පුංචි ලෝකාන්තය රිවස්ටන් | Mini world's end Riverston | Travel with Chatura

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 110

  • @Dharitha_Pramod
    @Dharitha_Pramod Місяць тому +57

    පිටවලපතන තමා මම ගිය තැන් වලින් ආසම හිතෙන වීව් එකක් තියෙන තැන.එච්චරට ලස්සනයි.ලෝකාන්තයට ලඟාවීමේ පහසුව 100%යි

    • @Bhanuka-n7r
      @Bhanuka-n7r Місяць тому +7

      ඇල්ල රොක් එකත් ලස්සනයි, ඒ විතරක් නෙමේ ලංකාවේ කොහේ වුනත් මුදුනකට ගොඩ වුනහම හැම view point එකක්ම ලස්සනයි ❤

    • @Dharitha_Pramod
      @Dharitha_Pramod Місяць тому +4

      ඇල්ල rock view එක ලස්සනයි කඳු පුරාම බිල්ඩින් නොතිබුණා නම්.පිටවලපතනෙ එහෙම නෑ.හැමතැනම කොළපාට විතරයි.ඒකයි මට එතන ලස්සනම view එක වෙන්නෙ

    • @HaSitH1993
      @HaSitH1993 Місяць тому +1

      😢😮0😊

    • @KusumIshwarage
      @KusumIshwarage 14 днів тому +1

      මමත් ❤

    • @Chesiniumashadias2005
      @Chesiniumashadias2005 13 днів тому +1

      Yes I agree ❤

  • @traveltectours6561
    @traveltectours6561 Місяць тому +34

    මොනතරම් ලස්සනද අපිලගේ රට 😍 ලංකාවේ සුන්දරත්වය ලෝකයටම ගෙනියමු 🙏 චතුර ❤

    • @Kdj25
      @Kdj25 Місяць тому

      එක තමා .අධික ධන තණ්හාවකට අද අපේ අය කොරියාවේ පදිංචි වෙන්න යනවා .

  • @RosaRosa-x8k
    @RosaRosa-x8k Місяць тому +15

    මේ උතුම් පින් බිම කෙතරම් අගනේද නුඹට දිගාසිරි ලැබේවා
    👍.

  • @indurangalakshan-cb4we
    @indurangalakshan-cb4we Місяць тому +16

    ලංකාවෙ ලස්සන🥺💚box house එක පට්ට😍

  • @OmiyaBusKingdom-l9x
    @OmiyaBusKingdom-l9x Місяць тому +38

    ශ්‍රී පාදේ කරුණා කරන වීඩියෝ එකක් ඕන කියන අය මේ පැත්තට එන්න.

  • @INFINITY20M
    @INFINITY20M Місяць тому +19

    ඇත්තටම ආසාවෙන් බලන්න වීඩියෝ එකක් ❤

  • @NirmalaPriyanthi-hr4dj
    @NirmalaPriyanthi-hr4dj Місяць тому +20

    ආපෝ ඒක බලලා මගේ කකුල් දෙකත් පන නෙති වුනා මටනම් අයින් වල ඉන්න හරිම බයයි ඒ වුනාට හරිම ලස්සනයි ❤

  • @udayanadeeshanofficial
    @udayanadeeshanofficial Місяць тому +5

    බොහොම ස්තූතියි අපේ මාතලේ අසිරිය මුලු ලෝකෙටම පෙන්නුවට❤🙏

  • @buddikasomarathne7801
    @buddikasomarathne7801 26 днів тому +1

    වෙනම ලෝකයක්💕👍🙌💕 Beautiful 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @labrotraveling23
    @labrotraveling23 3 дні тому +1

    sudathe aiya.❤❤❤

  • @cruiez2008
    @cruiez2008 Місяць тому +2

    මේකත් චතුරගේ one of the best videos. 👍

  • @lankakumari2146
    @lankakumari2146 Місяць тому +2

    Harima lassanai mamath giya sthuthi theruwan saranai

  • @Ravidils
    @Ravidils Місяць тому +4

    Niyamai chathura aiye .. Mewage videos thamai oni😍😍😍

  • @niroshaniperera9477
    @niroshaniperera9477 Місяць тому +1

    ලැබෙන හැම වෙලාවකම මම යන්න ආසම තැන රිවස්ටන් ❤❤❤

  • @ShashikaNisansala-x8w
    @ShashikaNisansala-x8w Місяць тому +3

    Chatura aiyyage thawath lassana wadak. Aiyya lassana vedios danakan balan inn amama. Hama vedio ekakama marama lassanyi aiyye.

  • @nimalkumara5675
    @nimalkumara5675 Місяць тому +2

    චතුර

    🇱🇰

  • @dunga_production
    @dunga_production Місяць тому +7

    චතුර ඉදගෙන ඉන්න තැන දැකලා බලන මගේ කකුල් දෙක හිරිවැටුනා..

  • @スバダハマ
    @スバダハマ Місяць тому +2

    මගේ ගම❤

  • @Lakmal_Premasiri
    @Lakmal_Premasiri Місяць тому +2

    Wow ❤❤❤❤

  • @yndproject2745
    @yndproject2745 Місяць тому +1

    එක මරු❤❤

  • @sahanpriyankara8485
    @sahanpriyankara8485 Місяць тому +3

    මායි GF යි ගියා සතියකට උඩදි ඔය පැත්තෙ.හරිම ලස්සන,පරිසරය වරින් වර වෙනස් වන Thanks chàthurà ❤😊🎉...

  • @ChamilaRajini
    @ChamilaRajini 27 днів тому +2

    100weni comment eka magen❤🎉

  • @SewminiBhagya-z8v
    @SewminiBhagya-z8v Місяць тому +3

    Traveling is my life❤️

  • @cruiez2008
    @cruiez2008 Місяць тому +1

    ලංකාවට අවහම අනිවාර්යයෙන්ම යන්න හිතාගෙන ඉන්න තැනක්. 👍🙏

  • @tdkandy
    @tdkandy Місяць тому +2

    A fantastic clip on a fantastic place. Yes, as stated in the program, Pitawala and Knuckles in general is a destination with unparalleled beauty, and above all is a eco tourism hot spot where the tourism service providers, the community and all government agencies synergize their resources to build and sustain a better future. Please TRAVEL WITH RESPONSIBILITY here and else where.

  • @luckybirdss
    @luckybirdss Місяць тому +4

    සුපිරියක් 🖤💪

  • @oshadidewni8116
    @oshadidewni8116 Місяць тому +3

    නියමයි 😍

  • @fernandosarath4694
    @fernandosarath4694 Місяць тому +1

    Niyamai❤❤❤❤❤❤From Italy

  • @chamorasanjali632
    @chamorasanjali632 Місяць тому +4

    Masterpeace💚❤

  • @sampathsdisanayaka5626
    @sampathsdisanayaka5626 Місяць тому +3

    නිල් පාට ව්ව් එකක් 🥰🥰🥰

  • @suppicreations4722
    @suppicreations4722 Місяць тому +8

    Ape gama😊

  • @ChamilaRajini
    @ChamilaRajini 27 днів тому +1

    ❤❤❤❤❤🎉

  • @SamanMalee-o4i
    @SamanMalee-o4i Місяць тому +2

    Biutiful placz

  • @janakasrinath3221
    @janakasrinath3221 Місяць тому +2

    Very nice episode ❤

  • @imeshaminohari9658
    @imeshaminohari9658 Місяць тому +1

    Harima lassan e pattaa .apith giya december 14 15

  • @Kanchanakumari-p2g
    @Kanchanakumari-p2g Місяць тому +4

    ❤❤❤

  • @GamingJeenu
    @GamingJeenu Місяць тому +6

    18 k wayasa hadamu

  • @harshawijerathna5583
    @harshawijerathna5583 Місяць тому

    Mathale ❤

  • @sudeshdarshika6983
    @sudeshdarshika6983 Місяць тому +1

    Lassanai

  • @DulenSanketh-h4z
    @DulenSanketh-h4z Місяць тому

    Riv hotel ekath lassanayi ❤

  • @athulamadana6924
    @athulamadana6924 Місяць тому +2

    ❤😍😍👍

  • @rohiniepandithage6152
    @rohiniepandithage6152 Місяць тому +3

    ❤👍🙏

  • @AnandaDisanayaka-cj1bd
    @AnandaDisanayaka-cj1bd Місяць тому +5

    5:04 music එක මොකක්ද කියල කියල කියන්න පුළුවන් ද දන්න කෙනෙක්

  • @Sandakathmini01
    @Sandakathmini01 Місяць тому +4

    මමත් සංචාරය කරන්න ආසයි.
    ඒත් ඉතින් මං ඒකට පිං කරලා මදි

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 Місяць тому

    දුම්බර මැණිකෙලා එහෙමත් ඇති නේහ්.....😊😊😊❤

  • @dayanimendis502
    @dayanimendis502 Місяць тому +2

    ❤❤❤😍😍

  • @somalatha3761
    @somalatha3761 Місяць тому +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sunethrabandara2123
    @sunethrabandara2123 Місяць тому +1

    We went there in 2002 ‘ we - team of anaesthetists from kegalle hospital with our consultant Ranmalee Fernando madam..
    We had a bathe at thelgamu oya..
    It was a misty day. Went through pitawala pathana n minor world’s end.
    Peries mayuri indira sunethra

  • @chathuramahesh2889
    @chathuramahesh2889 Місяць тому

    💖💖🇱🇰🇱🇰💖💖🇱🇰🇱🇰

  • @vidmal5010
    @vidmal5010 Місяць тому +1

    මහනුවර දිගනෙ පෙට්ටිගල කන්දෙ යමු ❤

  • @thushanthajayasekara6021
    @thushanthajayasekara6021 Місяць тому +1

  • @mangalikagunasinghe3872
    @mangalikagunasinghe3872 Місяць тому +1

    ඒ ස්වභාවික සුන්දරත්වය ගැන වචනයෙන් කියන්න අමාරුයි එතරමි අපේ රට සුන්දරත්වය යෙන් අනුන තැනක්❤

  • @gayashansajith5638
    @gayashansajith5638 Місяць тому

    මෙ place ටිකට කාර් එකෙන්ම යන්න පුලුවන්ද? දන්න කෙනෙක් කියන්න.

  • @Atahualpa-king
    @Atahualpa-king Місяць тому

    මොකද්ද මේ වහනේ k100 එකද ?

  • @Sandakathmini01
    @Sandakathmini01 Місяць тому +2

    පිට ගොඩ හිටපු තැන පිට වල වෙලා ඇට ගොඩ හිටපු තැන ඇටම්වල වුනේ ඇයි?

  • @kasunalwis5352
    @kasunalwis5352 Місяць тому +2

    අඩේ මාත් ඉන්නවනේ 😊

  • @SusanthaWithanage
    @SusanthaWithanage Місяць тому

    Maka balanne kanak puluwanam nam mata air metteyak danne mama susnmnawa abaditha ayak ❤

  • @starmshow9154
    @starmshow9154 Місяць тому

    Dudliya othana hotel ekak gahuwnam. Unawatune gahuwaa wage view eka cover wenna. Pittu bambuwak thamai gahanne. Hotel eka lassana wenna nam eka aythi ewun parisarayata aadaraya karana ewun wenna one. Nathnam ithin Araliya Unawatuna wage building vitharai. Wena deyak nahe.

  • @KAVEEMANUU
    @KAVEEMANUU 23 дні тому

    රත්තොට සෙට් එක කෝ...🙂♥

  • @INFINITY20M
    @INFINITY20M Місяць тому +1

    My second comment 😮

  • @anuranishanta7048
    @anuranishanta7048 Місяць тому

    මේ මගේ රට...❤❤❤

  • @nimantha24
    @nimantha24 Місяць тому

    Hotel eke nama mokakda ?

  • @sudharmaabeywickrama7548
    @sudharmaabeywickrama7548 23 дні тому

    ලස්සනයි.ඒත් කකුල් පන නැති වෙලා යනවා මේ වාඩිවෙලා ඉන්න විදිය දකිනකොට.

  • @savinisadasika4878
    @savinisadasika4878 25 днів тому

    ආසාවෙන් බැලුවා.හැබැයි ගිහින් නෑ.

  • @LakshanSanjana-mq9gt
    @LakshanSanjana-mq9gt Місяць тому +1

    චතුර අයියා මම දැක්කා ඔයා යනවා අපේ ගෙවල් පැත්තෙන් 😊

  • @patrickanthanies9774
    @patrickanthanies9774 Місяць тому

    Superi ❤❤❤❤
    Please mention the contact number of the hotel...

  • @gayanmenuka8477
    @gayanmenuka8477 Місяць тому +1

    තර්ස්ටන් යාළුවෝ දෙන්නෙක් සෙට් වෙලා.

  • @AmilaGayan-m7t
    @AmilaGayan-m7t Місяць тому

    මාත් පිටවල පතනේ ඔතන ගල් දෙකටම ගිහින් පොටො ගහලා තියනවා

  • @Srilankan188
    @Srilankan188 Місяць тому +1

    🤍🌼

  • @skfort
    @skfort 17 днів тому

    ඔතන ෆොටෝ එක ගන්න වයිෆ් ඉඩ දුන්නෙම නෑ..😢 ඒක මගේ හොදට වෙන්න ඇති සමහරවිට...❤

  • @Dinesh-r5z5p
    @Dinesh-r5z5p Місяць тому

    මෙගේත් එක්කත් ගත්තා ෆොටෝ එකක් 😊

  • @kuweitjanitha5370
    @kuweitjanitha5370 Місяць тому

    Apilage rata

  • @prashanthagunasekara7
    @prashanthagunasekara7 Місяць тому +3

    ඔය හොටේල් එක සාධාරණ ගානට දෙන්නේ කිව්වට 1 Night එකකට රු: ලක්ෂයක් වෙනවා.

  • @Travel_Dimu
    @Travel_Dimu День тому

    චතුර අයියෙ මට Subscribed ලා නෑ පුලුවන්නම් උදව්වක් කරනවද ගෙමක් ගහලා ලංකාවේ සුන්දරත්වය හැමෝටම දකින්න වැඩක් කරන්න ඔන ගෙමක් ගහ ගන්න මට පුලුවන් උදව්වක් කරන්න ❤

  • @Travel_With_Danidu
    @Travel_With_Danidu Місяць тому +1

    අවධානම් වැඩ කරන්න එපා චතුර .අපි ඔයාට ආදරේ හින්දා කියන්නේ.

  • @SemithaJayawardana-b7e
    @SemithaJayawardana-b7e Місяць тому

    ගහන් ගියෙ නැත්තං වැඩක් නෑ

  • @PmsenevirathnePmsenevirathne
    @PmsenevirathnePmsenevirathne Місяць тому +1

    චතුර මහත්මයා ඔයා පරිස්සමෙන් පිස්සු නමි කෙලින්න එපා මගේ ඇඟ හිරිවැටෙනවා. පරිස්සමෙන් ආදරෙට කිවිවෙ.

  • @VimalaJoseph-p5p
    @VimalaJoseph-p5p Місяць тому

    .ඔහේ වගේ අවදානම් වැඩ කරන්ඩ එපා

  • @isharamadushan2388
    @isharamadushan2388 Місяць тому

    @kalabokka yanna

  • @ishancharithvlogs
    @ishancharithvlogs Місяць тому +3

    ua-cam.com/video/njISdzPrhJ4/v-deo.htmlsi=sHOtVFDI70kG8Iw7 @chathura aiye

  • @Vilulalakshitha
    @Vilulalakshitha Місяць тому +3

    ❤❤❤❤

  • @RusiruVibes
    @RusiruVibes Місяць тому +3

  • @supunsankalpa6012
    @supunsankalpa6012 Місяць тому

    ❤❤❤

  • @Black_Whole2325
    @Black_Whole2325 Місяць тому +1

  • @muditha363
    @muditha363 Місяць тому

    ❤❤❤

  • @Roshandgee
    @Roshandgee Місяць тому

    ❤❤❤

  • @milinda.lakmal96
    @milinda.lakmal96 Місяць тому

    😍

  • @AnjanaMadusith
    @AnjanaMadusith 29 днів тому

    ❤❤❤❤