Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
0:01 - අළුත්ම කම්බිනේෂන් එක ❤0:55 - Black Friday වාසියක් 2:58 - කැළඹුණු කාළගුණයේ බලපෑම7:44 - පාර්ලිමේන්තුව උණුසුම් කල හේෂාගේ යෝජනාව 17:16 - ශ්‍රී ලංකාවේ ණය අර්බුධය විසඳෙන මාවතකට 19:17 - තරිඳු ජයවර්ධනගේ නඩුවෙන් එලියට ආ රස කථාවක්23:21 - නීතිය සම්බන්ධ විශිෂ්ඨ පොඩ්කාස්ට් එකක් ❤24:02 - කොරියානු රැකියා සිහිනයට හරස් වූ ගුවන්යානා ප්‍රමාදය29:23 - දෙනවානම් හැමෝටම ඇඟිලි සළකුණු ඉල්ලන සෞඛ්‍යය දෙපාර්තමේන්තුව 32:53 - ජපුර රෝහලේ වකුගඩු බද්ධ කිරීමක සිදුවූ අවුල40:01 - සජිත්ට වජිර හරස්වෙයි44:46 - තේරීම්කාරක සභාවට නාමයෝජනා කැඳවයි45:12 - ගිය වසරේ දුම්රිය කොට උඩ ගිය හැටි52:21 - මෛත්‍රීගේ ජනපති සමාව ගැන සැකයක්53:44 - වැස්සෙම ට්‍රිප් යන පරිවාස නිළධාරීන්57:12 - La makalo Kay අන්තිම ලාස්ට් ෆයිනල් එක 😍❤🎉
යහපාලන ආණ්ඩුව ගිය පාරේ..මයි මේ ආණ්ඩුව යන්නේත්...පට්ටාම දුකයි අපට අපි දිවා රෑ නොබලා social midia වල මේ ආණ්ඩුව ගෙන්න වැඩ කරා.මහවිරු ජයටම සැමරුවා කියලා මේ රටේ හිරු , දිවයින වගේ ජඩ chanal ලස්සනට බොරු සමාජ ගත කරන්න. එහෙන් tiktolk chanal , fb , you tube සිය ගණන් පරණ පොටෝ වෙන රටවල් වල සැමරුම් පොටෝ අරන් video හදලා ලස්සනට ඒ chanal වල චේතනාන්විතවම පට්ටාපල් බොරු සමාජ ගත කරනවා. Comment බලන්න ඒවාගේ මොනවත් නොදන්න මිනිස්සු රැවටිලා තියෙන හැටි .ඇස් කන් පෙන්නෑ වගේ තුනෙන් දෙකක් තියෙන ආණ්ඩුව ඕහේ යන්න දිලා බලාගෙන ඉන්නවා. කොයි නිතිය අද asian mirros එකේ රසික කියන්නේ 200% ඇත්ත. කැද ආණ්ඩුවද මේක. මේකටද අපි අතින් sponsor ගහගෙන දිවා රෑ නොබලා social midia වල පිනට වැඩ කරේ.
Thank you
කෙනෙක් වෙනුවෙන් නීතිඥවරයෙක් උසාවියේ පෙනීසිටින්න නම් එම පුද්ගලයා පෙරකලාසියකට(proxy) අත්සන්කර තිබිය යුතුය
jeppo චන්දෙට කලින් අනවශ්ය වරප්‍රසාද ගැන විතරයි කතා කලේ..බස් එකේ එනවා ,පාර්ලිමෙන්තුවේ ප්ලාස්ටිc පුටුදානවා.. වග්ගේ කතාstage වලවත් කිව්වේ නෑ .. ඕවා දැම්මේ දෙරනැ,හිරු, lankacnews සහ ඒවා කොපි කරලා podcast කරන slvlog වගේ චැනල් විතරයි 😄🤣උදාහරනයකට අනුර කිව්ව හෙලිප්ටර් 3 නේ කතාව.සම්පූර්න කතාව ඇහුවාම වෙනම දෙයක් කියලා තියෙන්නේ..
@@shan-yq2lz බොරු නොකිය පලයන් බන්... මහින්ද හරි රනිල් ට නේද චන්දේ දුන්නේ ඕවා අද ඉයේ වුන දෙවල්ද??
Missing Bruno ❤️ He is the life of SL VLOG
Exactly.
Truth ❤
Yes
හේසා ගේ යෝජනාව කපටි කයිරාටික අදහසකින් ඉදිරිපත් කරන්නකි.හේසා ගේ හේෂාරවයට උත්තර දීම මාලිමාවේ බුද්ධි ය පිළිබඳව තර්කයක් .
අනුරගෙ හිතේ තියෙන විනයගරුක නීතියට වැඩ කරන රටක් හදාවි .අපිත් හැදෙමු.
තමන් ස්ටේජ් එකේ පුද්ගලිකව හරි තමන්ගේ පක්ෂයේ මතය විදිහට හරි මොනම දෙයක් හෝ කරනවා කියුවනම් දැන් දින්නට පස්සේ ඒවා කරන්න බැරි දේවල්නේ කියලා හිතලා මග අරිනවනම් ඒකත් ජනතාව නොමග යැවිමක් තමයි. ඒවා කරන්න බැරිනම් කියන්න කලින් හිතන්න තිබුනා. මෙතෙන්දි මාලිමාව ඡන්දේ ගන්න කරන්න බැරි දේවල් කියුවනම් ඒකත් ජනතාව නොමග යැවිමම තමයි. බොරු කියලා ඡන්දේ ගන්න එක මහින්ද කරාම වැරදිනම්. රනිල් කරාම වැරදිනම්. සජිත් කරාම වැරදිනම් ඒක මාලිමාව කරත් වැරදියි.
Point එක ඒක තමයි. කට්ටියක් කරද්දී වැරදි,වෙන කට්ට්යක් කරද්දී හරි. නමුත් බොරුව බෝරුවමයි.අනිත් එක, බලය තිබෙද්දී කියන බොරු, බලය නැතුව තිබෙද්දී කියන බොරුවලටත් වඩා භයානකයි.
තිබුණට වඩා හොඳ වෙනසක් පේන්න නැත්ද.පාදඩයින්ගෙ දකින හොඳේ මුංගෙ නැත්ද.
@@susanthasitinamaluwa1131 හොඳ ගොඩාක් තියෙනවා. ඇත්ත. එක නරකක් බොරු කියන එක. මේ කතා කරන්නේ, කිරි කලයට වැටුන ගොම බිංදුව ගැන. ඒ ගැන සැකයක් නෑ.
මෙතන ඉන්න එවුන් කියන්නෙ ඉලෙක්ශන් ස්ටේජ්වල බොරැකියලා චන්දෙ ගත්තට කමක් නැ කියලා.🤣🤣 මේවගෙ කාකලකන්නි යු ටියබ් කාරයෝ 🤮 ස්ටේජ් වල විතරක් නෙවෙය් ජෙප්පෝ ඹ්වා හැම තැනම කියල තමය් චන්ද ගත්තෙ.
@@vishmithalokaya3927 චන්දෙට කලින් අනවශ්ය වරප්‍රසාද ගැන විතරයි කතා කලේ..බස් එකේ එනවා ,පාර්ලිමෙන්තුවේ ප්ලාස්ටිc පුටුදානවා.. වග්ගේ කතාstage වලවත් කිව්වේ නෑ .. ඕවා දැම්මේ දෙරනැ,හිරු, lankacnews සහ ඒවා කොපි කරලා podcast කරනslvlog වගේ චැනල් විතරයි 😄🤣සමහර නීව්ස් tv චැනල් වල දාන්නේ එහෙම් පිටින්ම අදහස කනපිට හරවලා උදාහරනයකට අනුර කිව්ව හෙලිප්ටර් 3 නේ කතාව.සම්පූර්න කතාව ඇහුවාම වෙනම දෙයක් කියලා තියෙන්නේ..
මං හරි ආශාවෙන් ඔයාලව බලනව,අද බෲනෝව දැනුන❤
අද බෲනෝ නැහැ නේද ❤❤❤❤
අභී සමග ඉසුරු කරපු පොඩ්කාස්ට් එක පට්ට.🤩🤩🤩...අදිකරනය නිසා තමයි රට මෙහෙම වත් ඉතුරු වෙලා තියෙන්නෙ🥲🥲🥲
Thank you ❤
@@Abisheka_fernando 😊❤welcome සහෝදරිය😁
හසයි අබී එක පැත්තේ ඉද්දි මතක් උනේ දෙන්නගේ පළවෙනි interview එක. ලෝකේ හොදම. Marketing කැම්පේන්ග් එක ජේසුගේ කිව්ව විඩියෝ එක ❤😊
හසා වෙනුවට බෲනෝ උණා නම් මේකේ ඇත්තටම අහන්න දෙයක් තියෙනවා. අදට බැලුවා ඇති.
හසා කියන්නෙ හොදම බූරුවෙක්
Aniwa
@@srilankagemstones5685 politics change
අද මොකද මේ සජබ වහල්ලුන්ට ඌයියා වෙලා තියෙන්නේ?🤔
DD හැමදාම බලන අපිට හුලං ටිකක් හරි කමක් නැ දෙන්ඩ වටිනවා
වහල්ලු
@@Black_Whole2325හෑ? ඒක කොහොමද ප* වහාල්කම වේන්නේ
කොරියාව ට ඇතුල් උනාට පස්සේ ඒහේ දවස් 03 training ඒකක් තියෙනවා ,,training center ඒකක...medical කරලා..insurance දම්මවලා safety ගැන ,මැශින් වල වැඩ කරන විදිය වගේ දෙවල් කියලා දිලා අන්තිම දවසේ තමයි ආදාල company ඒකෙන් ඇවිත් අරන් යන්නේ
Thankyou😊
කතානායකයා කෝ අද,🙋♂️
සහල් මිල පාලනයට ඉක්මන් විසදුමක් අවශ්‍යයි
අලි ඇතුන් වෙනුවෙන් හඩ නගමු !
Posh විදියට රෙදි සෝදනු ලැබේ 😂😂
චාපවයි, thaprobane කියන කුණු චැනල් එකයි බලන මෝඩයෙක්ට හිතෙන දේවල්.😂😂😂
"සමාජවාදය පවතින්නේ තමාගේ පලමු වත්කම උපයනකල් විතරයි"ජනාධිපති ජේ.ආර් ජයවර්ධන.
හැබැයි ඌ සක්කිලිය
සමාජවාදය ටිකක් විග්‍රහ කරන්නකො
හාස්සයට කරුන මේ රට තමන්ගේ ඕනෑ එපාකමට හදපු කැරි නාකියා සමාජවාදයට ගැවුවේ උගේ හෙලුව වහන්න, ඌ හීනෙකින්වත් හිතුවේනෑ අනාගතයේ වෙනස,
@@raveeshasaritha6681අනිවාරෙන් ඌ ගූකන්න මඩ ගොහරුව හැදුවා, කැරි නාකියා හිතුවේ නෑ අනාගතේ වෙන දේ,
😂😂😂 e j.r ta wenna athi
ගිරිගෝරිස් නැතුව අවුල් 😓
Hasa innva❤
Late is out motto, so SL stand for SORRY LATE
Srilanka airline හොර ගුහාවක් දවල් 12.15 ට සිංගප්පූරුවට පිටත් තිබ්බ ෆ්ලයිට් එක ඔක්කොම රෙඩි වෙලා තියෙද්දි technical issue එකක් කියල කැන්සල් කරලා වෙන එකකට බස් වලින් ඇදලා ඒක ආවෙ ලංකාවෙන් 3.30ට සිංගප්පූරුවලින් korean air එකට මාරුවෙන්න තිබ්බෙ අපි 34ක් එනකල් ඒකත් delay කරලා තියාගෙන හිටියා විනාඩි 45ක් විතර අනිතිමට අපි අරන් ආවා baggage ගෙනාවේ නෑ ඒ රටවල් මිනිස්සුන්ට වග කියනවා අනිතිමට අපිට උනේ පැය 5කට වඩා inchon airpot එකේ බලන් ඉන්න baggage එනකල්.මේවා තනිකරම ගේම් මේව හොයන්න ඕන නැත්නම් ගොඩ එනවා බොරු
New combination තිවංකයයි අවංකයයි 😁🫱🏽🫲🏾
abi surprised about your ideas, and talks keep it well.
අනුර සහෝදරයත් මේක බලලා ෆේක් එකවුන්ට් එකකින් කමෙන්ට් දානවත් ඇති🥲🥲🙈🙈❤
අමු ගවයා slmicro😛😛🐃
පොඩි එකා පාඩම් කරපිය commet කරන්න කාලය යොදවන්න නැතුව
@@තිස්සකුට්ටි 🥲මන් ලියන් ණැ🥲..ඒත් ඒ ලමයිට නම් ලොකු අසාදරානයක් වෙන්නෙ..😣.ඔයා ඇත්තම තිස්ස කුට්ටි මහතාද ?🙂
@@තිස්සකුට්ටි 😂😂මේ ඇත්තම තිස්ස මහතාද🤔
@@slmicro3857 ඔව් මම මහාචාර්ය විශ්‍රාමික තිස්ස කුට්ටි, ළමයිට කිසිම අසදරන්යක් වෙලා නෑ😛 පච අනුර ළමයින්ව නලවනවා වැඩියි
දුරගමන් යනකොට කලාගුනෙන් අහල යමු .
හේෂා ගේන යෝජනාව මාලිමා වේදිකා වල කථා කරපුවානේ ඒකෙ වැරද්දක් නෑ
අනිවාර්යෙන්ම
දැන්නම් හොඳටම පැහැදිලියි මොනුත් ජේවී පියකට කඩේ යනවා වගේ
😂😂😂😂😂
Ochchrama gon wenna epa bn uu me sadhabawekin gena ekke nemeine kiyalama tinwane wahana permit ganne na pool ekk hadanne kiyala tama itim sajabata kade ynwanm 😂😂😂
@@sasinhalarap8589 ඒක වැඩක් නෑ නේ සාධාරණයි නේ යෝජනාව මේක මාලිමා වේදිකා වල කියපු දෙයක්
First cement❤🎉
Cement nemei bung, comment
Hasa kiyanne supiri higannek
Bruno ගේ කොලු ගැටයා අද මෙහෙයවන්නේ 😂
T-shirt ❤️❤️❤️
ලා මකලෝ කේ බලන්න වෙන්නේ නෑ.. මේ exam කල් ගියානේ🙂. site ekata recoding eka dannako.
ඔව් අප්පා 😒
With UL advisable to take an earlier flight
ලංකාවෙිම prefect මිනිස්සු ඉන්නෙ මුන්ටික විතරයි.😂😂
දුර ඉඳන් එන මන්ත්‍රීවරු නිල නිවාස ගන්න ඕන රටට වැඩ කරන්න ඕන එච්චරයි. ඔය හේශ කියන එකා මොකෙද්ද උන්ගෙ ආණ්ඩුවක් තිබ්බ නම් ඔය එක කතාවක්වත් නෑ.
ඇය් ඒ නිල නිවාස දේෂපාලයනය ගරු සේවයක් කරනවා කියලා කීවේ වැටුප් දීමනා වරප්‍රසාද නැති
@@කොස්තාපල්සුසිරිපාල එහෙම කියලා ගෙදර තියෙන පුටුවක් අරන් එන්නත් ඔනේද පාර්ලිමේන්තුවේ ගිහින් වාඩි වෙන්න..1% , 2% සුලුතර හිගන කෑලි කියන කතා වැඩක් නෑ ..
@ ගරු සේවය කරන්න තමයි ඈත ඉඳන් එන අයට නිල නිවාස දෙන්න ඕන තේරුනාද කොස්තාපල්
@@කොස්තාපල්සුසිරිපාලගිහින් පාඩම් කරපන්. අන්න සතියක් කල් ගියා.😂😂
Amuthu dosthra kiyala hoda teledrama ekak yanawa maru wadak Hasa podi update ekak dennda
Lawyers continue practice even as MPs
Hesha represents " loketa parakaase gedarata maragaathe " drama. Better he gives priority to solve national list problem. Lak mother will look after him.
How about Eranga 14:05 is he going to leave his CEO position?
සද්භාවයෙන් මාලිමාණ්ඩුව ස්ට්‍රේට් වල කියපු අනේ ඒවා ඉතින් ඔප්පු කරන්න ඕන හරිනම් 😊
Ok සජබයියා.😂
මන් කමතිම තිව❤
25:05 නෑ කිසිම වේලාවක ඒ 91 ක් දෙනාට රැකියා අහිමිවෙන්නෙ නෑ..ඒ අයගෙ රැකියා ගිවිසුම්වලට කලින්ම අත්සන්කරලා ඉවරයි දෙපාර්ශ්වයම..නැවත සතියකින් දෙකකින් ඒ අයට කොරියාවට යන්න පුළුවන්..මෙතන තියෙන්නෙ වෙනම හේතුවක්..එක ටිකක් දිග කතාවක්..කොරියාවේ බලධාරින් විසින් නැවත ඒ 91 දෙනා කොරියාවට ආවම භාරගන්න ලෑස්තිවෙනකන් ටික කාලයක් ඉන්නවෙනවා..
තෑගි දෙද්දි බෲනෝව සැන්ටට අන්දලා තෑග්ග දෙමු ද ? 🙂
Ko ane ada bruno master අභිෂේකා හසා ඉන්නවානෙ බුදු සරනයි හැමෝටම ❤❤❤❤❤
Rajitha aiy ❤
මාලිමාවට ජය රටට ජය මාලිමාවට
අමාත්‍යාංශ ලේකම් පත් කිරීම ජනපති අභිමතය පරිදි සිදුවෙයි.ඇමතිවරයාට ලේකම් වරයෙකු ඉල්ලුම් කල හැකි නමුත් ඒසදහා ප්‍රතිපාදන නොමැත
හේෂා යෝජනාවක් ගේනවලු.පසුගිය අවුරුදු 46 තුල දුන්න duty free නැවත අයකරන්න කියල .
ආපස්සට නීති හදන්න බැහැ 😊
@@කොස්තාපල්සුසිරිපාල හේෂා යෝජනාවක් ගේනවලු විපක්ශ නායකට ආරක්ශාවට කවුරුත් ඔනේ නෑ කියලා..පුතා පාර්ලිමේන්තුවේ නම් අම්මට පින් පඩියක් ඔනේ නෑකියලත් 😁😁🤣
අසීමිත වරප්‍රසාද ලබගෙන පහුගිය ආණ්ඩ රටට යහපතක් කරානම් කමක් නෑ..තව හොරා කෑව එක විතරයි කරේ
අතීතයට බලපාන ව්දියට නීති හදල තියෙනවා මිටපෙරත්.
Show එකේ VIP tickets තියනවද
මම දන්න තරමට kidney දෙකම ගලවලා නිකන් තියන්න බෑ මනුස්සයෙක්ව. සවුත්තු උනත් kidneys දෙක ගොඩක් වෙලාවට transplant කරත් ඇතුලෙම තියනවා kidney enlargment එකක් වුනේ නැත්තං. ඒ news එකේ මොකක් හරි අවුලක් තියනවා.
Shrawasthi eke MP la hitiye issara, passe thamai gewal haduwe. Hesha kale reminder ekak.
මොන බයිලා ගැහුවත් වැඩක් නෑ බඩු මිල අඩුවෙන් නෑනෙ කටාර් එකේ අපි ඉන්නේ රියලනම් බහිනවා කිසිම වෙනසක් නෑ බඩු මුල එහෙම්මයි
රටවල් 16 කින් අලුත් අය එනවා කොරියාවට.එක එක දවස් වෙන් කරල දීල තියෙන්නේ පෙර පුහුනුවට. අපි පරක්කු උනා කියල වෙන රටක දවසක් දෙන්න බැහැනෙ කොරියාව පැත්තෙන් එයාල 100% හරි
අන්තිම ලාස්ට් ෆයිනල් ලාමක 😂🙃
දැන් බයිල ගහල තේරුමක් නෑ පොරොන්දු දෙන්න කලින් හිතන්න තිබුණේ
හසා දුම්රිය වැසිකිලි පද්දතිය, දුම්රියේ පිරිසිදු කම, දුර දුම්රියේ චෙකර්ලගේ හිතයිශීන්ට සැලකිලි අත්දැකීම් බහුලයි මගීන් මේ සියලු දේ වීඩියෝ කර සමාජ ගත කරයුතුයි,ඇත්තම කතාව ශෝට් ඇන්ඩ් සුවිටි දුම්රිය මගී සේවයක් නෙමෙයි දුම්රිය සේවක සේවයක් තිත්ත ඇත් මේක
Who is the new p. Akaya ?
Patreon live එක දැම්මේ නැද්ද අද? 🤬
අද ලයිව් එක තිබුණේ නෑ 😢
@krishanduminda බෲනොම ඉන්න ඕන ඒක කරන්නත්... 🤷
@@MahasenBandara ඔන්න ඕක තමයි ප්‍රශ්නේ😁
කොහොම කරත් හොද දේ හොදයි නේද?
සුජිත් කෝ තරහවෙලාද 😢
ඌ ආයේ හෙම්බිරිස්සාවට කැස්සට පීනසේට බෙහෙත් ගන්න ගිහිල්ලා.
ඇඟිලි මැෂින් වෙනුවට, මුහුණ අඳුනගන්න කෑම් දාන්ඩ පුළුවන් නේද?
Agree on Hasa’s point regarding ministerial secretaries. But Dr Maheepala is an excellent administrator. It’s a loss for the country.
ඇයි බන් තිවන්ක ලග ඉන්න එකා කතා කරන කොට ඇබරෙන්නෙ😂😊
මම යෝජනා කරනවා කළුතර රත්තරන් (රෝහිතයව ) කෝප් කමිටුවට 😂😂😂
Good evening
Delays are not common occurrences just for Sri Lanka. The SL agents should negotiate with Korean government for a realistic time line.
🎉
Suba dawasak 🙏🙏🙏❤❤❤
ඔය හේශ කියන එකාට ඔය යෝජනා අරං සජිය ළඟට යන්න කියපල්ල.
වකුගඩු දෙක ගලවලා ජීවත් වෙන්න බෑ අභිශේකා
එහෙම ජීවත් වෙන එක්කෙනෙක් ඉන්නවා. ඔහු ගුරුවරයෙක්
තෙමිච්ච පේපර් වලට මොකද කරන්නෙ..😢😢😢.බයෝ පේපර්😢....ඒ ලමයිට සාදාරන විසදුමක් ලැබේවා..😭😭😭.එක බැජ් එකකට විතරක් මෙහෙම කරන්න එපා😭😭😭😱😱😱
Even though hesha brings a suggestion to take Lord Buddha there must be a hidden meaning.
Country should be put on Red Alert.
ලංකාවේ BUREAU එකත් එක්ක මෙහෙ සම්භන්දතාවය තියෙන්නෙ HRD ආයතනය, රටවල් 16කින් කොරියාවට කම්කරුවන්ව ගෙන්වනවා. එන අය ආපු ගමන්ම දවස් 2ක් ට්‍රේනින් සෙන්ටර් එකක ට්‍රේනින් කරල 3 දවසෙ තමයි අදාල ආයතන වලට පිටත් කර හැරීම සිදු කරන්නෙ. එනිසා අදාල දිනය තුල නොපැමිනෙනවා කියන්නෙ අපේ කොල්ලන්ට වෙන් කරපු දින 2 මග හැරෙනවා කියන එක. ඒ නිසා නැවත ට්‍රේනින් දින 2 වෙන් කරගන්න තුරු ගෙන්වන එක ප්‍රමාද වෙනවා... දැන් කී පාරක් නම් අපේ කොල්ලන්ට ඔය අසාදාරනේ සිද්ද උනාද , ඔහොම උනාම සමහර ආයතන විසින් වීසා කැන්සල් කරපු අවස්ථාත් තිබුනා. පව් අපේ කොල්ලො අවුරුදු ගානක් දුක් විදල කොරියාවට එන්න අවස්ථාව ලැබිලත් හරියට උන් ටික එවන වැඩපිලිවෙල කරන්නෙ නැ.
Ade ......kalin purchase karapu api 😮
Oyala adanna aiiii...
දොස්තරගෙ වකුගඩ්ඩ ගලෝල එකකින් ඌට ඉන්න කියන්න ඕන...ඒක තමයි නියම දඬුවම !!
Bukiye Visthara balanna.
😂😂😂😂😂lassanata redi hodanawa,😅😅😅😅😅
❤
40 km too short. With E01 even traveling from Gall is not a problem.
Ganan hadanne hiway walind?
තක්කඩි කමට ස්ටේජ් ගානේ කියවපු උන් දැන් කාලා වරෙන්කො..🤣🤣ඌරගේ මාළු ඌරගේ පිටේ තියලම කපලා...
ඔයාල හිතනවද සජිත් ඔය හේශා ගේන පනතට කැමති වෙයි කියල. අනේ යන්න හලෝ යන්න. එතකොට එයාගෙ අම්මව බලාගන්නේ හේශාද?
Yko hesha kawadda neyojjaya amatikamaka හිටියෙ
හේෂා එහෙම කිව්වේ,,මාලිමාවත් එක්ක තරහට වෛරයට,,එයාලා සැප විඳියි, කියලා,, බයට නෙමෙයි, නේ
ඇමති නිවාසද මන්ත්‍රී නිවසද නැති කරනවා කිව්වේ 🤔
ඇමති නිවාසයි , මන්ත්‍රී නිවාසයි දෙකක්. ඇමති නිවාස නැති කරනවා කිව්වේ, මෙයාලත් පටලවනවා 😅
Ada bruno නැද්ද හරිම අඩුවක් neda
Bruno නැති අඩුව දැනුනට හසා නැති දිනට එහෙම දැනෙන්නේ නැත්තේ හසා ගෙ අමුතු හැසිරීම නිසා වෙන්න ඇති ...ඔහු හැසිරෙන්නේ ඔහු තමයි වැඩ්ඩා සියල්ල දත් වගේ..
iraj show eka balanawa
ඔයාලට ඔය ගැන කතා කරන්න තිබ්බේ ඡන්දෙට කලින්
කතා වෙලා 🧭පක්ෂයේ 10 ව්තර ජන්දෙ නොදිහිටියනම් හරි.😂
සීරසේ සුරංග ඔය යොජනාව වෙනුවෙන් ලොකුවට පෙනී ඉදී නෙද
Black Friday ekata Santa awilla wage 🙊🙊🙊
Abi hi
Heta aniddaa oyalatath sorrryyyhode?????
අපෙත් ගෙදර flat🙂👍
Ape lankawa mula indan sudda karanna oni, hitapu desha paluwo kala kala ethanama reela,, ung giyath thama gandai, aluthenma sanatizes karala ganna oni, oka malimawa karanawa, ❤❤🎉
මේ රතු t-shirt එක කරදරයක් නෙ. වෙනකෙනෙක් අදහස් දක්වන විට ඒක අවසන් කරන්න කලින් මැදින් පනිනවානෙ. ඒක වැඩක් කියලද හිතන්නේ .අප්පිරියයි.
අඩෝ තිවාට මොනවත් කියන්න එපා කොටනවා
සමහරු හිතන්නෙ හේශ ඕක ආණ්ඩුවට උදව්වට කරනව කියල.ඕක සම්මත කලොත් ඌ ඊළඟ election එකේදි කියන්නෙ අච්චර සැප තිබ්බ මන්ත්‍රීවරුන්ගෙ වරප්ප්‍රසාද කප්පාදු කලේ මම වගේ ඒව.මේකට පක්ෂව npp එක නොදුන්නොත් ඌ පාර්ලිමේන්දුවෙදි කියයි කියපු දේවල් කරන්නෑ කියල.මන් කියන්නෙ සජබෙ ඉස්සර ඉදල මන්ත්‍රී වරප්ප්‍රසාද ඉල්ලපු නිසා උන්ට තියෙන්නෙ ආණ්ඩුව කියපු විදියට මේක නොකලොත් ඒකත් විවේචනය කරන්න. නැතුව ආණ්ඩුව කරන්න කලින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ගෙනල්ල බොරුවට ලකුණු දාගන්න හදන එක මට හිතෙන විදියට නම් විපක්ශෙ රාජකාරිය නෙමේ
0:01 - අළුත්ම කම්බිනේෂන් එක ❤
0:55 - Black Friday වාසියක්
2:58 - කැළඹුණු කාළගුණයේ බලපෑම
7:44 - පාර්ලිමේන්තුව උණුසුම් කල හේෂාගේ යෝජනාව
17:16 - ශ්‍රී ලංකාවේ ණය අර්බුධය විසඳෙන මාවතකට
19:17 - තරිඳු ජයවර්ධනගේ නඩුවෙන් එලියට ආ රස කථාවක්
23:21 - නීතිය සම්බන්ධ විශිෂ්ඨ පොඩ්කාස්ට් එකක් ❤
24:02 - කොරියානු රැකියා සිහිනයට හරස් වූ ගුවන්යානා ප්‍රමාදය
29:23 - දෙනවානම් හැමෝටම ඇඟිලි සළකුණු ඉල්ලන සෞඛ්‍යය දෙපාර්තමේන්තුව
32:53 - ජපුර රෝහලේ වකුගඩු බද්ධ කිරීමක සිදුවූ අවුල
40:01 - සජිත්ට වජිර හරස්වෙයි
44:46 - තේරීම්කාරක සභාවට නාමයෝජනා කැඳවයි
45:12 - ගිය වසරේ දුම්රිය කොට උඩ ගිය හැටි
52:21 - මෛත්‍රීගේ ජනපති සමාව ගැන සැකයක්
53:44 - වැස්සෙම ට්‍රිප් යන පරිවාස නිළධාරීන්
57:12 - La makalo Kay අන්තිම ලාස්ට් ෆයිනල් එක
😍❤🎉
යහපාලන ආණ්ඩුව ගිය පාරේ..මයි මේ ආණ්ඩුව යන්නේත්...පට්ටාම දුකයි අපට අපි දිවා රෑ නොබලා social midia වල මේ ආණ්ඩුව ගෙන්න වැඩ කරා.
මහවිරු ජයටම සැමරුවා කියලා මේ රටේ හිරු , දිවයින වගේ ජඩ chanal ලස්සනට බොරු සමාජ ගත කරන්න. එහෙන් tiktolk chanal , fb , you tube සිය ගණන් පරණ පොටෝ වෙන රටවල් වල සැමරුම් පොටෝ අරන් video හදලා ලස්සනට ඒ chanal වල චේතනාන්විතවම පට්ටාපල් බොරු සමාජ ගත කරනවා. Comment බලන්න ඒවාගේ මොනවත් නොදන්න මිනිස්සු රැවටිලා තියෙන හැටි .
ඇස් කන් පෙන්නෑ වගේ තුනෙන් දෙකක් තියෙන ආණ්ඩුව ඕහේ යන්න දිලා බලාගෙන ඉන්නවා. කොයි නිතිය අද asian mirros එකේ රසික කියන්නේ 200% ඇත්ත. කැද ආණ්ඩුවද මේක.
මේකටද අපි අතින් sponsor ගහගෙන දිවා රෑ නොබලා social midia වල පිනට වැඩ කරේ.
Thank you
කෙනෙක් වෙනුවෙන් නීතිඥවරයෙක් උසාවියේ පෙනීසිටින්න නම් එම පුද්ගලයා පෙරකලාසියකට(proxy) අත්සන්කර තිබිය යුතුය
jeppo චන්දෙට කලින් අනවශ්ය වරප්‍රසාද ගැන විතරයි කතා කලේ..
බස් එකේ එනවා ,පාර්ලිමෙන්තුවේ ප්ලාස්ටිc පුටුදානවා.. වග්ගේ කතා
stage වලවත් කිව්වේ නෑ .. ඕවා දැම්මේ දෙරනැ,හිරු, lankacnews සහ ඒවා කොපි කරලා podcast කරන slvlog වගේ චැනල් විතරයි 😄🤣
උදාහරනයකට අනුර කිව්ව හෙලිප්ටර් 3 නේ කතාව.සම්පූර්න කතාව ඇහුවාම වෙනම දෙයක් කියලා තියෙන්නේ..
@@shan-yq2lz බොරු නොකිය පලයන් බන්... මහින්ද හරි රනිල් ට නේද චන්දේ දුන්නේ
ඕවා අද ඉයේ වුන දෙවල්ද??
Missing Bruno ❤️ He is the life of SL VLOG
Exactly.
Truth ❤
Yes
හේසා ගේ යෝජනාව කපටි කයිරාටික අදහසකින් ඉදිරිපත් කරන්නකි.හේසා ගේ හේෂාරවයට උත්තර දීම මාලිමාවේ බුද්ධි ය පිළිබඳව තර්කයක් .
අනුරගෙ හිතේ තියෙන විනයගරුක නීතියට වැඩ කරන රටක් හදාවි .අපිත් හැදෙමු.
තමන් ස්ටේජ් එකේ පුද්ගලිකව හරි තමන්ගේ පක්ෂයේ මතය විදිහට හරි මොනම දෙයක් හෝ කරනවා කියුවනම් දැන් දින්නට පස්සේ ඒවා කරන්න බැරි දේවල්නේ කියලා හිතලා මග අරිනවනම් ඒකත් ජනතාව නොමග යැවිමක් තමයි. ඒවා කරන්න බැරිනම් කියන්න කලින් හිතන්න තිබුනා. මෙතෙන්දි මාලිමාව ඡන්දේ ගන්න කරන්න බැරි දේවල් කියුවනම් ඒකත් ජනතාව නොමග යැවිමම තමයි. බොරු කියලා ඡන්දේ ගන්න එක මහින්ද කරාම වැරදිනම්. රනිල් කරාම වැරදිනම්. සජිත් කරාම වැරදිනම් ඒක මාලිමාව කරත් වැරදියි.
Point එක ඒක තමයි. කට්ටියක් කරද්දී වැරදි,වෙන කට්ට්යක් කරද්දී හරි. නමුත් බොරුව බෝරුවමයි.
අනිත් එක, බලය තිබෙද්දී කියන බොරු, බලය නැතුව තිබෙද්දී කියන බොරුවලටත් වඩා භයානකයි.
තිබුණට වඩා හොඳ වෙනසක් පේන්න නැත්ද.පාදඩයින්ගෙ දකින හොඳේ මුංගෙ නැත්ද.
@@susanthasitinamaluwa1131 හොඳ ගොඩාක් තියෙනවා. ඇත්ත. එක නරකක් බොරු කියන එක.
මේ කතා කරන්නේ, කිරි කලයට වැටුන ගොම බිංදුව ගැන. ඒ ගැන සැකයක් නෑ.
මෙතන ඉන්න එවුන් කියන්නෙ ඉලෙක්ශන් ස්ටේජ්වල බොරැකියලා චන්දෙ ගත්තට කමක් නැ කියලා.🤣🤣 මේවගෙ කාකලකන්නි යු ටියබ් කාරයෝ 🤮 ස්ටේජ් වල විතරක් නෙවෙය් ජෙප්පෝ ඹ්වා හැම තැනම කියල තමය් චන්ද ගත්තෙ.
@@vishmithalokaya3927 චන්දෙට කලින් අනවශ්ය වරප්‍රසාද ගැන විතරයි කතා කලේ..
බස් එකේ එනවා ,පාර්ලිමෙන්තුවේ ප්ලාස්ටිc පුටුදානවා.. වග්ගේ කතා
stage වලවත් කිව්වේ නෑ .. ඕවා දැම්මේ දෙරනැ,හිරු, lankacnews සහ ඒවා කොපි කරලා podcast කරනslvlog වගේ චැනල් විතරයි 😄🤣
සමහර නීව්ස් tv චැනල් වල දාන්නේ එහෙම් පිටින්ම අදහස කනපිට හරවලා
උදාහරනයකට අනුර කිව්ව හෙලිප්ටර් 3 නේ කතාව.සම්පූර්න කතාව ඇහුවාම වෙනම දෙයක් කියලා තියෙන්නේ..
මං හරි ආශාවෙන් ඔයාලව බලනව,අද බෲනෝව දැනුන❤
අද බෲනෝ නැහැ නේද ❤❤❤❤
අභී සමග ඉසුරු කරපු පොඩ්කාස්ට් එක පට්ට.🤩🤩🤩...අදිකරනය නිසා තමයි රට මෙහෙම වත් ඉතුරු වෙලා තියෙන්නෙ🥲🥲🥲
Thank you ❤
@@Abisheka_fernando 😊❤welcome සහෝදරිය😁
හසයි අබී එක පැත්තේ ඉද්දි මතක් උනේ දෙන්නගේ පළවෙනි interview එක. ලෝකේ හොදම. Marketing කැම්පේන්ග් එක ජේසුගේ කිව්ව විඩියෝ එක ❤😊
හසා වෙනුවට බෲනෝ උණා නම් මේකේ ඇත්තටම අහන්න දෙයක් තියෙනවා.
අදට බැලුවා ඇති.
හසා කියන්නෙ හොදම බූරුවෙක්
Aniwa
@@srilankagemstones5685 politics change
අද මොකද මේ සජබ වහල්ලුන්ට ඌයියා වෙලා තියෙන්නේ?🤔
DD හැමදාම බලන අපිට හුලං ටිකක් හරි කමක් නැ දෙන්ඩ වටිනවා
වහල්ලු
@@Black_Whole2325හෑ? ඒක කොහොමද ප* වහාල්කම වේන්නේ
කොරියාව ට ඇතුල් උනාට පස්සේ ඒහේ දවස් 03 training ඒකක් තියෙනවා ,,training center ඒකක...medical කරලා..insurance දම්මවලා safety ගැන ,මැශින් වල වැඩ කරන විදිය වගේ දෙවල් කියලා දිලා අන්තිම දවසේ තමයි ආදාල company ඒකෙන් ඇවිත් අරන් යන්නේ
Thankyou😊
කතානායකයා කෝ අද,🙋♂️
සහල් මිල පාලනයට ඉක්මන් විසදුමක් අවශ්‍යයි
අලි ඇතුන් වෙනුවෙන් හඩ නගමු !
Posh විදියට රෙදි සෝදනු ලැබේ 😂😂
චාපවයි, thaprobane කියන කුණු චැනල් එකයි බලන මෝඩයෙක්ට හිතෙන දේවල්.😂😂😂
"සමාජවාදය පවතින්නේ තමාගේ පලමු වත්කම උපයනකල් විතරයි"
ජනාධිපති ජේ.ආර් ජයවර්ධන.
හැබැයි ඌ සක්කිලිය
සමාජවාදය ටිකක් විග්‍රහ කරන්නකො
හාස්සයට කරුන මේ රට තමන්ගේ ඕනෑ එපාකමට හදපු කැරි නාකියා සමාජවාදයට ගැවුවේ උගේ හෙලුව වහන්න, ඌ හීනෙකින්වත් හිතුවේනෑ අනාගතයේ වෙනස,
@@raveeshasaritha6681අනිවාරෙන් ඌ ගූකන්න මඩ ගොහරුව හැදුවා, කැරි නාකියා හිතුවේ නෑ අනාගතේ වෙන දේ,
😂😂😂 e j.r ta wenna athi
ගිරිගෝරිස් නැතුව අවුල් 😓
Hasa innva❤
Late is out motto, so SL stand for SORRY LATE
Srilanka airline හොර ගුහාවක් දවල් 12.15 ට සිංගප්පූරුවට පිටත් තිබ්බ ෆ්ලයිට් එක ඔක්කොම රෙඩි වෙලා තියෙද්දි technical issue එකක් කියල කැන්සල් කරලා වෙන එකකට බස් වලින් ඇදලා ඒක ආවෙ ලංකාවෙන් 3.30ට සිංගප්පූරුවලින් korean air එකට මාරුවෙන්න තිබ්බෙ අපි 34ක් එනකල් ඒකත් delay කරලා තියාගෙන හිටියා විනාඩි 45ක් විතර අනිතිමට අපි අරන් ආවා baggage ගෙනාවේ නෑ ඒ රටවල් මිනිස්සුන්ට වග කියනවා අනිතිමට අපිට උනේ පැය 5කට වඩා inchon airpot එකේ බලන් ඉන්න baggage එනකල්.මේවා තනිකරම ගේම් මේව හොයන්න ඕන නැත්නම් ගොඩ එනවා බොරු
New combination තිවංකයයි අවංකයයි 😁🫱🏽🫲🏾
abi surprised about your ideas, and talks keep it well.
අනුර සහෝදරයත් මේක බලලා ෆේක් එකවුන්ට් එකකින් කමෙන්ට් දානවත් ඇති🥲🥲🙈🙈❤
අමු ගවයා slmicro😛😛🐃
පොඩි එකා පාඩම් කරපිය commet කරන්න කාලය යොදවන්න නැතුව
@@තිස්සකුට්ටි 🥲මන් ලියන් ණැ🥲..ඒත් ඒ ලමයිට නම් ලොකු අසාදරානයක් වෙන්නෙ..😣.ඔයා ඇත්තම තිස්ස කුට්ටි මහතාද ?🙂
@@තිස්සකුට්ටි 😂😂මේ ඇත්තම තිස්ස මහතාද🤔
@@slmicro3857
ඔව් මම මහාචාර්ය විශ්‍රාමික තිස්ස කුට්ටි, ළමයිට කිසිම අසදරන්යක් වෙලා නෑ😛 පච අනුර ළමයින්ව නලවනවා වැඩියි
දුරගමන් යනකොට කලාගුනෙන් අහල යමු .
හේෂා ගේන යෝජනාව මාලිමා වේදිකා වල කථා කරපුවානේ
ඒකෙ වැරද්දක් නෑ
අනිවාර්යෙන්ම
දැන්නම් හොඳටම පැහැදිලියි මොනුත් ජේවී පියකට කඩේ යනවා වගේ
😂😂😂😂😂
Ochchrama gon wenna epa bn uu me sadhabawekin gena ekke nemeine kiyalama tinwane wahana permit ganne na pool ekk hadanne kiyala tama itim sajabata kade ynwanm 😂😂😂
@@sasinhalarap8589 ඒක වැඩක් නෑ නේ
සාධාරණයි නේ යෝජනාව මේක මාලිමා වේදිකා වල කියපු දෙයක්
First cement❤🎉
Cement nemei bung, comment
Hasa kiyanne supiri higannek
Bruno ගේ කොලු ගැටයා අද මෙහෙයවන්නේ 😂
T-shirt ❤️❤️❤️
ලා මකලෝ කේ බලන්න වෙන්නේ නෑ.. මේ exam කල් ගියානේ🙂. site ekata recoding eka dannako.
ඔව් අප්පා 😒
With UL advisable to take an earlier flight
ලංකාවෙිම prefect මිනිස්සු ඉන්නෙ මුන්ටික විතරයි.😂😂
දුර ඉඳන් එන මන්ත්‍රීවරු නිල නිවාස ගන්න ඕන රටට වැඩ කරන්න ඕන එච්චරයි. ඔය හේශ කියන එකා මොකෙද්ද උන්ගෙ ආණ්ඩුවක් තිබ්බ නම් ඔය එක කතාවක්වත් නෑ.
ඇය් ඒ නිල නිවාස
දේෂපාලයනය ගරු සේවයක් කරනවා කියලා කීවේ වැටුප් දීමනා වරප්‍රසාද නැති
@@කොස්තාපල්සුසිරිපාල එහෙම කියලා ගෙදර තියෙන පුටුවක් අරන් එන්නත් ඔනේද පාර්ලිමේන්තුවේ ගිහින් වාඩි වෙන්න..
1% , 2% සුලුතර හිගන කෑලි කියන කතා වැඩක් නෑ ..
@ ගරු සේවය කරන්න තමයි ඈත ඉඳන් එන අයට නිල නිවාස දෙන්න ඕන තේරුනාද කොස්තාපල්
@@කොස්තාපල්සුසිරිපාලගිහින් පාඩම් කරපන්. අන්න සතියක් කල් ගියා.😂😂
Amuthu dosthra kiyala hoda teledrama ekak yanawa maru wadak Hasa podi update ekak dennda
Lawyers continue practice even as MPs
Hesha represents " loketa parakaase gedarata maragaathe " drama. Better he gives priority to solve national list problem. Lak mother will look after him.
How about Eranga 14:05 is he going to leave his CEO position?
සද්භාවයෙන් මාලිමාණ්ඩුව ස්ට්‍රේට් වල කියපු අනේ ඒවා ඉතින් ඔප්පු කරන්න ඕන හරිනම් 😊
Ok සජබයියා.😂
මන් කමතිම තිව❤
25:05 නෑ කිසිම වේලාවක ඒ 91 ක් දෙනාට රැකියා අහිමිවෙන්නෙ නෑ..ඒ අයගෙ රැකියා ගිවිසුම්වලට කලින්ම අත්සන්කරලා ඉවරයි දෙපාර්ශ්වයම..නැවත සතියකින් දෙකකින් ඒ අයට කොරියාවට යන්න පුළුවන්..මෙතන තියෙන්නෙ වෙනම හේතුවක්..එක ටිකක් දිග කතාවක්..කොරියාවේ බලධාරින් විසින් නැවත ඒ 91 දෙනා කොරියාවට ආවම භාරගන්න ලෑස්තිවෙනකන් ටික කාලයක් ඉන්නවෙනවා..
තෑගි දෙද්දි බෲනෝව සැන්ටට අන්දලා තෑග්ග දෙමු ද ? 🙂
Ko ane ada bruno master අභිෂේකා හසා ඉන්නවානෙ බුදු සරනයි හැමෝටම ❤❤❤❤❤
Rajitha aiy ❤
මාලිමාවට ජය රටට ජය මාලිමාවට
අමාත්‍යාංශ ලේකම් පත් කිරීම ජනපති අභිමතය පරිදි සිදුවෙයි.ඇමතිවරයාට ලේකම් වරයෙකු ඉල්ලුම් කල හැකි නමුත් ඒසදහා ප්‍රතිපාදන නොමැත
හේෂා යෝජනාවක් ගේනවලු.පසුගිය අවුරුදු 46 තුල දුන්න duty free නැවත අයකරන්න කියල .
ආපස්සට නීති හදන්න බැහැ 😊
@@කොස්තාපල්සුසිරිපාල හේෂා යෝජනාවක් ගේනවලු විපක්ශ නායකට ආරක්ශාවට කවුරුත් ඔනේ නෑ කියලා..
පුතා පාර්ලිමේන්තුවේ නම් අම්මට පින් පඩියක් ඔනේ නෑකියලත් 😁😁🤣
අසීමිත වරප්‍රසාද ලබගෙන පහුගිය ආණ්ඩ රටට යහපතක් කරානම් කමක් නෑ..තව හොරා කෑව එක විතරයි කරේ
අතීතයට බලපාන ව්දියට නීති හදල තියෙනවා මිටපෙරත්.
Show එකේ VIP tickets තියනවද
මම දන්න තරමට kidney දෙකම ගලවලා නිකන් තියන්න බෑ මනුස්සයෙක්ව. සවුත්තු උනත් kidneys දෙක ගොඩක් වෙලාවට transplant කරත් ඇතුලෙම තියනවා kidney enlargment එකක් වුනේ නැත්තං. ඒ news එකේ මොකක් හරි අවුලක් තියනවා.
Shrawasthi eke MP la hitiye issara, passe thamai gewal haduwe. Hesha kale reminder ekak.
මොන බයිලා ගැහුවත් වැඩක් නෑ බඩු මිල අඩුවෙන් නෑනෙ කටාර් එකේ අපි ඉන්නේ රියලනම් බහිනවා කිසිම වෙනසක් නෑ බඩු මුල එහෙම්මයි
රටවල් 16 කින් අලුත් අය එනවා කොරියාවට.එක එක දවස් වෙන් කරල දීල තියෙන්නේ පෙර පුහුනුවට. අපි පරක්කු උනා කියල වෙන රටක දවසක් දෙන්න බැහැනෙ කොරියාව පැත්තෙන් එයාල 100% හරි
අන්තිම ලාස්ට් ෆයිනල් ලාමක 😂🙃
දැන් බයිල ගහල තේරුමක් නෑ පොරොන්දු දෙන්න කලින් හිතන්න තිබුණේ
හසා දුම්රිය වැසිකිලි පද්දතිය, දුම්රියේ පිරිසිදු කම, දුර දුම්රියේ චෙකර්ලගේ හිතයිශීන්ට සැලකිලි අත්දැකීම් බහුලයි මගීන් මේ සියලු දේ වීඩියෝ කර සමාජ ගත කරයුතුයි,
ඇත්තම කතාව ශෝට් ඇන්ඩ් සුවිටි දුම්රිය මගී සේවයක් නෙමෙයි දුම්රිය සේවක සේවයක් තිත්ත ඇත් මේක