Lakegala-Meemure | මීමුරේ ගම්මානයට ඉහලින් ඇති අති දුශ්කර ලකේගල කදු මුදුනට ගිය දුශ්කර ගමන| 4K

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 2,5 тис.

  • @manjulacaldera1097
    @manjulacaldera1097 2 роки тому +280

    අචුරුදු 20කට ඉස්සර මාත් ඔයහීනෙ හැබෑ කරගන්නයාලුවොටිකක් ඵක්ක ගියා.
    ලකේගල පාමුලටත් ආවා...
    අර දැඩි ආනතියක් තියන කන්දෙ ගලට මෙහායින් අපි නතරවුනා.
    ඒ කන්දෙ 100m ක් අව්වෙ වතුර නැතිව යනවා නියන්නේ මාරම මහන්සියක්!
    අපිට ලොකු පීරිස් කෙනෙක් හිටියේ නෑ...
    අපිට දිනේෂ්ට තරම් ආත්ම ශක්තියක් තිබ්බෙත් නෑ....
    ඒ ආනතියේ කන්දෙ මුදුනටම යන දිනේෂ් කැමරා කාචයත් හසුරුවන ගමන් වේග⁣යෙන් වැටෙන හුස්ම අස්සෙන් සොදුරු වචනත් සමගින් අපිව මුදුනටම එක්ක ගියා...
    මම දැන් ටිකක් මැදිවියේ නිසා දකින්නට බැරිවෙයි කියා හිතුන ලකේගල හීනෙ අද දැක්කා....
    Commando කෙනෙක් ලකේගල නගියි...
    හබැයි අපිට මේ වගේ සොදුරු අත්දැකීමක් තිලින කරන්න US Marine කෙනෙකුට වත් පුලුවන් වෙයි කියලා මට හිතෙන්නේ නෑ...

    • @DineshAPathum
      @DineshAPathum  2 роки тому +66

      අව්‍යාජ නිහතමානි අගය කිරිමක්... ඔබ තුමාට ගොඩාක් ස්තූති. එතන ඒ තිබ්බ හැගීම වචනයට පෙරළන්න බැරි තරම්.

    • @irashchinthaka5457
      @irashchinthaka5457 2 роки тому +4

      podi pirisa හිටියා ne

    • @malshanwanniarachchi7817
      @malshanwanniarachchi7817 2 роки тому +2

      ❤️🤘

    • @tharindubandara8725
      @tharindubandara8725 2 роки тому +6

      chariot path එකෙන් බලන්න පටන්ගත්තෙ.ඒක බලල ඉවර උන ගමන් ලකේගල බැලුව.වැන් ඊලගට තව එකක් බලන්න හදන්නෙ.😘❤️

    • @DineshAPathum
      @DineshAPathum  2 роки тому +17

      @@tharindubandara8725 ඇත්තටම ගොඩාක් ස්තූති.. මේ කමෙන්ට් එකකින් දෙන අගය කිරීම ඇත්තටම හරි වටිනවා

  • @mansaranna
    @mansaranna 3 роки тому +71

    අම්මෝ ඒ බෑවුම 😅💙 Spiderman left 🥳 වැඩ්ඩො දෙන්නෙක් ✌️

    • @hansimalshani4430
      @hansimalshani4430 3 роки тому +2

      Spiderman 😅😅👍👍

    • @tarushhashen
      @tarushhashen 8 місяців тому

      Kolla ❤ Thamath balano oyage evva,Sri pada Eka ❤

    • @itz_hizzy
      @itz_hizzy 2 місяці тому

      Mansaranna oyath yannako 😘

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker 3 роки тому +80

    ලොකුම හීනයක් ❤🖤 ඉවර වෙනකන්ම බැලුවා, Video එක නියමයි ❤🌿🙏

    • @sarithsamarakoon6820
      @sarithsamarakoon6820 Рік тому +2

      ඔයත් යනකන් බලාගෙන ඉන්නේ මල්ලී

  • @surangaprithimal8833
    @surangaprithimal8833 3 роки тому +454

    මට අහන්න තියෙන්නේ එකම එක දෙයයි.කොහොමද ඔය තරමටම නිහතමානී ...කතා කරනකොට වචන වල තියෙන සංවර කම.හරිම සතුටුයි මචන් .උතුම් තුනුරුවනේ සරණයි

    • @anupamadiasable
      @anupamadiasable 3 роки тому +31

      ඒක නම් ඇත්ත.
      Tv, Radio වල නිවේදකයිටත් ආදර්ශයක්

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +157

      අම්මා තාත්තා සහ ආදරණීය සොබාදහම ... ගොඩාක් ස්තූති

    • @himayaramanayake2322
      @himayaramanayake2322 3 роки тому +6

      Ou ekanan athta

    • @Rush0107
      @Rush0107 3 роки тому +3

      😍🤝👍

    • @thashmaweerakkodi6714
      @thashmaweerakkodi6714 3 роки тому +2

      ❤️

  • @sarangathilakasiri1563
    @sarangathilakasiri1563 2 роки тому +3

    මමත් යාළුවො කිහිප දෙනෙක් එක්ක දෙසැරයක්ම ගියා. ඒ දෙසැරයේම පර්වතය පාමුලට විතරයි යන්න පුළුවන් වුනෙ..
    ඇත්තටම ලොකු අභියෝගයක් ඒක.. ඔය දෙන්න ශිඛරය තරණය කලේ මාත් ඇතුළුව දහසදෙනා කර පින්නගෙන.. ඒකට ගොඩක් පිං...

  • @මේඝ
    @මේඝ Рік тому +7

    නියමයි ..උබ නියම හෙල පුත්‍රයෙක්.උබ ඔය ගමන් නිකම්ම නෙමෙයි යන්නෙ.ඔක තවත් සාර්තක වෙනවා ආද්‍යාත්මික ශක්තීන් තිබෙන කෙනෙක් සමග ගියොත් උබට ලැබෙන දේ බොහොමයක් .තෙරුවන් සරණයි

  • @sasankashamal5995
    @sasankashamal5995 3 роки тому +277

    මම මේ වීඩියෝ එක මහා සද්දෙට දාගෙන හරි ආසාවෙන් බැලුවේ අපේ අම්මා කියනවා ඔය හුස්ම ගන්න සද්දෙ නේද ඇහෙන්නේ ඒ පුතා එච්චර අමාරුවෙන් නේද මේ යන්නේ කියලා . මොකද මගේ අම්මට ඇස් පේන්නේ නෑ.මචං උබට ජය❤️💪🏼

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +112

      අනේ ගොඩාක් ස්තූති comment එකට.. මගේ ඇස් තෙත් උනා
      අම්මාගේ කතාවට. ඒ ආදරණීය අම්මාව ආදරයෙන් මතක් කරා කියන්න තෙරුවන් සරනයි...!

    • @sasankashamal5995
      @sasankashamal5995 3 роки тому +28

      @@DineshAPathum අනිවා සහෝදරයා❤️ අම්මා හරි සතුටින් අහන් හිදියේ ඔයාගේ කට්ට ඇතුලේ තිබ්බ සතුටට ඒත් පස්සෙ කියනවා පව් ඒ කොල්ලා කියලා,💪🏼

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +28

      @@sasankashamal5995 👏❤️අම්මා

    • @deadeye_yct9570
      @deadeye_yct9570 3 роки тому +16

      හදවත නතර උනා සහෝදරයා තෙරුවන් සරණයි ආදරණීය මෑණියන්ට ❤️

    • @lasithaedirisinghe8963
      @lasithaedirisinghe8963 2 роки тому +5

      Budusaranaii Ammata...

  • @bonsaitracy292
    @bonsaitracy292 3 роки тому +111

    දිනේෂ්... මං ආබාදිතයෙක් මට කවදාවත් කදු නගින්න බැ... ඒත් උබට පිං සිද්ද වෙන්න මාත් උබත් එක්ක කදු නගිනවා මල්ලි.

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682 3 роки тому +2

      🙏🙏

    • @Rush0107
      @Rush0107 3 роки тому +2

      😊🙏🤝🤝🤝♥️

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +55

      බෙහෙවින්ම ස්තූති ... දවසක අපි එක්ක සිරිපා කරුණා කරන්න හරි යමු. අපි එක්කන් යන්නම් මොන විදිහකට හරි. About වල මගේ instagram link එක ඇති. පුලුවන් නම් message එකක් දාන්න අයියේ... ❤️🌿👏 සිරුරෙන් ආභාධිත උවත් මනසින් ඉතා ශක්තිමත් ගුණවත් මනුස්සයෙක් අයියා ඔයා.. අපි ඉන්නවා ඕනම උදව්වකට

    • @senurakushan6253
      @senurakushan6253 3 роки тому +4

      @@DineshAPathum 💖💖 ayya e nihathamani kamata 🙏🙏🙏

  • @MahisandaPahan
    @MahisandaPahan 3 роки тому +229

    දිනේෂ් මල්ලි උඔ කරන වැඩේ සුපිරි වැඩක්. හැබැයි ඉතින් තව ටිකක් ආරක්ෂාව ගැන හිතන්න ඕන. උඔ අපිට වටිනවා. මම ඉන්නේ ලංකාවේ නෙමෙයි. ඔයාට කතා කරන්න ක්‍රමයක් දෙන්න මට. ඔය ගමන් වලට අවශ්‍ය ආරක්ෂා සහිත උපකරණ ටිකක් ඔයාට එවන්න...

    • @_sl_kuma_2887
      @_sl_kuma_2887 3 роки тому +15

      මෙන්න මනුස්සයෝ

    • @damithabaeywardhana529
      @damithabaeywardhana529 3 роки тому +12

      මනුස්සකම .....❤️.......❤️....

    • @sanjeewakumarikkanda1611
      @sanjeewakumarikkanda1611 3 роки тому +4

      ඇත්තමයි apita oyage phone no eka denna whatsapp ඉන්නවා nam godaaak ආදරෙයි dinesh aiya api oyage vlage walata godaaak asay pita rata inna apita patta sahanayak lankawe oyage vloges chanel eka සුපිරි

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +70

      අපේ සුන්දර මාතෘ භූමියේ සුන්දරත්වය ඈත රටක සිට බලන් ඉදලා, ඒ දේ අගය කරන එකට සහ ඒ වෙනුවෙන් දක්වන සහයෝගයට බෙහෙවින්ම ස්තූති...! ලංකාවේ වෙළදපොලෙන් සොයා ගන්න ලැබෙන සම්පත් බොහෝ අල්පයි. එමෙන්ම දුර්ලභයි. තිබෙන උපකරණ පවා ගුණාත්මක බවින් බොහෝ අඩුයි.අපගේ ආරක්ශාව වෙනුවෙන් දැක් වූ නිර්ලෝභී අදහසට කදු නගින්නකු සහ ශ්‍රී ලාංකිකයකු වශයෙන් මාගේ ප්‍රනාමය.
      මාගේ විද්‍යුත් ලිපිනය :- asiripathumpeiris@gmail.com

    • @manoriperera4158
      @manoriperera4158 3 роки тому +3

      Appriciate you...🙏💜🇱🇰

  • @Prabodha-ew3mj
    @Prabodha-ew3mj 3 роки тому +12

    මම කෙල්ලෙක් මන් ගොඩක් ආසයි traveling කරන්න ඒත් මන් කවදාවත් හිතන්නෑ මට ඔිිම travel කරන්න පුලුවන් කියලා මොකද ගෑනු ලමයෙක්ට තහන්චි නිසා ඒත් අයියේ ඔයාට ගොඩක් පින් මොකද ඔයා කන්ද උඩට ගියාම මට දැනුනේ මමත් ගොඩක් අමාරැවෙන් කන්ද නැගලා ඒ ලස්සන දැක්කා වගේ , මන් පාර්තනා කරනවා තව ආත්මෙක මගේ රටෙිම මම කොල්ලෙක් වෙලා ඉපදෙන්න කියල ඔයා වගේ මේ හැම ලස්සනක්ම මගේ ඇස් දෙකෙන් බලාගන්න , පරිස්සමින් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි 😊❤️

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +7

      ගොඩාක් ස්තූති නංගි... ලංකාවෙ උනත් ගෑනු ලමයෙක්ට සංචාරය කරන්න පුලුවන්. කංඩායමක් වගේ යන්න පුලුවන් නම් වඩාත් හොදයි.. කොහොම නමුත් අපි අපිට ලැබී තිබෙන දේ ගැන සතුටු විය යුතුයි.... ඔයාටත් ලංකාව පුරාම සහ මුලු ලෝකය පුරාම මේ ආත්මයේදීම සංචාරය කරන්න සහ සුන්දරත්වය විදින්න ලැබේවා කියල මමත් පාර්ථනා කරනවා... ගොඩාක් ස්තූති නංගි

    • @Prabodha-ew3mj
      @Prabodha-ew3mj 3 роки тому +1

      ❤️😍

    • @travelsrilanka2020
      @travelsrilanka2020 2 місяці тому

      ඒ කමෙන්ට් එකටනම් ඇස් දෙකට කදුලක් ආවා..❤🥺

  • @dilpchandeepa7664
    @dilpchandeepa7664 3 роки тому +105

    ලොකු පීරිස් අයියා ගමනට නියම, සවිමත් සහකරුවෙක්.. 🤜🤛💪

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +26

      මේ ගමනේ පුරෝගාමියා එයා.. සියලුම ගරුත්වය හිමි විය යුත්තේ ඔහුටයි.. ගොඩාක් ස්තූති

    • @sashmikarodrigo3595
      @sashmikarodrigo3595 3 роки тому +3

      @@DineshAPathum ලොකු පීරිස් අයියා forces ද

    • @dineshlahiru2670
      @dineshlahiru2670 Рік тому

      ❤❤❤

  • @YahhSAS
    @YahhSAS 3 роки тому +104

    ඔයා present කරන විදිය නියමයි...ලගදි හම්බවුන සුපිරිම traveler කෙනෙක්...keep it up...
    ❤️❤️❤️❤️❤️

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому

      ගොඩාක් ස්තූති ...

  • @nuwanmadusha3105
    @nuwanmadusha3105 Рік тому +8

    කලා තුරකින් පිහිටන හොද ගති ගුනයක් ඇත්ටටම ගොඩාක් නිහතමානි ඒ වගේම ලස්සනට සංවනව කතා කරනවා ස්භාවදර්මයට ගොඩාක් අදරේ කරන හොද හදවතල් තියන කොල්ලෙ සතුටුයි..🙏🙏🙏🌸

  • @thusharianuththara2571
    @thusharianuththara2571 3 роки тому +6

    ස්වභාදහමට ආදරය කරන සුන්දර මිනිසෙක්, හරි ආදරනීය, නිහතමානී මිනිසෙක්, ගොඩාක් මහන්සි වෙලා තියනවා ඒ වීඩියෝ එක ගන්න, ගෙදර ඉදලා ලංකාවේ සුන්දරත්වය අපිට බලන්න සලස්වනවට පිං අයියේ ඔයාට, ජීවිතේ විදවන්න නෙවෙයි විදින්න තියෙන්නෙ කියලා හරි අපූරුවට කියලා දෙනවා ඔයා, නිදුක් නීරෝගිමත් දීර්ඝායු වේවා අයියෙ ඔයාට, බුදු සරණයි,

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому

      ගොඩාක් ස්තූති නංගි. 🌿

  • @donhiranya5641
    @donhiranya5641 Рік тому +13

    සාගර අයියාගේ නිහඬ සවිය පැතුම්ට හැමදාම ලැබෙන්න ඕනි අපිට මේ සුන්දරත්වය දැකබලාගන්න 💐💐

  • @piumikothalawala857
    @piumikothalawala857 Рік тому +12

    "කල නොහැක්කකක් නොමැත"😊💪 සොබාදහමේ සොඳුරු වීරයෝ..තෙරුවන් සරණයි !!!ll❤️🌿

    • @DineshAPathum
      @DineshAPathum  Рік тому +4

      ගොඩාක් ස්තූති නංගි

  • @sameeraweerasinghe1087
    @sameeraweerasinghe1087 3 роки тому +70

    ඔයා වැඩ්ඩෙක් ලොකු පීරිස් ලොකුම වැඩ්ඩෙක්. දිගටම කරමු. කාර් එකෙන් බැහැල ට්‍රැවල් වීඩියෝ කරන අයට ලැජ්ජ හිතෙයි මේව දැක්කම

    • @mindlk4987
      @mindlk4987 3 роки тому

      Eka atta😂

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +2

      බෙහෙවින්ම ස්තූති ❤️🌿🇱🇰

  • @JAY-yb3gl
    @JAY-yb3gl 3 роки тому +89

    හැමොටම පිහිටන්නැති තවත් කලාවක්.ඒ කලාවට නියමෙට පන දෙනව දිනේෂ් අයිය ඇතුලු පිරිස.පරිස්සමෙන් ඉස්සරහටත් වීඩියෝ ඕනෙ.ජය❤️❤️

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +1

      ගොඩාක් ස්තූති

  • @SinhalaGuitarLessons
    @SinhalaGuitarLessons 3 роки тому +383

    අපි ඉන්නේ හරි වාසනාවන්ත රටක❤️

    • @nipunadulaj1356
      @nipunadulaj1356 3 роки тому +36

      කාලකණ්ණි දේශපාලුවෝ නැත්තම් ..

    • @shannirmal2072
      @shannirmal2072 3 роки тому +20

      @@nipunadulaj1356 එහෙම නැ බන් අපි කරන්නෙ කගෙ හරි ඇගට දන එක අපි බෙරෙන්න හදන එකට එකෙන් මත් ඉස්සර උඹ වගෙ හිතුවේ පස්සෙ වේනස් උනා ඔය මතෙන්

    • @sanithupalansooriya919
      @sanithupalansooriya919 3 роки тому +4

      Dan lesson dannadda bro.
      Api balan inne.😊😊✌️✌️

    • @jees261
      @jees261 3 роки тому +7

      කාලකන්නි පාලකයො නිසා විනාශ වෙන අපේ රට.💔.

    • @sammurphy4122
      @sammurphy4122 3 роки тому +4

      ඔය වාසනාවන්ත කම ලස්සන පරිසරය තව කොච්චර කල් තායෙයිද? අධිවේ
      යෙන් කරලෑ කපලා කදු සමතලා කරලා ගෙවල් හෝටල් හදනවා. ඉස්සරහට දියඇලි ගංගා වලින් නානවා වෙනුවට නාන්න වෙන්නේ කොන්ක්‍රීට් වලින් වටකර බැදපු වතුරට රසායන බේත් කලවම් කරපු ස්විමිං පූල් වලින්. වටේට ගස් කදු වෙනුවට දකින්න ලැබෙන්නෙ තට්ටු බිල්ඩිං. මෙතෙක් හිටි සහ දැන් සිටින හැම පාලකයෙක්ම ලංකාවේ ස්වභාව සෞන්දර්ය සහ වන සතුන් වැනසුවා, වනසනවා.

  • @heshanmadusanka6508
    @heshanmadusanka6508 26 днів тому +1

    හරිම ආසාවෙන් බලන්නේ දිනේෂ් සහෝදරයා ඔයාගෙ video හැම එකක් ම සොබාදහම ට ගැළපෙන විදිහට ම ඔයා ඉන්නේ වචන හසුරුවන්නේ ඒක සොබාදහම ටත් තේරෙනවා ඔයාට ආශිර්වාදය ක් ලබා දෙනවා අපිට යන්න බැරි ලස්සන සුන්දර තැන් වලට ඔයා අපිවත් අරන් යනවා වගේ හැඟීම ක් එන්නේ රටට වටින තරුනයෙක් ඔයා රට ම දැන් ඔයාට ආදරෙයි ආශිර්වාද කරනවා ඒක බොහොම කලාතුරකින් පිහිටන් දෙයක් තෙරුවන් සරණයි ඔයාට ජය 🌼☘️🌿🙏🙏❤️💗

  • @Otajon-m7i
    @Otajon-m7i 3 роки тому +4

    මල්ලී, hiking සම්බන්ධයෙන් මම බලපු හොඳම video එක තමයි මේක . හුඟක් video වල තියෙන්නෙ bike වල යන හැටියි, උයන හැටියි, කන හැටියි වගෙ වල් පල්.. ගමන ගැන විස්තර කරන්නවත්, පාර වල් කියන්නවත් උන්ට තේරෙන්නෙ නෑ... ඒඅතින් මල්ලී ඔයා great .. බුදුසරණයි ... පරිස්සමෙන් .....

  • @shyamamawelage9342
    @shyamamawelage9342 Рік тому +3

    බොහෝම පින් ඔයාලට හරිම නිහත්මානී මේවගේ පුතෙක් හදපු මව වාසනාවන්තයි....❤❤🌹💐🌺

  • @ravinduawantha7968
    @ravinduawantha7968 3 роки тому +6

    මන් ලකේගල යන්න ආසාවෙන් ඉන්න කෙනෙක් ඔයාගෙ වීඩියෝ එකක් පලවෙනි පාරට බැලුවෙ ඒත් අනික් ට්‍රැවලින් චැනල් වලට වඩා ඔයාගෙ වීඩියෝ එක හොඳයි බලපු පලවෙනි වීඩියෝ එකෙන්ම මන් ඔයාව subscribe කරනවා. ඔයාට තෙරුවන් සරණයි අයියෙ ❤

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому

      බෙහෙවින්ම ස්තූති මල්ලි ..🌿👏

  • @janithvimukthi9971
    @janithvimukthi9971 2 роки тому +3

    පරිසරයේ සුන්දරත්වය ඔබත් විද එයින් හරි අසක් අපටත් විදින්නට සලස්වන ඔබට (ස්තුතිය) බුදුසරණයි

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 роки тому +18

    සිරීපාදයට විතරක්ම දෙවෙනි වෙන ලකේගල තරණය කරන්න අපිවත් කැටුව ගිය නිහතමානී ගමනට බොහොම පින්...ඔයාලට ඔය භූමිභාගයන්හි වෙසෙන භූමාටක දෙවි දේවතාවුන්ගේ හා තිසරණ සරනේ පිහිටයි....අපේ රටේ ජනතාවට අපේ රටේ අගය වටිනාකම පෙන්වාදෙන ඔබ සැමට ජය....🙏🌾🌻❤️

  • @nipunvikasithawidanapathir4362
    @nipunvikasithawidanapathir4362 3 роки тому +16

    මේක නම් මාරයි අයියා උන මහන්සියට respect කරනවා අපිට බලත්දිත් ඇග හිරි වැටුනා අත ඉක්මනටම සනීප වෙන්න කියලා කියනවා ❤❤

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +2

      ඇත්තටම ගොඩාක් ස්තූති

  • @isharadassanayaka2202
    @isharadassanayaka2202 9 місяців тому +8

    කැමරාවත් අරන් ඒ දුශ්කර ගමනේ අත්දැකීම උපරිමත්වයට ලබාදෙන ජීවත අවදානමවත් ගැන හිතන්නෙ නැතුව ඔබලා කරන් මේ සංචාරවලදි දෙවියන්ගේ රැකවරණය ලැබේවා මේ තරම් සොබාදහමට ආදරේ කරන් ඔබ වන් මිනිසුන්ට තව තවත් ශක්තිය ලැබේව ආරක්ෂාව ලැබේව 💜️🙏

  • @dsvlog6100
    @dsvlog6100 2 роки тому +14

    මම ටිකක් වැඩිපුර කියවනවා ලු සතුට වැඩි උනාම. එයා එයාගෙ ගැනත් තනියම හිතලා තේරුම් අරන් හැමදේම ගැන හොදින් අවබෝධ කරගෙන ඉන්න නිහතමානී නිරහංකාර සොදුරු මිනිසෙක් ❤️❤️❤️❤️❤️

  • @orith589
    @orith589 Рік тому +2

    ඔයාලා මේ ගමන ගිහින් අවුරුද්දක් ගතවෙලා වුනත් අද කන්ද නැග්ගා වගේ දැනුනෙ.සමහර තැන්වලදි මේ විඩියෝ එක බලාගෙන ඉන්නවා කියලා හිතෙන්නේ නැති තරමට ඉබේම කියවෙනවා පරිස්සමෙන් කියලා .ඇත්තටම ඔයාලාව සොබාදහම් මාතාව ආරාක්ෂා කරනවා ඒක ඇත්තයි.දිගු කාලයක් මෙවැනි සංචාර කිරිමට නිරෝගී භාවය ලැබේවා...කියලා ප්‍රාර්ථනා කරනවා...🙏🙏🙏

  • @chandralalkumarasinghe9040
    @chandralalkumarasinghe9040 3 роки тому +4

    දිනේෂ් මල්ලි මම බලන ඔයාගේ තුන්වන විඩියෝ එක හරිම ලෙන්ගතු කමක් දැනෙනවා ඔයාගේ ඉවසිම නිරහංකාර බව හරියටම ඔබ අපේ කෙනෙක් බවයි මට හැගෙන්නෙ ඔබට නිදුක් නිරෝගිව බව හා තිර ජිවනය ලැබෙිිවායි මා පතමි

  • @nipunikaushalya9279
    @nipunikaushalya9279 2 роки тому +6

    මන් මේ video එක බලන්නේ දෙවෙනි සරේ මොකද අයියා කියුවා ලකේගල බහිද්දි දෙබර කූඩයක් ඇවිස්සුනා කියලා මට ආයෙත් මේක බලන්න හිතුනා. ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි අයියේ. ලොකු පීරිස් අයියා තමා ඔයාගේ හොදම ගමන් සහායකයා.❤️❤️

    • @DineshAPathum
      @DineshAPathum  2 роки тому +4

      ඇත්තටම ඒ ටික මේ වීඩියෝ එකේ නෑ. ඒ වෙද්දි අපි තෙත බරිත වෙලා. වීඩියෝ කරන්න තරම් ක්‍රමයක් තිබුනෙ නෑ. අනික සමහර දේවල් අතිශෝක්තින් වෙයි කියල හිතලා ලියන්නෙ කියන්නෙ නෑ 🌿🙏

    • @nipunikaushalya9279
      @nipunikaushalya9279 2 роки тому

      Thank you ayye reply ekata adarei❤️❤️🤭🤭

  • @Jayawardana521
    @Jayawardana521 3 роки тому +7

    අර ගලේ නගින ටික නම් පිස්සු හැදෙනව.මාර ලස්සනයි සහෝදරයා ...ජය වේවා

  • @chamakaamantha6446
    @chamakaamantha6446 2 роки тому +20

    අයියගේ ආත්මවිශ්වාසය ගැනනම් කතා කරලා වැඩක් නෑ . ගෙදර ඉදන් මේක බලපු මගෙත් කකුල් හිරිවැටුනා. ලොකු පීරිස් කියන්නෙත් නියම සහයකයෙක් . සුපිරි

  • @janaagri257
    @janaagri257 Рік тому +2

    කියන්න වචන නෑ..පට්ට ලස්සනයි ..ඇවිදින්න බැරි අපිට ඔයා කරන්නේ ලොකු සේවයක්💚💚💚💚💐💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @amilasahan4863
    @amilasahan4863 2 роки тому +2

    ඇත්තටම මම ලකේගල නැග්ගා වගේ තේරුනා මේ එක බලලා.බොහෝම ස්තුති.සියලු භාධක ජය ගෙන ඉදිරියටම යන්න වාසනාව ලැබේවා.හරිම නිහතමානී ආදර්ශමත් කෙනෙක් ඔබ.ජයෙන් ජයම වේවා.

  • @ජීවිතයටයමක්-ර5බ

    ජැක්සන් ඇන්තනී මහත්තයට පස්සෙ මම දැක්ක හොදම සංචාරක යා.දවසක වීඩියෝ එකක් දැන්මත් පොඩ්ඩක්වත් යවන් නැතුව බලන්න පුලුවන් ආදරෙයි අයියා ❤❤

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +3

      අනේ... බෙහෙවින්ම ස්තූති. එතුමගේ පයට පෑගෙන දූවිල්ලක් තරමට වත් මා අගය කලාට. ගොඩාක් පිං මල්ලි

  • @arrowjr5498
    @arrowjr5498 3 роки тому +19

    අම්මෝ හෙන අවදානම් ගමනක්...🙉..ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් කාපු කට්ට වෙනුවෙන් ..

  • @Explorers.Journey
    @Explorers.Journey 2 роки тому +16

    සිහි නෑ.... සුපිරිම hike එකක්. ලංකාවෙන් පිට ඉද්දී තමා ලංකාවේ සොබාදහම් අගේ වැඩිපුරම දැනෙන්නේ...
    ජයවේවා 👏👏 🇱🇰🇦🇺

    • @DineshAPathum
      @DineshAPathum  2 роки тому +4

      ගොඩාක් ස්තූති ... මේ සුන්දර ‍රට ගැන දැන් නම් හරිම දුකයි. හොදක් වෙන්න කියලා පාර්ථනා කරණවා.. මේ රටින් ඈත ඉදන් මේ රටට ආදරය කරණ ඔයාලා හැම දෙනාටම ගොඩාක් ස්තූති

  • @IsuriUpeksha-g5m
    @IsuriUpeksha-g5m Рік тому +2

    😍මාරම ලස්සන ඒ වගේම භයානක ගමනක් 😯 සැබෑ සොබාදම් වීරයෝ,😍💚❤️

  • @lahiruchathuranga1662
    @lahiruchathuranga1662 3 роки тому +2

    අවාරේ සිරිපා වීඩියෝ එකෙන් බලන්න පටන් ගත්තේ මේක නම් පිස්සුවක් සහෝදරයා දිගටම ට්‍රැවල් කරන්න ශක්තිය ලැබේවා ජයෙන් ජයම වේවා 💗😍

  • @kumaripage9400
    @kumaripage9400 3 роки тому +53

    නියමයි අයියේ ...
    මං දැක්ක දෙයක් ඔයාගේ,අර කදු මුදුනේ උඩ යනකොට පදුරැ අස්සෙන් ගාලවල් අස්සෙන් යනකොට එක කොටු කෑල්ලක් වත් කැඩුවේ නෑ අමාරැවෙන් රිංගන් ගියා සොබාදහමට ගොඩක් ලැදි කෙනෙක් ඔයා..වරදින්නේ නැහැ ඔයාට බුදු සරණයි!!

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +4

      බෙහෙවින්ම ස්තූති

  • @Ushikavibashana
    @Ushikavibashana 3 роки тому +90

    ලන්කවෙ මෙහම හයිකින් කරන එකම chanal එක 😍🌸

    • @surangalakmalfernando3773
      @surangalakmalfernando3773 3 роки тому +2

      සිරා කතාව 👍

    • @Nipuna_Tee
      @Nipuna_Tee 3 роки тому +2

      Boru show naha. Gammak thamai

    • @sanjeewakumarikkanda1611
      @sanjeewakumarikkanda1611 3 роки тому +2

      Ekanam ඇත්තමයි awadanam aran hike karana ape kolla godaaak මහන්සියෙන් apita ape ratw ලස්සන ten pennana kenk හැමෝම ආරක්ෂා wewaaa🙏🙏🙏🙏🙏🙏

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +3

      හැමෝටම බොහොමත්ම ස්තූති .... 🌿🇱🇰👏❤️

    • @Ushikavibashana
      @Ushikavibashana 3 роки тому +1

      @@DineshAPathum aiyh😍🌸

  • @dilkingston6926
    @dilkingston6926 2 роки тому +6

    පරිසරයට ආදරය කරන ඉතා නිහතමානී චරිතයක්.ඔබට ජයෙන් ජයම වේවා..!!බුදු සරණයි..!!!

  • @pwsnwijedasa
    @pwsnwijedasa 3 роки тому +2

    ලොකු පීරිස් මේ වීඩියො එක ගේන්න දිනේෂ් අයියට පුදුම බරක් ඇද්දා. දෙන්නටම ජය වේවා. ජීවිතය කියන්නෙ තව ලස්සන දේවල් ගොඩක් තියෙනවා කියල පෙන්නන දිනේෂ් ඔබට ගොඩාක් පින්.

  • @dinushabalsuriya5642
    @dinushabalsuriya5642 3 роки тому +2

    සොබාදහමේ සුන්දරත්වයයි ඔයගේ සුන්දරත්වයයි පුදුම සටුක් ගෙන දුන්න video එක බලද්දී .ඔයාන්ම් මරයි සතුටින් ,පරිස්සමෙන් ඉන්න හැමදාමත් බුදු සරනයි ,ජෙසු පිහිටයි ........💕

  • @davivithana8073
    @davivithana8073 3 роки тому +7

    මේක නම් හරියට Adventure film එකක් බැලුවා වාගේ, වචන වලින් කියන්න බැරි තරමටම ලස්සනයි. ඔය දෙන්නටම වඩා මේක බලපු අපිට බය දැනුනා. කොහොම වුණත් මීට වඩා safety එක ගැන හිතන්න. අපි ලංකාවේ දාලා ආවත් මේක බැලුවම ආපහු එන්න හිතෙනවා. Dinesh ගේ live presentation skill එක නම් මරැ, මේ තමයි අපි දැකපු best travel vedio එක ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයෙන්ම. Be safe, we really love to you. ❤❤

  • @sajithchamara7593
    @sajithchamara7593 3 роки тому +137

    අවාරේ සිරිපා වීඩියෝ එකෙන් පටන් ගත්තු දිගටම ඉතින් ඔයා එක්ක තමයි..ප්‍රසන්ටින් පට්ට...හැමදාමත් අයියා එක්කම තමා..💜️❤️‍🩹⭐🌎

  • @GeekBroSLV
    @GeekBroSLV 3 роки тому +7

    අම්මෝ අයියෙ කකුල් දෙකත් පණනැති වුණා....පට්ට ජයවේවා ❤️ මාර ලස්සනයි

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +2

      ටිකක් දුශ්කර වැඩක් නම් තමා... ගොඩාක් ස්තූති

  • @madumadawahasindu9540
    @madumadawahasindu9540 4 місяці тому +1

    අලුත් අය ලකේගල නැග්ගත් මචන් උබල නැගපු එක තමයි සුපිරි... තව තවත් ශක්තිය ලැබේවා .....👍👍💪💪

  • @merimalani8831
    @merimalani8831 Рік тому +2

    දෙවි පිහිටයි .
    ආසයි බලන්න තවත් ලස්සන තැන් 👍💚💛💙💜

  • @manoriperera4158
    @manoriperera4158 3 роки тому +17

    අකුරු වලට පෙරලන්න බැහැ ඒ දැනුන හැගීම...🌿සමහර තැන් වලදී හුස්මත් මොහොතකට නතර una.....දිනේෂ්, Mr.peris ගොඩාක් පින් ඔබ දෙදෙනාට 🙏. තෙරුවන් සරණයි 🌿❤️🙏

    • @slshiny.7810
      @slshiny.7810 3 роки тому

      ua-cam.com/video/w7_xt3Mmjpg/v-deo.html

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому

      ගොඩාක් ස්තූති ... හැමදාමත් වගේ සුන්දර අගය කිරීමට

  • @savistravdiary2722
    @savistravdiary2722 3 роки тому +40

    Risk එකක් නොගත්තෝත් life එකේ ගොඩක් දේවල් මග ඇරෙන්න පුලුවන් 😌👊

  • @travel_life4555
    @travel_life4555 Рік тому +3

    වීඩියෝ එක බලල ඉවරවෙලා බලනකොට කකුල් දෙකටම දාඩිය දාලා..වීඩියෝ එක බලපු මටඒම නම් ගියපු දෙන්නට කෝහොම ඇතිද කියල දැනෙනවා.
    යන එන හැම තැනදිම ආරක්ෂා කරල දෙන්න,ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා .ස්තූතියි 🙏
    ❤️❤️ දෙන්නටම

  • @silakumari1759
    @silakumari1759 Рік тому +2

    බුදුසරණයි ඔයාල දෙන්නට සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා පරිස්සමෙන් ඉන්න

  • @chanakakumara6834
    @chanakakumara6834 Рік тому +2

    දිනේෂ් මල්ලී ඔයා නම් පුදුම වටින මනුෂ්‍යයෙක් සොබාදහමට ආදරය කරන ඔබ වගේ කෙනෙක් ඇත්තටම ආදරෙයි ❤මල්ලී ඒ වචන වල තියෙන සංවරකම ඔයාගෙ තියෙන නිහතමානීකම ❤ නියමයි ලංකාවේ නම්බර් 1 අපේ හදවතේ සංචාරකයා ❤ තෙරුවන් සරණයි මල්ලී❤

  • @aravindapremathilaka1353
    @aravindapremathilaka1353 3 роки тому +26

    ලකේගල ....අවදානම් ගමනක්..බුදුන්ගෙ සරනින් ගමන ගිහින් ඒ ලස්සන අපට පෙන්නුවට ගොඩාක් පින්..ඊලඟ video එක එනකල් බලන් ඉන්නවා..බුදුසරණයී උබලට ❤️❤️❤️

  • @tmawtennakoon9943
    @tmawtennakoon9943 2 роки тому +6

    උබ නම් මාරයි මල්ලි..මේ රටේ අබියෝග මගහැර යන මිනිස්සුන්ට උබව විදිනවා නම් මේක සුරපුරයක් කරන්න පුළුවන් හදවතින්ම සුබ පතනවා මල්ලි ..නිදුක් නිරෝගී සම්පන්න අනාගතයකට ආසිරි ..

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe1338 3 роки тому +41

    බොහෝම අගෙයි. ලංකාවෙන් පිට ජීවත් වෙනකොටයි අපේ රටේ ලස්සන සහා වටිනාකම තේරෙන්නේ. ඇත්තටම ඒක පාරාදීසක්😍💪

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +6

      අනේකවාරයක් ස්තූති .. ඒ වගේම සතුටුයි දුර ඈත රටක ඉන්න අපේ කෙනෙක් පොඩි මොහොතකට හරි මනසින් වත් අපේ රටේ සුන්දරත්වය අතර තියාගන්න ලැබුනු එක ගැන

  • @SithuminaSdhewawansha
    @SithuminaSdhewawansha 2 місяці тому +1

    මිනිසා කියන්නේ සොබාදහමේ එක් නිර්මාණයක්. සොබාදහම ආරක්ෂා කිරීම අපේ යුතුකම හා වගකීම... හැබැයි මිනිස්සු හැමෝටම මේ දේ තේරෙන්නේ නෑ... නමුත් මේ ඇත්ත දේ හදවතට කාවැදිච්ච සොදුරු නිර්මාණයක්‌ තමා දිනේෂ් ඔබ වගේ මිනිසුන් කියන්නේ..❤️☺️☺️😊 හැම සංචාරයකම ඔබේ අදහස හරිම සරලයි. එ නිසාම මගේ හදවත ට ඉක්මනට දැනුනා.. අනේ ඔබට තවත් සංචාරය කරන්න හැකියාව, ශක්තිය ලැබේවා🙏❤️.. මාත් ආසයි දවසක පිටරට දේවල් බලන්න කලින් මව්රටේ ලස්සන දේවල් බලන්න☺️❤️ ☺️ඔබට බුදුසරණයි 🙏ජයවේවා ☺️❤️

  • @Sarala_Peiris
    @Sarala_Peiris 3 роки тому +2

    Description එක කියවගෙන යන එකත් කතා පොතක පරිච්ඡේදයක් කියෙව්වා වගේ ලස්සනයි...එකකින් බලන්න පටන්ගත්තේ ඊලඟ එකත් බලලම ඉවර කරනවා කියලා දැන් ඔක්කොම චාරිකා බලලා ඉවරයි 🙆😍 එච්චරටම හරිම සිත් ඇදගන්නාසුලුයි 💐👍

  • @sandaruwanmallawaarachchi1058
    @sandaruwanmallawaarachchi1058 3 роки тому +10

    මම දැකපු travel කරන උන් අතර පට්ටම unique වැඩක් කරන you tuber කෙනෙක්..❤❤❤❤

    • @slshiny.7810
      @slshiny.7810 3 роки тому

      ua-cam.com/video/w7_xt3Mmjpg/v-deo.html

  • @yohanwewathenna7551
    @yohanwewathenna7551 3 роки тому +37

    ඉලක්ක ගල.ලකේගල.ස්වභාවික පීරමීඩය..
    යක්ශ රාජධානිය.
    මේ වගේ තැනකට යන්න අනිවාරෙන්ම පින තියෙන්න ඕන...නියමයි අයියා.නෝ වර්ඩ්ස්❤️🙏

    • @slshiny.7810
      @slshiny.7810 3 роки тому

      ua-cam.com/video/w7_xt3Mmjpg/v-deo.html

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +6

      ඇත්තටම මමත් ඒ දේ විශ්වාස කරනවා ...

    • @nsg6582
      @nsg6582 3 роки тому +2

      Oba thuna yaksha rajadaniya kiyala ada has kale mokakda

  • @sunethradilhani6367
    @sunethradilhani6367 3 роки тому +9

    බුදුසරණයි ඔයාලට.. පරිස්සමෙන් මේ කරන දෙයට නම් හැදූ දෙමාපියන්ට උපහාරයක්ම වේවා... great job..

  • @tuankamiss3945
    @tuankamiss3945 Рік тому +1

    යහළුවෙක් recommend කරේ වීඩියෝ එක යන්න ආස හිතෙනවා,
    මේ වගේ හයික් එකක් යනවා මොනවද සූදානම් කරගන්න ඕන දේවල්, බුදු සරණයි පරිස්සමින් දෙන්නටම ❤️💪👏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 роки тому +1

    මනසට මේ උතුම් ස්භාවදර්මයෝ භාවනාවකි ! පින් දෙන්වා ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! ලොකු පිරිස් ඔබතුමාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! ලෝකවාසි සැමගේ ආශිර්වාද ඔබලාට නිරතුරුවම ලැබේවා ! 🙏

  • @hansimalshani4430
    @hansimalshani4430 3 роки тому +15

    ඔයාගෙ වීඩියෝ ඔක්කම බලල තියේ ..ඒ ඔක්කම නියමයි..ඒත් මේක හරි විශේශයි අයියෙ ...අර ගලේ සමහර තැන් පෙන්නනකොට මට හිතුන ඔයා මේක නොගියනම් කියල..එහෙම කීවට තරහ වෙන්න එපා..ඒත් එක හරි බයානකයි කියල දැනුන. ...මේ පොඩි රට ඇතුලෙ මේ වගේ ලස්ස්න තැන් තව කොච්චර ඇත්ද...ඔයා පෙන්නපු අනික් හැම තැනකම වගේ අපිට යන්න පුලුවන්..ඒත් මේ ගමනනම් යන්න හිතන්නවත් බෑ..ගොඩක් පින් මෙච්වර කට්ටක් කාල ඒව ඔයා විතරක් විදින්නෙ නැතිව අපිටත් පෙන්නනවට...තෑන්ක් යූ අයියෙ...බුදු සරනයි...ඔයාට වගේම මිස්ටර් පීරිස්ටත් තෑන්ක් යූ කියන්න අනිවාර්‍යෙන්ම මේ කමෙන්ට් එක කියෙව්වොත්..ඔය දෙන්නම නිසයි අද අපිට මේක විදින්න පුලුවන් උනේ...❤️❤️❤️

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +1

      බෙහෙවින්ම ස්තූති .... මා වෙනුවෙන් කතා කිරීම සම්බන්ධව ගොඩාක් පිං. සොබාදහමේ ආශිර්වාදයයි.. ආත්ම විශ්වාසයයි එක්ක කරපු සුන්දර කදු තරණයක්.

  • @yohanbimalka5042
    @yohanbimalka5042 3 роки тому +4

    ප්‍රායොගිකව අපිට අත්විදින්න බැරි දේ මේ විදිහට ගේන එක ලොකු පිනක් ... ලස්සනම පලාත මධ්‍යම පලාතේ යන්න පුලුවන් හැමතැනකටම යන්න අවස්තාව ශක්තිය ලැබේවා...

  • @hasithadilhara9569
    @hasithadilhara9569 Рік тому +3

    සුපිරිම මචන් එල ආ...ගින්දර..❤️❤️👌

  • @jeewanthanuwan772
    @jeewanthanuwan772 3 роки тому +2

    අයියගෙ මේ වැඩේනම් සුපිරි අයියෙ . අපිට යන්න නැතත් මෙහෙම බලපුවම අපිත් ගියා වගේ තමයි දැනෙන්නෙ . ඇත්තටම අහම්බෙන් තමයි පළවෙනි වීඩියෝ එක මම බැලුවෙ . එදා ඉදන් අයියගෙ අනිත් වීඩියොත් ඔක්කොම බැලුව .. අයියට ජය!! හැම වැඩක්ම සාර්තක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව !!

  • @Yasuperera
    @Yasuperera Рік тому +2

    ලොකු පීරිස් අයියා ඇත්තටම ඔයාට තාත්තෙක් වගේ 🥺🥺 ඔයාලාට ජේසු පිහිටයි 🙏 බුදු සරණයි

  • @rukshanranasingha5883
    @rukshanranasingha5883 3 роки тому +5

    දිනේෂ් මල්ලී මිනිසුන්ගේ සිත සනසන්න දරන වැයමට ස්තූති .බුදු සරනයි

  • @shyamacooray6756
    @shyamacooray6756 3 роки тому +17

    ඔබ ඉතාමත් වාසනාවන්ත පුතෙක්. ලන්කාවේ අති දුශ්කර වගේම අපිට කවදාවත් දකින්න යන්න නොලබෙන තැන්වලට ග්‍ගිහින් නිහතමානී ව ලොකුකම් නැතිව පෙන්නනවා. බුදු සරණය්. ඔක්කොම දෙනාටම 💐.

  • @chami131
    @chami131 3 роки тому +5

    ගොඩක් වටින channel එකක් කරන වටින මනුස්සයෙක්. ලෝබ නැතුව අපිටත් එ සුන්දරත්වය විදින්න දෙන පිනම ඇති ඔයාට.👍👍👍👍👍💪✌️🙏

  • @vajiradk7206
    @vajiradk7206 Місяць тому

    මාර සතුටුයි මචං...පරිසරය ගැන උබේ ආකල්පය විශිෂ්ඨයි......උබව ගොඩක් වටිනවා...ඒ නිසාම ආරක්ෂාව ගැන තව ටිකක් වැඩිපුර හිතපං අයියේ...ජයවේවා ...තෙරුවන් සරණයි....

  • @ruwankumara8197
    @ruwankumara8197 3 роки тому +16

    මේ විඩීයෝ එක කරන්න ලොකු මහන්සියක් වෙලා. අපේ රටේ තියෙන සුන්දරත්වයයි... වටිනාකමයි... රට කරවන ඇත්තන්ට නොතේරෙන එක ගැන දුකයි. ආදරෙයි අයියා හදවතින්ම ඔයාට. ❤❤

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +1

      ඒක ඇත්ත... බෙහෙවින්ම ස්තූති

  • @tharinduniroshana5481
    @tharinduniroshana5481 3 роки тому +27

    ලොකුම හීනයක් ලකේගල නගින එක.වීඩියෝ එක ඉවරවෙනකොට මමත් ලකේගල තරණය කරා වගේ හැගීමක් දැනුනේ.වැඩේ සුපිරියි අයියේ..❤️❤️

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +1

      ගොඩාක් ස්තූති

  • @Prasadsarada747
    @Prasadsarada747 2 роки тому +3

    එක තප්පරයක් skip නොකර video එක බැලුවා .ඇත්තට ඒ තරම් සුන්දරත්වයක් ඒ පරිසරය තුල තිබුනා❤..හැමදාම මේ වගේ සතුටිත් පරිස්සමට ඉන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!

  • @jagathchanaka
    @jagathchanaka 2 роки тому +3

    ලොකු පීරිස් අයියයි ගමනට හොද හයියක් මට මේ වීඩියෝ බලකොට දැනෙන්නේ අපි පොඩි කාලේ කියවපු ෂර්ලොක් හෝම්ස් කතාවල වොට්සන් වගේ පීරිස් අයියා ....😍 good luck ජය වේවා...♥️

  • @travelwiththanushka
    @travelwiththanushka 2 роки тому +2

    ලොකු පිරිස් ඉන්නව කියන්නෙ අයියට ලොකු හයියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️ දෙන්නටම බුදුසරණයි ජේසු පිහිටයි

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 3 роки тому +1

    වරක් නොව දස දහාස් වාරයක් බැලුවත් මදි මෙ ගමන මට ඔබට සහා ලොකු පිරිස්ට සදා ජය. තෙරැවන් සරන ලැබෙවා ඔබ සැමට.

  • @C_Dilrukshi_De_Silva
    @C_Dilrukshi_De_Silva 3 роки тому +16

    හයි+කිං, නම් දිනේෂ් තමා.. ♥
    හරිම අපූරු ගමනක්..
    ඒ ලස්සන අපිටත් බලන්න පුලුවන් කරන ඔයාට පින්..♥️
    පරිස්සමට, බුදුසරණයි

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому

      ගොඩාක් ස්තූති ... ඒ වගේම ලස්සන comment එකක්.. පරිස්සමෙන් නංගි. බුදු සරණයි

  • @sujithsaranga4190
    @sujithsaranga4190 3 роки тому +22

    පුදුම වාසනාවන්ත ලස්සනම රටක ඉපදීමම පිනක්..බොහෝම පිං සහෝදරයා ඔබටත් මිතුරන්ටත් ඒ අභිමානය ලෝකෙටම පෙන්නුවට.❤️❤️❤️
    පරිස්සමෙන් බුදු සරණයි!!!

  • @thilinisherin9190
    @thilinisherin9190 3 роки тому +4

    පරිස්සමට යන්න ආයියෙ .තව තවත් ලංකාවේ තියන ලස්සන සුන්දර තැන් බලන්න යන්න සක්තිය ලැබෙවා .දෙන්නාම ටම බුදුසරණයි

  • @pamurarawisara5993
    @pamurarawisara5993 2 роки тому +2

    පපුව හීතල වෙනෝ බලනකොට.😍පරිස්සමින්.❤️

  • @Healthylife_ayurveda
    @Healthylife_ayurveda 2 роки тому +2

    වෙලාව ගියා දැනුනෙ වත් නෑ... හරිම ලස්සන පරිසරයක්..😍

  • @dinucreationskurunegala9433
    @dinucreationskurunegala9433 3 роки тому +12

    අපිට ජීවිතේට ගන්න බැරි අත්දැකීම් හැබැහින් අපිට ගෙනත්දෙන දිනේෂ් අයියටත් ගොඩාක් පිං. යන යන තැන දෙවියන් රැකදෙන්න ඕනි අයියව! බුදු සරණයි අයියෙ. පුලුවන් නම් ගල් වල නගිනකොට සපත්තු ගලවන්න🙏

    • @slshiny.7810
      @slshiny.7810 3 роки тому

      ua-cam.com/video/w7_xt3Mmjpg/v-deo.html

  • @jayaniramesha5139
    @jayaniramesha5139 3 роки тому +5

    මගෙ අම්මො...අවාරෙ සිරිපදෙ යන්න ආපු මම..අතරමං වෙලා...ඇබ්බැහියක....💓

  • @knmcreations4111
    @knmcreations4111 3 роки тому +9

    වීඩියෝවල මාර නිස්කලංක බවක් තියෙනවා ඒක තමයි වටින්නෙ ඔයාලට ජය ✌️🙏

  • @addedkwtt4542
    @addedkwtt4542 3 роки тому +2

    අනේ අයියේ සියලුදෙවියන්ගේ ආශිර්වාදයෙන් බුදුසරණින්ද ආරක්ෂා වෙලා මෙිිකර න කැප විමට ගොඩාක් පිං අයියා බුදුසරණ යි පරිස්සමින් යන්නඑන්න

  • @LMJ94
    @LMJ94 2 роки тому +2

    වෙලාව 12 හමාරයි.වැඩ කරන ගමන් බැලුවේ.බොසාත් දැක්කා.අවුලක් නෑ.වෙනමම ලෝකෙකට ගියා වගේ පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ ඔයාගෙ vlog1k බැලුවම.ගොඩාක් පිං🙏

  • @dayansathsara6272
    @dayansathsara6272 3 роки тому +52

    අම්මෝ දිනේෂ් අයියේ ඇති යන්තමි ව්ඩියෝ එක දැමිමා බලාගෙන හිටියේ නියමයි දිනේෂ් අයියේ ආදරේයි

    • @slshiny.7810
      @slshiny.7810 3 роки тому

      ua-cam.com/video/w7_xt3Mmjpg/v-deo.html

  • @bhashinie
    @bhashinie 2 роки тому +3

    වීඩියෝ එක දාලා අවුරුද්දක් වෙනවා.අදයි බැලුවෙ මං.
    බලන ගමන් හිතුව අනේ වහින්න නම් එපා කියලා.දැන් යනවා වගේ දැනුනා.පුදුම ලස්සන ඉදිරිපත් කිරීමක්.ලොකු පීරිස් වගේ යාලුවෝ හැමෝටම හම්බෙන් නෑ.ඒ වගේ යාලුකම් කවදාවත් නැති කර ගන්න එපා. ජය වේවා!

  • @damithjayakody6458
    @damithjayakody6458 2 роки тому +3

    පරිසරයට ආදරේ කරන හිතහොඳ කොල්ලෙක් යන හැම ගමනම පරිස්සමෙන් යන්න පුලුවන් වෙන්නෙ ඒකයි දවසක අගය කිරීමක් ලැබෙන්නම ඕන UA-camr කෙනෙක් thank you brother අපිට යන්න අමාරු ලස්සන තැන්වල අත්දැකීම් අපිට ලබා දෙනවට තෙරුවණ් සරණයි ජයවේවා❤️💪

  • @Nuwan_Arjuna
    @Nuwan_Arjuna 2 роки тому +1

    මම අයියලගේ බලපු පළවෙනි වීඩියෝ එක. නියමයි. ඒ නිහතමානීකමට හදවතින්ම ආදරෙයි. තව ඉස්සරහටත් මේ වගේම පරෙස්සමෙන් යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි. සියලු දෙවිවරුන්ගේ පිහිටයි

  • @donranasinghe9411
    @donranasinghe9411 Рік тому +1

    Sri Lankan Tensing Norgey. You are a true inspiration to the youth.

  • @sasunaruwana7330
    @sasunaruwana7330 3 роки тому +16

    මඟහැරුණු සංස්කෘතියක්,
    වැළලී යන්නට කලියෙන්,
    නව මුහුණුවරකින්,
    අපේ කමත් සමඟින්,
    තරුණ ජවයට ආදර්ශයක් වෙමින්,
    සැමට තෙරුවන් සරණයි....!!!

    • @slshiny.7810
      @slshiny.7810 3 роки тому

      ua-cam.com/video/w7_xt3Mmjpg/v-deo.html

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому

      බෙහෙවින්ම ස්තූති .... තෙරුවන් සරණයි

    • @dineshlahiru2670
      @dineshlahiru2670 Рік тому

      Ela aiyea ❤

  • @نزنز-ي5ي
    @نزنز-ي5ي 2 роки тому +3

    දිනෙස් මල්ලි ඔයා ගේ හැම විඩියෝ එකාක් මම බලනවා ඇත්තටම බය හිතෙනවා ඔයා කැලේ යන හැටි දැක්කාම ඔයා ට බුඋු සරනයි ජෙසු පිහිටයි

  • @AshmIdharawanniarachchi
    @AshmIdharawanniarachchi 3 роки тому +54

    අවාරෙ සිරිපා වීඩියෝ එකෙන් දැක්කෙ. ගොඩක් ලස්සනයි අයියේ ඔයාගෙ වීඩියෝ 😍🖤

    • @slshiny.7810
      @slshiny.7810 3 роки тому

      ua-cam.com/video/w7_xt3Mmjpg/v-deo.html

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +1

      ගොඩාක් ස්තූති නංගි

  • @sujee1425
    @sujee1425 2 роки тому +1

    ගොඩාක් සුන්දර කදු වැටියක් බොහොම දුෂ්කර ගමනක් සාර්ථකව නිම කලා තුනුරුවන්ගෙ සරණයි ඔයාලා දෙන්නට

  • @kanishkapalliyaguru5980
    @kanishkapalliyaguru5980 3 роки тому +2

    අයියේ..පිස්සුවක්,
    කියන්න වචන නෑ බුදුසරණයි❤️❤️❤️