Skill Test|කුසලතා පරීක්ෂණයට යන නිෂ්පාදන අංශයේ අය අනිවාර්යෙන් බලන්න

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 241

  • @sashendilshan7491
    @sashendilshan7491 Рік тому +28

    තනිකරම දෙවියෙක් වගේ මනුස්සයෙක් ❤

  • @kasunchamara2051
    @kasunchamara2051 Рік тому +18

    සර්ලත් නොකියන දේවල් හොදට කියලා ...ජය වේවා අයියා..💪 ❤

  • @pradeepakumara2412
    @pradeepakumara2412 8 місяців тому

    Sir දීවර එක ගැනත් වීඩිඕ එකක් දාන්නකො

  • @nalinlakmal213
    @nalinlakmal213 11 місяців тому

    2024 exam eka wistharath aniwarenma danna aiye 🎉❤❤❤❤❤❤❤❤🎉

  • @sachinerandha3878
    @sachinerandha3878 Рік тому

    Ane sar ධීවර walt skil akt ana vidiyo akak dannko

  • @Hangukthila
    @Hangukthila 9 місяців тому

    තුන්වෙනි set එක ගැන මොනවා හරි දෙයක් කියන්නකෝ plz

  • @NuwanchanakaMatharaarachchi
    @NuwanchanakaMatharaarachchi Рік тому +3

    Good job brother ❤❤❤

  • @Madhu-px3tk
    @Madhu-px3tk Рік тому +5

    ගොඩාක් ස්තුතියි 🙏❤️

  • @sanjeewanisanjeewanisanjee2342

    Thank you so much

  • @Dil....-nh7yn
    @Dil....-nh7yn Рік тому

    මං asmbly දැම්මෙ.එතකොට මං වලලු දැමිම .කුරු දැමිම. නට් බොල්ට් දැමිම. විතරයි ද පුරුදු වෙන්න ඔනි.
    මනින්නත් දෙනවද asmbly දාපු කෙනෙක්ට .plz කියන්නකො.

  • @akilairan7567
    @akilairan7567 Рік тому +3

    Good Job ❤️👍.

  • @P.B.Rupasingha
    @P.B.Rupasingha Рік тому

    Thank you sir

  • @බාබී-ඵ6ඪ
    @බාබී-ඵ6ඪ 9 місяців тому

    Thanks aiye

  • @Darsh-Shan
    @Darsh-Shan 4 місяці тому

    Sir sevavata skill thiyanavada?

  • @backhoe6372
    @backhoe6372 Рік тому +4

    වර්ණ අන්දතාවයට බෙහෙත් තියනවා❤

    • @sudarshisudarshi7419
      @sudarshisudarshi7419 Рік тому +1

      Wstara dennako mata..koheda tiyenne

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому +2

      විස්තර දාන්න mata

    • @rajapaksha349
      @rajapaksha349 Рік тому

      මට විස්තර ටික දාන්න

    • @sudarshisudarshi7419
      @sudarshisudarshi7419 Рік тому +1

      අනේ මටත් විස්තර දෙන්නකො..කොහෙන්ද වර්ණ අන්දතාවයට බෙහෙත් ගන්න ඔන

    • @Tharindu2000
      @Tharindu2000 Рік тому +1

      🙄

  • @akalankasandakelum
    @akalankasandakelum Рік тому +2

    ❤❤❤❤❤හැම එකම බලනෝ ගැම්මක් තමතමා

  • @Aishu1998
    @Aishu1998 Рік тому +8

    අයියෙ පාඩම් කරන්න ඕනි දේවල් ටික ගන්නෙ කොහොමද

  • @ravinduyoshan3280
    @ravinduyoshan3280 Рік тому +2

    චගිසොගිය කරන්න දොර ළඟ ඉදලම යන විදිය ගැන වීඩියො එකක් දාන්න පුලුවන්ද 👀

  • @VasandhiViyanga-kg8on
    @VasandhiViyanga-kg8on Рік тому +1

    Pintura prashnayak ahaddi pintura wala name eka yatin dala na neda?api matak karala kiyanna onada?🙏👍❤️

  • @චාමා-හ5ම
    @චාමා-හ5ම Рік тому +2

    Supiri bro❤

  • @bashinijayarathna7333
    @bashinijayarathna7333 Рік тому +1

    ගොඩාක් ස්තූති🙏🙏🙏

  • @VihagaMadumal-uu2ii
    @VihagaMadumal-uu2ii Рік тому +1

    අයියේ ship bild skill vedio ekak karanna ko

  • @nisansalasandamali1799
    @nisansalasandamali1799 Рік тому

    Thank you

  • @dinujayawardana5936
    @dinujayawardana5936 Рік тому

    Usa kochra ond

  • @erangasumith416
    @erangasumith416 Рік тому +1

    අයියා මගේ අත ඔපාරෙසන් එකක් ක තියෙන්නේ දැන් මාස 4රයි අවුල් වෙයිද ඇගිලි නැවෙනවා

  • @saliyabandara-gw6qt
    @saliyabandara-gw6qt Рік тому

    මේ ටෙසට් එකෙන් ගොඩාක් ෆේල්.වෙනවා ඇතිනෙ.. ඔය ප්‍රශන අහන විදිහට 😮😢

  • @dilshanmadushan8613
    @dilshanmadushan8613 Рік тому +1

    ඉක්මනට අලුත් වීඩියෝ එක දාන්න අය්යේ

  • @chami131
    @chami131 Рік тому +3

    බෝහෝම ස්තූතියී සර් මේ කරන දැනුවත් කිරීම් වලට.සර්ගේ skill class තියෙන්නේ කොහේද.පොඩ්ඩක් දැනුවත් කරන්නකෝ සර්.නොමිලේම කරන මේ සේවාවට සර්ට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනී සර්

  • @ushannuwan6273
    @ushannuwan6273 Рік тому +1

    දත් වල අඩු පාඩු ඇග කෙට්ටුයි ප්‍රස්නයක් වෙයිද

  • @cnbstudio
    @cnbstudio 4 місяці тому

    Malli . Class eke fee eka kiyada

  • @nimsarasewmi-nm9fe
    @nimsarasewmi-nm9fe Рік тому

    Aiye konde shakthiya ath wala shakthiya balana ekat gataluwak weid mn tikk kettui bara 43i

  • @MaheshiMadhubhani
    @MaheshiMadhubhani Рік тому

    MAGE USA 4' 10 EKA SKIL TEST EKATA PRASHNAYAK WEIDA

  • @lakmalsenavirathna4886
    @lakmalsenavirathna4886 Рік тому +1

    Ship building apitath video ekak karanna puluwanda.

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому

      මෙතන සමහර කොටස් ඔයාලටත් එනවා, කායික පරීක්ෂණය, interview eka., ewa oyalatath අනිවාර්යයි.

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому +1

      වෙනම video එකකුත් දෙන්නම් 👍👍

    • @nishantharuwan3127
      @nishantharuwan3127 Рік тому

      Sir, Ship building walath, pin board, walalu dana aka, wage ewa thiyeda skill test akata?

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому

      එ දෙකනම් එනවා කියලා නැහැ, habai අපි කෝකටත් එ දෙකත් පුරුදු කෙරුව, අපේ skill clz ආව ළමයින්ට.... බැරිවෙලා වත් ආවොත් කියලා 👍

  • @asankapradeep1647
    @asankapradeep1647 Рік тому

    Aiya mama inna malasiyawa mata maha idan oyaga class akakakata goind wala 2025 axeam akata admission ganda puluwanda

  • @harshaviduranga3257
    @harshaviduranga3257 Рік тому +3

    අයියේ ජොඉන් අයට ඉක්මනින් වීඩියෝ එක දාන්න...

  • @asankadarshana9678
    @asankadarshana9678 Рік тому

    Aiye diwara ayta skil aka gana poddak kiyannako

  • @samithalakshantha
    @samithalakshantha 8 місяців тому

    Sulagille purukak na kapila eka nisa bada 🥺🥺

  • @kasunmadhusanka-xn8do
    @kasunmadhusanka-xn8do Рік тому

    Me para kataut mak aka kiyak waida . 140 athi waida

  • @vimukthiTawasha-d2o
    @vimukthiTawasha-d2o Рік тому +1

    ආයියෙ korean යන්න උස ඔනිද ගොඩක්

  • @gaminikarunarathna9367
    @gaminikarunarathna9367 Рік тому +2

    සර් චාගිසොගේ එකට කියන්න ඕනේ ( මට ෆෝක්ලිෆ්ට් එක හොදින් වැඩ කරන්න පුළුවන් කියලා කොරියානු භාෂාවෙන් කියන්නේ කොහොමද) එහෙම එකක් ඇඩ් කරාට ගැටලුවක් නැද්ද

  • @lakshikalakruwan
    @lakshikalakruwan Рік тому +1

    exam පස්ස් වෙලා ඒත් දම්බරැගිල්ලේ 1cmවිතර කෑල්ලක් කැපිලා දැන් ඇන්ගිල්ලේ කෑල්ලක් නෑ.ඒක අවුල්ද

  • @vishwafernando8129
    @vishwafernando8129 Рік тому +1

    දුර පෙනීම මදි කේස් එකක් තියනවා අය්යා ..😓..වර්නාන්දතාවෙනම් නැ...අව්ලක් යයිද..

  • @heshanbuddhika
    @heshanbuddhika 11 місяців тому

    අයියේ දින 10 training එක ගන්න ඕන agreement එක ආවමද

  • @vimukthiTawasha-d2o
    @vimukthiTawasha-d2o Рік тому +1

    බාර කියක් තියෙන්න ඔනද ආයියෙ

  • @ShortClips781
    @ShortClips781 Рік тому +3

    අයියා කන්නාඩි දාලා ස්කිල් එකට ගිහින් Colour Blind Test එක කරන්න පුලුවන් ද?

  • @ineshagamage5506
    @ineshagamage5506 Рік тому

    මගෙ අතේ අගිල්ලක් නෑ ඒ කියන්නෙ මට යන්න බැරි වෙවිද..? පුරුක් 2ක් නෑ දබර ඇගිල්ල

  • @shashikahansi2607
    @shashikahansi2607 Рік тому

    Medical eke datuth balanawada

  • @KapilaKumara-i6m
    @KapilaKumara-i6m Рік тому +1

    ❤️👌💯

  • @ranusharasanjalee5481
    @ranusharasanjalee5481 9 місяців тому

    Dewara walata wenama skil test 1k da tiyenne

  • @Sharmilaasanka0507Shamila
    @Sharmilaasanka0507Shamila Рік тому

    Aiye clz eka gana dana ganna 4n number eka dannako

  • @gihantharusha8200
    @gihantharusha8200 Рік тому

    Interview eke monawad ahanne

  • @ShamikaDilshan-bw4us
    @ShamikaDilshan-bw4us Рік тому

    දීවර වල කොහොමද අයියෙ වෙන්නෙ..

  • @PriyangikaMadu-b4p
    @PriyangikaMadu-b4p Рік тому

    සර් උස බර කොච්චර තියෙන්නේ ඔනද

  • @oldhits243
    @oldhits243 Рік тому +1

    2024 එක්සෑම් එකක් තියේද ? ගොඩක් අය නෑ කියනව නේ .....

  • @krishanidassanayake2621
    @krishanidassanayake2621 Рік тому

    උස බර ප්‍රශ්නයක් වෙනවද

  • @tharindusrimal9407
    @tharindusrimal9407 Рік тому

    Aiya korean clz karanawad

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому

      Whatsapp msg එකක් දාන්න. Language එකත් කරනවා, skill test clz එකත් කරනවා 🇰🇷

  • @diwyanagachathuranga718
    @diwyanagachathuranga718 Рік тому

    Konde shakthiya madi unoth Skil akh faild

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому +1

      100ට වඩා අඩු උනොත්, ලකුණු දෙන එකක් නැහැ, ලකුණු අඩුවෙන එක, fail වෙන්න බලපානවා

    • @diwyanagachathuranga718
      @diwyanagachathuranga718 Рік тому

      @@pointofbhanu8206🥲🥲🥲 105k auld

  • @KasunManduka-nh5vm
    @KasunManduka-nh5vm Рік тому

    ඇසට පෙනෙන දෙවියෙක්

  • @shashikakaveen5892
    @shashikakaveen5892 Рік тому

    Sir walalu dana eka thamanta huru paththen thiya gnna puluwnda naththan eyala dena paththen dannama wenawada

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому

      අහන්න එතනදී, එහම පුළුවන් ද කියලා, නැත්නම් දෙන පැත්තෙන් දාන්න. දෙපැත්තටම පුරුදු වෙලා යන්න

  • @kapugelakmali6497
    @kapugelakmali6497 Рік тому

    උස අඩි 4අගල්10ක් වගේ ප්‍රරශ්නයක් නැද්ද??😔

  • @rasikamaduvinda1989
    @rasikamaduvinda1989 Рік тому

    Diwara ayata kohamada wenne

  • @චාමා-ප9ඬ
    @චාමා-ප9ඬ Рік тому

    💜️💜️💜️

  • @kanishkamithilaw.6101
    @kanishkamithilaw.6101 9 місяців тому

    Aiya Minimum score eka keeyada Skill Test ekedi balana?

  • @janakisenarath5919
    @janakisenarath5919 Рік тому +1

    Sir exam eke liyannada thiyenne ,select karannada?

  • @ajithkumara444
    @ajithkumara444 Рік тому

    Wachana petelunoth mokada wenne

  • @fit4131
    @fit4131 Рік тому

    👍

  • @sampath776
    @sampath776 Рік тому

    Mata sankaya පාඩම් පොඩ්ඩක් අමාරුයි සිංහල wallin kiyanna බැරිද

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому

      ua-cam.com/video/R9ij5DhSQOI/v-deo.html
      මේක balanna

  • @chamindulakshan4168
    @chamindulakshan4168 Рік тому

    Danna denuma uparimayen dena kenek 💯💯

  • @yasirusandamith1118
    @yasirusandamith1118 Рік тому +1

    🥰❤👍

  • @dew5028
    @dew5028 Рік тому +2

    වලලු දැමීම, කුරු දැමීම, නට් බෝල්ට් දැමීම කියන ක්‍රියාකාරකම් 3න් එකක් fail උනොත් මුලු විභාගයම fail වෙන්න පුලුවන්ද?

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому +2

      නැහැ ලකුණු අඩු වීමක් වෙනවා... Habai ලකුණු අඩුවීම නිසා, exam fail වෙන්න පුළුවන් 👍

  • @Sltiktok1009
    @Sltiktok1009 Рік тому +1

    Aiye me pdf eka kohenda ganne

  • @jayashanthafernando8420
    @jayashanthafernando8420 Рік тому

    welder kenek widiyta yanda oni sudusukam monawada

  • @markizalshasha2034
    @markizalshasha2034 Рік тому

    යන්න කලින් ඕවා අපිට කියලා දෙනවාද

  • @sldeshan7333
    @sldeshan7333 Рік тому +1

    Athe shakthiya manina ek adjust karanna puluwn da

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому

      ඔව් පුළුවන් වෙයි එහෙදි

  • @shaniherath-kk4lg
    @shaniherath-kk4lg Рік тому

    අයියේ දුර ටිකක් පෙනවා අඩුයි.යන්න බැරි වෙයිද පෙල් වෙයිද

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому

      යන්න පුළුවන්.. කන්නාඩි දෙකක් use කරන්න ප්‍රශ්නයක් naha

  • @malithrukshan8143
    @malithrukshan8143 Рік тому

    48kg මදිද😢

  • @thakshiwijesinghe5633
    @thakshiwijesinghe5633 Рік тому

    බර ගැහැනු ලමයෙක්ට ප්‍රශ්නයක්ද. ,35kg wge

  • @bawanthadhananjaya6892
    @bawanthadhananjaya6892 Рік тому

    Pdf eka dnna puluwnda

  • @kavishkasadaruwan3479
    @kavishkasadaruwan3479 Рік тому +1

    සර් ස්කිල් එකෙන් කීයක් වගෙ ගනිවිද

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому +2

      1700-1800 wage

    • @sanuliperera2216
      @sanuliperera2216 Рік тому

      ද බුලට්, වැඩසටහන බලන්න ,සම්පුර්ණ විස්තර දාලා තියනවා ..

  • @dinukadilhara1840
    @dinukadilhara1840 Рік тому

    ස්කිල් එකට ළකුනු සීයෙන්ද දෙසීයෙන්ද දෙන්නෙ

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому +1

      අන්තිමට 100න් දෙන්නේ skill වලටත්

  • @senaruthsesmitha5663
    @senaruthsesmitha5663 Рік тому

    Ayye warna anda thawa poddak tiyenawa samaharak ewa penawa eka ahulak weida

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому

      ඉදිරිපත් වෙලා බලන්න මල්ලි
      යන්න luck තිබ්බොත්, කාටවත් නවත්තන්න බැහැ ඔයාව

  • @PrasannaSandun-zv4rb
    @PrasannaSandun-zv4rb Рік тому

    අයියෙ චංගප් දෙක මොක් චංගප් ද එන්නෙ නැත්තන් නෝමල් රෙදි වලින් හදපු එකක්ද

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому +1

      රෙදි දෙකක් ආවේ normal, කලින් aurudu වල

  • @Madushan-r3n
    @Madushan-r3n Рік тому

    Warna andathawaye ana ilakkam koriyan walinda kiyanna ona

  • @sachinijayasekara4147
    @sachinijayasekara4147 Рік тому

    අනේ දන්න කෙනෙක් කියන්නකො. කොරියාවට ගියාම citizen ගන්න බැයිද.

    • @Gaweshakaya7
      @Gaweshakaya7 Рік тому

      බැ. කොරියන් කෙනෙක් බදින්න ඔනෙ

  • @ranawakagesusil5588
    @ranawakagesusil5588 Рік тому

    Oken kiyak pas karanawada aiye

  • @manojvitharana4373
    @manojvitharana4373 Рік тому

  • @mcpushpakumara5460
    @mcpushpakumara5460 Рік тому

    Diwara skill koheda thiyenne monawada balanne kiyannako

  • @sajiyatube5234
    @sajiyatube5234 Рік тому

    Walalu loku eke idan podi ekatada thiyenne

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому

      ඒවා කියන්න බැහැ, එතන khama තිබ්බත් ඒක ගැටළුවක් වෙන්නේ නැහැ

  • @sumithishan9815
    @sumithishan9815 Рік тому

    Aiyye rupa okkoma padm krnna oned ewl thiyena

  • @ky42b.g.c.dwijethunga22
    @ky42b.g.c.dwijethunga22 Рік тому

    Sir Skill test yanna kalin eps account eka hadanna onida?

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому

      ඕන නැහැ ehama, හැදුවත් කමක් නැහැ ඉතින්.

  • @ceylonehub3179
    @ceylonehub3179 Рік тому

    Aiye bmi ekta lakunak labenawa kiyla kiynawa..aththda?

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому +1

      එහම දෙන කතාවක් ගැනනම් දන්නේ නැහැ මල්ලි... Khama උනත් bmi එක maintain කරන්න 👍

  • @dimuthurajitha1430
    @dimuthurajitha1430 Рік тому

    මෙඩිකල් එකේදි ඇස් බලන්නේ කොයිතරම් දුරකින්ද අයියේ

  • @chamithmadusanka966
    @chamithmadusanka966 Рік тому

    Skill exam ekata yaddi aran yanna oni documents monawada

  • @dinushagunawardhana7453
    @dinushagunawardhana7453 Рік тому

    Weight eka keeyak witara wenna orneda Awama

  • @bestsell7001
    @bestsell7001 Рік тому

    Aiye konde rawula not ghla ynn onda

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому +1

      නැහැ ටිකක්‌ කොටට පිළිවෙලට යන්න

  • @udayangapriyashantha2318
    @udayangapriyashantha2318 Рік тому

    Korean yanna usa bala panawada??

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому

      ඔව්, habai එහම නියමිත ගානක් දීලා නැහැ. ඔයාගේ kiyada

    • @hansikadilhani5918
      @hansikadilhani5918 Рік тому

      @@pointofbhanu8206 අගල් 4-7 වගේ කෙනෙක්ට යන්න බැරිද අයියෙ

  • @dewindamathisha7080
    @dewindamathisha7080 Рік тому

    awrudu dekak web eke idala passe ai exam karanna onida

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому

      ඔව් , නම වෙබ් එකෙන් ain උනොත් aith exam කරන්න ඕන

  • @hesara6796
    @hesara6796 Рік тому

    Aiye konde shakthiya 110k wge thibboth lakunu kiyk hmb wenwda

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому +1

      Dei ගානක්, ඒක අපිට කියන්න බැහැ.. එහෙන් දෙන්නේ.... දෙන total ගාන විතරයි එයාල කියලා තීන්නේ

  • @isuruprasath3696
    @isuruprasath3696 Рік тому +2

    🙏❤️

  • @nimeshchanuka6833
    @nimeshchanuka6833 Рік тому

    Numbar eka oni poddak sir