Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Thanks සෙව්වන්දි ❤️❤️
මිත්‍යා ගැන කතා කරලම රූපවාහිනිය ගොඩ යයි වගේ.... ඒකත් හොඳයි 😅
ඒක ඇත්ත 😂
කාට හරි හරි ගියානම් එච්චරයි ලමයො 🤭
Sewwandi tharam athal na kauruth❣️
November eka balala October eka balan da Apu aya meke☝️1.20.11 blanda😌
anith video eka neddda?
Sewwandi babee gana balala mayka balanna awa aya like ekak daagena yanna hemin 😅
මේ ගෑනිට සෑහෙන්න අය අහුවෙලා ඉන්නේ. සල්ලි ගන්නවා විතරයි
Math ahu una
Hadanawa wenuwata karadara wedikara..owa soba darmenma parisan denawa
Me gani boru karanne.mekatath avith inne pprasidda wenna.eviita thawath wada enawne.
සහතික ඇත්ත මමත් අහුවුනා. මේ වගේ හොරු ගෙනත් මොනවාද කරන්නේ.
Amu horu mun salli aran passe wena boru dewal karsnawa...e වියදම් larana mudal saththunta danayak dila e pin balen යහපත් deyak wei...mun amu horu
මේ ගෑනිට අහුවෙන්න එපා කව්රුත්. සල්ලි අරන් ෆෝන් අන්සාර් කරන්නේ නෑ
Owe thinkera borouewa kernne
ඇත්ත මාත් අහුඋන.
කාලීනව වැදගත් සාකච්ඡාවක්.
වයිද්යතුමා කියන දේ ඇත්ත. වැඩේ හරි ගියේ නැති උනාම මේ ගෑණි කියන්නේ අපේ වරද. අපේ කරුමයක් නිසාලු හරි නොයන්නේ. මේකි මටම එහෙම කිව්වා සල්ලි අරන්.
Me ganu kena hamooma rawatala salli gannawa ahisaka minisunwa rawatala salli gannawa awasane hari giyama apema warada kiyanawa maranna kalin padisan dai
😂😂😂😂😂
හරිනේ ඉතින්.. නොවැම්බර් මාසේ පෝයට ආවේ නෑ මේ කියන සුජාතා මෑණියෝ. ඒකෙන්ම තේරෙනවා මේ වශී ගුරුකමේ බොරුව
අහුවෙන්න එපා මේකිට. හෙරක්.
@@s.s.3584 මැජික් ඇත හාස්කමි නමි ලොවේත් නැත ලොවි ගහේත් නැත .
Attatama doctor kenek da,
මේවට උගත් අය ගේන්න මේ වගේ මොඩ අයගෙන්නේ නැතුව.
මයිනාස් family සෙට් එක වශී බෝල ගහා ගහා ඉන්නෙ මොනබලයෙන්ද
මේ ගෑණි හැම චැනල් එකෙම වීඩියෝ දානවා. මිනිස්සු බැනල කමෙන්ට් දානවා. කොච්චර අහුවෙලද මිනිස්සු.
අංගුලිමාල දමනය සිදු වුනේ බුදුන්ගේ රූප කායෙන්ද චිත්ත/ ව්ශ්ව ශක්තියෙන්ද.
රූප කායෙන්
Rupavaahiniyata giya kala.
man onama tharaha kenek lan karanawa happila balamuda
Niwedikawage katahada pehedili lassanai
මගෙන් ගත්තු ලක්ශේ දියන් ගෑනියේ. 😂😂😂
Oyagen salli gattada
@@thilinimadhushani8908 ඔව්. දැන් ෆෝන් අන්සාර් කරන්නේ නෑ. මට බැන්නා කුණුහරුපෙන් සල්ලි ඉල්ලුවහම. සල්ලි ගන්නකම් පුතේ පුතේ කියලා කතා කලේ
@@s.s.3584හොද වැඩෙි තොට ගවයා මෙචිචර මෙි බටහිර විද්‍යාව දියුනු ලෝකේ මිත්‍යාව පස්සේ යනවට
What is the meaning of this program?To condemn our ancient guptha vidyawa.?
මෙකි කටින් බයිලා. කරන්න පුළුවන් මගුලක් නෑ 😂😂😂
Meya oyata boru karada?
This lady good more than Sewwandi
මේ ගෑණි පට්ට පල් බොරුවක් කරන්නේ
මේ ගෑනිට අහුවෙන්න එපා. මගෙන් ලක්ෂයක් ගත්තා. දැන් ෆෝන් අන්සාර් කරන්නේ නෑ
@@MishelStren12 මාත් අහුවෙලා ඉන්නේ. කැමරාව ඉස්සරහ හොද අම්මණ්ඩි. සල්ලි අරන් දැන් කුණුහරුපෙන් බනිනවා.
This lady is better than Sewwandi
@@s.s.3584 dunne ai baba?
කුලපති හැමදේම දන්නවා වගේ....නොදන්නා දේවල් ගැනත් පිස්සු කෙලිනවා....
hamuduruwot enna one
මේ වගේ බොරුවෙන් ජීවත් වෙන මිනිස්සු ප්‍රොමෝට් කරන අර දනුශ් වීලොග් කරන එකාව මුලින් එලවන්න ඔන.
සහතික ඇත්ත. ඌ තමයි මේ දේවල් වලින් රට කන්නෙ
Aththamai
දනුෂ් වොග්ස්, විශ්ව කර්ම එකෙත් වීඩියෝ දානවා. මෙකි සල්ලි අරන් පෝන් අන්සර් කරන්නේ නෑ. කැමරාව ඉස්සරහ නම් පන දෙන්න කතාව
Mekige neme danush kiyana ekage waradda
ධනුෂ් කියන්නෙ රට කන තවත් සතෙක්
Ehema nettanan lingika ashawantada,lingika mahacharya thumani
What happened? Did she keep her word?
සෙව්වන්දියකට පෙම් බැන්දා...
මැජික් රැසක් අනාගත්තා.
Oya dennama mata one
Godak hoda wadasatahana
අවසානයේ ඔයින් මගහරිනවා
Eka tamai une
මමත් හොර කට්ටඩි බල්ලො රැලකට රැවටුනා, මුං හැමෝම මුලින්ම සල්ලි ගන්නවා, ඊට පස්සේ වැඩේ දවසින් දවස මග හරිනවා එච්චරයි, එකෙකුට වත්ම මොකුත්ම කරන්න බැරි වුනා,,
Sujatha? Pajathada?
pajathaa
මිනිස්සු මිත්‍යා මත වලින් ඈත් කිරීම පිනක්
කටින් බයිලා මෙයා. සල්ලි අරන් කෙරුනේ නැති උනාම අපේ කර්මය ඒක කියලා අපිටම බනිනවා. අනේ බොරු නොකිය ඉදහන් ගෑනියේ
Doctor respe¢t
මුන්ට අහු වෙලා මිත්‍යා මත පස්සේ දුවන්න එපා මොළේ ඇති මිනිස්සු නම් හොදට හිතන්න
මෙයා සෙව්වන්දිගේ අම්මා වගේ ඒ වගේමයි
danush vlogs eke inne meya..
@@Climaxenglishsl අහු වෙන්න එපා. මෙකි බොරුකාරයෙක්. විශ්ව කර්ම එකෙත් වීඩියෝ දැම්ම ඉස්සර
@@s.s.3584 ammo ne ban...👍👍
Sutha kiyanna kapati kenek. Ahu wenna EPA.hari napurui.
@@disnashyamali591 මගෙන් සල්ලිත් අරන් දැන් කෝල් කලහම කුණුහරුපෙන් බනිනවා. නොදකින් ඕවගේ ගෑණු. සල්ලි ගන්නකම් පුතේ පුතේ කියලා කතා කලේ
meke 2 ni video eka balanna onenam ua-cam.com/video/Kwdfg7teSXw/v-deo.htmlme video eke 2.04 idan balanna. hebei awith ne
අනේ මෑණියනි ඔබතුමියට පුලුවන් නමි මට අපේ රටෙි අගමැති තුමාව වශිකරලා දෙන්න පුලුවන්ද?
මම මෙම වැඩසටහන බලන්නේ අවුරුද්දක් පමණ ගියාට පස්සේ..මෑණියෝ කෝටි සඳහා 10 දින්න ද ?
මෙකි ළග තියෙන අදුන තමයි කිව්වා හොදම අදුන. ඔක්කොම මට කියපුව බොරු. පස්සේ කියනවා අදුන බලලා කියන ඒවා වරදිනවලු 😂😂
ඔයා ගියාද මෙයා ගාවට
@@ruvinisenanayaka770 ඔව්. ලක්ෂයක් ගත්තා. කරපු මගුලක් නෑ. දැන් ෆෝන් අන්සාර් කරන්නෙත් නෑ. ගත්තම බැනල තියනවා
@@ruvinisenanayaka770 මැරිච්ච තාත්තව විකුණන් කනවා මේ ගෑණි.
Eeewwwwww😹
@@ruvinisenanayaka770 🥲
thattaya nam horek.owwwo channel walin gahala elewwe
වශි කියලා දෙයක් තියනවා
Wasehkaranna. Puluwan.
Daksa. Hamuduru. Waring. Ennawa.
me gani heriyak magen salli aran magahariya
මේව විස්වාස කරන එවුන් බත් කන්නෙ අපරාදෙ, මෙච්චර තණකොල තියෙද්දි, තොපි මී හරක්
මිනිස්සු අන්දන හැත්ත ඔවුන්ට හොදක්සිදවෙන්නැ
වශි ගුරුකම් සම්පූර්ණයෙන් බොරැ මම ජ්‍යෝතිෂය කරන අයෙක් මෙව කරන්නට යන්නට හේතුව මානසික ආතතිය.
ජ්‍යෝතිශයත් අමු බොරුවක් තමා බං. හැම එකාම කරන්නේ අසරන උන මිනිස්සුන්ගේ සල්ලි හූරං කන එක තමා.
ජෝතිෂ්‍යයෙන් කරන්න පුළුවන් මඟුලකුත් නෑ මහත්තයො.. ඕවා ඉන්දියාවෙන් අපිට ලැබිච්ච මිථ්‍යා විශ්වාස.
ithin oya karannet boruwakne
Puluwannam mata denna awastawak
ඇයි පුක් ගහන්නද
Koooo gnana akka
කව්ද මේ නිදේදක කලට්ට
puluwan karamu abiyoge baraganin kulapatiyo
යකෝ මේ සාත්තරේට අගෞරව කරන නිසා..එක වැඩ්ඩෙක් ඇවිත් සත්ත පෙන්නනවන්ම්....😢
Doktage aboyogaua mama baraganawa
🎉
Mewvata kiyala wadak na. Me wadasatahanen wenne monavahari dheyak karana dhaksayek gennala dhostharai hamudhuruwoi dhenna ekathu wela anith kenage adhahasa ho kriyava nondima karala dhana eka.minissunta dhakinnath ekka meme abiyogaya karanava pennannako
あー、お神様 😈😇
Eekata ul pandam denne haamuduruwo
හැමදාම කුලපති ඉන්නවා හාමුදුරුවෝ ඉන්නවා.වෙන එකෙක්වත් නැද්ද මිත්‍යාව ගැන වාද කරන්න .මුන් සේරටම ලූස් .........අත්දැකීම තමා හොදම ගුරුවරයා ...ඒවට වාද කරලා වැඩක් නෑ .සුනාමි එනකන් විද්‍යාව තාක්ෂණය දන්නෙ නෑ කොරෝනා වලට අදටත් බේත් නෑ රෙද්දෙ විද්‍යාව
Pai washi nadda... Sudu
Thoth alwiyak ne karanne.oki hodata salli kadagannawa.
Mae wadasatahana kisima prathipalak naha thanikara boruwak witaraiModayanta hodai
Oya love karala thiyenawada
බොරුකාර කට්ටඩි එමටයි,... ඒත් වශීය සත්‍යයි... මට මුහුණ දෙන්නවුනා... කාටවත් කරන්නත්එපා,... කරවන්නත් එපා,... මම මාර දුකක් වින්දේ ,... ඔවුන්ට කුණු පණුවො ගහල, දුක් විදල මැරෙන්න වෙන්නේ,... ආත්ම ලක්ෂගාණක් ගෙවන්න වෙනවා,... සත්‍යයි... සත්‍යයි,... සත්‍යයි,...
Ow bn washi sathyai
මේ සාස්ත්‍ර මේ තරමට මේ ගොල්ලො බාල්දු කරන්නෙ මෙ සස්ත්‍රෙ විනාස අපහස විදින්න විදින්නවෙන්නෙ දේවල මුදලාලිලා නිසා
Merate tiyana pansal tikath dewala tikath wahala dannada oya hadanne
Naveena vidyawa kittuwath karanna be ape gurukam walata
Washi atta dokta monawa kiwat
Ara danush logs kiyana apathaya me genunta publicity deela foam kerala hamba keran kanawa.okuntath nelanna oni
ඔව්. ඌට සල්ලි ලැබෙනවානම් ඕන කෙනෙක්ගේ වීඩියෝ එකක් දානවා.
අම්බෝ අම්බෝ
Sewwanbigen passe meeka balana aya 👎
විද්‍යවෙි සොයාගැන්ම තාම අවසන් වෙලා නැතිබව නොදන්නා කුලපති මොනවාද මෙි දොඩවන්නෙ . නිවරදිව ගුරුකම් කිරිමට නොදන්නා ගොං ගෑණු නිසාම කුලපතිතුමාට සෙල්ලම් කරන්න පිටිය හැදිලා....
කොහෙන්ද අප්පා මේ බඩු දෙක ගෑනියනි බොරු නොකියා ඔය තඩි පස්ස පැත්ත ............
මේ ගෑණි මෙහෙම කිව්වට ඊලග වැඩසටහනට ආවේ නෑ. මග ඇරියා. එකෙන්ම තේරෙනවා මේකිගේ බොරුව.
ko ehema enne na kiyana video ekak tiyenawada?
@@mindrelaxthingsua-cam.com/video/Kwdfg7teSXw/v-deo.html
@@mindrelaxthings 2021.11.18 වැඩසටහන බලන්න.
@@s.s.3584 beluwa awith nene 😁
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ සංස්කෘත දිව්‍යාවදානය කියවල තියෙනවා ද? එහි ආනන්ද ස්වාමීන් වහන්සේ ගේ විස්තරය තියෙනවා
Oya wedeya warada maanasek rogeyek
ටයිප් කරන්න ඉගෙන ගනින් බූරුවෝ
Rawla wawanneth kapanneth wasjyakatada,
බටහිර වෙදාලා දේශිය වෙදකමත් වලපල්ලට යවනවා, යකො තොපි ඔය වෙදකම ලoකාවට එන්න කලින් , ලoකාවෙ දැන් තියෙන ලෙඩවත් බෙහෙත්වත් තිබ්බාද, ,,,,,,, හාමුදුරුවනේ කොන්ඩදෙනියෙ හාමුදුරුවො ගැන මොකද කියන්නෙ,,, මම කියන්නෙ නෑ මෑනියො හරි කියලා, ඒත්,, මේ කවුරුත් ඇත්ත කතාකරන්නෙ නෑ,,,, වශී කරගන්න පුලුවන් ඔනිම කෙනෙකුට ඔනිම දෙයක්, එකට ගුරුකම් ඔනි නෑ ,,,,, තමුන්ගේ යටිහිත බලගන්වන්න විතරයි ඔනි, මුන් ඔක්කොම ඔක හන්ගන් කතාකරන්නෙ
මේ දොස්තර්ට් අනයතාවයක් තියේද. පුහු බවුතිකවාදියෙක්.. මුන්ට වශී වීම ඔක්කොටම වැඩිය බයානකයි.. මුන්ට මොන විද්‍යාවවත් බැ. පුළුවන් දෙයකුත් නෑ. විරුද්ද වීම මාර පට්ට වැඩක් මුන්ට.
Ekagai doctor ta ta.
Myhe ghani maha kaptyi ghniyhek. Thnikera kernne boroo. Asarana wecchea minisungyhe Salli Aran wadyhe nokera phone answer nokera innewa
Munwa goda dane viswa karuma yotube channel eken oki boru karane
Sujatha meniyo wasiya karanna baragathqne eka karada hariyata eka unada madyak widiyata abiyogayak dunnane eke pilithura apita denaganna oni
අහුවෙන්න එපා මේ ගෑනිට. මේකිට කරන්න පුළුවන් දෙයක් නෑ
Kumara wedamahathea ekkath karanna progam ek.
🐂🐂🐂🐂
පුළුවන් නම් ට්‍රයි කරලා පෙන්සුවීන්. වලට අහුවෙච්ච මිනිසුන් ටික බේරා දෙන්න. ආසීරි වනගරත්න හොරා ගෙන් 😂😂😂
Mu igena gena wadi. Sujatha maniyo hari. Matat washiyak krnnko 😂
ගුරුකමබොරුඋනත්.මෑනියෝහරිමසිරියාවන්තයි
Aka atta😊😊😊
Hena Hatha gahapiya oya wasikarana, inawall dena dewala karana ewunta. Sapama viyan...oki hora weda karanne kalakanni geniyak. Parampara hathakata owunge sapama viyan.
අනෙ.මෑනියො.මෙ කෙමෙන්ටි කියවන්න ඔබ ආයෙ මෙ වගෙ පච.කියන්න එන්නේ නෑ.
Meka 2wani eka kooo
දොස්තර මහත්තයා හිසකෙස් අවුල් කරගෙන ආව එකම යම් ගුරුකමක් නිසාද, නැත්නම් එතුමාම හිතලා, අර මාතාව ගුරුකමක් කරගෙන ආවත් තම රූපය වෙනස් කර ගත්තාදෝ?
මේක මහ අසාධාරණ වැඩසටහනක් තුන්දෙනෙක් එක පැත්තක ...එක්කෙනෙක් තනි සටනක..පුදුමේ කියන්නේ සිවුරක් දාගෙනත් මේ වගේ ගොන්වැඩ කරනව නෙ
Wasi gurukam boru
ඔය ගුප්ත විද්‍යාව කියන මගුල් පට්ට බොරු මම ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා කපුවෝ කරන බොරු වැඩ
Me wage balu un genna apa mun boru karanne
A
washi gurukam aththa,mun pisso,gurukama hariyata koloth hari,
ඔවට නොයා ඉන්නවනම් ප්‍රස්නයක් නෑනෙ
Thanks සෙව්වන්දි ❤️❤️
මිත්‍යා ගැන කතා කරලම රූපවාහිනිය ගොඩ යයි වගේ.... ඒකත් හොඳයි 😅
ඒක ඇත්ත 😂
කාට හරි හරි ගියානම් එච්චරයි ලමයො 🤭
Sewwandi tharam athal na kauruth❣️
November eka balala October eka balan da Apu aya meke☝️1.20.11 blanda😌
anith video eka neddda?
Sewwandi babee gana balala mayka balanna awa aya like ekak daagena yanna hemin 😅
මේ ගෑනිට සෑහෙන්න අය අහුවෙලා ඉන්නේ. සල්ලි ගන්නවා විතරයි
Math ahu una
Hadanawa wenuwata karadara wedikara..owa soba darmenma parisan denawa
Me gani boru karanne.mekatath avith inne pprasidda wenna.eviita thawath wada enawne.
සහතික ඇත්ත මමත් අහුවුනා. මේ වගේ හොරු ගෙනත් මොනවාද කරන්නේ.
Amu horu mun salli aran passe wena boru dewal karsnawa...e වියදම් larana mudal saththunta danayak dila e pin balen යහපත් deyak wei...mun amu horu
මේ ගෑනිට අහුවෙන්න එපා කව්රුත්. සල්ලි අරන් ෆෝන් අන්සාර් කරන්නේ නෑ
Owe thinkera borouewa kernne
ඇත්ත මාත් අහුඋන.
කාලීනව වැදගත් සාකච්ඡාවක්.
වයිද්යතුමා කියන දේ ඇත්ත. වැඩේ හරි ගියේ නැති උනාම මේ ගෑණි කියන්නේ අපේ වරද. අපේ කරුමයක් නිසාලු හරි නොයන්නේ. මේකි මටම එහෙම කිව්වා සල්ලි අරන්.
Me ganu kena hamooma rawatala salli gannawa ahisaka minisunwa rawatala salli gannawa awasane hari giyama apema warada kiyanawa maranna kalin padisan dai
😂😂😂😂😂
හරිනේ ඉතින්.. නොවැම්බර් මාසේ පෝයට ආවේ නෑ මේ කියන සුජාතා මෑණියෝ. ඒකෙන්ම තේරෙනවා මේ වශී ගුරුකමේ බොරුව
අහුවෙන්න එපා මේකිට. හෙරක්.
@@s.s.3584 මැජික් ඇත හාස්කමි නමි ලොවේත් නැත ලොවි ගහේත් නැත .
Attatama doctor kenek da,
මේවට උගත් අය ගේන්න මේ වගේ මොඩ අයගෙන්නේ නැතුව.
මයිනාස් family සෙට් එක වශී බෝල ගහා ගහා ඉන්නෙ මොනබලයෙන්ද
මේ ගෑණි හැම චැනල් එකෙම වීඩියෝ දානවා. මිනිස්සු බැනල කමෙන්ට් දානවා. කොච්චර අහුවෙලද මිනිස්සු.
අංගුලිමාල දමනය සිදු වුනේ බුදුන්ගේ රූප කායෙන්ද චිත්ත/ ව්ශ්ව ශක්තියෙන්ද.
රූප කායෙන්
Rupavaahiniyata giya kala.
man onama tharaha kenek lan karanawa happila balamuda
Niwedikawage katahada pehedili lassanai
මගෙන් ගත්තු ලක්ශේ දියන් ගෑනියේ. 😂😂😂
Oyagen salli gattada
@@thilinimadhushani8908 ඔව්. දැන් ෆෝන් අන්සාර් කරන්නේ නෑ. මට බැන්නා කුණුහරුපෙන් සල්ලි ඉල්ලුවහම. සල්ලි ගන්නකම් පුතේ පුතේ කියලා කතා කලේ
@@s.s.3584හොද වැඩෙි තොට ගවයා මෙචිචර මෙි බටහිර විද්‍යාව දියුනු ලෝකේ මිත්‍යාව පස්සේ යනවට
What is the meaning of this program?
To condemn our ancient guptha vidyawa.?
මෙකි කටින් බයිලා. කරන්න පුළුවන් මගුලක් නෑ 😂😂😂
Meya oyata boru karada?
This lady good more than Sewwandi
මේ ගෑණි පට්ට පල් බොරුවක් කරන්නේ
මේ ගෑනිට අහුවෙන්න එපා. මගෙන් ලක්ෂයක් ගත්තා. දැන් ෆෝන් අන්සාර් කරන්නේ නෑ
@@MishelStren12 මාත් අහුවෙලා ඉන්නේ. කැමරාව ඉස්සරහ හොද අම්මණ්ඩි. සල්ලි අරන් දැන් කුණුහරුපෙන් බනිනවා.
This lady is better than Sewwandi
@@s.s.3584 dunne ai baba?
කුලපති හැමදේම දන්නවා වගේ....නොදන්නා දේවල් ගැනත් පිස්සු කෙලිනවා....
hamuduruwot enna one
මේ වගේ බොරුවෙන් ජීවත් වෙන මිනිස්සු ප්‍රොමෝට් කරන අර දනුශ් වීලොග් කරන එකාව මුලින් එලවන්න ඔන.
සහතික ඇත්ත. ඌ තමයි මේ දේවල් වලින් රට කන්නෙ
Aththamai
දනුෂ් වොග්ස්, විශ්ව කර්ම එකෙත් වීඩියෝ දානවා. මෙකි සල්ලි අරන් පෝන් අන්සර් කරන්නේ නෑ. කැමරාව ඉස්සරහ නම් පන දෙන්න කතාව
Mekige neme danush kiyana ekage waradda
ධනුෂ් කියන්නෙ රට කන තවත් සතෙක්
Ehema nettanan lingika ashawantada,lingika mahacharya thumani
What happened? Did she keep her word?
සෙව්වන්දියකට පෙම් බැන්දා...
මැජික් රැසක් අනාගත්තා.
Oya dennama mata one
Godak hoda wadasatahana
අවසානයේ ඔයින් මගහරිනවා
Eka tamai une
මමත් හොර කට්ටඩි බල්ලො රැලකට රැවටුනා, මුං හැමෝම මුලින්ම සල්ලි ගන්නවා, ඊට පස්සේ වැඩේ දවසින් දවස මග හරිනවා එච්චරයි, එකෙකුට වත්ම මොකුත්ම කරන්න බැරි වුනා,,
Sujatha? Pajathada?
pajathaa
මිනිස්සු මිත්‍යා මත වලින් ඈත් කිරීම පිනක්
කටින් බයිලා මෙයා. සල්ලි අරන් කෙරුනේ නැති උනාම අපේ කර්මය ඒක කියලා අපිටම බනිනවා. අනේ බොරු නොකිය ඉදහන් ගෑනියේ
Doctor respe¢t
මුන්ට අහු වෙලා මිත්‍යා මත පස්සේ දුවන්න එපා මොළේ ඇති මිනිස්සු නම් හොදට හිතන්න
මෙයා සෙව්වන්දිගේ අම්මා වගේ ඒ වගේමයි
danush vlogs eke inne meya..
@@Climaxenglishsl අහු වෙන්න එපා. මෙකි බොරුකාරයෙක්. විශ්ව කර්ම එකෙත් වීඩියෝ දැම්ම ඉස්සර
@@s.s.3584 ammo ne ban...👍👍
Sutha kiyanna kapati kenek. Ahu wenna EPA.hari napurui.
@@disnashyamali591 මගෙන් සල්ලිත් අරන් දැන් කෝල් කලහම කුණුහරුපෙන් බනිනවා. නොදකින් ඕවගේ ගෑණු. සල්ලි ගන්නකම් පුතේ පුතේ කියලා කතා කලේ
meke 2 ni video eka balanna onenam
ua-cam.com/video/Kwdfg7teSXw/v-deo.html
me video eke 2.04 idan balanna. hebei awith ne
අනේ මෑණියනි ඔබතුමියට පුලුවන් නමි මට අපේ රටෙි අගමැති තුමාව වශිකරලා දෙන්න පුලුවන්ද?
මම මෙම වැඩසටහන බලන්නේ අවුරුද්දක් පමණ ගියාට පස්සේ..
මෑණියෝ කෝටි සඳහා 10 දින්න ද ?
මෙකි ළග තියෙන අදුන තමයි කිව්වා හොදම අදුන. ඔක්කොම මට කියපුව බොරු. පස්සේ කියනවා අදුන බලලා කියන ඒවා වරදිනවලු 😂😂
ඔයා ගියාද මෙයා ගාවට
@@ruvinisenanayaka770 ඔව්. ලක්ෂයක් ගත්තා. කරපු මගුලක් නෑ. දැන් ෆෝන් අන්සාර් කරන්නෙත් නෑ. ගත්තම බැනල තියනවා
@@ruvinisenanayaka770 මැරිච්ච තාත්තව විකුණන් කනවා මේ ගෑණි.
Eeewwwwww😹
@@ruvinisenanayaka770 🥲
thattaya nam horek.owwwo channel walin gahala elewwe
වශි කියලා දෙයක් තියනවා
Wasehkaranna. Puluwan.
Daksa. Hamuduru. Waring. Ennawa.
me gani heriyak magen salli aran magahariya
මේව විස්වාස කරන එවුන් බත් කන්නෙ අපරාදෙ, මෙච්චර තණකොල තියෙද්දි, තොපි මී හරක්
මිනිස්සු අන්දන හැත්ත ඔවුන්ට හොදක්සිදවෙන්නැ
වශි ගුරුකම් සම්පූර්ණයෙන් බොරැ මම ජ්‍යෝතිෂය කරන අයෙක් මෙව කරන්නට යන්නට හේතුව මානසික ආතතිය.
ජ්‍යෝතිශයත් අමු බොරුවක් තමා බං. හැම එකාම කරන්නේ අසරන උන මිනිස්සුන්ගේ සල්ලි හූරං කන එක තමා.
ජෝතිෂ්‍යයෙන් කරන්න පුළුවන් මඟුලකුත් නෑ මහත්තයො.. ඕවා ඉන්දියාවෙන් අපිට ලැබිච්ච මිථ්‍යා විශ්වාස.
ithin oya karannet boruwakne
Puluwannam mata denna awastawak
ඇයි පුක් ගහන්නද
Koooo gnana akka
කව්ද මේ නිදේදක කලට්ට
puluwan karamu abiyoge baraganin kulapatiyo
යකෝ මේ සාත්තරේට අගෞරව කරන නිසා..එක වැඩ්ඩෙක් ඇවිත් සත්ත පෙන්නනවන්ම්....😢
Doktage aboyogaua mama baraganawa
🎉
Mewvata kiyala wadak na. Me wadasatahanen wenne monavahari dheyak karana dhaksayek gennala dhostharai hamudhuruwoi dhenna ekathu wela anith kenage adhahasa ho kriyava nondima karala dhana eka.minissunta dhakinnath ekka meme abiyogaya karanava pennannako
あー、お神様 😈😇
Eekata ul pandam denne haamuduruwo
හැමදාම කුලපති ඉන්නවා හාමුදුරුවෝ ඉන්නවා.වෙන එකෙක්වත් නැද්ද මිත්‍යාව ගැන වාද කරන්න .මුන් සේරටම ලූස් .........අත්දැකීම තමා හොදම ගුරුවරයා ...ඒවට වාද කරලා වැඩක් නෑ .සුනාමි එනකන් විද්‍යාව තාක්ෂණය දන්නෙ නෑ කොරෝනා වලට අදටත් බේත් නෑ රෙද්දෙ විද්‍යාව
Pai washi nadda... Sudu
Thoth alwiyak ne karanne.oki hodata salli kadagannawa.
Mae wadasatahana kisima prathipalak naha thanikara boruwak witarai
Modayanta hodai
Oya love karala thiyenawada
බොරුකාර කට්ටඩි එමටයි,... ඒත් වශීය සත්‍යයි... මට මුහුණ දෙන්නවුනා... කාටවත් කරන්නත්එපා,... කරවන්නත් එපා,... මම මාර දුකක් වින්දේ ,... ඔවුන්ට කුණු පණුවො ගහල, දුක් විදල මැරෙන්න වෙන්නේ,... ආත්ම ලක්ෂගාණක් ගෙවන්න වෙනවා,... සත්‍යයි... සත්‍යයි,... සත්‍යයි,...
Ow bn washi sathyai
මේ සාස්ත්‍ර මේ තරමට මේ ගොල්ලො බාල්දු කරන්නෙ මෙ සස්ත්‍රෙ විනාස අපහස විදින්න විදින්නවෙන්නෙ දේවල මුදලාලිලා නිසා
Merate tiyana pansal tikath dewala tikath wahala dannada oya hadanne
Naveena vidyawa kittuwath karanna be ape gurukam walata
Washi atta dokta monawa kiwat
Ara danush logs kiyana apathaya me genunta publicity deela foam kerala hamba keran kanawa.okuntath nelanna oni
ඔව්. ඌට සල්ලි ලැබෙනවානම් ඕන කෙනෙක්ගේ වීඩියෝ එකක් දානවා.
අම්බෝ අම්බෝ
Sewwanbigen passe meeka balana aya 👎
විද්‍යවෙි සොයාගැන්ම තාම අවසන් වෙලා නැතිබව නොදන්නා කුලපති මොනවාද මෙි දොඩවන්නෙ . නිවරදිව ගුරුකම් කිරිමට නොදන්නා ගොං ගෑණු නිසාම කුලපතිතුමාට සෙල්ලම් කරන්න පිටිය හැදිලා....
කොහෙන්ද අප්පා මේ බඩු දෙක ගෑනියනි බොරු නොකියා ඔය තඩි පස්ස පැත්ත ............
මේ ගෑණි මෙහෙම කිව්වට ඊලග වැඩසටහනට ආවේ නෑ. මග ඇරියා. එකෙන්ම තේරෙනවා මේකිගේ බොරුව.
ko ehema enne na kiyana video ekak tiyenawada?
@@mindrelaxthings
ua-cam.com/video/Kwdfg7teSXw/v-deo.html
@@mindrelaxthings 2021.11.18 වැඩසටහන බලන්න.
@@s.s.3584 beluwa awith nene 😁
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ සංස්කෘත දිව්‍යාවදානය කියවල තියෙනවා ද? එහි ආනන්ද ස්වාමීන් වහන්සේ ගේ විස්තරය තියෙනවා
Oya wedeya warada maanasek rogeyek
ටයිප් කරන්න ඉගෙන ගනින් බූරුවෝ
Rawla wawanneth kapanneth wasjyakatada,
බටහිර වෙදාලා දේශිය වෙදකමත් වලපල්ලට යවනවා, යකො තොපි ඔය වෙදකම ලoකාවට එන්න කලින් , ලoකාවෙ දැන් තියෙන ලෙඩවත් බෙහෙත්වත් තිබ්බාද, ,,,,,,, හාමුදුරුවනේ කොන්ඩදෙනියෙ හාමුදුරුවො ගැන මොකද කියන්නෙ,,, මම කියන්නෙ නෑ මෑනියො හරි කියලා, ඒත්,, මේ කවුරුත් ඇත්ත කතාකරන්නෙ නෑ,,,, වශී කරගන්න පුලුවන් ඔනිම කෙනෙකුට ඔනිම දෙයක්, එකට ගුරුකම් ඔනි නෑ ,,,,, තමුන්ගේ යටිහිත බලගන්වන්න විතරයි ඔනි, මුන් ඔක්කොම ඔක හන්ගන් කතාකරන්නෙ
මේ දොස්තර්ට් අනයතාවයක් තියේද. පුහු බවුතිකවාදියෙක්.. මුන්ට වශී වීම ඔක්කොටම වැඩිය බයානකයි.. මුන්ට මොන විද්‍යාවවත් බැ. පුළුවන් දෙයකුත් නෑ. විරුද්ද වීම මාර පට්ට වැඩක් මුන්ට.
Ekagai doctor ta ta.
Myhe ghani maha kaptyi ghniyhek. Thnikera kernne boroo. Asarana wecchea minisungyhe Salli Aran wadyhe nokera phone answer nokera innewa
Munwa goda dane viswa karuma yotube channel eken oki boru karane
Sujatha meniyo wasiya karanna baragathqne eka karada hariyata eka unada madyak widiyata abiyogayak dunnane eke pilithura apita denaganna oni
අහුවෙන්න එපා මේ ගෑනිට. මේකිට කරන්න පුළුවන් දෙයක් නෑ
Kumara wedamahathea ekkath karanna progam ek.
🐂🐂🐂🐂
පුළුවන් නම් ට්‍රයි කරලා පෙන්සුවීන්. වලට අහුවෙච්ච මිනිසුන් ටික බේරා දෙන්න. ආසීරි වනගරත්න හොරා ගෙන් 😂😂😂
Mu igena gena wadi. Sujatha maniyo hari. Matat washiyak krnnko 😂
ගුරුකමබොරුඋනත්.මෑනියෝහරිමසිරියාවන්තයි
Aka atta😊😊😊
Hena Hatha gahapiya oya wasikarana, inawall dena dewala karana ewunta. Sapama viyan...oki hora weda karanne kalakanni geniyak. Parampara hathakata owunge sapama viyan.
අනෙ.මෑනියො.මෙ කෙමෙන්ටි කියවන්න ඔබ ආයෙ මෙ වගෙ පච.කියන්න එන්නේ නෑ.
Meka 2wani eka kooo
දොස්තර මහත්තයා හිසකෙස් අවුල් කරගෙන ආව එකම යම් ගුරුකමක් නිසාද, නැත්නම් එතුමාම හිතලා, අර මාතාව ගුරුකමක් කරගෙන ආවත් තම රූපය වෙනස් කර ගත්තාදෝ?
මේක මහ අසාධාරණ වැඩසටහනක්
තුන්දෙනෙක් එක පැත්තක ...
එක්කෙනෙක් තනි සටනක..
පුදුමේ කියන්නේ සිවුරක් දාගෙනත්
මේ වගේ ගොන්වැඩ කරනව නෙ