Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Motor Trolley - MT 815 එකයි T1 Rail Car එක ගැනයි අනිවා Video එකක් ඕනී🤗🤗
Opanaye railway eka gana video ekak dannoo. aye kawada opanayake railway ekak dakinna labeida danne na
කැලනි වෙලි ලයින් එකේ සුන්දරත්වය තිබුනට ගොඩක් බලන්න තැන් අඩුයි පාදුක්කෙන් පස්සෙ වගෙ තමා ඊට එහා ඔක්කොම නාගරිකයි.මේක ඇත්තටම කැලනිවෙලියට ගැලපෙන්නේ රත්නපුර ඕපනායක දුම්රිය මාර්ගය තිබ්බනම් එහෙනම් ලොකු සංචාරක ආකර්ශනයක් තියෙනවා දේශීය මෙන්ම විදේශීය වශයෙන් ලෝකේ තිබ්බ පටු දුම්රිය මාර්ගවලින් එකක්,ඉස්සර ශී පාද වන්දනා කරන්නත් එරන්ත පාරට යන්නෙ කෝච්චියෙන් ලු,දුම්රිය මාර්ගයක හමුවෙන වැඩිම දියඇලි ගනනක් තිබ්බේ මේ ලයින් එකෙ කොහෙන් ද ඉතින් අපේ ම එවුන් ඒකත් නැති කරානේ අපිට පුලුවන් ඉතින් කරන්නත් ඒකනේ ආයේ හදනවනම් ලොකු දෙයක්
1st view
දුම් රිය මාර්ග පිළිබඳ විස්තර ඕනා
Dn aluth video නැද්ද
Diesel multiple units kiyanne monatada
oyata puluvan da balavega dumriya ha enjima samaga madiri dhavanaye thiyena venasa pahadili karala video ekk dannaplz
Jaya wewa ❤
බෙලිඅත්තටත් රුහුනු ඔඩිඩි කියලා දැම්මනම් හරිනෙ😁
මෙහෙ සති දෙකයි නැත්තං තුනයි 😁
ayya gewal kohedha man wataraka
මේක දිගටම යයිද ? ගිනි ගනන් නතුව , crossing වලට රස්තියාදු කරවන්නෙ නැතුව affordable විදියට ගියොත් නම් local crowd එකත් සෙට් වෙයි
කැලැනි වැලිය කියන්නේ 60 km වලට මොකටද A/c train 😥😥💔 අපේ s12 trainuth කඩලා විනාස කරන්න හදන්නේ
ලියලා තියාගන්න... සති දෙකයි...
@@LifeOnRailsChannel මචං ඕක බෙලි අත්තට දැම්මනං මගීන්ට ගොඩක් සුව පහසුවට යන්න පුලුවන් නේ මචං
@@LifeOnRailsChannel ලියලා තියාගන්න .... තාම හොඳට දුවනවා ...
👍👍👍
කොළඹ බෙලිඅත්තට ඕක දැම්මනං නරකද ? 🥺
කලින් ගියපු දක්ෂින නගරාන්තර එකත් දැන් නෑ
@@pramudhathsika7062 මේ ආන්ඩුව කලොත්කරන්නේ වැඩකට ඇති දෙයක් නෙමේ 😥අපේ සල්ලි නාස්තිකරන එකමයි කරන්නේ බොරුවට අවිස්සාවේලට දාන්නේ අවිස්සාවේල්ලේ යද්දි හම්බෙන රබර් වතු ටික බලන්නද දන්නෑ හම්මො railway 😂
සති දෙකක් ආතල් එකක් අරන් ආයේ දෙන්නම් ඔහාට...😁
@@LifeOnRailsChannel 😂😂
S13 එකට වඩා S12 හරි S14 හොදයි.
😅😅
කොස්ගමදි s12 එකක් පිලි පැනලා අද රෙල් පාරත් damage
අය්යෝ 1st clz තියෙනවා ඒවා මොකටද මේ කැලැනි වැලියට දාන්නේ 💔😥
දැන් ඔය උඩ තැන්වල ඈයෝ හිතන් ඉන්නේ සංචාරකයෝ 1st වලටත් එයි කියලනේ...හැබැයි ඇත්තටම Shows ඕවා...බලමු...
@@LifeOnRailsChannel 😂😂 සංචාරකයෝ එන්නේ 2nd clz වල මොකද මම බදුල්ලේ කෙනෙක් මම දාන්නවා සංචාරකයෝ යන්නේ 2nd clz වල නැත්තං 3rd clz වල උන්ට ඕනේ නැවුම් ව යන්න නැතුව AC එකේ යන්න නෙමේ 😂 උන්ට ac ඕනේ නං උන් එහෙ ඉදං ම Ac එකක් දාගෙන ලංකාවේ ලස්සන vedio එහෙකින්ම බලනවා නේ 😂😂railway එකේ උන්දැලගේ මොලේ හොදයි හොදලා ගන්න 😂😂
බෙලිඅත්තටත් ඔඩිසියක් දැම්මනම් හරි
චුට්ටක් ඉන්න...සති දෙකක් ඕකෙන් අපි ආතල් එකක් අරන් ඔහාට දෙනවා...මෙහේ මහ කාලයක් තියයි කියල හිතන්න කොහොමටත් අමාරුයි...
බන්දුල කියන්නෙ නම් මහ මෝඩ හුම්තෙක්
Do a video about expo rail❤
එච්චර වේගෙන් යන්න බෑ නේද මේ රේල් පාරේ
එක්ස්ප්රස් යන්නෙත් 30/40kmph
ඉස්සෙල්ලම කරන්න ඔනී අවිස්සාවේල්ලට ට්රේන් එක පැයක් වගේ කාලයක් ඇතුලත එන්න හදන එක. පස්සේ දෙවන අදියර හැටියට රත්නපුර දක්වා ලයින් එක දික් කරලා මේ වගේ ටේන් එකක් දැම්මනම් ප්රායෝගිකයි.අත්දැකීමෙන් කියන්නෙ අවිස්සාවේල්ලට එන්නම පැය දෙකක් යනවා එපා වෙනව ඉතින් ගොන් ජෝක් ඉතින් මේවා
ammoh huga kalekin awith, ayeth videos noda inna epa digatama videos dnna aniwren
S14 ක් නෙ දානව කිව්වෙ
S12 එකක් තමා එන්නේ හැබැයි
Motor Trolley - MT 815 එකයි T1 Rail Car එක ගැනයි අනිවා Video එකක් ඕනී🤗🤗
Opanaye railway eka gana video ekak dannoo. aye kawada opanayake railway ekak dakinna labeida danne na
කැලනි වෙලි ලයින් එකේ සුන්දරත්වය තිබුනට ගොඩක් බලන්න තැන් අඩුයි පාදුක්කෙන් පස්සෙ වගෙ තමා ඊට එහා ඔක්කොම නාගරිකයි.මේක ඇත්තටම කැලනිවෙලියට ගැලපෙන්නේ රත්නපුර ඕපනායක දුම්රිය මාර්ගය තිබ්බනම් එහෙනම් ලොකු සංචාරක ආකර්ශනයක් තියෙනවා දේශීය මෙන්ම විදේශීය වශයෙන් ලෝකේ තිබ්බ පටු දුම්රිය මාර්ගවලින් එකක්,ඉස්සර ශී පාද වන්දනා කරන්නත් එරන්ත පාරට යන්නෙ කෝච්චියෙන් ලු,දුම්රිය මාර්ගයක හමුවෙන වැඩිම දියඇලි ගනනක් තිබ්බේ මේ ලයින් එකෙ කොහෙන් ද ඉතින් අපේ ම එවුන් ඒකත් නැති කරානේ අපිට පුලුවන් ඉතින් කරන්නත් ඒකනේ ආයේ හදනවනම් ලොකු දෙයක්
1st view
දුම් රිය මාර්ග පිළිබඳ විස්තර ඕනා
Dn aluth video නැද්ද
Diesel multiple units kiyanne monatada
oyata puluvan da balavega dumriya ha enjima samaga madiri dhavanaye thiyena venasa pahadili karala video ekk danna
plz