොහෝ විට පිරිත පිලියමක්.
රතන සූත්‍රයේ නිධාන කතාව කියවන්න.
Thawakalika piliyam owa hri yanne naa e amanussayanta siri saddarmaya ahanna awasthwak deela ee ee ayata pin anumodan krawala e aya sugatheegame karawanna oni nathinam oyalath duke e amanussayath duke ewata piliyam krna swameenwahanse knk innawa kisidu mudalak aya nokara karana ahu wenna epaa salli kadaganna ayata
@@harsharukmal9771 රතන සූත්‍රය ,දජග්ග,ආටානාටිය, පිරිත් වල නිදානයන් කියවන්න
වාසවීස කවලා තියනවනම් මොකද කරන්නේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏
ඒක සංසාරික වශයෙන් බරපතල තත්වයක්
Budusaranai
Theruvan saranai swamine
හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏
Budusaranai
@apegedara- budusaranai
ඔබ වහන්සෙ සමග ඇති රහස්‍ය දෙයක් ගැන කියන්න ඕන.මට කතා කරන්න ඕන.මට කතා කරන්න. තෙරුවන් සරණයි.
0719215215 budusaranai
Budusaranai
Thanks
Budusaranai
Budusaranai
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ telephoneනම්බරය නැද්ද කතා කරන්න තෙරුවන් සරණයි
Budusaranai
Sadu🙏🙏🙏🙏🙏🙏
Budusaranai
Hamuduruwane apitath api 2006 gaththa idamei geyak hadala kisi diyunuwak natha , oya samharak laksana tibila , ewa baawanaavei budu dhama preguna kala ayek preytha yaksa godak denek ain kalath thama diyunuwak nah idala hitala holman awatara natuwath novei ,mata kisima deyak penna anek ayata pamanai
Budusaranai
Budusaranai
Budusaranai
Budusaranai
අපේ ගෙදරත් මේ වගේ දෝශ තියෙනව .ඔබ වහන්සේව සම්බන්ද කරගන්න පුලුවන්ද අපිට.
බුදු සරණයි
Budusaranai
ජාඇල ජයල වැලිගම්පිටියේ සවස තුනෙන් පසුව වැඩ කරනවා
බෝධි මළුව විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ
අපෙ ගෙදරනාලිකාව ඉතාහොද වැඩසටහන්ගෙනෙනවා එගැන සතුටුයි
🙏🙏🙏❤❤
Budusaranai
ස්වාමින් වහන්සේ සම්බන්ධ කරගන්න පුළුවන් නම්බර් එකක් ගන්න පුළුවන් ද
️🙏🙏🙏♥️️🙏🙏🙏♥️
Budusaranai
අපේ.හාමුදුරුවනෙ.මට.මේ.ප්‍රස්නෙට.පිලිතුක්.ලබා.දෙන්න
මගේ.තාත්තා.මියගොස්.මමතුන්මාසේ.දානෙන.පස්සේ.මම.එයාගැන.බලන්න.තැනකට.ගියා.එතනින්.කිව්ව.මලගිය.පියා.ඔබේ.ආරක්සවට.ඉන්නව.ඔබට.උදව්.කරනව.කියල.හැබයි.එයාව.මට.පේන්නෙ.එලියකින්.ඉතින්.මට.දැනගන්න.ඕනෙ.එහෙම.වෙනවද.සුවාමින්.වහන්ස.බැගෑපත්ව.පිලිතුරක්.ඉල්ලා.සිටිමි.තෙරුවන්සරනයි
ගොඩක් ස්තුතියි🙏🙏🙏
Budusaranai
බොම පිං ඔබ වහන්සෙට මෙකරුරුනු පැහරදිලිකිරිම
🙏🙏🙏❤❤
Budusaranai
Mata loku prashnayk tyenwa ape amma neti una masa 3kata kalin me wage deyk nisa. Mata dan thaththa genat bayai . Mm welawa beluwa ma kiuwa eyatat karadara wenwa kiyala . Ane mata mekata udau karanna..
තෙරුවන් සරණයි..🙏🙏
0719215215
Budusaranai
Oba wahanseta pohoma pin
0719215215
මම නෙවෙයි කියන්නෙ බුදුරජුන් කියන්නෙ අනන්ද හමුදුරුවන්ට මෙය පෙන්න සැලස්සුවා පරලොව
යන ලොව පෙනෙන්නට සැලස්සුවා
Great
Budusaranai
Matath thiyenawada kiyala sakai mage jivithe waradinawa wadi paul jivithayak hariyanna. Mata meken galawenna one
Budusaranai
අපේ හාමුදුරුවන් වහන්සේ phone number එක ලබා දෙන්න පුලුවන් ද
ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤
0719215215
0719215215
ඇත්තටම මන් නමි කැමතියි උන්ට. මොක ද මෙි 225 වැඩය උන් අවංක යි.
🙏🙏🙏
සුවපත් වේවා
Ane hamuduruwane Mage puha beraganna obawahanse ekka kahakarana one t p eka Danna. Puhage wayasa 29k wenwa.amanussa balapemak hiyenawa .beraganna kohomada. Obawahanseta pinsiduwewa.
Budusaranai
Great
තුණුරුවන් සරණයි.
Budusaranai
Pinwayh hamuduruwanta tharuwan saranai🙏🙏🙏
මට මේ ස්වාමින් වහසේ සමග කතා කරන්න බැරිද
0719215215
Theruvan saranai
Budusaranai
Budusaranai
Sadu sadu sadu
Budusaranai
අනේ හමුදුරුවනේ..මම නරම්මල අපේ ගෙද්‍රරත් ඔය වගේ දෝසයක් තියෙනව දන්න හැම දෙයක්ම කරා ඒත් කිසිම ප්‍රතිපලයක් නැ පන්සින් ගන්නවත් බැහැ නෝනටයි දුවටයි පන්සිල් ගන්න දෙන්නෙ නැ බයකරනව මේකට මොකද කරන්න ඔනෙ මට පිහිට වෙන්න
🙏🙏🙏
රතන සුත්‍රය ගෙදර ඇහෙන්න දාන්න
Jalanandana pirithen amanusyan.kodiwina iwath wenawa da ape hamuduruwane
Budusaranai
Ipadena daruwnt kohomada adrushyamany blpnnr
Budusaranai
Yes
Ape gedara kochchara askarath hadiwenawa.lada hamotama.ge wate kauda yanawa wage penawa.
Budusaranai
බුදුසරණයි
ස්වම්න්වස්ස
ඔබවස්සෙ,කියපු
විදාියට ,මම,මාස,3
කරනියමෙත්ත
කිවා,එත්,මගේ,ඇගෙ,දොා්ස,අඞු,උනේනැහැ,ටම,පිහිටක්
වෙන්න,ඔබ,වසෙට
පිසින්ද,වෙනවා
♥️🙏🙏🙏♥️
Budusaranai
අපේ හාමුදුරුවනේ. මට ටික දවසක ඉදන් ගොඩක් තරහ යනවා. මට මොනවා වෙලාද මන්ද. ජිවිතේ ම කලකිරිලා. මම නදී
Budusaranai
බුදුගුණ භාවනාව හෝ මෛත්‍රී භාවනාව වඩන්න.budusaranai