Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Sir rajayen yavanavanam kohomadha viyadhamasir
ලෝන් එක ගන්න විදිය අලුත් විඩියෝ එකක් දන්න පුළුවනද සර්..?
😗💗🇰🇷
Aiye heta yanna thiyeddi ada agreement cancel wenawada
තමන්ගේ අවාසනාවකට එහම වෙන්න පුළුවන්. හැබැයි කලාතුරකින් වෙන්නේ එහම
@@pointofbhanu8206 hri thank you aiye
Thank You ❤❤❤❤
Agreement keeyk awd kiyl video ekk dennko ayye ❤️
hadawathinma adarei sir ❤
මගේ පළමු අවුරුද්ද අවසන් වෙනව 11/7න් ඊලග අවුරුද්දට අයෙ මෙඩිකල් කරන්න ඕනද සර්.
2023 1weni set akeda exam kale.
පළවෙනි comment එක මගෙන් හදවතින්ම ආදරෙයී..ඔයාට ❤
❤️❤️❤️ඔයාට මගෙන් heart 3ක්
@@pointofbhanu8206 🤍🩶🖤🤎💜️🩵💙💚💛🧡🩷
@@pointofbhanu8206 මේ වෙනකොට වෙබ් එකේ ඉන්න ප්‍රමාණය පොඩ්ඩක් කියන්න පුලුවන්ද...සර් 🥺
අයියන්ඩි 2019 ඉදන් ට්‍රයි කරල 4 පාරක් එක්සෑම් කරා මේ පාර න්ම් 190 ඉපොඩ්ඩක් අවිල් ස්කිල් එක හරි මොකක් හරි අවුලක් වෙඉද කියල. අකිල් තියෙද මේ පාර.
😂kiyak wage wiyadam unada bn ochchara exam karnna🥲
Thank you ❤🇰🇷
ලෝන් එක ගන්න විදිය ගැන වීඩියෝ එකක් දාන්නකෝ සර්
විස්සයි විසි හතරේ ජුනි වෙනකම් කරපු ළමයින්ගේ එක්සෑම් ප්‍රතිඵල කවද්ද නිකුත් වෙන්නේ කියලා වීඩියෝ එකක් කරන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ක ස්තුතියි
9.31 ඔයාලගෙ සෙට් එකේ විභාගෙ ඉවර වෙන්නෙ..10 වෙනි මාසෙ කටෝෆ් දෙනව..ස්කිල් කටොෆ් එකත් 11 වෙනි මාසෙ වගේ දේවි
අපිට exam හෝල් එකෙන් කිව්වේ සැප්තැම්බර් මුල කටොප් මාක් දෙනවා කියලා ඉසුරුවා
@@Isurusandaruwan-s1l එහෙනම් මචන් විදේශ සේව එකෙන් දීපු කාලසටහන වෙනස් කරල වෙන්න ඇති..විභාගෙ පටන් ගන්න කලින් නම් කිව්වෙ 9.31 පලවෙනි සෙට් එකට විභාගෙ ඉවර වෙනව කියල
Aiye iilaga quota eka kawadda enne ee sambandawa wistharath ekka video ekak gennako
Sir online clz krn ndd 👀
තීනවා වැඩි දුර විස්තර විමසන්න whatsapp 0769828115
Deewara cutoff eka kiyak wage wewida palaweni set eka
Sir agreement ekak avilla korean yanna a athara kalaya kochchara gatha weida sir?
පාස්පෝට් එකට 20000පංති ගාස්තු 30000ඇඩ්මිශන් එකට 11500 ෆොටොත් ඇතුලත්ව විභාග ලියන්න යන්න ගමන් වියදම 8000ස්කිල් බඩු ටිකට 10000ස්කිල් පංති ගමන් වියදම 5000ක් වගෙස්කිල් එකට කොලබ යන්න වියදම 8000මෙඩිකල් එකට ගමන් වියදම් ඇතුලත්ව 30000පොලිස් වාර්තාවට 4080ඉන්ටර්වි එකට අවස්‍ය ලියවිල ෆොටො හදාගන්න 3000කොරියන් ඉන්ටර්විව් එක දක්වා ඔන්න ඔය වියදම් ටික ගියා මට😁දැනට වියදම් 120000ක් විතර.
Medical ekata 30,000 giye khomada
@@sanjeewaruwan1137 මෙඩිකල් එකට 15000යි..යන්න එන්න කැම වියදම් එක්ක බලද්ද බන් තව 15කට වඩා ගියා මට..දවස් දෙකක් යන්න ඕනනෙ බන්..අනික අපිට කොලබට ගොඩක් දුරයි..
ව්බාගේ ලියන්න යන්න ගමන් ව්යදම 8000ක් 😂
@@ashenwickaramaarachchi8823 කලින් දවසෙ ගියෙ මම ඉන්න තැනටත් ගානක් දුන්න..බස් එකේ යන්න 5000ක් විතර යනව..ගිහින් නතර වෙලා ඉදපු තැන ඉදල වීල් එකේ ගියෙ..එහෙම බැලුවම 8000ත් මදි..ඒක ඉතින් යන්න තියෙන දුර අනුව වෙනස් වෙනව..මම තිස්සමහරාමෙ ඉදලනෙ ගියෙ.
Eh tika kragannawata wada lesi 225 elawala lankawa goda daana eka 🥲
Aiye mn dn 2025 Exam kalama kawada wageda aiye Results enne......Etakota Results awilla Kochchara kalekin da Web ekata watenne Etakota 2025 kalama 2026 di da WEB EKATA watenne.......podi idea ekk dennako aiye e gana
Aiya ge ewa gana vedios tiyenwa nm link eka danna mn balannam nattan karadarai ne Sorry aiye❤❤❤ aiya ge vedios godak watinwa
Aiye agreement awilla Kochchara kalekin da api rata yanna Date watenne......
Exam karala lakunu balaganna widiyak nedda 😢
නැහැ දානකම් ඉන්න wenawa
EPs account eka balana widiya gena v ekka krnnko sir..
දාල ඇති බලන්න
Aiyye id eke කොලෙන් pastport ek hdgnn barida 🥺🥺
Puluwan..math haduwe Id kolen..!
@@Greshan-u2u thnx aiyya id card නැහැ thama ප්‍රශ්නයක් නෑනේ ද. Budu saranyi aiyyt 😇💕
@@TharuTharu-cf3kp nh bn kisima awlk nh hadanna pulwn koleta
@@blackclown5471 Bank account hdnn bhane 🥺
Id ek කොහොමද ඉක්මනින් හදාගන්නේ
ලක්ෂ 6ක් වත් තියෙන්න ඔනි නෙ අතෙ වැඩෙට❤
බැන්කු ලොන් දෙනව♥
@@uzeyjanu එ දෙන්නෙ යන්න නෙද🥺.
අයියා වෙන රටකට ගිහින් බැක් ලිස්ට් එකක් පාස්පෝට් එකෙ තිබ්බොත් කොරියන් යන්න කේස් එකක් වෙයිද ..වෙන පාස්පෝට් එකක් හදන්නද
bank lone akath gana lagadima denna❤
බදවාගැනිමෙ ගාස්තු ලියාපදිංචි ගාස්තු ඒ මොනවද?
Medical ekai police report ekai deparak enawa neda aiye. Agreement ekak awata passeth karanna epai.
Aiye mata wayasa 18 wenne 2025 April walata.ethakota aiye mata 2025 exam eka liyannna puluwan da
Exsam nokara yanna puluwan da
Aiye police report eka slbfe giyama posted kiyalada watenna ona
Aiye Aniwaren Lisan ekk tiyenna onada....vedio eka balanna kalin me comment eka danne aiye❤
👍
❤️❤️❤️
Mokdda me බදවා ගැනීමෙ ගාස්තු කියන්නෙ 🤔
ඒක ගැන මාත් අහන්න ඉන්නේ විදේශ සේවා එකෙන්, මොකක් කියලාද හිතාගන්න බැහැ හැබැයි. අහන්න ඕන හරියටන.
❤
මාර ගනන් නෙද සමහර එවට මුදල් අය කරනවද නැද්ද කියල දන්නෙත් නැ හිතුමතෙ ගනන් දාලා ඇති රජයෙන් උනත් agreement එන අයට හරි සහනයක් දෙන්න ඕනි
bank loan eka danna❤
මෙ අවුරුද්දේ කියක් විතර යනවද
Video එක බලන්න. මේ අව්රුද්දෙ වෙද්දී යන ගාන thamai කියන්නේ කොල්ලෝ 👍
🧡
❤👍
❤️❤️❤️❤️
❤❤❤
Sir rajayen yavanavanam kohomadha viyadhama
sir
ලෝන් එක ගන්න විදිය අලුත් විඩියෝ එකක් දන්න පුළුවනද සර්..?
😗💗🇰🇷
Aiye heta yanna thiyeddi ada agreement cancel wenawada
තමන්ගේ අවාසනාවකට එහම වෙන්න පුළුවන්. හැබැයි කලාතුරකින් වෙන්නේ එහම
@@pointofbhanu8206 hri thank you aiye
Thank You ❤❤❤❤
Agreement keeyk awd kiyl video ekk dennko ayye ❤️
hadawathinma adarei sir ❤
මගේ පළමු අවුරුද්ද අවසන් වෙනව 11/7න් ඊලග අවුරුද්දට අයෙ මෙඩිකල් කරන්න ඕනද සර්.
2023 1weni set akeda exam kale.
පළවෙනි comment එක මගෙන් හදවතින්ම ආදරෙයී..ඔයාට ❤
❤️❤️❤️ඔයාට මගෙන් heart 3ක්
@@pointofbhanu8206 🤍🩶🖤🤎💜️🩵💙💚💛🧡🩷
@@pointofbhanu8206 මේ වෙනකොට වෙබ් එකේ ඉන්න ප්‍රමාණය පොඩ්ඩක් කියන්න පුලුවන්ද...සර් 🥺
අයියන්ඩි 2019 ඉදන් ට්‍රයි කරල 4 පාරක් එක්සෑම් කරා මේ පාර න්ම් 190 ඉ
පොඩ්ඩක් අවිල් ස්කිල් එක හරි මොකක් හරි අවුලක් වෙඉද කියල. අකිල් තියෙද මේ පාර.
😂kiyak wage wiyadam unada bn ochchara exam karnna🥲
Thank you ❤🇰🇷
ලෝන් එක ගන්න විදිය ගැන වීඩියෝ එකක් දාන්නකෝ සර්
විස්සයි විසි හතරේ ජුනි වෙනකම් කරපු ළමයින්ගේ එක්සෑම් ප්‍රතිඵල කවද්ද නිකුත් වෙන්නේ කියලා වීඩියෝ එකක් කරන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ක ස්තුතියි
9.31 ඔයාලගෙ සෙට් එකේ විභාගෙ ඉවර වෙන්නෙ..10 වෙනි මාසෙ කටෝෆ් දෙනව..ස්කිල් කටොෆ් එකත් 11 වෙනි මාසෙ වගේ දේවි
අපිට exam හෝල් එකෙන් කිව්වේ සැප්තැම්බර් මුල කටොප් මාක් දෙනවා කියලා ඉසුරුවා
@@Isurusandaruwan-s1l එහෙනම් මචන් විදේශ සේව එකෙන් දීපු කාලසටහන වෙනස් කරල වෙන්න ඇති..විභාගෙ පටන් ගන්න කලින් නම් කිව්වෙ 9.31 පලවෙනි සෙට් එකට විභාගෙ ඉවර වෙනව කියල
Aiye iilaga quota eka kawadda enne ee sambandawa wistharath ekka video ekak gennako
Sir online clz krn ndd 👀
තීනවා
වැඩි දුර විස්තර විමසන්න whatsapp 0769828115
Deewara cutoff eka kiyak wage wewida palaweni set eka
Sir agreement ekak avilla korean yanna a athara kalaya kochchara gatha weida sir?
පාස්පෝට් එකට 20000
පංති ගාස්තු 30000
ඇඩ්මිශන් එකට 11500 ෆොටොත් ඇතුලත්ව
විභාග ලියන්න යන්න ගමන් වියදම 8000
ස්කිල් බඩු ටිකට 10000
ස්කිල් පංති ගමන් වියදම 5000ක් වගෙ
ස්කිල් එකට කොලබ යන්න වියදම 8000
මෙඩිකල් එකට ගමන් වියදම් ඇතුලත්ව 30000
පොලිස් වාර්තාවට 4080
ඉන්ටර්වි එකට අවස්‍ය ලියවිල ෆොටො හදාගන්න 3000
කොරියන් ඉන්ටර්විව් එක දක්වා ඔන්න ඔය වියදම් ටික ගියා මට😁දැනට වියදම් 120000ක් විතර.
Medical ekata 30,000 giye khomada
@@sanjeewaruwan1137 මෙඩිකල් එකට 15000යි..යන්න එන්න කැම වියදම් එක්ක බලද්ද බන් තව 15කට වඩා ගියා මට..දවස් දෙකක් යන්න ඕනනෙ බන්..අනික අපිට කොලබට ගොඩක් දුරයි..
ව්බාගේ ලියන්න යන්න ගමන් ව්යදම 8000ක් 😂
@@ashenwickaramaarachchi8823 කලින් දවසෙ ගියෙ මම ඉන්න තැනටත් ගානක් දුන්න..බස් එකේ යන්න 5000ක් විතර යනව..ගිහින් නතර වෙලා ඉදපු තැන ඉදල වීල් එකේ ගියෙ..එහෙම බැලුවම 8000ත් මදි..ඒක ඉතින් යන්න තියෙන දුර අනුව වෙනස් වෙනව..මම තිස්සමහරාමෙ ඉදලනෙ ගියෙ.
Eh tika kragannawata wada lesi 225 elawala lankawa goda daana eka 🥲
Aiye mn dn 2025 Exam kalama kawada wageda aiye Results enne......
Etakota Results awilla Kochchara kalekin da Web ekata watenne
Etakota 2025 kalama 2026 di da
WEB EKATA watenne.......podi idea ekk dennako aiye e gana
Aiya ge ewa gana vedios tiyenwa nm link eka danna mn balannam nattan karadarai ne Sorry aiye❤❤❤ aiya ge vedios godak watinwa
Aiye agreement awilla Kochchara kalekin da api rata yanna Date watenne......
Exam karala lakunu balaganna widiyak nedda 😢
නැහැ
දානකම් ඉන්න wenawa