Nomiyena Sihinaya - පරම රමණි රුක්මණී - Rukmani Devi | ITN

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 64

  • @srst8028
    @srst8028 3 роки тому +11

    සශිකා..ඒ ගායනයට දුන්නු
    නිසන්සල කමට ස්තුතියි..

  • @chinthakaberugoda9608
    @chinthakaberugoda9608 3 роки тому +6

    සදා ජීවත්වෙන්න රුක්මණි දේවිය .....
    සදා පන ගැහෙන ලස්සන ගීත ....
    ඉදිරිපත් කළ ඔබ සැමට හෘදයාංගම ස්තුතිය !!!
    Great program .....
    ♥️ 👍 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ChandanaShamira
    @ChandanaShamira 5 місяців тому +1

    රුක්මණී දේවී නිළිරැජිණ හා ගායිකාව ඇයට අමාමහ නිවන් සුව ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄

  • @asankasinhabahu8202
    @asankasinhabahu8202 Рік тому +1

    අදටත් අප අතර එකසේ ජනප්‍රියයි ගොඩක් ස්තූතියි

  • @R4J4N
    @R4J4N 5 років тому +9

    Once I heard former President J R Jayawardena saying in a public speech that Rukmani Devi was his "dream queen" not only in the Cinema but mostly for her singings.
    ( yeah, from the mouth of JR Jayawardena!)
    And, another time somewhere in the early eighties when I was a kid, her singing was broadcasted in the Rupavahini, where it happens to be a listening overseas singing sensation exclaimed: "Wow what a silky voice"?
    From that moment onward, I started to admire Rukmani Devi's singing voice even though she would have been my grandma's age.

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 Місяць тому

    ලස්සන කට හඩක් රූපයක් ඇති ඇය ක්.ලාවතුල සදාකාලික ආශීර්වාද ලේඛන ගායිකාවක් නිලියක්

  • @chandanakumarasinghe80
    @chandanakumarasinghe80 2 роки тому +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
    වචන නැ කියන්න ඒතරම් අපුරුයි

  • @samidin1000
    @samidin1000 3 роки тому +3

    Great program. Sashika sings very well . Voice is just like Rukmani. Both singers are great. Nissanka. Melbourne

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 11 місяців тому +1

    She’s very humble down to earth!

  • @muzicfilmhub4545
    @muzicfilmhub4545 Рік тому +2

    Legend ❤

  • @සංසලානිවර්ථනා

    අමිමෝ එ කටහඬමයි තියෙන්නේ කිසිම වෙනසක් නැහැ.. මෙි ගිත වලට පන දෙන්න පුළුවන් නෙද. 💖

  • @marimarino6519
    @marimarino6519 Рік тому +1

    Excellent Uerasha, very much appreciated thanks with love ❤💕💐

  • @asokasuriyaarachchi314
    @asokasuriyaarachchi314 Рік тому +6

    බොහෝ කාලයක් ගතවී තිබුණද
    අදටත් උපරිමයෙන් රසවිඳියහැකි සුන්දර ගී.....අගෙයි ...❤️❤️

  • @nandapodimanike1463
    @nandapodimanike1463 Рік тому +1

    එතුමිය .එදා ..හැමෝගෙම .prsadayata.lath.රූ.rajiniyak...වගේමයි..සුන්දර .නිළියක ..ආඩම්බරයකි ..නැවත .සිහිපත් .කිරීම .ගැන ..isthuthiyi ......🌻

  • @andrewfernando7617
    @andrewfernando7617 Рік тому +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍 so proud sri Lanka every day !!!

  • @danapalagallage8634
    @danapalagallage8634 6 років тому +13

    එදා අතිතය රසවත් ගායනයෙන් හා රැන්ගුමෙන් මන මෝහනයට පත්කල නිලි රැජිනිය දැකිම හා ඇසිම අප ලත් බාග්යයකි....ස්තුතියි!

  • @nikilnikil2589
    @nikilnikil2589 3 роки тому +17

    මුල්ම නිලි රැජින රුක්මනී දේවී ❤️

    • @diane427
      @diane427 Рік тому +1

      🙏🙏🙏❤️💕🏕💔💕❤️🏕💔💕❤️

    • @diane427
      @diane427 Рік тому +1

      මමහරිම ආදරෙයි රැක්මණී මහ්මිය ඇයට පූජ උප හාරමෙනා මම ඒමහත් මියගෙ ගීත ගායනා කරනව මමහරි ආසයී මැවි ලා පෙනේවි ගිතයට අයීටියම් නාලි කාවට සත්තිය ලැඛේවා

  • @champaperera8487
    @champaperera8487 2 роки тому +4

    ඇය ඉතාම නිහතමානී දක්ශ නිලි රැජිනයි . ඇගේ කටහඩ රූප ශෝභාව අසමසමයි . ඇත්තටම හරිම දුකයි ඇගේ වියෝව .

  • @dhanumabedhamu3495
    @dhanumabedhamu3495 4 місяці тому +1

    Eda medathura mewan roopa sampaththiyakin piripun,Saha athi ramaneeya,sumadura katahandak himiwa upan Saha vishita rangana shilpiniyak ape ratata naha.akalaye jathiyata ahimi voo ethumiya gana mewan rasaliptha mathakayak apata gena ema gana Itn athlu oba samata bohoma isthuthiy, bohoma pinn.

  • @maheshranga8179
    @maheshranga8179 6 місяців тому

    ❤❤ ඔබ අප අතර අමරණීය ය ❤❤

  • @sanjunarendra-h6c
    @sanjunarendra-h6c Рік тому +10

    මට මතකයි අපි පුංචි කාලෙ මෙහෙම නිලි ගායිකාවක් හිටිය කියල අපේ අම්මිලා අපි්ට කියල දෙනවා. රැක්මනි ආන්ටි මැරෙන කොට අපේ අම්මිට අටයිලු. පුංචිම කාලෙ මම ඒතුමියගෙ නම උච්චරණය කලේ කුප්පිනී දේවි කියල.. දැනුයි දන්නේ ඇයගේ විශිෂ්ඨත්වය. අපේ රටේ පාදඩ දේශාලුවෙකුගෙ නම් පාරවල්වලටත් දානවා. කලාකුවන් අගය කරන්නෙ නැනේ. ‌නෙලුම් පොකුණ කියලා නෙවෙයි රුක්මණී දේවී ජාතික රංග ශාලාව විදියට නම් කරන්නෝනෙ.

    • @janithafernando4745
      @janithafernando4745 4 місяці тому

      There's a statue of R.D. in Thudella Jaela if you didn't know...

  • @chafsrilankachef1977
    @chafsrilankachef1977 4 роки тому +1

    Minuvan gatA 2021 Kohhu ladss😃😃😃👍👍👍👍😄😄😄😄💯💯💯💯

  • @sunilranaweera572
    @sunilranaweera572 10 місяців тому +5

    රුක්මණී දේවි වගේ හැගුම් බරව ගයන්නට අන් කිසිවෙකුටත් නොහැකි බව මේ ෆ්‍රෝග්‍රෑම් එකේදි තේරුම් ගියා

  • @nandawathienaththandige3119
    @nandawathienaththandige3119 5 років тому +11

    ශෂික නිසංසල ලස්සනට sinduwa කිව්ව ස්තුතියි

  • @musiccreation2069
    @musiccreation2069 6 років тому +15

    රුක්මණී දේවි පිළිබදව අතීත කථා සිදුවීම් වලින් රසික ඡනයා දැනුවත් කරීම ගැන මෙම වැඩසටහනට සහභාගී වු සැමට ප්‍රරනාමය. නමුත් රන්ඡන් සිල්වා මැතිතුමාගේ ගබඩාවේ තිබෙන පැරණි ගී අඩංගු තැටි ගෙනල්ල පෙන්නුව
    විතරයි ඒතුල අැති රුක්මණී දේවිගේ හඩ අසන්නට තැටි වාදනය කරන්නට ක්‍රමයක් ITN අායතනය සතුව නාෙතිබීමත් ඒම ගීත අනෙකුත් ශිල්පීන් ගායනා කරන අවස්ථාවේ ඒවාට සැපයු සංගීතය පිළිබදවත් සැහීමකට පත්නොවන බවත් ගීතයක් පටන්ගත්ත අවස්ථාවෙි් ඉදල අවසානය දක්වා ගහන (හයිහැට්) ගැහිල්ල ගැන සංගීත අධ්‍යක්ෂකවරු මීට වඩා අවධානය යොමු කල යුතු කාලය අැවිල්ල තියෙන බවද මතක් කරමි

  • @samasenadeera120
    @samasenadeera120 Рік тому +1

    rukmani devi mahthmiyage dehaya thanpath karanna rukaththana gasa kapan giye ape waththen ...

  • @sadrtitanpr
    @sadrtitanpr 4 роки тому +1

    Ivanka Peris voice is great..amazing ...

  • @MaheshG.m.pkumara
    @MaheshG.m.pkumara 11 місяців тому

    Rukmani dewviyagema pihitaye

  • @vijitjay9.303
    @vijitjay9.303 Рік тому +7

    I prefer Sasika's voice in others' songs to her own songs.
    සසිකගේ ගීතවලට වඩා අනුන්ගේ ගීතවල සසිකගේ හඬට මම කැමැතියි.

    • @SriyaniUH
      @SriyaniUH 5 місяців тому

      ,, mom moo Eddy TSH TV

  • @luviskumara9868
    @luviskumara9868 Місяць тому

    AD රන්ජිත් කුමාරයන් සමග රුක්මණි දේවියගේ තොරතුරු සොයන්න මීගමුව මාරාවිල කුඩාපාඩුව ,යන පෙදෙස් මා සමගයි ගියේ ,මීගමුවේ කව්තුකාගාරයේ බිත්තියේ එල්ලාතිබුණු සේරම රාමු බිමට අරගෙන පිරිසිදු කරළා නැවත පිටපත් කර දුන්නේ මගේ කැමරාවෙන්‍.(ලුවිස් කුමාර)ස්තුතියි .

  • @salmasarif9202
    @salmasarif9202 4 роки тому +2

    🌹🌹🌹🌹🌹

  • @chafsrilankachef1977
    @chafsrilankachef1977 4 роки тому

    Niymei💯💯💯💯💯🔥🔥🔥🔥💓💓💓

  • @ayeshnmaduwantha9724
    @ayeshnmaduwantha9724 3 роки тому

    ❤️

  • @vidoobasenaratne4001
    @vidoobasenaratne4001 4 роки тому +1

    Please p,lease, please do a programme for us to hear Rukmani sings (Through the records.)

  • @oherath1574
    @oherath1574 3 роки тому +9

    May her soul rest in peace. Even though Rukmani Devi would have been my grand mother s age, I really love her. She had an amazing voice. She is a role model to all of us.

  • @chafsrilankachef1977
    @chafsrilankachef1977 4 роки тому

    Victar Rosa 💓💓💓💓💯💯💯💯🍁🍁🍁🍁😔😔🔥🔥🔥🔥🔥💯

  • @chandrasurasena7809
    @chandrasurasena7809 6 років тому +6

    Shashika Nisansala, thank you very much for the effort. But, this is not the familiar voice and the pattern of this song. But, please, go ahead. Someone like you to be there to maintain the history. vish you the best.

    • @Chrisanthie
      @Chrisanthie 6 років тому +2

      Yes I agree with you, but we cannot expect the same lilting voice colour and the brilliance of Rukmani's effortless singing from any other voice. she was unique, no one can equal her.

  • @jayalathchathuranga3321
    @jayalathchathuranga3321 3 роки тому

    🥺🙏💐

  • @priya1736
    @priya1736 2 роки тому +4

    චේතනාගේ උගුර බල්ලෝ කාලද...... රුක්මණීගේ සින්දු හැමෝටම කියන්න බැහැ..දැනගෙන කරන දෙයක් කරපන් ගෑනියෙ

    • @sumududesilva6782
      @sumududesilva6782 Рік тому +2

      රුක්මණී දේවියගේ අද්විතීය කටහඬට සමාණ ලෙසින් ගායනා කලහැකි ගායිකාවක් වනුයේ ශීලා පීරිස් මහත්මියයි.
      ඒ මහත්මිය ගායනාකරනලද ගීතයක් වන " සුදු සඳ රැස්.. එය නැග දැන් " ගීතය ශ්‍රවණය කිරීමෙන් මෙය වටහාගනු හැකිවනු ඇත.

  • @jinadarikumarihmmlassanai3125
    @jinadarikumarihmmlassanai3125 5 років тому +2

    Sinamawa natiwanataak aya amarsneeyai

  • @srst8028
    @srst8028 3 роки тому +3

    උරේෂා ඒගිතයට දුන්නු
    කවිකාරි කමට ස්තුතියි

  • @tonyfernando6616
    @tonyfernando6616 Рік тому +1

    අ....නේ එහෙම කියන්න එපා . දැන් ඉන්න . අර..... නලුවෝ , නිලියෝ කියලා කියා ගන්න අය නියම . යුරෝපී ඊ.....ඊ.....ඊ....ඊය විදියටයි ඇඳුම් ඇද ගෙන එන්නේ . ඇයි , දැකලා නැද්ද ? හරී....රී...රී ....ඊයි වැදගත් තාලයට පද්ද පද්ද එන්නේ . තනේ . තුන්කාලක්ම එලියට ඇවිල්ලා , කකුල් ...... අර
    මට කියන්නත් මොකක්ද 😅😅 මොකක්ද වගේ සුටියා , හැක්....😢😢😢😢😢😢 ඔන් මෙන්න පේන මානේ දක්වා සුලං කවුලු විවෘත කරලා එහෙමේ ඒ අය ප්‍රිය සම්භාෂනවලට එන්නේ .😮😮😮 . . හරීම විනීත ඇයො 😅😅😅 ( ලැජ්ජා බය හරියට 😂😂😂 ( රුක්මනී නෝනලා , එඩී මහත්තයලා . ඒ අය දන්නේ නැහැ විලාසිතා කොරන්න) නලුවෝ ගැනත් ඒ ටිකමයි රාත්‍රි සාදවලට අව් කන්නාඩි දාගෙන එන්නේ . ( අමු කෙසෙල් , ඉදිලා වගේ පේනවා ඇති නේ 😂😂😂

  • @JayathissaKasthuriarachchi
    @JayathissaKasthuriarachchi 14 днів тому

    මඛමග

  • @chandrasurasena7809
    @chandrasurasena7809 6 років тому +2

    Thanks Uerasha. But, I don't get the familiar voice and the tone.

  • @Shabeena-ue2lc
    @Shabeena-ue2lc 4 роки тому

    Oll

  • @ruchiraashinshana4647
    @ruchiraashinshana4647 5 років тому +5

    Shashika akkage hada aththatama galapenawa

  • @mistermagic6922
    @mistermagic6922 2 роки тому

    sarala bay gana matak kale na , man danna taramin sarala bay tama rukmani dewi wenuwen natum raga dakkuwe, rukmani dewi gema hada ruwa , sarala bay andahama,

  • @gaminidharmarathna699
    @gaminidharmarathna699 Рік тому +1

    👍👍👍👍👍

  • @priyanthirajapaksha8980
    @priyanthirajapaksha8980 7 місяців тому

    🙏🙏🙏🌹🌹🌹❤❤❤❤

  • @jeewaka59
    @jeewaka59 Рік тому

    ❤️❤️❤️

  • @KwKw-in2gq
    @KwKw-in2gq 7 місяців тому

    👍👍👍👍👍

  • @marimarino6519
    @marimarino6519 Рік тому

    💕❤🙏💐