කොරියාවට යාම සඳහා ලක්ෂ 6ක ණය මුදලක් ලංකා බැංකුවෙන් ලබාගන්නෙ කොහමද?|how to get Boc bank loan|korea

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 110

  • @pointofbhanu8206
    @pointofbhanu8206  Рік тому +30

    Bond එක අත්සන් කරද්දී, බඳවා ගැනීම් ගාස්තුවක්‌ ගන්නවා, ඒ මුදල ඔයාලා ගෙවන්න යන්න එපා, ඒක ගෙව්වොත්, මෙම ණය ලබාගන්න බැහැ.. Video එක හොදට අහගන්න 👍🏿👍🏿👍🏿

    • @nishanfernando6313
      @nishanfernando6313 Рік тому +4

      බොහොම ස්තුතියි අයියෙ මෙගැන දැනුවත් කිරිම ගැන ❤️

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому +2

      @@nishanfernando6313 ❤

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому +4

      ඕකට දාන lense එකක් තිනවලු , පොඩ්ඩක් හොයල බලන්න malli

    • @thamarakumuduni3449
      @thamarakumuduni3449 4 місяці тому +1

      ​@@pasinduperera-oi2ggඔයාගෙ ඇස් දෙක කොහොම හරි සනීප වේවා ❤

    • @nimeshamadushani2230
      @nimeshamadushani2230 3 місяці тому +1

      බැංකුවෙ බොන්ඩ් එක අත්සන් කරන්න විතරයිද ඇපකාරයින්ව අවශ්‍ය වෙන්නෙ..

  • @hemanthakumara9142
    @hemanthakumara9142 Рік тому +9

    ඔයා මේ දෙන සප් එක කියල නිමකරන්න බෑ sir ගොඩාක් පින්

  • @chamindachaminda4409
    @chamindachaminda4409 Рік тому +10

    බුදුසරණයි අයියෙ ඔයාට අපිට ඔයාගෙ විඩියො ගොඩක් වටිනවා පරිස්සමෙන් ඉන්න අයියෙ

  • @tharindumahesh680.
    @tharindumahesh680. 5 місяців тому +1

    අපි හිතන දේ විඩියොවක් ගේනවට ගොඩක් ස්තුති සර්❤

  • @Worldtraveller231
    @Worldtraveller231 Рік тому +2

    ගොඩක් ස්තූතිය සහෝදරයා.❤❤

  • @kumararathnayake7261
    @kumararathnayake7261 Рік тому +1

    Oya hama dema පැහැදිලිව කියලා danava thank malli oyata

  • @sahanpremarathne2272
    @sahanpremarathne2272 Рік тому +6

    Thank you brother හොදට තේරුනා.
    ඔයාගේ චැනල් එකේ තමයි සුපිරියටම තේරෙන විදියට තිබ්බෙ

  • @Hmgjjjaahajajakkak
    @Hmgjjjaahajajakkak 7 місяців тому +1

    ගොඩක් වටින video එකක්❤

  • @ChathuriAnushika
    @ChathuriAnushika 3 місяці тому +1

    කොහොමද අයියෙ මේ කරන උදවු වලට අපි පිං දෙන්න ඕන ❤🙏

  • @suranga9290
    @suranga9290 11 місяців тому +4

    ඇග්‍රිමන්ට් එකක් ආවාම අපිට අතින් වියදම් කරන්න ඕනි ගානක් තියෙනවද ලෝන් එක දෙන්න කලින්.

  • @ChathurikaDias-d1m
    @ChathurikaDias-d1m 10 місяців тому +1

    සහෝදරයා. මට පොඩි ප්‍රශ්නයක්. මගේ අයිඩින්ටී එකේ තියෙන ඇඩ්රස් එකේ නෙවෙයි මම දැන් ඉන්නේ..දැන් ඉන්න වසමට resgister වෙලත් නෑ..passport එක හදහ්දී මේක ගැටලුවක් වෙයිද...

  • @restorationbro
    @restorationbro 8 місяців тому

    කලමනාකාරතුමා,
    ලංකාබැංකුව,
    යූනියන් පෙදෙස ශාඛාව

  • @Tharindu2000
    @Tharindu2000 Рік тому +2

    අපිව Wed එකට එකට වැටුනම .අපිට පුලුවන් නෙහ් මොනව හරි job එකක් කරල money හොයා ගන්න 🙄🙌

  • @lahirumarasinghe1399
    @lahirumarasinghe1399 11 місяців тому +1

    ණය මුදල සමහර වෙලාවල් වලට ගන්න බෑ . මට ගන්නත් බැරි උනා . ඉක්මනට යන්න වෙනව ලෝන් එක දාන්න කාලයක් නෑ කොහෙන් හරි හොයාගෙන එන්න කීවා

  • @prabathdanushka8743
    @prabathdanushka8743 Рік тому +6

    මෙ voice record ඒක අපි ඔයිට කලින් අහලා තියෙ brother 😁

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому +2

      එළකිරි 👍🏿👍🏿👍🏿 අහපු නැති අයට ඕන වෙයි 👍🏿

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому +3

      Bank එකේ කෙනෙක් එක්ක සාකච්චා කරන එකකුත් දෙන්නම් ඉක්මනින් 👍🏿

    • @charinduEranga
      @charinduEranga 10 місяців тому

      ​@@pointofbhanu8206හා එකත් ඉක්මනින් දෙන්න ❤😍

  • @SachiniSathsarani-v3i
    @SachiniSathsarani-v3i 4 місяці тому

    godak thanks aiyee❤❤❤

  • @nisansala5396
    @nisansala5396 Рік тому +2

    Thnks aiyeee🇰🇷🇰🇷❤

  • @indikasarath1172
    @indikasarath1172 11 місяців тому +1

    ඇපකරුවන්ගේ පඩිය ලංකාබැංකූවට යන්න ඕනද

  • @ChamaraMadushanka-sc6mg
    @ChamaraMadushanka-sc6mg Рік тому +2

    මල්ලි මං රජයෙ ජොබ් එකක් කරන්නෙ.ලෝන් එකක් අරං තියනව බෑන්ක් එකකින් මට යන්න සෙට් වුනොත් මං ඒ ලෝන් එක කවර් කරන්න ඕනද? ඒ ගැන දැනුවත් කිරීමක් කරන්න පුලුවන් ද🙏

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому +4

      Ariyus නැත්නම්, එව ප්‍රශ්නයක් වෙන්නේ නම් නැහැ... එහෙ ගිහින් ගෙවාගෙන යන්න. මොකද යන ගොඩාක් අයට, loan තීනවා... දැන් ලංකාවේ loan එකක් නැති මිනිහෙක්ව හොයාගන්න අමාරුයි 🇰🇷🇰🇷

  • @Greshan-u2u
    @Greshan-u2u Рік тому +2

    Thanks aiye❤

  • @LasithaSandaruwan-mj7gb
    @LasithaSandaruwan-mj7gb Рік тому +2

    Loan arrias ekak thiyana kenekuta me loan eka apply karanna beriweuda

  • @kasunsameera1915
    @kasunsameera1915 11 місяців тому

    ලෝන් එකකට ඇප අත්සන් කරල ලෝන් එක ගනිපු කෙනා ගෙවන්නේ නැතුව ක්‍රිබ් එකට වැටුනා ඒ නිසා ලෝන් එක දෙන එකක් නැද්ද?

  • @geethapushpalatha8896
    @geethapushpalatha8896 9 місяців тому

    Malli ayeth class patan ganne kawadade mate du ekate sambande keranne

    • @pointofbhanu8206
      @pointofbhanu8206  9 місяців тому

      Channel එකේ add එකක් දාන්නම් 🇰🇷

  • @tharindusahan9824
    @tharindusahan9824 Рік тому +3

    Man yaluwekge lone ekakata athsan karala crib watila mata lone ganna bari weida ethakota..😢🤕🤒

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому

      යාළුවෙක්ගේ එකක්‌ නිසා aula nathiwei

    • @sajithmadusankha4367
      @sajithmadusankha4367 5 місяців тому

      ක්‍රිබ් වැටිලනම් එයාපොර්‍ර්ට් එකේදී ප්‍රශ්නයක් වෙනවද

  • @laksara2111
    @laksara2111 11 місяців тому

    සේවා සහතිකය adress වෙන්න ඕන. අපේ ලගම ශාඛාවෙ adress එක නෙවෙයිද

  • @prabhashsandaruwan
    @prabhashsandaruwan Рік тому

    Loan eka api gannawanm sign karana welawata gewanna kisima deyak nadda

  • @Sugandhi-w1l
    @Sugandhi-w1l 6 місяців тому

    SNB bank eka vitharath me vidiyatamada

  • @maheshjayathilaka4116
    @maheshjayathilaka4116 Рік тому +1

    aiye mm yaluwkge bick akakata athsan karala aya aka gewala ne akata naduwak damoth mata aulak wenawada plz reply karanna mm denata wep ake inne ahema naduwak damoth visa gahanne nedda koriyawen

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому

      එපා එපා නඩු දාන්න එපා, ඔයාට නඩු දවසට, රට යන්න අවොත් ඔයා khamada රට යන්නේ
      ඒවාට පැටලෙන්න එපා
      ඕක කතා කරලා විසදගන්න 👍🏿

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому

      එයා ජිවත් වෙලා ඉන්නවනම්, එයාට thamai case එක, ඔයාට කිසිම aulak වෙන්නේ නැහැ

  • @tharushideshani3569
    @tharushideshani3569 5 місяців тому

    අයියෙ එතකොට රජයෙ සේවකයා( රජයෙ සේවකයන්ට රජයෙන් දෙන ලෝන් එක අර ගත්තු කෙනෙක්) මේකට අත්සන් කරන්න පුලුවන්ද.එයාගෙ ලෝන් එකට පඩියෙන්ම ඔටෝ මැටිකලි තමයි කැපෙන්නෙ.

    • @pointofbhanu8206
      @pointofbhanu8206  5 місяців тому

      ඔව් ප්‍රශ්නයක් naha

    • @tharushideshani3569
      @tharushideshani3569 5 місяців тому

      අයියෙ එතකොට අර අත්සන් කරන අයට තියෙන්න ඔ්න කියන boc account එක ගොඩක් පරන එකවුන්ට් එකක් වෙන්න ඔ්නිද.එවෙලෙට බැන්කුවෙන් හදා ගත්තොත් හරි යන්නෙ නැති වෙයිද

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 10 місяців тому

    Mata anthima kiwwa eka theru ne nh ?

  • @RasikaThavindu
    @RasikaThavindu 6 місяців тому

    Lorn eka gewanakota api lorn eka gaththa account number ekt salli dammahama hrida?.

    • @pointofbhanu8206
      @pointofbhanu8206  6 місяців тому +1

      ඒකනම් bank එකෙන් දැන් පොඩ්ඩක් අහන්න. ඉස්සරනම් එහම thamai. දැන් වෙනස් වෙලත් ඇති සමහර විට. ඕකේ තින num එකට cl එකක් දෙන්න.

  • @PrabathJayasundara-r7s
    @PrabathJayasundara-r7s 3 місяці тому

    Cribs sambandawa balanawada danna kenek kiyannako 😢

  • @tarushidewmini5864
    @tarushidewmini5864 10 місяців тому

    අයියේ ගැනු ලමයිට කොරියන් රැකියා වරම් අඩුද 😢

  • @nimeshamadushani2230
    @nimeshamadushani2230 3 місяці тому

    විදේශසේවා එකේ බොන්ඩෙක අත්සන් කරන්න ඇපකාරයින්ව ඕනෙද..

  • @amishaminolofficially3676
    @amishaminolofficially3676 3 місяці тому +1

    මීට වැඩිය හොදයි පොලියට ගන්නවා😂😂

  • @chamaraprabhath8365
    @chamaraprabhath8365 9 місяців тому

    meke pdf akk nedda sar

  • @achiraprabath4191
    @achiraprabath4191 5 місяців тому

    ඒ දීපු නම්බර්නම් තාම වැඩ නෑ අයියෙ

  • @NiwanthakaPremarathna-oo4dt

    Api wenuwen kepawena obata pin

  • @saliyabandara-gw6qt
    @saliyabandara-gw6qt Рік тому

    පුලුවන්නම් Class කරානම් වටිනවා ,

  • @himaravlogs2717
    @himaravlogs2717 Рік тому +1

    👍

  • @gayandanush5641
    @gayandanush5641 Рік тому +1

    Me naya මුදල apita adu klekin gewann dennadda?

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому +1

      එහම දෙන්නේ නැහැ, දන්න තරමින්

    • @gayandanush5641
      @gayandanush5641 Рік тому

      @@pointofbhanu8206 ow neda eka tamy අවාසිදායක ayye

  • @SLKalaaBoy
    @SLKalaaBoy Рік тому +1

    ❤️❤️❤️❤️

  • @hrchanaka5392
    @hrchanaka5392 Рік тому +1

    Aiye bond eka kiyanne mokadda

  • @Kavinda290
    @Kavinda290 Рік тому +1

    Back list inna ayata oya lone eka denne naha ne da macho

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому

      Black list qwe, cribe එකේ ඉන්න අයටද

  • @thelanka___
    @thelanka___ Рік тому

    🎉

  • @Sugandhi-w1l
    @Sugandhi-w1l 6 місяців тому

    NSB bank eken barida

  • @nalinsuneth8931
    @nalinsuneth8931 Рік тому +1

    Ayiye. Lon ariyas velanam mokada karanne

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому

      එතකොට නම්‍ loan එක deida danne නැහැ malli

  • @gaming8028
    @gaming8028 11 місяців тому +1

    තාම දෙනවද

    • @Lazy570
      @Lazy570 4 місяці тому

      Dan denne laksha 5

  • @miusic__miusic
    @miusic__miusic Рік тому +1

    nsb bank eken lon ganda baida

  • @udarichathurika9758
    @udarichathurika9758 9 місяців тому

    👌👍Useful video ekak Thank you malliya.
    Lone ekata ayadum karana kenata (rata yana kena) boc bank account ekak natnam eyat boc account ekak aliuti apply karanna onida?

  • @hiruwa4266
    @hiruwa4266 Рік тому +4

    අයියෙ එතකොට ලොන් අරන් ඔය ඔක්කොම ගේව්වට පස්සෙ විසා කැන්සල් කරොත්.ඇප අත්සන් කරපු අයගෙන් සල්ලි කැපෙනවද 🙂

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому +3

      Loan එකේ සල්ලි දෙන්නේ මල්ලි විදේශ සේවා එකටනේ මල්ලි, boc එකට පුළුවන් aith ඒ සල්ලි, විදේශ සේවා එකෙන් අරගන්න.... රජයේ ආයතනේ දෙකම... ඇප අත්සන් කරන අය ai සල්ලි ගෙවන්නේ... එහම ඕන නැහැ 👍🏿

    • @nimeshamadushani2230
      @nimeshamadushani2230 3 місяці тому

      හමුදාවෙ අය බෑද ඇප වලට

  • @Sandeepa_89000
    @Sandeepa_89000 9 місяців тому

    රජයෙ සේවකයො වෙන්න ඔනද අයියෙ

  • @ImeshChathuranga0-mt6fr
    @ImeshChathuranga0-mt6fr Рік тому +1

    මජන බැංකුවෙන් දෙන්නැද්ද

  • @rasikadilruwan3066
    @rasikadilruwan3066 Рік тому +1

    Korean යන්න බැංකුවෙන් ලෝන් ගන්න කලින් තිබුන ෆිනෑස් ඇරියස් උන ඒවා කේස් වෙනවද?😒😒😢

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому +1

      ඒක පොඩ්ඩක් bank එකෙන් cheak කරගන්න malli

    • @rasikadilruwan3066
      @rasikadilruwan3066 Рік тому

      @@pointofbhanu8206 අයියේ අවුරුද්දකට විතර කලින් මත්ද්‍රව්‍ය පාවිච්චි කලා.. දැන් නෑ.. එකත් මෙඩිකල් එකට අවුල් යනවද

    • @LasanthaAbesundara
      @LasanthaAbesundara Місяць тому

      ​@@rasikadilruwan3066අවුරුද්දක් නවත්තලානම් අව්ලක් නෑ

  • @soori-zy8lw
    @soori-zy8lw Рік тому +1

    Ehema back lon ekak gaththoth apen back ekata gewanna oni mulu mudala kiyak witharada

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому

      ඒකනම් පොඩ්ඩක් විමසන්න boc bank එකෙන් 👍

  • @danushkamadushanka8743
    @danushkamadushanka8743 11 місяців тому

    ❤️🇰🇷

  • @shanikakumari7897
    @shanikakumari7897 Рік тому

    Thank u Aiyeee 😊❤

  • @supuntharaka5772
    @supuntharaka5772 7 місяців тому

    200/185

  • @NathashaDeshani
    @NathashaDeshani 4 місяці тому

    අයියේ අපි exam ekata gewana ewa api gewanna oanada 10000/= k withara yana

    • @LasanthaAbesundara
      @LasanthaAbesundara Місяць тому

      ඒවා ගෙවන්න ඕන අපි,loan දෙන්නෙ agreement ආවට පස්සෙ

  • @realjexo1556
    @realjexo1556 Рік тому +1

    ❤️❤️❤️❤️❤️💓💗❤️💗❤️💗🔥🔥🔥🔥💪💪🇰🇷

  • @tiktoklive-fh7br
    @tiktoklive-fh7br Рік тому +1

    Vibage pass unama web ekata danna monawada ona

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому

      ඕන දේවල් ඒ කාලෙට slbfe එකෙන් ඔයාට කියනවා 🇰🇷

  • @VasandhiViyanga-kg8on
    @VasandhiViyanga-kg8on 11 місяців тому

    ❤❤