දිනක්ෂිලාට ප්‍රියසාද් කෑල්ල ආපු හැ​ටි

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 232

  • @ShanudriePriyasadtv
    @ShanudriePriyasadtv 7 місяців тому +358

    හරිම ලස්සන කතා බහක්❤️ Thank you අංකල් අපේ තාත්තාව ඔයාගේ වැඩසටහනට එකතු කරාට!🫶🏼

    • @jpasiu9999
      @jpasiu9999 7 місяців тому +4

      LoL

    • @kapilabandara1001
      @kapilabandara1001 7 місяців тому +4

      ඇත්තටම වාව් තාත්තා ලොකු තාත්තා සහ කෙල්ලො 3 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @kapilabandara1001
      @kapilabandara1001 7 місяців тому +4

      අයිය මල්ලි program එක පැය 5ක් ඕනේ.....සුපිරී.........

    • @rahmascookingjournal4075
      @rahmascookingjournal4075 7 місяців тому +6

      තාත්තා ට දීර්ඝ ආයුශ ලැබේවා හැමදාමත් සතුටින් නීරෝගීව ඉන්න දෙව් පිහිටයි ❤❤️❤❤️🙏

    • @nipuna4816
      @nipuna4816 7 місяців тому +2

      අනිවාර්යයෙන් බලනවා ❤❤❤

  • @francispaulWelangoda
    @francispaulWelangoda 4 місяці тому

    පටිට කතාව. පරණ දේවල් ඔක්කොම මතක ඕනෑ. Thank You

  • @kapilabandara2272
    @kapilabandara2272 7 місяців тому +12

    ජීවිතය සංකර වෙලා තියෙද්දී මේ වගේ වැඩසටහන් බලද්දී හරිම සැහැල්ලුවක් දැනෙනවා. තැන්කියු sir...

  • @Ganga173
    @Ganga173 7 місяців тому +8

    අනේ මම ගොඩක් බලාගෙන හිටපු සංවාදයක්......හරිම නිදහස් වටිනා කතාබහක්.....ඔබතුමාගේ දක්ශතාවය ඉතා ඉහලයි.මෙයින් මා අදහස් කරන්නේ....කාර්‍යබහල්,සංකීර්ණ ජීවන රටාවක සිරවී සිටින මිනිස්සුන්ට....ඉතාමත් සැහැල්ලු,විනෝදබර චිත්‍රපටියක් මෑතක නිර්මාණය වී නැති නිසා මේ ඔබට ඒ සදහා කාලය වන නිසයි.ඔබගෙ ආදරණීය බිරිද,දරුවන් ගැන ද ඉතා ආඩම්බරයි.ඔබ සැමට වාසනාවන්ත අනාගතයක්!

  • @talkwithmano2024
    @talkwithmano2024 7 місяців тому +11

    ඉතා සාර්ථක සාකච්ඡාවක්. දඬුවම් එකේ විජය, ජීවන්, ටෙනී සමග මමක් ගීතමය ජවනිකාවක රඟ පෑමක් කෙරුවා. දිනේෂ් උපුල් සුබ අලුත් අවුරුද්දක් වේවා! සියළු කටයුතු සාර්ථක වේවා!

  • @saranga-dinakshie
    @saranga-dinakshie 7 місяців тому +130

    Beautiful interview with all the beautiful stories 😍

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 7 місяців тому +3

      Bavuddagama vinasha kirime mehumata obath sambada una eka gena sthuthivantha venava .. pake buddgama turna karamu .. NIRGAMIKAYANTA ⚛️ katholikayanta ✝️ jaya .. ✊️

    • @sankagamage6828
      @sankagamage6828 7 місяців тому +3

      e unata horekne

  • @ashokawithanage8216
    @ashokawithanage8216 7 місяців тому +22

    ශනු අද තමයි තාත්තා ට නියම කෙනා set වෙලා තියෙන්නේ.බලන්න එයාගේ තියන සතුට....😢💖💖✨✨

  • @charmainenelson7258
    @charmainenelson7258 7 місяців тому +8

    This interview proves the saying REAL HEROS ARE UNKNOWN. To be very frank I knew little about this great human being Mr Priyasad. But thanks to Mr Sannasgala we learnt a lot about his past life stories.
    I watched this video twice. So interesting. Both parties seemed so relaxed and friendly. Mr Priyasad looks so pleasant and down to earth. He is well versed in his profession. Mr Sannasgala too is a popular and super TEACHER.
    God's blessings on both of you.
    AYU BO WEIWA.

  • @jay-walker3584
    @jay-walker3584 7 місяців тому +10

    අපි සිනමා ශාලවකට ඒ දවස්වල ගිහිල්ලා මෙතුමන් මේ කියපු චිත්‍රපට බොහොමයක් පැය දෙකක් ,දෙකහමාරක් බලලා කුල්මත් විලා ඇවිත් තියනවා. නමුත් ඒවා නිශ්පාදනය කරන්න මේ අය කරන සහ කරපු කැපවිම කොතරම්ද, ඇත්තම කියනවනං තිරය පිටුපස කතාන්දර නිර්මානයටත් වඩා රසවත් නේද. ගිවන්ත සහ දිනේෂ්ගේ programs නං පට්ට . Thank you Sanna. God bless u all😍😍😍

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246 7 місяців тому +59

    දිනේශ් ප්‍රියසාද් තාම තරැනයි❤

  • @chandimasilva1906
    @chandimasilva1906 7 місяців тому +5

    Givantha Arthasad ge සහෝදරයා කියලා අද දැනගන්නට ලැබුණේ . හරිම අර්ථවත් රසවත් සාකච්ඡාවක් . ඒ කියන්නේ දිනේෂ් Priyasad Family එක Methodist. හරිම සතුටුයි .May God Bless you all abundantly !🙏❤️😇🙏

  • @purelife4902
    @purelife4902 7 місяців тому +27

    සර්, ගිවන්ත සහ දිනේෂ් මහත්මයන්ගේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත වැඩසටහන ඉක්මනින් ම බලාපොරොත්තුවෙන් සිටීමී. මොවුන් දෙදෙනාම හරිම අව්‍යාජ මිනිසුන්‍ ය. එබැවින් මොවුන්ට බොහෝ ආදරය කරන්නට පෙළඹුණේ ඔබේ වැඩසටහන් හරහාය. ඉතා හොඳ සංකලනයක් ඔබ තිදෙනා.❤

  • @rawanasri3100
    @rawanasri3100 7 місяців тому +22

    සර් වැඩසටහන් මරු අද වැඩසටහනත් මරු ඇස් දෙකෙන් කියන්න පුළුවන් මලක් ගහලා නේ ඉන්නේ

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246 7 місяців тому +12

    සනීපවත් බව පේනවා it means healthy man ❤

  • @imeshanurangawickramasingh4499
    @imeshanurangawickramasingh4499 6 місяців тому

    එයාගෙ හිනාව මරු🥰

  • @MrUdi123
    @MrUdi123 7 місяців тому +7

    ❤ unsung hero. You are a legend dinesh sir. Respact 🎉. Thank you for entertaining sri lankan hearts. You are a beautiful soul 🙏

  • @roshanaharrison6002
    @roshanaharrison6002 6 місяців тому +1

    Wow ❤ great show, thank you 😊

  • @ramyamandalawaththa9129
    @ramyamandalawaththa9129 7 місяців тому +5

    සුනදර කතාබහක්..👍🙏👑

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 6 місяців тому

    සන්නස්ගල සර්ගේ video වල එකදිගටම මේ video එකත් බැලුවා ප්‍රියසාද්ගේ අයියගේ වැඩසටහනත් බැලුවා හරිම කෑදරකම්න්,බලන්න මේවගේ දක්ෂතා ඇති හැමදෙයක්මගැනම හොඳ මතකයකින් කථාකරන ගොඩාක් අත්දැකීම් ඇති කෙනෙක් කියලා දන්නේ මේ සාකච්ඡව නිසයි,පොන්සේකාව හොදින්ම නිරීක්ෂණය කරලා තියෙනවා කියලා දැනෙනවා පොත්පත් වලින් දැනුම අරගෙන කතා කරන අයට වඩා තමන්ගේ අත්දැකීමෙන් දේවල් ප්‍රකාසකරන දැනුම් සම්භාරයක් ඇති බොරු කයිවාරු නැති නිහතමානී මනුෂ්‍යයෙක් ඇත්තටම සන්නස්ගල සර්ට ස්තූති මෙවැනි අය සමග සකච්චා කිරීම ගැන මෙවැනි අයව තවත් ඇති ඉදිරියට ගේන්න,එක එක අයගේ කුණු හොයන වැඩසටහන් වලට වඩා මෙවැනි සාකච්ඡ කොච්චර වට්නවද මේ අයව අගයන්න,සර් අද වැදගත් ව්දිහට වචන භාවිතකරා කියලා හිතෙන්නේ මට ව්තරද?😂😂මෙතුමාගේ දක්ෂතා තමයි දරුවන්ටත් ලැබ්ල තියෙන්නේ,දිනේෂ් ප්‍රියසාද් ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා.❤️🙏

  • @SarojiniJayawardena
    @SarojiniJayawardena 7 місяців тому +10

    Priyasad etthatama priyayi. Harima lassanai. Eka thamai dula 3 denama ochchara lassana. May God Bless your beautiful family. Not only beautiful all are very clever. Good luck.

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 7 місяців тому +3

      Mrs priyasad is also pleasant beautiful n smart lady ❤💐🌹🌷

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 7 місяців тому +36

    සන්න ගැන කියන්න දන්නේ නැහැ.
    හැබැයි අපි මෙච්චර කල් හිතන් හිටිය දිනේශ් නෙමෙයි මේ දිනේශ්.
    සින්හල සිනමාව ගැන මනා අවභෝදයක් තිබෙන ඇවිදින පුස්තකාලක් නේ.
    වටිනා සම්පතක් .
    ඔහුගේ සේවය ඇගයීමට ලක්වුනා මදි කියලා අද තේරුනා.
    විශිෂ්ටය දැනුම් සම්භාරයක් .
    එය ලෝකයාට දැන ගැනීමට අවස්ථාව ලබාදීම සන්නා කළ ඉතා හොඳ ක්‍රියාවක්.
    දිනේෂ්ඨ ලස්සනට රඟපාන්නත් පුළුවන් ගායනයත් පුළුවන් කියලා අද කතා බහේදී ඔප්පු කළා.
    ඔහුගේ කතා විලාශය හරිම රසවත්.
    ඒ සිනම ඓතිහාසය ගැන පොත්වලවත් ලියා තබන්න.
    ඒවා දන්න අය ජීවතුන් අතර ඉන්නේ අතලොස්සයි.
    ඔහු සමඟ ගනුදෙනු කළ බොහෝ අය මියගියත් ජීවතුන් අතර සිටින බොහෝ අය වයෝවෘද්ධ උනත් ඔහු තාමත් තරුණයි.
    ඒකට හේතුවනම් දන්නෙ ඔහුම තමයි.
    රස කතා සාගරයක්.
    අහගෙන ඉන්න හරිම ආසයි. වෙලාව යනවා දැනුනේ නැහැ.
    සිංහල සිනමාවේ ආරම්භය ඉතා පිරිසිදු
    අව්‍යාජ එකක් බව මේ කතා බහෙන් තේරෙනවා.
    ඒත් දැන් ඒකත් සටකපට බිස්නස් එකක් වෙලා.

    • @shashilagunasekera4700
      @shashilagunasekera4700 7 місяців тому +3

      අනේ ඔව් ..මතක සටහන් පොතක ලියා තබන්න

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 7 місяців тому +2

      දක්ෂ හැකියාවන් ගෙන් පිරුණු ශිල්පියෙක් ❤🙏🙏🙏🙏🙏🙏

  • @lakmalyperera7934
    @lakmalyperera7934 7 місяців тому +8

    Very pleasant man and his family ❤

  • @basanje8737
    @basanje8737 7 місяців тому +10

    තාක්ෂණය දියුණු නැතී අවම පහසුකම් යටතේ චිත්‍රපටී හදලා තීරය පිටු පස ජනතාව සතුටු කරපු උදවීය ඔබලා, බොහෝම ස්තුතීයි ඔබලගේ කැපකීරිම් සහ උත්සහයට

  • @beruwalagenalikapriyangani3369
    @beruwalagenalikapriyangani3369 7 місяців тому +6

    සුපර් දීර්ඝායු වේවා!

  • @shinudi9244
    @shinudi9244 7 місяців тому +5

    Enjoyed every bit of the programme. Full of experience, energy, knowledge and passion 👏

  • @nishugamageVlogs
    @nishugamageVlogs 7 місяців тому +5

    හරිම රසවත් කතාබහක් ❤❤❤❤

  • @geethanigunasena7753
    @geethanigunasena7753 7 місяців тому +5

    Very interesting, I am a big fan of Priyasad family. I knew Dinesh is a director but never knew he is that talented. Thanks Upul for having this interview.

  • @buddhinichamika3933
    @buddhinichamika3933 6 місяців тому +1

    Wow priyasad uncle marune❤️❤️❤️❤️❤️❤️

  • @nireshferdinando8751
    @nireshferdinando8751 7 місяців тому +4

    මොරටු කකුල් ❤👍👏🙏🙏🙏 බුදු සරණයී සර්❤

    • @nireshferdinando8751
      @nireshferdinando8751 7 місяців тому

      සර් අර පෙස්සම ගැහුව කෙනාව කිවුවද සර් 🙄😁❤️

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 6 місяців тому

    අහන් ඉන්න ආස ලස්සන කතා බහක් ❤️ දිනේෂ් අන්කල් තාම තරුණයි 😍

  • @amithakumarasri2092
    @amithakumarasri2092 7 місяців тому +67

    අර ලක්ස දහය දිලා දාපන් මචන්

  • @mashaadikari8747
    @mashaadikari8747 7 місяців тому +3

    හරිම ලස්සන කතාවක්...❤❤❤

  • @lakmaliperera5994
    @lakmaliperera5994 7 місяців тому +5

    A great interview! 👏❤

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 7 місяців тому +6

    හරිම රසවත් කතාවක් ...දේශපාලනය නිසා කොච්චර හොද මිනිසුන් නැතිවුණා ද?..

  • @prashathsamantha6908
    @prashathsamantha6908 7 місяців тому +4

    ❤❤❤❤❤❤ thank you

  • @chathuranga7740
    @chathuranga7740 7 місяців тому +3

    රත්න ශී විඡේසිංහ සර් එක්ක වැඩසටහනක් කරමුකෝ සන්නස්ගල සර් ❤🙏

  • @maarafernando
    @maarafernando 7 місяців тому +3

    පෞද්ගලිකවම නැවත ඉපදීම ගැන එතරම් විශ්වාසයක් නැතත්, මේ සංවාදය හරිම රසවත්!

  • @sirimewan8324
    @sirimewan8324 7 місяців тому +7

    රසවෑහෙන, ජීවිතේ කවමදාකවත් වැර වෑයමකින් වත් අමතක නොකළ හැකි සොඳුරුම සොඳුරු සතුටු සාමීචියක්. location මරු. lighting සුපිරි. shooting and editing සුපර්. ප්‍රියසාත් ඔබේ කතාව ග්‍රන්ථාරූඩ කළ යුතුමයි. අයියගේ කතාවත් නොලියා බැහැ. සන්නාත් නලුවෙක් වගේ ලස්සනයි. ප්‍රියසාද් නලුවෙක් නොවුනේ මන්ද?

  • @wickumsirimunasinghe5216
    @wickumsirimunasinghe5216 7 місяців тому +6

    ගිවන්තගේ සාකච්ඡාව බලල මේක බලනකොට....අයියගේ මතකය පිලිබද ඇත්තේ විශ්මයක් .......

  • @renukhaperere5181
    @renukhaperere5181 7 місяців тому

    සුන්දර කතාබහක් රටට වටිනා සම්පතක්❤❤

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 6 місяців тому

    සන්නා හරි ලස්සනයි වැඩ සටහන.අයියාට වඩා රසවත් මල්ලි..මල්ලිට වඩා රසවත් අයියා..හරිම වැදගත් නිහතමානි සොයුරන්.ජිවිතය තව තවත් වැජබේවා...❤❤❤❤❤.

  • @sampathsri84
    @sampathsri84 7 місяців тому +4

    අහපු නැති කතා ගොඩක් තිබුන ඉතිහාසය ගැන..

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 7 місяців тому

    අලුත්ම අත්දැකීමක්,හොද වැඩසටහනක් සතුටුයි

  • @christinewith778
    @christinewith778 7 місяців тому +3

    Very interesting discussion, Don’t need Personel financial issues on public comments, respect each other 🙏

  • @TheVnv23
    @TheVnv23 7 місяців тому +8

    අද මේක බැලුවට පස්සා තමයි තේරැනේ ශනුද්‍රිට තියෙන්නෙ තාත්තගෙ හිනාව කියලා. (හිනාවෙන ටෝන් එක)

  • @dsggmz9349
    @dsggmz9349 6 місяців тому

    Harima rasawath kathabahak...❤

  • @manjulasandeepani9743
    @manjulasandeepani9743 7 місяців тому +5

    Supiri kathabahak.❤❤

  • @CHEFROBIN-bh2rg
    @CHEFROBIN-bh2rg 7 місяців тому +7

    අයියගෙ ඒකත් බැලුව මල්ලිගෙ ඒකත් බැලුව ❤ සන්න නිසා තමයි මෙච්චර දේවල් දැනගත්තේ. එකට thanks you sanna. අයියා මලො දෙන්නගෙම program එක එනකන් ආසාවෙන් බලන් ඉන්නවා ( පැය 2ක් වත් ඔන)❤ දීර්ඝායුෂ ❤

  • @Raj123
    @Raj123 7 місяців тому +3

    Excellent interview..superb

  • @Wikums1
    @Wikums1 7 місяців тому +1

    ඔබ දෙපල ගැන ආඩම්බරයි
    උපුල් sir sounds වල ගැටළු වක් ඇත

  • @roshikafernando2961
    @roshikafernando2961 7 місяців тому +3

    good job!! 💐💐🙏🙏

  • @jpSL
    @jpSL 7 місяців тому +2

    හරිම ආසයි මෙයාලගේ ඉතිහාස කතාන්දර අහන්ඩ,ප්‍රභාකරන්ගේ කතාව කියපු එක ඇතුළෙ සෑහෙන දෙයක් තියෙනවා කල්පනා කරන්ඩ.තමන්ගේ කාලයට සාපේක්ෂව ඉදිරියෙන් හිටපු මිනිස්සු👍👍👍

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246 7 місяців тому +2

    හරිම රසවත් ආදරණීයයි🙏🏼

  • @ThiliniFernando-pl3vh
    @ThiliniFernando-pl3vh 7 місяців тому

    Hoda minissunge dewal danuvath kalata sr ta thanks 🙏👍

  • @ImeshNethsara-l8w
    @ImeshNethsara-l8w 7 місяців тому +1

    ❤shanu ge dinna wage mage shanuge thatta❤

  • @sdvlog69
    @sdvlog69 7 місяців тому +20

    මචන් අර හිඟන්නාගේ ලක්ෂ දහය දීලා දාපන්

    • @FBtalk
      @FBtalk 7 місяців тому +3

      මූ ඉට වඩා හිගන්න

    • @sathirawijekoon4296
      @sathirawijekoon4296 7 місяців тому +5

      අම්මෝ අම්මෝ ජෙප්පෝ ෆෝම් වෙලා 😂

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 7 місяців тому +1

      මේ කොමෙන්ට් එක මකල නෑ නමුත් ඉරාජ් නම් අපි දාන කොමෙන්ට් මකනවා.හැම u tube channel කාරයෙක්ම එහෙමයි නමුත් මේ කොමෙන්ට් එක තියෙනවා එතන ටිකක් හිතන්න සහෝදරයා ❤

    • @OmalDesilba
      @OmalDesilba 7 місяців тому +2

      සන්නා කාට හරි ලක්ෂ 10 පොල්ල තියල කියල විස්වාස කරනවනම්..මුලින්ම ගිහින් මොලේ පර්‍රීක්ශා කර ගන්න 😂

    • @mandela349
      @mandela349 7 місяців тому

      @@sathirawijekoon4296 ඒ කෝමද බං ජෙප්පෝ ෆෝම් වෙන්නේ

  • @gamagewarapitiya4290
    @gamagewarapitiya4290 7 місяців тому

    සන්නගේ ජෙනුවින් ප්‍රෝග්‍රම් එකක් දැක්කමයි. Good

  • @maduthalagala5009
    @maduthalagala5009 7 місяців тому

    Aththatama Dinesh Priyasad kiyana kala karuwa gana me widiyata katha karapu ekata obata stuthi. Ohu gana nodana hitapu dewal danagatha eka sathutak. E daruwange wasanawata labuna thaththek. Thawa boho de karanna wasanawa labewa. Honda bayiskope ekak karanna kello thundena ekka. Budusaranai ❤️👍

  • @kumariranasinghe14
    @kumariranasinghe14 6 місяців тому

    Beautiful program ❤❤

  • @darshanapathmalal
    @darshanapathmalal 7 місяців тому +27

    රටේ ලොකුම ප්‍රශ්නය පීයසාද් නම හැදුනේ කොහොමද අනේකවාරයක් ස්තුතීයී සර්😂

    • @KasunChanaka-gv6zg
      @KasunChanaka-gv6zg 7 місяців тому +1

      උබ ඉතිං උබට ඕන දෙයක් බලපං. බලෙන් පෙන්නුවෙ නැහැනෙ. බල බල බනිනවා. කොන්ද පණනැතිකම.

  • @ravindumirihana2784
    @ravindumirihana2784 7 місяців тому

    I'm eagerly waiting to watch this aiya and Malli episode.

  • @chinthaka_bandara
    @chinthaka_bandara 7 місяців тому +3

    aththatama hangila inna dakshayek sanna sir eka eli karata bohoma sthuthi

  • @wasanthaleelalani
    @wasanthaleelalani 7 місяців тому +2

    Atheetha katha ❤❤❤ithamath.aiyge mallige program 2 kama beluva. Eelanga ekath balamu.

  • @vishakakumari4841
    @vishakakumari4841 7 місяців тому +2

    අපි නොදන්නා රසවත් හරවත් කතාබහක්.

  • @AsherNathan-vc4oe
    @AsherNathan-vc4oe 7 місяців тому +3

    Atheetha katha harima mihirie ❤

  • @jru440
    @jru440 7 місяців тому

    දිනේෂ් ප්‍රියසාද් මහත්මය දිනක්ෂි වගේ පෙනුම.රසවත් කතාබහක්❤
    රටට වටින සම්පතක් දි⁣නේෂ් ප්‍රියසාද් කියන්නෙ.
    ඇයි එතුමගෙ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැත්තෙ.
    ප්‍රියසාද් පවුලට එකතුවුන අයත් එකිනෙකට වෙනස් දක්ෂතා තියෙන අය .
    ලස්සන ආදරණීය කලා පවුලක්.
    අපිටත් ගොඩක් සතුටුයි.❤😍

  • @pabasarahettiarachchi54
    @pabasarahettiarachchi54 7 місяців тому +1

    Beautiful program

  • @kazzypie4141
    @kazzypie4141 5 місяців тому

    පට්ට කතාබහක්...අදයි දැනගත්තෙ ප්‍රියසාද් කියන්නෙ කවුද කියල.....නියමාආආආආආඅයීඊඊඊඉ....සර්ට ජය

  • @apsarajayasinghe9699
    @apsarajayasinghe9699 7 місяців тому

    Respect ....❤....ahagena inda asai....

  • @slgaming4117
    @slgaming4117 7 місяців тому +4

    tawa lassana kello tikak hadanna tibbe priyasad uncle ta

  • @nikithaperera4805
    @nikithaperera4805 7 місяців тому +1

    Very interesting.

  • @NadeeshaniKumarathunga
    @NadeeshaniKumarathunga 6 місяців тому

    Wade lassanai ❤

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 7 місяців тому

    Piyage a daksha thawayauth akke mea duwala 3 ta Hoda talented shanu thattha wagei hinawai ❤ lassanai ada program ake 2ma superb ❤❤niyamai sannasgala sir obath ☺

  • @imeshanurangawickramasingh4499
    @imeshanurangawickramasingh4499 6 місяців тому

    මොකෑ බන් කරන්නේ ඒක මරු😅

  • @aroshaweerakkody3891
    @aroshaweerakkody3891 7 місяців тому

    Very interesting interview.🎉

  • @indikasuraga4694
    @indikasuraga4694 7 місяців тому +2

    Wow patta sir❤❤❤❤

  • @lasithawijekoon7754
    @lasithawijekoon7754 7 місяців тому

    Very interesting program.

  • @deepanieperera316
    @deepanieperera316 7 місяців тому +1

    Priyasad මහත්තයෝ පෙරලිකාරයෝ film eka utube eke බලන්න පුලුවන්ද?

  • @francispaulWelangoda
    @francispaulWelangoda 4 місяці тому

    Cassandra Crossing මහාමාරිය වසංගතය

  • @NuwanVidanagamage
    @NuwanVidanagamage 7 місяців тому +2

    Marama gati programme aka

  • @mohandealwis8786
    @mohandealwis8786 7 місяців тому +1

    Apaye Tappara asuharadaha film eka hoya ganna vidihak nadda?

  • @deshansachinth5793
    @deshansachinth5793 7 місяців тому +5

    සල්ලි ගත්තනම් දීලා නම්බුව තියාගෙන ඉදපන්

  • @jilliproducts3239
    @jilliproducts3239 7 місяців тому +3

    Eee 1 million ek athule mata mara wow ekk tiynwa

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 7 місяців тому +1

    GOOD ONE

  • @danuweeraearna3240
    @danuweeraearna3240 7 місяців тому +2

    අර කොල්ලෙක් ගෙන් ලක්ෂ 10ක්‌ අරගෙන, දෙන්නේ නැතුව,, කුචිත උනු එකත් වැඩසටහනක් කරන්න 🤣🤣🤣

  • @samithagayashan9437
    @samithagayashan9437 7 місяців тому +1

    ලොකු අක්කයි චූටි නංගියි කමෙන්ට් කරා කෝ එතකොට දෙවෙනිය 🤔

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 7 місяців тому

    Sunderai ❤💐👏🏽👏🏽👏🏽

  • @bb-un5jq
    @bb-un5jq 7 місяців тому +4

    Hey hey man iraj 😅😅😅

  • @ShiranLiyanage-w4g
    @ShiranLiyanage-w4g 7 місяців тому

    Sanna Uncle Film ekak karamuthe?😊😊😊

  • @slchamix6188
    @slchamix6188 7 місяців тому +10

    Ara lasksha 10 deela dahan 😂💔

  • @VolaTours
    @VolaTours 7 місяців тому

    Sanjaya leelarathne wa gennako sir dawasaka. multi talented supiri manussayek..

  • @roycearthur8060
    @roycearthur8060 7 місяців тому

    Jayawewa priyasd Sir 🎉🎉🎉

  • @rekhawijesundara7837
    @rekhawijesundara7837 7 місяців тому +1

    අපරාදේ ගාමිණී ෆොන්සේකා ට තිබුණේ ප්‍රභාකරන් එක්ක කතා කරලා යුද්දෙ ඉවරයක් කරන්න 😂

  • @Rush159
    @Rush159 7 місяців тому +6

    මිලියනේ දීලා හිටපන් අඩෝ😂

  • @LiyanagePavithrachandima
    @LiyanagePavithrachandima 7 місяців тому +2

    Api nodanna patta byscop karayak. Waddo hitiya nesa pichare apita ithuru unaa. Chetharagaeaya geni thiwwa nesa byscope tika godak ginibath unaa. Ithuru una tika thamai thina gaawa thiyenne. Lankawe byscope karapu waddo tikata ayusha adu unay deshapalanaya ta thanhawa gahala balaya onay unaa nesa. Priyasad mahaththaya ge danuma byscope nathi wela geyath adatath film pissanta igenaganna watinawa. Jaya weewa. Sanna sir adda kathikawa Pichchre pisseak ekka nesa watinawa.

  • @tharangaheenkende9417
    @tharangaheenkende9417 7 місяців тому

    @13.04 අනේ අපිටත් ඒ කණට කරලා කිව්ව කෙනාගේ නම දැනගන්න ආසයි 😅

  • @chanakarathnayake5584
    @chanakarathnayake5584 7 місяців тому +4

    මාර මතකයක් තියෙන්නෙ ❤

  • @nkcl1934
    @nkcl1934 7 місяців тому +23

    ගුරාජ්ගෙන් ජීවත් වෙන සෙට් එක ඇවිත් 😂

  • @samandh4386
    @samandh4386 7 місяців тому +4

    One million 😅

  • @isharashashikala
    @isharashashikala 6 місяців тому

    කාලෙකින් බලපු ලස්සන වැඩසටහනක් ❤