ලංකාවට යනවද කොරියාවෙ නතර වෙනවද 😊|Manjuwithsouthkorea|

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 392

  • @lochiboy9237
    @lochiboy9237 6 місяців тому +170

    කොරියාවේ social media වල දැවැන්ත ඈයො එකට සෙට් උනාම මරු අයියේ ♥️♥️🇰🇷💥🫶🏻

  • @isurinethmini5414
    @isurinethmini5414 6 місяців тому +109

    Samee and Sandu❤ ඉන්නෝ දැකලා වීඩියෝ එක බලන්න ආපු අය කෝ❤

  • @apikoreangia
    @apikoreangia 6 місяців тому +140

    කොරියන් හීනයට ..පාර පෙන්නපු...real ම ...වැඩ්ඩෝ ...❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 місяців тому +10

      Malaya..😍🇰🇷

    • @RuvanSadaruvan-l3z
      @RuvanSadaruvan-l3z 4 місяці тому

      Babala තැගි දෙනවා කිව්වා අක්කා බලංගොඩ ද

  • @prasannamanjula9505
    @prasannamanjula9505 6 місяців тому +86

    මංජු අයියා ඔයාගේ Video එකක් බලලා තමා පලවෙනි පාරට කොරියන් exam කරන්න හිතුවේ දැන් මම කොරියාවේ ඇවිත් මාස 2 යි 😁❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 місяців тому +15

      අම්මෝ පරිස්සමින් වැඩටික කරන් ඉන්න මලය..😍🇰🇷

    • @sanujamadawala5202
      @sanujamadawala5202 6 місяців тому +2

      ​@@manjuwithsouthkoreahello.mata visthara tikak denaganna ona malli.oyata private contact karaganne kohomada

    • @l.g.s.i5951
      @l.g.s.i5951 5 місяців тому

      Working visa ද ගියේ

  • @charuniashela2963
    @charuniashela2963 6 місяців тому +10

    මටත් මගේ මහත්තයා ලගට යනකම් ඉවසිල්ලක් නෑ .මෙහෙම විඩීයෝ දකිනකොට තවත් අසායි .අපිත් දවසක හමු වෙයි අයියේ එදාට අපිත් මෙහෙම හිනා වෙලා කතා කරමූ❤තෙරුවන් සරනයි ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 місяців тому +2

      අනිවාර්යයෙන් ඒ සිහින්ත් ඉක්මනින්ම සැබෑවෙන්න කියල ප්‍රාර්ථනා කරනව

  • @LakshiLakshi-nm6dc
    @LakshiLakshi-nm6dc 6 місяців тому +10

    අනේ අක්කිට දුක හිතෙන්නෙ නැද්ද දන්නෑ..🥺 කොහොම වුනත් ඔයාලගෙ ඔය සතුට හැමදාම තියෙන්න ඕන අයියා..😊 කොරියාව මගෙත් හීනයක්.. 🇰🇷 🤝 🇱🇰 ❤ උපරිම උත්සාහ කරනවා එන්න..ඒ වගේම අපේ හීනෙට දෙන ගැම්මට ගොඩාක් ස්තූතියි අයියා..පරිස්සමෙන් ඉන්න..❤😊

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 місяців тому

      ඉක්මනට එන්නකො

    • @LakshiLakshi-nm6dc
      @LakshiLakshi-nm6dc 6 місяців тому +1

      @@manjuwithsouthkorea අම්මෝ..අයියගෙන් reply එකක් ආවා..ගොඩාක් සතුටුයි..🥺☺️ ඔව් අයියේ ඉක්මනින්ම එන්න ඕන..ඔයාගෙ වීඩියෝ බලන්න ආසයි..දිගටම කරගෙන යන්න..තෙරුවන් සරණයි 🙏

    • @DushanPrabhath
      @DushanPrabhath 6 місяців тому +1

      ඔයාට යන්න පුලුවන් ජයවේවා ඉක්කමනින්නම

    • @LakshiLakshi-nm6dc
      @LakshiLakshi-nm6dc 5 місяців тому

      @@DushanPrabhath 🥺🙏

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 6 місяців тому +24

    මන්ජු අයියා උඹ මාර හිත හොද සුපිරි චරිතයක් හදවතින්ම රෙස්පෙකට් ❤️‍💖

  • @Life-with-nuu12
    @Life-with-nuu12 6 місяців тому +19

    Samee & sandu nisa thama korean vlog blnn ptn gaththe dn godak channel wl video blnw manju ayiyath ekkenek ❤️

  • @djayalath6349
    @djayalath6349 6 місяців тому +3

    ඔයාගේ ජායාරූප ගැනිමෙි හැකියාව ගොඩක් දියුණු වෙලා මංජු, සුභ පතනවා හදවතින්ම,තව තවත් ඉදිරියටම යන්න.ජායාරුප ශිල්පීන්ට ගැලපෙන්නේ තද පාට ඇදුම් (කළු, දුඹුරු) ඒ ගැනත් ටිකක් හිතන්න.සමි&සදු විඩීයෝ එකත් හරි ලස්සනයි. ලෙන්ගතු යි සූභ පතනවා කොරියාවේ ඉන්න අපේ සියලුම සහොදරයන්ට සහොදරියන්ට

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 місяців тому

      ස්තූතියි ඔයාගෙ අදහසට..♥️🇰🇷

  • @sakunthadilshan3958
    @sakunthadilshan3958 6 місяців тому +23

    Mth aniwarayen koriyn eno 🙂❤️ මගෙ හිතෙ තියෙන හැමදෙම මන් ඉශ්ට කරගනො මන් තම කොරියන් පන්ති යනො කොරියන් පන්ති තියන දවසට තම මගෙ අසම දවස 😊❤ මන් අනිවාර්යයෙන් එනො කොරියන් මන් අනිවාර්යයෙන් අයියා බලන්න එනො අයියට පිං සිංද්ද වෙන්න ඔනි මේ වගෙ video කරලා කොල්ලොන්ට බලපොරෙතුත් අස කරනොට 🥺❤️

  • @eshansadip
    @eshansadip 6 місяців тому +64

    කොරියාවේ ඉදන් බැලුවත් එපා වෙන් නැ ආදරෙයි කොරියාවේ ආදරනීය චරිතයක් ❤️🇰🇷🙏 මම අවෙත් කොරියාවට අයියගේ ව්ඩියෝ නිසයි බුදු සරනයි අයියට❤️🇰🇷🙏

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 місяців тому +10

      කොරියාවට ආවකියන්නෙ ගැම්මක් තමා..😍🇰🇷

    • @eshansadip
      @eshansadip 6 місяців тому +2

      @@manjuwithsouthkorea අයියා නිසයි අවේ අයියේ අයියා තමයි පිස්සුව ඇති කරේ කොරියාවට එන්න ආදරෙයි

  • @VITHA60000
    @VITHA60000 6 місяців тому +9

    ලබන මාසේ එනවා කොරියාවට.හැමදාමත් ආදරෙයි ඡයවේවා!❤🇰🇷

  • @disnadisna5303
    @disnadisna5303 5 місяців тому +1

    දෝණි පැටියට සුබ ම සුබ උපන්දිනයක් වේවා හැමෝටම ❤❤❤❤❤❤❤❤❤

  • @SahanKalhara-qg5kj
    @SahanKalhara-qg5kj 6 місяців тому +10

    Notification ak apu gamn ava. Vinadiyen 😙💝 Adarei manju aiya.

  • @DevindiWickramasinghe-qq1sr
    @DevindiWickramasinghe-qq1sr 6 місяців тому +5

    Manju aiyagei samee and sanduge videos balala tama me pissuwa hada gatte. Asama kattiya ekata ekathu wela godak lasdanai ❤😍

  • @SahanKalhara-qg5kj
    @SahanKalhara-qg5kj 6 місяців тому +9

    Korean exm ak karaddi . Hithata pattama gammk ava. Aiyage vidio balala. 😊❤. Adarei.

  • @sandunitharushika1323
    @sandunitharushika1323 5 місяців тому

    Anee akkai ayyi dekpu kal ❤.. aththtm marama adrei oyala okkomla asawen beluwa video eka ❤. Happy birthday sudu menoka 🎉❤😘🎂🇰🇷❤️

  • @Ruu96
    @Ruu96 6 місяців тому +3

    මංජූ අයියා❤ කොරියාවේ එන්න කලින් බැලුවේ ඔයාගේ වීඩියෝ තමයි 😊❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 місяців тому +1

      කොරියාවට ආවද...මරු පරිස්සමින් ඉන්ඩඕනි

    • @Ruu96
      @Ruu96 6 місяців тому

      ඔව් අයියේ.. ඔයාත් 🙃

  • @BantiWithKorea
    @BantiWithKorea 6 місяців тому +1

    Wooow lassanayy manju ayyeeee.❤👍👍👍

  • @Suraniwarsha
    @Suraniwarsha 5 місяців тому +1

    ඔයාගේ වගේම sadu akkage vidio බලන්නත් ආසයි ❤️

  • @ireshakalhari5351
    @ireshakalhari5351 6 місяців тому +4

    බලන්නකෝ ඈත රටක ගිහින් කොච්චර ලස්සනට ජීවිතේ විඳිනවද.ලංකාවේ හිටිය නම් මෙහෙම විඳින්න පුලුවන්ද.වෙන රටක ගියත් කොච්චර ලස්සනට ජීවත් වෙනවද.❤❤ ආදරෙයි😊

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 місяців тому +1

      ප්‍රශ්න නැතිව සතුටින් ඉන්නඕනි..

    • @ireshakalhari5351
      @ireshakalhari5351 6 місяців тому

      @@manjuwithsouthkorea ❤️❤️❤️🇰🇷

    • @nuwanperera2055
      @nuwanperera2055 4 місяці тому

      Lankawen yanna one na bn...jiwite widinna eka tynne ubala olu wala tama.......korea wala dark side eka me ekekwth pennanne na bn😂😂😂😂.....

    • @nuwanperera2055
      @nuwanperera2055 4 місяці тому

      Jiwite widnwa kiynne bn wahanai buildinui neme ban😂😂😂😂

    • @ireshakalhari5351
      @ireshakalhari5351 4 місяці тому

      @@nuwanperera2055 nikam anunge comment asse ringan thamanta adala nethi ewata kata noda innawa.melo hasarak nethi un thamai ohoma walalenne

  • @PasinduHirushan2310
    @PasinduHirushan2310 6 місяців тому

    ආසම චරිත දෙක මංජු අයියා , රශින්ත අයියා ඔයාලගෙ වීඩියෝ බලලයි කොරියාව ගැන දැනගත්තේ මේ පාර එක්සෑම් එක කරගෙන මාත් ඉක්මනින් එනවා ❤️😍

  • @SadinaPrabodani
    @SadinaPrabodani 6 місяців тому +4

    Asama youtuber dennek Manju ayya and same & sandu ❤❤

  • @damithudara8698
    @damithudara8698 5 місяців тому

    Ape maniju aiya eda hoda adiyak ghala wage ❤😂 adare karana charithayak 2025 aniwa enawa aiye math sihina deshayata…💪🏻💕

  • @MADHU-VLOG-d7l
    @MADHU-VLOG-d7l 6 місяців тому +1

    අදත් පට්ට විඩියො එකක්.අයියෙ❤...ඔයාලා හැමොගෙම චැනල් ටිකේ සෙරම විඩියො බලනවා❤ආදරෙයි..❤❤

  • @nethuv4951
    @nethuv4951 6 місяців тому +2

    මංජු අයිය හිනාවෙලාමයි ඉන්නෙ අනේ... හරි සතුටුයි ඒකට. ❤ හැමදාම සතුටින් ඉන්න ලැබේවා හැමෝටම

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 місяців тому

      හිනාවෙන තරමට ජීවිතේ ලස්සන වෙනවලු

    • @nethuv4951
      @nethuv4951 6 місяців тому

      @@manjuwithsouthkorea 😇😇😇

  • @aishuayesha8344
    @aishuayesha8344 6 місяців тому +1

    Ane maru. meva dakina kota Korean ennama hitha . awoth oyalaba aniv hmbenavmai. e akklge video aiye oyage video th man aniv balnv 🥰 oyala hamontama adarei parissamen inna.❤

  • @harshamalshan-h9x
    @harshamalshan-h9x 6 місяців тому +1

    අයියගේ වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ ලස්සන වීඩියෝ එක 😘😍😍🇰🇷💪

  • @ashalucky1776
    @ashalucky1776 6 місяців тому +1

    අප්පටසිලි කොරියන් යූ ටියුබර්ස්ලා දෙගොල්ලක් එකට සෙට් වෙලා😊❤ ආදරෙයි මංජු අයියා...

  • @imalshagayanthi1015
    @imalshagayanthi1015 6 місяців тому +1

    සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤❤❤❤

  • @NaveenMaleesha-rj2vs
    @NaveenMaleesha-rj2vs 6 місяців тому +1

    ගොඩක් ආදරේ කට්ටියක් එකම වීඩියෝ එකේ❤❤❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 місяців тому

      🇰🇷♥️

    • @NaveenMaleesha-rj2vs
      @NaveenMaleesha-rj2vs 6 місяців тому

      @@manjuwithsouthkorea අද වැඩ නැද්ද අයියා කමෙන්ට් එක දාපු ගමන් රිප්ලයි කරා ගොඩාක් කාලෙකට පස්සෙ❤

  • @chathurangaayomal9928
    @chathurangaayomal9928 6 місяців тому

    Aasa karapu charitha tika,ekama thenaka dakinakota danena sathuta.🙏🥹❤️😘welawakata bayai,korea korea korea korea gaga edala,pissu hadeida kiyala.adrei parissmn manju ayye❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 6 місяців тому +2

    සදු අක්කාගේ youtube channel එකේ vlogs බලනවා

  • @t.m.c.kmenike893
    @t.m.c.kmenike893 6 місяців тому

    Ane malli mage putha aurudu 14.aya asai koriyan anna xsam karanna ona koi wayasa awamada..kiyanna bs oyalata❤❤❤❤❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 місяців тому

      වයස 18 සම්පූර්ණ වෙන්න ඕනි

  • @koreannetwork
    @koreannetwork 6 місяців тому +1

    සුපිරි සුපිරි 🥰❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 місяців тому

      ඔයා හිටියනම් ඉන්නවනෙ මෙතන..♥️

  • @babiandhubby1
    @babiandhubby1 6 місяців тому

    Supiri video ekak ❤️❤️

  • @ruvinicharuka2914
    @ruvinicharuka2914 6 місяців тому +1

    මාර ජොලි චරිතයක් මංජු අයියා 🤗😘

  • @southkorea8234
    @southkorea8234 6 місяців тому +1

    මන්ජු අයියෙ..❤.ආදරෙයි..පටන් ගත්තු දවසෙ ඉදන්ම..

  • @thakshilat3715
    @thakshilat3715 6 місяців тому +3

    mage mahatthayath koriyawe oyala hemoma parissamin inna bs ❤❤❤❤

  • @DeemanthaYasas
    @DeemanthaYasas 6 місяців тому +1

    Koreaව මරැ මන් දැන් o/l ලියන්න ඉන්නෙ මගේ එඅම හීනෙ korean වලට යන්න මන් ඒකට මගේ උපරිමය කරනවා කවුරු මොනා කොරියාවට කිව්වත් koreaව කොච්චර හොදද ❤❤❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 місяців тому +2

      කොරියාව හොදයි,වැඩ ටිකක් අමාරුයි ..😍🇰🇷

  • @bunlertnoimontree5055
    @bunlertnoimontree5055 6 місяців тому

    Ammo sami and sandu vidios karala thiyenne piltar dalane hodata editkaralane. E vidio walata wada godak kethaine sandu

  • @darshananonis85
    @darshananonis85 6 місяців тому +1

    සැහේන කාලෙකින් සෙට් උන සුන්දර මොහොතක් ❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 місяців тому

      ආයිම සෙට් වෙමුකො ඉතින් දවසක

  • @vipulisandeepani8246
    @vipulisandeepani8246 6 місяців тому +3

    Mama NM oya dennagem videos balanwa oyalata godak adarei♥️♥️♥️

  • @imeshviduranga6366
    @imeshviduranga6366 6 місяців тому +2

    ආසම චැනල් ටිකේ සෙට් එකම එකට❤️❤️

  • @PrabhathKaushalya-l8g
    @PrabhathKaushalya-l8g 4 місяці тому +1

    Manju aiye rashintha aiyawa kohomada sambanda karaganne

  • @yassa7403
    @yassa7403 6 місяців тому

    මන්ජු අයියේ ඔයාට මාර ආදරෙයි .මං ඔයා නිසා අද කොරියාවෙ ඉන්නෙ .🥺🥰

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 місяців тому +1

      මම නිසා නෙමෙයි ඔයාගෙ උනන්දුව නිසයි මලය,පරිස්සමින් වැඩ කරන් ඉන්න ඕනි.

  • @dilanijayalath1486
    @dilanijayalath1486 6 місяців тому +1

    ඔයාගෙ වොයිස් එක ඇහෙද්දි අයියව මතක් වුනා බන්, ගොඩ දවසකින් කතා කරන්න බැරි උනා

  • @sachinisalika466
    @sachinisalika466 6 місяців тому +2

    Samee and sandu aiygei akkigei bbge BD vlog eka dnakan blan iddi aiyge video eka hambuna ita kalin...❤❤❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 місяців тому +1

      😍🇰🇷

    • @mahapitiyak6
      @mahapitiyak6 6 місяців тому

      satutui oyala dakkama.mama kalin idala awe.mata oyalagen wistara tikakak dana ganna ona.kohomada oyalwa sambanda kara ganne.

  • @TavinyaEdirisinghe
    @TavinyaEdirisinghe 6 місяців тому

    ආදරෙයි රාශින්ත aiya manju aiya.. Ada mge husband Korean ynna lokuma motivation eka aiye oyalage videos. Eya rashitha aiyage clz eke innawa. Eya oyge hoda dn golayek

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 місяців тому

      අශින්ත ගාව ඉගන ගන්නව කියන්නෙ කියන්න දෙයක් නෑ ඉතින්..ජයවේවා

  • @WAGURE
    @WAGURE 6 місяців тому

    Apita oyawage party 🎈 kiyannane yako kauruth ❤❤❤ happy birthday doni babo ❤❤❤

  • @milhanmilhan4486
    @milhanmilhan4486 6 місяців тому +6

    අඩෝ මංජු.. දකුණේ ගැම්මක්...❤

  • @BH-zb7dh
    @BH-zb7dh 5 місяців тому

    Macho..campaniya weda ne.job ekak hoya ganna beri weida visa eka airudu 4.masa 5k thiyanwa..nishpadana ekka

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  5 місяців тому

      මල්ලි නොදම්බුවට ගිහින් රෙජිස්ටර් වෙන්න.

  • @nadeekaroshini9356
    @nadeekaroshini9356 6 місяців тому +1

    ගැම්මක් ❤️

  • @mahimithimara4583
    @mahimithimara4583 6 місяців тому +1

    I love you videos mangu aiya ❤️🌚

  • @BandaKorea
    @BandaKorea 6 місяців тому

    🇰🇷Adath Video aka harima lasanai👍 Video aka iwara una dannema nee❤️❤️❤

  • @akiladilshan9586
    @akiladilshan9586 6 місяців тому

    මන්ජු අයියා වීඩියෝ එකක් දානකන් තමා බලාගෙන ඉන්නේ 🤍✈

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 місяців тому

      අම්මෝ ස්තූතියි ඉතින්

  • @cobymp705
    @cobymp705 6 місяців тому

    අයියේ inchon වල city tour එකක් කරන්නකෝ.

  • @AjithAjith-z9f
    @AjithAjith-z9f 4 місяці тому +1

    Ane aiye apitath job ekak hoyala dennako godaak pin

  • @사드캘움2002
    @사드캘움2002 6 місяців тому +1

    Manju aiye👊🏻🖤

  • @srihan8271
    @srihan8271 6 місяців тому

    Asama set eka ekma thenaka adarei 🤏❤️

  • @upekshapiumika386
    @upekshapiumika386 6 місяців тому

    අනේ ආසම කට්ටිය එකට❤❤❤❤

  • @lazylizard6682
    @lazylizard6682 6 місяців тому +1

    ඇත්තටම ලංකාවේ අය පුළුවන්තරම් රට යවන්න ඕන..ලංකාවේ මිනිස්සු හොදටම වැඩියි ලංකාවේ ප්‍රමාණය අනුව..

  • @harshaniudayangani510
    @harshaniudayangani510 6 місяців тому

    Korian walata enna oni kiyala asawa athi une aiyage vidios balala....thanks oyaata...hemadama vidioa beluwata comment kale ada....🇰🇷👊✈️ ikmanatama enawa......

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 місяців тому +1

      ස්තූතියි..ඉක්මනින්ම එන්ඩකො

  • @idk89317
    @idk89317 6 місяців тому

    E hall eke nama firenze .eka italy city ekak florence walata italian walin kiyanne firenze.

  • @OshanBuddhika-ws2jn
    @OshanBuddhika-ws2jn 6 місяців тому +1

    Ada koreawe inne manju aiya dipu moral eka nisa 🇰🇷🇰🇷🇰🇷🇰🇷💪💪🇰🇷

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 місяців тому +1

      ස්තූතියි පරිස්සමින් ඉන්ඩ ඕනි..😍🇰🇷

  • @madushikashashikala7916
    @madushikashashikala7916 6 місяців тому

    Adarei aiye oyala hemotama..❤

  • @_vihagi_1572
    @_vihagi_1572 6 місяців тому

    Super aiya ❤

  • @SasiWijendra-lq6it
    @SasiWijendra-lq6it 6 місяців тому

    Godak adarei❤❤

  • @kamakada6717
    @kamakada6717 6 місяців тому

    ❤️❤️🌸.🇰🇷
    මොකද වෙන්නෙ අයියෙ🤙🌸

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 місяців тому +1

      ශේප් එකේ ඉන්නව මල්ලි..😍🇰🇷

  • @Snuwa_
    @Snuwa_ 6 місяців тому

    Manju aiyya❤❤

  • @thisaruwasana
    @thisaruwasana 6 місяців тому

    Mama E7 visa walin family pitin enne matanam apa wela lame school Yana Nisa Katta kagena ennawa

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 місяців тому

      ඔයාට විතරක් නෙමෙයි හොඩක් දෙනාට එපා වෙලා ඉන්නෙ

  • @dilzdiary
    @dilzdiary 6 місяців тому

    Aye set wemu aiya dawasaka ♥️

  • @ashleydevissrf7391
    @ashleydevissrf7391 6 місяців тому

    Nice video ❤❤

  • @Kavinda_Malitha
    @Kavinda_Malitha 6 місяців тому +1

    Manju aiya ❤

  • @ruchinthadilshan9964
    @ruchinthadilshan9964 6 місяців тому

    මරු 💗

  • @angel7573
    @angel7573 6 місяців тому

    Manjuu aiyaa maruu😂

  • @신수란기
    @신수란기 6 місяців тому +1

    Very nice 💐

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 6 місяців тому

    Supiriyak ❤❤❤❤😊💜✌️

  • @TravelwithDoc2024
    @TravelwithDoc2024 6 місяців тому +1

    Love from JEJU ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 місяців тому +1

      එන්න මේ පැත්තට දවසක

    • @TravelwithDoc2024
      @TravelwithDoc2024 6 місяців тому

      @@manjuwithsouthkorea අනිවා එන්න ඕනි අයියෙ.. හම්බෙමු වෙලාවක ❤ ජය ✌

  • @mahimithimara4583
    @mahimithimara4583 6 місяців тому +1

    Cute couple ❤️❤️

  • @chamininilanthi4259
    @chamininilanthi4259 6 місяців тому

    Aiye mn inne ciprus wala anee matath korean walata enna පුළුවන් vidiyak kiyannako

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 місяців тому

      කොරියාවට visit එකකට එන්න පුළුවන්ද බලන්න ඔහේ ඉදන්ම

    • @chamininilanthi4259
      @chamininilanthi4259 6 місяців тому

      @@manjuwithsouthkorea ehema avilla job ekak ganna puluwanda aiye

  • @Podi_dimanka-qs2vp
    @Podi_dimanka-qs2vp 6 місяців тому

    අඩේ ආසම කට්ටිය එක්ක ආසම චරිතයක් ❤🎉

  • @dilushikadissanayake637
    @dilushikadissanayake637 6 місяців тому +1

    මන්ජු අයියා මම ඔයාගෙ video බලන්නෙ 2019 හෝ 2020 වගෙ කාලයක ඉඳන් මම 2017 විභාගය කරා ෆේල් වුණා ඊට පස්සේ 2020 කරන්න පටන් ගත්තා කොරෝනා ආවා 2022 විභාගය කරා පේල් වුණා 2023 විභාගය කරා පේල් වුණා 2024 කරන්න ඉන්නෙ ඇයි මට මෙහෙම වෙන්නෙ

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 місяців тому +1

      උනන්දුව මදි තව මහන්සි වෙන්න අනිවාර්යයෙන් 2024 පාස් වෙන්න ඕනි

  • @shashikaruwan631
    @shashikaruwan631 6 місяців тому

    Manju bos ❤

  • @SandaruwanRajapakshadewayalage
    @SandaruwanRajapakshadewayalage 6 місяців тому

    Manju ayya.❤

  • @Sushenwithkorea
    @Sushenwithkorea 6 місяців тому +1

    ❤❤❤

  • @niraweerasinghe869
    @niraweerasinghe869 6 місяців тому +1

    Oya Chamika Karunarathne wage.❤

  • @Sandaruwan_0623
    @Sandaruwan_0623 6 місяців тому +2

    Big_fan🎉🎉

  • @nuwanhemakumara8068
    @nuwanhemakumara8068 6 місяців тому

    මමත් 2025 කොරියන් කරන්න ඉන්න් කෙනෙක් අය්යා. පේරාදෙණිය කැම්පස් එකේ මම ඒ හීනෙට මගෙ ගමනට උදවු කරන්නත් පුලුවන් කෙනෙක් හම්බුනොත් කියන්න❤❤ බුදු සරණයි

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa8162 6 місяців тому

    මංජු අයියා ✌️🫂

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 6 місяців тому

    සදූගෙ දෝනි මැනිකගෙ උපන් දිනේ ❤

  • @KasunBandara-ie8yn
    @KasunBandara-ie8yn 5 місяців тому

    ❤️😍🌹

  • @gameingytk1261
    @gameingytk1261 6 місяців тому +1

    Adarei aiyh 🫰🇰🇷

  • @dimuthulakshan3695
    @dimuthulakshan3695 6 місяців тому

    අපේ බෝඩරේට බැහැලා ගිහින් ❤️❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 місяців тому +1

      ඔව් ඔව් ආයි එන්නම්කො

    • @dimuthulakshan3695
      @dimuthulakshan3695 6 місяців тому

      @@manjuwithsouthkorea අනිවාර්යයෙන් එන්න ❤️

  • @dismimaheshika3770
    @dismimaheshika3770 6 місяців тому

    Doniwa mamth balnwa❤❤

  • @Lakmal_Premasiri
    @Lakmal_Premasiri 6 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @the_era20
    @the_era20 6 місяців тому +1

    දොල්ජන්v එකෙන් මයික් එක නේ ගත්තෙ🤭

  • @irahada5961
    @irahada5961 6 місяців тому

    Korea වල සාමාන්‍ය ගණන් වලට තියෙන hotels බලලා කියන්න කො.නිවාඩුවකට එන්න

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 місяців тому

      මානම් 35000 ඉදන් ලංකාවෙ මුදලින් 9000ක් වගේ මොටෙල් තියෙනව,හොටෙල්.නම් ටිකක් ගනන් මානන් 6 ඉදන් තියෙනව,14000 ක්වගේ,ඩොලර් එක්ක එහේ මෙහේ වෙනව

  • @Mypet-x7g
    @Mypet-x7g 6 місяців тому +1

    My favourite UA-camr

  • @saranya549
    @saranya549 6 місяців тому

    ara inne nima nangige akka nedaa❤