Im really proud of this session, I am an old girl of SCC, in our music room we have lot of photos of Ms. Rukmani Devi and also every clearians are very talented to sing, dance and act....
Rukmani and Eddie lived at “Jaya Ruk” on Temple Road in Negombo when I was schooling there, in the 1950s and 60s. They attended Sunday mass at Maris Stella College chapel. Eddie would come weekly to play cards at the house where Bertram F’do, a comedian lived. I was boarded at that house. Rukmani could not read Sinhala in the early days, so her songs were written in English. Although the family spoke English and perhaps Tamil at home, Rukmani’s Sinhala pronunciation was very good. Till her death, Rukmani took good care of her elderly parents. Neville F’do, of the Los Cabelleros group, was Rukmani’s love. But Neville’s untimely death caused her much sorrow. In the interview, it’s clear that Rukmani’s sister is more familiar with English terms. The interviewer could have helped her by using the English terms. Pleased to see this interview. The last link with Rukmani.
Yea. Rukmani and Neville had sung beautiful songs.. Sadly Neville Fernando is forgotten and His Famous song 'Master Sir' is sung without remembering him... I have heard of Rukmani's long hair which was a jewel to her. Sad that her songs and her marvelous voice is no longer heard...
රැක්මණී දේවීට තාමත් ආදරේ අය කෝ🤗😓😘
💖💕💞💜♥️🌼🌼🌻🌻🌻
❤️
💗💗💗💗💗🙋
She is very beauitiful.l and attrative lady
@@lalitharanaweera5121 camanaba rw ekrma
"රූපය දිරයි නාමය නොදිරයි" එතුමිය ගෙනාපු අයුෂ එපමනයි
ස්තූතියි මිත්‍රය ... ඉදිරියටම කරගෙන යන්න තෙරුවන්සරණයි.
සුන්දර රුක්මණී දේවිය ඇත්ත නිළි රැජිණ නිවන්සුව ඔබට...
🌼♥️
@@Rameegamage123 bij
Hi there
@@Rameegamage123 bij
Hi there
@@KumaraKumara-ec6jd helloww
Ml
මහත්මයාණෙනි ඔබ මේ ඉදිරිපත් කරන්නා වූ වටිනා පැරණි සිදුවන්නා බොහෝමත් දේවල් අද අපිට වටිනවා සමහර පොඩි දරුවෝ පවා මෙවැනි වටිනා අය නොදන්නා නිසා මෙවැනි ඉදිරිපත් කිරීම් වලට ඔබතුමාට ස්තුතියි
කොල්ල ආමාරුවෙ වැටෙයිද..?
@@sumithperera5903 ඔව් නේ මටත් ඕකම හිතෙනවා..😟
budun jesus oyawa araksha karanna oni
ඔබ තුමියගේ කටහඩත් රුක්මණි ය ට සමානයි දිර්ඝායු වෙවා ඔබ තුමියගේ ස්වාමීයාටත් 🙏🏽🙏🏽
රුක්මනී දේවිගේ කටහඩමයි ❤
@@sriyanichandrika305 ඇත්ත
S
🙏🙏🙏🙏
dougles perera mahathma dekkama mage nathiuna seeya mathak wenawa.😢😢.methuma e wagemai.. deergayu wewa obathumata..
ගොඩාක් ලස්සනයිලූ එයා.මම නමි ඉපදිලාවත් නෑ මේ සිද්ද්දිය වෙද්දී ඒත් දැන් එයාගේ සිංදු අහනවා මං හරිම ලස්සනයි 👌❤️
රුක්මණී දේවි ට තාමත් ආදරෙයි කිසිම කලක මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා ඔබ කළ පිනෙන් හතර කොනේ නිවනේ දොර ඇරේවා
On niyamai thawa idiriyatama yanna
බලාගෙන හිටියේ විඩියෝ එකක් එනකම්
රුක්මණී දෙවියට
නිවන් සුව ලැබේවා
වනස t v ඔබට ගොඩක් ස්තුතියි මේ දේවල් අප වෙත ගෙනාවට හොද වැඩ සටහනක් බුදුසරණයි ඔබතුමා ට
දැන් බලන්ඩ මේ කතා කරන ආච්චි පවුලෙම බාලයා ඒ කියන්නේ ඉතිං ගෙදර හුරතලී ඒත් අද අක්කලා නෑ දෙමවුපියෝ නෑ අයියා නෑ 😢 මේ සසර කොච්චර නම් බිය කරුද අපි කොයි කාටත් මේ දේ තමයි උරුම 😢
අනේ බොහෝ දෙනාට ඒවා තේරෙන්නේ නෑ..සියල්ල අනිත්‍යය බව..
අනේ oww මැරෙන්නේ නැ වාගේ ජීවත් වෙන මිනිස්සු නම් කොච්චර ද
@@monikaamarakonamarakoon3216 අම්මෝ ඔවු ඒක නම් ඇත්ත තමයි.. මේ ලෝකේ කිසිම දෙයක් සදාකාලික නෑ කොටිම්ම කිවුවොත් මේ ලෝකෙත් දවසක විනාශ වෙනවා ඉන්න ටිකේ හොදින් සතුටින් ඉන්න ඕනේ ❤
@@ayesh.3308 ඔවු ඒක ඇත්ත ❤
හැම මගුලටම සසර අල්ලගේන දගලන්න එපා බං. සසර දුකයි කිය කිය අඩනවානේ. මැරෙන කම්ම ඔකම හිතලා හිතලා උබලා නිකන්ම සසර බියකරු කරගේන. ලෝක ධර්මතාවය කියන්නේ ඔකට තමයි. ඒක තේරුම් අරගෙන මධ්‍යස්ථ විදිහට ජීවත් වුණා නම් හරි.
ගොඩාක් ස්තූතියි මිත්‍රයා..සම්පූර්ණයෙන්ම ආවරණය කල බොහෝ තොරතුරු පිරිලා.ඔබට ජය.
කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා නිවන් සුව නිලි රැජිණ 🙏🏽🙏🏽🙏🏽
රුක්මණි දේවිය ඔබතුම්යට මොක්සුව ලැබේවා 💐💐💐 🙏🙏🙏💐💐💐
අදත් ගොඩක් හොද වීඩියෝ එකක් ගෙනත් ,, ඔබට බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏👌👌😊😊😍😍
එතුමියගෙ හඩ තියනව නැගනියට රුක්මනී දේවි (ඩේසි ඩැනියල්) කලා රැජිනට උතුම් නිර්වාන සම්පත්තිය ලැබේවා… !! ❤❤🙏🙏
මාළනි පොන්සෙකා නෙවෙයි නිළි රැජිණ, රුක්මණී දෙවි තමා රැජිණ
Correct
Malani mona huchakkuwakda . Chee
Varthamana nili rajina malani fonseka madam minisunta apahasa karana jara minisun lajjay
අනිවාර්යයෙන්ම
මාලනී වේස ගැහැණිය ක්.
සුන්දර නිලියක් ,,ඒ වගේම සුමිහිරි කටහඩක් තිබිලා තියෙනවා ඇයට ,,නිවන් සුව ලැබේවා රුක්මණි දේවියට ,,🙏🙏,,මේ මහත්මියටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ,,🙏🙏❤❤
මෙවැනි වැඩසටහන් වලින් ඔබතුමා අතිතය මතක් කරලා දෙනවා. බොහොමත්ම ස්තුතිියි.
බොහොම වටිනා කෙනෙකු ගැන, අදත් වැඩ සටහන ගොඩක් වටිනවා.ගීත කෝකිලාවිය රුක්මණී දේවිය අදටත් ගොඩක් අය ඇයට ආදරෙයි ❤❤❤❤❤.ස්තූතියි මල්ලී💯💯👍👍
ගොඩක් වටිනව අයියේ මේ විඩියෝ එක ඔබටගොඩාක් ඉස්තූතී මේවගේ පැරණි සිදුවීම් නැවත මතක් කර දුන්නට තෙරුවන්සරනයි ඔබට 👍👍❤❤
රැක්මණි දේවය සදා අමරනීයයි ඔබට නිවන්සුව ලැබේවා !!!
ඉතාමත් වේදනාකාරී සිදුවීම්. අනේ රුක්මනී දේවියනි,,ඔබ අප අතර ඉපිදේවා නැවතත්... ඔයාගෙ ලස්සන අද ඉන්න කාටවත් ඇත්තෙ නෑ
වටින කතාවක් අද ඔබ ගෙනාවේ🙏🙏
I am Udaya Mendis... I still remember the incident... Entire country was crying for days. She was a treasure for the country
සෙනෙහස අතරින් සමුගත් රුක්මණී දේවිය ට අප සැමදාමත් ආදරෙයි.ඔබට නිවන් සුව ලැබේවා
ලංකාවේ පලමු නිලිය,පලමු ගායිකාව, වේදිකාවේ පලමු වේදිකා නිලිය,එකම එක වතාවක් මිරිහාන පොලිස් පාර්ක් එකේදි අැය මට දැකගන්න සහ අගේ සජීවී ගායනය අහන්න වාසනාවන්න වුනා මම, අැය තමා හෙළ කලාවේ කිරුළ නොපැලඳි රැජිණ, ඒ මහ රැජිණට පතමි මොක් සුව! රුක්මණීදේවියගේ අභාවයෙන් පස්සෙ (මේ කතා කායිකා) හෙලන් නිලන්ති ඩැනියෙල් රුක්මණි දේවියගේ ගීත ඒ හඬින්ම ගායනා කලා, හෙලන් මැතිනිය ඔබට නිදුක් නිරෝගි දීර්ඝායු ලැබේවා! දෙදෙනාටම අාදරෙයි හැමදාමත් අාදරෙයි,
Im really proud of this session, I am an old girl of SCC, in our music room we have lot of photos of Ms. Rukmani Devi and also every clearians are very talented to sing, dance and act....
ලංකාවේ සිටිය අග්‍රගන්‍ය කලාකාරිනිය සැමදාම ආදරෙයි ඇය සමාදානයේ සැතපේවා
අනේ ඇයගේ දරුවෙක්වත් අද සිටියා නම් ඇයගේ කටහඬන් සින්දුවක්වත් අහන්න 😢
ඔබතුමාට බොහෝම ස්තුතියි . ගොඩක් පැරණි අතීත සිදුවීමක් නැවත ජනතාවට මතක් කරදීම ගැන .කවුරුත් ආදරය කල චරිතයක් .
නංගිගෙ කටහඬත් , රුක්මණී දේවියගෙ කටහඬට සමානයි 🙂❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
No no go
ඇත්තටම අපි පොඩි කාලේ අඟුරුකාරමුල්ල පන්සල් යද්දි රුක්මණි දේවි මහත්මිය උඩ තට්ටුවෙ ඉඳල අපි දිහා බලාගෙන ඉන්නවා හරිම ලස්සනයි ඇයට නිවන් සැප ලැබේවා
Niyamai
ඒ ගෙදර දැන් ඉන්නේ කවුද දන්නෙ නෑ නේද ?
අන්තිමට ඒ ගෙදර ලඟින් ගියේ 2010 මාර්තු මාසේ පසළොස්වක පෝය දවසේ අඟුරුකාරමුල්ලේ පන්සලට...
@@mahindakumara6625 e ge paluwata gihin thiyenne minissunam kiyanne rata sadda ehema ahenawa kiyala
දැන් එ ගෙදර විකුනලා කියලා තමා කියන්නෙ
රුක්මණී දෙවියට කිසිම කෙනකු සමාන කරන්න බැහැ ඇය එතරම් අමරණීය යයි ඇයට නිවන් සුව ලැබේවා ඔබට තුමිය ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 🌹🌹❤❤🌷🌷
මෙයත් තවමත් ලස්සනයි🌹
කියලා වැඩක් නෑ සහෝ සුපිරියටම කරන චැනල් එක....ඇඩෙනවා...ජයෙන් ජයම වේවා...තව තවත් ශක්තිය ධෙර්ය ලැබේවා...මෙවැනි වැඩසටහන් කිරීමට ...යටගිය අතීතයේ සියලු සැගවුනු තැන්....විශිෂ්ටයි....
Spirr
ගොඩක් ස්තුතියි ඔබට හෙළ ගීත කෝකිලාවිය හෙළ නිළි රැජිණ ගැන සහ එතුමියගේ පවුල පිළිබඳ තොරතුරු ගෙන ආවාට 🙏🙏🙏💖💖💖 තෙරුවන් සරණයි
එතුමිය ,,,දිව්‍ය ලෝකයෙන් තාවකාලිකව මෙලොවට පැමිනි
දිව්‍ය දියණියකි !! 🙏🏻🌼🙏🏻🌸💜
👉😄😄😄😄😄😄
අපිපොඩිකාලේ අහපු ලස්සනසින්දු තාමත් මතකයි මැවිලාපෙනේවි රැපේ රැක්මනිදේවිය ඔයාට නිවන්සුව ලැබෙිවා
සියලුම නාලිකාවන් මලමිනි විකුනන් කන වෙලාවක ඔබ පමනක් ආදර්ශමත් වැඩ සටහන් හොය හොයා යනවා..ගොඩක් සතුටුයි එ ගැන. ..රුක්මණී දේවිය ඔබට නිවන්සුව ලැබේවා!
🥺🙏💐
නිළි රැජිණ රුක්මණී
ගයා ගී රසැති මී පැණි
බැබලී අඹරේ සඳ වැනී
ගියා බැස දී සෝ ගිනි
රූපය පෙනෙයි මැවි මැවී
බුදු ගුණ ගයයි සැනසිලී
සසරේ දිනෙක ඔබ යලි
මේ ලක් දෙරණ වෙත වෙලී
Watina vidiyowak hamadama karanna obata jayen jaya
Budu saranai❤❤❤❤
මේ මවට හා පියාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා........තෙරුවන් සරණයි.....රුක්මනී දේවියට නිවන් සුව ලැබේවා....
රුක්මණී දේවී මහත්මියට අමාමහ නිවන් සුව ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ මහා ගීත කෝකිළාවියක් හා ප්‍රභල නිළිරැජිණක් ඇය
Rukmani and Eddie lived at “Jaya Ruk” on Temple Road in Negombo when I was schooling there, in the 1950s and 60s. They attended Sunday mass at Maris Stella College chapel. Eddie would come weekly to play cards at the house where Bertram F’do, a comedian lived. I was boarded at that house.
Rukmani could not read Sinhala in the early days, so her songs were written in English. Although the family spoke English and perhaps Tamil at home, Rukmani’s Sinhala pronunciation was very good.
Till her death, Rukmani took good care of her elderly parents.
Neville F’do, of the Los Cabelleros group, was Rukmani’s love. But Neville’s untimely death caused her much sorrow.
In the interview, it’s clear that Rukmani’s sister is more familiar with English terms. The interviewer could have helped her by using the English terms.
Pleased to see this interview. The last link with Rukmani.
Thanks for sharing your story about the history of Rukmani & Eddie.bless you!
I heard that shocking news Rukmanee accident when I was in grede 03.
😕
Yea. Rukmani and Neville had sung beautiful songs..
Sadly Neville Fernando is forgotten and His Famous song 'Master Sir' is sung without remembering him...
I have heard of Rukmani's long hair which was a jewel to her. Sad that her songs and her marvelous voice is no longer heard...
දවස් 3ගෙවෙනකන් බලන්න ඉන්නෙ විඩීයෝ එකක් එනකන් දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා
Mth ohoma thamai baln innawa
මේ වයසට මේයත් මේච්චර ලස්සන නම් අක්කා කොච්චර ලස්සනට ඉන්න ඇද්ද
රුක්මණී දේවී ❤️🙏❤️
රුක්මණී දේවී නිලි රැජින මිය යනකොට මට අවුරුදු 14 යි ඔබතුමියට නිවන් සුව ලැබේවා මේ අම්මාටත් නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි
රුක්මනී දේවී හරිම ලස්සනයි ඒ වගේම එයා රංගනයෙන් ඉතා විශිෂ්ඨයි.ආදරණීය නිළියක්.ඇයට නිවන් සුවය ලැබේවා.ඔබට ස්තූතියි මල්ලි 😪😪😪😪😪😪😪😪
ප්‍රතම වතාවට බලන්න කලින් comment කරන්න හිතුන.. 😊😊 මැවිලා පෙනේවි රූපෙ.. රූපකාන්තියෙන් සුරූපි රුක්මනී දේවි..අපේ නගරය.. මීගමුව
ඕයෑස් ලලාන් බෝයි...
කෞතුකාගාරය කොහෙද තියෙන්නෙ මීගමුවෙ
රුක්මනී දේවී රගහල අසල. රාජපක්ෂ උද්‍යානය අසල මං දන්න විදිහට..
@@රේණුකකරුණාරත්න මීගමුව පන්සල් හංදිය අහන්න ..සටැන්ඩ් එකට ඇවිත් ඕන කෙනෙක් කියයි..
@@sachinkavinda2563 thnks
රුක්මණී දේවි වගෙ ලස්සන නිළියක් අද වෙනකම්ම සිංහල සිනමාවට බිහිවී නැත.ලොකෙන්ම ලස්සන නළුවයි නිළියයි දෙන්නම බිහිඋනෙ අපෙ මේ පුංච් රටේ.
🙊
විජියි.රැක්මණියි.නේද.
විජේ ලස්සනද බන්....එඩී ජයමාන්න...
@@asyaosikovska6820 ඔවු
එතකොට ko.edi ජයමාන්න
මම. ආසම කටහඩ. නිළිය. රැක්මනි දේව් අප අතරම. ඉපදේවා.
ඇය තමා සදාකාලික නිළි රැජිණ ..ගීත කෝකිලාව..
Aniwayren👌👌
❤❤
ෆට්ට ෆට්ට ❤️❤️❤️ වෙනස TV බලන්න ආසම සිදුවීමක්මයි හැමදාම ....අංක 1 වීඩියෝ චැනල් එක මගේ❤️❤️❤️
රුක්මණී දෙවියගෙ සහොදරියටත් මස්සිනාටත් දිර්ගායුස ලබේවා !!!
අහො නුබ වන් උතුම් කාන්තාවකට මෙවත් ඉරනමක් සිදුවුයෙ කා වරදින්ද මා නොදනි.නමුත් අදටත් ඔබ අප සමග ජිවමානව සිටින බව මට විස්වාසයය.මා දකින උතුම් කාන්තාවන් අතර නුබ උතුම් කාන්තාවකි.මාගෙ හදපිරි උත්තමාචාරය ඔබ තුමියට.ඔබට නිවන් සුව.
හැම වැඩසටහනක්ම පිලිවෙලට කරනවා. Super all round Qality!!!
හරිම හොද කතාවක් අපිත්අහලා තියෙනවා පලවැනියෙන් රගපාපුනිලිය රැක්මනිදෙවිලු කියලා එවගෙම හරිම ලෂ්ෂනයිලු මේවැඩ ෂටහන ගෙනාවට ෂ්තුතියි
රුක්මනී දේවියට නිවන් සැප ලැබේවා ඇයගේ නැගනියට සහ,නැගනෛයගේ සැමියට දීර්ගායුශ පතමි🙏
විජය රුක්මණී 🥺❤
මෙතුමියගේ හඩත් රුක්මණීගේ වගේමයි. ඩයනාගේ මියයාම වගේ. හොද අයට ලෝකයක් ආදරය කරන අයට ආයුෂ අඩුයි. හොදට වැඩසටහන කරනවා ඔබ,
Ahabnath aasai eta bana Ali harima Samadhi niliyak
🥺🙏💐
රුක්මනිට ආදරේ නැති කෙනෙක් උපදින ළමයිවත් නැ. අපිත් පොඩියි. ඒත් එයාට අදටත් ආදරෙයි. නැවත ඉපදේවා අපේ රටේම
සා ලිස් වසක් ගීත ගෙයු කොකිලදේවි
සෝ දුක් මවා වියෝ උනා රුක්මනී දෙවි
මේ කතා කරන ආච්චී බාලම ලමයානේ. ඒ කියන්නේ පව්ලේම හුරතලේ. ඒත් දැන්. ?අක්කලා නෑ අයියලා නෑ.අම්ම තාත්තා කවෘත් නෑ.😢මේ සසර හරිම බියකරුයි.
👍👍👍
Ok thama apita.wennee nangee
ඒකතේරැමිිගන්න.බැරිඋන්තමා.මරාගන්නෙ.මැරෙන්කලින්.
😪😪😪😪
අනේ ඇත්තටම අපි කාට උනත් මේ දේ වෙනවනේ සසර කොච්චර නම් බියකරු ද 😢
ලන්කාවෙ ඉන්න වැදගත්කමකින් යුතු මාධ්‍යවේදීන් අත්ලොස්සෙන් ඔබ ඉහළින්ම ඉන්න්වා
❤
Mey සියාට budu saranai 🙏🙏❤❤❤
වීඩියෝ එක හොදට බලන්න මේ කතා කරන්නේ රුක්මණී දේවියගේ නංගි 😁😁😁😁😁
හරිම වටින සාකච්ඡාවක්
🙏🙏🙏 ඇයට නිරෝගි සමිපත් ලැබේවා 💜️💜️💜️
මගේ හදවතේ නිළිය ayai😜❤️🌹✝️🙏
ඇත්තටම රුක්මණී දේවියගේ මේ සහෝදරිය මුණගැහෙන්න ගිය පලමු මාධ්‍ය වේදියා ද? ඔබ.රුක්මණී දේවිය ගේ හඬමයි...ඇත්තටම ඒ ගීතය ගායනා කරන විදිය අහල ඇස් දෙකට කඳුලු ආවා.
❤️❤️❤️🙏🙏🙏🙏
රුක්මණී දේවියගේ ඇවෑමෙන් පසු මෙතුමිය ගීත ගායනා කළා.පසු කලෙක අහන්ඩ නොලැබුනා. රුක්මණී දේවීයගේ හන්ඩට සමකරන්ඩ වෙන හඩක් නැහැ. තවමත් අපේ හදවත්වල රැව්දෙනවා .
අනේ දෙයියනේ ඇයි මේවා මෙච්චරකල් එළියට ආවෙ නැත්තෙ..මේවා trending යන්නම ඕන
ගරු රුක්මණී දේවි මැතිණිය ඇය අප පාසලෙන් අධ්‍යාපන හදාරා කලා කේෂ්ත්‍රයේ බිහිවු අති දක්ෂ විශිෂ්ට කලාකාරිණියකි. ශාන්ත/ක්ලෙයාර් බාලිකා මහා විදුහලෙන් (වැල්ලවත්ත,කොළඹ-06) බිහි වූ ශ්‍රේෂ්ට කීර්තිමත් රංඟදාරී ආදී ශිෂ්‍යයාවකි. නුඹ මාගේ ආඩම්බරකාර දෙවැනි මවගෙන් නිර්මාණය වූ මේ මුළු සමස්ත සමාජයටම වගේම මේ මුළු රටටම ආදර්ශමත් සදා අමරණීය තමන්ගෙම ස්ව හැකියාවන්ගෙන් තම ජීවිතය ජයගත් සදා අනුස්මරණීය චරිතවත් එඩිතර කාන්තාවකි. 🙏👸❤️
ජෙ. ආර්. ජයවර්ධන. ලංකාවත්. කැවා. අහීංසක. ජීවිතෙ. අපරාදෙ.. එතුමියට. නීවන්සුව
කමන්ට් කරන්න කලින් මේක බලලා ඉන්න නිකන් අවට ගියාට කතා හදන්න එපා .ජේ ආර් එයා මැරුවේ නැ
හලෝ හරියට විඩියෝ එක බලන්න කවුරුත් එයාව මැරුවෙ නැ
ජේ ආර් මහතාද රැක්මණි දෙවි මැරැවෙි 👎👎👎👎👎🐂🐂🐃
Thaman danna nisane deyak kiyanne.
J R marapu magulak na ra beela gihin anathura una kiyalai e kale kiwwe
Thanks WANESA TV 👍⚘
අපි රුක්මණී දේවි ගැන අහලා තිබුණට අද තමයි හරිම විස්තරේ දැනගත්තෙ ඔබතුමාට ගොඩක් ස්තූතියි
❤️❤️❤️❤️
නොදන්න ගොඩක් දේවල් දැනගත්තු චැනල් එකක් ගොඩක් ස්තුති 😊
Hmmm ou nada yaluwa godak watena kathtawak
lresha kohomada oyata yalu wa eten
හැම දෙයක්ම අනිත්‍යයි
නිළිරැජිණියනී ඔබට නිවන් සුව
වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නෙ අනේ.හැම වැඩසටහනක්ම පිලිවෙලට කරනවා. ජය ✌✌
ගොඩක් ස්තුතියි හෙළ නිළි රැජින පිළිබද විස්තර ඉදිරිපත් කලාට. මමත් මොරටුවෙ. මට මතකයි පුංචිකාලෙ කුවින්ටස් පිරිස් කියන අංකල් ..එයාගෙ නංගි තමයි ශීලා පිරිස්.රැක්මනි දේවිගෙ යාලුවෙක් .ඒගෙදරට එනවලු.ලක්ෂපතියෙ
-කතාවට ස්තුතියි. රුක්මණී අපි තරුණ වියේදී විශිෂ්ට සිනමා නිළියක්.
Niyamai aiye👍hoda vada satahanak
Udari hmmmm godak watena kathtawak
Udari kohomada oyata yalu wa
මෙවන් අකල් මරණ කිසිදිනක කිසිම කෙනෙකුට සිදුනොවෙිවා රැක්මණි දේවි ඇත්තටම ලස්සනයි එතුමියගේ ගීත තවත් ලස්සනයි ඉතින් මා ඉපදිලා අවි 2කකට පස්සෙයි මෙි විපත සිදුවෙලා තියෙන්නේ ඒ ගීත කෝකිලාවියට නිවන් සුවය ලැබෙිවා මෙි විස්තර ගෙනෙන ඔබටත් සියළු දෙවියන්ගේ ම පීහිටයි.💮💮💮🙏💮💮💮
නිලන්ති ..හරි සතුටුයි... මෙවැනි විඩියෝවක් කිරිම....ඇන්ටි ට අන්කල්ට.....ජේසු පිහිටයි...
අගනා වැඩසටහනක් ....❤️
Thank s වනැස tv. Good job. ❤❤❤❤
හොදම ,වැඩ සටහනක් ,මෙ ,දෙපලට,බුදු සරනය්
ඇත්ත වශයෙන්ම නිලි රැජින රුක්මණී දේවී තමා ❤ ඇය හොද ගතිගුණ තිබෙන කෙනෙක් කියල අහලා තියනවා එතුමිය ගේ නැගනියටද දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම ත් 🙏❤️❤️💕💕 රුක්මණී දේවී ඔබ තුමියට නිවන් සුව 🙏😭අමරණියයි ඇය😥🇶🇦
ඇත්තමයි ගොඩාක් වටිනව මේ වගේ විඩියෝ මමත් හරි කැමති බලන්න බුදුසරණයි හැමෝටම
රුක්මනී දේවි ගැන සියළු විස්තර දැනගත්තෙ ඔබගේ මේ වැඩසටහනින්.ඔබගේ වීඩියෝ සියල්ල දිගටම බලනවා.ස්තූති ඔබට
මේ රුක්මනි දෙවිය ඇක්ශිඩන්ට් වෙන අවස්ථාව උදෑසනම ඒ සිද්දිය උනේ ජා ඇල අපෙ ගෙවල් කිට්ටුව දුකයි එ ගැන 🙏🙏
Ada wage mathakay a seddeya
මේ වයසක අම්මල තාත්තල ඇසූ පිරූ තැන් කොච්චර ඇතිද... ❤️
පුලුවන් නම් දෙවනි ලෝක යුද්ධ කාලෙ අත් දැකීම් තියෙන කෙනෙක්ව හොයන් පොඩ්ඩක් කතා කරමුකො බං අයියෙ...තව අවුරුදු පහ හයක් ගියාම නම් හොයාගන්නම නැති වෙයි...දැන්ම කලොත් තමයි ඉතින්...උනන්දු උනොත් දෙවනි ලෝක යුද්ධ කාලෙ සටන් පෙරමුණට ගිය කෙනෙක් උනත් හොයාගන්න බැරි වෙන එකක් නෑ...පොඩ්ඩක් සලකා බලන්න යෝජනාව ❤️
ඒක ඇත්ත..
අද වයස් ගත අයට සලකන්නේ නැතිව පාරවල් වලට ඇද දමන රටක් මේ
Sirawatama aka Hoda deyak
අනේ ඔව් ❤
Mage Punchie Ge Laga...Rukmani Deviyage Ge teyenne..Pansala Laga..Oni Kenikta Yanna puluwan Balanna..Ratata watina Charithayak Aparade..Nikarune Nathi wela.. Nivan Suwa Obata..🙏🌹❤
❤❤ ඇය අප අතර සදා අමරණීය ය ❤❤
මම පොඩියි..තාත්තා හරිම ආශයි.රුක්මනීට.ඒකාලේ ලොකු රේඩියෝ එකක් තිනුනා.පලතෙටම සද්දෙයි..ඒකාලේ රුක්මණී ගේ ස්ංගීතප්රසන්ගයක්😮 වෙනුවෙන් ලොකු ප්‍රචාරය ක් තිබුනා රේඩියෝ වල.. නිතර ම රුක්මණී ගේ සිංදු යනවා තාත්තා වත්තේ වැඩකරනගමන් මහහයියෙන් රේඩියෝ එක දාගෙන සින්ද අහාහා හිටියේ..හදිසියේ ම නිවේදනයක් කලා රුක්මණී දේවී ඇක්සිඩන්ට් එකකින් මියගියා කියලා
.තාත්තා ඇඩුවා ඒක දැකලා අපිත් ඇඩුවා.
අනේ බලන්නකෝ අවුරුදු 91 වෙලා මේ සීයා 😍😍 තවත් ගොඩාක් කල් ඔයවගේ නිරෝගීව ඉන්න දෙන්නම.😍😍
සීයා? ????
Thanks very much for our history come to light.
මෙතුමියගේ කටහඬත් රුක්මණී දේවියගේ කටහඬ වගේමයි.
ඇයි දන්නෑ ඒ නැති උන කාලේ කාලෙ මෙතුමිය ලවා ගීත ටිකක් ගායනා කර වැව්වේ නැත්තේ 🤔🙏
Rukmani is a very pretty and talented actress. The sister is still beautiful! 💕💕💕💕💕
Great investigation and exploration bro sanjeewa.....appreciated .... "that still i can remember ....how my parents suffered after radio news
අම්මෝ බලන් හිටියේ වීඩියෝ එකක් රිලීස්.කරනකන් හංවැල්ල.සිද්දියත් කවදා හරි ඔබ තුමන් වීඩියෝ කර දමාවි කියා විශ්වාසයක් තියෙනවා.